උබේ ගෑනිව නම් විශ්වාස කරන්න එපා පුතෝ|හොර මිනිහා එක්ක හිටපු නිසාද මගේ කෝල් Cut කරේ|sachini|Hari tv

  Рет қаралды 348,602

Hari Tv

Hari Tv

Күн бұрын

Пікірлер: 416
@Haritv
@Haritv Жыл бұрын
ඇයි මල්ලිට විතරක් බිත්තරයක් | එයා කොල්ලෙක් ඔයා කෙල්ලෙක් kzbin.info/www/bejne/e4SofX6BhZasgqMsi=MqTiP7N-GEnybpNf
@suddi3715
@suddi3715 Жыл бұрын
සැකය තමයි හැමදෙම විනාස කරන්නෙ.ලස්සනට තීන බැදීම් කියක් විනාස වෙනවද නිකරුනෙ...ලස්සනයි අදත්.❤
@nethmisansala8214
@nethmisansala8214 Жыл бұрын
Hari tv එකේ කතා බලන්න අසවෙන් ඉන්න සෙට්ටෙක කො
@Gimhani-n8e
@Gimhani-n8e Жыл бұрын
මම ❤❤
@dilushi-ox1cs
@dilushi-ox1cs Жыл бұрын
Aniwa❤..
@nadeeshanadeesha5270
@nadeeshanadeesha5270 Жыл бұрын
Mama ❤❤❤❤ harema adarshamat katha yanna harema asawan balanna
@nishu-h8t
@nishu-h8t Жыл бұрын
මාත්😊
@udeshikamihirani6544
@udeshikamihirani6544 Жыл бұрын
මෙ ඉන්නෝ❤❤
@sanduminisenavirathna1111
@sanduminisenavirathna1111 Жыл бұрын
මෙහෙම යාළුවෝ නම් මහ කරුමයක්
@NadiPriya2023
@NadiPriya2023 Жыл бұрын
චිත්ත වගේ පිරිමි නේද?
@sepalikakumari1382
@sepalikakumari1382 Жыл бұрын
Yaluwo thama kanne pirimi ohommami gonnune kelam ahanne muwa gahala maranna ona
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV Жыл бұрын
යාලුවාගේ ගෑණි හදාා ගන්න බැඑිව😫 අනුන්ගේ ගෑනිව හදවන්න එනනාහ් ඕං ඕමලු යාලුවෝ 😫😫 අර එලුවට මුට්ටියදාගත්තාම එලුවගේ බෙල්ල කපන්න කරා වගේ වැඩක් ඒක
@NeelWijesuriya-pl5dp
@NeelWijesuriya-pl5dp Жыл бұрын
Apo ow
@sanjeewanijayasinghe9472
@sanjeewanijayasinghe9472 Жыл бұрын
Me wage kari yaluwo
@chandibhachamindi1300
@chandibhachamindi1300 Жыл бұрын
මේවගෙ රඟපාන මනුස්සයාගෙ ඉදලා හැමෝටම බැන බැන ඉන්නැතුව ජීවිතේට ගන්න තියන යහපත් දේවල් තියනවනම් ගන්න එක නේද හොද❤❤
@devindacdkm1271
@devindacdkm1271 Жыл бұрын
මමත් මේ වගේ පිරිමියෙක් ඉස්සර.. කලින් තිබුන ලව් එකක්වත් සාර්තක නෑ.. ඒත් දැන් මම වෙනස් උනා මටම ගැලපෙන කෙල්ලෙක් ඉන්නවා දැන්.. සැක නෑ උපරිම නිදහසේ දෙන්නම ඉන්නවා.. සැකය තියනකන් හොදින් ඉන්න බෑ..හිතට හරි වදයක් ඒක මම ගොඩක් මානසිකව දුක් වින්දා... දැන් මම සතුටින්😊
@shalomisewwandi9663
@shalomisewwandi9663 Жыл бұрын
මනුස්සයෙක් බලන්නේ තමන්ට වැරදුනහම අනිත් කෙනාටත් වැරදෙනවා ට...මේ යාලුවත් එහෙම කෙනෙක්😊 මෙහෙම මිනිස්සු නම් කොතෙක් ඉන්නවාද
@chamathkabandara7992
@chamathkabandara7992 Жыл бұрын
ඇත්තටම සැක කරන මිනිහෙක් එක්ක මානසික පීඩනෙන් ඉන්නවට වඩා හොදයි අයින් වෙන එක 😌👍
@geethaabeysekara8823
@geethaabeysekara8823 Жыл бұрын
Halriyata hari. Me yaluwa nam pirimi athmayak mewei.
