මහින්ද,ගෝඨාභය ජනප්‍රියත්වයෙ ඉන්නකොට කවුරුත් කිවුවෙ නෑ දිලිත් තමයි මහන්සි උනෙ මෙ අය ගේන්න | Hari tv

  Рет қаралды 9,963

Hari Tv

Hari Tv

9 ай бұрын

#lahirumudalige #tvderana #dilith_jayaweera
Watch Hari TV Programmes
youtube ▶️ @Haritv
Follow us on
🔗 Facebook 👉🏼 / haritvofficial
🔗 Instagram 👉🏼 / haritv_lk
🔗 Twitter 👉🏼 / haritv_lk
🔗 TikTok 👉🏼 / haritv_lk
ලංකාවේ පලමු වන KZbin එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Пікірлер: 107
@winteriscoming9408
@winteriscoming9408 9 ай бұрын
දිලිත් ජයවිර කියන තරම් වැඩ්ඩෙක්නම් ජනාධිපති වෙන්නම ඔනි කෙක්කෙන් හරි කොක්කෙන් හරි රට ගොඩයනවනම් එච්චරයි පාඨ පක්ෂ අදාල නැ
@eshruhansa4168
@eshruhansa4168 7 ай бұрын
aniwa aduma parliment ekewath inna oni hoda molayak daksha viyaparikayek
@sllivebeat
@sllivebeat 9 ай бұрын
දිලිත්ට බනින ගමන් ධම්මික පෙරේරට හොද කියනවනම් එතන තියෙන්නෙත් පිටකවරෙට රැවටීම තමා , දිලිත් කරපු වැඩ හොරෙන් කරන කෙනෙක්ට රැවටෙන එක මේවගේ එලිපිට මේව කරන එකෙක්ට වඩා බයානකයි 😌 කමෙන්ට් දාපු ගොඩක් අය කරන්නෙ ඒක , දැනගන්න ඕන ලොකුම දේ ඒ මිනිස්සුන්ගෙන් ගන්න ඕනෙ දේ අරගෙන , අදහන්නැතුව ඉන්න ඕනෙ කියන එක 👍 ලංකාවේ උන් කරන්නෙ ඒක නෙමෙයි ලොකුවට පේනවනම් පෙනුමට හොදක් පේනවනම් අදහනව කාලයක් ගිහින් බනිනව . බොරුවට මිනිස්සුන්ට බනින්න ඕන්නෑ මිනිස්සුන්ගෙ රැවටීම් වලට නොරැවටී ඉන්නවනම් , නයා පෙන්නපු එකට වඩා නයාට රැවටුන උන් තාමත් ඉන්න නිසා තමා ආපහු නයි උනත් පෙන්නනෙ 👌
@samithgamage1237
@samithgamage1237 9 ай бұрын
ළහිරු මොකක්ද ඒ පාර මේ කරන්න හදන්නේ.....ආයිත් රටේ විශාල ශබ්ද ඇහෙයි වගේ......මිනිස්සු අමාරුවේ දාන්න එපා.....ක්‍රිකට් බෝඩ් එක වගේ වෙන්න එපා ළහිරු පුතා.......🙏🙏🙏🙏🙏
@user-nd2ye5qf9q
@user-nd2ye5qf9q 2 ай бұрын
රටට හිතැති නායකයෙක්, මව්බිමට ජයග්‍රහණය.❤❤❤❤❤
@youushub8504
@youushub8504 9 ай бұрын
ලහිරු ලස්සන දිලීත් ගේ Daram 😂 එකක් හැබැයි මේ පාර අනුරගේ නාට්‍යය තමයි දිනන්නේ 🎉 , පව් ලහිරු ඔයා මිනිසුන් රවටන්න ගන්න උත්සාහයට 🤣🤣🤣
@samithgamage1237
@samithgamage1237 9 ай бұрын
සිරාවටම ....
@Illuminate.
