මම කරපු ලොකු පවක් මට පළදිලා තමයි මේ රෝගයට ගොඳුරුවුනේ | පිළිකාව සමඟ සටන් කරන කරාතේ ශුරයා | Hari tv

  Рет қаралды 17,801

Hari Tv

Hari Tv

Күн бұрын

Dinesh (77) 424 7000
#lahirumudalige #srilanka #cancer
Watch Hari TV Programmes
youtube ▶️ @Haritv
Follow us on
🔗 Facebook 👉🏼 / haritvofficial
🔗 Instagram 👉🏼 / haritv_lk
🔗 Twitter 👉🏼 / haritv_lk
🔗 TikTok 👉🏼 / haritv_lk
ලංකාවේ පලමු වන KZbin එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Пікірлер: 135
@Haritv
@Haritv Жыл бұрын
Dinesh - (77) 424 7000
@hilaryjayakody2404
@hilaryjayakody2404 10 ай бұрын
Bank account number eka diya hakida shaakawa samaga
@ranyrany-pg8pt
@ranyrany-pg8pt Жыл бұрын
නොදන්න කෙනෙක් උනත් ඔබතුමා හරිම ආදර්සමත් කතාවක් දුන්නෙ සමාජයට අපි අදහන අපේ බුදදාගමේ මහා බලයක් තියෙනව ඒ බලයෙන් ඔබ තුමා ඇතුලු සියලුම පිලිකා රෝගීන් සුවපත් වේවා අහින්සක දරුවන් විසේසයෙන් තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chitraperera8242
@chitraperera8242 Жыл бұрын
සාන්ත අන්තෝනි මුනිදුනී ඔබගේ අනූහස් ප්‍රාතිහාර්ය පෙන්වා මෙතුමා ගේ රෝගය සුවකිරීමට මැදිහත් වන මෙන් ඉල්ලා සිටිමි 🙏🙏
@raneeranatunga5692
@raneeranatunga5692 Жыл бұрын
St.anyhonys mokada eater bomb ekedk help noksale ? Maruna ayage karmayak. Oththuwa indiawen 99 sarayak deelath saharan arrest karawanna thibuna cardonalta penihitala prathihstyen. .
@n.rathnayake5577
@n.rathnayake5577 Жыл бұрын
හොරාකාපු උන්ට ලක්ෂ 26 බිල් ගෙව්ව උන්ට බැරිද රටට මේතරම් සේවයක් කරපු කෙනෙක්ට ජීවිතේ දෙන්න. මේක පුදුම සමාජයක් . ඔබ තුමාට ඉක්මන් සුවය පතනවා .ඔබේ ශක්තිය හරිම අභිමානයක් 🙏
@jayanthiweerasinghe5047
@jayanthiweerasinghe5047 4 ай бұрын
තමන් නිදහස් කරගත් රටේ දේපල හොරා ගන්න ඕන නැහැ .ඒ එතුමාගෙ ධෛර්යෙ වාසනාව.. මිනීමරු වන්ට ඇයි මෙ කියන පාපෙ පලනොදෙන්නෙ..ඔයාල හැම ekatama හොරා හොරා කියනවා .ee වචනෙ පාපෙ ඔයාල ප්සු පසම එනවාමයි
@anomasatharasinghe1831
@anomasatharasinghe1831 Жыл бұрын
මගේ අයියා ලඟදි නැතිවුනේ මහ බඩවැලේ පිලිකාවකින්...මේ කතා අහන් ඉන්නෙ හරි අමාරුවෙන්...එයා අවු 4 ජීවත් වුනා...මේරෝගයෙන් සුවපත් වුන අය බොහෝ ඉන්නවා.. මේ සොහොයුරාටත් නීරෝගීබව ඉක්මනින් ලැබේවා ...හිත ශක්තිමත් කරගන්න...