@lakshmiabedeera45
@lakshmiabedeera45 Жыл бұрын
සත්තකින්ම ඔවි
@lazylizard6682
@lazylizard6682 Жыл бұрын
අයින් වෙයන් බං..උඹලා නෑ කියලා පිරිමි බඩගින්නේ මැරෙන්නේ නෑ.😂😂
@dope4534
@dope4534 Жыл бұрын
​@@lazylizard6682ඔව් බං අනික ගෑණු ඉන්නේ පිරිමින්ට කන්න දෙන්ඩ නෙවෙයිනේ 😂 ඌ කාඩෙන් හරි කයි බං 😂
@AlfaMale-wt2np
@AlfaMale-wt2np Жыл бұрын
සැක කරන වේසා ගෑනුන්ගේ න් අයින් වෙන එකත් හොඳයි ...😂
@sajithdilshan6761
@sajithdilshan6761 Жыл бұрын
ඔය උස එකා නම් පවුල් කඩන්න කියාපු ඩයල් එක,තව කතාවක ඔහොම සීන් එකකටම හිටියා😂
@LahiruKru
@LahiruKru Жыл бұрын
අපේ ජිම් එකට එන අයියා කෙනෙක් එයා 😁
@sajithdilshan6761
@sajithdilshan6761 Жыл бұрын
@@LahiruKru කමෙන්ට් එක පෙන්නපන්😂
@samansachintha563
@samansachintha563 Жыл бұрын
​@@sajithdilshan6761😂😂😂
@sandithiahasna8249
@sandithiahasna8249 Жыл бұрын
පිස්සුද කියන වචනය කියූ වාර ගාන සදහන් කර දොර දෙකේ ශීතකරනයක් දිනා ගන්න 😌
@Navibaba-vm3ot
@Navibaba-vm3ot Жыл бұрын
ammo ammo
@tja3559
@tja3559 Жыл бұрын
හරි ටීවි ඔයාටත් පොඩි දෙයක් කියන්න තියෙනවා.හැම වෙලාවෙම ගෑනු සුද්ද කරන්න යන්න එපා....පිරිමි අය වෙනුවෙනුත් වීඩියෝ එකක් හදන්න...මොකද ඒ ගෑනු ඔහොම කරනවා කියන්ඩ සාක්ෂි ඕනි තරං වැල ගෲප් වල තියෙනවා.
@Mali-xn8ky
@Mali-xn8ky Жыл бұрын
ඉතිරි කොටස ඉක්මනට දෙන්න ලස්සනයි කතාව ❤❤
@harshi-lx9vz
@harshi-lx9vz Жыл бұрын
ගොඩක් වැරදි තියෙන්නේ පිරිමි අයගේ .ඒ ඇයි දන්නවද.ගොඩක් පිරිමි අය කසාද බැඳලත් තමංගේ බිරිඳ ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නැතිව එයා කලක් පෙම් කරපු ගැහැණුන් ගැන හිතල හූල්ලනවා."මගේ ගෑනි උයන ඒවා මෙලෙවේ රහක් නෑ"."මීට වැඩිය හොඳයි මං අර එදා යාළුවෙලා හිටපු එකී ගෙනාවා නම් " කියලා බැන බැන තමංගේ බිරිඳට ගුටි බැට වලින් හිංසා කරනවා.ගොඩක් ගෑනු අය අවංකයි.සමහර ගෑනූ ඉන්නවා වලත්ත කමේ යන. හොද පවුලක් තිබ්බොත් ඒකට ඊරිසියා කරලා ඒ පවුලේ ඉන්න ගෑණිගේ වැරදි ඒ පවුලේ ඉන්න පිරිමියාට බොරුවට කියලා ඒ පවුල විනාශ කරලා දාලා ඒ මිනිහත් එක්ක බුදිය ගන්න යන පරට්ටියෝ මේ සමාජේ ඕන තරම් ඉන්නවා.face book එකේ පිරිමින්ට වැඩිය ඉන්නෙම ගෑනු.ලස්සන කොල්ලෙක් දැක්කොත් ඌ පස්සෙන් එලවනවා.ඌ කසාදයක් එහෙම බැදලා හිටියොත් එහෙම ඒක විනාසම කරල දානවා.ඒක වෙනම දෙයක්.දෙමව්පියන් ගෙ සල්ලි වලින් ගෑනු ළමයට හොදට උගන්නලා පිරිමියෙක් ට කසාද බන්දලා දෙන්නෙ ඒ පිරිමියා විසින් ඒ ගැහැනිය තමන්ගේ දිවි ඇති තෙක් රැක බලා ගන්නවා කියලා දෙන පොරොන්දුව මත.ඒ පොරොන්දුව කඩ කරලා වෙන ගෑනුත් එක්ක යන පිරිමි තමයි දැං කාලේ 95% විතර ඉන්නේ. බැදපු පිරිමි අඩුම ගානේ Facebook එකේ හරි ගෑනියෙක්ට talk දෙනවා. මං මේ කියන ඒවා හොදට කල්පනා කරල බලන්නකෝ බොරු ද කියලා.මේක තමයි ඇත්ත.වෙන ගෑනුන්ට හිත ගියාට කමක් නෑ මොකද මේ හැමෝම මාර්ග පල ලබල නෑනෙ.ඒත් පිරිමි අයට පුළුවන් විවහ වුනා නම් වෙන ගෑනියෙක් ගැන නොහිතන්න වග බලා ගන්න.තමන්ගෙ ගෑනිට හොරෙන් හරි, දික්කසාද වෙලා හරි තව ගෑනියෙක්ව අමාරුවේ දාලා ඒ ගෑනිගේ බඩේ දරුවෙක් හදන තත්වෙට පත්වෙන්න එපා.ඒවා පව් වැඩ .දිට්ඨ ධම්ම වේදනීය විදිහට කරපු පව් කර්ම විපාක ලැබෙනවා ඒකාන්තයි.