@Illuminate. 9 ай бұрын
ලබ්බ තමයි 😂😂😂🖕🖕🖕🖕
@Jay11223
@Jay11223 9 ай бұрын
Me gobbayage chanel eka unsub karapan. Muta salli hoyannanm gu hari wikunm kanawa
@samithgamage1237
@samithgamage1237 9 ай бұрын
@@Jay11223 ඔව් ඇත්ත
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 9 ай бұрын
අනිවාරෙන්
@user-cg2kw4bg9k
@user-cg2kw4bg9k 22 күн бұрын
ප්‍රායෝගිකව තම දේශපාලන භූමිකාව බිම සමග මුසුවෙමින් නිර්මාණය කර ගන්නට දරන උත්සහය කවුරු මොන විවේචන කළත් සාර්ථකම ක්‍රම වේදයක්..ආරම්භය ඉතා පැහැදිලි මාවතක් නිර්මාණය කරයි..ජයවේවා ..🎉
@lillyd3016
@lillyd3016 9 ай бұрын
ඈ යකෝ මූට දොර අරින වහල්ලුත් ඉන්නවා
@manuelpeiris1144
@manuelpeiris1144 9 ай бұрын
ඇන්ටිජන් එකෙන්නුත් හොරකාපු එක ගැන මොන කතාවක්ද,. නිරෝධයනයෙන් ගහපු සල්ලි ජනතාවට දිපියව්
@Shani_Sj
@Shani_Sj 8 ай бұрын
දේශපාලනය නම් දන් නෑ.ඒත් දිලිත් ජයවීර දක්ෂයෙක්.👍
@Wickramamiddeniya
@Wickramamiddeniya 7 ай бұрын
අපිත් දන්නවා ඔහු හම්බ කරන්න දක්ශයෙක් විත්තිය ,එත් පුන්චි අපට දිලිප්ගේ දක්ශ කමෙන් ප්‍රයෝජනයක් නැහැ ඔහු එන්නේ අනුර මහත්මයාට ලැබෙන චන්ද ප්‍රමානය අඩුකරන්නයි
@anomaherath1090
@anomaherath1090 9 ай бұрын
රඟපෑම්😢
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 9 ай бұрын
ලහිරු ට කියක් දුන්න ද?😂
@kavishkakodithuwakku1689
@kavishkakodithuwakku1689 9 ай бұрын
මිනිස්සු දැන් ඇන්දෙන්නෙ නෑ බන් මේවට. අපරාදෙ ඔයා ජනාධිපති කැම්පේන් කරන්න වියදම් කරන සල්ලි..😂🇱🇰
@samithgamage1237
@samithgamage1237 9 ай бұрын
ඒ උනාට ගාල්ලට මූ බලන්න ආපු සෙනග කොහොමද ....දැන් මුකුත් මතක නෑ අපේ එවුන්ට.......ගොන්නු......මේ පාරත් කනව.....
@kavishkakodithuwakku1689
@kavishkakodithuwakku1689 9 ай бұрын
@@samithgamage1237 හෝල් එකක් පිරෙව්වා කියලා ජනාධිපති වෙන්න බෑ. දෙරණ නයි පෙන්නපු එකයි ඇන්ටිජන් කේස් එකෙන් චොර වෙලා ඉවරයි මෙයා...
@samithgamage1237
@samithgamage1237 9 ай бұрын
@@kavishkakodithuwakku1689 ඒක හරි මචං .මං කිව්වෙ මුකුත් මතක නැති ගානට මුකුත් නොවෙච්ච,නොකරපු ගානට ආපු හැටි.කොච්චර කරත් ඉන්නවනේ වෙනම ටිකක් .ඒ උනාට දැන් ගොඩක් හැදිල ......
@gpplus3647
@gpplus3647 9 ай бұрын
ලහිරු අද හොරාගේ අම්මගෙන් පේන අහන්න ගිහිල්ලද
@samithgamage1237
@samithgamage1237 9 ай бұрын
ඔව් ඔව් .....😁😄....මෝඩ යකෙක් බං මූ ......
