KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Pathanne Ma | පතන්නේ මා | Prabodh Kodithuwakku | Official Music Video 2021
5:33
📦 + 🥎 или игра для тех, у кого нет игр #partygames #games #игры #веселыеигры #funnygames #challenge
00:51
Узбек возомнил себя КОРОЛЁМ, но его КОРОНУ ОН быстро поправил!
01:00
Миллионер | 2 - серия
16:04
🤣 Придумали, как зарабатывать, ничего не делая! И всё получилось! | Новостничок
00:25
📦 + 🥎 или игра для тех, у кого нет игр #partygames #games #игры #веселыеигры #funnygames #challenge
00:51
Hari Lassanai Dura Atha Pena Nilwala | හරි ලස්සනයි | Dilaksha Gayashan | Official Music Video 2023
Рет қаралды 1,207,509
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1 МЛН
Evoke Music
Күн бұрын
Пікірлер: 1 200
@evokelk
7 ай бұрын
Evoke Music අලුත්ම Release එක kzbin.info/www/bejne/hmOqdKp7mbF1ea8 😍
@kavinduumayanga4628
Жыл бұрын
නුබ දුන්නු පෙම් කතාවක් ලේ වලට ලියු කතාවක් හද තවම තවම තුරුලෙ ඉන්නවා මට දෙන්න එකවතාවක් නුබ ලගම උන් කතාවක් මේ මතක අතරෙ තවම ඉන්නවා මේ හීනයක්ද මන්දා නුබ ගාව රන්ද රන්දා නොලැබෙන හීනෙ මගෙම වෙලා හරි ලස්සනයි දුර ඈත පේන නිල්වලා නුබ එක්ක රෝස යායෙ දිව්ව මං මුලා// දැනෙනා හිතක් දැනුනු තැන් නුබ වෙලා දුරකින් හිදින්නම් මන් ගාවින් තියා// හරි ලස්සනයි //... නොහඩමී නමුත් හඩන ගීයක් වෙලා මතකය මගේ කවිය ලග හිදී මෙමා//.. හරි ලස්සනයි //... ලයික් එකක් දාන් යන්ඩෝ❤️
@imagaming245
Жыл бұрын
නුබ දුන්නු පෙම් කතාවක් ලේ වලට ලියූ කතාවක් හද තවම තවම තුරුලෙ ඉන්නවා මට දෙන්න එක වතාවක් නුබ ලගම උන් කතාවක් මේ මතක අතරේ තවම ඉන්නවා මේ හීනයක්ද මන්දා නුබ ගාව රන්ද රන්දා නොලැබෙන හීනෙ මගෙම වෙලා
@sandakalumbandara5790
Жыл бұрын
Hari lassanai dhura atha pena nilvalaa....... Nuba ekka roosa yaye dhiuva mn mula .......
@tashmanthagimhan1482
Жыл бұрын
🥰❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️
@tashmanthagimhan1482
Жыл бұрын
🥰❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️
@JesusChrist-Gives-Eternal-Life
Жыл бұрын
දෙවියන් වහන්සේ ඔබට ආදරය කරන බව ඔබ දැන සිටියාද? යේසුස් ක්රිස්තුස් දෙවියන් වහන්සේ වන අතර දෙවියන් වහන්සේ වෙත ඇති එකම මාර්ගය වේ. ජේසුස් වහන්සේ අපගේ පාප උදෙසා මිය ගොස්, තැන්පත් කරනු ලැබ නැවත නැඟිටින සේක. ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන සියල්ලන්ට සදාකාල ජීවනය ලැබේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කර ගැලවීම ලබන්න! යොහන් 6:47💌
@EnglishWithSHAN
Жыл бұрын
මේක 10M ගහනවට කැමති කවුද 👇👇
@malingapanagoda9890
Жыл бұрын
Api❤
@Play_Beat867
Жыл бұрын
මේ සින්දුව එක පාරකට වඩා අහපු යාලුවෝ කෝ ❤️🥺