@liyanaussagodage53
@liyanaussagodage53 Жыл бұрын
අවුරුදු හයක් ඔය විදියටම ගෙවුන ආදර කතාවක් මටත් තිබ්බා. මේ වගේම අවුස්සන යාලුවොත් හිටිය දෙයියනේ කියලා.
@suddi3715
@suddi3715 Жыл бұрын
දැන් ඔයා බැදලද අක්කී
@aneeshadewmi2097
@aneeshadewmi2097 Жыл бұрын
යාලුවෝ තමයි හැමදේටම මුල නරක අැසුර
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 Жыл бұрын
1:26 අඩෝ මූ බලාන්කො😹😁
@hirunikahasangi7543
@hirunikahasangi7543 Жыл бұрын
තමන් වටේ ඉන්න මිනිස්සු අනුව තමයි හැමදේම
@NFSnolimit63
@NFSnolimit63 Жыл бұрын
මෙ සමනලයගෙ වීඩියෝ බලල ඒව ආදර්ශයට ගන්න ගෑනු ඇත්තටම පවුල් කඩනව කඩනවම තමා ,මේකෙ ඔක්කොම තියෙන්නෙ ගෑනු 100% හරි සීලවන්ත උපාසිකාවෝ අපි වැරදි කරන අය එහෙමනෙ තියෙන්නෙ මේව බලන ගෑනු වටේ යන්න රෙදි නැතුව යන්න හිතේ තියෙන ලැජ්ජාවක් හරි නැතුව යනව ජරා වැඩ කරපන් ඒක තමා නිදහස මිනිහො බල්ලට දාපන් එහෙම අන්තර්ගතයක් නෙ තියෙන්නේ ගෑනු පිරිමින්ට එකට එක කරනවනම් අනිවාර්යයෙන් මේවගෙ ජරා යූටියුබ් හරි ටෙලිනාට්‍ය හරි බලල බොහෝවිට එහෙම තමා
@ZombiLanka
@ZombiLanka Жыл бұрын
සුපිරි වැඩක්. නියමයි 😆😆😆😁🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩
@sigmamale1793
@sigmamale1793 Жыл бұрын
Comments බැලුවහම ගොඩක් සතුටුයි !!..😌 කිසිම පිරිමියෙක් මේ අන්තවාදී ගොන් චැනල් එකෙන් දාන විඩියෝ බලන්නේ නැති බව පේනවා ...බලලා තියෙන්නේ මමයි තව කීපදෙනෙකුයි විතරයි ... මම නං අදින් පස්සේ මේ ගොන් චැනල් එක බලන්නේ නෑ ...අනිත් අයත් බලන එක නතර කරොත් කිසිම පිරිමියෙක් මේ චැනල් එක බලන්නේ නෑ කියලා sure... වැරදිලාවත් බලන්න එපා ...මේවාගෙන් ගන්න පුළුවන් ආදර්ශ නෑ ....ඒ වෙලාව උඹලගේ වැඩකට යොදාගනින් ...😌👌👌
@PushpaWickramasinghe-rv4sz
@PushpaWickramasinghe-rv4sz Жыл бұрын
මෙහෙම යාළුවෙක් තමයි හොයා ගන්න ඕනේ ....පවුල් විනාශ කරන😡😡😡😡😡😡
@GihanHerath-qu9ub
@GihanHerath-qu9ub Жыл бұрын
යාලුවෝ තමා හොදටම කරේ😂😂😂 මගේ හස්බන්ගේ හොදම යාලුවා මටම කැමති කිව්වා 😂
@chamindasanjeewa3799
@chamindasanjeewa3799 Жыл бұрын
ඉතින් ඔයා මොකෝ කිව්වේ...😆
@shanedirisinha6134
@shanedirisinha6134 Жыл бұрын
එකනේ මං කවදාවත් මගේ ආදරේ කරන කේනාව සැක කරන්නෑ එයා මට ආදරේයි නම් මං එයාට ආදරේයි නම් එ බැදිම සදා කලිකයි
@oshadhakaushalya
@oshadhakaushalya Жыл бұрын
දැන්නම් මේක ඇති. මෙච්චර කල් මේ චැනල් එකේ කතා බැලුව හොඳයි කියල හිතාගෙන. ඒත් දිගටම දාන්නෙ පිරිමි කියන්නෙ හෙන නරුමයො ජාතියක් වගෙ කියල පෙන්නන වීඩියො. පොඩ්ඩක් බලනව පිට රටවල්වලත් මෙහෙම කතා දාන චැනල් තියෙනවා. ඒ උනාට උන් මේවගෙ එකම දේ පට්ට ගගහා දාන්නෙ නෑ. මේ කමෙන්ට් එක කියවන අයට මම චැනල් දෙකක් recommend කරන්නම්. පොඩ්ඩක් ගිහින් බලන්නකො මේකෙ පෙන්නන මඟුල්වලට වඩා කොච්චර උසස් ද කියල ඒවයින් දෙන ආදර්ශ. මේක නම් අද ගොඩක්ම අප්පිරිය උනා. ලංකාවෙ පිරිමි ඔය පෙන්නන තරම් නරුමයොත් නෙවෙයි, ලංකාවෙ ගෑනු ඔය කතාවල ඉන්න තරම් සිල්මෑණිවරුත් නෙවෙයි. අර චැනල් 2... 1. Lovebuster 2 Dramatizeme
@udaradilshan4025