@eshruhansa4168
@eshruhansa4168 7 ай бұрын
dan inna naaki yakkunta wada me miniha hodai jaya wewa dilith sir aduma tharame parliament ekata wath yanna labewa🙏❤
@sanathanadhamma7624
@sanathanadhamma7624 9 ай бұрын
මේ වගේ කාලකන්නි මිනිසුන් රට හදයි කියන එක විහිළු
@TeddyBear-zj4qg
@TeddyBear-zj4qg 8 ай бұрын
අනිත් කට්ටිය විවේචනය කරන නිසා මම හිතන්නේ ඔයා දන්නවා කව්ද මීළඟ ජනාධිපතිකමට හොඳම කියලා. ඉතින් කියන්නකෝ කව්ද හොඳම කියලා
@Wickramamiddeniya
@Wickramamiddeniya 7 ай бұрын
අඩුපාඩුවක් නැති මිනිසෙක් නැහැ ,එහෙත් ඉල්ලන අයගෙන් ජනාධිපති කමට සුදුසුම පුද්ගලයා අනුර මහත්මයා
@eshruhansa4168
@eshruhansa4168 7 ай бұрын
ane manda me manussyage lagata wath yanna puluwanda manda meke me comment daala tiyenne😂
@lillyd3016
@lillyd3016 9 ай бұрын
මේ යකා මොකාටද දැන් එන්න හදන්නෙ ජනතාව ආයෙත් ගොනාට අන්දන්නද?අපේ රටේ මෝඩ හැත්ත ආයෙ නොරැවටුනොත් තමයි පුදුමෙ ඉතිං
@TeddyBear-zj4qg
@TeddyBear-zj4qg 8 ай бұрын
අනිත් කට්ටිය විවේචනය කරන නිසා මම හිතන්නේ ඔයා දන්නවා කව්ද මීළඟ ජනාධිපතිකමට හොඳම කියලා. ඉතින් කියන්නකෝ කව්ද හොඳම කියලා
@hashanchinthaka757
@hashanchinthaka757 9 ай бұрын
වියලි කලාපයේ කැRi පGaයා ලහිරු මුදලිගේ 15 pro max එකක් අරන් සීගිරියේ ලලනාවන් පෙන්නවා ඊයා බන් තූ නොදකින් උබ රටට සාpaයක්
@diluknishanthasooriyabanda3558
@diluknishanthasooriyabanda3558 9 ай бұрын
මිනිස්සු පිටකවරය තමයි බලන්නේ. පොත පෙරලන්නේ නෑ.. හැබැයි දිලිත් කියන්නේ ඒක නොදන්න කෙනෙකුත් නෙවෙයි..
@samithagayashan9437
@samithagayashan9437 8 ай бұрын
දිලිත් මහත්තය මේ පාර අනුර මහත්තය ට උදව් කරනවා. ඒක ඉර හඳ වගේ විශ්වාසයි. ඒ වගෙ ම දිලිත් සර් කියන්නේ මිනිස්සුන්ගේ දුක හඳුනන කෙනෙක්.☝😎 මීට වඩා කියන්න වචන නෑ
@ruwanmall
@ruwanmall 9 ай бұрын
පිටකොටුව නෙවේ කැලනි යන්න තිබුනෙ....lahiru you are digging your own grave!
@sudathherath3290
@sudathherath3290 9 ай бұрын
Lahiru, I am so sorry for you. I didn't thought about you like this. 😢😢😢😢😢😢
@TeddyBear-zj4qg
@TeddyBear-zj4qg 8 ай бұрын
So whom do you think is the best person to lead the country ? Frankly it is a question to me.
@thakshisenani3075
@thakshisenani3075 9 ай бұрын
Appo lahru...oyath ewarai...😢😢😢😢😢😢😢😢
@wikkramaarchchi930
@wikkramaarchchi930 9 ай бұрын
අපිට විශාල ශබ්ද ඇහෙයි ඉස්සරහට .මම ලහිරුට ප්‍රිය කළේ ස්වර්ණවාහිනයේ හද රැදි පැය කරන කාලෙ ඉදලා.ඔය දැන් ඉන්න අල්විස් ලොන්ඩරියට වගේ නෙවෙයි ඔබට ඒ කාලෙ තිබුණ ජනතා ආකර්ශනය.ඔබ ගැන යම් පැහැදීමක් තිබුණානම් එය මේ වැඩසටහනින් නැති උනා...ඔබ මුදල් පසුපස හබා යන්නට ආත්මය පාවා දෙන්නට සැරසෙන හැඩයි.
@TeddyBear-zj4qg
@TeddyBear-zj4qg 8 ай бұрын
අනිත් කට්ටිය විවේචනය කරන නිසා මම හිතන්නේ ඔයා දන්නවා කව්ද මීළඟ ජනාධිපතිකමට හොඳම කියලා. ඉතින් කියන්නකෝ කව්ද හොඳම කියලා
@asaek9563
@asaek9563 Ай бұрын
හැමොටම යාළුවෝ කන්න අඳින්න දෙන්නේ නැහැ මචං
@asaek9563
@asaek9563 Ай бұрын
හැමොටම යාළුවෝ කන්න අඳින්න දෙන්නේ නැහැ මචං මාළිමාවනි, ලහිරුටත් එහෙමයි.