@raptor__ff1
Жыл бұрын
❤️
@chirangarawihansi6140
Жыл бұрын
❤️
@chanukachamathkara9347
Жыл бұрын
😋👍
@Madurangamusic
Жыл бұрын
❤️
@imranpasteyalu7491
Жыл бұрын
😊
@SagaSriOfficial
Жыл бұрын
Voice එකේ අමුතු ගතියක් තියෙනවා ඇත්තටම ♥️ ජය වේවා මචං✴️
@DaNanjayaD-12
Жыл бұрын
සගා අයියා
@thilinaranasinghe3322
Жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora.shiranthi rajapaksha ekale ganikawak,modle kunu hutti.ewage unge lamai wesige puthai
@JesusChrist-Gives-Eternal-Life
Жыл бұрын
දෙවියන් වහන්සේ ඔබට ආදරය කරන බව ඔබ දැන සිටියාද? යේසුස් ක්රිස්තුස් දෙවියන් වහන්සේ වන අතර දෙවියන් වහන්සේ වෙත ඇති එකම මාර්ගය වේ. ජේසුස් වහන්සේ අපගේ පාප උදෙසා මිය ගොස්, තැන්පත් කරනු ලැබ නැවත නැඟිටින සේක. ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන සියල්ලන්ට සදාකාල ජීවනය ලැබේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කර ගැලවීම ලබන්න! යොහන් 6:47💌
@________viahal
Жыл бұрын
මේ සිංදුව එනකම් බලන් හිටපු අය ඉන්වද 💝😘
@thilinaranasinghe3322
Жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora.shiranthi rajapaksha ekale ganikawak,modle kunu hutti.ewage unge lamai wesige puthala
@lakshanidinu6111
Жыл бұрын
නියමයි දිල් අයියේ... මට ගොඩක් සතුටුයි. ගොඩක් ලස්සනයි සිංදුව.. තවත් ඉදිරියට යන්න සුභ පතනවා...❤️
@thilinaranasinghe3322
Жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora.shiranthi rajapaksha ekale ganikawak,modle kunu hutti.ewage unge lamai wesige puthala
@maheshdilan382
Жыл бұрын
සිය පාරක් විතර ඇහුවා ඒත් මදි එපා වෙන්නෙ නෑ.එකෙන්ම සුපිරි❤️
@RIVIKA_OFFICIAL_BUS
Жыл бұрын
අදත් වෙනදා වගේම පට්ටම ලස්සන විඩියෝ එකක් තමයි 💖😍
@nipunshalinda9352
Жыл бұрын
ඒ විශුවල් එකටනම් හිරිගඩු පිපුනා මේ වගේ මනෝ පාරවල් සාමාන්‍යෙන් තනිකඩ කොල්ලෙක් උනාම හිතෙන එක සාමාන්‍යයි.❤️
@madarapurnima6146
Жыл бұрын
හරි ලස්සනයි දුර ඈත පේන නිල් වලා..🥺❤ නුඹ එක්ක රෝස යායේ දිව්ව මංමුලා....🥺♥ මේ කෑල්ලට ආස අය තව ඉන්නවද...💕💕💕💕🥺❤
@SanjiwaChathuranga
Жыл бұрын
🎉😅😮e❤😅
@ChathuNethzMusic
Жыл бұрын
ගායකයා රවීන් කනිශ්ක වගේ බං💙🌟
@isharamadushanka2371
Жыл бұрын
ඔව් අනේ ☺️
@sldj7777
Жыл бұрын
Math rewatuna.❤
@lakshikamadu5063
Жыл бұрын
ඔව් අනේ ඒ වගේමයි
@CHUTTE_1
Жыл бұрын
මමත් දැක්කේ ඒ වගේ තමා බං
@sadamalsadamal
Жыл бұрын
Ado math rawatuna🙃🙃
@pasindulakshan9094
Жыл бұрын
හරි ලස්සනයි දුර ඈත පේන නිල්වලා තමයි මේ සිංදුව හිට් කරපු වචන ටික❤
@මදුවන්තිමදුවන්ති
Жыл бұрын
දිලක්ශ රවීන් වගේමයි.song එක ලස්සනයි ❤️💞👍🥰
@NethuKichen001
Жыл бұрын
LOVE
@ranathungamanjula6363
Жыл бұрын