@udaradilshan4025 Жыл бұрын
Oya narumayek newey nm hari Ehema minissu oni tharam innawa
@oshadhakaushalya
@oshadhakaushalya Жыл бұрын
@@udaradilshan4025 mn narumyek nam newei. eth methana pennannema pirimi aya wrdii wge. ai ganu aya ohoma ndda. kochchra pirimi asarana wenwada samahra ganu nisa
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV Жыл бұрын
@@udaradilshan4025 මේවා සාමාන්‍යයෙන් සමාජයේ වෙන ඒවා දාාලා තියෙන්නේ 🤔🤔 මේසමහරක් ඇයි පිරමින්ට බනිකවාහ් කිලාහ් බනින්නේ 😫😫 මම හිතන්නේ එයාලාත් ඒම වැරදි කරනවද මන්දා 😫😭
@madushanka7859
@madushanka7859 7 ай бұрын
Thanks Buddy for recommending above channels..Specially love buster..🙂🙂
@sarojahansamali9575
@sarojahansamali9575 Жыл бұрын
කොහොම හරි පවුල් ජීවීතෙ රැකගනිම් කියන යාලුවෙක් වෙන්න
@suddi3715
@suddi3715 Жыл бұрын
එහෙම අය අඩුයි.විනාස කරන්නම හදන අය ඉන්නෙ.තමන් තෙරුන් ගන්න ඔනෙ එක
@ashii7741
@ashii7741 Жыл бұрын
මෙහෙම යාලුවො නම්ම්..😢😢😢
@dinithidivyanjali4350
@dinithidivyanjali4350 Жыл бұрын
යාලුවොනම් සාප
@jayam1429
@jayam1429 Жыл бұрын
විශ්වාසයක් නැත්නම් දුර ගමන් යන්න බැරි වෙනවා කාටවත් ... අනිවාර්යයෙන් ජීවිත , ජීවත් කරවන්නේ විශ්වාසයයි ... බොහොම ස්තුති හැමෝටම .. උතුම් තුණුරුවන්ගේ සරණයි ! 🪻🪻🪻🪻🪻🪻🪻🪻
@himashakavindi4108
@himashakavindi4108 Жыл бұрын
මට ඔම නොකරපු වැරදි වලට ගහන්න ආවොත් මිනිහ කියල බලන්නැ කනට දෙකක් දිල යන්නෙ ගෙදරින් 😒
@ප්රබුද්ධ
@ප්රබුද්ධ Жыл бұрын
*මට නං ගෑණි වෙලාවට කන්න දෙනවා නං මිනිස්සු 1 නෙවෙයි 100 නැටුවත් අදාලම නෑ ඒක ඒකිගේ ආතල් එක😂😂*
@chamodikaushalya3655
@chamodikaushalya3655 Жыл бұрын
🥴
@nipuniumanda2973
@nipuniumanda2973 11 ай бұрын
😂😂😂😂 කන්නම ඉපදිච්ච එකෙක්
@madushanka7859
@madushanka7859 7 ай бұрын
Uba kuliyata kade yana rajapaksa haamula neda ganita arala yanne ..Ubath ithin pontiyek wage uda balan innawa athi.😂😂Aththa kiyapan😅
@nimeshawb9338
@nimeshawb9338 Жыл бұрын
පුදුම යාලුවෙක්නේ. මෙහෙම යාලුවෝ ඉද්දි හොදට තියෙන පවුල් ජීවිතත් විනාස වෙලා යනවා.නැති දේවල් මවා පාලා බොරුවට සැකයක් ඇති කරලා......🙄 තමන්ගේ ගෑනි වෙන මනුස්සයෙක් එක්ක සම්බන්ධයක් පටන් ගත්තා කියලා අනිත් හැම ගෑනිම එහෙම කරනවා කියන්න බෑනේ.හොදට ජොබ් එකත් කරගෙන දරුවොත් බලාගෙන මහත්තයාටත් ආදරෙන් ඉන්න ගැහැණු අය කොච්චර ඉන්නවද...... ගහන්න බනින්න සැක කරන්න නෙමෙයි , මුලින්ම හොයලා බලන්න ඕනේ ඇත්ත මොකද්ද කියලා
@CethanePriyadarashani-kw7hl
@CethanePriyadarashani-kw7hl Жыл бұрын
Oyage kathawanm aththa
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV Жыл бұрын
😭😭😭 ඒකනි ගොං මෝඩ තක තිරු ඔය වගේ යාලුවෝ සමාජයේ තවඇතිද 😫 තව පවුල් ක්යක් ඇත්්ටම විනාශ වෙනවාහ් ඇත්ද😀
@asafernando6290
@asafernando6290 Жыл бұрын
යාලුවෝ වෙසින් ඉන්න අය හැමෝම යාළුවො නෙමෙයි. පවුල් කන්න දෙන්නේ නැති වුන් ඉන්නවා.අනෙක මොකා මොනවා කිව්වත් තමන් බුද්ධිමත් විය යුතුයි.