@lillyd3016
@lillyd3016 9 ай бұрын
මොකටද ජනතාව වියදං කරන්නෙ ඔහේ ට
@user-rq9ny8hx3i
@user-rq9ny8hx3i 9 ай бұрын
Kelani nayata jaya wewa
@DilanIndika-gm2ez
@DilanIndika-gm2ez 9 ай бұрын
Jvp jayweva
@sethapathmakanthi5702
@sethapathmakanthi5702 Күн бұрын
😂ගම් මට්ටමින් ඔබේ දැක්ම ජන ගත කරන්න .
@Ufc123-i1y
@Ufc123-i1y 9 ай бұрын
Supirima waddek dilith
@TheVnv23
@TheVnv23 9 ай бұрын
හෑපෝ… රඟපාලා මහන්සිත් ඇති… 🤮
@bluercdaegu6896
@bluercdaegu6896 9 ай бұрын
Niyamai
@vipulavip6094
@vipulavip6094 9 ай бұрын
නයි දිලිප් හොදට රගපැව ලහිරු ඔයත් අසුචි වලකට බහින්න හදන්න ඔයිට වැඩිය හොදයි කැලණි ගඟ දිගේ කරනන් නයි දියසෙන් පාට් 02 කතා මලව
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 9 ай бұрын
ගොටා ට ...දිලිත්...
@virajsameera5913
@virajsameera5913 9 ай бұрын
අවජාතක සක්කිළිය මූ අම්මත් විකුණයි සල්ලි වලට...
@noelbhadrakakannangara2081
@noelbhadrakakannangara2081 9 ай бұрын
ලහිරු, බෞකාප කැම්‍රියා..දිලිත් පොම්නයා
@chamudithadiss6251
@chamudithadiss6251 9 ай бұрын
පලයන් බයි නයියා😂
@shafrazzulfi9420
@shafrazzulfi9420 9 ай бұрын
ලන්කාවට කෙලවන ඩබල
@user-cf3ke5qr9z
@user-cf3ke5qr9z 9 ай бұрын
Lahiru has been bribed by these thieves to promote them . Better not watch Lahiru's programs.
@chinthalmalawiarachchige942
@chinthalmalawiarachchige942 9 ай бұрын
දිලිත් ජයවීර... බලා සිටිමි..😇👌
@samithagayashan9437
@samithagayashan9437 8 ай бұрын
Range Rover First Class කියන්නේ ආගමක් ☝😎
@niyajade4239
@niyajade4239 9 ай бұрын
J V P Jayawewa💪💪💪
@user-cg2kw4bg9k
@user-cg2kw4bg9k 22 күн бұрын
මවුබිමට ජයවේවා ...🎉
@eshruhansa4168
@eshruhansa4168 7 ай бұрын
janadipathi wenna bari nm parliment ekata hari yanna oni manussayek❤
@timzip5843
@timzip5843 9 ай бұрын
ඇත්තටම මේ Programe එක දැක්කහම සැකයි ගෝඨාභයගෙ campaign එක කරේ ඇත්තටම දිලිත්ද කියල. ඒ තරමටම දිලිත්ගෙ campaign එක අසාර්ථකයි. මේ programe එක drama එකක් කියල බලන ඕනෙ කෙනෙකුට පැහැදිලිවම පේනවා. ඇත්තටම සාම්ප්‍රදායික දේශපාලකයා සහ දිලිත් අතර වෙනස උං අදින්නෙ සුදු සරම දිලිත් අඳින්නෙ කලිසම. එච්චරයි. අනික දිලිත් කියන්නෙ නිර්මාණාත්මක ව්‍යවසායකයෙකුත් නෙමෙයි. දෙරණ කියන්නෙ අහම්බයකින් සාර්ථක වුනු නාලිකාවක්. 2005 සිට 2014 පමණ දක්වාම දෙරන කියන්නෙ රටේ තිබුනු අසාර්ථකම නාලිකාවක්. මමත් විශ්වාස කරනව ව්‍යවසායකයෙකු ජනාධිපති කිරීමෙන් පමණයි මේ රට තියන තැනින් ඉදිරියට ගෙනියන්න පුලුවන් වෙන්නෙ කියන දේ. නමුත් දිලිත් වගේ අසාර්ථක තීර්ණ අරගෙන බොහෝ තීර්ණ වලදි අසාර්ථක වුනු ව්‍යවාසයකයෙක් රටක තීර්ණ ගන්න කිසිසේත්ම සුදුසු නෑ. දිලිත් ආව කියල සාම්ප්‍රදායික දේශපාලකයාගෙන් එහා දශමෙක දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ අතින් ධම්මික කියන්නෙ ඇත්තටම රටට වැඩක් කරල පෙන්නපු මිනිහෙක්. 