කියන්න දෙයක් නෑ ආයෙ ඉතිම් සුපිරි වැඩක්🥺❤️ ,රිලිස් වෙන්න කලිම් ඉදන් පට්ටම ආසාවෙන් ඇහුවා🥰👀💖
@thilinaranasinghe3322
Жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora.shiranthi rajapaksha ekale ganikawak,modle kunu hutti.ewage unge lamai wesige puthala unge ammata hukana wesiyo
@nikiniwasana9423
Жыл бұрын
ප්‍රේමය මහමෙරක් තරමට තිබුණෙම අප්‍රකාශිත තැන් වල...🥀❤️ ඒක පාර්ශ්වික ප්‍රේමය හරි සුන්දරයි....එය විරහවෙන් තොරයි අයිතියක් නැති බව හැඟවෙන තුරු පමණක් 🙂💔
@chathurangadilshan-9241
Жыл бұрын
ඇත්ත
@dhananjayasajith7575
Жыл бұрын
😓😓😓
@sadunsameera4791
Жыл бұрын
ඇත්ත 🙂
@classictelevision2304
Жыл бұрын
හදවතට කතා කරන හඬක් වගේම , පද රචනය හා රූ රචනයක්.ජය වේවා සෙට් එකටම ❤👍
@thilinaranasinghe3322
Жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora.shiranthi rajapaksha ekale ganikawak,modle kunu hutti.ewage unge lamai wesige puthai
@thiwafilmmaker
Жыл бұрын
හරි ලස්සන දේවල් නිසා, අපි හරි ඉක්මනට අතරමං වෙනවා. එහෙම ගොඩක් දුර ගමන් ගිහින් අතරමං වුණාම, ආපහු පාර හොයාගන්න සෑහෙන්න අමාරුයි ! 😊 බොහොම ස්තූතියි මේ නිර්මාණයේදි මට සහය වුණු හැමෝටම.. ❤
@donisuru7114
Жыл бұрын
❤️❤️❤️
@lakmalrajee430
Жыл бұрын
Thiwa kaloth supiriyakma thama
@evokelk
Жыл бұрын
හැමදාම වගේ හිතන්න වෙනස්ම Video එකක් දුන්න "හිතන මිනිහා" තිවංක 😍😍😍
@kaveeshafonseka7724
Жыл бұрын
අගෙයි ❤❤❤❤
@imalshahashini2723
Жыл бұрын
❤❤❤
@ADD.HIMASHA
Жыл бұрын
ඒක නම් පිස්සුවක්.❤ Music & Voice දෙකම වාසියක් ✌️❤
@sathsaranimadhushani2958
Жыл бұрын
සින්දුව වගේම වීඩියෝ එකත් මාරම ලස්සනයි.. මාර ක්‍රියේටිව්..❤
@chalitharandil4407
Жыл бұрын
අද ඉන්න තැන දැක්කම පට්ටම සතුටුයි ඉරුක අයියේ. Best of Luck 😍❤
@widanelagerupawathi2004
Жыл бұрын
"හරි ලස්සනයි දුර ඈත පෙන නිල් වලා " මෙ සින්දුවෙ හිතට වැදුණු ටික💙😘. Supirii💙💙💙
@DilakshaGayashan
Жыл бұрын
බොහොම ස්තූතියි මේ සින්දුව මෙතනට ගේන්න මහන්සි උන හැමෝටම අනේක වාරයක් ස්තූතියි ඒ වගේම @dimuthu a wellage ,sihina denuwan ඒ වගේම evoke ආයතනයටත් මන් වෙනුවෙන් video කරලා සප් එක දුන්න හැමෝටමත් වචනෙකින් හරි උදව් කරපු හැමෝටම ගොඩක් ස්තූතියි කියනවට වඩා පින් කියන්නයි මන් කැමති මොකද මම හිටපු තත්වෙට මට මේක හීනයක් ❤️ ආදරෙයි හැමෝටම මේක මොන තත්වෙකට ආවත් බොහොම නිහතමානි මනුස්සයෙක් විදියට ඔයාලා ඉස්සරහ ඉන්නව කියලා පොරොන්දු වෙනවා ❤️
@evokelk
Жыл бұрын
වටිනවා ඒ වචන ටික 😍😍😍
@iEntertainmen
Жыл бұрын
සුපිරියක් තමයි ඉතින්😍
@tharushanawoodya4636
Жыл бұрын
Ayiyata mama innawa ❤onama dhekata ❤
@chethivlogs6014
Жыл бұрын
😍❤
@rashinisadamini6398
Жыл бұрын
❤❤❤
@kaushi819
Жыл бұрын
සිංදුව ඇහුන දවසෙ ඉදම් full song එක අහනකම් ඉවසිල්ලක් නැතුව හිටියෙ.... song එක මාරම ලස්සනයි... ඒ වචන හදවතටම දැනුනා....♥️💯 congratulations 💯♥️👌