@Imasha802
@Imasha802 Жыл бұрын
මේ ටිකේම එකම වගේ කතා නේ 😢😢
@ShortDreams-gc5dv
@ShortDreams-gc5dv Жыл бұрын
මේවා ලියන්නෙ සුවර් එකටම ගෑනියෙක් නැත්නම් හැමදාම මිනිහා විතරයිනේ වැරදි එතකොට මේ ලංකාවේ ගෑනු වැරදි කරන්නෙම නැත්ද😂
@VladimirPutin-ww4mn
@VladimirPutin-ww4mn Жыл бұрын
නැති ලු ...එයාලා පත්තිනිලාලු ....😂පත්තිනිලාගේ වැඩ පේනවා අර 2020 අවුරුද්දේ ගංවතුර ආපු වෙලාවෙදි බබා හම්බවෙන්න ඉඳපු ගැබිණි අම්මා කෙනෙක්ව 22 km ක් උස්සගෙන පයින් ඇවිදගෙන ගියපු මිනිහටත් ....අන්න ඒ ගෑණි බූට් එක තියලා පැනලා ගිහිල්ලා ළමයවත් දාලා ....කොහොමද පත්තිනිලගේ වැඩ ??....😂
@AlfaMale-wt2np
@AlfaMale-wt2np Жыл бұрын
කවුරුහරි කොල්ලෙක් රූම් ඇදලා පෙට්ටිය කඩාගෙන අනාථ වෙච්ච ගොං බඩ්ඩක් ...ඒ ඇරියස් පිරිමහන්න මේ script හදනවා ඇත්තේ ....😅
@nelunikadevindi685
@nelunikadevindi685 Жыл бұрын
@@VladimirPutin-ww4mn මේ දවස්වල පිරිමින්ගේ උදාන වාක්‍ය 😂 අනික ඒ මිනිහත් එහෙම එකෙක් තමා ගෑණු මාරු කරන එකෙක් ගෑණි එහෙම වෙන එක සාදාරණයි ඉතිම්🥲පත්තිනිලා වගේ ගෑණු ඉන්නවා තමා ඇයි ඔයාගෙ අම්මත් වටේ යනවද🥲💔
@VladimirPutin-ww4mn
@VladimirPutin-ww4mn Жыл бұрын
මට ඒ සිදුවීම වැඩක් නෑ ....ලංකාවේම පත්තිනි ලා වගේ ගෑණු ඇති අතේ ඇගිලි ගාණටත් අඩු ප්‍රමාණයක් ....අනික් ඔක්කෝම පට්ට ආත්මාර්ථකාමී උන්ගේ පැත්තේ වාසිය විතරක් බලන පහත්ම ගෑණු ටිකක් ....මම ඔය "අම්මා ,හුම්මා කියලා දාන වචන කෑලි නං සතපහකට ගණන් ගන්නේ නෑ ....අම්මා නෙමෙයි දෙවියෝ කරත් වැරද්ද වැරැද්දම තමයි ...ඒකට දඩුවම් විඳින්නම වෙනවා ....
@danuka0
@danuka0 Жыл бұрын
​@@nelunikadevindi685යන්නෙ කොහෙද මල්ලෙ පොල් 😂
@yashodagunawardana1986
@yashodagunawardana1986 Жыл бұрын
බැඳිම් කියන්නේ හරි පරිස්සමට රැකගන්න ඔනි දෙයක් මොකද පොඩි පලුද්දත් ඇති ලස්සන මුලු ජිව්ත දෙකක් විනාශ වෙන්න.
@yashodhamuthumali9294
@yashodhamuthumali9294 Жыл бұрын
යාලුවෝම තාමා යාලුවාව අමාරුවේ දාන එකම කෙනා.🙂
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV Жыл бұрын
යාලුවාහ් මාලුවාහ් 🐟 😀😀😀
@sriyanikh3964
@sriyanikh3964 Жыл бұрын
අද කාලෙ ගොඩක් පිරිමි මේ ආමන්ත වගේ පිරිමි උන් එක්ක දීග කනවට වඩා හොදයි ජීවිත කාලෙම තනියම ඉන්න එක මීහරක් පිරිමි
@AlfaMale-wt2np
@AlfaMale-wt2np Жыл бұрын
වැඩිපුර ඉන්නේ උඹ වගේ වටේ යන වේසියෝ !!...😂👍
@sigmamale1793
@sigmamale1793 Жыл бұрын
උඹේ මිනිහා එහෙම වුනා කියලා ....අනිත් පිරිමි එහෙම වෙන්නේ නෑ ...ගොං බැල්ලි 😂
@AlfaMale-wt2np
@AlfaMale-wt2np Жыл бұрын
උඹේ මිනිහා එහෙම වුනා කියලා ....සමාජයේ ඉන්න අනිත් පිරිමි දිහාත් ඒ කෝණයෙන් බැලුවහම ඔය වගේ මොංගල් අදහස් එනවා ....වේස බඩ්ඩ😅
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV Жыл бұрын
@@AlfaMale-wt2np 🙄🙄🙄🙄🙄🙄
@dineshweerasinghe5813
@dineshweerasinghe5813 Жыл бұрын
සාපේක්ෂව බලන්න සහෝදරර්‍ර ..අවන්ක එවුන්
@lalithviloge1527
@lalithviloge1527 Жыл бұрын
හිතින් යන අය අතින් අල්ලා නවත්වන්නට බෑ,......
