ජනපති අනුර මේ රට ගොඩගන්නවා ඒක ඒකාන්තයි..- Deepani Silva | Hari tv

  Рет қаралды 46,014

Hari Tv

Hari Tv

Күн бұрын

Пікірлер: 216
@minolirayen7162
@minolirayen7162 4 күн бұрын
අම්මෝ දීපානි කියන්නේ ආදරණීය නිළියක් ❤❤❤ දේශපාලනයේ නිහඬ චරිතයක්. ❤❤
@prabhathJay123
@prabhathJay123 4 күн бұрын
හරිම කෙනා හරිම වෙලාවේ ගෙනාවා.. නියමයි ළහිරු 🎉❤
@charnipriyangika9028
@charnipriyangika9028 4 күн бұрын
ස්තුති දිපානි අක්කා .අපිට නොතේරේන නොදන්න ඒවකට සිට් පාලකයන් බෝරුවේන් යට ගහපු ඒ පක්ශ ඔබලා ඒදා ඉදන් රැකගේන ඇව්ත් අද ජයගන්න අපේත් අපි හරහා අපේ දේමව්පියන්ගේ ඇස් පැදුවට ❤️🌷🙏❤️❤️❤️❤️
@lalpremakumara6752
@lalpremakumara6752 4 күн бұрын
ගොඩක් නිළියො තුටිටුදෙකට හොර පාලකයො ළඟ දනගහද්දි.අපි දන්නව එදා ඉදලම ඔබ තුමිය මෙි වෙනුවෙන් කරපු කැපකිරීම.මෙි මහන්සියෙ පුතිපල දකිද්දි ඔබතුමිය සතුටු වෙනව දැකල අපිත් සතුටු වෙනව.ඔබ තුමිය සියලු දෙවි දේවතාවුන් රකිත්වා.නිදුක් නිරෝගි සමිපත්තියම ඔබට ලැබෙිවා.දීර්ගායුස ලැබෙිවා.ඔබ තුමියට තෙරැවන් සරනයි.අපිත් ආදරෙයි හැමදාමත්.අපි දන්නව ඔබ කරපු කැප කිරිම.අපි හැමෝම ඔබට නයයි.ආදරෙයි හැමදාමත්.❤
@nissankajayanthi3692
@nissankajayanthi3692 3 күн бұрын
ඇත්තටම ඔව් 100%. අපේ ආසම කලාකාරිනිය, ආදරෙයි හැමදාමත්, ❤️❤️❤️❤️❤️ ඔබට නිදුක් නීරෝගී දීර්ඝායුෂ වේවා. තෙරුවන් සරණයි !!
@SriLal-qm3dy
@SriLal-qm3dy 4 күн бұрын
ජනතාවාදී ලස්සන රටක් හදන්න දූවිලි කාගන විදී රඟපෑම් කරමින් ඔබගේ තරුණ කාළය කැපකරලා අපිට ලස්සන රටක් හදලා දුන්නට ස්තූතියි. දීපානි මහත්මිය. උබ සදා අමරණීයයී. ❤
@krishanthapeiris7673
@krishanthapeiris7673 4 күн бұрын
Owwww apee ekiiii sada amaraniyaiii❤❤❤❤
@anomamanel6360
@anomamanel6360 4 күн бұрын
ඔබතුමියට නිදුක් නීරෝගී සුවය ලැබේවා!!!!!❤❤❤❤ ඒ වගේම මාලිමා රජයට ජය වේවා!!!!!!!❤❤❤❤❤❤
@ranilweerakkody1942
@ranilweerakkody1942 4 күн бұрын
අනුරටත් බැරිනම් මේ රට හදන්න, 😅වෙන රට හදන්න පුලුවන් කෙනෙක් මේ තුන් ලෝකෙවත් නෑ 😮😮😮
@Faredah-vp1xk
@Faredah-vp1xk 4 күн бұрын
Jayawewa
@dilminimasha1757
@dilminimasha1757 3 күн бұрын
අනිවාර්යයෙන් ❤
@nimaliefernando6463
@nimaliefernando6463 4 күн бұрын
අනුර කුමාර ජනාධිපති තුමාට අවංකව ආදරේ කරන කෙනෙක් ❤️අපිත් ජනාධිපති තුමාට ආදරෙයි ❤️
@samindasandaruwan1174
@samindasandaruwan1174 4 күн бұрын
මේ රටට යහපත් යුගයක් උදා වේවා ❤❤❤❤❤❤❤❤❤ 🌞 🌞
@Weerasinghe-h8u
@Weerasinghe-h8u 4 күн бұрын
දරදිය ඇද්ද ගැහුනු එක මිටට 👌
@samanthadayananda2997
@samanthadayananda2997 4 күн бұрын
Eka mitata ubalata poriyal hambawei ළඟදීම 😂😂😂
@Sasanka-tv4qs
@Sasanka-tv4qs 4 күн бұрын
❤❤❤❤
@TkPasad
@TkPasad 4 күн бұрын
Samantha...gahalaya. ahagena hitapan dipani akka loku kapakirimak karala apu Hoda guna yahapath minushsu .ubalata ba malimawa wattanna ....awa hade...