@thilinaranasinghe3322
Жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora.shiranthi rajapaksha ekale ganikawak,modle kunu hutti.ewage unge lamai wesige puthala unge ammata hukana wesiyo
@nishanthiamarathunga5189
Жыл бұрын
මාර ලස්සනයි ❤️
@shashinishanika7047
Жыл бұрын
ආසම සින්දුවක් 😍😍😍
@gihanmadhusanka767
Жыл бұрын
එක පාරක් හිනා වෙලා කතා කලාම එයා ගැන මනෝ පාරවල් ගහන අපි වගේ අයටම ගැලපෙන video එකක් 😇😍😍😇
@akarshanethumini...8632
Жыл бұрын
🤭ඇත්තටම....😂
@pasanmadhushan1215
Жыл бұрын
හරි ලස්සනයි දුර ඈත පේන නිල්වලා ❤❤❤❤❤❤
@kasundeshappriya7022
Жыл бұрын
රවීන් කනිශ්කගේ රූපෙමයි,ඒ කටහඩමයි.....fast time මම රැවටුනා.....😢,හරිම ලස්සනයි singing,voice,song eka මේ ඔක්කොම....❤❤❤😊😊😊
@maleeshadilnuwan7151
Жыл бұрын
ආදරෙයි අයියන්ඩි . හරිම ලස්සනයි . ඇත්තටම සිංදුව එනකම් හිටියේ ආසාවෙන් බලන්න 💝💝💝
@piyalranjith390
Жыл бұрын
ඇයි උබ තනිවුනේ කියලා උබ උබගෙන්ම අහන දවසක් එයි... ඇයි මිනිස්සු මේ තරම් දුක ගැන තේරුම් නොගන්නෙ කියලා උබටම හිතෙයි... මොනතරම් කැප කිරීම් කරත් වැඩක් ඇත්තෙම නැද්ද කියලා උබට මතක්වෙයි... සමහර මිනිස්සු මුලදි අපිට පෙන්නාපු හීන කෝ කියලා උබ හතරේ අතේ හොයයි... එදාට උබට දැනේවි හැමදේම ඒ ඒ අයට වුවමනා වෙනකල් විතරමයි කියලා... හැමදේම ඒ අයගේ වාසියට ලැබෙනකල් විතරමයි කියලා... හැමදේම තම තමන්ගේ අරමුණුවලට යනකල් විතරමයි කියලා... ඔව්, එදාට උබට දැනෙයි අපේ ජීවිතවල උන්ට තිබ්බ තැන්වල හැටියට වැලි කැටයක් තරම්වත් උසකට අපිට තැනක් තිබිලම නෑ කියලා... අනිවාරෙන්ම උබට එදාට දැනෙයි පපු කැ|වුතු කඩාගෙන හරි ඒවා අකුලාගෙන, දුක තනියෙන් දරාගෙන ඔහේ ගහලා පන්නපු දඩෝරියෙක් වගේ යන එනමක් නැති ගාණට අතරමංවෙලා කට පියාගෙන උන්ගේ ජීවිතවලින් දොට්ට බැහැලා එන්න වෙන බව... ඇත්ත මේකයි... ඇත්තටම උබට එදාට දැනෙයි තනිවුනාම තමන්ට තමන් විතරක්ම බව... සිහින ලෝක පෙන්නන උන් උබේ අහලකවත් උබ එක්කලා නවතින්නේ නැති බව.... ඉතින්, බැඳෙන තැන්වල කවදාමහරි අහිමිවීමක් තියෙන බව දැනගෙනම බැඳෙන්න... අවසානෙදී තමන්ගේ තේරීම්වලට අනුන්ට දොස් කියලා ඵලක් නෑ... මොකද ඒ අපේම තීරණ නිසා.... 😒💔
@oshi136
Жыл бұрын
ඇත්ත kathava👍
@IrukaNirshal
Жыл бұрын
❤️
@akarshanethumini...8632
Жыл бұрын
ඒ වචන ටික ගොඩක් වැදුන හිතට😣ඔය වේදනාව තේරෙන්නෙ ඔය වගේ දෙයක් වෙලා විදවන කෙනෙක්ටම විතරයි..🥺ඒ කරපු කැපකිරීම් දරා ගැනීම් වලට අපිට එයාලගෙන් උරුම වේදනාවක්ම විතරයි..අන්තිමේදි අපිව එයාලගෙ ජීවිත වලින් අතු ගාලා දායි පයට පෑගෙන දූවිල්ලක් වගේ..😢 ප්‍රාර්ථනා කරනව මේ කරන කැප කිරිමට එහෙම රිඇක්ට් එකක් ලැබෙන්න එපා කියල😔
@piyalranjith390
Жыл бұрын
@@akarshanethumini...8632 😓💔🥀
@kavishkarukshan4095
Жыл бұрын