100%ක් හොඳ චරිතයක් නෙමෙයි. නමුත් දිලිත් එක්ක සංසංදනය කරද්දි ධම්මික සෑහෙන ඉදිරියෙන් ඉන්නව. අනික මේ ධම්මික දිලිත් තරහයි වගේ පෙන්නන සීන් එකත් හරිම ලස්සන නාට්‍යයක්😂😂 දිලිත්ගෙ ව්‍යාපාර ඉතිහාසය තුල ඔහු මුලින්ම project එකකට අත තියැද්දි ගත්තු බොහෝ තීර්ණ අසාර්ථකයි. ඒ වගේම තමයි මේ දේශපාලන campaign project එකත් අසාර්ථකයි. හැබැයි ඔබට research and innovation කර කර අසාර්ථක වෙවී රටේ තීර්ණ ගන්න තරම් රට දෙන්න පුලුවන් තත්වෙක ලංකාව නෑ. ඒ නිසා ඔබ එයට සුදුස්සෙක් නෙමෙයි.
@shafrazzulfi9420
@shafrazzulfi9420 9 ай бұрын
සල්ලි වලට කඩේ ගිය මද්‍යවෙදීයා මුව unsubscribe කරමු රටට අදරේ කරන ජනතාවනේ
@chatu2005
@chatu2005 9 ай бұрын
ලහිරු ගලි බවුසර් සේවාවක් පටන් ගත්තාද.ඔය ගානට වැටෙන්න එපා හලෝ
@RYAnvm200
@RYAnvm200 9 ай бұрын
Deshapalanaye kantha inyojanaya karanna apu agolan ratatama kelalane giye akai nathe 😂
@niyajade4239
@niyajade4239 9 ай бұрын
I am so Sad about our Srilanka peoples very poor😭😭J V P 💞💞💞
@MrLayya
@MrLayya 8 ай бұрын
වීදිනාට්‍ය 😅
@RYAnvm200
@RYAnvm200 9 ай бұрын
GOTABAYA natham muu methane nahe 😂
@thakshisenani3075
@thakshisenani3075 9 ай бұрын
Lahiru..oya antijan horawa oya...dakkanna hadanna apa...oka thama...hotel..walin..antijan walin..hammakarau..kalakanni rajapaksha nikaye akek...lajjai..okawa..pramod karanna apa...😢😢😢😢
@lillyd3016
@lillyd3016 9 ай бұрын
👍💐
@Ufc123-i1y
@Ufc123-i1y 9 ай бұрын
Dilith ❤️
@snbmediaUK
@snbmediaUK 9 ай бұрын
Amu balu kama munen penawa
@jayanathgunathilaka9701
@jayanathgunathilaka9701 9 ай бұрын
npp jayawewa
@jagathravindra8945
@jagathravindra8945 9 ай бұрын
පිස්සු පීකුදු, රට කන්න තවත් එකෙක් මේ පාර මලිමාවට
@sumithradonsubasinghe6452
@sumithradonsubasinghe6452 9 ай бұрын
තවත් මිනිස්සු රවටිටන්නද හදන්නේ මෝඩ චුන්
@diroshr
@diroshr 9 ай бұрын
Nice try Dilith 😂😂😂
@TwoLanka-qd1gx
@TwoLanka-qd1gx 9 ай бұрын
Npp
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 9 ай бұрын
ජාතික ජනබලවේගයට ජයවේවා
@migaramathangaweera105
@migaramathangaweera105 9 ай бұрын
Mu mokatada enna hadanne..💩
@TwoLanka-qd1gx
@TwoLanka-qd1gx 9 ай бұрын
,මේ පාර npp
@19881224sahan
@19881224sahan 9 ай бұрын
higa kapan oita hodai…
@dirokoiaqua6486
@dirokoiaqua6486 9 ай бұрын
😂😂😂😂 drama
@umalanuraga
@umalanuraga 9 ай бұрын
දිලි මහත්තයට ජය වේවා 😋
@lillyd3016
@lillyd3016 9 ай бұрын
ඌට කොහොමත් ජය තමයි රටේ ජනතාව වලපල්ලට යවන වැඩ කරාට
@samithgamage1237
@samithgamage1237 9 ай бұрын
පොරට ඔහොම ජය වෙලා මදි මං නං කියන්නෙ ......තව තව......පිස්සු නැත්තං සෝක්.......