@TkPasad
@TkPasad 4 күн бұрын
❤❤❤❤❤❤❤
@anumin5697
@anumin5697 2 күн бұрын
❤🎉
@DammiEdirisingha
@DammiEdirisingha 4 күн бұрын
හරිma kena නියම welawe genawa ලහිරු ....oba thumiyata neerogi සුවය ලැබේවා ♥️♥️♥️♥️
@ROCKY-AGNI
@ROCKY-AGNI 4 күн бұрын
ඒකන්තයි... මෙයාට බැරිනම් කාටත් බෑ මේක කරන්න...!! එකෙන්ම රට හදනවා.. විශ්වාසයි... අනුරගේ අතේ තියෙන්නේ...!!! ඔක්කොම..! ජය වේවා.!!!! ආයූබෝවේවා රජෙක් නෙවෙයි සහෝදරයෙක්..! NPP+ JVP🇱🇰🫡🫶🏼💐🧭🤍🇱🇰🇱🇰🇱🇰🇱🇰🫡🫡🫡🫡
@bashinigunasekara7551
@bashinigunasekara7551 4 күн бұрын
ඇත්තටම කියන්න වත් බෑ 70 ක්‌ කියලා මම හිතාගෙන හිටියෙ 50 ගානක් විතර ඇති කියලා මෙච්චර කල්.හරිම ලස්සනයි. ගොඩක් තරුණ පාටයි.... ජයවේවා දීපානි අක්ක. ❤️❤️
@priyadarshani...4108
@priyadarshani...4108 4 күн бұрын
🥰 ඔබ තුමියට නිදුක් නිරෝගී සුව තෙරුවන් සරණයි 🙏💐💐
@herathmudiyanselagejayawar3540
@herathmudiyanselagejayawar3540 3 күн бұрын
ලහිරු සහෝදරය, ඔබ සම්මුඛ සාකච්ඡාවන්ට ගෙන එන පුද්ගලයින් ඉතාම ආකර්ෂණීය යි...ඔබ ඉතාමත්ම කුළුපග විදියට ප්‍රශ්න අසමින් ආකර්ෂණීය විදියට සාකච්ඡාව මෙහෙයනව.....හරිම හැඟීම් බර විදියට සාකච්ඡාව මෙහෙයවන බැවින් අහගෙන ඉන්නත් හරි ආශයි....ඔබට බොහොම ස්තූතියි.....
@susanthasuzy4473
@susanthasuzy4473 4 күн бұрын
ඔයා තමයි මෙ ලොකෙ ඉන්න ලස්සනම සහ මන් ආසම නිලිය.ආදරෙයි❤❤❤🎉🎉🎉🎉
@chandraepitawalage8387
@chandraepitawalage8387 4 күн бұрын
දීපානි සොයුරිය . ඔබේ කතා ව හරි අපූරු යි . හරිම සතුටුයි . ඔබට දිගාසිරි .. .❤❤❤❤❤
@ليتانيبال-غ4ذ
@ليتانيبال-غ4ذ 2 күн бұрын
ඔබට.මමත්.හරීම.අදරේ.නිදුක්.නීරෝගී.දීර්ඝායුෂ.පතමි.❤❤❤❤❤❤❤මමකුවේටී.
