KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
පිං සිද්ධ වෙයි සර් මට මොනවත් කරන්න එපාපැටියෝ මම ඔයාව බලාගන්නම් | Hari tv
16:53
තමුසෙගෙ බඩේ ඉන්න දරුවත් කාගෙද දන්නෙ නෑ, අපේ නම්බුව නැතිවෙන වැඩ කරලා වහ බොන්න සිද්ද කරන්න එපා |Hari
8:10
Did She Really Cut Her Hair?!😅 I'm Not Surprised Why She Crafted A DIY Hairdresser! #shorts
0:46
진짜✅ 아님 가짜❌???
0:21
Air Sigma Girl #sigma
0:32
КОНЦЕРТЫ: 2 сезон | 1 выпуск | Камызяки
46:36
උබට ළමයෙක්වත් නෑ, මට නම් ගෑනියෙක් යටතේ වැඩකරනවා කියන්නත් ලැජ්ජයි | Hari tv
Рет қаралды 518,399
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,1 МЛН
Hari Tv
Күн бұрын
Пікірлер: 250
@Haritv
Жыл бұрын
මට බය උබ වටේ යයි කියලා|මිනිහයි නැන්දම්මයි දෙන්නා මගේ ජීවිතේ අපායක් කලා | Hari tv kzbin.info/www/bejne/fZ2npJt7fLmUq9U
@RanjithWijesekara-sc5oz
Жыл бұрын
🎉4eedd7pඊසෙඉක්😊
@sajithdilshan6761
Жыл бұрын
මේ කතාව බලන ගමන් ආසියානු තරගාවලියේ වැඩ පෙන්නපු අපේ කොල්ලෝ,කෙල්ලෝ වෙනුවෙන් ලයික් එකක් දාගෙන යමු බලන්න..!👍 අපේ සිංහ පැටව් ටිකට අශිර්වාද කරලා..!🫡
@binariranasinghe5523
Жыл бұрын
මෙන්න ආදර්ශමත් කතාංග.. මේවවත් බලලා නැන්දම්මලා හස්බන්ඩ් ලා බිරින්දෑවරුන් හැදුනොත් හොදයි.. අව්ශ්වාසය ,සැකය වංචාව, කුහකකම, ඉරිසියාව, අවංකම, හැදියාව සංකලනය වු කතාමාලාවක්.. අඩුපාඩුකම් හදා ගමු...
@thiliniapsara2578
Жыл бұрын
මේ වගේ බෝසත් ගති තියෙන පිරිම්න් හැමෝටම හිමි වේවා.. ඒ වගේ අයට උතුරන්න හරි යන්න ඕන.. 💗💗
@nethraKushani-rk2zi
7 ай бұрын
Eka aththa 😊😊😊
@Mali-xn8ky
Жыл бұрын
ලස්සනයි.....ඊර්ෂ්‍යාව තියෙන අයටත් හොඳ පාඩමක් ❤❤
@ishara3136
Жыл бұрын
Ganiyek yatathe wada karanawa kiyana eka lajjawak thamayi kohomath
@dmkshp
Жыл бұрын
😅
@LiyanageChamika-qm7ib
Жыл бұрын
එකනම් සහාතික ඇත්ත අක්කා❤❤❤❤❤
@thanujasewwandi9912
Жыл бұрын
හරි tv එකෙන් දෙන හැම කතාවක්ම මිනිස්සුන්ට වගේම රටටත් හොඳ ආදර්ශයක් ❤️👍
@nobody123_69
Жыл бұрын
ලස්සන අවසානයක් දුකත් එක්කම සතුටක් දැනුණා අවසානේ😢😢 ❤❤
@jayam1429
Жыл бұрын
අදත් හරිම ලස්සනයි ... ඒ වගේ අයත් ඉන්නවනේ ... ඒ අයට ගොඩක් වටිනවා ... ස්තුති හැමෝටම ... උතුම් තුණුරුවන්ගේ සරණයි !
