Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Happy Family | Vimal Katipearachchi | Sirasa TV

  Рет қаралды 229,830

Sirasa TV Digital

Sirasa TV Digital

Күн бұрын

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZbin නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 471
@nayanalahandapurage5151
@nayanalahandapurage5151 3 ай бұрын
හෙලුවෙන් නටන උන්ට වඩා සැබෑ කලා කරුවා කොච්චර ඉහලින් ද ඉන්නෙ ❤
@gokulliyadipitiya6445
@gokulliyadipitiya6445 3 ай бұрын
සිරස TV එකෙ සංවාද වල දැකපු වැදගත්ම සංවාදයක්. හොඳ පෞර්ෂයක් තියෙන සහෘදයෙක්. ගැලපෙන දෙන්නෙක්. ජයවේවා ඔබ දෙපලට
@induathukorala
@induathukorala 5 ай бұрын
බොහොම සරල නිහතමානී යුවළක්. ගොඩක් ආදරෙයි. සින්දුව කියද්දි ලක්ෂ්මන් විජේසේකර මහත්තයා මතක් වෙලා හිතට දැනුන දුක කියන්න වචන නෑ මම ආසම සිංදුව හරිම ලස්සනට කිව්වා. ගොඩක් ස්තුතියි.
@vajirasrimathi4515
@vajirasrimathi4515 5 ай бұрын
මම අදයි දැන ගත්තෙ අමා දුව marry කරලා තියෙන්නෙ විමල් කැටපෙආරච්චි කියලා. හරිම සතුටුයි. හොදම ගැලපීමක්. ❤
@chandanimalkanthi416
@chandanimalkanthi416 4 ай бұрын
අනේ මමත් මේ ගීතය නිසා දැනගන්නට ලැබුනෙ
@ChamilaNilni
@ChamilaNilni 5 ай бұрын
ඒ අමුතු ලස්සන එයාගෙ චාම් බව...හරිම ලස්සනයි අමා
@SurajiAmarasekara
@SurajiAmarasekara 4 ай бұрын
ඇත්තටම කැටෙපෙආරච්චි මහතා වගේ බුද්දිමත් තරුණයෝ පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ නම් ඉතාමත් වටිනවා ❤🎉
@AyeshaAyesha-pc9jk
@AyeshaAyesha-pc9jk 4 ай бұрын
ඔන්න චන්දේ දෙන්න එයා කොළඹින් එනවා ❤
@ShamaliRamanayake
@ShamaliRamanayake 3 ай бұрын
@shamaranaveera9857
@shamaranaveera9857 5 ай бұрын
අමාගේ හබී හරිම ලස්සනයි එයා හරිම හැන්ඩ්සම් ❤❤ දෙන්නාටම සුභ පැතුම් ❤❤
@Lily.yy12
@Lily.yy12 5 ай бұрын
ඔයාලා වගේ උගත් බුද්දිමත් දෙපලකට වටිනාම සම්පත දරුවෝ....❤💙❤️💙✨
@geethlakshan9598
@geethlakshan9598 4 ай бұрын
අද මුළු රට එක මිටකට සුබ නැකතට... රට අනුරට! ඔබතුමා ලියපු ලස්සනම ගීතය මේක වේවි! සුබ පැතුම් විමල් කැටපෙආරච්චි මහත්තයානනි.🙏👍👊
@presthikasthuriarachchi1847
@presthikasthuriarachchi1847 4 ай бұрын
Akshman wijesekara hitiyanam mee sinduwa kiyai neee
@upuldhanushkagajanayake2719
@upuldhanushkagajanayake2719 4 ай бұрын
ඇයි රටකට ඕනෑ අපමන අගයක් ඒකට ඕනෑ මෛත්‍රී යුගයක් මතකද ඒක ඒකත් මෙයාගෙ
@kaminiwasantha8994
@kaminiwasantha8994 3 ай бұрын
අදයි අමාගෙ මහත්තයව දැක්කෙ දන්නෙ. අමා ආදරනීය දරුවෙක්. ජයවේවා ඔබදෙපොලට පුතේ .
@bimalishamila5018
@bimalishamila5018 4 ай бұрын
අම්මා සහ තාත්ත වගේම නිරහංකාර වැදගත් චරිතයක් අමා සහ හොද ගැලපීමක්. සුභ පතනවා දෙදෙනාටම.
@Jasaroja
@Jasaroja 4 ай бұрын
අමා ඔයාගේ ඇදුම් හරිම සන්වරයි පිලිවලයි ඔයා අනික් අයට හොද ආදර්ෂයක් වෙන කෙනෙක් හිටියනම් අදින්නේ බාගෙට ඔය දෙපලට ජය
@shamaniedesilva2399
@shamaniedesilva2399 4 ай бұрын
Aththa
@SahasDulmina-u9b
@SahasDulmina-u9b 3 ай бұрын
ලක්ෂ්මන් විජේසේකරගේ දෝනියන්දෑ කලින් බැදල හිටියේ මහාචාර්ය කෙනෙකුගේ පුත්‍ර රත්නයක් නේද? අද වෙනකොට සපත්තු මාරු කරනවා වගේ්. ගෑණු මිනිස්සු මාරු කරනවා
@KokilaGeeth-r2w
@KokilaGeeth-r2w 3 ай бұрын
අනිවාර්යයෙන් ම.. හැබැයි සිරසේ වරඩසටහන් වලට නම් එන්න එපා එක දිගට ම.. අපි දැක්කා ඔවුන් බෝ ම සංවරව වැඩසටහන්වලට ආපු අපෙ කලාකාරිනියන්ව ටික ටික නිරුවත් කරපු හැටි.. ශශිකා නිසංසලා වගේ ගොඩක් අපෙඅයට උන ඉරණම ඔයාට වෙනවාට අපි කැමති නෑ අමා.. ,
@samudrathirimadura3262
@samudrathirimadura3262 4 ай бұрын
අද තමයි දන්නේ ඒ දෙන්නා සැමියා බිරිඳ කියලා අනේ හරි ශෝක් හොදම ගැලපීමක් ❤❤❤❤❤
@ireshawickramasingheherath4711
@ireshawickramasingheherath4711 5 ай бұрын
ලක්‍ෂ්මන් විඡේසේකර මහතා කියන්නේ...කඩවසම් කියන නමට හොඳම උදාහරණයක්.....e tharamma lassanaiii
@KrishanthiPerera-od5ub
@KrishanthiPerera-od5ub 5 ай бұрын
Attha mn dawask dakka nugegoda bus halt ekaka.meeta අවුරුදු ganakata udadi.api tarunai.harimaaaaa lasdanai
@chandanimalkanthi416
@chandanimalkanthi416 4 ай бұрын
@VijithaVijitha-y4c
@VijithaVijitha-y4c 3 ай бұрын
⁸😊
@renukadhamayanthi1908
@renukadhamayanthi1908 3 ай бұрын
@ude3333
@ude3333 3 ай бұрын
කවදාවත් වයසට නොගිය මිනිසෙක්!
@nandapinnaduwa6177
@nandapinnaduwa6177 5 ай бұрын
අමා මං ඔයාව හෙව්ව දුව.අද හරි සතුටුයි.අදත් එදා වගේම ලස්සනයි .ඔයාගෙ හිතත් ලස්සනයි .ඔයා කුනාටු කතාවක හරි ලස්සන චරිතයක් කලා .මං හරි ආසයි.
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 5 ай бұрын
අනේ ඒ සින්දුව...කියපු ලස්සන...මන් කැමති ම සින්දුවක් ලක්ශ්මන් මහතාගෙ..අමා අම්ම්ගෙයි තාත්තා ගෙයි දෙන්නා ගෙම සංකලනයක් .විමල් මහත්තයා ත් මරු.ලස්සනයි ❤️❤️ .
@swarnayapa3843
@swarnayapa3843 5 ай бұрын
ජීවිතයට ඉඩදෙන්න ලස්සනම වැඩසටහන අද.
@roshanfernando2264
@roshanfernando2264 5 ай бұрын
Wimal කියන්නෙම කලාවක් ඕකා ඉරක් ඇන්දත් ඒකෙත් අමුතු ලස්සනක් තියෙන්නෙ...ඔය කිව්ව ශාන්ත මරියාවෙ එක පන්තියෙ එක ලඟ හිටපු යාලුවෙක් විදිහට අපි ඒ කාලෙම දැනගෙන හිටියෙ ..කවදහරි මේකා දවසක පොරක් වෙනව කියල.....කවිද චිත්‍රද කතාද ඇක්ටීන්ද මේ හැම එකකම පැකේජ් එකක් විමල් කියන්නෙ.....සුබපැතුම් මචෝ
@jagathrathnayaka843
@jagathrathnayaka843 4 ай бұрын
Rosha uba....