*" ප්‍රේමය...!* *සෙවීමට මහන්සි නොවිය* *යුතුය.* *අහම්බයකින් හමුවීම යුතුමය!"🤍*
@sandunijayawardhana3932
Жыл бұрын
ලස්සනම ලස්සනයි❤️❤️❤️...කටහඩ නම් භාවනාවක් වගෙ😘❤️❤️....කාලෙකින් අහපු ලස්සනම සිංදුවක්.🎉️
@nadunmihiranga7813
Жыл бұрын
❤ බලන් හිටිය සිංදුවක් .. ලස්සනයි හඩ අලුත් උනාට ... good luck ඉදිරි ගමනට ❤ ගොඩක් දුර යයි 😍❤💯
@hasithamaduranga2031
Жыл бұрын
Harima agay 😀
@NadunLakkitha
Жыл бұрын
අනිවාර්යයෙන්ම ජනප්‍රිය වෙන සින්දුවක් දානකම්මයි බලන් හිටියේ වීඩියෝ එක ❤❤❤❤ සුබ පැතුම් බ්‍රෝ🎉🎉🎉🎉🎉🎉🎉
@Play_Beat867
Жыл бұрын
පැය 24න් Trending 1 😍❤️
@raptor__ff1
Жыл бұрын
❤️
@thilinaranasinghe3322
Жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora.shiranthi rajapaksha ekale ganikawak,modle kunu hutti.ewage unge lamai wesige puthala
@yasirudenuwantha7874
Жыл бұрын
Voice එකේ අමුතු ම ගතියක් තියෙනවා❤ . මේ සිංදුව එනකම් බලන් හිටපු මන් වගේ අය තව ඉන්වද 😊
@thilinaranasinghe3322
Жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora.shiranthi rajapaksha ekale ganikawak,modle kunu hutti.ewage unge lamai wesige puthala unge ammata hukana wesiyo
@rangaindunil
Жыл бұрын
ලස්සන වැඩක්.හදවතින්ම සුබ පතනවා ඩිලක්ශ , දිමුතු , සිහින ඇතුලු හැමෝටම.ජයවේවා..❤️🙏
@hasindutharushika2791
Жыл бұрын
කටහඩ මාරම ලස්සනයි ඒ වගේම තමා විශුවල් එකේ කතාව මන් මේ මේ සිංදුව දෙවනි පාරටත් බලල තුන්වෙනි පාර බලද්දි කමෙන්ට් කරන්නෙ ගමේ එකට කැරම් ගගහ හිටපු අපේ කොල්ලෙක් ඉරුක අයිය හරිම සතුටුයි දැන් ඉන්න තැන දැක්කම ලස්සනයි තව ඉස්සරහටම යමු අයියෙ ජය වේවා. ♥️😇😚
@IrukaNirshal
Жыл бұрын
❤ thanks malli
@nirmalpramodya5066
Жыл бұрын
ඒකනම් වෙනස්ම ව්දියෙ එකක් ඔයාගෙ voice එක 👌 excellent lyrics ,song,voice &vidio ❤️🔥
@nethminasamaradeera7017
Жыл бұрын
ඒ සින්දුව මාර ලස්සනයි ❤❤❤කොච්චර ඇහුවත් එපා වෙන්නැ❤❤❤🥰🥰🥰
@pradeeppushpakumara6874
6 ай бұрын
මාව පිස්සියක් කරපු හිතට වදින සින්දුවක්❤ජය වේවා සියලු දෙවි පිහිටයී බුදු සරණයි ආදරෙයි හැමදාමත් 🎉කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ සුපිරි වැඩක් කියන්න වචන නෑ පට්ටම පට්ට ගොඩක් ලස්සනයි අයියේ🎉🎉❤❤තවත් මේ වගෙ සිංදු කරන්න ලැබේවා🎉❤❤❤
@DINUSHANANA-ct5hi
Жыл бұрын
දුක හිතෙන අවසානයක්.හිත යන හැම දේම අපිට අයිති නෑ😣💔මොනා උනත් ලස්සනයි😌🤟
@lahirubasnayake2381
Жыл бұрын
මේ හීනයක්ද මන්දා... නුඹ ගාව රන්ද රන්දා... නොලැබෙන හීනේ මගෙම වෙලා..❤🥀
@mood.music_1
Жыл бұрын
එනකල් මඟබලාගෙන හිටපු සිංදුවක්🥰 වැඩේ සුපිරි🤟❤
@Mr.Cheekko
Жыл бұрын
මැදින් රැප් දාලා සිංදුව කාලා නෑ. Respect 👊❤
@IreshRashmika-ge2uh
Жыл бұрын
😂😂😂
@dinithdulara8485
Жыл бұрын
Respect 👌
@hansikakavindi3629
Жыл бұрын
Hmm
@07.Zero.
