KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
විජයට වෙඩි තබා මැරූ ඝාතකයාගේ ඉරණම නුගේගොඩදී විසඳෙයි !
25:40
සමන් කුමාර ඝාතනය වසර 36කට පසු අලුත් වෙයි | WANESA TV
39:59
Sigma Kid Mistake #funny #sigma
00:17
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
00:42
It works #beatbox #tiktok
00:34
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
විජය කුමාරතුංග ඝාතනය ගැන නොවිසදුන අභිරහස | WANESA TV
Рет қаралды 450,780
Facebook
Twitter
Жүктеу
1
Жазылу 751 М.
WANESA TV
Күн бұрын
Пікірлер: 1 000
@kuwaitgold7788
3 жыл бұрын
මේවා අහනකොට කඳුළු වෙනවා රටේ අවාසනාවට ඔහු අපට අහිමි වුණා සදා අමරණීයයි 🙏🙏🙏🌷🙏🌷
@KumariSirilanka-co1zr
3 ай бұрын
ඇත්තටම ඹව් අපිට අහිමි උනා ඒ අභීත නායකයා
@upulnishansonglane9238
3 жыл бұрын
විජය ....... මගේ ප්‍රියතම රුව, ප්‍රියතම කටහඬ ❤
@janithdimantha5080
3 жыл бұрын
,ජිවත් වෙලා හිටියා නම් රටේම වාසනාව රටේ අවාසනාව තමයි කාලකන්නි එතුමා මරා දැම්මේ
@sriyanikariyawasam3446
3 жыл бұрын
සෙංං
@shamlaramya4886
3 жыл бұрын
🙏🙏 වැඩ සටහන ඉදිරිපත් කරන ඔබට පින් .විජය mathiduni ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා යළි අපි අතර ඉපදෙන්න .
@sherikacader3556
3 жыл бұрын
විජය කුමාරණතුංග සදා අමරණීයයි මොක් සුවය පතනවා ❤️
@nelumsadunika5306
3 жыл бұрын
රටේ අවාසනාවට උන දෙයක් කියලා අපේ දෙමව්පියෝ කියනවා එතකොට අපි ඉපදිලා නොහිටියත් කියන ප්‍රකාශ වලින් තේරෙනව ඒ මනුස්සය රටට උන්න සම්පතක් ❤️❤️❤️ ගොඩක් ස්තූති අයියෙ මේම කරන වැඩසටහනට
@hashinisewwandi1487
3 жыл бұрын
ඔබ ජීවත් වූ කාලයේ මා නොසිටියත් ,ඔබ තමයි මං කැමතිම කලාකරුවා .අනේ මන්දා ඔබතුමා අද හිටියනම් කියලා හිතෙන වාර අනන්තයි.❤
@nethzd
3 жыл бұрын
❤ exactly !! Matath esema hithenawa !!!
@santiss5347
3 жыл бұрын
අපේ ගමටත් ඇවිත් ගියේ ....රටේ ..දැල්වෙන්න තිබුන පහන නිව් ගියේ .😥😥😥😥😥නීවන් සුවය ලැබේවා එතුමාට
@madeeramadushanka5910
10 ай бұрын
Aththatama kochchra hoda manussayek da
@danu6521
3 жыл бұрын
බොහොම පින් ඔබ තුමා ට. මෙම තොරතුරු අපිත් එක්ක බෙදා ගන්නවට....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@amuthuweda8340
3 жыл бұрын
ආදරෙයි ඔබට .ඔහුගේ මතකයන් සදා රැදෙනු ඇත.මෙ වීඩියෝව ගොඩක් ලස්සනයි .තෙරුවන් සරණයි ජය වේවා
@donaldmunasinghe
3 жыл бұрын
ජීවිතේ. දැකපු. සුන්දරම. මිනිසා. ආදරෙයි. විජේ මැතිතුමනි
@ruvaniperera4303
3 жыл бұрын
බොහෝ වේදනාවන් කාලයත් සමඟ මැකී ගියත් ඔබේ ඝාතනය එදා වගේ ම අදටත් අපේ දෑස් කඳුළින් තෙත් කරනවා .
@kamalalekamge7134
2 жыл бұрын
කුහක දේශපාලනයට සම්බන්ධ නොවුවානම් විජයකුමාරතුංග ඒ සොදුරැ මිනිසා අදත් ජවතුන් අතර,,,,
@wasanawasana7251
3 жыл бұрын
අනේ මොනතරම් අමානුෂික විදිහටද දෙවියනේ මරලා දාලා තියෙන්නේ පවි ඇත්තටම ගොඩාක් ආදනිය මනුස්සයෙක් හොද වැඩදායි කෙනෙක් ආදරෙයි විජේ මහත්තයා නිවන් සුව පතනවා
@neranjabuddini8919
2 жыл бұрын
නිර්භීත නායකයෙක් සොදුරු මිනිසෙක් ආදරණීය කලාකාරයෙක් රටට අහිමි වූ වටිනා ජීවිතයක් ජනහිතකාමි නායකයෙක් ඔබතුමාට නිවන් සුව ලැබේවා
@sumithkumara5361
3 жыл бұрын
වේඩි තියාපු කාලකන්නියාට ශාප වේවා.
@maheshsampath738
3 жыл бұрын
Kauda wedi thibbe. Eya gana wistharayak dennako
@surangalakshan6603
3 жыл бұрын
Lionel..minihawa maruwa psse polissiyen
@sanjeewathushara4166
3 жыл бұрын
B
@sahanrukmal818
3 жыл бұрын
ඇත්තටම විජය මැරැවේ කවුද ?ඒ ගැන පුලුල් විග්‍රහයක් kzbin.info/www/bejne/gmqkoJaIidyUpKc
@tribelife7650
3 жыл бұрын
unwath rahasigatha gathana karala - gathanaya sambannda Paryeshana karapu police parikshakwa Almeda gollfeace ekedi gathanauna sakshi nethiwa Mohu kauda lewariawathe ewaribabage kumanthrana niyaya.