@harshanabandara4957
@harshanabandara4957 Жыл бұрын
එහෙම කරන එක සැකයක්මද එතකොට 😔 සමාජයේ වෙන දෙවල් නිසා තමයි මිනිසුන්ගේ සිතුවිලි වෙනස් වෙන්නේ ඒ සිතුවිලි මිනිස්සු මානසික වට්ටනවා එහෙම වැටෙන එකෙන් බෙරෙන්න පට්ට ගෙමක් ගහන්න වෙනවා හොදම දේ අමතක කරලා දාන එක හිත නිදහසේ තියා ගන්න එක 🙂
@shanharshana.9808
@shanharshana.9808 Жыл бұрын
තමන්ගේ ජිවිතේ තිරණ , තමන් හිතලා ගන්න එක තමා හොද.. පිට මිනිස්සුන්ගේ කිමට වැඩ කරන්න හොද නෑ.
@maleenarakel7009
@maleenarakel7009 Жыл бұрын
සමහර යාළුවො ඉන්නවා පවුල් අවුල් කරන අපි දැනගන්න ඕනෙ මෝඩයො නොවී මොලෙන් කල්පනා කරන්න
@hirunlakshitha1206
@hirunlakshitha1206 Жыл бұрын
උගේ ගෑණී වටේ යන නිසා.අනිත් එකාගේ ඔළුවත් ඒ තත්වෙට හදන්නයි ඌට ඕන උනේ.
@Malikah-np4ki
@Malikah-np4ki Жыл бұрын
යාලුවෙක් නම් එපා අම්මෝ මෙහෙමත් යාලුවෝ ෂික්
@AmalshaBabi
@AmalshaBabi Жыл бұрын
සැකය තමා හැමදේටම මුල 😊
@sepalikakumari1382
@sepalikakumari1382 Жыл бұрын
Ammapa thama 😂
@nishshankasumeera1886
@nishshankasumeera1886 Жыл бұрын
Anith eka yaluwo
@sujeewasampath6454
@sujeewasampath6454 Жыл бұрын
එහෙම යාලුවෝ අපි අතරෙත් ඉන්නවා 🙂💔 මගේ හස්බන්ටත් මේ ලගදී එක එක ඒවා කියලා තිබ්බා , 😔💔
@suddi3715
@suddi3715 Жыл бұрын
Ekane sathutin innawata kemati ne anith aya
@rasikaSL
@rasikaSL Жыл бұрын
මේ script ලියන එකාට නම් පිරිමි පේන්නම බැරි සීන් එකක් තියෙන්නේ
@SamadhiMadhavika
@SamadhiMadhavika Жыл бұрын
Mge love eketh yluwo nisa prashn athi wela tihynwa. E welwt කොච්චර අසරණ wenwd kiyl hitha gnn පුළුවන්.love larddi oho nm bandama කොහොම weid
@sigmamale1793
@sigmamale1793 Жыл бұрын
මේක තමයි මම ලංකාවේ දැකපු toxic ම චැනල් එක ...පට්ට feminist channel එකක් ...මුගේ විඩියෝවල හැමදාම පිරිමි විතරයි වැරදි ...ගෑණුන්ට විතරයි ප්‍රශ්න තියෙන්නේ ...ගෑණුන්ට විතරයි අසාධාරණ වෙන්නේ ...පිරිමි විතරයි වටේ යන්නේ ... ගෑණු වටේ යන්නේ නෑ ..වැරදි කරන්නේ නෑ ...හැබැයි ඇත්තටම හොර සම්බන්ධතා තියෙන ගෑණු කීදෙනෙක් නං ලංකාවේ ඉන්නවද ??.. ළමයි ඉන්දැද්දිත් හොර මිනිස්සු එක්ක සම්බන්ධතා තියෙන ගෑණු කීදෙනෙක් ඉන්නවද ??.... Facebook වල chat කර කර හොර මිනිස්සු එක්ක බුදිය ගන්න ගෑණු කිදෙනෙක් ඉන්නවද ??...වැඩ කරන තැන office එකේ බොස් එක්ක හැමිනෙන ගෑණු කීදෙනෙක් ඉන්නවද ??...උන්ට විඩියෝ හදන්නේ නෑ ...උන් හැදෙන්න ඕනෙත් නෑ ...පිරිමි විතරයි හැදෙනන ඕනේ ...😅ගෑණුන්ව සැකකරන පිරිමි විතරයි මේ ලෝකේ ඉන්නේ ...පිරිමින්ව සැකකරන ගෑණු නෑ ...හැබැයි වැඩිපුරම සැකය කියන දේ ඇති වෙන්නෙත් ගෑණුන්ට තමයි ...😅හැමදාම එකම content එක දදා විඩියෝ දානවා ..ඒ හැම content එකේම එක්කෝ මිනිහා වැරදි ...එක්කෝ නැන්දම්මා වැරදි ... 😅 අන්තගාමී hari tv... එකම content තියෙන වාඩියෝ දැකලම අප්පිරියයි මේ චැනල් එක ..🤮
@dineshweerasinghe5813
@dineshweerasinghe5813 Жыл бұрын
එක පැත්තක්වත් සුද්ද කරන්න බෑ..පුදුම විදියට සමාජෙ පිරිහිලා..office time train එකක නැගල බලන්න..ඒකේ පවුල් කන කීදෙනෙකු ඉන්නවද කියල..?
@praveeshaabraham1198
@praveeshaabraham1198 Жыл бұрын
මේ පවුල් විනාශයට මුල සැකය ...... සහ .... ගුනමකු යාලුවො .....