@nkbzvthanage
Жыл бұрын
මේඛලා සහ බොස් ගේ චරිත නිරූපණය ඉතාම ලස්සනයි ❤
@piumifernando6223
Жыл бұрын
Meke sir ge name eka mokakda
@nkbzvthanage
Жыл бұрын
@@piumifernando6223 දන්නේ නෑ... ඒත් එයා ලස්සනයි වගේම හොදින් රගපානවා ❤
@shanuzaggy645
Жыл бұрын
@@piumifernando6223 Sirge nama, Shakya Abhilash
@powerbutton6305
Жыл бұрын
@@shanuzaggy645 Hiru Aurudu Kumara top 12 awa ne
@heshanrathnayaka5503
Жыл бұрын
Mekalage නම මොකක්ද
@nisansalafernando3029
Жыл бұрын
මටත් මේ වගෙ වැඩක් කලා ගමේ එක කෙල්ලෙක් ඒ කෙල්ල මම අලුතෙන් වැඩට ගිය තැන හිටියා එකී ඒ මැඩම් එක්ක මොනවදෝ කුටු කුටු ගෑවා මැඩම් ඇවිත් රස්සාවෙන් අසකලා මම හේතුව ඇහ්වහම කිව්වෙ කලින් තැන මම හොරකන් කරලා කියලා මොකක්ද මන්දා මම දන්නෙ වත් නැති තැනක් කිව්වා මට ඇඩුනා මොකද මම ඒහෙම තැනක වැඩ කරලවත් නැති නිසා මම ඒ තැනටත් call කරලා ඇඩුවා අසාදාරන Job එකකින් එලියට යන්න උන දුක තියෙනවා හොර නාමයක් ගාගෙනම මම එක දෙයක් එදා විශ්වාස කලා අනුන්ට දුන්න ගින්දර තමන්ට ඇවිලෙද්දී එයාලටත් දවසක තේරෙයි ගින්නෙ රස්නෙ මම කලබල නෑ මට දවසක හරියයි කියලා හිතලා මම දැන් ජීවත් වෙනවා
@chamaripeiris8662
Жыл бұрын
Mth oya dema una
@anthonyfauci5920
Жыл бұрын
කෙල්ලො තමයි කෙල්ලන්ට කෙලවන්නෙ. කොල්ලො හිටියනං ඔහොම නෑනෙ 😢
@මදුවන්තිමදුවන්ති
Жыл бұрын
ඔය වගේ දේවල් වෙනවා.කොහොමත් කෙල්ලෙක්ට තැනක් නැති කරන්නෙ කෙල්ලෙක්ම තමයි..ඒත් කොල්ලො එහෙම නෑ
@Ima2325
8 ай бұрын
මටත් ඔහොම වෙලා තියෙනවා...
@nethmisansala8214
Жыл бұрын
හරි tv එකේ යන්නේම බලන්න හිතෙන කතා එවගෙන් ගන්න පුළුවන් දෙවල් එමටයි 😊😊
@Shamsacrifice...
Жыл бұрын
ඔව්
@tharindunijanz800
Жыл бұрын
ලස්සන අවසානයක් තිබ්බා.ආදර්ශමත් කතාවක් ❤❤
@Lakshan.0105
Жыл бұрын
ස්තුතිය 🙏 ස්තුතිය ඔබට මෙවගේ..අදර්ශමත් කථා දනවාට❤❤❤
@SLbandHitzVideo
Жыл бұрын
සමාජයට අාදර්ශයක් දෙනවා.. හරි tv ලහිරැ සුබ පතනවා... ❤❤🎉🎉🎉 SL BAND HITZ.. SRI LANKA BAND...
@praveeshaabraham1198
Жыл бұрын
ලස්සනයි ❤❤❤ සමාජයේ වෙන දෙයක් තමයි මේ ලස්සනයි ❤❤
@nethmikaveesha7280
Жыл бұрын
හැමෝටම වැදගත් වන ආදර්ශයක් ❤️
@mihiriranoja3480
Жыл бұрын
නියමයි ...දිලුමෝ...අපේ එකෙක් රගපානවා දැක්කම හරි සතුයි..බන් ...
@piumifernando6223
Жыл бұрын
එයාගේ නම මොකක්ද
@nimmianuthtara5753
Жыл бұрын
හරිම ලස්සනයි .ජයවේවා .🌷🌷🌷😙😙😙
@SupuniAkarsha
Жыл бұрын
Dilum Rathnyaka ඔයාගේ රගපෑම මරු අයියා පුද්ගලිකව මන් කැමති චරිතයක් ඔයා ❤ සුබ පතනවා ඉදිරි අනාගතයට
@rashilarathnasiri6388
Жыл бұрын
ලස්සන ආදර්ශමත් කතාවක් අදත්...
@janithsiriwardana4757
Жыл бұрын
වැරදිච්ච ගෑනුන්ට තවත් වරද්දන්න බලන් ඉන්න පිරිමි අතරෙ වැරදිච්ච ගෑනියෙක් පපුවට ලන් කරගන්න ආදරෙ දෙන පිටිමිත් ඉන්නවා
@dilshalakmali6628
Жыл бұрын
වසන්තය එනවා එක සිකුරුයි ❤
@piuminiwarthana8734
Жыл бұрын
දිගටම මේ වීඩියො දාන්න ❤
@Imasha802
Жыл бұрын
සම්පූර්ණ වීඩියෝ එක අප්ලෝඩ් කරන්නකෝ.. සචිනි අක්කවත් ඕන ඊළග කතාවෙන් ❤❤
@madushanidissanayaka6253
Жыл бұрын
මේකෙ පලවෙනි කොටස තියෙනවා
@rusiruhasaral9838
Жыл бұрын
සචිනි අක්කව විතරක් ඇතිද??මාව ඕන නැද්ද???😂😂😋💋💋
@lahiruchanaka3005
Жыл бұрын
@@rusiruhasaral9838M😊 0:33 M3
@Imasha802
Жыл бұрын
@@rusiruhasaral9838 ඔයාගෙ අම්මා ඕන
@kumarimekela3271
Жыл бұрын
ආදර්ශමත් කොටස් දෙකම බුදුසරනයි
@pramudithakalhara9624
Жыл бұрын
මේකෙ episode වර්ග බලලම අපිට track ..එක කතාවක් ඉවර කරල තව එකක් පටන් ගත්තනම් ඉවරයි 😢....ඔක්කොම එක ගොඩේ දාන්න එපා...
@anthonyfauci5920
Жыл бұрын
Agenda
@AmalshaBabi
Жыл бұрын
ලස්සන අවසානයක් ❤
@kkumari7101
Жыл бұрын
හොද ආදර්ශයක් කාතාවක්
@DilumRathnayaka
Жыл бұрын
අරූට ඇත්තටම බොන්න දීලද ඔතනට ගෙනල්ලා දැම්මේ 😂 ඌ මරු
@SASH85
Жыл бұрын
Sir ලස්සනයි ❤ 😂
@thisusmanamperi8249
Жыл бұрын
ලස්සන කතාවක් 🥺❤️
@malshakannangara1697
Жыл бұрын
අනේ නොටිෆිකේශන් ආවෙ නැනෙ 😢😢😢 හොයාගෙන ආවෙ 😘
@samanthitoons7811
Жыл бұрын
10:14 මගේ ජිවිතේ වගේ. මං කලින් marry කරා. නැන්දම්ම යි මාමායි හොඳ නෑ අයින් උනා. පස්සේ වාහන බිස්නස් කරන කෙනේක්ව බැදලා කොළඹ ආවා. දැන් ඉතින් සූපපබෝගි ජීවිතයක් ගත කරනවා...😊😊😊
@abcd19898
Жыл бұрын
මේකලා and boss very lovely matching couple ❤❤
@samanhettiarachi1590
Жыл бұрын
තෙද බල ඇති බල තෙද ඇති මුනීන්ද්‍රනනි😂
@lovelygirl3966
Жыл бұрын
Main character eka karana actress nam superb ❤
@madhu7593
Жыл бұрын
ලස්සන කතාවක් ❤️❤️❤️
@DilrukLasantha
Жыл бұрын
මේ අන්තිමට කාර් එකේ ඉන්න අයියා කවුද? එයා හරිම හොද කෙනෙක්.
@Amashis.Bandara
Жыл бұрын
දිගටම වීඩියෝ දාන්න ලස්සනයි 😍❤️
@hansirathnayaka8657
Жыл бұрын
බීපූ එකා සිරා ගහලා වගේ 😁 සාදාරනයක් කලා චරිතෙට ❤️
@wijerathna2472
Жыл бұрын
😂😂😂
@ManoriPriyanga-i5n
8 ай бұрын
ම්ම්❤
@harshajithdulanga6732
Жыл бұрын
සුපිරි. VIDEO. එකක් MEKALA. ඔයාට. OFFICE. AKE. BOSS. ආදරය. කරන්න. ගත් ගත්. එක. හොඳයි,
@RusiChalavlog
Жыл бұрын
බොස් තමා මරු ❤😍
@sandunikajayasinghe6550
Жыл бұрын
Shoi kolla handsome hodt act krnwa 😁😁
@rashmikanilu9599
Жыл бұрын
හරිම ලස්සනයි 🤗❤️
@oshadhiwijenayaka3332
Жыл бұрын
ලස්සනයි කතාව ඊර්ෂ්‍යාව ගැන ගොඩාක් ලස්සනට කියලා දුන්නා
@k.gimalka5174
Жыл бұрын
ඒ වගේ සැමියෙක් ලැබෙන බිරිඳක් හරිම පින්වන්තයි
@Shamsacrifice...