Жыл бұрын
රැප් කෑල්ලක් නැත්තන් ගනන් ගන් නැ...😂💔
@TravelboyLanka
Жыл бұрын
මේකත් හිට් එකක් කියන අය කෝ 🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️
@kaushalakaushala7639
Жыл бұрын
Im
@dushshanthamuthukumara1943
Жыл бұрын
Aniwaren macho ❤️❤️
@thilinaranasinghe3322
Жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora.shiranthi rajapaksha ekale ganikawak,modle kunu hutti.ewage unge lamai wesige puthala
@thilinaranasinghe3322
Жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora.shiranthi rajapaksha ekale ganikawak,modle kunu hutti.ewage unge lamai wesige puthala unge ammata hukana wesiyo
@tharukauddeeptha907
Жыл бұрын
ගැම්මක් ඉරුක අයියේ ❤
@IrukaNirshal
Жыл бұрын
Thanks melli
@sewminiherath4239
Жыл бұрын
මේ සින්දුව නම් කොච්චර ඇහුව්වත් එපා වෙන්නැ......♥️ ඒ වොයිස් එක ගොඩක් ලස්සනයි 😌♥️
@IsuraVlogs
Жыл бұрын
සිංදුවට හදවතින්ම විඳපු යාලුවෝ කෝ ❤
@thilinaranasinghe3322
Жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora.shiranthi rajapaksha ekale ganikawak,modle kunu hutti.ewage unge lamai wesige puthala unge ammata hukana wesiyo
@anushkajayamini6816
Жыл бұрын
දිලක්ශ...ලස්සනයි මචෝ ...බුදු සරණයි !...අපේ එකා..💖💖💖💖💖💖💖
@NuraniUmanga-qn8ge
Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.හරිම ලස්සනයි..❤️❤️
@nethernether2246
Жыл бұрын
සින්දුවත් ලස්සනයි ❤🥰. වීඩියෝ එකත් ලස්සනයි ❤🥰.. Voice Eka❤🥰... Best❤🥰... Good Luck... බුදුසරණයි ❤🥰
@eshakgimhan6685
Жыл бұрын
ගොඩක් ලස්සන සින්දුවක්. මම ගොඩක් ආසාවෙන් මේ සින්දුව ඇහුවේ. ඒ වගේම සින්දුවෙ Vissual එක ගොඩක් ලස්සනයි. 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖.
@umeshagajanayaka7102
Жыл бұрын
Voice එකේ අමුතු ගතියක් තියනවා ,,ඉදිරි වැඩ වලට සුභ පැතුම්👍
@RIVIKA_OFFICIAL_BUS
Жыл бұрын
අදත් ගැම්මක් තමයි 💖🤗😋
@NethuKichen001
Жыл бұрын
10 පාරකට වඩා ඇහුවා මාර ලස්සනයි song එකක්.... And your voice very beautiful...
@ashokapriyangani8059
Жыл бұрын
හිතේ තියන කැමැත්ත ඉක්මනට ප්‍රකාශ කරන්න එවිට ඒ හිත වෙන කෙනෙකුට ඩැහැගෙන යන්න නොහැකි වෙවි❤️🔥
@ishankavishka4177
Жыл бұрын
සින්දුව ගැම්මක් ❤️ මොනා උනත් ඒ කොල්ලා පවු 🥺
@thilinaranasinghe3322
Жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora.shiranthi rajapaksha ekale ganikawak,modle kunu hutti.ewage unge lamai wesige puthala unge ammata hukana wesiyo
@shamikakasturiarachchi6923
Жыл бұрын
සින්දුව හරිම ලස්සනයි දිලක්ශ මල්ලි. තවත් සින්දුවක් ඉකමනටම ඕනි මල්ලි.
@nalakapradeep6958
Жыл бұрын
ඇත්තටම ගොඩක් ලස්සනයි ❤😊 💯💪👍
@SahanDilsara-io9si
Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැති song එකක්🌹◯
@sadu350
Жыл бұрын
හරි ලස්සනයි දුර ඈත පේන නිල්වලා 👀❤️🍁🥺 නුබ එක්ක රෝස යායෙ දිව්ව මං මුලා♥️🙂✌️
@freyaaurora-ug9uz
Жыл бұрын
ටික්ටොක් කෑල්ලකින් දැකල සිංදුව අහන්න ආපු අය ඉන්නවද මං වගේ
@ThisaraDinith
6 ай бұрын
Ow😊
@avishkamihiranga-yl7yo
Жыл бұрын
අඩො ට්‍රේන්ඩින් නාම්බර් 1 අඩො ගැම්මක් බන්❤ හැපියක් තමා❤ හිතුවා මේ සින්දුව ට්‍රේන්ඩින් ගහනවා කියලා ඒ වගෙම ගැහුවා 😊
@sachinthajayasinghe2220
Жыл бұрын
ඉරැක අයියේ සින්දුව එනකම් බලන් හිටියෙ
@IrukaNirshal
Жыл бұрын
❤
@vishwasandaruwan83
Жыл бұрын
ලස්සන සිංදුවක් ❤
@dilashapriyamanthi2772
Жыл бұрын
හරි ලස්සනයි .. ඒ සිංදුවට ම ගැළපෙන විශුවල් එකක්...❤
@sameerakumari2180
Жыл бұрын
හරි ම.ලස්සන යි ඉතින් .❤❤❤❤❤❤
@nuwanthikaprabodhani1678
Жыл бұрын
හරි ලස්සනයි...ගායනයත්,වීඩියෝ එකත්☺️❤...ගායකයගෙ රූපෙත් රවීන් අයියා වගේ කටහඩත් සමහර තැන්වල ඒ වගේ ඇහෙනව...good luck🥰❤
@gayashansachintha9821
Жыл бұрын
සුපිරියක් ජය වේ සෙට් එකටම ❤💪🤟
@kavee122
Жыл бұрын
දැන් දැකලා ආවේ.... 10 පාරකට වඩා ඇහුවා 😊😊 මාර ලස්සනයි song එකක්....🙂 And your voice very beautiful...
@Kelum_Dissanayake
Жыл бұрын
හරි ලස්සනයි..Dimuthu A Wellage Malli..Evoke Music..Dilaksha Malli..And Team..Congratulations..💥♥️
@madudeshani9254
Жыл бұрын
හදවතට දැනුන ලස්සනම සින්දුවක්💗🌈
@ඉසුරුවිජේතුංග
Жыл бұрын
සින්දුව ලස්සනයි වගේම වීඩියෝ එකත් මාරම ලස්සනයි😍😍😍 ඒ වගේම වීඩියෝ එක බැලුවම පට්ට විදියට දුක හිතුනා😢 ඇස් දෙකට කදුලුත් ආවා😖
@thilinaranasinghe3322
Жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora.shiranthi rajapaksha ekale ganikawak,modle kunu hutti.ewage unge lamai wesige puthala unge ammata hukana wesiyo
@erandiniwarthana8180
Жыл бұрын
සිංදුව වගේම video එකත් හරිම ලස්සනයි.voice එකත් මාරම ලස්සනයි ❤️🔥
@kamishkagayashan6623
Жыл бұрын
පට්ට ලස්සන සින්දුවක් හිතට දැනුන ලස්සන විශුවල් එකක්. ඒක මරු පහරක්
@lahiruperera273
Жыл бұрын
Concept eka superb..❤ good job my guys..❤🥰
@kasunsandeepa7934
Жыл бұрын
ඒ voice එකයි,video එකයි සුපිරියක්❤❤❤... ඇත්තටම මගේ ජීවිතෙත් එක පරිච්ඡේදයකම මේ song එකේන් කියවුනා..දැනුන😊. ලස්සනයි 💯, ජය වේව...💪🙏
@madhavimenaka2290
Жыл бұрын
ගොඩක් ලස්සනයි.❤️❤️❤️❤️
@11-sv1rz
Жыл бұрын
කාලෙකට පස්සේ ලස්සන වීඩියෝ එකක් බැලුවා හරිම ලස්සනයි ❤️😊
@amandishaki2421
Жыл бұрын
හරිම ලස්සනයී
@rithu.hazanjalee
Жыл бұрын
"hari lassanai dura atha pena nil walaaa nuba ekka rosa yaye diuwa man mulaa" මේ ටික තමයි බොක්කටම වදින ලස්සන වචන ටික ❤️❤️
@AshanRashmika-yg1gp
Жыл бұрын
හිතට වදින සුපිරි සින්දුවක්
@maleeshax5941
Жыл бұрын
pure music 😊 nice song pure singing 🌹
@thushanmalinda5255
Жыл бұрын
මාරම ලස්සනයි අයියේ❤❤❤
@kavishyamen4566
Жыл бұрын
මේ සිංදුව trending කරමු 😍😘
@sindutunes707
Жыл бұрын
සිංදුවයි වීඩියෝ එකයි දෙකම ලස්සනයි 🤩🤩🤩
@bandarabandara9163
Жыл бұрын
සින්දුව ගොඩක් ලස්සනයි 👍
@nethmiperera3644
Жыл бұрын
ලස්සනයි ❤❤❤❤
@adhi-babah-official..
Жыл бұрын
අලුතින් ආපු ගොං සින්දු අතරේ පරන තාලෙට ආපු සුපිරිම සින්දුවක් සුපිරියක් නියමයි......❤❤❤❤❤❤මේ වගේ සින්දු ටිකක් කරම් යමු.....❤❤😊😊😊😊😊
@HelloKitty-bp4ko
Жыл бұрын
Harima lassani song eka....Good luck..
@Heshan_Dewmina-01
Жыл бұрын
ලස්සනයි සින්දුව 😍 ජය වේවා සෙට් එකටම ❤️
@mathsclass3253
Жыл бұрын
මරු ❤❤❤❤❤❤❤ song eka
@avishkamihiranga-yl7yo
Жыл бұрын
මේ සින්දුව වශියක් බන් ❤කොච්චර ඇහුවත් එපා වෙන්නැ❤ සුපිරි බන් ❤ගැම්මක් තමා ❤ මගෙ රිගින් ටොන් එක මේ සින්දුව😊
@AsnkaSanjaya
Жыл бұрын
හරි ලස්සනයි දුර ඈත පේන නිල් වලා💙...💙
@pasanmadhushan1215
Жыл бұрын
#1 on Trending for music ❤❤❤❤❤❤
@thilinaranasinghe3322
Жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora.shiranthi rajapaksha ekale ganikawak,modle kunu hutti.ewage unge lamai wesige puthala unge ammata hukana wesiyo
@cypergaming2608
Жыл бұрын
හරිම ලස්සනයි ❤❤
@chanakaawidu4246
Жыл бұрын
හරිම ලස්සනයි මේ සිංදුව.ඒවගේම කට හඩත් ලස්සනයි.
@geminglochi6341
Жыл бұрын
මාර ආසාවෙන් හිටියේ මේක බලන්න ❤️😍😍 ජය වේවා ❤️❤️❤️😘
@iroshadayani2499
Жыл бұрын
Hari ලස්සනයි dura ඈත පේන නිල්වලා nuba ekka රෝස යායේ diuwa mn මුලා ..ලස්සනයි songs eka.....❤️❤️❤️
@sajithgunasinghe5092
Жыл бұрын
Lankawe supirima hit ekak wenawa eka gena deparak hithanna deyak ne ithin ජයවේවා ❤️❤️❤️❤️
@SDAbethunga
Жыл бұрын
super. 👌👌beautiful voice, 😍❤️❤️
@AkilaSayamali
Жыл бұрын
එයාගෙ කටහඬ මාර ලස්සනයි ❤❤❤❤
@NethuKichen001
Жыл бұрын
🥰🥰
5:33
Pathanne Ma | පතන්නේ මා | Prabodh Kodithuwakku | Official Music Video 2021
Evoke Music
Рет қаралды 7 МЛН
00:51
📦 + 🥎 или игра для тех, у кого нет игр #partygames #games #игры #веселыеигры #funnygames #challenge
Двое играют | Наташа и Вова
Рет қаралды 5 МЛН
01:00
Узбек возомнил себя КОРОЛЁМ, но его КОРОНУ ОН быстро поправил!
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 6 МЛН
16:04
Миллионер | 2 - серия
Million Show
Рет қаралды 1,8 МЛН
00:25
🤣 Придумали, как зарабатывать, ничего не делая! И всё получилось! | Новостничок
НОВОСТНИЧОК
Рет қаралды 16 МЛН
00:51
📦 + 🥎 или игра для тех, у кого нет игр #partygames #games #игры #веселыеигры #funnygames #challenge
Двое играют | Наташа и Вова
Рет қаралды 5 МЛН