@Navibaba-vm3ot
@Navibaba-vm3ot Жыл бұрын
sekaya thamai hemadema karanne.. kenekwa marannath marennath marawannath puluwan....🥺🥺🥺
@nadeeshanadeesha5270
@nadeeshanadeesha5270 Жыл бұрын
Mama harema asawan balanna godak vadagat katha yanna anik chanil vaga bahubutha navae ma tv chanil akan danna muluratatamaadarshayak ❤❤❤
@AnushaHewaabesundarage
@AnushaHewaabesundarage 9 ай бұрын
Sachini Dihara super acting
@The_man_of_hart
@The_man_of_hart Жыл бұрын
ganu wate yannema nadda ??
@ruwinitharanga
@ruwinitharanga Жыл бұрын
යාලුවො තමයි ඔක්කොම කරන්නෙ
@DewmiThikshana-y6u
@DewmiThikshana-y6u Жыл бұрын
godak watina vidiyo ekak
@Nethmi581
@Nethmi581 Жыл бұрын
මිනිහා කරන පරපු දේවල් තමයි ගෑනි කරනව කියල හිතන්නෙ😂 සැකය නිසා කොච්චර පව්ල් විනාස වෙනවද
@DilkiMaduaha-cs1jd
@DilkiMaduaha-cs1jd Жыл бұрын
පවුල් විනාශ වෙන්නෙම සැකේ නිසයි. නරක යාළුවො ආශ්‍රය කරන නිසයි.
@KG-fn1pz
@KG-fn1pz Жыл бұрын
මගෙ අවුරුදු ගානක් ආදරේ නැති උනේ නම් එයාගේ අක්කා නිසා. නෑනලා ඕනේ නැහැ කියලා මම හිතාගෙන ඉන්නේ දැන්
@Rinesh-s5
@Rinesh-s5 Жыл бұрын
එනකම් බලන් හිටියේ එත් ‍ඇයි පරක්කු කියලා බැලුව
@isuusammani9710
@isuusammani9710 Жыл бұрын
යාලුවෝ තමා කරුමේ
@nipuniumanda2973
@nipuniumanda2973 11 ай бұрын
😂😂ඕකෙ අනිත් පැත්ත අපේ අයියට උනා අක්ක වටේ ගිහින්කැටේ පුරවගත්තා අද අයියයි පොඩි එකයි තනි වෙලා 😢 පව් අපේ ලොකු අම්මගෙ පුතා 😢 අනේ මන්දා බදින්න හොද නෑ
@harshajithdulanga6732
@harshajithdulanga6732 Жыл бұрын
යහළුවො. තමයි. ගොඩක්. පවුල්. අවුල්. කරන්නෙ. ME. ආමන්ත. ගැහුවා. NEDA
@sudeepalakshan9462
@sudeepalakshan9462 Жыл бұрын
Niyamai kathawa.digatama vidiyos danna.jaya wawa
@akilakumara2358
@akilakumara2358 Жыл бұрын
Maruuu yaluwa
@anuireshi6067
@anuireshi6067 Жыл бұрын
Yaluwo thama kanne hodata thiyana paul
@nps1328
@nps1328 Жыл бұрын
amanthata inna naluwa hariyanne ane.
@kavishkagimhan4157
@kavishkagimhan4157 Жыл бұрын
පිස්සුඩ ආමන්ත😂😂😂
@shashisweerathunga364
@shashisweerathunga364 Жыл бұрын
සැකය කියන්නේ ඉතින් මානසික ලෙඩක් 😂😂😂
@dinurajapaksha7893
@dinurajapaksha7893 Жыл бұрын
Ohoma yaluwo ona taram innava.lassanata jeewith wena family diha balan inna beri
@ireshayatanwala5967
@ireshayatanwala5967 Жыл бұрын
පිස්සුද පිස්සුද කියන එක වැඩියි...ඒ වචනේ අඩු උනා නම් හොදයි...😅😅
@ITsMI1107
@ITsMI1107 Жыл бұрын
Me chnnel eke katha hdnne manasika rogiyek
@anuradhanisamani5018
@anuradhanisamani5018 Жыл бұрын
Good
@Nethmi581
@Nethmi581 Жыл бұрын
එහෙම අයගෙන් අයින් වෙන එකමයි හොද
@SR22online
@SR22online Жыл бұрын
යාලුවො විෂබීජ පුරවන්නම ඕන නෑ. සමහර මිනිස්සුන්ගෙ ඇගේම තියෙනව ඔය ගති. ගෑනිව පේන්නෙම වැරදියට. ගෑනි ලස්සනට ඇන්දත් වැරදි කාත් එක්ක හරි කතා කරත් වැරදි . පොඩි දේත් ලොකු කරගෙන සැකේ ඉස්සරහට දාගන්නවා. ගෑනිට ගහනව වචනවලින් ගහනවා. නොකරන දේවල් කරනව කියල කියද්දි ඒ දැනෙන දුක මමත් අත් විදිනව. මොකද ඔය ප්‍රශ්නම මටත් තියෙනව. මම මොනව කලත් වැරදි. අඩුම ගානෙ යාලුවෙක් එක්ක phone එකෙන් කතා කර කර ඉද්දි එයා ගන්නකොට bussy නම් මම මුල ඉදන් පැහැදිලි කරල බැරිම තැන වෙලවල් එක්ක screenshot ගහල යවන්න ඕන. මේ කතා බලද්දි වෙලාවකට මගේ ජීවිත කතාවද මේ කියලත් හිතෙනව. වැරදි නොකර අවලාද අහගෙන මම එයත් එක්ක ඉන්නව තාම. අඩුම ගානෙ මගේ දෙමව්පියන්ට වත් එයා හොදින් කතා කරන්නෙ නෑ. මගේ අම්ම තාත්ත කියන්නෙ තමන්ගෙ ගෑනි ඇයි ඔච්චර සැක. සතුටින් දෙන්නත් එක්ක ඉන්න පුලුවන්නෙ කියල. ඒ දේවලුත් එයාට පේන්නෙ වැරදියට. එයාලටත් හොද්ටම බනිනව.