@GayanaSudu
@GayanaSudu 5 сағат бұрын
Mee aiya iye nathi wela
@shanthavidanapathirana9002
@shanthavidanapathirana9002 Жыл бұрын
ඔබතුමා බොහොම අවංකව කතා කරන පුද්ගලයෙක් බුදුසරණයි දෙවිපිහිටයි ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබේවා ඉතාම ඉක්මනින්ම සුවපත් වෙවා
@kanchanasewwandi7386
@kanchanasewwandi7386 Жыл бұрын
තෙරුවන් සරනයි තිස්තුන් කොටියක් දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි ඉක්මනින්ම සුවපත් වේවා
@brahmanageshantha9342
@brahmanageshantha9342 Жыл бұрын
අපි නොමැරෙන අය නොවෙයිනේ.. සතුටින් ජීවත් වීම තමා වටින්නේ.. ගුරුතුමනි ධර්මය ගැන සිත යොමුකරන්න.. අපේ ඉපදීම නවත්වන්න හොදම ක්‍රමය ඒකයි... සසර ගමනේ හැමදාම ලෙඩ දුක් අපට උරුමයි.. දහම කෙරෙහි හිත යොමුවේවා..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@DSD394
@DSD394 Жыл бұрын
🙏🙏🙏
@thilinikarunarathna7109
@thilinikarunarathna7109 Жыл бұрын
දිනේෂ් අයියා කියන්නේ හරිම සුහදශීලි ව හැමෝ එක්කම වැඩ කරන දක්ශ නිලධාරියෙක්.බුදුසරණයි.නිරෝගි සුව🙏🌷
@MpKumarimanike
@MpKumarimanike 10 ай бұрын
ඔබ තුමාට තෙරුවන් සරණින් දෙවි රැකවරණින් ඉක්මන් සුවය ලැබේවා !සර් අනිත්‍ය මෙනෙහි කරන්න .හරියටම දන්න කෙනෙක් ගෙන් අහන්න .ඒ තුලින් අසනීපය සුව කරගන්න පුලුවන් වේවි.ඔබ තුමාගේ ශක්තිය ධර්මය පැත්තට යොමු කරන්න .ජය ලැබෙනවා ඒකාන්තයෙන්ම
@aselachanaka2260
@aselachanaka2260 Жыл бұрын
ඉක්මනින්ම සුවපත්වේවා ! තෙරුවන් සරණයි දෙවිපිහිටයි... දීර්ඝායුෂ ලැබේවා... 🙏🙏🙏
@udayanganinisansala7686
@udayanganinisansala7686 Жыл бұрын
ත්‍රිවිධ රත්නයේ පිහිටෙන් සුවදායි ජිවතයක් ලැබේවා ඔබ‍ට 🙏🙏🙏
@sulochanarammuni6185
@sulochanarammuni6185 Жыл бұрын
නිදුක් නිරෝගී සුවයම ලැබේවා මානසික සුවය නිරතුරුව ම ලැබේවා
@tashi7865
@tashi7865 Жыл бұрын
ඔබට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා.බුදු සරනයි!
@jayam1429
@jayam1429 Жыл бұрын
උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදයෙන් ඔබ තුමන්ට ඉක්මන් නිදුක් නීරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@varunigurugamage497
@varunigurugamage497 Жыл бұрын
මේ රටේ ඉන්න බලදාරින්ගෙ ඇස් ඇරේවා. අසනීපයකට උදව්වක් කරන්න බැරිද? එක්කො හරියට අවශ්‍ය බෙහෙත් රෝහල්වලට ලබාදෙන්න ඕනෙ. හොරා කාපු සල්ලි තිබුනම් අපේ රට 😢😢😢😢. ඒගොල්ලන්ගෙ පරම්පරා 7ක් උනත් නඩ්ත්තුකරන්න සල්ලි තියෙනවා ඒකට අහින්සක මිනිස්සු ලෙඩ්කට බෙහෙත් නැතුව දුක්විදිනවා. ඔයාගෙ ශක්තිය දැක්කාම හරිම සතුටුයි. ඔබට ඉක්මන් සුව ලැබේවා තෙරුවන් සරණයි 🙏
@suranjayachathuravi6108
@suranjayachathuravi6108 11 ай бұрын
හරිම හොද සර් කෙනෙක් අපිටත් හම්බුන.නිදුක් නීරෝගී සුවය ලැබේවා🙏
@renukapriyangani2031
@renukapriyangani2031 Жыл бұрын
ඇත්ත මගේ නංගි නැති වුනේත් පිලිකාවකින් ඇත්ත මතක සක්තිය අඩුවෙනවා.මම අපායත් දිවියලෝකේත් දැකපු තැන .මුදල් තියන අය බෙිරේනවා.මුදල් නැති අය සදාටම යන්න යනවා.මගේ නංගි නැති වෙන කොට වයස.45.පවුලේ බලයා.😢😢😢😢😢
@rangiladehigahawatte4916
@rangiladehigahawatte4916 10 ай бұрын
තෙරුවන් සරණේ බලයෙන් ඉක්මන් සුව ලැබේවා !
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 Жыл бұрын
දී ගොඩ මහත්තයා හොයා ඇයි මේ අයට මුණ ගස්සන් න බැරී. ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි.
@GihanKaushalyaDonGihan
@GihanKaushalyaDonGihan Жыл бұрын
ඔබතුමාට සම්පූර්ණ සුවය ඉක්මනින්ම ලැබේවා...
@anushkairaj8078
@anushkairaj8078 10 ай бұрын
මේකේ වීව්ස් එක්ක හිතාගන්න පුලුවන් අපේ එවුන්ට ඕන ඕප දූප කියලා අනිත් ඒවා එක්ක බලද්දි 🙂👍
@chandraherath9242
@chandraherath9242 Жыл бұрын
කිසිම අවිශ්වාසයක් තියාගෙන ඉන්න එපා ,සොහොයුර.ඔබ සුවය ලබනවා ස්තිරවම....සුවය ලැබේවා ,🙏🙏🙏තෙරුවන් සරනයි 🙏🙏🙏
@sujinikumari
@sujinikumari 10 ай бұрын
ත්‍රිව්ධ රත්නයෙ පිහිටෙන් පිලිකා රොග වලින් දුක් විදින සියලු දෙනා සුවපත් වෙවා 🙏
@ChandiniChandini-t7v
@ChandiniChandini-t7v Жыл бұрын
මේ විශ්වයේ බලයෙන් ඔබ තුමා සුවපත් වේවා 🙏🙏🙏🙏
@Tharinda2002
@Tharinda2002 Ай бұрын
ඔබතුමාට නිදුක් නීරෝගී සුව ලැබේවා...!!!! සියලු කායික මානසික පීඩා දුරුවේවා.....!!!! ඉක්මන් සුවය ලැබේවා......!!!! දීර්ඝායුෂ සම්පත් ලැබේවා.......!!!! උතුම් දළදා සමිඳු පිහිටයි තිසරණ සරණයි දෙවි රැකවරණයි ♥️🙏
@raviathapattu9762
@raviathapattu9762 19 сағат бұрын
මම මතුගම ඉන්න කාලේ එක්තරා අවන්හල්කදි අහම්බෙන් හමුඋනා කෙනෙක්. ඊට පස්සේ මතුගමින් එනකම් නිතර හමුණා ඒ අවන්හලේදී ම. නිවන් සුව පතනවා අයියේ!
@shanthakumara9381
@shanthakumara9381 Жыл бұрын
තෙරැවන් සරණයි තිස් තුන් කෝටියක් දෙවිවරුන්ගේ රැකවරණයි දීර්ඝායුෂ ලැබේවා
@chitrakonari6522
@chitrakonari6522 Жыл бұрын
දීර්ඝායු ලැබේවා අනන්ත බුදු ගුණ බලයෙන් ඉක්මනින් සුවපත් වේවා🙏🙏🙏🙏🙏
@sasinduchethana134
@sasinduchethana134 Жыл бұрын
ඉක්මන් සුවය ලැබේවා .බුදු සරනය් දෙවි පිහිටය්
@udith007
@udith007 Жыл бұрын
මගෙ අල්ලපු මේසෙ ඉන්න මිත්‍රයා . තුන් රුවනේ බලයෙන් ආශිර්වාදයෙන් ඉක්මනට සුවපත් වෙලා ආයිත් එන්න අයියේ 🙏🙏🙏🙏
@anomasatharasinghe1831
@anomasatharasinghe1831 Жыл бұрын
කොලස්ටම් බෑග් ගැන කියන කතාව ඇත්ත..මහ බඩවැල්වල ඇතිවූ ප්‍රශ්නයක් නිසා (පිලිකාවක් නොවේ) මගේ මහත්තයා ඒවා පාවිච්චි කරනවා ...සම්පූර්ණ කොටස් දෙකම ලඟදි මිලදී ගත්තෙ 3900/ වැනි මුදලකට...හොඳම ඒවා Australia වැනි රටවල තියෙනවා ..ලහිරු ට පුලුවන් නම් කාගෙ හරි උදව් අරගෙන ඒවා ගෙන්වා දෙන්න බලන්න..
@brahmanageshantha9342
@brahmanageshantha9342 Жыл бұрын
නිදුක් නීරෝගීසුවය සතුට සැනසුම සැමදා ලැබේවා..❤❤❤❤❤❤❤❤
@ishanmadusanka6628
@ishanmadusanka6628 Жыл бұрын
බුදුසරණයි අයියේ..ඉක්මන් නීරෝගී සුවය ලැබෙන්න ඕනා..❤😢
@chamilachamila150
@chamilachamila150 Жыл бұрын
තෙරුවන් සරණින් ඉක්මනින් සුවපත් වේවා දිනේෂ් අයියේ !!! ඔබ ගැන ආඩම්බරයි!💐
@pavithragayan1410
@pavithragayan1410 10 ай бұрын
ඉක්මනින් සුවපත් වේවි ❤
@kanchanasanjeewani1177
@kanchanasanjeewani1177 Жыл бұрын
ඉක්මනින් සුව වේවා දිනේෂ් අයියා . තෙරුවන් සරණයි!
@irahada5961
@irahada5961 Жыл бұрын
පන්සල් ,පල්ලි ,කෝවිල් වල ඉන්න අය පෝසත් කරන්නේ නැතුව මේ වගේ කෙනෙක් ට උදව් කරන එක නිම කල නොහැකි පිනක්.
@Methika2009
@Methika2009 Жыл бұрын
තෙරුවන් සරණයි ! ඉක්මනින් සුවපත් වේවා!නිදුක් නිරෝගී සුවය ලැබේවා!
@amalipridarshani9340
@amalipridarshani9340 Жыл бұрын
අනේ දෙවියනේ බුදු සරනින් සනිප වෙන්න
@nayomiperera1562
@nayomiperera1562 Жыл бұрын
ඔබ ට බුදු සරණයි. දෙව් පිහිටයි
@chamildias
@chamildias Жыл бұрын
නිරෝගි සුව ලැබේවා...❤❤❤
@dananjayamakevita5855
@dananjayamakevita5855 Жыл бұрын
ඉක්මන් සුවය ලැබේවා. බුදු සරනයි දෙවි පිහිටයි සර්.
@DrLakshi-xx7dd
@DrLakshi-xx7dd Жыл бұрын
Dinesh sense,we wish u speedy recovery
@maneljayanthi4734
@maneljayanthi4734 Жыл бұрын
ඉක්මනින් සුවය ලැබේවා තෙරුවන් සරනයි ඔබට
@HarshanaDissanayake-rx9vs
@HarshanaDissanayake-rx9vs 10 ай бұрын
බුදු සරණයි අයියා ඔයාට🥺♥️
@ruchikasaranga8873
@ruchikasaranga8873 Жыл бұрын
තෙරුවන් සරනයි දිනේශ් අයියේ..ඉක්මනින් සනීප වේවා...
@yvonnedesilva7908
@yvonnedesilva7908 Жыл бұрын
Speedy recovery. .lot's God's blessings !
@MaryTheres-br9ul
@MaryTheres-br9ul Жыл бұрын
ඔබට ඉක්මණ්සුවය සුවය ලැබේවා ජේසු පිහිටයි.
@KumariSamarakoon-f6i
@KumariSamarakoon-f6i Жыл бұрын
Me තරම් සේවා wak KALA මෙවැනි අයට RAJA YEN උදව් KALA UTHU NEDA
@sujeewakarunarathna5183
@sujeewakarunarathna5183 11 ай бұрын
budu saranai oba thumata ikmanin suwa weva
@ChathuRaaksha
@ChathuRaaksha 3 ай бұрын
නිදුක් නිරෝගී සුවයම ලැබේවා
@SanjayaMadusanka-z2r
@SanjayaMadusanka-z2r 3 ай бұрын
ඉක්මනින් සුවපත් වේවා🙏🙏🙏
@sunethraswarnasili7190
@sunethraswarnasili7190 Жыл бұрын
තෙරුවන් සරණයි අයියෙ. ඔයාට සුවය ලැබේවා 💐
@onelijayaweera2567
@onelijayaweera2567 17 сағат бұрын
Rest In Peace Uncle...💔🏳 2024.10.11
@MrJAY-eh6iw
@MrJAY-eh6iw Жыл бұрын
2:19 ලහිරු malli oyage hama වැඩසටහනක් ma balana kenek මම .asai rojar senevirathna mahathawa obe wada සටහනෙන් balanna.
@surangihemmathagama6564
@surangihemmathagama6564 Жыл бұрын
තෙරුවන් සරණ්‍යි.ඉක්මනින් සුවපත් වේවා!බුදු සරණයි
@damdam3883
@damdam3883 Жыл бұрын
Supliment විදියට කොළඹ campus හදපු බෙහෙතක් තියනවාfadna ආයතන යෙන් ගන්න පුළුවන්
@nandikasamaranayake122
@nandikasamaranayake122 Жыл бұрын
දැන් හරියට දේශීය බෙහෙත් කරන පාරම්පරික වෛද්‍යවරුන් ඉන්නවා, පිලිකා සුව කරනවා. එහෙම තැනකටගියා නම් මේව සුව කර ගන්න පුලුවන්
@kapilaweerasinghe7246
@kapilaweerasinghe7246 11 ай бұрын
Methuma athulu siyalu pilika rogein suwavewa!!!!!
@dilrukshiherath2840
@dilrukshiherath2840 11 ай бұрын
Mama me program eka mula idala agatama baluwa.Mamath cancer patients kenek habai mama inna ratath eka mata hithagannawath bari widhata me rate hospital walin udaw labenne. Lankawe leddu gana hithaddi harima wedanawak danenne. Meya wage kenekuta mehema thathwayak nm thiyenne asarana duppath minissu gana hithanna. Meya keewa wage hitha hadaganna, amathaka karanna godak amarui but positive hithana eka nam lokuma loku treatment ekak.Apita adare karana api wate inna ayath apiwa balaganna loku kapakireemak karanawa eka nisa shakthimath wenna e aya wenuwen. Nirogi suwa labewa🎉🎉
@buddikavlog2678
@buddikavlog2678 Жыл бұрын
My class mate Asanka, Brave man, ikmaning Nirogee Suwa labewa!
@nimeshmadusinghe6152
@nimeshmadusinghe6152 8 ай бұрын
ඉක්මන් සුවය ලැබේවා 🙏
@ranjanik9774
@ranjanik9774 Жыл бұрын
Obatumata Budu saranai 🌺 kisima karadarayak nowewa niduk nirogi wewa 🌻 Budu saranai 💐
@dammirenukarodrigo4982
@dammirenukarodrigo4982 Жыл бұрын
බුදුසරණයි සුවපත් වේවා 🙏
@chachaamarasinghe5578
@chachaamarasinghe5578 10 ай бұрын
ලංකාවේ සෞඛ්‍ය සේවය ගැන නම් පුදුම කනගාටුවක් කලකිරීමක් තියෙන්නේ . දැන් රජයේ රෝහල් වල කරන පැප් පරීක්ෂය (ගැබ් ගෙල පිලිකාව හදුනාගැනීමේ) කලාම report එක එන්නම මාස දෙකක් විතර ගත වෙනවා.ඒ අවස්ථාව වෙනකොට පිලිකාව ක් තියෙන කෙනෙක් නම් මාස දෙකක් යනකොට කොච්ච්ර පැතිරිලාද ඒක. හරිම දුක්කිත තත්වයක් 😢😢. බුදුසරණයි ඔබට!! ඉක්මනටම සුවය ලැබේවා !!🙏🙏
@anomamapa8718
@anomamapa8718 Жыл бұрын
Obathumata Budu saranin ikmaninma suwa weva darmanukoolawama jeewath wenna haki weva budu guna nitharama sihi karanna pirith 3 n soothraya udeta rathtiyata kiyanna saneepa wenawa ekanthai Theruwsn saranai!!!🙏
@jayanthiweerasinghe5047
@jayanthiweerasinghe5047 4 ай бұрын
එහෙම හිතන්න එපා.. පිලිකාව කරුමයක් නෙමෙයි....ලෙඩ රෝග කියන්නෙ කාටත් සාපෙක්ශතයි.. විශේෂයෙන් අපි කවුරුත් බයෙන් හිතන ඔයාල කියන් පිලිකාව සහ වකුගඩු. .අද වෙනකොට මුලු ලෝකෙම වෙලාගත් මේ ලෙඩ දෙක.. බයවෙ එපා.සතර පෙර නිමිති.2වෙනි නිමිත්ත..අපිට පොදුයි ..කවුද හෝ අපි මාරයා වැලදගන්න වෙනව..ධෛර්ය වෙන්න.. යන වෙලාවට යන්න ඕන.. ඉක්මන් සුවෙන් සුව වේවා ..සතුටඉන් ඉන්න..
@nisansalaskumarimuhandiram5477
@nisansalaskumarimuhandiram5477 Жыл бұрын
Anee siyalu deviyange ashirwadaya labeewa budusaranai devipihitai,ikmanata suwaya labeewa
@nevindavijitha5826
@nevindavijitha5826 5 ай бұрын
බුදු සරනයි
@mariefernando6880
@mariefernando6880 17 сағат бұрын
Ada asanka dinesh jeewithen Samu gaththa .Niwan suwa prarthna keranawa sense
@anuradaperera6563
@anuradaperera6563 Жыл бұрын
බුදුසරණයි ❤❤❤❤
@Sandaniwathsara
@Sandaniwathsara Жыл бұрын
ඉක්මනින්ම සුවපත් වේවා❤
@manelchandrika4356
@manelchandrika4356 Жыл бұрын
Budu saranai,
@wenurasovis6208
@wenurasovis6208 10 ай бұрын
Good bless you my dear❤❤❤🎉🎉 stay strong 💪 ❤️ 💙 💖 😘
@mudithamuditha9669
@mudithamuditha9669 Жыл бұрын
Lahiru putha puluwannan degoda kumara mahatha sambanda karaganna balanna.ikaman suwa prarathana karanawa,wishwayey asirwadaya labewa
@umeshikasupunsara4711
@umeshikasupunsara4711 Ай бұрын
Budusarani 🎉
@rashminievillavarayen7871
@rashminievillavarayen7871 Жыл бұрын
Get well Soon. May God Bless You!
@ChamiduDeSilva-qk3br
@ChamiduDeSilva-qk3br Жыл бұрын
Jesus Bless you 🙏 amen 🙏
@subodhafernando5020
@subodhafernando5020 Жыл бұрын
Oba thumata jesu pihitai!deviyan wahanse obata suwaya ,shakthiya,karunawa dena sekwa!
@chethikawijethunga2072
@chethikawijethunga2072 Жыл бұрын
Mewa ahaddi rata gana harim dukak enawa.Oba thumat ikman suwaya labewa🙏
@dilankumara3692
@dilankumara3692 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤budusarani
@damdam3883
@damdam3883 Жыл бұрын
Fadna ආයතන යෙන් ගන්න පුළුවන්
@shirleypalmer9224
@shirleypalmer9224 Жыл бұрын
God will bless you
@AK-nd3ix
@AK-nd3ix Жыл бұрын
Budu saranaee ekman suwa labewa.
@rasikakaluarachchi1825
@rasikakaluarachchi1825 Жыл бұрын
Obata ikman suwaya lebewa.thunuruwan saranai.
@ChamaniWeerawardana
@ChamaniWeerawardana Жыл бұрын
Obathumata ikman suwaya labewa!!!oba ithama shakthiwantha kenek.obata jaya!!!❤️🙏
@scholasticagomez5762
@scholasticagomez5762 Жыл бұрын
Oba thuma wena Rataka hitiya nam,jeevitha kalema bala ganna giya
@sunethrakalansooriya8351
@sunethrakalansooriya8351 Жыл бұрын
Godak hitha haiyya unama , positive hithapuwama goda yanawama thama
@ragule5
@ragule5 Жыл бұрын
Well said. .❤❤ get well soon machan
@hemalifernando3649
@hemalifernando3649 Жыл бұрын
Get well soon god bless you
@chanikawansathilake7147
@chanikawansathilake7147 Жыл бұрын
Suwapath wewa! Meerigama parama nibbana Arihatun wahanse lagata yanna.
@chulpathmivinuwarthan7354
@chulpathmivinuwarthan7354 Жыл бұрын
Teruwan saranai
@rahee.liulee
@rahee.liulee Жыл бұрын
Get well soon...
@Pradip555-n2e
@Pradip555-n2e Жыл бұрын
Dalada samidu pihitai.suwapath wewa.
@Ranjith-i3s
@Ranjith-i3s Ай бұрын
Obata suwa wenawa
@nishadifernando3867
@nishadifernando3867 Күн бұрын
මේයා අද නැති වෙලා නේද😢
@chathuranga92
@chathuranga92 Жыл бұрын
Ikmanata suwaya labewa theruwan saranai
@ImeshaMadushani-mj1pk
@ImeshaMadushani-mj1pk Жыл бұрын
Obathumata ikman suwaya pathanawa. Dirghayusha pathanawa.
@epson4747
@epson4747 8 ай бұрын
Ane dewiyane sama ledekma suwa wenna...dewi pihitai...
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 10 МЛН
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
Synyptas 4 | Жігіттер сынып қалды| 3 Bolim
19:27
kak budto
Рет қаралды 1,1 МЛН
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 10 МЛН