තාත්තට BMW එකේ යතුර දෙනකොට මතක් උනේ එදා සල්ලි පොලියට අරන් මට ඩ්‍රම් සෙට් එකක් ගෙනල්ල දුන්න දවසHARITV

  Рет қаралды 122,465

Hari Tv

Hari Tv

3 жыл бұрын

#Roshan_fernando #Lahirumudalige #haritv_Lahiru
හරි ටීවී යනු භාෂණයේ නිදහස ප්‍රවර්‍ධනය කරන වේදිකාවකි. අප වැඩසටහන්වල සහභාගී වන්නන්ගේ අදහස් පුද්ගලික මතයන් වන අතර හරි ටීවී මතයට පරස්පර විය හැකිය.
HariTV is platform that promotes Free Expression. Comments expressed by interviewees are personal opinions and are not always endorsed by HariTV
ලංකාවේ පලමු වන KZbin එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Пікірлер: 504
@nw3392
@nw3392 3 жыл бұрын
රොෂාන් කියන්නේ බොහොම පොඩි තැන ඉඳලා පටන්ගෙන තමන්ගේ හැකියාවෙන් අද වෙනකොට පවුල් ජීවිතය අතින් වුනත් ඉතාම සර්ථක පුද්ගලයෙක්,ඇත්තටම කාට වුනත් ආදර්ශයක් ගන්න පුළුවන් හොඳ මනුස්සයෙක් .ජිවිතේ කුමන හෝ පැත්තකින් අසාර්ථක මිනිස්සු අවලාද නගන්නේ මොනවිදිහකට හරි මේ වගේ ස්ව උත්සාහයෙන් ගොඩ ගිය හොඳ ජිවිත ගත කරන මිනිස්සුන්ට.ඒ තමයි ලංකාවේ අති බහුතර,කුහක හැමදෙකම වැරදි දකින කම්මැලි ලෙඩ්ඩුන්ගේ හැටි..ඔබට ජය රොෂාන් ❤️. හරි tv ඔබටත් ජය !!!❤️
@lahirubandara9642
@lahirubandara9642 3 жыл бұрын
රොෂාන් අයියා ❤ කාට හරි හැදෙන්න ඔින නම් හොද පවුල් ජීවිතයක් ගත කරමින් ලස්සනට ජීවත් වෙන්න ඔින නම් ආදර්ශයට ගන්න සුපිරි කතා ටිකක් තියෙනවා.
@gihanmadush2233
@gihanmadush2233 3 жыл бұрын
නිහතමානී හිත හොඳ බොරු පවා පෑම නැති අවංක චරිතයක්..ජීවිතේට දෙයක් ගන්න පුළුවන් ආදර්ශමත් පුද්ගලයෙක්..ආශ්‍රය කරලා නැති දන්නේ නැති කට්ටිය දෙන චරිත සහතික අදාල වෙන්නේ නැහැ..බල්ලෙක් වුණත් බුරන්නේ නොදන්න කෙනෙක්ට නේ.ඔයාට වරදින්නේ නැහැ අයියේ ජය වේවා ❤️
@nimchala3611
@nimchala3611 3 жыл бұрын
විනයක් හිමි සංගිත කණ්ඩායමක නායකයෙක් උන ප්‍රසංග කලාව වෙනසකට ගෙන ගිය. නිහතමානී පවුලට මුල් තැන දුන් අතිශය සුන්දර මිනිසෙක්. හදවත් දිනා ගත් ගායකයෙක්.
@sanjayawimalaweera8705
@sanjayawimalaweera8705 3 жыл бұрын
Marianslahe hama ekamaacopy karapu ekama kena meya thamai.
@nethusworldsl5339
@nethusworldsl5339 3 жыл бұрын
පොඩි කාලෙ ඉදන් ආසම ගායකයෙක්.. අද වගේ මතකයි මගේ තාත්තා (නිවේදක රංජිත් පෙරේරා ) ඔබ අතුළු Flashback band එක මුල් කාලයේ සංගීත ප්‍රසංග වලදි එකට වැඩ කරපු විදිහ කියනවා සහ අපි දැකල තියෙනවා.. ඔබ ඉතාම නිහතමානී බව ඔහු කියා තියෙනව.. ඒක මන් අත්දැක්කා.. මන් ඔබට පොඩි කාලේ හරිම ආස නිසා මට අවුරුදු 9 දි තාත්තා ගල්කිස්සේ science college එකේ තිබුණු musical show එක බලන්න එක්ක ගියා.. එතනදි ඔබ ඔහුව අදුරගෙන Drum set eka gahana කෝටුව කරකවලා තාත්තාට ආචාර කරා.. අද තාත්තා නැති වුනත් ඔහු වෙනුවෙන් ඔහුගේ දියනිය ලෙස මන් ඔබට සුභ පතනවා.. 🙏💖
@traveltectours6561
@traveltectours6561 3 жыл бұрын
*රොෂාන් ප්‍රනාන්දු හරිම ආදරනීය නිහතමානීම චරිතයක්.ආගම් භේදයක් නැති ලස්සන හිතක් තියෙන උතුම් කලාකරුවෙක්.සිත්වල අදටත් තදින්ම රැඳී තියෙන ප්‍රේමනීය ගීත බොහාමයක් අපට තිලිණ කලා.ආදරෙයි හැමදාමත් 💘💕 ඒ කාලයේ FlahBack Shows බලන්න ගිහිල්ලා අපි ගත්ත Fun නම් ජීවිත කාලයටම මතක හිටින සුන්දරම අත්දැකීම් තමයි ! ස්තුතියි ලහිරු 💖🙏 රොෂාන් ඇතුළු පව්ලේ සැමට Flashback කණ්ඩායමට තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි 🙏🌺💐*
@maneeshasewmiranasinghe4843
@maneeshasewmiranasinghe4843 3 жыл бұрын
මම මගේ ජීවීතේ ආසම චරිතයක් තමා රොශාන් අයියා.. මට අවුරුදු 8 වගේ ඉදන්ම Flash back බෑන්ඩ් එකේ සීඩී බලනවා පිස්සුවක් වගේ ඒ වගේම කටුනේරියත් එක්ක බැඳුණ බැඳීම් ද බොහෝමයී.. ඉතාමත් වැදගත් පුද්ගලයෙක් හරිම නිහතමානීම කලාකරුවෙක් අපී හැමදාමත් ගොඩක් ආදරේ කරන කෙනෙක් අයියේ ඔයා කවදහරී flashback ගෙන්නනවා මගේ වෙඩින් එකට අනීවාරෙන්ම ඒ මගේ ලොකු හීනයක්❤️😍❤️
@sudarakadeshapriyahabaraga4245
@sudarakadeshapriyahabaraga4245 3 жыл бұрын
නිහතමානී. ඉහලට යන ඔබ දෙපල එකම රූප රාමුවක. සොදුරු කතාබහක්. ජයවේවා .වැඩි වැඩියෙන් ලැබේවා... රොෂාන් මහත්මා. ළහිරු මහත්මා.
@rushanijayasena4653
@rushanijayasena4653 3 жыл бұрын
ආසම චරිතයක් .ඔබතුමා ගේ ගීත හැම එකක්ම අහනවා .සුභ පතනවා ඔබට . ආදරෙයි ❤ ඔබගේ පවුලේ සැමට තෙරුවන් සරණයි 🙏
@nuwazapakse280
@nuwazapakse280 3 жыл бұрын
ඇත්තටම රොශාන් හරි බුද්ධිමත්ව කතා කරනව සාර්ථක කලා ශිල්පියෙක්
@user-ko6jl2bs7w
@user-ko6jl2bs7w 3 жыл бұрын
භාර්‍යාව ගැන දක්වපු අදහස් හැම ස්වාමියෙක්ම හිතට ගත යුතුයි නේද ?
@sunetrarajanayake1500
@sunetrarajanayake1500 3 жыл бұрын
කාලෙකින් බලපු හොද කතාවක් ඇත්ත බනින හැම එකාම කාටහරි කඩෙයන අයතමා ඔබට ජය ආදර්ශමත් ජීවිත ගත කරන අය
@shashika5723
@shashika5723 2 жыл бұрын
නියම වැඩසටහනක් ඔනීම කෙනෙකුට ආදර්ශයට ගන්න පුළුවන් චරිතයක් තමයි රොෂාන් අයියා කියන්නේ❤️❤️❤️❤️ ආදරෙයි අයියේ ඔයත් ලස්සනට වැඩසටහන කරනවා ලහිරු අයියේ ජයවේවා ඉදිරි වැඩකටයුතු ඔක්කොම සාර්ථක වේවා දෙන්නගෙම❤️❤️😍😍🙏 තෙරැවන් සරණයි 🙏🙏
@user-ed5up3cd8q
@user-ed5up3cd8q 3 жыл бұрын
Life experience walin hoda knowledge එකක් හමිබුනා...sri lankawe famous band එකක leader kenenk හැටියට ඉන්න ඕනි තැන හොදටම innaw...keep it up FlASHBACK.😎
@dinurapabasara4827
@dinurapabasara4827 3 жыл бұрын
ෆ්ලෑශ් බැක් ස්ටයිල්...❤️💛🧡💚
@C424c424
@C424c424 3 жыл бұрын
පව්ල් ජීවිතේ නිසා සoගීතය වත් සoගීතය නිසා පව්ල් ජීවිතේ වත් අව්ල් කරගත්තෙ නැති නියම මනුස්සයෙක් ..♥️♥️♥️
@tonygibbs1823
@tonygibbs1823 3 жыл бұрын
අනේ පල පල...උඹට අනුව දමිත් අසංකට නම් රට වටේම ළමයි 10 ක් හිටියට කමක් නෑ කිව්ව නේද..?
@pasindumatheesha3614
@pasindumatheesha3614 3 жыл бұрын
@සමන්ත ee wageda inifinity,vaayo bands
@dbsumic167
@dbsumic167 3 жыл бұрын
@@pasindumatheesha3614 munta kiyala wadak naa bn. 6/8 thama hondama kiyana mansikathwen inne mun.@සමන්ත loke kochara band thiyanwadha bn lankweth oowata wada honda kochchara band thiyenawada poddak oya manasikathwen midenne balapan
@shashidharmadasa3137
@shashidharmadasa3137 3 жыл бұрын
කාලයට ඔබින කතාවක් ....👍👍👍👍👍
@nadeeramudalige
@nadeeramudalige 3 жыл бұрын
A Valuable Story Roshan Aiya....💞💎😎✨️ God Bless You....🙏
@kumaridissanayaka9222
@kumaridissanayaka9222 3 жыл бұрын
ආසම පුද්ගලයෙක් .
@rishshan1990
@rishshan1990 3 жыл бұрын
පුද්ගලයෙක් සහ සංගීතවේදියෙක් හැටියට මම් ඉතාම ආසම චරිතයක් 💜
@thilinapremathilake8559
@thilinapremathilake8559 3 жыл бұрын
මෙයා 2003 කලින් Drummer ,මම තාම මෙයා තරම් දක්ශ Drummer කෙනෙක් දැකලා නැ ..ඒ තරම් දක්ශයි අදටත් මම රොශාන් අය්යා drums කරපු live shows songs තමයි මම අහන්නේ..
@maheeshagamage
@maheeshagamage 5 ай бұрын
නියම කතාවක්. මම හරිම කැමැතියි රොෂාන් සර් වගේ අයව ආශ්‍රිය කරන්න. මට ඊට අවස්ථාව ඉක්මනින් ලැබෙනවා. ගොඩක් ස්තුතියි 🙏🏻
@chitrakumari3921
@chitrakumari3921 3 жыл бұрын
Roshan lahiruge program ekata enne qawadada kiyalaa balan hitiyeee niyama manussha hadawathak thiyana manusshyek
@kavindawickramasingheYT
@kavindawickramasingheYT 3 жыл бұрын
දෙයක් කරලා පෙන්නපු මනුස්සයෙක්... ජයවේවා රොශාන් අයියේ 🔥
@irunrashmika4366
@irunrashmika4366 3 жыл бұрын
නියමයි රොෂාන් අය්යා..
@dushanfonseka9444
@dushanfonseka9444 3 жыл бұрын
ස්තුතියි රොෂාන් අයියාව ගෙනාවට ❤️
@user-qp8ln9ee4o
@user-qp8ln9ee4o 3 жыл бұрын
මෙහෙම අය ඇතේම නැති තරන්..🌹🌹 තෙරුවන් සරණයි 🌹දෙපලටම
@Nishan.
@Nishan. Жыл бұрын
🌷🌷🌷
@ideaworld953
@ideaworld953 3 жыл бұрын
ආසම චරිතයක් .❤
@dilrukshidilrukshi8924
@dilrukshidilrukshi8924 3 жыл бұрын
Jeevitheta ganna godak dewal Ada programme ake tiyenawa.roshan ayya oba adarshamath charithayak .thank u lahiru me programme akata.budu saranai hema denatama.
@virash
@virash 3 жыл бұрын
කැමතිම ගායකයා 😍❤️
@sudeepadayaratna4354
@sudeepadayaratna4354 3 жыл бұрын
ආදර්ශමත් චරිත....ලහිරු ස්තුතියි.....
@awishkasandaruwan590
@awishkasandaruwan590 3 жыл бұрын
ආදර්ශමත්ම චරිතයක් ❤
@madushawickramasinghe6995
@madushawickramasinghe6995 3 жыл бұрын
මමනම් ඇත්තට ම ආදරය කරන චරිතයක්...අපේ ජීවිත වලට උනත් ගන්න දේවල් තියෙනවා...සාර්ථක පවුල් ජීවිතයක් ගතකරන ,සාමාන්‍ය විදිහට ඉන්න බොරු සෝබන නැති කෙනෙක් රොෂාන් අයියා..කතාකරනකොට උනත් අහගෙන ඉන්න ආස හිතෙන චරිතයක්..ජීවිතේ ඉස්සරහටත් පවුලේ අයත් එක්ක සතුටින් ,ලස්සනට දියුණුවෙන් දියුණුවටම පත් වෙලා නීරෝගී සුවයෙන්ම ඉන්න ලැබෙන්න ඕන..
@kcsouthsrilanka9362
@kcsouthsrilanka9362 3 жыл бұрын
මමත් ගරු කරන නිහතමානී චරිතයක් රොශාන් අයියා,,,
@maleeshadilhara2692
@maleeshadilhara2692 3 жыл бұрын
@DC OscaR Gaming 🤣🤣
@nilanthalakshanlakshannila2966
@nilanthalakshanlakshannila2966 3 жыл бұрын
Kematima ben aka flashback roshan pranandu aiye supiri 👍👍👍💪💪💪💖💖🇱🇰🇱🇰
@malshashiroshika7431
@malshashiroshika7431 3 жыл бұрын
♥️♥️♥️♥️♥️ jovitheta deyak ekathu kara ganna puluwan kathawak 👍🏼
@sunilhewa243
@sunilhewa243 2 жыл бұрын
Roshan oba hari ignaganna hugak dewal kiyauna tharuna oba laga watina adahas thiyenawa adarshamath mahathmayek
@hansageethika4863
@hansageethika4863 3 жыл бұрын
Math Anthima giya show Aeka Dompe .Adareiii palenna😍 Flash Back.. 👈😍.
@chathurakaushalaya4206
@chathurakaushalaya4206 3 жыл бұрын
ආදරේ කරන ගායකයෙක්
@rumalperera5244
@rumalperera5244 Жыл бұрын
Roshan kiyanne jiwitha pothak.god bls you.
@thanujperera4586
@thanujperera4586 3 жыл бұрын
Good man respect full of my hart.
@sarojinisinnetamby838
@sarojinisinnetamby838 3 жыл бұрын
Wish you both all success and good luck.
@lidep3992
@lidep3992 3 жыл бұрын
රොශාන් අයියා පට්ට , ඇහැට දැකලා, කතා කරලා තියෙනවා , නිහතමානීකමට අදත් එදත් ස්තුති අයියා , ජයෙන් ජය ඉදිරියටම යන්න පවුලේ සියලුදෙනා සමග ආදරෙන් , එදත් අදත් ආදරෙයි , 💐🙏💐🙏
@sandunsithara
@sandunsithara 3 жыл бұрын
Respect karanawa roshan ayye, kiwa yuthu de kiwa yuthu tena kieema sambandayen. anika waradak ,waradak widiyata dakinna puluwan honda manasak oyata tiyenawa, a dekka de wasiya nisa hangan inne nathuwa kelin kiyanna puluwan tharame honda kondakuth tiyenawa. ada godak ayata nette oya shakthiya, warada dekkath kiyaganna beri awulak tiyenawa. a athin oya great. ada ugath kiyana samaharunge katha ekka oyage katawak ahuwama, ganna deyak tiyenawa. a oyage buddimath kama. eka enne angen. oyata minissu wedi denek hoyana paper qualification ehemath tibba nam, oyage kata tawa godak denek ahawi. den ahanne nethi ayath. deyak karala pennapu, podi tenin gamana patan gatta oya wage tharuna nayakayan tama ratata one. ekata buddiya 60 % , adyapanaya 40 % one. man dakina widiyata oyata 60% upathin lebila tiyenawa. Jaya wewa.....!!!
@ralla7282
@ralla7282 3 жыл бұрын
බුද්දිමත් පුද්ගලයෙක් ❤️👈
@chanukaravishan1370
@chanukaravishan1370 3 жыл бұрын
නිහතමානීම ගායකයෙක්
@Samanvlogs
@Samanvlogs 3 жыл бұрын
Aththatama jiwithe hema paththenma adarshawath kenek roshan aiya...adarai hamadamath....hari tv thanks...
@asithasampath6579
@asithasampath6579 3 жыл бұрын
කණ්ඩායම් සංගීතයේ මගේ වීරයා
@sameerasampath1148
@sameerasampath1148 2 жыл бұрын
රටට වැඩදායි පුරවැසියක් .රටට ආදර්ශමත් පුද්ගලයෙක්.රොෂාන් ප්‍රනාන්දු ආදරෙයි හදවතින්ම
@nadeerapriyadarshani9444
@nadeerapriyadarshani9444 3 жыл бұрын
රොෂාන් අයියා .❤🌷👍
@anushasilva7696
@anushasilva7696 3 жыл бұрын
Godak adarei budu.saranai oya godak hoda kenek adambarai ❤❤❤❤❤💐💐💐💐💐👍👍
@KRGAME1212
@KRGAME1212 3 жыл бұрын
Wow u are the best මිස්ට රොෂාන්
@shanikakumari7852
@shanikakumari7852 3 жыл бұрын
බුද්ධිමත් නිහතමානී කෙනෙක් බුදු සරණයි රොශාන් අයියෙ....🙏❤🌹
@udeshikasadruwani814
@udeshikasadruwani814 3 жыл бұрын
Mage aasama singer enek roshan aiya, gdaaaaaaaaak ආදරෙයි family ektma බුදුසරණයි
@chandupalakshan558
@chandupalakshan558 3 жыл бұрын
හදවතේ නායකයා❤
@CraftAndTidbits
@CraftAndTidbits 3 жыл бұрын
Very nice program Lahiru...
@hazy8769
@hazy8769 3 жыл бұрын
වැඩ්ඩෙක් තමයි ❤️
@b.sankalana3039
@b.sankalana3039 3 жыл бұрын
රොෂාන් අයියට කැමති අය කෝ 👇
@kavishkasamudith5267
@kavishkasamudith5267 3 жыл бұрын
සුපිරි නියමයිනේ බුදුසරණ වේවා 🙏🙏🙏
@HappyBoY-fb9rg
@HappyBoY-fb9rg 3 жыл бұрын
රොෂාන් මහත්තයෙක් 🖤
@gihanmadush2233
@gihanmadush2233 3 жыл бұрын
රොෂාන් අයියා ❤️
@dhananjayahadunpathirage1475
@dhananjayahadunpathirage1475 3 жыл бұрын
My hero in my music world hamdamath nihathamni kenek oba ,Roshan aiye oba gana danna minissu eka dannwa God bless you❤️
@ardanasusu6767
@ardanasusu6767 3 жыл бұрын
හොඳ චරිතයක්🙏
@lasithkavinda2129
@lasithkavinda2129 3 жыл бұрын
Respect roshan and flashback 🇱🇰 💚👊
@lasanthafernando4236
@lasanthafernando4236 3 жыл бұрын
රොශාන් මගේම ගමෙ.බිරිඳවනම් කඩෙ පොලේ හැම තැනකම නිතර දකින්න ලැබෙනවා.ලහිරු අයියෙ ඔයාට ඉදිරියටත් මෙය හොදින් කරගෙන යන්න ශක්තිය ලැබේවා 👍👍👍
@roshanperera7020
@roshanperera7020 3 жыл бұрын
බඩු විකුනන්වා ඇති එහෙනම්
@chathurikabashini1762
@chathurikabashini1762 3 жыл бұрын
රොෂාන් ප්‍රනාන්දු........ මං ආසම චරිතයක්, ෆ්ලෑෂ්බැක් .......... මං ආසම බෑන්ඩ් එක
@danujathilaksha1027
@danujathilaksha1027 3 жыл бұрын
තව එක සැරයක්..... ඔබ හමුවන්නට ඇත්නම්...... නොසගවා පවසන්නම්....... ඔබට ආදරෙයි මං...... ❤️❤️❤️❤️❤️❤️
@w.ssumedha4990
@w.ssumedha4990 3 жыл бұрын
වියපත් නොවනා....අපූරූ ගායකයා.....❤️❤️❤️❤️
@sasindunimsara7464
@sasindunimsara7464 3 жыл бұрын
Lankawe brand ekak thamai .ROSHAN FERNANDO
@ajithpriyantha1084
@ajithpriyantha1084 3 жыл бұрын
තෙරුවන් සරණයි...!
@lasanthajayaneththi7618
@lasanthajayaneththi7618 3 жыл бұрын
Very straightforward,great 👌
@hiruwickramasinghe2423
@hiruwickramasinghe2423 3 жыл бұрын
නිහතමානි චරිතයක්. අති දක්ෂයෙක්. මගෙ ජීවිතේ වීරයා
@oshentharusha8534
@oshentharusha8534 2 жыл бұрын
Asama charithayak Roshan ayya.ba.dp
@jayasinghewijesinghe7989
@jayasinghewijesinghe7989 3 жыл бұрын
mama samnyen wennappuw ... minissu gena tekimak ne....harimama thaman gena panak hithana kuhaka minissu inne ....et ..Roshan kiyanne hadawathinma patta adare charithaykkkk
@chamarindujayadeesha4904
@chamarindujayadeesha4904 3 жыл бұрын
All the vary best to your everything, take care.
@chitrakumari3921
@chitrakumari3921 3 жыл бұрын
Maree maruuuuuu hamadama garu qarana charithayak dirgausha wewaaaa theruwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏 lahiru obath samma sambu du saranaii 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pamashirasanjalee8002
@pamashirasanjalee8002 3 жыл бұрын
ජිවිතේ වටිනා කමක් ගන්න පුළුවන් කතා බහක්
@sanukaruwenz19
@sanukaruwenz19 3 жыл бұрын
හදවතේ කළාකරුවා ❤❤❤🙏🙏🙏🙏
@prasadmadushan9002
@prasadmadushan9002 3 жыл бұрын
Lahiru ayya niyamat wede karanaw. great.anith ayat wediya godak wenas
@asamajjathiya-8969
@asamajjathiya-8969 3 жыл бұрын
කාලෙකින් වැදගත් චරිතයක් ගෙනල්ලා respect roshan fernando 💜💜💜💜
@prasadedirisingha2179
@prasadedirisingha2179 3 жыл бұрын
රොෂාන් ප්‍රනාන්දු ඇත්තටම රටට රණ විරුවන්ට ගොඩාක් ආදරය කරන කලා කරුවෙක්,,ඔහුගේ සංගීත කන්ඩායම ශ්‍රි ලංකාවේ වගේම ලෝකයේ කුමන රටකට ගියත් පලමු සහ දෙවන ගීත ගායනය කරන්නේ රණ විරුවන්ට උපහාර ගීතයක්මයි ,,,මිනිසුන්ගේ සහ රණවිරුවන්ගේ සිතේ ගතේ මොරාල් එක හදපු තවත් වටිනා මනුෂ්‍යයෙක් රොෂාන් ,,,,,මට මතකයි රොෂාන් ඩුබායි නගරයේ පැවති ප්‍රශංගයකට පැමිණියා ගීත ගායනා කිරීමට පමණක්ම උදේ ශ්‍රි ලංකාවේන් පැමිණියා රාත්‍රී ප්‍රශංගයේ ගීත තුනක් හෝ හතරක් ගායනා කරලා නැවත් එදින රාත්‍රීයේ ශ්‍රි ලංකාව බලා ගමන් ගත්තා,,,
@travelwithsonsugirl4763
@travelwithsonsugirl4763 3 жыл бұрын
මගේ ජිවිතේ සංගිතේ දෙක එක පවුල එකෙන්ම මාර ෆිට් එකක් ආවා 😍🖤 රෝශාන් අයියා
@user-hm6lx4xo4k
@user-hm6lx4xo4k 3 жыл бұрын
රොෂාන් අයියෙ ඔයා ගොඩක් ආදර්ශයක් අපේ තරුණ පරපුරට 💖👌,,,,? ඒ වගේම දේශපාලනය නම් හොඳ දෙයක් නෙමේ ඒකෙන් ඔයාට පහර ගහන්න සමහරු බලං ඉන්නෙ ඉදිරියටම යන්න 💖න් සුභ පතනව බුදු සරනයි🙏 අයියෙ ඔයාට සහ පව්ලෙ සියලුම දෙනාටත්
@anncrish8105
@anncrish8105 Жыл бұрын
Roshan aiya wage hema pirimiyama hithanawanam genu ape jiwithe mita wada godak lassana wenna giya ... kese unath jayen jayama weewa Roshan aiyata 💪💪💪❤❤❤
@Rameshkanna2345
@Rameshkanna2345 3 жыл бұрын
ඔන්ලයින් ඉගෙන ගෙන විබාග ලියනවා=free 🔥 gahala යුද්ධයට yanawa wage 😂😂😂😂
@Ron-ug6en
@Ron-ug6en 3 жыл бұрын
😂😂
@shayamasamaranayake151
@shayamasamaranayake151 3 жыл бұрын
Anduwata kade giya .Minissunwa rawattuwa. Nathi bari minissunta naththatana na. Kade giya obalatanam nathiwenna deyak na. Edawela kanna bari vidihata minissu asarana una. Kalakarayo kalakarayinge kalawa karagena ennawanam hodai anduwata kade nogihin.
@pramodpriyanka1368
@pramodpriyanka1368 2 жыл бұрын
ඔහුගේ දේශපාලනය ඔහු කරාවි,ඔබගේ දේශපාලනය ඔබ කරන්න.ඔහුගේ ප්‍රතිපත්ති ඔහු ලග තිබේවි,ඔබගේ ප්‍රතිපත්ති ඔබ ලග තියා ගන්න.
@Rameshkanna2345
@Rameshkanna2345 2 жыл бұрын
@@pramodpriyanka1368 👍
@SLcomedytv2
@SLcomedytv2 3 жыл бұрын
ආඩම්බරෙන් ආසාවෙන් බැලුවා 🙏🙏🙏
@nadeekasurangi2922
@nadeekasurangi2922 3 жыл бұрын
Man asama charithayak....siya paulatama budu saranaiiii
@MariaMaria-es1pi
@MariaMaria-es1pi 3 жыл бұрын
hoda manussayek hama manussayekuta garu keerima uthum deyak 👍❤️
@banyanbanglow
@banyanbanglow 3 жыл бұрын
Thawa eka seryak trak eka..💚💚💚💚 . perada hadawa gia, ooya nisa handala traks walata wada 1000000000 gunayak lassanai... mul kake sindu okkma lassanaiiii...
@user-eq8bt7zs3e
@user-eq8bt7zs3e 3 жыл бұрын
ආදරෙයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@komaryy8820
@komaryy8820 3 жыл бұрын
Roshan ayya ♥️♥️♥️♥️♥️♥️ jaya wewa
@slmalindu9200
@slmalindu9200 2 жыл бұрын
නිහතමානි චරිතයක්.....❤❤👌
@sithra_kavi4277
@sithra_kavi4277 3 жыл бұрын
කෙලින් කියනවා respect
@kalpadeshan7230
@kalpadeshan7230 3 жыл бұрын
Harima sathutui oba gana. Welldone .............!!!!!
@Isuru_Dilshan3
@Isuru_Dilshan3 3 жыл бұрын
කැපිලා පේන්න ගිහින් පෙනිලා කැපෙන්න වෙනවා....... දවසේ කතාව ......❤️
@malingasandaruwan9859
@malingasandaruwan9859 3 жыл бұрын
එකඟයි ♥️🥀
@teklarajapaksha9965
@teklarajapaksha9965 3 жыл бұрын
Apa gama රොෂාන් අයියා ලස්සන ආදරණීය boru sobana නැති ගොඩාක් ආදරණීය paulak mama ගොඩාක් adarai jp
@a.dilshan2337
@a.dilshan2337 3 жыл бұрын
❤❤ කිව්වොත් කිවිව
@raviduprasanna6401
@raviduprasanna6401 3 жыл бұрын
හයියෝ පව් 😂😂😂 34:21
@singha4758
@singha4758 Жыл бұрын
ඔනම චරිතයක පැවැත්ම විනයයි 🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️
@rohanasenevirathna4137
@rohanasenevirathna4137 3 жыл бұрын
Respect roshan pranandhu🇱🇰♥️♥️♥️♥️🌾
Beautiful gymnastics 😍☺️
00:15
Lexa_Merin
Рет қаралды 12 МЛН
تجربة أغرب توصيلة شحن ضد القطع تماما
00:56
صدام العزي
Рет қаралды 57 МЛН
Clowns abuse children#Short #Officer Rabbit #angel
00:51
兔子警官
Рет қаралды 72 МЛН
පොලිසියේ සුදු පැල්ලම
1:19:38
ශේන් Zing මේන් දුම් ! | Upul Shantha Sannasgala
45:55
Upul Shantha Sannasgala
Рет қаралды 514 М.
Beautiful gymnastics 😍☺️
00:15
Lexa_Merin
Рет қаралды 12 МЛН