අනුරට ජනපති වෙන්න 100% සුදුසුකම් තියනවා| Chamila Piris | AKD Hari tv

  Рет қаралды 98,186

Hari Tv

Hari Tv

21 күн бұрын

#npp #anurakumaradissanayake #lahirumudalige
Watch Hari TV Programmes
youtube ▶️ @Haritv
Follow us on
🔗 Facebook 👉🏼 / haritvofficial
🔗 Instagram 👉🏼 / haritv_lk
🔗 Twitter 👉🏼 / haritv_lk
🔗 TikTok 👉🏼 / haritv_lk
ලංකාවේ පලමු වන KZbin එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Пікірлер: 728
@Rmd289
@Rmd289 20 күн бұрын
අ - අනාගතය නු - නුඹයි ර - රටේ...❤
@ChandrapalaEdirisinghe
@ChandrapalaEdirisinghe 19 күн бұрын
Great explain sister
@NayanaGunarathna-iu1vv
@NayanaGunarathna-iu1vv 19 күн бұрын
❤❤❤
@parakum1827
@parakum1827 19 күн бұрын
කාය මිස හිසක් නොමැති බේසම් වැනි කාට ඇති වනචර ජෙප්පන් ගති නිට්ටැවුනට සාම වෙති
@gajalanka95
@gajalanka95 19 күн бұрын
💖💖💖🥰
@theekshanakandambige9600
@theekshanakandambige9600 19 күн бұрын
🤣🤣🤣🤣🤣🤣🤣🤣
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 20 күн бұрын
ඔබගේ කතාව ඉතාමත් ගැඹුරුයි .දක්ෂ උගත් කාන්තාවක් හැටියට මා ඔබ මගේ මතකයේ රදව ගත්තෙමි තෙරුවන් සරනයි නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා 🙏
@SusilAyupala
@SusilAyupala 19 күн бұрын
Malimawata jayawewa NPP jayawewa ✊❤️😭👍👍
@ashengunathilake8663
@ashengunathilake8663 20 күн бұрын
චමිලා මමත් ඔයාගේ ගොඩේ,...... දැන් පාවිචිචි කරන වචනයට අනුව,.........මම,...අනුර කුමාර සහෝදරයට" කඩේ " යනවා ..........ඔබ කීව වගේම අනුරත් කියන දේ නොකොලොත් .....වැරදි පාරක ගියොත් .....ඔබගන්න තීරණයම ගන්නවා,.....අනුර ප්‍රමුඛ ආන්ඩුවක් සමගින් රටට ජයවේවා🙏🇱🇰🇦🇺❤️
@SwarnaJustineJayawardena-dh7jk
@SwarnaJustineJayawardena-dh7jk 19 күн бұрын
Chamila miya mama harima kemathi rangana shilpiniuak.boru show nethi kelin ayek oba ge keema hari .udu,yatikuru wenna ona chintanayak lankawata awashyamai.mulu sri lankika jathiyama pasugamiyi.samaharu itha anthawadyi.agam,jathin hetiyatath.kuhakyi,anthawadyi.
@parakum1827
@parakum1827 19 күн бұрын
කාය මිස හිසක් නොමැති බේසම් වැනි කාට ඇති වනචර ජෙප්පන් ගති නිට්ටැවුනට සාම වෙති
@ashengunathilake8663
@ashengunathilake8663 19 күн бұрын
@@parakum1827උබේ අමිමට කෙලින් නැති හින්දැති😮
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z 19 күн бұрын
මමත් ඒ තීරණයෙමයි.
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z 19 күн бұрын
​@@parakum1827උඹනම් හරිම මෝඩයෙක්!
@pasanwicky
@pasanwicky 20 күн бұрын
NPP අනුර සහ ඔබතුමියට ❤.
@shandrikasriyani101
@shandrikasriyani101 20 күн бұрын
නිහතමානී ගුණ යහපත් චරිතය ❤
@SabitaGalmangodaguruge
@SabitaGalmangodaguruge 19 күн бұрын
Math godaka asa kenek
@jayantharillagodage3637
@jayantharillagodage3637 19 күн бұрын
අව්‍යාජ චරිතයක්. ආදරෙයි. ජයවේවා!!! ❤️❤️👍💪
@user-rq7wq9ov8p
@user-rq7wq9ov8p 17 күн бұрын
ඔබේ හඩ සංන්සුන් ඔබ ආදරණීය නිළියක් ..සුබගමන්..ඔබට ...
@hemantharupasinghe7569
@hemantharupasinghe7569 20 күн бұрын
ඉතාමත් හොඳ අදහස් දැක්වීමක්
@Bmck756
@Bmck756 20 күн бұрын
ඔලුවේ ජරාව නැති මිනිස්සු ❤
@Hi95939
@Hi95939 19 күн бұрын
Aniwa❤❤❤
@newsrilanka7996
@newsrilanka7996 20 күн бұрын
හොද අදහස් , දියුණු සමාජයක් දකින්න ආස , ගැහැනියක්..!!👍💪❤️❤️❤️
@rohithajayawardena5242
@rohithajayawardena5242 20 күн бұрын
බොහෝ සංයමයෙන් පුලුල් පරාසයක් ඉතාමත් සංයමයකින් යුතුවූ විග්‍රහයක අපූරුවත්වයක්
@chamildiss
@chamildiss 20 күн бұрын
සෑහෙන ඇඩ්වාන්ස්. පට්ට. 🧭💐💕🧭🧭🧭💐💐🧭🧭🧭🧭
@susanthasitinamaluwa1131
@susanthasitinamaluwa1131 19 күн бұрын
ස්තුතියි ,දැනට තියෙන හොඳමදේ තෝරගමු.🧭 🧭
@iromiperera7234
@iromiperera7234 19 күн бұрын
ආසාවෙන් බැලුවෙ චමිල අක්කෙ.ඔයා මම ආසම නිලියක් මේක බලද්දි මතක් උනේ නාමල් ජයසිංහ කියන අද්විතීය නිර්මානකරුවා ඔයාගෙ සැමියා කියල...ඔයා ඒ දෙන සහයෝගය නිසයි අපි අරුත්බරනිර්මාන බලන්නෙ ස්තූති සහ ආදරෙයි දෙන්නටම 🥰
@user-rc9xb8sp7b
@user-rc9xb8sp7b 19 күн бұрын
ඔබ රංගනයේදීත් අපේ රට වෙනුවෙනුත් ඔබ කියන ලෙසම නිහතමානී යහපත් කෙනෙක් ලෙසත් රංගන ශිල්පිනියක් ලෙස රටට අවශ්‍ය මොහොතේ දේශපාලන ක්‍රියාකාරිනියක් විදිහට හරිම පැත්තේ සිටගැනීම අගය කරනවා එකම විකල්පය මාලීමාව...මාලීමාවට ජයවේවා ❤❤❤ඉතාලි අපි...❤❤❤
@mahindasenevirathna
@mahindasenevirathna 19 күн бұрын
අනිවාරෙන් අපිත් විස්වාස කරනවා...ඔබ ගොඩක් හොද රංගන ශිල්පිනියක්..ඔබ කියන කලාවක් අපේ රටේ තියෙන්න ඕනී..
@thrishalmadushan8007
@thrishalmadushan8007 20 күн бұрын
මේ පාර මාලිමාවට 👍 NPP 🧭✖️ 👏🏻AKD ❤️
@nalinsamarapperuma2331
@nalinsamarapperuma2331 19 күн бұрын
Creative
@naseemshakf8794
@naseemshakf8794 19 күн бұрын
ඔබවැනි දක්ෂ රංගන ශිල්පිණියක් මාලිමාවේ කලාත්මක භාවයට අනාගතයේදි විශාල අගයක් එකතුකරනු ඇත.
@nilanthifernando6791
@nilanthifernando6791 19 күн бұрын
කාලින අවස්ථාවයක් රට වෙනුවෙන් දෙදෙනාටම ජය වෙවා ජෙසු පිහිටයි
@NakandalagedonThilakarathne
@NakandalagedonThilakarathne 19 күн бұрын
මේවගේ වැඩසටහන් කරන්න ඔයවගේ බුද්ධිමත් උදවිය වැඩිවැඩියෙන් සහභාගීකරන්න.
@neshishanaya9263
@neshishanaya9263 20 күн бұрын
රට වෙනුවෙන් ඉදිරිපත් වෙන සෑම දෙනාටම♥️ ❤ එක්ව දිනවමු මවු ලංකා දීර්ඝායු වේවා🙏🇱🇰🙏🧭🙏💯💯
@nandarathnayaka440
@nandarathnayaka440 19 күн бұрын
විශිෂ්ට ගනයෙ රංගන ශිල්පිනියක් වගේම නිවරැදි දැක්මක් අැති ගැහැනියක්
@ChandraJayanthi
@ChandraJayanthi 19 күн бұрын
ඔබට බුදු සරණයි ඔබගේ අදහස් හා යෝජනා හරිම ලස්සනයි
@dayanandajayakody5183
@dayanandajayakody5183 19 күн бұрын
ජීවිතය ගැන ඉතාම හොඳ පැහැදිලි දැක්මක් විදහා දක්වන සුන්දර කාන්තාවක්. ආදරෙයි ඒ ජීවිතයට.
@Poornaprasanna6529.
@Poornaprasanna6529. 20 күн бұрын
එකම විසදුම මාලිමාව .රට වෙනුවෙන් ,රටට ආදරෙයි අය මාලිමාවට සහය දෙනවා....අනිත් අය තමන්ගේ වාසිය හෝ බලය රැක ගන්න...හොරු එක්ක හිටගන්නවා 🧭 ❤
@nalakanalaka3650
@nalakanalaka3650 19 күн бұрын
රටේම පැතුම අනුර පමනයි
@rathnayakamarasinghe3493
@rathnayakamarasinghe3493 19 күн бұрын
චමිලා ඔබ හරි පැත්ත තෝරාගෙන තිබෙනවා මිරිඟුව පස්සේ යන අයට තේරුම් කරලා දෙන්න ජයවේවා!!!!!!!
@chandramalkanthi571
@chandramalkanthi571 19 күн бұрын
Npp එක ගැන සරල විස්තරයක් කරා.ඔබට ජය!
@nethmi2015
@nethmi2015 19 күн бұрын
මොළේ කලදක් හරි තියෙන මිනිහෙක් නම් මේ වෙලාවේ තෝරගන්නෙ මාලිමාව
@parakum1827
@parakum1827 19 күн бұрын
කාය මිස හිසක් නොමැති බේසම් වැනි කාට ඇති වනචර ජෙප්පන් ගති නිට්ටැවුනට සාම වෙති
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z 19 күн бұрын
​@@parakum1827මොළේ කලඳක් නැති මිනිහෙක් ! යන්තම් පද 4ක් අමුණගෙන හැමතැනම දාලා.
@krntlk97
@krntlk97 19 күн бұрын
​@@parakum1827පව් ඔයා. අර විද්වතුන්ගේ වෙද්‍යවරුන් , ඉන්ජිනේරුවරු , පරිපාලනයේ විද්වතුන් , පොලීසියෙ හමුදාවේ නිලතල දැරූවන් මෙකී නොකී සියලු දෙනා දැන් පෙල ගැසී අවසන් මේ රට වෙනස් කිරීමට
@Hi95939
@Hi95939 19 күн бұрын
Aniwa❤❤❤NPP❤❤❤
@mangaladesilva910
@mangaladesilva910 16 күн бұрын
😮😮😮😮😮
@hartwoodservices2842
@hartwoodservices2842 20 күн бұрын
යන්තම් හරි සංවේදී කමක් ඇති යම් පුරවැසියෙක් වේ නම් මේ මොහොතේ එකම තේරීම ජාතික ජන බලවේගයයි. 💜💐
@shaniidesilva453
@shaniidesilva453 19 күн бұрын
ඉතාමත් වැදගත් වටිනා කතාබහක්👍👍👍
@beruwalagenalikapriyangani3369
@beruwalagenalikapriyangani3369 19 күн бұрын
ආදරෙයි හරිත tv ලහිරු ඔයාගෙ සියලුම.වැඩ සටහන්.ඉතාම විශිෂ්ඨ ය.ඔබ.නිතරම යහපත.දෙයක් සමාජය ට දෙව්න උත්සාහ කරනවා මේ සොයුරියද ඉතාම විවෘත ව සාජයට දෙන පණිවිඩය.හරිම විශිෂ්ඨ යි අප.වෙනස් කරමු.වෙමු..මාලිමාව දිනවමු.මමත් අනුර කුමාර.විශිෂ්ඨ මානව හිතවාද.දේශපාලඥයෙක්.ලෙස දකිනවා
@manelmorris4785
@manelmorris4785 19 күн бұрын
චමිලා ඔබ npp එක ගැන සිතන දෙය හරියටම හරි මමත් දන්නදා සිට බලාපෛරොත්තු උනෙ npp වැනි පක්ෂයක් රටේ‍ පාලනය ගත යුතු බවයි අද ලංකාවේ‍ ජිවත් නුනත් අදටත් පතන පැතුම එයයි අනුර දේශපාලනය කරන්නෙම මේ‍ ආසාධාරණ පලකනයට විරැද්ධවයි එක සිතින්ම මාලිමාවට ජය වේ‍වා කියා පතනවා එ වගෙම චමිලා. ඔබටත් සුභ පැතුමි ඉදිරි ජිවිතයට ❤
@SudathAttygalla
@SudathAttygalla 19 күн бұрын
හරිම සුන්දරයි 👍👍👍🔥
@shanthakumara7837
@shanthakumara7837 19 күн бұрын
Well said 100% agreed with you.
@bandulaunanbuwa5212
@bandulaunanbuwa5212 20 күн бұрын
හරියට - හරි, මේ රටේ බහුතරයකගේ දේශපාලන සාක්ෂරතා බුද්ධිය අඩුයි. ඊට හොඳම උදාහරණය තමයි, අනියම් මිනීමරු චෝදනා සහ අනෙකුත් මුල්‍ය චෝදනා රාශියක් තිබ්බ, ගෝටාභය. වගේ චරිතයකටත් , ලක්ෂ 69 විතර ඡන්දය දීම.
@avdkrishantha4645
@avdkrishantha4645 20 күн бұрын
විශිෂ්ට කාන්තාවක්
@JanaranjanaParanamana
@JanaranjanaParanamana 19 күн бұрын
සහෝදරිය කාලානුරූපීව නිවැරැදිම තීන්දුව ඔබ අරන් තියෙන්නේ .අවංකව අදහස් දැක්වීම පිළිබඳ ව මගේ හදවතින්ම සුභ පතමි .මාලිමාව ජයවේවා .
@pradeepgamage360
@pradeepgamage360 19 күн бұрын
ඇත්තටම ඔබතුමිය ඇවිල්ලා හරි කෙලින් කතා කරන චරිතයක් . ඒක තමයි ඉතා වැදගත් .අනික තමයි තමන්ගේ දුව සමඟ ඉතා සුහද සිලිව කතා කරන එක. ඔබතුමියට සහ දුවට හා සැමියාට තුරුනුවන් සරණයි .💐💐💐💐💐🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️🧭🧭🧭🧭🌹🌹🌹🌹🌹
@nisaljayawardena
@nisaljayawardena 19 күн бұрын
එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව 🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP
@prabhakalpanee3739
@prabhakalpanee3739 20 күн бұрын
Npp ජයවේවා
@ajithnilantha9630
@ajithnilantha9630 19 күн бұрын
ඉතාම වටින සාකච්ඡාවක් .... ගොඩාක් දෙවල් දැනුවත් උනා වගේම මගේ හිතේ තිබුන අදහස් ගොඩා ස්තීර කර ගත්තා... දෙසපාලනය රටක කල යුතු දෙවල් තියනවා... අර හාල් 5 තහඩුව ගන්න බලන් ඉන්න කොටස නැති උන දාන මෙවැනි තත්ව එන්නෙ නෑ.... ඉක්මනට වෙනස් වෙයි... නිර්මාණ ...👍 පුටුව නිර්මාණය කරපු කෙනාටත් අපි නය ගැති.... NPP ජය වෙවා...👍❤
@user-nt5xn4wq2f
@user-nt5xn4wq2f 19 күн бұрын
හරිම ධනාත්මක අදහස් මන් ගරු කරනවා ඔබගේ අදහස් වලට තරිදු ඔබට ජය ❤❤❤❤
@Shamalee97
@Shamalee97 20 күн бұрын
ආදරෙයි❤ ආදරෙයි❤
@k.a.d.adharmarathne9308
@k.a.d.adharmarathne9308 19 күн бұрын
බුද්ධිමත් කාන්තාවක්. කාන්තාවන් දැනුවත් කිරිමට පෙරමුණ ගන්න.❤
@pryadarshaniperera9403
@pryadarshaniperera9403 20 күн бұрын
මාලිමාවට ජයවෙිවා
@prasannakumarasinghe6263
@prasannakumarasinghe6263 20 күн бұрын
great explain,,,, Chamila akke....
@merilkurera7815
@merilkurera7815 20 күн бұрын
කැමතිම චරිතයක් ..
@vijithakumarikumarivijitha9042
@vijithakumarikumarivijitha9042 20 күн бұрын
Jayawewa NPPජය
@mbkeshalahirantha9232
@mbkeshalahirantha9232 19 күн бұрын
අපිත් npp එක අදහනවා නෙමෙයි .npp එකට සහයොගය දෙන කෙනාට විරැද්ද පාක්ශිකයෝ හදාගෙන යන මතයක් ඒක .ගැටලුවක් නෑ මිනිස්සු වෙනස් වෙන්නේ නැත්නම් වැඩක් නෑ .සියල්ල වෙනස් වෙන ලෝකේ දේශපාලනිකව වෙනස් වෙන්න ඔනී කෙනෙක්ට පුලුවන් .දේශපාලනිකව දැනුවත් වෙන්න පුලුවන් .මිනිස්සු ප්‍රගති සීලි විදිහට හිතන්න පටන් ගන්නවා කියන්නේ වරදක් නෙමෙයි .ඒක නොදැන වගේ වෙනස් වෙන්න බෑ කියන්නේ ඇත්තටම දුකක් .යහපත් ආරක්ශාකාරි සමාජයක් වෙනුවෙන් සිහින දකින එක ඇත්තටම සතුටක් .පොදු යහපත වෙනුවෙන් පේනී ඉන්න මිනිස්සු මීට පස්සේ මේ රටේ ආරක්ශා කල යුත්තේ ඒකයි ❤❤.
@dimuperera2540
@dimuperera2540 18 күн бұрын
ළහිරු අයියගේ මං දකින හොඳම දේ එන කෙනාට හිතේ තියෙන දේ කතා කරන්න ඉඩ දෙන එක ❤️ බලෙන් මැද්දෙන් පැනගෙන යන්නෙ නැතුව 🙏 Respect ලහිරු අයියා ❤
@DayaniSamarathunga
@DayaniSamarathunga 20 күн бұрын
යථාර්ථය අවබෝධ කරගත් දිරිය කාන්තාවක් සහොදරිය ඔබ,දිර්ගායු වේ වේවා මාලිමාව ට ජයවේවා
@irshadgaffoor8870
@irshadgaffoor8870 20 күн бұрын
Great ❤
@jayanthadesilva1640
@jayanthadesilva1640 19 күн бұрын
අපි හැමෝගෙම ඒකායන බලාපොරොත්තුව
@sumanaweerap.j3164
@sumanaweerap.j3164 19 күн бұрын
ඉතාමත් වටිනා සමාජ සාකච්චාවක්. සුබ පැතුම්....
@mayasato6653
@mayasato6653 20 күн бұрын
තනි කෙල්‍ිං ගැහැනි❤
@k.a.d8858
@k.a.d8858 20 күн бұрын
ආදරේ යි සොහොයුරිය.. මමත් කාන්තාවක් මාලිමාව වෙනුවෙන් පෙලගැසෙමු
@Nishaya722
@Nishaya722 19 күн бұрын
නම දැක්කත් drama එක බලනවා... ❤❤❤❤❤
@user-mm9rj7sx9b
@user-mm9rj7sx9b 20 күн бұрын
Npp jayawewa AKD ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@pasanwicky
@pasanwicky 20 күн бұрын
NPP එකට සභය දක්වන කලාකරැවන් සියල්ලම පාහේ උගත්,බුද්ධිමත්,හැකියාවෙන්, දක්ෂතා වලින්, රට, ලෝකය, දේශපාලනය ගැන ඉතා හොදට දන්නා බවට තවත් සාක්ෂියක් ❤. අනෙක් පක්ෂ වලට සහය දක්වන්නන කරැකරැවන් බහුතරයකගේ දැනුම අහසට පොලව වගේ.
@parakum1827
@parakum1827 19 күн бұрын
කාය මිස හිසක් නොමැති බේසම් වැනි කාට ඇති වනචර ජෙප්පන් ගති නිට්ටැවුනට සාම වෙති
@Hi95939
@Hi95939 19 күн бұрын
Aniwa❤❤
@amilasandaruwan705
@amilasandaruwan705 17 күн бұрын
​@@parakum1827Athalda...haaaa
@fogmud
@fogmud 16 күн бұрын
​@@parakum1827 UNP ශ්‍රී ලංකා ව්‍යසනය ටකරමට ගඩොලට දෙන ඡන්දය පාදඩයන් අමනයන් ගෙ පාරාදීසය.. ඉදුල් කෑ සට්ටම්බියන්ගේ විලාපය කියන්නේ NPP ආගමනය 🙏
@nalakawijerathne281
@nalakawijerathne281 20 күн бұрын
❤ npp
@lenkal899
@lenkal899 19 күн бұрын
නියමය්.. ඔයාගෙ කතාව....ඇත්ත ඇති සැටියෙන් පකාස කලා..❤❤❤❤
@user-qg5xp9wj1f
@user-qg5xp9wj1f 20 күн бұрын
Respect ❤❤❤
@user-du5hn9wx6j
@user-du5hn9wx6j 20 күн бұрын
Aththama aththa.❤❤
@nilukashyamali9077
@nilukashyamali9077 19 күн бұрын
ගොඩාක් වැදගත් කතාබහක්. ආදරය කරන චරිතයක්. ඔයාට නිදුක් නීරෝගී අනාගතයක් ❤
@user-bm7yp6ve6c
@user-bm7yp6ve6c 19 күн бұрын
බුද්ධිමත් ආදර්ශවත් කාන්තාවක් ලස්සනට බුද්ධිමත්ව කතාකලා ආදරෙයි ඔබතුමියටත් ලහිරු සහෝදරයාටත් .❤👍❤👍❤👍❤👍❤👍❤👍❤❤👍
@thusharaabeygunawardhana2822
@thusharaabeygunawardhana2822 19 күн бұрын
රත්තරන් වටිනව අදහස් ටික...ජය වේවා
@charuniperera1314
@charuniperera1314 20 күн бұрын
Niyamai
@user-uv3zz5tn8o
@user-uv3zz5tn8o 19 күн бұрын
මම ආසම නිලියක් ❤❤❤❤
@Azeez-qh8tc
@Azeez-qh8tc 20 күн бұрын
Thank sister ❤ jayaweva npp 🧭❌
@manjukarannagoda3212
@manjukarannagoda3212 19 күн бұрын
ඉතා වැදගත් කාලෝචිත සංවාදයක් .🎉
@jagathsiriananda8289
@jagathsiriananda8289 19 күн бұрын
ඉතා හොඳ කතා බහක්.ඇයට සවන් දීමෙන් වත්මන් මවට තම දරුවා දෙස වෙනත් කෝනයකින් බැලීමේ හැකියාවක් ලැබෙතැයි මම සිතමි.
@lasanthaweerasinghe6271
@lasanthaweerasinghe6271 20 күн бұрын
ඇත්තටම හොද මහත්මියක් තමයි ඔය ඉන්නෙ ඔය වගේ ගැනු ගොඩක් ඉන්නවා... ඇත්තටම මෙතන හොද ප්‍රශ්නයක් ඇහැව්වා.. මෙ රටේ මිනිස්සුන්ගේ සාක්ෂරතාවය එකට උත්තරය තමයි. කරැමෙට මෙ රටේ වැඩිපුරම ඉන්නෙ... මොඩ නුගත් ගොන් හරක් වහල්ලු බයියො.. ඔක තමයි තිත්ත ඇත්ත පොඩිඩක් කල්පනා කරලා බලන්න මුන් චන්දය දෙන විදිය තමුන්ගේ රට පලනය කරන්න චන්දය ඉල්ලන පට්ටපල් හොරැ කියල දැන දැනම මුන්ට කඩේ ගිහින් චන්දය දිපු හැටි ඉතිං මුන් මොඩයෝ නෙවෙයිද ඇයි යකො රාජපක්ෂලා ඔක්කොම හොරැ මන්කොල්ල කරයෝ මිනිමරැවො දුෂිතයෝ කියලා දන්නවා එ දැනගෙනම ඒ පවුලේ ( family) එකේ ඉන්න එකේක් ජනාධිපති කරා එතකොට පොඩිඩක් හිතපල්ලා උ ජනාධිපති උනහම උගේ පවුලේ ( family) එකේ එවුන්ව හිරගෙදර දමාවිද.....? ඔන්න ඔය ටික තේරෙන්නෙ නැති මිනිස්සුන් ඉන්නෙ
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z 19 күн бұрын
ගොඩක් ප්‍රසිද්ධ නැති කාලෙත් මම අගේ කල චරිතාංග ශිල්පිනියක් චමිලා නමවත් දන්නෙ නැති කාලෙ පටන්. ඇගේ දේශපාලන අදහසුත් ඉතාම අගය කරනවා.
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 20 күн бұрын
ජාතික ජනබලවේගයට ජයවේවා
@upulpremachandra80
@upulpremachandra80 19 күн бұрын
ශිල්පිනිය චමිලා ඔබේ අදහස් දැක්වීම ඉතාම ඉහල තැනක තියනවා කියා මගේ දැනුමේ හැටියට මට හිතෙන්නේ. නමුත් එම අදහස් කොතෙක් දුරට අවංක දැයි මම නොදනිමි. මොකද බොහෝ දෙනෙක් මෙවැනි සංවාද වලදීත් ඉතා හොඳින් රංගනයේ යෙදෙනවනේ අපි වැඩිය දැකල තියෙන්නේ. ඔබ එසේ නොවේනම් ඔබ ඉතා කදිම විරල ඝනයේ ගැහැනියක්. කෙසේ වෙතත් දේශපාලනිකව බෙල්ලේ වැල අතට දීල මාලිමාව ගොඩ අරන් බලමු බෙල්ල හිරවෙයිද නැද්ද කියල. අනුර කුමාර දිසානායක මහත්මය හැර අපේ බෙල්ල බේරන්න වෙන කෙනෙක් නැහැ දැන් නම්.
@rayanfernando7184
@rayanfernando7184 19 күн бұрын
අනුර ජනාධිපති කරමු
@parakum4030
@parakum4030 19 күн бұрын
💯🧭🙏♥️🔥😎
@gajalanka95
@gajalanka95 19 күн бұрын
👍💪💐💖🧭
@chandiniroshapriyadarshani2437
@chandiniroshapriyadarshani2437 19 күн бұрын
C.M.S...❤..🌹.. Proud of you Chamila Akka. 🇱🇰🙏🇮🇹 💐...
@user-yk6zl8xz6f
@user-yk6zl8xz6f 20 күн бұрын
Jayawewa NPP
@gihandbandara-chemistry2927
@gihandbandara-chemistry2927 20 күн бұрын
මාලිමාවට විතරයී මෙහෙම මිනිස්සු එකතු කරගන්න පුලුවන් ❣️❣️❣️
@ajjj772
@ajjj772 19 күн бұрын
ඒ උනාට ඉස්සර අනුර කිව්වේ කලාකාරයෝ ගායක ගායිකාවන් සම්බන්ධ කර ගන්නේ නෑ ඔහුගේ දේශපාලනයට, මොකද දේශපාලනේ කියන්නේ රඟපෑමක් නෙමෙයි. අනිත් පක්ෂයේ සම්බන්ධ කරගන්න මිනිස්සු එකතේ කරගැනීමට අපිට එහෙම ප්‍රශ්නයක් නෑ මිනිස්සු කැමතියි අපේ පක්ෂයට කියලා.
@gajalanka95
@gajalanka95 19 күн бұрын
​@@ajjj772කියපු කොහේ හරි තැනක් පෙන්නන්න පුළුවන්ද 😂
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z 19 күн бұрын
කැමැත්තෙන් එකතුවුන බුද්ධිමත් පිරිසක් ඉන්නවා. ඒගොල්ලො දේශපාලනයෙදි රඟපාන්නෙ නෑ අනෙක් අය වගේ.​
@gihanbandara6641
@gihanbandara6641 19 күн бұрын
@@ajjj772 ow a kale deshapalkayo kalakaruwo sambanda karagaththe ragapanna thama.... hebei npp eke desha palanaya anik unge ewa wage newe
@kddharshana
@kddharshana 19 күн бұрын
නියමයි ඇය මාලිමාව වටා එක්වීම ඇගේ දැනුවත් කමින්ම තීරණය කර හැකියි. ජයවේවා තෙරුවන්සරණයි ❤
@Rand0mfand0m
@Rand0mfand0m 20 күн бұрын
Hopefully we can update our society to the 21st century and I hope AKD and NPP can achieve this❤
@vijayanthiiddawela5240
@vijayanthiiddawela5240 20 күн бұрын
හරිම ආස පුද්ගල චරිතයක්.