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 9 ай бұрын
නිවන්සුව
@user-ty6zm9sr2o
@user-ty6zm9sr2o 9 ай бұрын
Hama minihama moda na yako
@gayangayashan8419
@gayangayashan8419 7 күн бұрын
ඊලග ජනපති ❤️
@janakure5276
@janakure5276 9 ай бұрын
Muta salli denawanam gu unath kavi. Lahiru tho English wikunana kata walata puka dila lamai ki denekge salli winasa karasa
@HHH-xm3lf
@HHH-xm3lf 9 ай бұрын
දිලිත් ජයවීර මේ තත්වෙට පත් වෙනව කියන්නෙ ....
@charindualwis2217
@charindualwis2217 9 ай бұрын
🐄🐄🐄🐄🐄 jokes
@roshanmadubashana30
@roshanmadubashana30 9 ай бұрын
ලහිරු 💩
@TwoLanka-qd1gx
@TwoLanka-qd1gx 9 ай бұрын
උබ හැරේවේවා නේ ඒක පාරක් නයක්ක්ඨ
@hasanthakumara7734
@hasanthakumara7734 9 ай бұрын
Onna api ahu wuna😅
@sujithmalimbada2031
@sujithmalimbada2031 8 ай бұрын
Rajapaksalagen goda giya un derane unge padi wedi karala hitapan mulu padiyama 60000
@nalakaperera2462
@nalakaperera2462 9 ай бұрын
😂😂🤮🤮
@Jay11223
@Jay11223 9 ай бұрын
Me gobbayage chanel eka unsub karapan. Muta salli hoyannanm gu hari wikunm kanawa
@Ufc123-i1y
@Ufc123-i1y 9 ай бұрын
පව් වැඩේ මෙ මිනිස්සු විදින දුක
@p.n.w5408
@p.n.w5408 8 ай бұрын
Comment දැක්කම සතුටු හිතෙනව ආය මිනිස්සු රටව්වටන්න බෑ හරකෝ මිනිස්සු තීරනයක් අරන් ඉවරයි
@TeddyBear-zj4qg
@TeddyBear-zj4qg 8 ай бұрын
මම හිතන්නේ ඔයා දන්නවා කව්ද මීළඟ ජනාධිපතිකමට හොඳම කියලා. ඉතින් කියන්නකෝ කව්ද හොඳම කියලා
@p.n.w5408
@p.n.w5408 8 ай бұрын
අනුර
@TeddyBear-zj4qg
@TeddyBear-zj4qg 8 ай бұрын
@@p.n.w5408 බොහොම ස්තුතියි, මම විසි දෙනෙකුගෙන් (You tube එකේ) පමණ මේ ප්‍රශ්නය ඇහැව්වා. මට ලැබුන එකම ස්ථීර පිළිතුර ඔබගෙන් පමණයි. මගේ හැංගීමනම් බහුතරය තවම තීරණයක් අරන් නැහැ කියන එකයි. මම කියන්නේ අනුර හොඳ නැහැ කියන එක නමෙයි, නමුත් තව තව අලුත් අපේක්ෂකයෝ ඉදිරියට එනකොට බහුතර චන්ද දායකයෝ අලුත් අපේක්ෂකයෝ සම්බන්දෙයෙන් දනාත්මකව හිතන්න පුළුවන්.
A little girl was shy at her first ballet lesson #shorts
00:35
Fabiosa Animated
Рет қаралды 22 МЛН
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 181 МЛН
Survive 100 Days In Nuclear Bunker, Win $500,000
32:21
MrBeast
Рет қаралды 156 МЛН
A little girl was shy at her first ballet lesson #shorts
00:35
Fabiosa Animated
Рет қаралды 22 МЛН