@anomakumari9877
3 жыл бұрын
මගේ පියතම නලුවා තම විජේකුමරතුංග අජරාම නිවන් සුවය ලැබේවා
@pathumkanchana2743
3 жыл бұрын
Video එකක් දානකන් මග බාලාගෙන ඉන්නේ... මෙ වගේ වැඩසටහන් දිගටම කරන්න අයියේ.. ගොඩක් වට්නවා❤️👍🙏
@wanesatv
3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏🙏
@sanjusanju-qy8oo
3 жыл бұрын
නිවන් සුවය ලැබේවා ඔබ තුමාට 🌹🌹🌹
@mayurigulavita3028
3 жыл бұрын
කෘතහස්ත කලාකරුවානණි, දේශ ප්‍රේමී ජන නායකයානණි ඔබට මොක් සුව 🙏
@chamarianushka9717
3 жыл бұрын
මුළුමහා ජනගගක් ආදරය කල ඒ ආදරණිය කලාකරවා ගායකයා ආදරණිය මනුස්සත්වයට අදටත් ගෞරව කරනවා ... ආදරෙයි ගොඩාක් ... අමාමහා නිවන් සැප ලැබෙිවා... නැවතත් අප අතරම ඉපදෙවා.... 🙏🙏🙏🙏😍😍
@rangaranga1775
3 жыл бұрын
කාලකන්නි බලු දේශපාලනයට සම්බන්ධ නොවුනා නම් මෙතුමා අදටත් ජීවතුන් 😥
@tribelife7650
3 жыл бұрын
sattelight know something never told anything ?
@samaniwarakapitiya3532
2 жыл бұрын
Sahathika aththa.
@Imsggyyg66
10 ай бұрын
Ou eka nam aththa deviyek wage manusseyk 😪❤
@madumadu6590
3 жыл бұрын
විජය කුමාරණතුන්ග ඔබ හරිම අහිංසක වැදගත් චරිතයක්.රටට අහිමි වීම දුකක් .ඔබට නිවන් සුව ලැබේවා.😥😥😥😥😥
@පූර්ණ
3 жыл бұрын
එදත් අඟහරුවාදා දවසක් ඊයෙත් අඟහරුවාදා දවසක්.ව්ජය ඔබ නැති අපෙ රට අද කපිතාන් නැති නැවක් වගෙ. ඔබතුමාට නිවන් සැප ලැබේවා.
@piyalsilva8566
3 жыл бұрын
Jvp heththage wada
@carlosperera8803
3 жыл бұрын
E KOSII7
@athukoralamaduri3507
10 ай бұрын
UNP kalakanni JR... Rnil... Premadasa... sakkilinge wedatamai. Un karala tawakenekuge agata damma. Kauru kalat karapu eunge paulpitin winasawenna one. Lassana rupe... Lassana katahada... Lassana ragapama... hitahoda awanka desapalanaya... duppatage hitawata... kiyanna waradak nh.
@nuwiapsara7076
3 жыл бұрын
එතුමාට නිවන් සුවය ප්‍රාර්ථනා කරනවා,මැඩම්ට ,දරු දෙදෙනාට ,නිදුක් නිරෝගි සුව වේවා !යහපත් සියලු පැතුම් සඵල වේවා !සුවපත් වේවා !!!
@ranjanithennakoon1772
3 жыл бұрын
විජය කුමරුනි ඹබ දේවියෙකි ජිවමාන දේව විමානයකි
@himalibalasooriya5557
3 жыл бұрын
කිසිදා අමතක නොවන, සදතනික මතකය.... සොදුරු මිනිසා.... අදටත් මේ රත්තරන් මනුෂ්‍යත්වය වෙනුවෙන් අපේ දෙනෙත් කදුලින් තෙත් වේ....❤️
@pardeeppardeep2618
2 жыл бұрын
Soduru kala karuwanani utum newan pura doratu viwara wawa 🙏🙏🙏🙏
@PavaniNew
10 ай бұрын
❤P😢q
@manoriperera793
3 жыл бұрын
අප අතර නැති වුණත් අදටත් සියලු හදවත් වල ඉන්න 😥ආදරණීය දැවන්තයා ♥️ විජය කුමාරතුංගයන් 🙏
@naena.3972
2 жыл бұрын
අද වගේ මතකයි, ඒ කරුම, දිනේ, මම අවුරුදු දෙකකට පස්සේ ලංකාවට ආවේ. කෑම මේසෙට ඉද ගත්තා විතරයි, මේ සෝචනීය, පුවත ට්ව් එකෙන් ඇහුවේ ලෝකයම කඩන්, වැටුනා වගේ දරාගන්න බැ මේ ටයිප් කරද්දී පවා කදුළු වලකන්න, බැ, ඒ උදාර මිනිසා අපිට නැති කරපු කාලකන්නි පවු කාරයා ඊට සම්බන්ද එවුන් සතර අවීචි මහා නිරයේ යන්න ඕනේ, අද මේවගේ දුෂ්ට දුෂණ, පාලකයෝ එතුමාගේ ඒක මයිල් ගහක් වටින්නේ නැ, සත්තයි එතුමා නැති වුනේ අපේ කරුමෙට, එතුමා අද දිවුය ලෝකේ ඇති, හිටියා නම්, අපේ රටේ දුප්පත් මිනිස්සු නැ, මම ඇස් දෙකින් දැක්ක රත්තරන් පාට, රත්තරන් හදවතක් හිම්, ඒ අසහාය නළුවා ආදරණීය මිනිසා, අනේ බුදුන් දැක, නිවන් දකිවා. 😭🙏🙏🙏🙏🙏🙏😭😭😭😭🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹. 😭
@kavisenanayaka1889
3 жыл бұрын
හිටියානම්.අද අපිට රජවරු වගේ ජිවත් වෙන්න තිබුනා.ඒක අපේ අවාසනාවන්ත කම.
@sudusudu6666
3 жыл бұрын
අපගේ හදවත් තුළ රැව් දුන් ප්‍රියතම ගායකයා හෝ නලුවා විය හැක එතුමා ට අමා මහ නිවන් සුවය පතන අතර එතුමාගේ කටහඬ තවත් අප අද තුළ පැතිරෙනු ඇත මෙය ඉදිරිපත් කළ ඔබතුමාටත් බැවින් ම ස්තුතිවන්ත වෙමු
@nilminidebatagahakotuwa9784
3 жыл бұрын
kzbin.info/door/IvBRfo-s3wssT-IznbFFzw
@Ravindra1975-w7d
3 жыл бұрын
අපේ රටේ අවාසනාවට අහිමි වුනු දුප්පත් මිනිසුන්ගේ දුක හදුනාගත් අති උතුම් මානව හිතවධි උත්තමයෙක්....... මතු සංසාරයේ මෙවන් අකල්මරණක් නොවේවා.......! විජය කුමාරතුංග මැතිදුනි ඔබගේ නාමය හා මතකයන් සදා අමරණීයයි........! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@vipulashantha3755
11 ай бұрын
රටේ මිනිස්සුනගෙ අවාසනාව වගේම, සට කපට රනල් ඇතුළු කාලකන්නි UNP නඩේ නිසා වෙච්ච දෙයක්.
@nuwiapsara7076
3 жыл бұрын
මැඩම් ,ඔබතුමිය,ඉවසීම ඇති වීර නායිකාවක් ,බුදු දහම අනුව ,අපි හැමෝම,මේ කර්ම චක්‍රයෙන් තමා ගේ වන්නේ ,නිවනින් සැනසෙන ,වැඩ පිළිවෙළේ ම ,යෙදෙමු මැඩම්,මගේ පියතුමා මේ කාලයේම ඝාතනය වුණා මා පැවිදි වුණා ,මම හිමිනමක් ,සසුනෙන් ජයගමු ,සැමට නිවන් සුව පතනෙමු බුදු සරණයි
@dayanirathnayake111
3 жыл бұрын
ඒ වගේ සුන්දර මිනිසෙක් කොහොමද මරා දැම්මෙ මිනිසුනේ....මේ පාපෙන් නුඹලාට කවදාවත් ගැලවීමක් නම් නැත...
@imiradananjaya3337
3 жыл бұрын
Marapu ekata shapa wewa
@deepanirenuka7136
3 жыл бұрын
සමනලයෙක්ට.වෙඩිතිබ්බා.තිරිසන්කාලකන්නියෙක්....ඌදැන්.අපායේ.සදහටම.විදවනවා.....
@දුමින්දවිජේරත්න
3 жыл бұрын
දකුණු ආසියාවේ ලස්සනම මිනිසා... ඒත් ඉතින් මැරෙන විදිහ අපිට තීරණය කරන්න බෑනේ..
@පූර්ණ
3 жыл бұрын
ආසියාවෙ නෙමෙයි මුළු ලෝකෙන්ම ලස්සන. විජය මොන පැත්තෙන් බැලුවත් ලස්සයි...පුදුම පිනක් ඒකනම්. ඒ වගෙ ලස්සන මනුස්සයෙක් අදවෙනකම් මමනම් දැකලා නැත.
@hashikaushalya8398
3 жыл бұрын
@@පූර්ණ එහෙම කියපු හේතුව මොකද්ද මමත් ආසම කෙනෙක් එත් ලස්සනම kena කිවේ ai හැම පැත්තෙන් ම
@පූර්ණ
3 жыл бұрын
@@hashikaushalya8398 විජයව මම එක පාරක් ලගටම දැකලා තියෙනවා අපෙ ගමට ආවා රාජගිරියට අම්මෝ රත්තරන් පාටයි විජයගෙ කොන්ඩය ව්ජය යන විදිහ කතාව හිනාව පුදුම ලස්සනක් එතුමා දිහා මොන පැත්තෙන් බැලූවත් ලස්සනයි..ඒ වගෙ ලස්සන වෙලා උපදින්න කරන්න ඕන පිංබුදුන් වහන්සෙ දේශනාකරලා තියෙනවා.විජය පෙර සංසාරේ පුදුමවිදිහට පිංකරපු මනුස්සයෙක්.
@drered7218
3 жыл бұрын
එක අරි විජය වගේ මූණ එඩ රුව තියන උගාක් අය ඉන්නවා මේ රටේ
@ireshashamali6071
2 жыл бұрын
@@පූර්ණ විජයට තිබ්බෙ රන්ජන් රාමනායක වගේ දාපු කොන්ඩයක් නෙමේද.
@nalijay9461
10 ай бұрын
මාරම දුකයි අනේ😭😭😭 ඒ රූපය ඒ කටහඬ කොච්චර ලස්සන ද.. ❤❤ කොහොම වෙඩි තිබ්බද දෙයියනේ 😭😭 ආයේ ඒ වගේ කෙනෙක් කවදාවත් බිහිවෙන්නේ නෑ😢😢 ආදරණීය විජය මහතාණෙනි ඔබතුමාට නිවන් සුව ලැබේවා !! 🙏🙏😭❤❤ එතුමාගේ වටිනා ජීවිතය අහිමි කළ කාළකණ්ණි පව්කාරයන්ට ජාති ජාතිත් පඩිසන් දෙන්න ඕන ..මූසලයෝ
@ireshaherath5635
Жыл бұрын
මට වරමක් ලැබිලා ආයෙත් ගෙනත් දෙන්න ඕනි කවුද ඇහුවොත් ඉල්ලන්නෙ අපේ විජේ කුමාරතුංගයන්😢😢😢😢♥️♥️♥️
@jenniepe4084
3 жыл бұрын
අපේ හදවතේ ගැඹුරුම ස්ථානයේ සිටි කලාකරුවා.. නිවන් සුව ලැබේවා...
@aracha2994
3 жыл бұрын
ඇත්තමයි....ඔව්,
@dda711
3 жыл бұрын
qaruwa obathumage vibiyo ekk ena thuru maga balaa sitimi buqu saranai
@malimali6694
3 жыл бұрын
එදා වගේම අදත් මතුවටත් හිතට දරා ගන්න බැරි වෙිදනාවක් තියෙනව නමි ඒ ආදර විජය අපිට අහිමි උන දවස එතුමට කල අපරාදේ ජාති ජාතිත් ශාප වෙිවා 💕💕💕💕💕විජය💕💕💕💖💖💕💕💕
@ruwankasthuri6036
3 жыл бұрын
විජය කුමාරතුංග කලාකරුවනනි ඔබට නිවන්සුව ලැබේවා
@bluesky1042
3 жыл бұрын
විජය මම දැකල තියෙනවා මම ගොඩක් පොඩී , රත්තරන් පාට උස කෙනෙක් මට මතකයි
@sumithkumara5361
3 жыл бұрын
රටක් වසග කල දායාබර කලාකරුවාණේනි ඔබට නිවන් සුව ලැබේවා
@ivonroyal5240
3 жыл бұрын
අපේ හදවතේ කිසිදා නොමැකෙන .සොදුරු ..මිනිසා...අද .නැහැ ....අපේ අවාසනාව..රටේ අවාසනාවකට .එතුමා මරා දැම්මේ ..මොක්.සුව.අත්වේවා .ජේසු පිහිටයි .🙏🙏🙏🙏🙏😥
@برينكابرينكا-ح5خ
9 ай бұрын
නිවන් සුව ලැබේවා😂😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😮😮😮
@mudithabandara8575
Жыл бұрын
වැදගත් වැඩසටහනක් මේක🙏🙏
@nikithaperera4805
3 жыл бұрын
විජය සදා අමරණීයයි. අදටත් හෙටටත් ප්‍රියතම නළුවා ඔබයි.
@shanthrikacool4153
3 жыл бұрын
අනේ අපි ගොඩක් ආදරෙයි විජයට..
@aracha2994
3 жыл бұрын
දුකයි ගොඩාක්...................
@sapthakijayawardena44
2 жыл бұрын
විජේ මැරෙනකොට මටත් හරියටම මාස 03 ක් වත් නෑ...ඒත් මන් අදටත් අදහන චරිතයක්. ඒ රූපේ , ඒ කටහඬ මගේ හිතේ අදටත් දෝංකාර දෙනවා...කවුරු මොනවා කරත් මිනිස්සුන්ගේ හිත්වලින් මකන්න විජේව මරපු කාලකණ්ණින්ට බැරි වුණා...ඔබේ නාමය සදා කාලිකාලිකව වැජඹේවා!!!!
@shanthrikacool4153
3 жыл бұрын
ඔබ තුමාට නිවන් සුව ලැබේවා
@අම්මාසදකි-ච3ළ
3 жыл бұрын
,,,මදපවනේ රැදි විලසේ,,, ,,,හඩ තාම ඇසේ ඔබගේ ,,, 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@srimamangalika9684
3 жыл бұрын
අද නැ ඒ හඩ අද නැ ඒ රුව මනසින් අප එය දැක ගන්නෙ
@අම්මාසදකි-ච3ළ
3 жыл бұрын
@@srimamangalika9684 😥😥😥👌
@අම්මාසදකි-ච3ළ
3 жыл бұрын
කවදාවත් ජීවමානව ඉද්දි tv එකෙන් වත් දැකලා නැහැ විජේකුමාරතුංග මහත්මයා ගාතනය වෙද්දි අපි ගොඩක්ම පුංචියි, ඒත් අපේ තාත්තගෙ වීරයා නිතරම බැලුවා චිත්‍රපට ,සිංදු ඇහුවා ,ඒකෙන්ම මාත් මගෙ ජීවිතේ ආදරේ කරපු ආසම නලුවා උනේ ජීවතුන් අතර නැති විජේකුමාරතුංග මහත්මයා තමයි තාමත් මම බලනවා ඒ පැරැණි ශෝ, ගොඩක් දුකයි අවුරුදු 33, උනත් ඇස් වලින් කදුළු එනවා ,, එතුමාට නිර්වාන සම්පත්තිය ලැබේවා ,,🙏🙏🙏,,, මෙම වීඩියෝ එක අපිට ගෙනාපු ඔබට බොහෝම ස්තුතියි ,,,ගොඩක් අය බලන් හිටපු වීඩියෝ එකක් ❤👍❤👍😍
@wanesatv
3 жыл бұрын
thanx 🙏🙏🙏🙏
@අම්මාසදකි-ච3ළ
3 жыл бұрын
@Professional all killer 😥😥😥
@shanthrikacool4153
3 жыл бұрын
අපිට මෙතුමාව මතක් වෙද්දී තාමත් ඇඩෙනවා.. 😢😢
@nilminidebatagahakotuwa9784
3 жыл бұрын
kzbin.info/door/IvBRfo-s3wssT-IznbFFzw
@yesithgithnuka2686
3 жыл бұрын
Aniwa
@samaniwarakapitiya3532
2 жыл бұрын
Me aparade karapu eka Kalpayak nirayata vatenava.👁👁👁👁👁👁👁👁👁👁
@anandakariyawasam8806
Жыл бұрын
@@samaniwarakapitiya3532 Balla amar wediyedi maruna.
@deepthifernando2219
3 жыл бұрын
මං එතකොට හරි පොඩියි...මට මතකයි අපේ අම්මී ඇවිත් විජේ අංකල්ට වෙඩි තියලනේ කියලා කියනව.....මං කෑ ගහලා ඇඩුවා එදා අපේ ගෙදරම මල ගෙයක් වගේ....මොකද විජේ අංකල් කියන්නේ ඒ දවස් වල අපේ වීරයා...එයාගේ ෆිල්ම් එකක්වත් අපි මග අරින්නේ නැතිව බලලා තියනවා.....මං චූටී කාලේ එයා වගේ රගපාලා පෙන්නනවා මං......අපේ ගෙදර අය එයාව දැකලා තියනවලු රත්තරං පාටයිලූ එයා.....අනේ ඒ මූණ බලාගෙන කොහොම මැරුවද😔😔😔😔ස්තූතියි ඔබට ....🙏🏼🙏🏼 එතුමාගේ අහිමිවීම අපේ රටේ අවාසනාව...😢😢
@rasikadib5549
3 жыл бұрын
664
@deepthifernando2219
3 жыл бұрын
@@rasikadib5549 ????
@RaniRani-dj8ou
3 жыл бұрын
අමරණීය නාමය විජේ...🙏🙏🙏❤❤❤
@hirunikarajasekara3620
3 жыл бұрын
ඒ කාලෙ අපි පොඩි වුනත් අපිටත් පුදුම දුකක් වෙිදනාවක් දැනුනා.අද හිටියානමි අපේ රට ගැන කියන්න වචන නැ.රටට ආදරේ කරන මිනිසුන් ජීවත් වෙන්නේ නැ.ඒක අපේ අවාසනාව.ස්තුතියි මල්ලියෝ මෙි කතාව ගෙනාවට.හැමදාම වගේ හොද දෙයක් කරන අපි හැමදාම ආදරෙයි ❤️❤️❤️❤️
@Girls-Craftsツ
3 жыл бұрын
අනෙ මොක් සුව අපෙ හද තුල සදා අමරණීය...මැතිදුනී ඔබට 😓❤️
@karaokeshen99
3 жыл бұрын
නම විජය නොවෙන්න අදටත් ඉන්න තිබ්බා ඔහු....😔
@shiranmadhushanka9825
3 жыл бұрын
ඔව්..උබත් ඒ කතාව දන්නො ඒනම්?.
@karaokeshen99
3 жыл бұрын
@@shiranmadhushanka9825 ow yalu
@shiranmadhushanka9825
3 жыл бұрын
@@karaokeshen99 ඒ නිසා තවත් සම්පතක් රටට නැති උනා බං..😥😥😥
@hasithjayarathne3660
2 жыл бұрын
විජේවීර, විජේවර්ධන , විජය ... අන්තිමට විජේතුංග
@aloka7431
3 жыл бұрын
විජේ කුමාරතංග මහතා මගේ හිතේ ඉන්න වීරයෙක් ඔහුට අාදරය කරන ගරුකරන අය ලයික් කරගෙන යන්න අමතක නොකරන්න👍❤❤❤❤❤❤
@sanjayadinusha8252
3 жыл бұрын
මෑත සිංහලයේ බිහිවුණු ප්රතාපවත්ම, ආකර්ෂණීයම, සුන්දරම, මානුෂිකම, උදාරතම, ලස්සනම, කඩවසම්ම, අවංකම මනුෂ්‍යයා ඔහුයි..... තම මවට, දරුවන්ට, බිරිඳට පණ වගේ ආදරේ කරපු, ඒ ආදරේම මුලු මහත් මනුස්ස සංහතියටම පුද කරපු උත්තම ගණයේ පුරුෂයෙක්.... චිත්‍රපටයක් වැඩ කරද්දි තමන්ට දවල්ට කන්න දුන්නු කෑම වේල තමා වෙත ආපු හිඟන්නෙකුට දීලා, ළඟ තිබුණු ටැප් එකෙන් වතුර උගුරක් බීලා ඇස් පුන්චි කරලා හිනා වෙලා රඟපෑම් කටයුතු වලට ගියාලු.... ඔබ සිතන්න, එවන් මිනිසෙකු දෙවියකු නොවේද කියා.... (මේ සියලු තොරතුරු මම කීවේ දැකලා නෙවෙයි.... පැරණි පුවත් පත් විස්තර වලින්) .... ඉතින් කියන්න ගොඩක් දේවල්... කොහොම වුනත් ඒ ඝාතකයින්ට යන්න අපායක් මේ සක්වල නම් නෑ..... ඔහුව කිසිදා නොදැකපු අපි වර්තමානයේ දකින, අහන දේකින්, ඒ ලස්සන සිනහවට , අත් නොවිඳි මනුස්සකමට මෙතරම් ප්‍රිය කරන්නේ ඇයි?.... වෙනස tv, ඒ වගේම මෙවර ඔබ ඉදිරිපත් කල මේ වීඩියෝ එක ජනප්‍රියම වීඩියෝව වේවි........
@wanesatv
3 жыл бұрын
❤️❤️🤙❤️🙏🙏🙏🙏
@sewangalaapi7788
3 жыл бұрын
දගගෙයි දඩුවම් සියුමැලි වැඩි නමි අලුගොසුවනේ අප එල්ලාපන්.........
@damayanthgeetha3185
3 жыл бұрын
ඕක මිනිමරු පේමදාසගෙ සැලසුමක් ඌට ජනාධිපති වෙන්න ඕන නිසා කරේ රටම ආදරේ කල විජේ නිවන් සුව ලැබේවා
@kumarikanchana708
3 жыл бұрын
ඒක වෙන්න පුළුවන්,
@zeenesa7134
3 жыл бұрын
අන්තීමට ඌටත් ඒ ඉරණමම අයිති වුණා.
@damayanthgeetha3185
3 жыл бұрын
@@zeenesa7134 දිඨ්ටධම්ම වේදිය පඩිසන් දුන්නා
@silentkiller4009
3 жыл бұрын
Ow
@susajeegamini3803
3 жыл бұрын
Rasthiyadu karayo rate nayakayek unama Wenna dewal
@pdoha1884
3 жыл бұрын
අපේ හදවතේ සිහින කුමරා ..විජය ..ගාතනය කරපු එකාගෙ පව්ල් වලටත් හෙන ගහනවා....විජය ඔබට අමා මහා නිවන් සුව ලැබේවා
@kavinadanadeekailangage8627
3 жыл бұрын
Sada නොමැකෙන ආදරණීය විජේ මහත්තයා ❤❤❤❤
@supembara_jothi_page
3 жыл бұрын
මෙි රත්තරං මනුස්සයා නැති කරපු අයගෙ සොහොනටත් හෙන වදිනවා.
@maduwanthaprabash3698
3 жыл бұрын
ඔබගේ වැඩසටහන ගොඩක් .හොදින් කරනව .ඉදිරියට තවත් හොදින් නිර්මාණය කරන්න ශක්තිය ලැබේවා
@wanesatv
3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏🙏
@ashengimalka3985
3 жыл бұрын
මිනිස්සු මෙච්චර කුරිරු උනෙ ඇයි . ලංකාව අද පිරිහිලා තියෙන්නේ මේ වගේ වටින මිනිස්සු අහිමි කරගත්තු හින්දා. 😢
@tombo77165
2 жыл бұрын
jvp
@athukoralamaduri3507
10 ай бұрын
Jvp newei harako UNP JR... RANIL... R PREMADASA... Hodata hoyala balapan.
@viranchanura3834
3 жыл бұрын
නිවන් සුව ලැබේවා හිතාදරණීය නායකයාණෙනි
@waninduhasarangadesilva4926
3 жыл бұрын
අලුත් පරම්පරාවට දැන ගන්න මේ වගේ හොද දේවල් කරනවට අයියාට පින්.
@piumiishara5134
3 жыл бұрын
ගොඩාක් ස්තුතියි . විජේ මහත්තයා ගැන කිවුවට
@wanesatv
3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@nilminikumari9012
3 жыл бұрын
ආදරනීය නලුවෙක්.ඔහු නැති ෆිල්ම් එකක් වැඩක් නෑ ❤️❤️
@kanchanadombagolle9768
3 жыл бұрын
Obathuma apen sapugannakota apita nodanunath dan obathumage aduwa hodin danenawa...😢😢😢
@සිල්වියාකාන්ති
2 жыл бұрын
👍👍👍👍👍👍 ගොබ්බයො ඉන්නෙ දැන්
@suneelruparupa656
3 жыл бұрын
ස්තුතියි ඔබතුමාට බුදුසරනයි
@kusumlathawejesinha1647
3 жыл бұрын
ජනාධිපතිවරනයට නොඉල්ලුවනම් අදත් ජීවතුන් අතර.අර ස්වාමීන් වහන්සේ කෙනෙක් ජනාධිපතිවරනයට ඉල්ලන්න ගිහින් එයාවත් මැරුවනෙ.හොද නිහතමානී නළුවෙක්.පව්.ඔබට ස්තූතියි මල්ලි 🙏🙏😪😪😪😪
@nilminikumari9012
3 жыл бұрын
මියැදුනත් විජේ කුමාරතුංගයන් අපේ හදවත් තුල සදා අමරණීයයි. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@HarshaniPerera-e8f
10 ай бұрын
අනේ අදටත් හිටියනම් අපි කොයි තරම් වාසනා වන්තද.හැම ආත්මයකම අප අතරම ඉපදේවා.✝️✝️✝️☸️☸️
@pardeeppardeep2618
9 ай бұрын
Harshani Kohomada oyata Yalu wa eten 🌹🌹🌹
@shanikakumari7852
2 жыл бұрын
පුදුම වේදනාවක් දැනුනෙ නිවන්සුව ලැබේවා විජය කුමරුනෙ 😭❤🙏
@himalibalasooriya5557
3 жыл бұрын
විජය කුමාරතුංග මහතා ජනාධිපති වුනා නම් අදටත් රටේ ජනාධිපති ඔහුයි. කුහක දේශපාලනයේ බියගුල්ලන්ගේ, අලුගෝසුවන් හේතුවෙන් ඔහුට ජිවිත රග මඩලට සමු දිමට සිදු විය.
@pardeeppardeep2618
2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@k.g.c.karunathilaka9781
3 жыл бұрын
කුමාරතුංග මැතිදුනි ,ඔබේ මානුෂීය ගුණාංග සදා අමරනීයයි මෙවන් විපතක් සසරේ කිසිදා නොවේවා.
@indikasuranga7436
3 жыл бұрын
හදවනේ නායකයා ඔබයී තුමනී නිවන් සුව
@sameerachammi5080
3 жыл бұрын
සජිත් ගෙ තාත්තා ගෙ තවත් ජනතා සේවයක්..
@srimamangalika9684
3 жыл бұрын
ඔව්, බලල්ලු ලවා කොස් ඇට බෑව පේමෙ අවු 17 බලෙන් ගෙනියපු පාලනයක්
@raminikhasturi7460
3 жыл бұрын
Pemadasaya dan apaye thaththai puthi akai
@nadeeshasamarathunga6099
3 ай бұрын
විජයව මරලා ඔවුන් ඔහුව අමරණීය කළා.. අපි ඉපදෙනකොටත් එතුමා මියගිහින්... ඒත් අපිත් එතුමාට හදවතින්ම ආදරේ කරනවා..... අනේ එතුමා හිටියා නම් කියලා හිතෙනවා...මං එක දෙයක් දන්නවා කවදහරි අපේ දරුවොත් එතුමා ගැන කතා කරයි❤️❤️❤️
@monikarathnayaka5374
3 жыл бұрын
දර්ශනයකින් ඈත් වෙන සමහර දේවල්,, මතකයෙන් නම් ඈත් වෙන්නේ නැහැ,,,, ඒ තරමට මේ සුන්දර මිනිසා අපගේ මතකයන් තුල ජිවත් වෙනවා,,, ප්රිඩීත මිනිසුන් වෙනුවෙන් පෙරට අඩිය තියපු ඒ සුන්දර මිනිසාගේ ජිවත් වීමේ අයිතිය උදුරා නොගත්තා නම්,,, අද ඔහු අපේ ජනාදිපති,,,,,
@piyarathnawalikanna1632
3 жыл бұрын
ආදරණීය නායකයානනී ඔබ නැවත අප අතරම යලි"ඉපදේවා"
@dilhansilva7464
3 жыл бұрын
Ane piyaratne mahaththayo sinhala wage jara minisun enna rataka aye nam mewage rattaran mahatmayek epa denna epa kiyala man kiyanawa, aye epadenna one wena rataka, mokada achchara Lassana ahinsaka munak nathi kare sinhala thirisan jara ballek ne
@LP-mq8ny
3 жыл бұрын
රටේ අවාසනාවන්ත කම විජය වගේ මානව හිතවාදී මිනිසෙකු අහිමි වීම ♥️
@sakunthalawickkramaarachch2698
3 жыл бұрын
රැකගත් ගරුත්වය හැමවිට සිහල බිමේ.. ඔබසැගවුනා අද නොපෙනෙන තැනක ඉමේ.. පොදුවේ හැමෝටම මිස ඔබ දිනුව බිමේ.. පාඩුව දැනෙන්නේ එක මිනිහෙකුට නොවේ..මට අදවගේ මතකයි මේ කවිය එදා කවිකොලයක ගහලා තිබුනා.තිරයේ පෙම්වතා දරු දෙදෙනෙකුගේ පියා.... විමසයි සරසවිය කෝ අද කොහිද කියා. මෙහෙම කවියකුත් තිබුනා .
@don7574
3 жыл бұрын
ඒ කාලේ හිටපු ආණ්ඩුව මිනී මරලා ඒ චෝදනා JVP ගිණුමට බැර කළා , සමහර විට මේකත් එහෙම වෙන්න පුලුවන් මොකද විජයගේ මරණයෙන් වාසියක් උනා නම් උනේ ප්‍රේමදාසට මිසක් වෙන කාටවත් නෙමෙයි
@hashikaushalya8398
3 жыл бұрын
උන් තමයි kale
@asithasampath6579
3 жыл бұрын
අන්න හරි 😣
@priyanthaperera7965
3 жыл бұрын
unp 😪😪😪
@shiranmadhushanka9825
3 жыл бұрын
ඌ තමයි .. 😕 ගස් බල්ලා..
@chathuramihiranabeysekara4510
2 жыл бұрын
@@hashikaushalya8398 ගාමිණි ලොකුගේගෙ තුවක්කුව නේ..
@lasindugihan4062
2 жыл бұрын
2000න් පස්සෙ ඉපදුනත් අදටත් මන් ආසම නලුවා.කලු සුදු ෆිල්ම් බලනවා අදටත් විජේට තීන ආදරේට
@dallcreations4298
Жыл бұрын
ඔව් මාත් ආසාවෙන් බලනවා.
@Imsggyyg66
10 ай бұрын
Apith bro vijaya sirta asai hamadama ❤❤❤
@RaniMis-q9l
9 ай бұрын
😢😢😢😢😢😢😢😢😢❤ 😢 @@dallcreations4298
@HasthiSurakum
27 күн бұрын
ඇත්තටම මමත් ❤
@samidiruwanima4218
19 күн бұрын
mamath, mn asama naluwa ❤❤❤❤❤❤
@hirushatharuka3849
3 жыл бұрын
හොද වැඩක් අයියෙ ඔයගෙ විඩියො වලින් ගොඩක් දෙවල් දැන ගත්තා තව මෙ වගෙ විඩියො ඔන
@jothi_chaminda
Жыл бұрын
අපි මැරෙන තුරු ඔබ අපේ හදවතේ..
@samanthirusinha45
3 жыл бұрын
විජය කුමාරතුංග යන නම සදා අමරනියයි ...❤️❤️❤️ නිවන් සුව ලැබෙිවා...!!!
@siriyawathidasilwasiriyawa7561
3 жыл бұрын
මට මතකයි අපේ පාසල ලග පන්සලට අාවා .එතකොට අපි පොඩි ළමයි. විජය එනවා කිවුවහම අපි දුවලා ගිහින් බලන් හිටියා. අපේ දිහාබලබල හිනාවෙවී පන්සලටගියා. හරිම ලස්සනයි .තොල් රතුමරතුයි . ඔබට අජරාමර නිවන්සුව ලැබේවා .
@buddikamaduvanthi4840
2 жыл бұрын
දරාගන්න බැරි තරම් ලොකූ දුකක් තියෙන්නෙ. කියන්න තේරෙන්නෙ නෑ දැනෙන ඒ දුක. මතක් වෙනකොටත් අදටත් වේදනයි. 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
@තරූමංසල
3 жыл бұрын
සදා නොමැකෙන මතකයක් ඉතිරි කරලා ඔබ අපෙන් සදහටම වෙන් උනා උතුම් මිනිසත් බව ලැබු ඔබ අපේ රටේ කප් රුකක් ඔබට අජරාමර නිවන් සුව ලැබේවා 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
@suga3572
3 жыл бұрын
මම සීදුවෙ නගර සභාව පිටිපස්සෙ බොඩිම ඒ බෝඩිමේ අයියත් අක්කත් පොටො ගහාල තියෙනවා මම දැක්කා.....ඒ කට්ටිය කියන්නෙ දුප්පත් අයට ගොඩක් ආදරේ කරපු කෙනෙක්ලු ඒ අය අදටත් කම්පා වෙනවා....
@anushkagihan1038
3 жыл бұрын
ඒ කාලයේ ජීවත්ව නොසිටියත් අදටත් අහන විට බොහොම සංවේදී කතාවක්.එදත් අදත් හෙටත් ඉතිහාසයේ බිහි වූ සුන්දර ම මිනිසාගේ ඝාතනය.😭😭😭
@KarunaDaya
Ай бұрын
මම ආදරේ කරානම් නලුවෙකුට ඒ තමයි විජය කුමාරතුංග මහතා ඔබ තුමා අමාමහ නිවනින් සැනසීම ලැබේවා
@ajanthaadikari6160
3 жыл бұрын
හිතක් පපුවක් නැති කාලකණ්ණි එදත් හිටියා අදත් ඉන්නව . විජෙ ඔබ අපෙ රට දෙස බලන් ඉන්නව නම් . රට කන පාපතරයන්ට දඩුවම් දෙන්න 💐💐💐
@wasanthawickrama7834
2 жыл бұрын
මෙන්න ජනතාවගේ දුකහදුනන නිහතමානි කලාකරැවෙක් උතුමි වු දේශපාලනඤයෙක් දැන් ඉන්න කාලක්නි වගේද මැරැනත් ජනතාව එදා වගේම තාමත් අාදරෙයි ඔබතුමාට නිවන් සැපලැබෙිවා
@jayavidesilva6289
3 жыл бұрын
විජයට bodyguard කෙනෙක් තියා ගන්න කියල කියුවට කවදාවත් ඒ දේට විජය කැමති වෙලා නෑ. ( මට කවුරුවත් කරදරයක් කරන එකක් නෑ කියන මතේ ඔහු තදින් විශ්වාස කල කෙනෙක්. )
@raymondbasil6691
3 жыл бұрын
සක්කිලියෙක් තමා මේ මනුෂ්‍යත්වයේ මිනියාට වෙඩ් තියනේ පව් මේරටක් වට්න මිනියා 😭😭👑👑👑
25:40
විජයට වෙඩි තබා මැරූ ඝාතකයාගේ ඉරණම නුගේගොඩදී විසඳෙයි !
Harindra Jayalal
Рет қаралды 1,4 МЛН
39:59
සමන් කුමාර ඝාතනය වසර 36කට පසු අලුත් වෙයි | WANESA TV
WANESA TV
Рет қаралды 1,1 МЛН
00:17
Sigma Kid Mistake #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
00:42
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
Daniel LaBelle
Рет қаралды 150 МЛН
00:34
It works #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 41 МЛН
00:21
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
Two More French
Рет қаралды 42 МЛН
31:06
ප්‍රේමදාස ඝාතනයේ අතිසංවේදීම ඡායාරූපය| අද වෙනකං මම මේක කාටවත් පෙන්නුවෙ නෑ|
Harindra Jayalal
Рет қаралды 1,8 МЛН
58:26
ගෝනවල සුනිල්ගේ ඉරණම තීන්දු වූ හැටි | WANESA TV
WANESA TV
Рет қаралды 808 М.
1:16:13
ප්රභාගේ ඔලුවේ නිල්පාට ලේන්සුව බැන්දේ මම, සුජිත් විතාන පතිරණ | WANESA TV
WANESA TV
Рет қаралды 1,3 МЛН
39:51
නමගිය අපරාධකාරයින්ගෙ ලයිස්තුවෙ හතරවෙනියට ඉන්නෙ මමI කලු පාලමෙන් පැනලා මැරෙන්න යද්දි මාව බේරගත්තෙ සේකර
Harindra Jayalal
Рет қаралды 665 М.
25:23
කොබෙයිගනේ අවුරුදු කුමාරිය ඝාතනයේ ඇත්තම කතාව | WANESA TV
WANESA TV
Рет қаралды 812 М.
53:22
උන් ටෝච් ගසා කැලෑව මැද මා සෙව්වා කුඩු වූ අතත් උස්සාගෙන මම පැන්නා | WANESA TV පොලිසියේ 600ක් ඝාතනය
WANESA TV
Рет қаралды 768 М.
25:06
මම මහත්තය කාර් එකේ දාගෙන කෑගහගෙන හොස්පිටල් එකට ගියා. - විජය කුමාරතුංග ගේ රියදුරු
FOUR BY FOUR
Рет қаралды 491 М.
9:50
විජය කුමාරතුංග ඝාතනය කල පුද්ගලයාගේ කතාව | Lionel Ranasinghe #sinhadhanuma #sinhapawla
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 169 М.
13:13
විජය මැරෙන්න දවසකට කලින් පොඩි අක්කට කිව්ව පුදුම කතාව #අසංග_live #asangakarunarathne
Asanga Live
Рет қаралды 179 М.
40:09
මනම්පේරී ඝාතනය ගැන ඇසදුටුවන් කතාකරයි | WANESA TV
WANESA TV
Рет қаралды 1,3 МЛН
00:17
Sigma Kid Mistake #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 30 МЛН