@sandunlakshitha9595
@sandunlakshitha9595 Жыл бұрын
Samahar welawata samanai
@AlfaMale-wt2np
@AlfaMale-wt2np Жыл бұрын
හැමදාම ගහනවා කියලා පෙන්වන්නේ ...ගෑනිගේ කොණ්ඩෙන් තද කරලා අල්ල ගන්න එකයි ...පොඩ්ඩක් දෙපැත්තට හොල්ලලා තල්ලු කරලා දාන එකයි ... ඊට පස්සේ සචිනි ගොං බඩ්ඩ මර හඩ තියලා කෑගහනවා ....🤣 ගහනවා නං පොඩ්ඩක් තාත්වික විදිහට තොලක් පැළිලා ලේ එන්නවත් ගහපන්කෝ ...acting මදි බං ළහිරු ...😒
@isurakumara1028
@isurakumara1028 Жыл бұрын
Lassanai adath
@boischiffons
@boischiffons Жыл бұрын
Mokakda drama eke nama pls
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 Жыл бұрын
👏👏👏👏👏👏👏
@nayanidhammika6853
@nayanidhammika6853 Жыл бұрын
සැකෙ නිසා වෙන්නෙ හිත් රිදිලා එපා වෙන එක
@hiru106
@hiru106 Жыл бұрын
ඔහොම යලුවෝ නිසා තමයි පවුල් කැඩෙන්නෙ
@nuwa97-iu6ye
@nuwa97-iu6ye Жыл бұрын
ow eka aththa sekata thama okkotama mula eth seka karanne nathuwath ba ni 😢
@thusanthaupuljayakodijayak8756
@thusanthaupuljayakodijayak8756 Жыл бұрын
Aoooo issella hoyala balala idapan .nikan saka hithala mukuth kiyanne nathuwa .wena un kiyana ewa ahanne nathte
@shanimadhu4027
@shanimadhu4027 Жыл бұрын
සැකය කියන්නෙම කරුමයක් 🥺😥
@dilshalakmali6628
@dilshalakmali6628 Жыл бұрын
අනුන්ගේ ප්‍රශ්න තමන්ගෙ කරගත්තාම ඔහොම වෙනවා 😂
@sujipushpa7923
@sujipushpa7923 Жыл бұрын
ආපො කසාදත් එප උනා
@shalikashalika1559
@shalikashalika1559 Жыл бұрын
මාර යාලුවො
@yamaniwanigasinghe7624
@yamaniwanigasinghe7624 Жыл бұрын
Ammo mara minissu
@saarithamalithi1711
@saarithamalithi1711 Жыл бұрын
Lassani
@nethminioshadha
@nethminioshadha Жыл бұрын
Single life eka hondai kiyala hithuna
@emashasan9986
@emashasan9986 Жыл бұрын
Meka 1 epi ko
@sujithmax4251
@sujithmax4251 Жыл бұрын
Ara kalin hitapu naluwo den nedda? Den inna kena wedak ne, melo rahak ne, 😏
@chamipriyadarshani5662
@chamipriyadarshani5662 Жыл бұрын
පව්කාර යාලුවො
@ykawya1010
@ykawya1010 Жыл бұрын
hama ganu kenekma eka vage ne.e vagema thama vate yanna ganuda pirimida adalath na.degolloma ekkai.gani vate yanavanm atha arala danna ona.nathuwa ganita gahala hadanna yanne pirimi kiyalanam mn hithanne ne.e vagema me vage yaluwoth sapayak.
@Lakshan.0105
@Lakshan.0105 Жыл бұрын
පිස්සුද අමාන්ත😂😂😂😂😂
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV Жыл бұрын
🤔🤔🤔🤔
@saduninimeshika651
@saduninimeshika651 Жыл бұрын
පිස්සුද ආමන්ත කියන වචනය 😹😹
@thanujathanuja9509
@thanujathanuja9509 Жыл бұрын
Fattama cheeththa 2k me kollo 2nna.
@lakmalijayathilaka39
@lakmalijayathilaka39 Жыл бұрын
Nodakin cheeththa yluwo
@nishawijesuriya1481
@nishawijesuriya1481 Жыл бұрын
Ape minihage bankuweth innawa kalisan tai shirts adina ganu tikak Paul kadanna kelem kiyana napunsakayo tikak.
@kalaniruwandika6828
@kalaniruwandika6828 Жыл бұрын
ගීතයක්
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН