KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
අනූ කනූ ගහපු ගේම් මාට්ටු. පරණ පෙම්වතා සාක්ෂි එක්කම සියල්ල මාධ්‍යට හෙළිකරයි
15:34
ජනපති අනුර මේ රට ගොඩගන්නවා ඒක ඒකාන්තයි..- Deepani Silva | Hari tv
30:15
Молодой боец приземлил легенду!
01:02
I thought one thing and the truth is something else 😂
00:34
Уральские пельмени в Камеди 🥰 #ComedyClub #КамедиКлаб #овршоу #уральскиепельмени #тнт #харламов
00:58
coco在求救? #小丑 #天使 #shorts
00:29
අම්මගේ ඇස් වලට කඳුළු ආවා ලංකාවම මම ගැන කතා වෙනකොට | Hari Tv
Рет қаралды 147,826
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,1 МЛН
Hari Tv
Күн бұрын
Пікірлер: 351
@Haritv
Жыл бұрын
රහ කෑම ගොඩක් එක්ක අපි තුන්දෙනා නුවර හිටපු Place එක|හොටලයක් නෙමෙයි මේක ගමක් kzbin.info/www/bejne/j5_bimZ_d8ylaLM
@LakTubeRemixOfficial
Жыл бұрын
කොල්ලට අවස්ථාවක් දීපු ගුරුවරය නම් සැබෑම ගුරුවරයෙක් ... Congratulations Sago ...🤘❤
@oracle3609
Жыл бұрын
මාකටිං බන් මාකටිං
@Rantvරන්ටීවි
Жыл бұрын
මේ පුතා කවදාකහරි ලංකාවේ ජප්‍රියම ගායකයා වෙනවා නොවනු මානයි ජයවේවා මල්ලි 🎶 ❤️
@champakalyani527
Жыл бұрын
මම මේ සින්දුව අහපු වාර ගණන මතක නැ.එතරමට ම ලස්සනයි මල්ලියෝ.... ♥️♥️♥️♥️අද ඒ අවස්ථාව දීපු ගුරුතුමා දැක්කම පුදුම සතුටක් ... සෝබිත හාමුදුරුවනේ ඔබ වහන්සේ ටත් ගොඩක් ගොඩක් පින් සිදු වෙනවා මවගේ හැකියාව තියෙන අයට අවස්ථා දෙනවට... සුබ පතනවා මල්ලි ඔයාට 👍🏻👍🏻👍🏻👍🏻💞💞💞
@mindfulness.lk1
Жыл бұрын
ඉතාම අගේ කරනවා ලහිරු අයියේ මේ වැඩසටහන කරපු එක. මේ දරුවගේ ජීවිතේ හදාගන්න අපිට උදව් කරන්න අවස්ථාව ලැබුනා අපිත් බෙහෙවින් සතුට වෙනවා. තෙරුවන් සරණයි ලහිරු ඔබට
@yuganudayanga866
Жыл бұрын
Lassanai putha budusaranai oyata
@mindfulness.lk1
Жыл бұрын
@@SNTunes675 වජිර මල්ලිට මම දන්න විදිහට yt චැනල් එකක් නෑ.
@Babygirl-y6u
Жыл бұрын
Aniwa
@Babygirl-y6u
Жыл бұрын
Mage wayese
@ThejanHettiarachchi
Жыл бұрын
නියම ගුරුවරයෙක්ගේ ලක්ශන මදුශාන් ගාව තියනවා. මමත් ICT ගුරුවරයෙක් වගේම ඉංජිනේරුවෙක්. ලමයෙක්ගේ Passion එක අදුරගෙන ඒ පැත්තට අරගෙන යන්න පුලුවන් සැබෑම ගුරුවරයෙක්ට විතරයි.❤
@madhuabeysekara9202
Жыл бұрын
❤️
@amilasathsarani8602
Жыл бұрын
Math sirgen igena gaththa aththatama hoda guruwarayek hoda piyek lamainta a wagema dewiyek apita
@laleethasrilankalaleetha7371
Жыл бұрын
ඔයාගෙම මේ සින්දුව අනිවාර්යෙන් ලංකාවේ ඉහලම තැනට යනවා. මේ තැන දුන්න ඔබේ ගුරුවරයා අමතක කරන්න එපා බුදුසරණයි ඔයාට පුතේ
@manjulaniroshani9926
Жыл бұрын
ගුරුවරයා යනු කවුද කියලා හොදින් පේනවා.සැබෑම ගුරුවරයෙක්.පුතාට place එක හදලා දුන්නු ගුරුවරයා අමතක නොකරන්න ....ලස්සන voice එකක්.😍😀😀
@MALRASITV
Жыл бұрын
ඔයාට මල්ලි ගොඩාක්ම මිහිරි ලස්සන කටහඩක් තියේන්නේ හදවතින්ම සුභ පතනවා ඉදිරි ආනාගතය සාර්ථක වේන්න කියලා ❤❤ හරි Tv Thank මේ වගේ ඇත්තම දක්ෂයො අය ඉදිරියට ගේනල්ලා හිත ශක්තිමත් කරනවට❤
@maneeshasenali1263
Жыл бұрын
මේ ගුරුවරයා නිසා තමා අද මේ මල්ලි මේ තැන ඉන්නේ.. ඇත්තට ම හොද ගුරුවරයෙක්... මල්ලි ඔයා විභාගේ ගොඩදාන්න... ඔයාම ගායනය පැත්තෙන් හොද ගමනක් යන්න... සුබ පතනවා ගුරුතුමාටත් මල්ලි ඔයාටත්...
@samanthaveerarathna86
Жыл бұрын
Niyami මල්ලි oyata සුබපැතුම්
@bagyaisuranga9525
Жыл бұрын
පංතියේ ඉන්න දක්ෂයන්ව මරපු නැති ගුරුවරයෙක්.💎 බුදුසරණයි දෙන්නටම🌺
@chandupalakshan558
Жыл бұрын
අනිවාරෙන් දවසක ජනප්‍රියම ගායකයෙක් වෙනවා ❤️😍
@Imasha570
Жыл бұрын
මේවගේ දක්ශතා තමා අපි ලෝකෙට පෙන්නන්න ඕනේ❤️🙏බුදු සරණයි මල්ලිට සුබ අනාගතයක්🔥🙏
@ගණිතයනම්හරි
Жыл бұрын
Congratulations පුතේ ... සර් ❤️නියමයි ලොකු වෙනසක් කරන්න good luck
@rashmiudayanagana7547
Жыл бұрын
Fb එකේ ඊයේ දැකපු වෙලේ කීපසැරයක් ඇහුවා☺️🤗 ඒ කටහඬ භාවනාවක් 😊❤️ලස්සනයි සුභ පතනවා මල්ලි ඉදිරි අනාගතය සාර්ථක වෙන්න කියලා 😍❤️
@asinthamadu9226
Жыл бұрын
හ්ම්. ඒක ඇත්ත
@nilushinisansala1112
Жыл бұрын
අනේ මගෙ පුතේ ඇත්තටම ගොඩාරියක් සතුටුයි ඔයා දැක්කම,ඔයාගෙ එන්න තියෙන සින්දුව දැනටමත් trending වෙලා ඉවරයි,සර් නිසා තමයි මේ දරුවගෙ හැකියාව අද මුලු ලෝකයම දැක්කෙ ,බුදු සරණයි මැනික හිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම සාර්ථකම වෙන්න ඕනෙ ,🙏🙏🙏🙏🙏
@shashisweerathunga364
Жыл бұрын
නියමයි ළහිරු අයියා 🥰🥰🥰🥰🥰 අපෙ කොල්ලය අවස්ථා දුන්නට🥰🥰 ඒ වගේ සර් කෙනෙක් ගෙන් ඉගෙන ගන්න ලැබෙනවා කියන්නෙම වාසනාවක් 🥰🥰🥰
@herathherath6143
Жыл бұрын
මාරම ලස්සන හඩක් ඔයාගේ සිංදුව කිපාරක් අැහුවදනම් මතක නැ එ තරම් මිහිරි භාවනාවන් ලස්සන අනාගතයක් ඔබට පුතේ ☔☔☔☔☔
@lakshithasandaruwan3864
Жыл бұрын
දක්ෂතම කොල්ලෙක් ,ගොඩාක් ආඩම්බරයි හොද අනාගතයක් තියනවා .සුභ පතනවා හදවතින්ම .තෙරුවන්සරණයි !
@sachinikaushalya8372
Жыл бұрын
මල්ලි ඔයාගෙ ඔය නිහතමානීත්වය නම් ගොඩක් වටිනවා. ඔය විදිහටම ඉස්සරහට යමු. සුභ පතනවා..!
@priyantakumara1652
Жыл бұрын
ගොඩාක් ලස්සනයි ..කීප සැරයක් බැලුවා මම ඔයත් එක්ක එක දවසක තනිවෙච්ච ගීතය..දෙනුවන් වගේම ගායනා කරා.සුභ පතනවා ඔයාට
@rosi7888
Жыл бұрын
Woooow කට හඩට වශග වෙලා ඉන්නෙ මම විනරද
@wsros7034
Жыл бұрын
මෙ කොල්ලට අත දුන්න හැමෝටම බුදු සරනයි
@priyanthikumari6249
Жыл бұрын
අැත්තටම හොද ගුරැ පියෙක්.මෙ පුතා ඉන්න තැන ට ගෙන්න මුල් පියවර එතුමා.දිගුගමනක් යන්න පුතෙ ඔයාට පුලුවන්.බුදුසරණයි.❤❤❤
@chamiladilrukshi8164
Жыл бұрын
වාජිර පුතා ඔයාට සුභ අනාගතයක් 💞💞💞💞💞💞💞💞💞💞 පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shamyasandeepani502
Жыл бұрын
ගොඩක් අහිංසකයි වගෙ ප්‍රසිද්ධියක් ලැබුනා කියල කිසි ලොකු එකක් නැ ඉස්සරහටම යන්න හදවතින්ම විශ් කරනවා හොදට exm ලියන්න 😍❤
@shamyasandeepani502
Жыл бұрын
@Kasun dananjaya අම්මො😹 එහෙම ලව් කරන්න ලෙඩක් නැ 🤣😂 දක්ශතවය අගය කලෙ
@dushanprabath5659
Жыл бұрын
ස්තුති ලහිරු අයියේ අවස්ථාවක් දුන්නට දක්ෂයෙක් ජයවේවා
@oshadimanux4281
Жыл бұрын
මේක දැක්කම කමෙන්ට් එකක් නොදා යන්න හිතුනෙ නැ.සමහර අය කියනව ලමයගෙන් ක්ලාස් එක ප්‍රමෝට් කරනව කියල.සර් මාර වෙනස් කෙනෙක්.ඕනිම වෙලාවක මොන ප්‍රශ්නෙ ඇහුවත් කියල දුන්නා..♥🥺මාසෙ දවස් 4ට ක්ලාස් එක සීමා කරෙ නැ.මාසෙට දවස් 2,3ක් නිවාඩු දීලා මුලු මාසෙම ක්ලාස් කරපු කෙනෙක්.ටයිම් ටේබල් එකකට,සිලබස් එකකට සීමා උනේ නැ..🥰හැමතැනම හෑන්ඩ් බිල් බෙද බෙද පෝස්ටර් අලවල ,ලැබුනු ප්‍රතිපල බෙදල ක්ලාස් ප්‍රමෝට් කරෙ නැ..ජීවිතේ ආදරනීයම ගුරුවරයෙක් .සල්ලි පස්සෙ ගිහින් උගන්නපු නැති කෙනෙක් ..මල්ලි ඔයත් මාරම දක්ශ යි♥🥰
@charunisamindya5715
Жыл бұрын
පිස්සු හැදෙන ඒ කටහඬ 💖🥰
@llayane8922
Жыл бұрын
සත්තකින්ම ගුරුවරයෙක් බුදුසරණයි ජේසු පිහිටයි
@shyamaananda587
Жыл бұрын
මේ දරුවට අවස්ථාව දීලා ලොකු පිනක් කරගත්තේ සර් ❤️👌
@roshansampath4636
Жыл бұрын
අපේ සර් .... මොරටුව campus එකට යන්න තිබ්බ හීනෙ හැබෑ උනේ සර් නිසාම තමා.❤️❤️❤️❤️❤️
@buddhidhanya7870
Жыл бұрын
Sirge gampaha clz nadda🙄
@ramasilva2051
Жыл бұрын
ඇත්ත ටම මෙ ලමයව අගයන්න ඕනෙ 😁, ඒ වගෙම ඔයා ක්ලාස් එක promote කරන් නැති ව ලමයගෙ දක්ශතා ව ය promote කරලා youtube thumbnail එක දැම්මනම් මෙ වීඩියෝ එක tranidiing වෙලා මෙ ලමයට ත් ඔයාගෙ මාර්ගයෙන් තැනක් ගන්න තිබ්බා මෙ ලමය ඇත්ත ටම දක්ශ ලමයෙක් ඒකයි එහෙම කියන්නෙ 😍😁✌ පුළුවන් නම් හෙල්ප් එකක් දෙන්න එයාට
@mramazingthings2002
Жыл бұрын
E lamyge talent ek eliyt awe e guruwaraygenne bn. Denntm sadrnyk krl tiyenw
@paramimadhushika1504
Жыл бұрын
බුදු සරණයි පුතේ ❤❤ළහිරු අයියා ඔයා ගේ වැඩ සටහන් පුළුවන් හැම විටම බලනවා ❤දළදා සමිඳුන් පිහිටයි ළහිරු අයියා
@bhashijayawardana5906
Жыл бұрын
නියමයි මල්ලි... බුදුසරණයි ඔයාගෙ ජීවිතෙ හැමදේකටම... සර්ට ත් බුදුසරණයි ... 💕💕
@nikigirl8741
Жыл бұрын
Congratulations malli ලස්සන මිහිරි කටහඩක් ජය වේවා බුදු සරන්‍ය් , සර්ටත් ජය .
@kavindyakarunarathna738
Жыл бұрын
හරිම ලස්සනයි මල්ලී ගායනයා, ඔයාගේ අනාගතය ලස්සන වෙන්න සංගීතයෙන් ඉස්සරහට යන්න සුභපතනවා! 💐❤️💪
@himanshasadeesha1862
Жыл бұрын
මල්ලි ඔයා ඔය තැන ඉන්නේ ඔයාගේ ආදරණීය ගුරු පියාණන් නිසා කවදාවත් ගුරුවරයා අමතක කරන්න එපා
@kodikara9864
Жыл бұрын
ගොඩාක් අගේ කරනවා ලහිරු 🙏🙏🙏
@chamiladilrukshi8164
Жыл бұрын
මාදුෂන් සර්ටත් මෙ පුතාටත් සුභ අනාගතයක් 💞💞💞💞💞💞💞💞💞💞 පරිස්සමෙන් ඉස්සරහටම යන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@madhurikanchana267
Жыл бұрын
සුභ අනාගතයක් මල්ලි 💪💪💪❤
@sanda2813
Жыл бұрын
මල්ලි ඔයා කියන්නෙත් ඔයාගේ වොයිස් එකට ගැලපෙනම සින්දු.මාරම ලස්සනයි කටහඩ 😍❤good luck brother
@tharunimesha532
Жыл бұрын
♥️නියමයි.congratulations brother😍♥️
@telisakumari2809
Жыл бұрын
ෙම් පුතා කවදාහරි ලංකා ෙව් ජනපිුය ගායක ෙයක් ෙව්න්න ඔනි පු ෙත් ඔයාට ජය ෙවිවා.❤❤❤❤
@KumaraKumara-cz9gs
Жыл бұрын
මම මැතක අසම කට හඩ වගේම මම මැතක යිදි අසම ගයකයා අදරේයි මල්ලි❤❤❤❤❤❤
@naveenrathnayaka8585
Жыл бұрын
පුතේ ඔයාට හොද තැනකට යන්න ශක්තිය ලැබේවා🇱🇰🇴🇲
@kanchanasewwandi7386
Жыл бұрын
හරිම ලස්සනයි තෙරුවන් සරනයි
@lakminasenavirathna8047
Жыл бұрын
පට්ටම ආඩම්බරයක් දැනෙනවා සර්ගේ ගෝලයෙක් උන එක ගැන,ආයේත් ක්ලාස් එන්න තිබ්බනම් කියල හිතෙන වාර අනන්තයි.කිව්වා වගේ සර් හැමදාම කිව්වේ උබල ලග මොකක් හරි ස්කිල් එකක් ඇති ඒක ගොඩ දාපන් කියල.subject එක වගේම ජීවිතේ කියල දුන්න හරි සරල ලස්සන හැමෝම ගොඩක් ආදරේ කරන නිහතමානී ගුරුවරයෙක්❤️,MJ ICT
@malshawije8566
Жыл бұрын
Me sir kohed clz krnnee
@lakminasenavirathna8047
Жыл бұрын
@@malshawije8566 matale,nuvara,kegalla,anuradhapure
@nishajeewa5106
Жыл бұрын
🔥 voice එක.....තෙරුවන් සරණයි පුතා ...ජය වේවා...!!!
@hasiniwijesinghe2393
Жыл бұрын
Congratulations malli ❤ හොද නිර්මාණ ඉස්සරහට කරන්න 🤗
@kanalkumara
Жыл бұрын
කටහඬ ලස්සනයි 😘😘
@rathnasiribandara2642
Жыл бұрын
Respect!!!!.he is a good teacher.
@dulanimalika7476
Жыл бұрын
ලස්සනයි පුතේ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති ලස්සන කටහඩ. බුදුසරණයි
@keshanisansala3933
Жыл бұрын
අනේ ගොඩක් ලස්සනයි අයියේ ❤️🌹❤️❤️❤️❤️❤️❤️ භාවනාවක් ඒ කටහඩ සුභ පැතුම් අයියේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@maleeshasandipani8950
Жыл бұрын
ඔයාගේ voice eka ලස්සනයි අයියේ . ඉදිරි වැඩ කටයුතු සාර්තක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා . Good luck 💫❤😊🎶
@danushapieris5849
Жыл бұрын
ජය වේවා පුතා , ඔබටත් සුභ පැතුම් sir 💖💖💖💐💐💐
@tharindupremachandra5935
Жыл бұрын
හෙන ආඩම්බරයක් දැනෙනවා මදුෂාන් සර්ගේ ක්ලාස් වලට එන්ඩ පුලුවන් වෙච්ච එකට.. ආයේ ඒ කාලෙට යන්ඩ තිබ්බනම් කියලා හිතෙනවා.. ඒ කාලේ සොදුරු මතක මතක් වෙද්දි ආයේ ඒ වගේ කාලයක් එන්නේ නෑ කියලා මතක් වෙද්දිනම් හෙන දුකයි 😔😔
@binarydiposittlanka5312
Жыл бұрын
.ඇත්ත කියන්න අවන්ක ආදරය සිංදුව කියද්දි සර්ගේ පරන අදරය මතක් උනා නෙද.මුනෙන් දැක්කා
@nishadiwarnakulasoorya9210
Жыл бұрын
මල්ලි පරණ සිංදු ටිකක් කිව්වා නම් තව ගොඩක් හොද වෙයි ❤️❤️❤️❤️❤️ ඉස්සරහට යන්න ආශීර්වාද කරනවා මල්ලි බුදු සරනයි
@akiladananjaya5289
Жыл бұрын
Lassanai puthe voice eka Mama kuwait inne meka ahuwa dukai...idiriyat yanna subapathanawa bs mulinma oyage ict guruwarayata godak pin meka kalata
@White.....186
Жыл бұрын
කටහඩ නම් ඇබ්බැහියක්.🔥❤️
@sasvindunirvan860
Жыл бұрын
බුදු සරණයි මල්ලී ❤️
@thakshilaudayangani9910
Жыл бұрын
බුදු සරණයි මල්ලී සුබ අනාගතයක් වේවා ඉදිරියට යන්න ලැබේවා 👍👍👍👍
@rasimadu1638
Жыл бұрын
Budusaranai malliyo . Hoda Anagathayak tiyanawa oyata.. aththatama man harima asawen e sindu ahanne.. subapathanawa anagatheta.❤️❤️❤️
@avishkapiumantha2411
Жыл бұрын
Congratulations sahoooo.
@chamindusasmika8753
Жыл бұрын
පට්ටම voice එකක් බන් ❤
@sulochasandaruwan1423
Жыл бұрын
බුදු සරණයී☸වරදින් එපා කවමදාවත්ම
@NandaniRenuka-ub3ml
Жыл бұрын
මගෙන් සුබ පැතුම් මල්ලියෝ❤️..බුදු සරනයි
@danumax3162
Жыл бұрын
Theruwan saranai !!!!Malli oyata.😊😊😊😊
@Lakshan.0105
Жыл бұрын
බුදු සරණයි ..ජය වෙවා කොල්ලො..🙏🙏🙏🙏🙏🙏
@Hansanamanuth
Жыл бұрын
E voice ek nm පිස්සුවක් 💕
@dineshbro868
Жыл бұрын
මාර ලස්සනයි මල්ලි. Voice eka nm pissuwak 🌷
@induamarasingha7630
Жыл бұрын
කියලාම වැඩක් නැහැ පුතේ❤️❤️❤️❤️
@madukawasala2935
Жыл бұрын
අනිවාර්යයෙන්ම ගොඩ යන්න
@dulshanipriyangika4629
Жыл бұрын
මේ ගුරුවරයගේ කොහෙද අනේ ලංකාවේ වැඩිම A,B ප්‍රතිඵල විහිලු කරනවද?
@shenuliyanarachchi3980
Жыл бұрын
පොත කට පාඩම් කරන්න එපා ලමයි..මීටරෙන් ඉන්න හොදේ..මාත් එක්ක කතා කරන්න..හරි..😌
@kanishkabandara4688
Жыл бұрын
MJ ❤️
@e233su
Жыл бұрын
@@kanishkabandara4688ජේකබ්
@chaliruprabod9150
Жыл бұрын
අපි ගියපු පන්ති වල හිටියේ නෑනෙ ඔහොම ගුරුවරු එහෙනම් අපිත් මෙලහකට හොද තැන් වල ඉන්නවා. 🥲 තමන්ගෙ වාසියට වැඩ කරන ටියුශන් කාරයෝ අතරේ ටියුශන් ගුරුතුමෙක් ❤️
@kanthikankanamgamage7921
Жыл бұрын
Mey daruwata sing karanna ohuge hakiyawa ida dunna guruwarayata thank karamu thank you lahiru malli .ohu genawata
@niranjalasenavirathna2273
Жыл бұрын
ලොකු දෙයක් ලහිරු ඒ දරුවට
@madhujayathilaka6083
Жыл бұрын
ඔයාගේ ඉදිරි ගමනට සුබ පැතුම් මල්ලි❤️
@madhushikayalagama154
Жыл бұрын
මෙයා ගැන කරපු වීඩියෝ එක එනකම් මග බලාගෙන හිටියෙ 😊😍❤
@heshanid6067
Жыл бұрын
මම 2021 al සර්ගේ ict cls giye මුලදි මට ict වලට ලකුනු 34 තිබ්බේ සර්ගේ cls ගියේ මාස 5 යි මට B එකක් ආවා මන් art කලෙත් සර් හින්ද තමා අද මගේ campus හීනේ හැබෑ උනේ😊😘 Highly recomended ict class 😍💯
@r_p7415
Жыл бұрын
Ee sir online clz krnwd 🤔
@heshanid6067
Жыл бұрын
@@r_p7415 ooo mth sirge online cls thm giye
@r_p7415
Жыл бұрын
@@heshanid6067 mtth enn puluwan weida
@heshanid6067
Жыл бұрын
@@r_p7415 sirgen ahl blnn
@r_p7415
Жыл бұрын
@@heshanid6067 nb nh ne. kohomd ahanne
@rashovlogs2386
Жыл бұрын
හරිම ලස්සනයි මල්ලි . Congratulations & good luck malli♥️💓😍💗❤️🤗😘🤩
@sureshbro5267
Жыл бұрын
Mara lassana voice ekak... idiri anagathayata hadawathinma suba pathanawa❤❤
@hashanimalka8763
Жыл бұрын
Hoda anagathayak thiyanawa malli oyata..👍👍
@chalanagothami5299
Жыл бұрын
Budu saranai malli jaya wewa.....🌷🌷🌷🌷
@anuranishantha5000
Жыл бұрын
හරිම ලස්සනයි මල්ලියෝ.
@Anuu01984
Жыл бұрын
😍 අනේ මාර ලස්සනයි
@nadeeshabuddika3977
Жыл бұрын
Lassanai voice eka . එක බාවනාවක්. 👌
@RASHAA2004
Жыл бұрын
දවසක ඒ හීනෙට යන්න කට්ට කන එකෙක් මමත් 😍😍❤️😊
@AVsFan2022
Жыл бұрын
ජයම වෙන්න ඕන.......
@maduranganimanike9190
Жыл бұрын
ලස්සනයි ලස්සනයි ❤🥰
@oshanichalithya7150
Жыл бұрын
තෙරුවන් සරණයි හරිම ලස්සනයි ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ලස්සනයි ❤❤❤❤
@hasiniudayangani5628
Жыл бұрын
Pattama supiri malli.oyath nihathamani charithayak
@geethasamarawickrama4985
Жыл бұрын
පුතා බුදු සරණයි ඔබට
@devinikavindi5267
Жыл бұрын
Nice talent & V.beautiful malli ❤️✌️💯.best of luck ✊
@panchalidinelka
Жыл бұрын
අපේ sir 🥺🤍
@rapbattle2294
Жыл бұрын
Kgeda
@mathuniwana
Жыл бұрын
Ub කොච්චර udt giyth lg inn sirwai,ar yluwo dennai amtk nokr idpn..❤️❤️❤️
@dulanjaleegunawardhana3104
Жыл бұрын
අනිවාර්යයෙන්ම
@hillcityboy
Жыл бұрын
ඇත්තම සිද්දිය කොටිම්ම මල් සින්දු කොහොමත් ඇහෙන්නෙම නැ... මේ video එක බැලුවෙ මල්ලිගෙ clz එකේ video එක play වෙනකොට next video එක තිබ්බෙ මේක.... නිකං play කරල බලද්දි තමා 12:09 සෙට් උනේ.... අමුතු මේකක් තියෙන්නෙ හෙන ලස්සනයි සිරාම...