Жыл бұрын
කියාදෙන්න රහස අපට මුනින්ද්‍රයානෙනි ...මුනින්ද්‍රයානෙනි සිරිසමන්තබද්‍ර මුනින්ද්‍රයානෙනි ...😁😁😁
@meghnadhsenavirathna6973
Жыл бұрын
සාධු!!! සාධු!!! සාධු!!! රාමේන්!!! 😹😁
@madhuranathunga9169
Жыл бұрын
හොඳ වැඩේ පේෂලා ගෑණිට 😏😏
@Shamsacrifice...
Жыл бұрын
මේ mr.madhuranga...මගෙ පේශලා ට මුකුත් කියන්නෙ නෑ...
@nimnaada
Жыл бұрын
බොස් ශෝක් අනෙහ්❤
@dahamdiaranya8338
Жыл бұрын
නියමයි ලස්සන ආදර්ශ කතා
@nilupamasajeewani1349
Жыл бұрын
හරිම ලස්සනයි
@krisho-bi5bb
Жыл бұрын
usa aiya lassanai😁😍
@MaduShi-wj3gg
Жыл бұрын
Owww aaa
@hs1222-ou8mf
Жыл бұрын
Great story 👌
@dinithiakashi4743
Жыл бұрын
අදත් ලස්සනයි ❤
@dinithiakashi4743
Жыл бұрын
@@rusiruhasaral9838 daganin ube ........
@rusiruhasaral9838
Жыл бұрын
@@dinithiakashi4743 මම ළග දිව දාගන්න එකක් නෑ.උරන්න එකක් තියෙනවා.ඔයාට ඕනද උරන්න??😋😋😂😂
@ShamzShams
Жыл бұрын
හැම කෙනාම කියනවා හොද කතාව කියලා හැබැයි කවුරුත් කියන්නෙ නෑ මම ඒකෙන් ආදර්ශයක් ගත්තා කියලා.
@imalsha1217geethmi
Жыл бұрын
ගොඩක් ලස්ස්නයී..❤
@rathnasiriliyanage6159
Жыл бұрын
මේ වගේ කුහක ඉරිෂියා ජේ වී පී කාරයෙක් මටත් අවුරුදු 30ක් කැපුවා, ඒත් ඌ අදත් එදත් හිගන්නා, මම අපේක්ශිත ඉලක්ක සියල්ලම පාහේ දික්විජය කලා, අරූ තාම මට ඉරිෂියා කරන හිගන්නාමයි
@sujanchandimal3159
5 ай бұрын
Moko ban hamadetama political gawa ganne
@නලින්.නලින්යසරත්න
Жыл бұрын
Adarshamath katha ganu amaruwe wetinma aye aye karadare wetenawa pennanawa wenuwata meweni pirimi innawa loke kiyanna one❤❤❤❤
@Naturerosaliya
9 ай бұрын
ඒ බොස් ♥️😘
@NadeeshaDineshani-gs6qc
Жыл бұрын
ලස්සනයි ❤️❤️❤️
@nobody123_69
Жыл бұрын
Ane paw 😢😢😢
@meghnadhsenavirathna6973
Жыл бұрын
🌟❄️4:46 යට ඇඳුමක් වගේනෙ ඒ අක්කා ඇඳන් ඉන්න.😹😁
@dimuthud4576
Жыл бұрын
ඔයිටත් වඩා කොට ජංගි ශෝට් ගහන් ඉන්නෙ බන් කෙල්ලො දැන් ගෙවල්වල ඉද්දි
@samithagayashan9437
Жыл бұрын
එයා අර Key නාට්ටියෙත් එහෙම තමයි.පට්ට ලස්සනයි හොට් ෂෝට් වලට එයා.
@dimuthud4576
Жыл бұрын
@@samithagayashan9437 ඒක දැකලා නෑනේ. දාන්න බලන්න පොඩ්ඩක්.
@likeTruth999
Жыл бұрын
පත ගෑනු හිරට කලිසම් ගහනවා දැන් ජන්ගිය ඕන් බලපන් තව ටික දවසකින් පන්සල යන්නෙත් ඔහොම
@likeTruth999
Жыл бұрын
මෙ වගෙ අවලන් ගෑනුන්ට කරුමෙට ඉපදෙන දුවල එහෙම 😂😂😂 ඇෆ්ගන් හරි බන් ලන්කාවෙ ගෑනුන්ට වල්බූරු නිදහස ඔලුවටත් උඩින්
@meghnadhsenavirathna6973
Жыл бұрын
5:28 HUTTO 😪😁
@likeTruth999
Жыл бұрын
ජන්ගිය ජාතික ඇදුම කරන්න කියලත් වීඩියෝ දායි මේ ලින්ගික සන්ක්‍රාන්ති චැනල් එක
@sanssiriwardana2376
Жыл бұрын
යකෝ මට එහෙම ඔහොම ගෙදරට ඇවිත් ඔහොම බැනලා සල්ලි ඉල්ලුවානං දෙකට කපලා යවන්නෙ 😂😂😂
@rusiruhasaral9838
Жыл бұрын
කපන්න ඒතරම් ආසද?? ඔයාලගෙ ගෙවල් කොහෙද?? මම ඇවිත් කපල යන්නම්.😋😋😂
@lakshmialrahbi4885
Жыл бұрын
Lassanai ❤❤❤❤❤❤
@Dilhanirathnayak
Жыл бұрын
බිලා ද ඉන්නේ ඇත්තටම 😁
@thakshilapiyumi3561
Жыл бұрын
කොහොමත් ගැහැනියකට ගරු කරන්න දන්නේ නැති ඔය වගේ පිරිමින්ට අන්‍තිමට වෙන්නේ ඕක තමයි.
@rusiruhasaral9838
Жыл бұрын
දිව දාන්නද ඔයාට ??😋😋😋😂
@dhanugrl794
Жыл бұрын
Boss kolla marune 🙂🤍
@kanchanasenanayaka6813
Жыл бұрын
ලස්සනයි a katawa
@vijasundara3054
Жыл бұрын
Lasani..ma..apa..minisui..apitam...madagahan..hati..lasani..budu..sarani..jasui..pitai...hamotam😊😊😮😮😮
@tamaraudukumbura6932
Жыл бұрын
👏👏👏👏👏👏👏
@kamaniathuraliya6364
Жыл бұрын
Lassanai kathawa ada rate wena dewal thamai
@supuniprashanshika2078
Жыл бұрын
Hiruni akka❤❤❤
@kavindyanimnadi3168
Жыл бұрын
කොහෙද යකෝ බොස්ගෙ පුතා වගේ පිරිමි ඉන්නෙ 😂😂
@rusiruhasaral9838
Жыл бұрын
අපේ ගෙදර ඉන්නවා.ඔයාට ඕනද එහෙම කොල්ලෙක්???😂😂
@Dinnaofficial
Жыл бұрын
Athatama mehema dewal TV eke penana one..Yana tharamak yane naraka wairaya hithata ena..naraka minihama dinana dewal..jiwitheta gana dekuth na..rasakuth na..me Hari TV eke Katha tika athatama Ada samajeta watinwa
@diliphewawellalalage4196
Жыл бұрын
කොහොමත් දැන් office වල ඉන්නේ වැඩිපුරම පිරිමින්ට වැඩිය ගෑනු . කාන්තාවන් වැඩ කරන එක නම් හොඳයි. ඒ උනාට තව ටික කාලෙකින් වැඩ කරන අයට කසාද බඳින්න පිටරටකින් සුද්දෝ ටිකක් ගේන්න වෙනවා . මොකද දැන් කොල්ලො කැමති නෑ බාහිර උපාධි පශ්චාත් උපාධි තියන ආයෙ බඳින්න ඒක තමා ඇත්ත යථාර්ථය. නිදහස් මතධාරීන් මොනවා කිව්වත් .