@wasanthawedisinghe8976
@wasanthawedisinghe8976 4 күн бұрын
ඔබ නිවැරදි මටත් මෙය සිහිනයක්
@kanthikumari4765
@kanthikumari4765 4 күн бұрын
බලංගොඩ ආනන්ද මෛත්‍රී හිමි දේසනා කල නායකයා තමයි මෙි පහල වෙලා ඉන්නෙ
@JayaniKattange
@JayaniKattange 4 күн бұрын
ඇත්තටම අවංකව පරාථකාමී හැගීමෙන් කිසිවක් බලාපොරොත්තු නොවී රට වෙනුවෙන් වැඩ කරන මිනිස්සු. 🙏
@PivithuruRajapaksha
@PivithuruRajapaksha 4 күн бұрын
අපිත් සමග මුල ඉදන් අපිටත් කලින් හිටිය සැබෑ ජනාතාවගේ කලාකාරයක් මේ කපුගේ ටී එම් ද එවැනිම අය මේ කියන‌ දේ අනිවාර්යෙන්ම වෙනවා
@anuradhawanigasooriya9779
@anuradhawanigasooriya9779 4 күн бұрын
ආදරණීය deepani අක්කා Deergau වේවා
@palithadon8134
@palithadon8134 3 күн бұрын
දීපානි සොයුරිය අපි ඔබට ආදරෙයි ඔබට නිදුක් නීරෝගී සුවය ලැබෙවා තෙරුවන් සරණයි
@rajeewa1618
@rajeewa1618 4 күн бұрын
නිදුක් නිරෝගී බව ලැබේවා ඔබතුමියට..
@GhostsRider-l9m
@GhostsRider-l9m 4 күн бұрын
අපිත් මාර ගෙමක් ගැහුවා අනුර ජනපති කරන්න මට ජනදිපති වරනයට වැඩිය සතුට ආවෙි මහමැතිවරනය තමා ආයෙ සිංහල ,මුස්ලිමි ,දෙමල එකතු වෙලා ඇඩෙන්න දුන්නා🙏💪👍👍❤️🥰🥰
@slmicro3857
@slmicro3857 4 күн бұрын
🤗🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩
@nissankajayanthi3692
@nissankajayanthi3692 3 күн бұрын
🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗 ❤❤❤❤❤❤❤❤❤❤
@roshananthony4610
@roshananthony4610 2 күн бұрын
හරිම සුන්දර වැඩසටහනක් අද..ලොසිංජර කලාකාරයො අතර,තමන්ගේ වාසියට වරඩකරන කලකොරයො අතර හරිම වටිනකෙනෙක්. අත්‍යාවශ්‍ය ගමනක් යන්න හදලා ,ඒක පසුවටදාලා මේක බලලම යන්න හිටියා.. මෙිවගේ කලාකාරයො අතලොස්සක් විතරයි ඉන්නෙ
@PiyathilakaPathiranage
@PiyathilakaPathiranage 4 күн бұрын
දීපානි අක්කේ ඔයාට අපි ගොඩාක් ආදරේ! අපි ගාල්ලේ හිතවතුන් ජයෙන් ජය 🙏🙏
@NelankaWijesekara
@NelankaWijesekara 4 күн бұрын
දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤
@donint9871
@donint9871 4 күн бұрын
දීපානි අක්ගේ ඔබේ කැපවීම ඇතිවිශිටයි ♥♥♥නිදුක් නීරෝගී සුවය ලැබේවා!!!!!
@NilukaShamni
@NilukaShamni 4 күн бұрын
මගේ හිතේ පවතින ආදරණීය චරිතයක් ආදරෙයි හැමදාම ඔබතුමියට
@Savee803
@Savee803 3 күн бұрын
එකපිට එකපිට පරාද වෙනකොටත් ලගින් හිටපු මිනිස්සු ඒ අතින් මරු ❤❤
@bashinigunasekara7551
@bashinigunasekara7551 4 күн бұрын
හොදම දක්ෂ නිලියක් තමයි 💐💐💐💐💐
@SudeepGunarathne
@SudeepGunarathne 4 күн бұрын
අපේ අවිහිංසාවාදි සටනින් අපිත් රරටත් දිනුම් සහෝදරිය, ඔබේ නිර්ව්‍යාජ සතුටට අපමණ අගයක් අපේ ගරු ජනාධිපති තුමා ඇතුළු මේ ආණ්ඩුව උදා කරනු නොඅනුමානයි, ජයෙන් ජයම වේවා මවු බිමට!!!
@kumarikumari5164
@kumarikumari5164 3 күн бұрын
ඔබතුමියට නිදුක් නිරෝගී ලැබේවා දීර්ගාසු ලැබේවා බුදුසරණයි ❤❤❤
@thilakherath5048
@thilakherath5048 4 күн бұрын
හදවතින්ම සතුටුයි අවුරුදු ගානක් ⁣මිනිස්සුන්ගේ සල්ලි හොරා කකා සැප වින්ද ජරා දේශපාලනය අවසන් වීම ගැන. ඒකට දායක උන කෙනෙක් විදිහට ආඩම්බරයි මට.
@menakabodhipaksha5987
@menakabodhipaksha5987 2 күн бұрын
දීපානි මෙයට වසර 21කට පමන පෙර බොරලැස්ගමුව 119 පාරේ තිබුන jvp මීටින් එක බැලුවේ මම වැඩ කල කඩේ ඉදන් . එදා ඒක මුවන්පැලැස්ස. මම එතුමියට පුටුවක් දුන්න ද මීටින් එක ඉවර වන තුරු ඇය සිටගෙන එම කතාවට සවන් දුන්නා . එදා දේශපාළනය ගැන අපි උනන්දු නැහැ . නමුත් ඇය එදා සිටම ⁣........... ආදරෙයි ........💕💕.❤❤
@SharmilaGamage-w9i
@SharmilaGamage-w9i 4 күн бұрын
කැමති ma kala silpiniyak dirgayo oba thumiyata...❤❤❤❤
@kapila1110
@kapila1110 4 күн бұрын
ඔයසතුට අපිටත් තියෙනවා දීපානි ඔබතුමිය රටට හරි අාඩමිබරයක් ,♥♥♥♥♥♥♥🙏🙏🙏🙏🙏🙏
@RaksmeSeryani
@RaksmeSeryani 4 күн бұрын
අනුර ජනාධිපතිට රට හදන්න යොධාබල යොධා සත්තිය ලැබේවා තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව සත්තිය ලැබේවා වීශ්වයෙ පිහිට ආරක්ෂාව සත්තිය ලැබේවා ආදරෙයි ආදරෙයි ආදරෙයි බුදුසරණයි විශ්වයේ පිහිට ආරක්ෂාව සත්තිය ලැබේවා ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@SHASHIKA.
@SHASHIKA. 4 күн бұрын
@BandupriyaAnuraUggalla
@BandupriyaAnuraUggalla 4 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤හදවතින්ම අප ආදරෙයි.
@ChandraLatha-bo9wb
@ChandraLatha-bo9wb 10 сағат бұрын
Harima ආදරණීය නිළියක් mama nam ආදරෙයි akke obata niduk nirogi වාසනාවන්ත දිවියක් ජයවේවා teruwan saranai
@malaniseneviratne7855
@malaniseneviratne7855 4 күн бұрын
God bless you sister
@thushanrathnaweera5509
@thushanrathnaweera5509 3 күн бұрын
අක්කේ❤ ආදරෙයි හැමදාම ❤❤❤❤❤❤ අපි වෙනුවෙන් ඔයාලා කාපු කට්ටට ලස්සන රටක් හදාදෙන්න...❤❤❤
@kruwanj8558
@kruwanj8558 2 күн бұрын
දීර්ඝායුෂ මෑණියනි ඔබට.❤
@rupawathiechadwick6608
@rupawathiechadwick6608 4 күн бұрын
❤❤❤❤❤අපි හැමෝගෙම හීනේ තමා ඒ හීනේ.. දීපානි සහෝදරිය ඔබවගේමයි මමත් අපිත් හිතන්නේ.. 🙏💐💐💐💐❤️
@chandrikafernando1668
@chandrikafernando1668 3 күн бұрын
ආදරණීය ඔබට දීඝායු ලැබේවා ! දෙව් පිහිටයි ! තෙරුවණ් සරණයි !
@AjithSilva-oz2lq
@AjithSilva-oz2lq 13 сағат бұрын
අපේ රටෙි අහිංසක දරැවන්ගේ හෙට දවස රාජපක්ෂලාගේ වහල්භාවයෙන් මුදා ගන්නට ඔබ කල කැපකිරීම ,හඩනැගිම ගැන ඔබට ගොඩාක් පිං දිපානි අක්කෙ . බුදු සරණයි
@nalaka885
@nalaka885 4 күн бұрын
ඔබට නිදුක් නීරෝගී සුව ලැබේවා..🙏🙏
@bandulawidanapathirana6580
@bandulawidanapathirana6580 4 күн бұрын
ආදරෙයි අක්කේ ❤️
@alessandrokonara
@alessandrokonara 4 күн бұрын
ජය වේවා කලාකරුවා
@ChandaniDilrukshi-oh8wx
@ChandaniDilrukshi-oh8wx 4 күн бұрын
ආදරෙයි දීපානි අක්කා ❤❤❤
@chamariobeysekera6366
@chamariobeysekera6366 4 күн бұрын
ඔබ තුමිය රටට නය නැහැ .චිරන් ජයතු.
@AjanthaRajapaksha-x5k
@AjanthaRajapaksha-x5k 4 күн бұрын
Oba 100%k hari mama kiyaneth ekamay...oba thumiyata api godak ආදරෙයි .good luck
@udayajayasinghe1202
@udayajayasinghe1202 2 күн бұрын
ආදරෙයි දීපානි සහෝදරියට...💪♥️🔥
@pathminisiriyalatha2191
@pathminisiriyalatha2191 Күн бұрын
, thanks for mam
@seneshdissanayake80
@seneshdissanayake80 4 күн бұрын
අනුර මේ රට ගොඩගන්නවා ඒක ස්තීරයි❤
@Sasanka-tv4qs
@Sasanka-tv4qs 4 күн бұрын
❤❤❤ බුදු සරනයි..
@pushpagunawardana6029
@pushpagunawardana6029 4 күн бұрын
Obethumiyata godak pin ape adaraneeya Janadipathi Thumawa agaya kireema gana.
@laxmankumara8645
@laxmankumara8645 4 күн бұрын
දීපානි අක්කේ.. 🤔🤔🤔🤔 මතකද ... 1988 දවසක් බොරැල්⁣ලෙ ඉඳන් හවස කොල්ලුපිටියට අපි දෙන්න පයින් ආව. 🚶‍♀️🚶‍♂️මගදි ඔයාගෙ සෙරෙප්පු කැඩුන. මගෙ බාටා දෙක දාගෙන ඔයා කළුතර ගියා... මම සෙරෙප්පු නැතිව බෝඩිමට ගියා...... අපි හත්තොටුවගම සර් එක්ක රට වටේ වීදි නාට්‍ය කලා.....🤗😇🤔😛😪 ඔයාලගෙන් කලාවෙන් රටිනුත් ඈතක ඉඳන්... හැකි සෑම දෙයක්ම කරනවා. 1989 දි මාව අත්අඩංගුවට පත් උනා කියල ආරංචි වෙලා ඔයාල කතා උනා... * හතා සර්, Prof. හල්පෙ සර් මට බූස්සට පොත් එවුවා. එදා අපි ට හිරබත් කන්න උනේ ⁣රට මේ තත්වෙට ගේන්න උත්සාහ කරපු නිසායි.... මම පොත් ප්‍රර්ශනේකදි ගත්ත ""භෞතික දයලෙක්තික වාදය "" පොත, ඒක ඔයා ඉල්ලාගත්ත කියවලා දෙන්නම් කියල...... තාම හම්බුනේ නෑ.... ලඟකදි මං එනව ඔයාල හමුවෙන්න. මං කෑගල්ලෙ ලකී මල්ලි ( බූස්සෙ ගෲෂා.)
@isurulakshan8218
@isurulakshan8218 2 күн бұрын
අපිට ලස්සන රටක් හදන්න මහන්සි උනාට පින්
@dilhanidissanayaka7788
@dilhanidissanayaka7788 2 күн бұрын
🙏🙏🙏
@CalistaFernando-l2t
@CalistaFernando-l2t 4 күн бұрын
දීපානි කළා කාරිණියට අපේ උත්තමාචාරය ගෞව්රවය 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🥰🥰🥰🥰🥰👍👍👍👍👍👍👍
@lalithdula1984
@lalithdula1984 4 күн бұрын
තෙරුවන්සරණයි දීපානි අක්කේ ආදරෙයි❤️❤️❤️🙏
@mwdammavisuddi8824
@mwdammavisuddi8824 2 күн бұрын
රටට ආදරේ කලාකරුවන් මෙන්න වරදාන වරප්‍රසාද බලාපොරොත්තු නැ තෙරුවන් සරණයි
@lalithamarasekara5981
@lalithamarasekara5981 3 күн бұрын
දීපානි සහෝදරියට නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා with almighty God blessings බුදු සරනයි ජේසු පිහිටයි
@susanthasuzy4473
@susanthasuzy4473 4 күн бұрын
ආදරෙයි ❤❤❤
@audreyrosairo823
@audreyrosairo823 2 күн бұрын
I agree with you.
@traveltectours6561
@traveltectours6561 4 күн бұрын
ලංකාවේ දක්ෂ නිළියක් අපි පොඩි කාලයේ ඉඳලාම නරඹපු ටෙලිනාට්‍ය වල. හැබැයි චන්ද්‍රිකා බණ්ඩාරනායක කරපු " නිහොන් සැප ලැබේවා, තරුවන් සරණයි, නිර්වස්ත්‍රං පරමං සුඛං වැනි නාට්‍ය වලට සහභාගී වීම නම් කොහොමටවත් අනුමත කරන්න බැහැ. අනික ඔබ NPP එකට ගැලපෙන්නේ නෑ. දැන් පිනක් දහමක් කරගෙන ඉන්න. ඊයේ පාර්ලිමේන්තුව හාපු අර්ජුනා වැනි උගත් තකතීරූවන් නැතිව, හොරකම් දූෂණයෙන් තොර උගත් බුද්ධිමත් තරුණ මැදි වියේ අය තමයි දේශපාලනයේ ඉන්න සුදුසුම..
@ChamikaFern
@ChamikaFern 4 күн бұрын
මෙතුමිය NPP ආණ්ඩුව බලයට ගෙන්න විශාල මෙහයක් කලා.. කරුණු දැන ගන කථා කරන්න
@SubashiniLokuge-qb2zd
@SubashiniLokuge-qb2zd 4 күн бұрын
Npp වෙනුවෙන් අවංක wama kapaunu kenek
@Kavee_Music30
@Kavee_Music30 4 күн бұрын
මෙයා මේ අද ඊයේ NPP එකට එකතු උනා නෙවෙයි ඒ කාලේ ඉදන් මේ දේශපාලන ව්‍යාපාරයේ හිටපු සහෝදරියක්...❤
@jayanthikumarasinghe7457
@jayanthikumarasinghe7457 4 күн бұрын
දසක ගණනාවක සිටම, අයුක්තිය වෙනුවෙන් , කලාව ඇසුරින් සමාජයට වැදගත් පණිවිඩ ගෙන ආ ඔබතුමිය, අද අප සැම ලබා ඇති ජයග්‍රහණයේ උපදේසිකාවකි.දීගායු වේවා.
@dpsnmuditha7708
@dpsnmuditha7708 4 күн бұрын
මෙතුමියගේ ටෙලි නාටක බලන්න ආසයි දේශපාලන වේදිකාවට නැංගට පස්සේ මෙතුමියගේ ටෙලි නාටක දුටුවේ නෑ. නැවතත් ආසයි බලන්න ඔබ ඉනින නිර්මාණ❤❤❤
@UdithaNiranjan
@UdithaNiranjan Күн бұрын
අක්කෙ ඔයාගෙ මේ සාකච්චාව ඇහුවෙ මම කදුලු සලමින් මේ පරිවර්තනයෙ ඔබත් තිරය පිටුපස යෝද චරිතයක්
@PuujaSamanmali
@PuujaSamanmali 3 күн бұрын
දීපාණි අක්කා ඔබට ❤❤❤හදවතිමිම අප ආදරෙයි හොද ❤❤❤ හදවතක් ඔබ අනුරජනපතිට අවංකවම ඔබ හදවතිමිම හිටියා
@j.pprasanna
@j.pprasanna 4 күн бұрын
දීපානී.අක්කේ .අපේ.රට.සියලුම ජනතාව .ආදරෙ.කෙනෙක්🌹🌹❤❤💐💐💐🙏🙏🙏.බුද.සරණ
@kumariwathupola6951
@kumariwathupola6951 4 күн бұрын
Godak adaraya karana kenek..niduk neerogi suwaya lebewa..obathumiya hari deshapalanayak wenuwen peni hitima gena harima gaurawayak obata❤❤❤
@chathurikadilhani4271
@chathurikadilhani4271 4 күн бұрын
සිරිපිනා හාම් අමතක නොවෙන චරිතයක් ❤
@shanthijayamanna3255
@shanthijayamanna3255 4 күн бұрын
අවංකව කිසිම laba දෙයක් බලාපොරොත්තු නැතිව NPP එකට ලොකු සහයෝගයක් dunna ගෞරවනීය කලා කරුවන් අතරේ කෙනෙක් , දීර්ගායුශ ලැබේවා දීපානි මහත්මියට❤❤❤❤❤❤
@DeepthiKaru-l9i
@DeepthiKaru-l9i 4 күн бұрын
❤❤❤❤❤🎉
@DananjayaSanjeewa-ij6kp
@DananjayaSanjeewa-ij6kp 3 күн бұрын
හරිම සුන්දර චරිතයක් ❤️❤️❤️
@roshanfernando-j7l
@roshanfernando-j7l 4 күн бұрын
Very Respectful family in my village at Katukurunda kalamulla ridi mawatha .. Dipani akka own house in garden had available salmal trees. My self often was going & collected same salmal ... I Respect depani akka..❤❤❤may almighty God bless you for ever akka 🤲🙏❤❤❤
@SirimaJayathnge
@SirimaJayathnge 4 күн бұрын
Dipani සහෝදරිය ඔබ අලුත් රටක් හදන්න කැපවුණු කෙනෙක් ඔබට ස්තුති ස්තුති ස්තුති ❤❤❤❤❤ පොහොසත් රටක් ලස්සන රටක් hadamu .
@kmskwijesiri1436
@kmskwijesiri1436 3 күн бұрын
Niyamayi Niyamayi lassanama lassanayi jayawewa
@pushpasamarakoon7711
@pushpasamarakoon7711 2 күн бұрын
මගේ හොදම නිලියක් නිලි රැජින මගේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sudeeramudugamuwa9837
@sudeeramudugamuwa9837 4 күн бұрын
නිහතමානී උත්තම චරිත!
@ShaminiHarold
@ShaminiHarold 4 күн бұрын
❤❤❤❤❤
@alessandrokonara
@alessandrokonara 4 күн бұрын
ජය වේවා අපිත් europe .කලාකරුවා
@GayaniDesilva-vd1vr
@GayaniDesilva-vd1vr 4 күн бұрын
කාන්තා අපිට ලැබුන සම්මානය දීපානි සිල්වා. කාන්තා අපේ අභිමානය. ඔබට දීර්ඝායුෂ නිරෝගි සැප ලැබේවා.
@kumarisamarakoon2849
@kumarisamarakoon2849 4 күн бұрын
Adarei Deepani sahodaree. Athi vishala meheyak pakshaya wenuwen kala❤❤❤❤❤
@kumarikumari5164
@kumarikumari5164 3 күн бұрын
නිහතමානී නිලියක් ❤❤
@AmilaKumarasinghe-q9d
@AmilaKumarasinghe-q9d 4 күн бұрын
විදපු දුක් කන්දරාව හිතාගන්න පුලුවන්❤❤මාලිමා ආන්ඩුවක් යටතේ ගොඩනැගෙන රටේ ලස්සන දකින්න ඔබ තුමියට නිදුක් නීරෝගී දීර්ඝායුෂ පාර්ථනා කරනව ❤❤ අනිවාර්යයෙන්ම ඇත්ත රට ගොඩ නගන බව විශ්වාස යි❤❤🙏🏼👍🏻❤️🇮🇱🇮🇱❤️❤️🇮🇱🇮🇱🤣😘😘🤣🤣
@wasanthawedisinghe8976
@wasanthawedisinghe8976 4 күн бұрын
ඔබ නිවැරදිය්
@sriyamunasinghe2602
@sriyamunasinghe2602 4 күн бұрын
Oba thumiyata adarei. Niduk sathutin inna.
@chithranganilunuwila1733
@chithranganilunuwila1733 5 сағат бұрын
රට වෙනුවෙන් ඔබකල කැපවීම බොහොම අගය කරමි ඔබ හිතනදේමයි මා හිතන්නෙත්
@gaminiwijayarathna9990
@gaminiwijayarathna9990 2 күн бұрын
ඔබතුමියට වගේම මටත් තවත් ජිවත් වෙන්න අාශයි නමුත් අපේ දරැවො දරැවන්ගෙ දරැවන්ට පොහොසත් රටක් ලස්සන ජිවිතයක් මාලිමා රජය දෙනවා සිකුරැයි. අපි කල පින්කම ගැන අපි සතුටුවෙමු රට වෙනුවෙන්. ඔබතුමියට තෙරැවණ් සරණයි.!!!
@PriyanthaRanasinha-dz9vf
@PriyanthaRanasinha-dz9vf 4 күн бұрын
Obathumiya harima awyajai❤❤❤❤❤❤
@pushpasamarakoon7711
@pushpasamarakoon7711 2 күн бұрын
දිලපානි සොයුරිය ඔබ විරවරියක් ❤ ❤ ❤ ❤
@ChamoDiary
@ChamoDiary 4 күн бұрын
Thanks deepani aunty ❤
@sunethradissanayake641
@sunethradissanayake641 4 күн бұрын
ආදරණිය සහෝදරියක් ❤️❤️❤️❤️
@shashikhansilvavandijk5849
@shashikhansilvavandijk5849 2 күн бұрын
දීපානි නැන්දා ❤ දිල්හානි වගේම නිරහංකාර, පොලවේ පය ගහලා ඉන්න සොඳුරු චරිතයක්
@NavaasNavaas-m7l
@NavaasNavaas-m7l 3 күн бұрын
ලහිරැ ඔන්න අගය කල යුතු නිළියෝ තවත් ඉන්නවා සමාජේට පණිවිඩයක් දෙන්න
@hashariyarathne7159
@hashariyarathne7159 Күн бұрын
ඇයගේ රංගනය භෞතිකව ලැබෙන සම්මානයකින් අගය කල නොහැකියි !!!! ඇය එතරමටම විශිෂ්ටයි !!! මැය, චාන්දනී සෙනෙවිරත්න, නෙතලි නානායක්කාර රංගවේදිනියන්ගේ රංගනය අති උත්කෘෂ්ටයි ❤❤❤❤
@sewwandithudawage_130
@sewwandithudawage_130 4 күн бұрын
මේ දවස්වල මුතු කිරිල්ලී බලනවා. එකේ නියමයි. 😮
Can You Find Hulk's True Love? Real vs Fake Girlfriend Challenge | Roblox 3D
00:24
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 11 МЛН
Молодой боец приземлил легенду!
01:02
МИНУС БАЛЛ
Рет қаралды 2,1 МЛН
පරිස්සමින් නලින්ද !
1:33:26
SL VLOG
Рет қаралды 9 М.
Can You Find Hulk's True Love? Real vs Fake Girlfriend Challenge | Roblox 3D
00:24