@manulinanayakkara6557
@manulinanayakkara6557 4 ай бұрын
😅
@donajanthi5968
@donajanthi5968 4 ай бұрын
ඔව් මල්ලි ඔයා කියනදේ හරියටම හරි 👍👍❤️❤️
@maneljayarathna4534
@maneljayarathna4534 3 ай бұрын
හරියටම හරි සහෝදරයා ❤❤❤
@SahasDulmina-u9b
@SahasDulmina-u9b 3 ай бұрын
ලක්ෂ්මන් විජේසේකරගේ දෝනියන්දෑ කලින් බැදල හිටියේ මහාචාර්ය කෙනෙකුගේ පුත්‍ර රත්නයක් නේද? අද වෙනකොට සපත්තු මාරු කරනවා වගේ්. ගෑණු මිනිස්සු මාරු කරනවා
@anurakiriella1801
@anurakiriella1801 5 ай бұрын
අමා දුව කිව්වේ ලක්ස්මන්ගේ මම ආසම කරන ගීතයක්.ඒවගේම මම අද තමයි දැනගත්තේ අමා දුව බැදල ඉන්නේ කැටිපෙආරච්චි කියල.ඔබ හැමෝටම සුබ අනාගතයක්.
@khemahettiarachchi636
@khemahettiarachchi636 4 ай бұрын
❤❤ එක මිටකට සුබ නැකතට ඔබතුමා අතින් ලියවුන ගීතය හරිම ලස්සනයි 🙏
@mallikasriyalatha2824
@mallikasriyalatha2824 4 ай бұрын
අද මුළු රට එක මිටකට .....සුබ නැකතට , රට අනුරට . මේ ගීතයට , හරිම කැමතියි . මාලිමාවේ ජයග්‍රහණයට ගීතය දායක වුණා . හිතට වදින ගීතයක් . සුබ පැතුම් . ❤❤❤❤❤
@chamindawanninayaka5566
@chamindawanninayaka5566 3 ай бұрын
අමා හරිම සංවර හරිම ලස්සන නිහතමානී චරිතයක්. ආදරෙයි හැමදාම. ඔබ දෙදෙනා ට සුභම සුභ හෙටක්. තෙරුවන් සරණයි.
@pavithrimendis3933
@pavithrimendis3933 5 ай бұрын
ගෙවුණ හැම විනාඩියටම වටිනාකමක් තිබුන වැඩසටහනක් ❤
@chamilaweerasinghe-wt1jp
@chamilaweerasinghe-wt1jp 5 ай бұрын
Skip නොකර බලපු එකම වැඩසටහන ජිවිතයට ඉඩ දෙන්නඑකෙන්. පොලවේ පය ගහලා ඉන්න සත්‍යවාදි නිරහංකාර දෙපලක් ආදරෙයි. නිකං ගෙදර අයියා එක්ක කතා කර කර ඉන්නවා වගේ මේ දෙන්නා කියනඑවා අහන් ඉන්නකොට ❤
@desilvaswarna5545
@desilvaswarna5545 3 ай бұрын
ඇත්තටම අපේ. ජනාදිපතී තුමාගේ සහොදරයෙක් වගෙ ඒ වගේමයී අතපය අසුරන විඳිය සහා කතාව කට හඬ ❤️❤
@shiromanie2259
@shiromanie2259 4 ай бұрын
ලස්සන දරුවන් දෙදෙනකු ගෙ එකතුවක්. ලක්ශ්මන් විජේසේකරයන් මට දැකගන්න ලැබුනා හැබැහින්. හරිම කඩවසම් ගායකයෙක්.අපි ඔයාලට ආදරෙයි .
@vanishialalani9026
@vanishialalani9026 5 ай бұрын
ඇත්තටම අද තමයි මේ දෙදෙනා ආදරණිය සැමියා හා බිරිද බව දැනගත්තේ අපි ආදරය කරන චරිත දෙකක්
@SuduNonasFood
@SuduNonasFood 4 ай бұрын
මාත් ❤
@ude3333
@ude3333 3 ай бұрын
ඒකනේ...