@mariacallas6287
Жыл бұрын
කෙල්ලොන්ට තියෙන ඊරිසියාව නිසානෙ
@biomathsseteka2005
Жыл бұрын
@@mariacallas6287කිසිම කොල්ලෙක් කැමති නෑ ගෑනුන්ගෙන් යැපෙන්ඩ ඉරිසියාව නෙවෙයි. ඒ කොල්ලොන්ගේ විදිහ😂😂
@SenuInAustralia
Жыл бұрын
ඒ අම්මගෙ ඇත්තම දුව වගෙ...
@likeTruth999
Жыл бұрын
හම්මො ලන්කාවෙ ජාතික ඇදුම ජන්ගිය වෙනව පත ගෑනු ජන්ගි පිටින් 😂😂💩
@Newra-u1c
7 ай бұрын
මේඛලාගේ ඇස් දෙක 😂
@senakitchen5560
Жыл бұрын
Nice sharing 😢😢😢
@dilkijay6505
Жыл бұрын
අනේ ඒ සර් 😁❤️
@Aditya_fernando_95
Жыл бұрын
එයා හැන්ඩ්සම් නේ? ඉන්දියන් ඇක්ටර් කෙනෙක් වගේ😍
@dilkijay6505
Жыл бұрын
@@Aditya_fernando_95 hmm
@niroshapyadarshini2163
Жыл бұрын
Lasssanai ❤❤❤❤
@NawodNawodiduwara
Жыл бұрын
හැම තැනම. ඉන්නවා මේ වගේම ඉරිසියා කාර ගැණු පිරිම්
@yalaninishika9201
8 ай бұрын
වැඩ කරන තැන කපන මිනිස්සු එමටයී
@YamunaKwt-uk8xt
Жыл бұрын
Hari lassana katawak
@Shasha-m4o
Жыл бұрын
Harima lassanai kathawa
@jagathprasanna2234
Жыл бұрын
ලස්සණයි හොදයි❤.
@breadhutrestaurant1774
Жыл бұрын
ඇත්ත ජීවිතේදී මේකේ ඉන්න නිලිය ගසනවා මරු ගැසිල්ලක්...ඒත් drama එකෙදි බොන උන්ට බනිනවා.ඇත්ත ජීවිතේදි ගංජත් බොනවා😂(pink colour top එක )😂
@watchanddo9771
Жыл бұрын
ඒ නිලියගේ නම මොකක්ද
@chamodhilakshani6707
Жыл бұрын
Ane me episode ekpra dan nthi nisa den kammali mewa blnna☹☹☹☹
@ashmidilsara7547
Жыл бұрын
Lassana kathawak❤🎉
@dinushikamadumali-kb7po
Жыл бұрын
Mekanam harima lassana kathawak
@madushanisenarathna9647
Жыл бұрын
Anith ekath danna plize
@Panibole..
Жыл бұрын
අර ඔෆිස් එකේ ඉන්න චීත්තේ ඉරිසියා ගෑනියි නම් සාප ඕකුන් මකබෑවිලා යන්න ඕනෙ 🤮🤮
@A1..3707
Жыл бұрын
Loke godak ganu inno lamai wadhanna Bari...kuhaka wenna epa....show some respect
@sakaya004
2 ай бұрын
6:08
@shyamalisamanthikal
Жыл бұрын
Ohoma pirimi na ane ..ohoma aye inne drama wela vitherai
@TinyTheater-vo6bm
4 ай бұрын
මට නම් මේකෙ ඉන්න ලොන්ත නලුව පේන්න බෑ.