@shazferds7913
@shazferds7913 19 күн бұрын
You are absolutely spot on. I wish we could change the mind set of the majority.❤🙏
@chamindaprasad7020
@chamindaprasad7020 20 күн бұрын
Npp ජය වේවා ❤❤❤❤❤❤💖🌼🙏
@973yzj245
@973yzj245 19 күн бұрын
One of the Best Sinhala interviews I ever listened to in my entire life. Lahiru is a fantastic host and very marvelous media news caster. This very brilliant lady Chamila Kumudu Piris is amazingly very intellectually rich and very kind about with her highest humanistic values . Chamila should be a National Woman's Leader , Woman's Advocate and is a True Sri Lankan Women's Hero. Dear Chamila, I wish you , Hari TV , and the choice of her leader Anura Kumara D. all the very best and All the Blessings to be the New Generation of HONEST LEADERS of Sri Lanka. I salute the NPP and ALL of You ❤
@sandyarathnakodithuwakku-sb7db
@sandyarathnakodithuwakku-sb7db 20 күн бұрын
Malimawata jaya grazie obata
@kumarathomas7757
@kumarathomas7757 19 күн бұрын
Chamila අක්කේ කොහොමද ඔයාට mama හරිම aderai ගොඩාක් mama asa karana tawath ak charitayak tamai chamila අක්කේ oya හරිම tathvikai .akje bs oyata niduk නිරෝගි wewa ඔයාට malimawata ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා අපි warakapola un hode
@indeerasilva5814
@indeerasilva5814 19 күн бұрын
මේ මාලිමාවට පක්ෂ බොහෝ අයගේ විශේෂත්වයක් තියනවා. දැනුවත්කම ,මානවදයාව ,යහපත්කම ,පරිත්‍යාගය ,රටට ආදරය ඒ අය තුල අනිවාර්යයි. ඔව් ඇගේ වැදගත්ම අදහස අනුරගේ කැපවිම. Excellent job Chamila ! We love you so much.We have been appreciated your dedication for NNP.You have a strong back bone compared with empty minded actresses.අනිත් කලාකරැවෝ ලැජ්ජා විය යුතුයි තවත් රට විනාශ කරන්න පාලකයින්ට කඩේ යනවානම්.
@airanganijayalath1799
@airanganijayalath1799 20 күн бұрын
Aderei mama.oyata.italia .sixilia
@imalkawanniarachchi1370
@imalkawanniarachchi1370 19 күн бұрын
හරිම ලස්සන කතා බහක් ජය වේවා ඔබ දෙදෙනාටම ❤❤
@godfreyperera2481
@godfreyperera2481 19 күн бұрын
This is a very pleasant and instructive discussion.
@travelguide8485
@travelguide8485 20 күн бұрын
ළමයිගේ, අවුරුදු,10-12,12-14,16,18 මේවගේ තියෙන මානසික මට්ටම සහ පරිණත බව සෑහෙන්න වෙනස්.....
@user-nt5xn4wq2f
@user-nt5xn4wq2f 20 күн бұрын
❤❤❤❤❤
@SudathAttygalla
@SudathAttygalla 19 күн бұрын
මුළු කතාවම ඇහුවේ නැහැ මුල් ටික ලංකාවේ දේශපාලන සාක්ෂරතාවය මම එතනගොම්බුරුවෝ ටිකක් ඉන්නේ
@user-jf8tw9xu5f
@user-jf8tw9xu5f 18 күн бұрын
ඔබ හරි සහොදරී, ස්තූතියි,ඔබ කලාවේ අගය රටට එක්කල ආදරණීය බුද්ධිමත් මනසක් ඇති කලාකාරියක්, අපිත් මාලිමා ආන්ඩුවක් අනාගතයේ පතන පුරවැසියන්,අද දේශපාලන සාක්ෂරතාව ය නැත්තේ යටත්වැසියන් මෙන්ම දේශපාලන වහලුන්.
@anumin5697
@anumin5697 19 күн бұрын
ආදරෙයි❤❤
@KosalaKoralage
@KosalaKoralage 19 күн бұрын
නිතර හමු නොවන හමුවෙන්න ආස ගැහැනිය
@bgamarapala8115
@bgamarapala8115 19 күн бұрын
Excellent speech
@kaluarachchilageprasanna6649
@kaluarachchilageprasanna6649 17 күн бұрын
හැම දෙයක් ගැනම හොදට සමබරව හිතන්න පුලුවන් ,බුද්ධිමත් චරිතයක ලක්ෂණ පේනවා මෙයාගෙන්,.
@chandanideepika3893
@chandanideepika3893 20 күн бұрын
🎉🎉🎉
@AjithKumara-vg1fw
@AjithKumara-vg1fw 19 күн бұрын
බුදුසරණ යීඔබතුමීයට❤❤❤මාලීමාවට ඡය ❤❤❤❤❤
@ShanthaKulasinghe
@ShanthaKulasinghe 13 күн бұрын
ආඩම්බරයි ඔබ තුමිය ගැන හරිම වැදගත් ඔබේ සාකච්ඡාව
Женская драка в Кызылорде
00:53
AIRAN
Рет қаралды 486 М.
DAD LEFT HIS OLD SOCKS ON THE COUCH…😱😂
00:24
JULI_PROETO
Рет қаралды 16 МЛН
Secret Experiment Toothpaste Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 28 МЛН
Clown takes blame for missing candy 🍬🤣 #shorts
00:49
Yoeslan
Рет қаралды 43 МЛН
Женская драка в Кызылорде
00:53
AIRAN
Рет қаралды 486 М.