@NadeemaPerera
@NadeemaPerera 5 ай бұрын
‘ඔහොම හිනාවෙනකොට නුබ ලස්සනයි අමා.......'❤
@mudithawijayarathna1697
@mudithawijayarathna1697 3 ай бұрын
අමා....හරීම සංවර ඇඳුමක්..අගේ කලහැකි චරිතයක්.තාත්තගෙ ගව්‍රවය එලෙසින්ම රකීවි❤
@subhashinipathiraja8132
@subhashinipathiraja8132 5 ай бұрын
වැදගත් නිහතමානි යුවලක්.දිර්ඝායුශ ලැබෙිවා ❤
@IndikaBandara-r9u
@IndikaBandara-r9u 4 ай бұрын
මී මැස්සා එකේ වරෙන්තුවෙ කඩවසම් පුවත්පත් කලාවේදියා කවුද හෙව්වා. හරිම කඩවසම් ඔහු. මේකෙන් දැනගත්තේ ගරුකරන විමල් කැටිපෙආරච්චි ඔහු බව සහ අමාගෙ හිමිකරු බව ❤
@chandanimalkanthi416
@chandanimalkanthi416 4 ай бұрын
මීමැස්සා ඉන්නවා ද මෙයා අනේ මම නම් දන්නෙ මේ.ගීතය නිසා
@farookmohammed2234
@farookmohammed2234 3 ай бұрын
ඉතාමත් දක්ශ නිහතමානී යුවළක්. අමා සහ විමල්ට උනුසුම් සුභ පෙතුම්. විමල්ට පාර්ලිමේන්තු වරම් ලෙබේවා.
@ReshikaPrabhashini
@ReshikaPrabhashini 4 ай бұрын
හරිම නිහතමානියි, සරල,,හොදටම ගැලපෙන යුවලක්, වගේම කාන්තාවක් වශයෙන් ඉතාම සංවර කෙනෙක් අමිමා තාත්ත වගේමයි, බුදු සරනයි දෙන්නටම
@Shaseran
@Shaseran 4 ай бұрын
අමා 97 අපි ඒලෙවල් කරද්දී බණ්ඩාර දිසානායකගේ clz ආවා. ඔයාගේ ලගම මාත් වාඩි වෙලා එකට ඉගෙන ගත්තේ. ඔයා පුදුම චාම්. ලස්සනයි. අදින විදිය හරිම සරලයි. අපි ඔයා ගැන ඒ දවස් වල ගොඩක් කතා වුණා. ගොඩක් සතුටුයි අමා අද ඔයා ගැන. කරුණාව දයාව තමයි අපිව ජීවත් කරන්නේ. සුබ පතනවා ඔය දෙපලට.❤❤❤❤❤❤❤❤
@ChandimaWijekoon-b6k
@ChandimaWijekoon-b6k 4 ай бұрын
අනුර කුමාර සහෝදරයගේ නිවුන් සහෝදරයෙක් වගේ…❤❤❤
@udayakumudugodage3937
@udayakumudugodage3937 3 ай бұрын
ඇත්තටම මටත් ඕක හිතුන
@kanthiweliwatta4874
@kanthiweliwatta4874 4 ай бұрын
හරිම සුන්දර දෙදෙනෙක් .අමා බොහොම විනීත අහිංසක කෙනෙක් සුබ පැතුම් ඔබ දෙදෙනාට .බුදුසරනයි 🙏❤❤
@mejayawardhana
@mejayawardhana 3 ай бұрын
විමල් සහ අමා කලාකරුවන් දෙදෙනාට අපගේ ෑණඅසුම් සුබපැතුම්!❤️❤️❤️🌹🌹🌹
@asafernando6290
@asafernando6290 5 ай бұрын
සැකය කියන එක පවුල් ජීවිතේක නැත්නම් ගොඩාක් සාර්ථකයි. මම දන්න සමහර පවුල් තියෙනවා හැමදාම දෙන්නට දෙන්න සැකය නිසාම දුක් විදින.
@SubashiniPiyadasa
@SubashiniPiyadasa 4 ай бұрын
හරිම නිරහංකාරයි. හරිම සතුටුයි ඔබ දෙපළ දැකීමත්. සුභ පැතුම් .
@MilaniGomez-cx7lf
@MilaniGomez-cx7lf 5 ай бұрын
සිරසට❤, මෙ,වැඩසටහන, හරිම, ආදරෙන් බැලුවේ,අමාට,හරිම❤
@menikegm6525
@menikegm6525 4 ай бұрын
ලක්ෂ්මන් විජේසේකර කිව්වොත් එක්වරම මතකයට එන ගීතය අමා ගැයුවෙ. දෙපළටම සුබ පතනවා තම තමන්ගේ ක්ෂේත්‍රවල ඉදිරිය වෙනුවෙන් . 🧡💛
@shamanro395
@shamanro395 5 ай бұрын
බොරු සෝභන නැති ලස්සන ජීවිත...සුන්දරයි....❤️
@BinuraGamage-g9e
@BinuraGamage-g9e 3 ай бұрын
අමා ඒ නිහතමානී අව්‍යාජ හිනාව හරිම ලස්සනයි
@ferozahussain7874
@ferozahussain7874 5 ай бұрын
විමල් අමා ..❤️❤️❤️❤️විමල් මගේආදරනිය මිතුරා(ගුප්ත තාපය) අමා ආදරනිය හිතවතිය ..ඇත්තෙන්ම සරල සැහැල්ලු නිහතමානි සුස‍ංයෝගයක් ❤️ආදරෙයි දෙන්නටම .හැමදාමත් සතුටින් සැහැල්ලුවෙන්ම ඉන්න ❤️❤️🥰🥰🥰
@shashiwijesekera4851
@shashiwijesekera4851 5 ай бұрын
Humble , gentle & classy lady, Rare to find such a lady nowadays We lv u ❤ U r so charming U hv a rare beauty...great
@galiver9360
@galiver9360 3 ай бұрын
කඩුවලින් වැඩිම මනාපෙන් කැටපේ වාර්තා තියල දිනන්නේ..❤️
@fatimanawasiya95
@fatimanawasiya95 4 ай бұрын
"අද මුලු රට එක මිටකට සුබ නැකතට රට අනුරට" අපේ ගෙදර ජාතික ගීය වගේ අහනවා.ස්තුතියි ලියපු ගීයට.සහෝදරයා.
@NuwanWalisadeerage
@NuwanWalisadeerage 5 ай бұрын
විමල් අමා අපූරු ගැලපීම...... ගොඩාක් ගරුකරන චරිතයක්, ආදරය කරන චරිතයක් විමල් ❤👍
@Janakaabeyrathna960
@Janakaabeyrathna960 4 ай бұрын
ඇත්තටම අද තමයි දැනගත්තේ විමල් කැටපෙගේ බිරිඳ අමා විජේසේකර කියලා, සතුටින් සහෝදරයා❤
@DilrukshiWavita
@DilrukshiWavita 5 ай бұрын
මේ දෙන්නාගෙම දෙමාපියන්ට තමයි පින් දෙන්න ඕනි පොලොවේ පය ගහලා ඉන්න දන්න ලමයි හැදුවට.
@priyaniwijesundara9325
@priyaniwijesundara9325 4 ай бұрын
ඇත්තම ඇත්ත 😜🙏🙏💪🥰
@niranjalawijesinghe7568
@niranjalawijesinghe7568 4 ай бұрын
Aniwaryen 👍👍👍👍👍
@NilukaSiribaddana-sg6tg
@NilukaSiribaddana-sg6tg 3 ай бұрын
සංවාදයma ලස්සනයි .විමල් akd සිහිපත් කරවනwa
@lalaniabhayathunga1073
@lalaniabhayathunga1073 3 ай бұрын
Ama wijesekara .harima nihatamani aadaniyaee.api oyalata aadarei.
@sudarshanifernando7310
@sudarshanifernando7310 5 ай бұрын
අමා.....හරිම නිහතමානි ලක්ෂ්මන් විජේසේකර ගෙ සැබැ ගතිගුණ පිරි දොනි ...ආදරේ අමා
@LeelaLeela-u8i
@LeelaLeela-u8i 4 ай бұрын
අනුර කුමාර වගේ කියලා මට විතරද පෙනෙන්නේ. 🤔
@Asha-jx8yd
@Asha-jx8yd 4 ай бұрын
Ow malli wage
@peladavid5901
@peladavid5901 4 ай бұрын
Yes like brothers
@sureshniranjan5471
@sureshniranjan5471 4 ай бұрын
Kathavath anura vage
@hashariyarathne7159
@hashariyarathne7159 3 ай бұрын
චේ වගේ
@SamanthiUdayangani-q8l
@SamanthiUdayangani-q8l 3 ай бұрын
මෙයාව දකින ගොඩක් වීඩියෝ වල මමත් කමෙන්ට් එකරලා තියෙනවා එහෙම, ඒ වගේමයි
@rebeccajayathilaka9414
@rebeccajayathilaka9414 5 ай бұрын
අමා ඔයාව දැක්කම ඔයාගේ ආදරනීය තාත්තා ලක්ශ්මන් මහතා මතක් උනා. කඩවසම් ලක්ශ්මන් මහතා වගේම කඩවසම් සැමියෙක් ඔබට. වාසනාවන්ත යුවලක්. නිහතමානී අම්මෙක් සහ තාත්තෙක් ඔබට හිටියා.ඔවුන්ගේ නම ඔබ ගෙනියන්න .ඔයා හරිම ලස්සනයි අමා දුව
@lasanthajayasundara101
@lasanthajayasundara101 5 ай бұрын
ගොඩක් ආදරය කරපු ගායන ශිල්පියෙකුගේ දියණියක්... බුදුසරණයි
@vajitham5268
@vajitham5268 5 ай бұрын
Godak adaraya karana charithayak ama.
@renukagunawardana8335
@renukagunawardana8335 4 ай бұрын
ලස්මන් විජේසේකර නේ
@MilanikaAbayarathna
@MilanikaAbayarathna 4 ай бұрын
❤❤❤❤
@GhostsRider-l9m
@GhostsRider-l9m 3 ай бұрын
හරිම ලස්සනයි කැටපෙ සහොදරයා🙏🙏👍💪❤️❤️
@anomamanel6360
@anomamanel6360 5 ай бұрын
❤❤❤❤ මම කැමතිම ගායකයා ලක්ෂ්මන් විජේසේකර මහතා ඒ වගේම අමාටත් කැමතියි, අහිංසක චරිතයක් ❤❤❤❤❤❤❤❤❤❤
@Lath-q2t
@Lath-q2t 4 ай бұрын
ඒ සුන්දර දෙපලට මගෙන් මල් 💐 බුදු සරණයි හරිම ව්නීතව ඇදුම් ඇදල ආසයි
@ReshikaPrabhashini
@ReshikaPrabhashini 4 ай бұрын
අනුරගෙ සිංදුව හරිම ලස්සනයි,තව ලියන්න ශක්තිය ලැබෙවා!!
@chandanimalkanthi416
@chandanimalkanthi416 4 ай бұрын
ඇස්වලට කඳුළු ආව ගීතය හරිම ලස්සනයි 🎼👌❤️
@rasikalenagala3159
@rasikalenagala3159 5 ай бұрын
හරිම ලස්සන කතා බහක්
@pushpawkm6096
@pushpawkm6096 5 ай бұрын
අමා , විමල් කැටිපෙඅරච්චි යුවලක් කියලා ඇහුව මම , ඒත් අද තමයි වැඩ සටහනකින් dekke. සුභ පැතුම් ඔබ දෙදෙනා ට 💐
@nalikaperera884
@nalikaperera884 5 ай бұрын
අමා කැමතිම නිහතමානී චරිතයක් විහඟ තමයි අඩුවෙන්ම මාධ්‍යයට ‍එන කෙනා. ඇත්තටම ලක්‍ෂ්මන් විජේසේකර මහත්තයට පුතෙක් ඉන්නව කියල විතරයි දන්නේ.
@xavatarx8635
@xavatarx8635 5 ай бұрын
ඔළුවත් නැති, බුද්ධියක් නැති සමහර නිළියෝ වගේ නෙවෙයි. අමා හැසිරෙන ඉරියව්වෙන් පවා, ඉඳගෙන ඉන්න ඉරියව්වෙන් පවා නිරංකාරකම වෑහෙනවා.
@ChampikaLenadora
@ChampikaLenadora 5 ай бұрын
හරිම ආදරණීය යුවලක් සුභ පැතුම් ඔබ දෙපලට❤❤❤❤
@ShyamikaMadushani
@ShyamikaMadushani 5 ай бұрын
හරිම සුන්දර දෙපලක් බුදුසරණයි
@donajanthi5968
@donajanthi5968 4 ай бұрын
විමල් මල්ලි පාර්ලිමේන්තුවට මේ පාර යන්නම ඔන්නී ..👍👍👍❤️❤️
@ranjithdesilva1930
@ranjithdesilva1930 5 ай бұрын
විමල් කැටෙපෙආරච්චි ඉතාම ඉහල මට්ටමෙන් "මී මැස්සා" ටෙලියේ රඟපානවා. 🎉
@priyanthamedawattha7235
@priyanthamedawattha7235 4 ай бұрын
😮
@njayawardane2542
@njayawardane2542 4 ай бұрын
දැන් විමල් මහත්තයා තවත් ජනප්‍රියයි...මට දැනගන්න ලැබුන විදිහට "රට අනුරට" ගිතයෙ රචකයා...ඒක හරි නේද ....❤🧭🫡
@darshanimalalanayake2572
@darshanimalalanayake2572 4 ай бұрын
ඔහු තමා
@Nilakshiperera-n4u
@Nilakshiperera-n4u 5 ай бұрын
අනේ .... අමා හරීම ලස්සනට කිව්වා ඒ සින්දුව. හරීම මිහිරියි
@devmimendis9052
@devmimendis9052 4 ай бұрын
❤️❤️❤️අපි සින්දුවට හරිම ආසයි.. ඔයාල දෙන්නත් හරිම ලස්සනයි. සතුටින් ඉන්න
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 5 ай бұрын
ආදරෙයි දෙන්නාටම අදයි දැනගත්තේ මේ දෙන්නා විවාහ වෙච්ච විත්තිය එච්චර💖💖💖💖💖
@kumatravelsandticketsagent3151
@kumatravelsandticketsagent3151 5 ай бұрын
ඔයා රගපාන්න එන එකට හරිම සතුටුයි ඔයා ඇති දක්ෂ නිලියක්
@BisoManikeRajapaksha
@BisoManikeRajapaksha 4 ай бұрын
අමාගේ අම්මා අකාලේනේ නැතිවුනේ අපි ඒ කාලේ එයාගේ ,නාට්‍ය ආසාවෙන් බලන්නේ ,,,🎉🎉
@chalanipubudika3114
@chalanipubudika3114 5 ай бұрын
හදවතින් ඉතාම පොහොසත් ආදරනීය යුවලක්....❤️❤️ දිගුකල් යෙහෙන් වැජඹේවා......! 💐❤️❤️
@Nilakshiperera-n4u
@Nilakshiperera-n4u 5 ай бұрын
ඇත්ත අමුතු ලස්සනක් තියෙනවා
@chandibadullage7145
@chandibadullage7145 4 ай бұрын
ප්‍රාතිහාර්යකි මම මෙම වැඩසටහන KZbin එකෙන් බලන්නෙ මම පැය24 පුරාවට ගුවන් විදුලිය ක්‍රියාත්මක වෙනව අමා සිංදුව ගායනා කරන කොට මෙන්න ගුවන් විදුලියේ ලක්ෂ්මන් සර්ගෙ ඒ ගීතය ප්‍රචාරය වෙනවා අනෙ එතුමාට නිවන් සුව අත්වේවා ඒ වගේම ඔබ සැමට ජයවේවා
@samanmalipunchihewa5173
@samanmalipunchihewa5173 4 ай бұрын
ජීවිතය ලස්සනට කියවාගත් දෙන්නෙක්
@Dilru6666
@Dilru6666 5 ай бұрын
සරල සුන්දර , ආදරණීය යුවලක් 💖💖💖 තෙරුවන් සරණයි 🙏💖
@wasanthagunathilaka3340
@wasanthagunathilaka3340 4 ай бұрын
අදයි දන්නෙ කැටිපෙආරච්චි අමාගෙ සැමියා බව. සතුටුයි ඔබ දෙපල ගැන. ඉදිරි කටයුතු සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනවා. ආදරෙයි දෙන්නටම ❤❤
@ruwinimendis4731
@ruwinimendis4731 4 ай бұрын
කැටිපෙට මම මනාපය පළකලා පසුගිය ඡන්දයකදී.අමාටම ගැලපෙන ස්වාමි පුරුෂයෙක් ලැබිලා තියෙනවා.❤❤❤❤❤❤
@preethikakodikara7205
@preethikakodikara7205 5 ай бұрын
Harima sathutui dennatama aadaraya kala,adai denna husband & wife kiyala dana gaththe,dennatama,suba pathum siyaluma katauthu sarthaka wewa?❤ sirasata sthuthi
@DeniseFernando-n5k
@DeniseFernando-n5k 4 ай бұрын
අනේ ඔය දෙන්නා හරිම ලස්සනයි හරිම සුන්දරයි හරිම හොදයි හැම දාම ඔහොම ඉන්න ආදරෙයි GOD BLESS YOU BOTH ❤❤❤❤❤❤❤❤❤❤❤❤💖💖💖💖💖💖💖💖💖💖💖💕💕💕💕💕💕💕💕💕🥰😘
@NiranjiDinusha
@NiranjiDinusha 4 ай бұрын
අනෙ හරිම ලස්සන වෙඩසටහනක් අසාවෙන් බෙලුවා රට අනුරට සින්දුව විමල් අයියාගෙ නේද
@BinuraGamage-g9e
@BinuraGamage-g9e 3 ай бұрын
හරිම ආසයි මේව අහද්දි රහයි 🥹
@sriyanganirathnayake6202
@sriyanganirathnayake6202 3 ай бұрын
මමත් අදයි දන්නෙ අමා බැදලා ඉන්නෙ කැටිපෙ කියලා හරිම සතුටුයි ❤
@VineethaIg
@VineethaIg 4 ай бұрын
ඔබ දෙපලට ජය ❤
@LakshithaSampath-w9h
@LakshithaSampath-w9h 4 ай бұрын
Wow madam දැන් ඉවර කරන්න විකාරයක් 24//9/27සිට අලුත් මෙගා ආදර කතාවක් දෙන්න ගොඩක් අය බලා ගෙන ඉන්නවා ආදරෙයි සිරස.
@sheronifonseka6833
@sheronifonseka6833 4 ай бұрын
තාත්තා වගේම ලස්සනයි ama wejesekara
@samansamarajeewa6788
@samansamarajeewa6788 4 ай бұрын
අමා ඔබ හරිම වාසනාවන්ත කාන්තාවක්,කැටපෙගෙ බිරිඳ වීම එයට හේතුවයි
@ssdissanayaka8049
@ssdissanayaka8049 5 ай бұрын
ලක්ෂ්මන් විජේසේකර ආදරණීය ගායකයා අද නැති එක ගැන දුකයි. විශේෂයෙන්ම ජනතාව වෙනුවෙන් හැමදාම පෙනී සිටි එතමා ජනතා ජයග්‍රහණයක් අභියස සිටින වෙලාවක හිටියනම් කොතරම් සතුටු වෙයිද. ❤❤❤ මට එතුමගෙ ගොඩක් ගීත කට පාඩම්. ❤ඇයි තරහින් මානකාරී ❤දරන්න බැරි වියෝ දුකින් ❤මේ ප්‍රේම සීමා මාලකේ ❤සද කඩාවැටී ❤සමාව ඉල්ලා ❤සද කිනිති නැමී ❤ඹබ මට තරුවකි ❤සිනා පිපෙනා ❤දැල්වූ පහන් ඹබ දෙපලටත් සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනව.
@hemikafonseka5622
@hemikafonseka5622 5 ай бұрын
ඇතිදේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සු
@samithagayashan9437
@samithagayashan9437 5 ай бұрын
අරගල කාලෙ සිංදුවක් කිව්ව නේද
@nadeekasuranji4721
@nadeekasuranji4721 4 ай бұрын
අමා කියන්නේ මම ආසම චරිතයක් .... හොඳ සහකාර එක්ක ... හරිම සතුටුයි
@rohanfernando4745
@rohanfernando4745 5 ай бұрын
රටට සමාජයට ඉතාම වැඩදායි ආකාරයෙන් තම දායකත්වය සපය න දෙපලක් බොහොමත්ම ස්තූතියි ඔබේ දිවියට සතුට සහ සාර්ථකත්වයම වේවා🙏🤲🙏 🌺🌺🌺🌺🌺
@xavatarx8635
@xavatarx8635 5 ай бұрын
බිමලුයි,සතෙන් සතෙයි වගෙ චාම් නිරහංකාර දෙපලක්.
@gayanikathriarachchi9749
@gayanikathriarachchi9749 3 ай бұрын
Sujani ama ekama iskole
@kumudinimaththamagodage2343
@kumudinimaththamagodage2343 3 ай бұрын
ඔඛ ගරු ජනාධිපති තුමාට ලියා ඇත්තේ සෙත් කවියක්....❤
@PriyanthiFernando-zl8bt
@PriyanthiFernando-zl8bt 5 ай бұрын
Harima lassanai program ekak saha. Lassana adahas thina couple..❤️
@shiromirathnayake-sg6bl
@shiromirathnayake-sg6bl 5 ай бұрын
අමා ගොඩක් නිහතමානී කෙනෙක් 😍
@KosalaKoralage
@KosalaKoralage 3 ай бұрын
ත්‍රිවීල් එකට නගින්නෙත් සිංදුවක් කියාගෙන බහිනකනුත් සිංදුව ම තමයි විජේසේකර මහත්තයා
@kalatuwawahadn151
@kalatuwawahadn151 3 ай бұрын
මුල අමතක නැති මිනිස්සු සදා අමරනීයයි.මේවගේ හදවත් තියන අය තමයි පාර්ලිමේන්තුවේ ඉන්නම ඕනැ
@ReshikaPrabhashini
@ReshikaPrabhashini 4 ай бұрын
අමිමො අමාගෙ තාත්තා සිංදු කියන කොට ,❤❤❤
@sithijaprasanna4948
@sithijaprasanna4948 4 ай бұрын
මට අමාව මතක අපේ 96 A/L Class එකේ බංඩාර Sirගේ නුගේගොඩ class එකේ හිටිය මහන්තත්වයක් නැති අහිංසක කෙල්ලෙක්
@champaperera8487
@champaperera8487 5 ай бұрын
වැඩ සටහනට ප්‍රවේශයක් කියලා පැයක් විතර කනව.
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
Tharu Samaga Tharu (තරු සමග තරු) | Episode 22 | Sirasa TV
1:04:38
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН