කොහොමද හරිණි කියල අහන්න පුළුවන් ගැහැණියක් අගමැතිවෙලා ඉන්නේ , Hari Digital

  Рет қаралды 16,050

Hari Digital

Hari Digital

Күн бұрын

#haritv #anurakumaradissanayake #lahirumudalige

Пікірлер: 49
@manojrajapaksha1492
@manojrajapaksha1492 3 күн бұрын
ගැමිමක් තමා හරිනි අගමැතිතුමියට මාරම ආදරෙයි.
@pradeepjayakody5940
@pradeepjayakody5940 3 күн бұрын
ඔබ කිව්ව දේ හරි...මුළු ජීවිත කාලෙම සැපක් කියලා දෙයක් දැකලවත් නැතුව මැරිලා ගිය පරම්පරා ගාණක් හිටිය රටක්...මතු පරපුරටවත් සුවදායී රටක් ලබාදිය යුතුයි.
@shanthijayamanna3255
@shanthijayamanna3255 2 күн бұрын
Mea කතා ඇහෙන කොට 😢 සතුට නිසා ❤❤❤ සහතික ඇත්ත කතාව ,,සමහර ගම් වල මිනිස්සු ඉන්නවා කොලබ කියන්නේ මොන වගේද කියලා වත් දකලා ,,දන්නේ නැති ... මින් ඉදිරියට හෝ එහෙම නොවී සැමට එකම විදිහක් වෙන්න ඕනේ ..katape අනිවාර්යයෙන් parliament එකේ ඉන්න ඕනේ කෙනෙක් ...ජයවේවා malimavata .👍👍👍 ජයවේවා බෝසත් ජනාධිපති තුමාට ❤❤❤❤🇮🇱
@hirunilakshika5209
@hirunilakshika5209 3 күн бұрын
ලස්සන හදවතක් ❤❤
@UdayaFernando-yw3re
@UdayaFernando-yw3re 3 күн бұрын
දිනනවා කියා පටන් ගත් අප දිනුවා කියා නොවැ.14 අවසන් කරනවා.ස්ථිරයි...
@Varuninadeera
@Varuninadeera 2 күн бұрын
ඔබ කියුවා හරි...අපි ඒක කලා💗
@samadaradewage3493
@samadaradewage3493 3 күн бұрын
ඇත් සහෝදරය අපේ අතිගරැ ජනාදිපති හරිම කරැනාවන්තයි රටට හොදක් වෙන්න ඉක්මනටම ජයවේව මාලිමාවට 🙏
@lt7hr
@lt7hr 3 күн бұрын
ඔබ ජනාධිපති තුමාගෙ සහෝදරයෙක් වගෙයි.. මේ රට ලස්සන තැනක් කරන්න..❤️
@sasunmadhuranga9246
@sasunmadhuranga9246 3 күн бұрын
ඇප කැපවීම්වල ප්‍රතිපල...❤❤
@soni581
@soni581 2 күн бұрын
කොහොමද හරිනි කියල අහන්න පුලුවන් විදියට මිනිස්සුත් ඒ ලෙවල් එකටම ඉගෙනගන්න ඕනි. ගොඩක් නූගත් අය කැමතියි උගත් බුද්ධිමත් අයට සහෝදරයා ,නම කියල කතා කරන්න ..මාත් සමයි කියල හිතාගෙන ..එය නෙවෙයි විය යුත්තේ .මිනිස්සු අද්‍යාපනයෙන් පොහොසත් විය යුතුයි.
@anuradhajayasuriya3186
@anuradhajayasuriya3186 2 күн бұрын
අපෙ දරුවන්ට හොද ආනාගතයක් බිහිවෙනතුරු අපි පෙරමග බලා සිටිනවා සහොදරයා❤
@ddhammi7349
@ddhammi7349 3 күн бұрын
මාලිමා හඬවල් අහන්න ආසයි.ජයවේවා
@shanthijayamanna3255
@shanthijayamanna3255 2 күн бұрын
කියලා වෙඩක් නැහැ ..👍❤
@ayeshamadushan4945
@ayeshamadushan4945 15 сағат бұрын
රටට ❤adere❤🎉atie මිනිසෙක් ❤🎉malima Wata❤🎉jayawewa❤🎉
@DaisySamarawickramaAllth-yg5wc
@DaisySamarawickramaAllth-yg5wc 3 күн бұрын
Api Aka kara... Oba kiyana vita... Anura Dinuv.. Anura Dinuva.. Kyamin kadulu salu Vadihiti Piyatumek Vedio Vaka Dutu de SIHIUNA. ParanaJVP paksikayek da Dan Naa. Putha EXCELLENT obata subapatha nava. Ara Vadihiti Piyatuma tath. Dirgausha pathanava. Jaya Malimavata 🌹Budusaranai all🙏🌹 🇱🇰
@yuhansaperera6383
@yuhansaperera6383 2 күн бұрын
රටේ නායකයා අවංක නම් නිහතමානිනම් රටේ මිනිස්සුත් ඉබේම හොද අවංක රටට ආදරේ ඇති මිනිසුන් බිහිවෙනවා ඉබේම නායකයා අනුගමනය කරමින්
@NayanaPriyanka-v6s
@NayanaPriyanka-v6s 2 күн бұрын
ජයවේවා පොහොසත් රටක් ❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇦🇪🇦🇪
@Landlord12445
@Landlord12445 2 күн бұрын
Marama. lassana hadawathak thiyana sahodarayek❤❤❤
@priyanigodage5597
@priyanigodage5597 3 күн бұрын
අපි එක කරා, සොල්දර අස්සේ හැංගිලා, ගෙදර ගිනි තියලා, අම්ම උහුලපු ගිනි, තාත්තා අරමුණ ඉටුකළ අපි එක කරා,
@The_Mind_Journey
@The_Mind_Journey 3 күн бұрын
ජයවේවා ආඩම්බර යි. නෙ ගොඩක් සතුටුයි ජරා හොරු ටික ගෙදර යවන්න පුළුවන් උනා ❤❤❤🎉🎉🎉🎉🎉
@shanthijayamanna3255
@shanthijayamanna3255 2 күн бұрын
Oyala සැබෑ වීරයන් 👍❤
@Lath-q2t
@Lath-q2t 22 сағат бұрын
අම්මෝඅනුර සහෝදරයා ජනපති උනාට පසු yuthube බලන්න නිව්ස් ගොඩයි ප්‍රරබුවරුන් නෑති හිනා මුහුනු බලන්න ආසයි ඔව් කොහොමද හරිනි කියල අහන්න පුලුවන් ලස්සන හෙටක් උපදින දරුවන්ට නය නෑති රටක් ගොඩ නගන්න ඔබ සියලුම දෙනාට හැකි වේවා බුදු සරණයි
@leenafernando7276
@leenafernando7276 2 күн бұрын
❤️ ✨ඔබලාගේ ඔය ලස්සන හදවත් වලට අපගේ ගෞරවය 🙏❤️🧭✌️✌️✌️
@SusilaPadmini-s7l
@SusilaPadmini-s7l Күн бұрын
හරිම සතුටුයි දරුවන් හෙටක් තියෙවි
@jinadaripunchihewa9874
@jinadaripunchihewa9874 2 күн бұрын
Lassana..awanka..shakthimath hadawath godakage ekathuwak .malimawa kiyanne❤ jayawewa sahodaraya❤jayawewa npp❤
@SayanaKumari-p8w
@SayanaKumari-p8w 2 күн бұрын
Superb ❤
@priyaniwijesundara9325
@priyaniwijesundara9325 2 күн бұрын
ඒක ඇත්ත. හරිනි සහෝදරි කියලා ආදරෙන් කියන පුළුවන් අපේ කෙනෙක්. ඔබත් අපේ කෙනෙක් නුතන චේ
@myview1015
@myview1015 17 сағат бұрын
What a talent! Way to go son!
@rathnayaka4627
@rathnayaka4627 3 күн бұрын
thanks
@hansanitharuka2511
@hansanitharuka2511 2 күн бұрын
❤❤❤malimawata jayawewa...!!!❤❤❤
@jayathissaliyanage4216
@jayathissaliyanage4216 3 күн бұрын
🎉 🎉🎉🎉
@yuhansaperera6383
@yuhansaperera6383 2 күн бұрын
හරිනි අගමැතිතුමිය හරි තැන හරිමග හරියට යන නායිකාවක්.
@whigayangani6134
@whigayangani6134 3 күн бұрын
Ow kiynna wachana ne
@SujithaSoysa
@SujithaSoysa Күн бұрын
❤❤❤❤
@Sathishisansa
@Sathishisansa 2 күн бұрын
Ane lahiru apita hithanna kalaya avilla neda❤❤❤❤❤❤❤
@SamSam-h7p
@SamSam-h7p 2 күн бұрын
හොරා කන්න එපා මල්ලියා ❤️👍
@shashinkamendis101
@shashinkamendis101 2 күн бұрын
මුළු රටම මාලිමාවට❤
@NiroshanSampath-z4o
@NiroshanSampath-z4o 2 күн бұрын
තිස්ස අත්තනායක මහතා tanam අනුර ජනාධිපති කියලා දැනෙන්නේ නැතිලු bariweida බටලන්ද මහත්තයාට කියලා දැනෙන්න batekui කටු කම්බි yakui යවා ගන්න tissata දැනෙන්න
@samaonaki3876
@samaonaki3876 2 күн бұрын
💖👍👍👍👍❤❤❤❤❤
@roshansenevirathna4851
@roshansenevirathna4851 3 күн бұрын
lahiruth rajapakshalata kade giya tharam neda
@REDFOXDJCRASH
@REDFOXDJCRASH 2 күн бұрын
මිනිස්සු වෙනස් වෙනවා සහෝදරයා. ඒකයි වටින්නෙ 🥰
@NandaPathirana-l2z
@NandaPathirana-l2z 3 күн бұрын
අපි දිනනමු මාලිමාට ❤
@MenakaRathnayakaRathnayaka-t4g
@MenakaRathnayakaRathnayaka-t4g 2 күн бұрын
❤❤❤❤❤
How to whistle ?? 😱😱
00:31
Tibo InShape
Рет қаралды 16 МЛН
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 1,7 МЛН
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 11 МЛН
How to whistle ?? 😱😱
00:31
Tibo InShape
Рет қаралды 16 МЛН