@pramodhya1897
3 ай бұрын
Madushan sir ❤💪
@chandrasrilanka9101
Жыл бұрын
තෙරැවන් සරනයි
@priyanthaperera7271
Жыл бұрын
❤❤❤❤සුපිරි ❤
15:34
අනූ කනූ ගහපු ගේම් මාට්ටු. පරණ පෙම්වතා සාක්ෂි එක්කම සියල්ල මාධ්‍යට හෙළිකරයි
Aluth Thorathuru
Рет қаралды 164 М.
30:15
ජනපති අනුර මේ රට ගොඩගන්නවා ඒක ඒකාන්තයි..- Deepani Silva | Hari tv
Hari Tv
Рет қаралды 48 М.
01:02
Молодой боец приземлил легенду!
МИНУС БАЛЛ
Рет қаралды 2,1 МЛН
00:34
I thought one thing and the truth is something else 😂
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 9 МЛН
00:58
Уральские пельмени в Камеди 🥰 #ComedyClub #КамедиКлаб #овршоу #уральскиепельмени #тнт #харламов
Comedy Club
Рет қаралды 6 МЛН
00:29
coco在求救? #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 30 МЛН
20:53
අනුර කුමාර ජනාධිපතිතුමාට අවවාදයක් දෙයි | පූජ්‍ය කාගම සිරිනන්ද හිමි | kagama sirinanda thero
JPS STUDIO
Рет қаралды 185 М.
17:42
දුප්පත්කමට බුදුපිළිම විකුණන, රටේම ප්‍රසිද්ධ වූ හිගුරක්ගොඩ දරුවා සොයා ගියගමන
KONARA VLOG
Рет қаралды 844 М.
7:03
Dukin Neda Kiuwe | දුකින් නේද කිව්වේ | Wajira Sandaruwan Bandara | Official Music Video 2023
Athaa Creations
Рет қаралды 276 М.
9:44
අද නම් මං සින්දුවක් කියනවා හොදේ. වයසට ගියත් හදවත තාම තරුණයි anura kumara birthday today
Test One
Рет қаралды 779 М.
13:35
ඒක සංවේදී කතාවක් ,මන්ත්‍රීධුරයක් නැත්නම් මැරෙනවා කිව්ව තුෂාරටත් උත්තර ජාතික ලැයිස්තුව තාම නෑ.
Sudaa Creations
Рет қаралды 7 М.
19:04
සීමාව ඉක්මවූ අමල් ශිහාන්ට පහරදෙයි ?
Hiru TV
Рет қаралды 3 МЛН
37:09
පොඩිකාලේ මම අම්මාගෙන් අහලා තියෙනවා ඔයාට මාව ලගතියාගන්න බැරිනම් ඇයි මාව හැදුවේකියලා|Hari Tv|Chulakshi
Hari Tv
Рет қаралды 282 М.
6:39
බුකියේ මිලියන ගණනක් බලපු මුස්ලිම් පොඩ්ඩාගේ වීඩියෝව තවම බැලුවේ නැද්ද..?
Naifm
Рет қаралды 425 М.
41:32
මම පොඩි කාලෙ අනන්තවත් අහලා තියෙනවා මම කළුයි කැතයි කියලා- Sasha Karunarathne | Hari TV
Hari Tv
Рет қаралды 60 М.
8:09
Breaking News🔴 අද ජනපති අනුරගේ උපන්දිනය දවසේ මවගෙන් ලැබුනු තෑග්ග President Anura Kumara's Birthday
Sl Studios
Рет қаралды 317 М.
01:02
Молодой боец приземлил легенду!
МИНУС БАЛЛ
Рет қаралды 2,1 МЛН