@tharindurox1469
Жыл бұрын
Ane me para grl hari na...sachini akki,anith akki hodai
@HiruShamika-gt9fc
Жыл бұрын
ෆෙසලා නම් ඉයා😅😅😅
@chamaripeiris8662
Жыл бұрын
Eki wediriyak wge😂😂
@දිළිණිරසාංගා
Жыл бұрын
අයියෝ අනේ ලස්සන නලු නිලියෝ ටිකක් ගන්නකෝ.ලස්සන උනේ නැතත් කමක් නෑ.රංගනය තාත්විකයි නෑනේ
@rusiruhasaral9838
Жыл бұрын
හා ඔයා කියන විදියට කරමු
@hirupeiris5133
Жыл бұрын
ජීවිතෙ ඇතුලෙ රඟපාන අයට රංගනය තාත්වික මදි. නමුත් ජීවිතේට මේකෙන් ආදර්ශය ක් ගන්න කෙනාට තාත්වික අතාත්වික කමෙන් වැඩක් නැති වෙයි. 😊
@meghnadhsenavirathna6973
Жыл бұрын
උබ රඟපාහන්😹😁
@rusiruhasaral9838
Жыл бұрын
@@hirupeiris5133 අම්මෝ අම්මෝ මට ඇඩෙන්නත් වගේ ඒ comment එකට 😂😂😂
@දිළිණිරසාංගා
Жыл бұрын
@@meghnadhsenavirathna6973 උඹ කියනකම් හිටියේ 🤪
16:53
පිං සිද්ධ වෙයි සර් මට මොනවත් කරන්න එපාපැටියෝ මම ඔයාව බලාගන්නම් | Hari tv
Hari Tv
Рет қаралды 1,1 МЛН
8:10
තමුසෙගෙ බඩේ ඉන්න දරුවත් කාගෙද දන්නෙ නෑ, අපේ නම්බුව නැතිවෙන වැඩ කරලා වහ බොන්න සිද්ද කරන්න එපා |Hari
Hari Tv
Рет қаралды 1,1 МЛН
0:46
Did She Really Cut Her Hair?!😅 I'm Not Surprised Why She Crafted A DIY Hairdresser! #shorts
Cool Tool Shorts
Рет қаралды 82 МЛН
0:21
진짜✅ 아님 가짜❌???
승비니 Seungbini
Рет қаралды 10 МЛН
0:32
Air Sigma Girl #sigma
Jin and Hattie
Рет қаралды 45 МЛН
46:36
КОНЦЕРТЫ: 2 сезон | 1 выпуск | Камызяки
ТНТ Смотри еще!
Рет қаралды 3,7 МЛН
1:26:21
ඇබ්බැහි වීම් වලින් ඔබ්බට | විපස්සනා භාවනා සදහම් කථිකාවත (දෙසැම්බර්)
Siri Sadaham Ashramaya
Рет қаралды 4,2 М.
11:45
මේ ගෙදර මුසල කම යන්තම් ගියා|පින් සිද්දවෙයි අම්මේ අපිට අපේ පාඩුවේ ඉන්න දෙන්නකෝsachini Dilhara Hari tv
Hari Tv
Рет қаралды 1,2 МЛН
5:22
අසහනකාරයා..තමුසෙට නිකන්වත් තේරුනේ නැද්ද මං තමුසෙගෙ දුවගෙ වයසෙ කියලා | Hari tv
Hari Tv
Рет қаралды 415 М.
11:58
උබේ මූසල කමට තමයි කසාද බැන්ද ගමන් මගේ කොල්ලා මැරුණේ | Hari tv
Hari Tv
Рет қаралды 593 М.
9:24
උබේ ගෑනිව නම් විශ්වාස කරන්න එපා පුතෝ|හොර මිනිහා එක්ක හිටපු නිසාද මගේ කෝල් Cut කරේ|sachini|Hari tv
Hari Tv
Рет қаралды 348 М.
3:57
''මගේ ඉස්සර සිහින කුමාරයා කමල් අද්දරආරච්චි, මොනවා වුනත් මං එනවා'' | වන්දනා ලියනාරච්චි
Hiru Gossip
Рет қаралды 177 М.
11:29
ජොබ් එකට ගන්න නම් ඔයාට මාව චුට්ටක් සතුටු කරන්න වෙනවා , අපි මේ ඉන්ටව් එක දොර වහලම කරමු | Hari tv
Hari Tv
Рет қаралды 1,4 МЛН
12:47
මගේ මිනිහා නෑ කියලා මං තමුසෙ වගේ සෙවලයෙක් එක්ක බුදියගන්නේ නෑ බං.Hari Tv
Hari Tv
Рет қаралды 799 М.
9:42
ඕකා අපේ පවුලට පෑහෙන එකෙක්ද |sachini Dilhara | Hari tv
Hari Tv
Рет қаралды 146 М.
8:16
මං Job එකක් හොයාගන්නකම් විතරයි මේ ඇගවල් අතගාන්නේ | කෙල්ල Spa එකක වැඩ කලාට තාම ඉදුල් වෙලානෑ - Hari tv
Hari Tv
Рет қаралды 949 М.
0:46
Did She Really Cut Her Hair?!😅 I'm Not Surprised Why She Crafted A DIY Hairdresser! #shorts
Cool Tool Shorts
Рет қаралды 82 МЛН