No video

ප්‍රභාකරන්ව මරන්න ගිහින් මම සුපිරි කෝටිපතියෙක් වුණා|ආයුධ හොයාගත්තෙ නේවි එකේ අවි ගබඩාව කඩලා..

  Рет қаралды 810,149

Harindra Jayalal

Harindra Jayalal

Күн бұрын

ලංකාවේ වැඩිම බස්‍ රථ සංඛ්‍යාව හිමි ,දකුණු ආසියාවේ උසම බුදු පිළිමය දැයට දායාද කළ කෝටිපති ව්‍යවසායකයාගේ ජීවිත කතාව |ජගත් විතාන |Jagath Withana
#jagathWithana#EththaPettha#kalutara#

Пікірлер: 1 200
@kvvidanalagevidanalage8614
@kvvidanalagevidanalage8614 4 жыл бұрын
ආසියාවේ උසම පිළිමය ඇතුළු පූජණීය ස්ථාන සාදා පූජා කල ඔබට නිවන් දකිනා ජාති දක්වාම ඒ පින් හේතු වාසනා වේවා ....තෙරුවන් සරණයි
@priyangiperera495
@priyangiperera495 2 жыл бұрын
Etti
@premiervisualizationhousep245
@premiervisualizationhousep245 2 жыл бұрын
kzbin.info/door/j8tPuMhEja7ogsdRKI3xZA
@nalinrajapakse1523
@nalinrajapakse1523 2 жыл бұрын
Budusaranai
@raviduhansana2439
@raviduhansana2439 2 жыл бұрын
@@priyangiperera495l
@padmachandra2430
@padmachandra2430 2 жыл бұрын
Demawpiyanta salakuwa obawani uthu miniseku gana asanta labeema wasanawak.obe diyunuwè maga ekai .
@thanujakumari5844
@thanujakumari5844 3 жыл бұрын
තම පියාගේ උතුම් ආදරය සිහිකර කරන ගායනයේදි ඔහුගේ හැඟීම්බර බව අපගේ දෙනෙත් වලටත් කදුලක් එක් කරයි. ආදර්ශවත් මිනිසෙක්.ස්තුතියි හරේන්දු
@premiervisualizationhousep245
@premiervisualizationhousep245 2 жыл бұрын
kzbin.info/door/j8tPuMhEja7ogsdRKI3xZA
@beautyoftheworld3314
@beautyoftheworld3314 4 жыл бұрын
ඔබතුමාට බොහෝම පිං , ඒ දකුණු ආසියාවේ විශාලතම පිලිමය සැදුවට !!
@anurakumara8593
@anurakumara8593 4 жыл бұрын
KOTI NAWAYAK VIYADAM KARALA VESSATA THEMENA AWWATA VELENA PILIMAYAK HADANAWATA WADA PINAK NEDA BUDHUNGE NAMAYEN INNAHITINNA GEYAK NETHI DHUPPATHUNTA GEYAK DHORAK HADADEEMA.
@isurumaduwantha983
@isurumaduwantha983 2 жыл бұрын
@@anurakumara8593 l
@Thiththaieththa
@Thiththaieththa 2 жыл бұрын
@@anurakumara8593 ඇයි දුප්පත් මිනිස්සුන්ට ගෙවල්....ඒ මිනිස්සු දැන ගන්න ඔනි දුප්පත් කමින් මිදෙන්න....අනික බුද්දාගමට දෙයක් කරනව කියන්නෙ ඒක කොයි තරම් වටිනවද???ආගමේ ඉදිරි අනාගතයට කොච්චර හොදද
@lahirusampath8982
@lahirusampath8982 Жыл бұрын
@@anurakumara8593 e salli kageda.hamba kale kawuda.
@lakeezone5906
@lakeezone5906 Жыл бұрын
​@@anurakumara8593 මේ මනුස්සයත් පහලම ඉදල උඩට ආපු මනුස්සයෙක්. දුප්පත් මිනිස්සුන්ට ජොබ් දීල තියෙන්නෙ ඒ මිනිස්සුන්ට නැගී සිටින්න. අපේ ලංකාවෙ වෙලා තියෙන්නෙ හැමෝම බලාගෙන ඉන්නෙ නිකන් දෙනකම්.
@hudsonanuhas3968
@hudsonanuhas3968 4 жыл бұрын
රටට ජාතියට සම්බුද්ධ සාසනයට ආදරෙ ණය නැති වටිනා මිනිස්සු නාවික හමුදාවට බැඳී රටට ජාතියට හදවතින්ම සේවය කරලා ada ලංකාවේ කෝටිපතියන් අතරින් කෙනෙක් ඔබ තුමාට ජය වේවා මට ආඩම්බරයකි පෞද්ගලිකව නාවික හමුදාවේ සේවය කරපු නිසා සියලු දෙනාට හොඳම ආදර්ශයක් ඔබ තුමා.. 🙏❤️🙏 තෙරුවන් සරණයි
@sandunthushara762
@sandunthushara762 4 жыл бұрын
ඔක්කොමත් හරි. අර ආමරිය කඩන් ටීම් එකත් එක්ක ගිය ගමන ඇහුවමනම් ගොඩක් ආදරේ හිතුන සර්. ඒවගේම පියගුන ගීතය ගායනය කරද්දි ම⁣ගේ ඇස්වලිනුත් කදුලු පැන්න. තෙරුවන්සරණයි සර්
@ramyanakandala7782
@ramyanakandala7782 3 жыл бұрын
ඝඩ
@dilshansuramya4750
@dilshansuramya4750 Жыл бұрын
මොන ප්‍රශ්න තිබ්බත් බින්දුවෙන් පටන් අරන් සුපිරි කෝටිපතියෙක් උන එකෙන් පේනවා සුපිරි වැඩ්ඩෙක් කියලා
@gayyaD_007
@gayyaD_007 4 жыл бұрын
ඔහුගෙන් අපේ ජිවිතයට ගොඩාක් දේවල් එකතු කරගන්න පුලුවන් ... රටට වටිනාම පුද්ගලයෙක් ❤️
@ruwan9121
@ruwan9121 4 жыл бұрын
මං දැකපු හිතට වැදුන පළවෙනි කෙනා. දෙමවුපියන්ට එච්චර ආදරේ නිසාමයි එතුමට හරි ගියේ. ආදරෙයි ජගත් සර් 💖🙏
@gaminijayasuriya2170
@gaminijayasuriya2170 4 жыл бұрын
දෙමාපියන්ට ආදරෙයි නම් වරදින්නේ නෑ කවදාවත්.. සහතිකයි. සත්තයි.. අත් දුටුයි.. ස්තුතියි දෙදෙනාටම..
@emnd4540
@emnd4540 4 жыл бұрын
Athdakeemen meka dananwa machan. 💯 true
@gaminijayasuriya2170
@gaminijayasuriya2170 4 жыл бұрын
@@emnd4540 අනිවා 🙏🙏🙏🙏
@pradeepprasanna3046
@pradeepprasanna3046 4 жыл бұрын
Mage asata kandulak awa thaththa gena sinduwa kiwama
@gaminijayasuriya2170
@gaminijayasuriya2170 4 жыл бұрын
@@pradeepprasanna3046 මටත් එහෙමයි.. ප්‍රදීප්...
@danushkamaduranga2663
@danushkamaduranga2663 4 жыл бұрын
පක තමයි ඒච්චර හොද එකෙක් නිසා වෙන්න ඇති ඔය පකයට වෙඩ් තිබ්බේ කවුද එකෙක් මතුගම දි
@nayanadarshi9389
@nayanadarshi9389 3 жыл бұрын
මම ගරු කරන නිහතමානි චරිතයක් 🙏🙏🙏 නිරෝගී ශක්තිය , දීර්ඝායු ලැබේවා...
@gssppabeysekara
@gssppabeysekara 2 жыл бұрын
පේන චරිතෙ නෙමෙයි...
@premiervisualizationhousep245
@premiervisualizationhousep245 2 жыл бұрын
kzbin.info/door/j8tPuMhEja7ogsdRKI3xZA
@r.jayathilake8356
@r.jayathilake8356 4 жыл бұрын
නියම පිරිමියෙක් .Idea superb .මෙලෝ රහක් නැති පිරිමි අතරෙ ශ්‍රෙෂ්ඨ පුත්‍ර රත්නයක්.මම හරිම කැමති චරිතයක් . සුබ පැතුම් .හරෙන්ද හොඳ යමක් ගන්න පුළුවන් චරිත ගේනවට thanks .
@hashanlanka7812
@hashanlanka7812 2 жыл бұрын
ජගත් විතාන වගේ මිනිස්සු තමයි පාර්ලිමේන්තු යන්න ඕන. ඒ වගේ තමා මෙතුමාගේ පුතා රසික. නිහතමානී මිනිස්සු .. ඔබට ජය 💚💐
@bhanukapramod7916
@bhanukapramod7916 3 жыл бұрын
නිහතමානී බෞද්ධ ධනවත් ව්‍යාපාරිකයෙක් , විශේෂයෙන්ම නාවික හමුදා රණවිරුවෙක් ජයවේවා මැතිතුමා 💪💪
@sulochanasadamali2255
@sulochanasadamali2255 2 жыл бұрын
ජාගත් මහත්තයා ඔයා නම් දෙවියන් හා සාමාන දෙවියෙක්🙏!!! තවත් වැඩි වැඩියෙන් ලැබේවා"""👍 මහත්තයා ඔයාට කිසිම කරදරයක් නොවේවා!!! 💛අපේ sri ලංකාවට වැදගත්ම සුපිරිම මනුස්සයෙක්👌 ...බුදුසරණයි මහත්තයා 🙏🙏🙏
@MalahKusumlatha
@MalahKusumlatha 4 ай бұрын
😮😮😮😮😊l1sy
@nicknick2675
@nicknick2675 4 жыл бұрын
මේ වගේ උත්තමයෝ මේ වැඩසටහනට ගේන්න. තාත්තා ගැන කිව්ව හිත හරිම සංවේදීයි මගේ ඇස්වලට කඳුළු ආවා
@HeraWati-tt6bs
@HeraWati-tt6bs 2 жыл бұрын
ජගත් මහත්තයට ඇත්තටම ගොඩක් ආදරෙයි රටක් වටිනා මහත්මයෙක් 🙏🙏🙏🙏🙏
@Dinalsampath315
@Dinalsampath315 10 ай бұрын
ජගත් මහතාට හැමදාමත‍් respect කරනවා... අපේ bus වලට ආදරේ කොල්ලොන්ට අවසර අරන් දුන්නට 🙏🙏🙏🙏🙏🙏🙏
@parawaherachandaratana6630
@parawaherachandaratana6630 4 жыл бұрын
මම මෙම විඩ්යෝ එක දෙසරයක්ම් බැලුවා. මෙතුමා ඉතා වටිනා ආදර්ශවත් චරිතයක් . මෙවන් පුද්ගලයන් අපේ රටේ මිනිසුන්ට විශේෂයෙන් වාහන බලපත්‍ර විකුණන අයට හදුන්වාදීම ඉතාමත් වැදගත් .තවත් මෙවන් වැදගත් වැඩසටහන් කරන්නට ශක්තිය දයිරිය ලැබේවා. බුදු සරණයි . මම පරවාහැර චන්දරතන හිමි ප්‍රංශයේ සිට
@upaliwijayabandara1099
@upaliwijayabandara1099 2 жыл бұрын
ඔබතුමාට වීරෝදාර සෙබලෙක් හැටියට මෙතුවක් දුර ආපු එක ගැන බොහොමත්ම ස්තුතියි ඔබතුමාගේ ව්‍යාපාර කටයුතු දිනෙන් දිනම දියුණු වේවා යයි ප්‍රාර්ථනා කරමුස්තුතියි
@sherinandrue5577
@sherinandrue5577 2 жыл бұрын
දෙමාපියන්ට කීකරු වන්න හදවතින්ම ගවුරව කරන්න සලකන්න. ජිවිතේ කවදෑවත් වරදින්නේ නැහැ.. තෙරුවන් සරණයි ඔයාලට
@erandadissanayake8577
@erandadissanayake8577 4 жыл бұрын
මේ ලෝකයේ වැඩියෙන්ම ආදරය කරේ අම්මා තාත්තාට නම් ඒ ඔබතුමා නම් වැරදිලත් නෑ වරදින්නෙත් නැහැ ආදර්ශමත් වැඩසටහනක් කරපු ඔබ දෙදෙනාට මාගේ හෘදයාංගම ස්තුතිය .
@dineshikawijesinghe5879
@dineshikawijesinghe5879 Жыл бұрын
ආසියාවේ උසම පිලිම හැදු ඔබ තුමානන් හට නිවන් දකිනා පිනකි..
@Nipunsathsarayoutube
@Nipunsathsarayoutube Жыл бұрын
Koi pansalatada pooja kare
@ranasinghesajitha
@ranasinghesajitha 11 ай бұрын
උසම පිලිම හැදුවහම නිවන් දකිනවා කියලා මොන බනේද තියෙන්නේ 😂😂🖕
@slmaliyaboy267
@slmaliyaboy267 11 ай бұрын
​@@Nipunsathsarayoutubeමතුගම බටමුල්ල කන්ද පන්සලේ
@lalithakariyawasam1484
@lalithakariyawasam1484 11 ай бұрын
​@@Nipunsathsarayoutubep0l LP
@pradeeparuna3711
@pradeeparuna3711 11 ай бұрын
😂
@rukmalwaulanbokka6691
@rukmalwaulanbokka6691 4 жыл бұрын
ජීවිතේ, මොහු ගැන දැනගත්ත පලමු අවස්ථාව අද තමයි. මෙවැනි මිනිස්සුත් මවුබිමේ ඉන්නව කියල දැනගැනීම ගැන හදවතින්ම ගොඩාක් සතුටු වෙනවා.
@pinipinibidu387
@pinipinibidu387 4 жыл бұрын
Oyala monawada danne . oya wage un genna epa mewata minissunge le rath karanna. Gini poliya unath kamak ne.u beranna giyama hengenawa uta ona ekaknam watinawanam.ehema karala parata demama dupath unawa ehemai oka raja une.
@premiervisualizationhousep245
@premiervisualizationhousep245 2 жыл бұрын
kzbin.info/door/j8tPuMhEja7ogsdRKI3xZA
@slmaliyaboy267
@slmaliyaboy267 11 ай бұрын
උබලා දන්නෑ බන්
@RATHNAYAKE1888
@RATHNAYAKE1888 2 жыл бұрын
සුපිරි මනුස්සයෙක්. අන්ධ භක්තියෙන් තොර තමන්ටත් රටටත් වැඩදායක මනුස්සයෙක්. අද මේ වගේ තැනක ඉන්න එක ගැන පුදුම නෑ. තව තවත් දියුණුවටම පත් වේවා!!!!!!!
@gliyanage5001
@gliyanage5001 4 жыл бұрын
ගොඩක් සන්තෝසයි මහත්තයෝ... පුංචි ඉල්ලීමක් තියෙනවා.. කැමති නම් විතරයි.... ඔබතුමා ඉන්න කළුතර දිස්ත්‍රික්කයේ පවුල් කීපයකට අපි කොල්ලෝ ටිකක් පුළුවන් විදිහට උදව් කරනවා බොහොම දුප්පත් පවුල් කීපයක් ... පිටරට අපේ රස්සාවල් අවුල් මේ වේලේ..... පිනට අපි කරන දේ පසිද්දියක් බලාගෙන නොවේ අපි උදවු කරන්නේ..... සහගින්දරෙන් ඉන්න දරු පවුල්වට අපි උදවු කරනවා... මේ පවුලේ දරුවෝ හතර දෙනෙක් ඉන්නවා හරිම අසරණයි... ඔබතුමාට පුළුවන් කමක් තියෙනවා නම් ඔවුන්ගේ පුංච් නිවස හදා ගන්න පොඩි උදවුවක් කරන්න... ඒ දරු පවුලට ගොඩක් පිං 🙏මේ තමයි එයාලගේ දුරකථන අංකය... 0756537547.... මෙයාලට පුංචි උදව්වක් කරන්න මහත්තයෝ .......
@seeker6081
@seeker6081 2 жыл бұрын
ජගත් මහතා මගේ හිතේ ඇදෙන්නේ ජගත් බස් වලිනුයී අලි ගෙනියන සුපෝපභෝගී වාහනෙන් තමයී... ප්‍රාදේශීය මන්ත්‍රී කෙනෙක්ගෙන් එහාට යන්න ඕන නියම මනුස්සයෙක්♥️
@HashYuki
@HashYuki 2 жыл бұрын
රටට වටින රත්තරන් මනුස්සයෙක්....දේෂපාලුවන්න වඩා මේ රටට වටිනවා ඔබ තුමාව දීර්ඝායු වේවා....බුදු සරණයි ❤❤❤❤
@premiervisualizationhousep245
@premiervisualizationhousep245 2 жыл бұрын
kzbin.info/door/j8tPuMhEja7ogsdRKI3xZA
@Lalith274
@Lalith274 2 жыл бұрын
මමත් ප්‍රථම වතාවටයි විතාන මහත්මයා දැනගත්තෙ. බොහොම සරල,ඍජු,පොළොවෙ පය ගහල ඉන්න හොද මනුස්සයෙක්. දෙමව්පියන්ට එතුමාගේ ඇති කෘතවේදී බච ඉහළින්ම අගයමි. පිය ගුන වරුණ ගයද්දී මගේ නෙතත් කදුළින් තෙමුනා. එතුමාට දිගාසිරි!
@indukulathunga9807
@indukulathunga9807 4 жыл бұрын
මහපුදුම වීරත්වයක් තුළ ජීවිතය ගොඩගත් , ජයගත් ඔබ අප රටේ සමාජයට ආදර්ශයක්, ආශිර්වාදයක් ❤ ඔබට දීර්ඝ ආයු වේවා. හරේන්ද්‍ර සහෝදරයා ඔයාටත් එසේම වේවා
@kalpaperera7833
@kalpaperera7833 4 жыл бұрын
අම්මෝ මට නම් බෑ.. අැඩේනව.. ඉතාමත්ම වැදගත් ආදර්ශමත් චරිතයක්... අම්මා තාත්තා කියන්න මේ ලෝකේ දෙවියෝය..
@sumittararajakaruna9140
@sumittararajakaruna9140 3 жыл бұрын
අනේ මහත්තයො දුප්පත් කෙනෙක් ඉන්නවා මහත්තයා වෙන හොර පවුලක් කරගෙන ගිහින් ලමයා දාලා දැන් ජිවත් වෙන්නෙ දහසක් තරදර මැද්දෙ ඔබ තුමාට හැකි නමි ඔහුට ඉන්න කාමරයක් හදා ගන්න බොහොම පින් ඔබ තුමටබදාසරනයි
@rupawathi2622
@rupawathi2622 3 жыл бұрын
@@sumittararajakaruna9140 p
@rupawathi2622
@rupawathi2622 3 жыл бұрын
@@sumittararajakaruna9140 p
@rupawathi2622
@rupawathi2622 3 жыл бұрын
@@sumittararajakaruna9140 p P
@rupawathi2622
@rupawathi2622 3 жыл бұрын
@@sumittararajakaruna9140 L
@sandahassandahas5603
@sandahassandahas5603 5 ай бұрын
මනුස්සකම් වලින් හෙබි මනුෂ්‍යයෙකි ඔබ.. මතුගම් පුරවරයට, බස්නාහිර පලාතට, සමස්ත ශ්‍රී ලංකාදවීපයට සුරභිමාණයක් ඔබ..!!! වේවා ඔබ‍ට ජයෙන් ජය....!!!
@mithunrukantha5995
@mithunrukantha5995 4 жыл бұрын
ඔබ තුමාට ජේසු පිහිටයි වරදින්නෙ නැ කවදාවත් දෙමාපියන්ට සලකන දරුවන්ට.තව තවත් දියුණු වේවා ඔබගේ ව්‍යාපාර.
@user-pj6op3ei5s
@user-pj6op3ei5s 4 жыл бұрын
සමාජෙට වැදගත් ඕනෑම කෙනෙක්ට ජිවිතේ ට ආදර්ශයක් ගන්න පුළුවන් චරිත සොදුරැ කතාබහකට පෙරලනට හරේන්ද්‍ර අයියේ ඔයාට ගොඩාක් පිං.....හැමදාම ගොඩාක් ලස්සනයි ස්තුතියි ..ජේසු පිහිටයි බුදු සරණයි .......💞
@indikamunasinghe3630
@indikamunasinghe3630 4 жыл бұрын
Abe monaw danagenada ithun..mugen ganna thuyenne munussunge saape.mathufama awith balabWa muu gana kawda hidak kiyanne kiysla
@natas8115
@natas8115 4 жыл бұрын
ජගත් විතාන ? ඉතාමත් සැහැල්ලූ ආදර්ශමත් ගරු "මහත්මයෙකි" දීර්ඝායුෂ. 👏👏👏
@lahirusaranga2325
@lahirusaranga2325 4 жыл бұрын
මතුගම ලොකයට අරගෙන ගිය පුත්ගලයෙක්..❤️
@tharushatharu8063
@tharushatharu8063 2 жыл бұрын
සැම සාර්තකම මිනිහෙක් පිටූපසම ආදර කතාවක පටන් ගැමිමක් නැත😍❤
@athulaprabath2268
@athulaprabath2268 9 ай бұрын
අනිවා
@ksamarafernando8582
@ksamarafernando8582 4 жыл бұрын
ඔබට ගොඩක් ස්තුතියි! ඡිවිතයට ගොඩක් වට්න දෙයක්. ඔබ දෙපලටම බුදු සරනයි!! 🙏🙏
@hashan.66
@hashan.66 3 жыл бұрын
ඒ දා අර කාලකන්නි මිනිහව නැති කරා නන් අද මීට වඩා මේ සමාජය වෙනස් දියුණු එකක් වෙන්න තිබුනා ජිවිත සිය දහාස් ගානක් තාවමත් ජිවත් වන්නට තිබුනා...!
@hemamaliabeysinghe8892
@hemamaliabeysinghe8892 4 жыл бұрын
මේ වගේ අවංක, දක්‍ෂ, රට ජාතියට ලැදි, මනා කළමනාකරණයකින් කටයුතු කරන අය අපේ රටේ පරිපාලනට එනවානම් කොපමණ හොඳද. ඔබ දෙ දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏🌹🌹🙏🙏🙏
@kashiniambeypitiya128
@kashiniambeypitiya128 3 жыл бұрын
තාත්තටයි අම්මටයි ආදරය ගෞරවය නොඅඩුව දක්වන කෙනෙකුට කවදාවත් කිසිම විදියකින් වරදක් වෙන්නෑ හීනෙකින්වත් ....
@premiervisualizationhousep245
@premiervisualizationhousep245 2 жыл бұрын
kzbin.info/door/j8tPuMhEja7ogsdRKI3xZA
@nalinrajapakse1523
@nalinrajapakse1523 2 жыл бұрын
ඇත්තටම
@tecpkt4158
@tecpkt4158 4 жыл бұрын
තෙරුවන් සරනයි ඔබ තුමාට දීර්ගායුශ සියල්ල සාර්තක වෙවා හරින්ද්‍ර මහතා ඔබටත් එසේමවෙවා
@jdesilva1310
@jdesilva1310 4 жыл бұрын
රසවත් කතාබහක් වගේ..බලන්න කලින් like කලා. comment කලා.... මුල් කාලේ දුක් ගැහැට විදින අයට කවදා හෝ සතුට ලගා කරගන්න පුලුවන් තමන්ගේ ආත්මවිශ්වාසය තුලින්..
@hashanindunil2996
@hashanindunil2996 4 жыл бұрын
j de Silva aniwa
@malshamalsha3449
@malshamalsha3449 Жыл бұрын
මහත්මයානෙනි ඔබතුමාට දීර්ගායු වේවා. ඔබ තුමා ගැන අදයි අපි දැන ගත්තේ .අපේ රටට ආදර්ශමත් පියතුමෙක්. ආඩම්බරයි.
@subadhradamayanthi1224
@subadhradamayanthi1224 4 жыл бұрын
කියල වැඩක් නෑ ,කියන්න වචන නෑ හදවතින්ම මොන තරම් ආදර්ශමත් පුද්ගලයෙක්ද,හරේන්ද්‍ර ඔබතුමාටත් ස්තුති මෙවන් ආදර්ශමත් චරිතයක් ඉදිරිපත් කළාට.ජයවේවා ජගත් මහත්මා ඔබටත් ....
@sehaniumesha442
@sehaniumesha442 4 жыл бұрын
හරිම නිහතමානී,වැදගත් මනුස්සයෙක්..අදටත් අපේ තාත්තා ගරු කරන තාත්තගෙ හොඳ යාලුවෙක්..දීර්ඝයුශ වේවා ජගත් අංකල්..
@gayanmitchel2068
@gayanmitchel2068 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට දිර්ඝායුෂ වේවා බෞද්ධයෙක් වසයෙන් අපෙ ආගම රැකගන්න පිලිම දාගැබ් හදන්න ශත්තිය ලැබේවා
@sanduvidushani1503
@sanduvidushani1503 Ай бұрын
මෙතුමාගෙ තිබෙන නිරහංකාර බව.. ඔබ තුමාට දීර්ඝායුශ
@lalithpineapple9701
@lalithpineapple9701 2 жыл бұрын
මහත්මයා ඔබතුමා ගෙන එන වැඩසටහන් හරිම ගුණාත්මකයි ..අපිට හැමවෙලේම යමක් ඉගෙන ගැනීමට පුළුවන් ඔබතුමාගේ වැඩසටහන් බලන හැම වෙලාවකම .. ජගත් මහත්මයාටත් දීර්ඝායුෂ පතනවා .
@niluksangeewakumar5855
@niluksangeewakumar5855 4 жыл бұрын
කියන්න වචන නැහැ සුපිරි ..ලස්සන තැනක් බෞද්ධ අය වෙනුවෙන් කරලා තියනවා ...
@kumararohan6087
@kumararohan6087 4 жыл бұрын
දෙමව්පියන්ට සැලකූ ඔබතුමාට කවදාවත් වරදින්නෙ නෑ තව තවත් වැඩි වැඩියෙන් හරි යන්න ඕනෙ
@shanmallikarachchi
@shanmallikarachchi 3 жыл бұрын
ඔබතුමා සහතික ඇත්ත කිව්වේ, ඔය කාලකන්නි දේශපාලනය නිසියි ලංකාව කඩා වැටෙන්නේ.බුදුසරණයි 🙏
@ruvinimedagedara
@ruvinimedagedara 11 ай бұрын
වැඩි කතා ඕනි නෑ.. සුපිරි චරිතයක්🔥 Respect ඔබතුමාට..🤗
@truparupa4464
@truparupa4464 Ай бұрын
හොර දේශපාලුවන්ට වඩා දහස් ගුනයක් හොදයි මෙවැනි අය ගෙන්වා අපිව දැනුවත් කිරිම
@minolidanushka7489
@minolidanushka7489 4 жыл бұрын
අවසාන තප්පර කීපය ඉතාමත් සන්වේදි උනේ ඔහු විතරක් නෙමෙ මෙය නැරඹූ මමත් කොහෙදෝ තැනක අතරමන් උනා තාත්තා මතක් වෙලා
@pinipinibidu387
@pinipinibidu387 4 жыл бұрын
Aiyo oya raga pem game un kaluthara ayai danne oyala rewatenna epa owata.
@senakedharmasena7949
@senakedharmasena7949 4 жыл бұрын
ලංකාවේ ජීවත්වෙන සාර්ථක බෞද්ධ නියම පුරවැසියෙක් පෙන්නුවට, හරෙන්ද්‍ර ඔබට බොහොම ස්තුතියි... !! බුදු සරණයි ඔබ සැමට 🙏
@purasandigaweshika7675
@purasandigaweshika7675 2 жыл бұрын
ආදර්ශමත් මනුස්සයෙක්🌹🌠🌼
@rathnayakamanika2468
@rathnayakamanika2468 Жыл бұрын
අහන්න අසා හිතන කාටව❤️
@sudeshranasinghe3060
@sudeshranasinghe3060 4 жыл бұрын
ගොඩක් පින් මෙන්න මේ වගේ මිනිස්සු පෙන්වන එක ගැන ... අම්මට තාත්තට සලකන දරුවට කිසිදවසක නෑ වරදින්නේ...♥️♥️♥️
@indirashyamalidodampegamag3520
@indirashyamalidodampegamag3520 4 жыл бұрын
හරේන්ද්‍ර්‍ර මොහු කියන්නේ සත්‍යක්ද යන්න මට ගැටලුවකිි. මොකද මම ඒ අවස්ථාවට මුහුණදී අවාසනාවන්ත ලෙස රැකියාව අහිමිව සිට අද මොනයම් හෝ පිනකට අද ඩෙන්මාර්හි සිටින එදා ඒ අවස්ථාවට මුහුණ දුන් බදවා ගැනීම් A 4902 දරණ තිස්ස කදවුරේ සේවය කල අයෙකි. මා දන්නා අයුරින් නම් මෙය මෙහෙයවුවේ ත්‍ර්‍රිකුණාමලේ සැපයුම් අංශයේ සේවය කල සුුලු නිලධාරියෙකිි (PO) මෙය ඔබේ නෙත ගැටේවා.
@premiervisualizationhousep245
@premiervisualizationhousep245 2 жыл бұрын
kzbin.info/door/j8tPuMhEja7ogsdRKI3xZA
@jenioman2183
@jenioman2183 4 жыл бұрын
අම්මට තාත්තට සලකන දරුවොන්ට කවදාවත් වරදින්නේ ඔබ‍ට බුදුසරණයි
@dushanthalakmal3964
@dushanthalakmal3964 4 жыл бұрын
උත්සහයෙන් දියුණු උණ මහත්මයෙක් ...එතුමගෙ නිති නිසා තමා එතුමා දියුණු වෙලා තියෙන්නේ .. අපිට ගන්න ගොඩක් දෙවල් තියෙනවා එතුමගෙන්...බුදු සරණයි ...
@niroshapushpakumari5066
@niroshapushpakumari5066 3 жыл бұрын
පකක් උත්සාහයෙක් දියුණු උනා.✌😂 අපිනෙ දන්නෙ මූ ගැන.
@panapagefernando8055
@panapagefernando8055 2 жыл бұрын
රටට ණය නැති වටිනා පුද්ගලයෙක්
@umeshedirisingha2470
@umeshedirisingha2470 4 жыл бұрын
කාටවත් බලෙන් පොලියට දෙන්නේ නෑ..ඒක පොලියට ගන්න මිනිස්සුනේ දුර්වලතාවය නිසයි පොලියට ගන්නේ
@bluecaptraining9889
@bluecaptraining9889 3 жыл бұрын
පොලියට ගන්නකොට දෙන කෙනා දෙවියෝ වගේ දෙන්න යනකොට ගත්තු කෙනා දෙවියෝ වගේ දෙපැත්තෙන්ම කරන්නේ ඉල්ලන එක🤣
@sscramanayake
@sscramanayake 2 жыл бұрын
කුඩු කාරයො බලෙන් කුඩු විකුනන්නෙත් නෑ 🤣
@vasanthakottage2357
@vasanthakottage2357 2 жыл бұрын
What a great gentleman, A true Sri Lankan, simple life, true Buddhist, happy man, feel like meeting you one day when I go back to Sri Lanka. 100% with you.
@nalakaruwan7632
@nalakaruwan7632 3 жыл бұрын
මමත් ජගන් ඉන්වෙස්මන්ට් එකත් එකතු වෙලා ඉදලතියෙනවා.. නමුත් කතාව දන්නේ අද .හරිම හැගුම් බරයි..ජයශුි .
@PopQqpp
@PopQqpp 2 ай бұрын
මම මෙි සාකච්ඡා වෙන් බෙහෝ කාරනා ඉගෙන ගත්තා ස්තුතියි ඔබතුමාලට
@hemah6906
@hemah6906 4 жыл бұрын
හරේන්ද්‍ර මේ වැඩ සටහන ඉතාමත් වැදගත් වගේම වේදනා යී මම කුවේට් හි සිට
@chefgastronomygastronomy2700
@chefgastronomygastronomy2700 3 жыл бұрын
ඔබගෙ ආදර්ශමත් චරිතය හා දියුණුව අපි අතර බෙදාගත්තට ඔබට බොහෝම ස්තූති 👍💕🇱🇰 සුබවාදීව කරන සෑමදෙයකටම සෞබාග්‍ය උදාවේවා
@user-ok9fv8lb8e
@user-ok9fv8lb8e 11 ай бұрын
ඉතාමත්ම හැමඅතින්ම වගේ ආදර්ශමත් මහත්මයෙක්. පොදු සේවයන්ට තවත් අදහස් ඒවාය් ප්‍රාර්ථනාකරනව. ! ! !
@dondimuthukrishantha8727
@dondimuthukrishantha8727 11 ай бұрын
හොද හිතක් ඇති හොද මනුස්සයෙක් ජය වේවා 🙏🙏🙏
@SudeeraSachidu-yu6id
@SudeeraSachidu-yu6id 10 ай бұрын
රටට ණය නැති මිනිසෙක් දිර්ඝ ආයුෂ ලැබෙිවා ❤❤
@firstfirst2544
@firstfirst2544 4 жыл бұрын
දෙමව්පියන්ට ආදරේ කරන දෙමාපියන්ට සලකන දරුවන්ට කවදවත් වරදින්න නැහැ....බුදු සරණයි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා ...!!
@subashiniekanayake5955
@subashiniekanayake5955 4 жыл бұрын
හිතට දැනෙන චරිතයක් . මේවා ගේ හිතන තව 10 දෙනෙක් රටට හිටියා නම්. ඔබට ජය . Txs හරේන්ද්‍ර .
@wasanthadesilva59
@wasanthadesilva59 Ай бұрын
අද අපේ දේශපාළුවන්ගෙ ඇස් ඇරවන්න මේ වගේ අයගෙ ගැන මෙහෙම දාන්න ඕන.දැන් අය නම් වාසි ගන්න නොකරන දෙයක් නැහැ .ඔබ උතුම් කෙනෙක් .ඔබට සදා සැප ජය!අදහන්න ඕන චරිත. මේ වගේ දේවල් මේ විදියට එලි දක්වන හරෙන්ද්‍ර ඔබට හරි පින්,ඔබටත් ඔබේ මෙහෙවර තුලින් තවත් ඉදිරියටම යන්න ලැබේව්! බුදු සරණයි !දෙපලට ම ජයෙන් ජය!
@maduwithcountryfoods3054
@maduwithcountryfoods3054 2 жыл бұрын
ජීවිතයට ආදර්ශමත් සාර්ථක සරල පුත්ගලයෙක් ❤
@nuwazapakse280
@nuwazapakse280 4 жыл бұрын
අදත් හොද සුන්දර සාකච්ඡාවක් කරා හරෙන්ද්‍ර් මහත්තයො වටිනාකමක් දිය යුතු මහත්මයෙක් කියලයි මගේ හැගිම නම්
@kawyasathsarani3132
@kawyasathsarani3132 2 жыл бұрын
Jagath withana mathiduni Menna mage Uththamacharaya🙏🙏🙏🙏🙏
@santhiwaa
@santhiwaa Ай бұрын
ඔබ හරි පිංවන්ත අව්‍යාජ මහත්මයෙක් තවතව දියුණුවෙන් දියුණුවටම පත්වේවා.
@galaxyphone4153
@galaxyphone4153 4 жыл бұрын
ඇත්තමයි.. කියන්න වචන නෑ.. ඒ තරම් ආදර්ශමත් වැදගත් වටිනා සාකච්ඡාවක්... කොයිතරම් ඉහලට ගියත්.. දෙමව්පියන් ට ඇති සෙනෙහස..🙏🙏🙏.සහ සරල ආදර්ශමත් ජිවන රටාව.අහං ඉන්න ආසයි 🙏🙏
@somasomesumalira9032
@somasomesumalira9032 4 жыл бұрын
ඉතාමත් ආදර්සමත් කතාබහක් ස්තුති ඔබ දෙදෙනාටම බුදු සරනයි
@pathumrajapaksha2923
@pathumrajapaksha2923 4 жыл бұрын
අනෙ අවංක මිනිසෙක්....ජය වෙවා.මට මෙතුමාව දින ගණනක් මුණ ගැහුනා එත් මම අදයි දන්නෙ මෙතුමා කවුද කියලා..හරිම සරල මිනිසෙක්....බලන්න කොටිපතියෙක් කියලා දන්නෙ අදයි....හරිම නිහතමානියි මෙතුමා....
@wanniarachchchi
@wanniarachchchi 4 жыл бұрын
where is he live my dear he is grate
@thanujadayasri793
@thanujadayasri793 Жыл бұрын
ඉවර වෙනකම් බැලුවා.ශ්‍රේෂ්ඨ මනුස්සයෙක් !
@piumimadhubhashini5505
@piumimadhubhashini5505 4 жыл бұрын
හැමෝම මේ වගේ කතා බලලා දියුණු වෙන්න උත්සහ කලොත් රට ඉබේම හැදෙනවා, අපි නොදන්න ආදර්ශයක් ගන්න පුලුවන් හැමෝම ගේන්න. එක කතාවක් බලලා එක මනුස්සයෙක් හරි හැදුනොත් ඒකම ලොකු පිනක් 🙏
@indikanishantha4455
@indikanishantha4455 4 жыл бұрын
ජය වේවා උත්සාහ වන්තයයා ජයගනි
@thilakaliyanage3485
@thilakaliyanage3485 2 жыл бұрын
දෙමාපියන්ට සලකාන අයට වරදින්නේ නැහැ බුදු සරණයි ඔබතුමාට
@nandanaekanayake4875
@nandanaekanayake4875 11 ай бұрын
ඔබ තුමා වැනි අය අපේ රට බෙිරගන්න ඉදිරිපත් වෙන්න . බුදුසරණයි ඔබට .
@nilangasuresh2413
@nilangasuresh2413 4 жыл бұрын
ජීවිතේට ගොඩාක් ආදර්ශමත් කතා බහක්... හරින්ද්‍ර සර් ගොඩාක් ස්තුති ආදරෙයි හැමදාමත් 🙏🙏 ❤️❤️
@TV-ux7sk
@TV-ux7sk 4 жыл бұрын
අපේ රටේ අතීතයේ පටන් වුණු අවාසනාව තමයි හොර තක්කඩින් වැරදි පුර්වාදර්ශ දීම සහ ගොබ්බ ජනතාව උන්ට රැවටීම.එම නිසයි රටට කිසි වැඩ පිළිවෙලක් තාම නැත්තේ. මින් පසුවත් එසේ නොවේවා.
@anomarajasinghehettiarachc4685
@anomarajasinghehettiarachc4685 2 жыл бұрын
වෙනසට අරුතක් . දූෂණයෙන් තොර හෙටක් සඳහා දැන් පවතින තත්වයෙන් රට ගොඩ නගන්නට මෙන්න රටට අවශ්‍ය කෙනෙක් . මිහිකතගේ දරුවෙක් .තෙරුවන් සරණයි ! 👌🙏
@fghurtyiuf7422
@fghurtyiuf7422 4 жыл бұрын
සුපිරි නිහතමානී මනුස්සයෙක් ඇත්ත කතා කරනවා බුදු සරණයි ඔයාට මහත්තයෝ ❤❤❤❤❤👈
@BodahannadigePremasiri-fv9rv
@BodahannadigePremasiri-fv9rv Жыл бұрын
මාගේ නේතට ද කදුලු ආව ඹබ තුමාට බුදුසණයි නිරෝගි සුවේන සැම‌‌‌ද සිටිවා !!❤️❤️❤️❤️
@annemendis2377
@annemendis2377 Жыл бұрын
ආදරවන්ත පුතෙක් ඔබගෙ දියුනුව දෙමවුපියො ආදරයෙන් රැකබාලාගැනිමනිසයි 🙏🙏
@neelkusum3760
@neelkusum3760 4 жыл бұрын
මෙන්න සිංහයො .ඔබට ජය 👍👍👍👍❤️❤️❤️❤️❤️
@isharasandeepa8205
@isharasandeepa8205 2 жыл бұрын
Oyata thawa hari yanda oni budu saranai
@suddaofficial217
@suddaofficial217 2 жыл бұрын
ආසියාවේ උසම පිළිමය සෑදූ ඔබතුමාට ඒ කුසලයම ඇති.🙏🙏☸️☸️
@menushasewwandi9575
@menushasewwandi9575 Жыл бұрын
මේ වගේ ආදර්ශමත් ජීවීත කතා සමාජයට යා යුතුමය.
@nalinrajapakse1523
@nalinrajapakse1523 2 жыл бұрын
රටට පූර්වාදර්ශයක් , ඔන්න හැදෙන්න මිනිහෙකුට ඇති මෙ ටිකත් ..ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
@jayawickramasinghe1741
@jayawickramasinghe1741 2 жыл бұрын
ඇත්තෙන්ම මහත්මයානනි මාත් හැගීම්බර උනා මගේ දෙමාපියන් මතකයට නැගී.🙏
@ranjanijayathilake1118
@ranjanijayathilake1118 3 жыл бұрын
මම මේ බැලුවේ 2 වන වතාවට . සුපිරි. ජීවිතයට ගන්න තියෙන ආදර්ශ මිල කරන්න බැහැ .මම ගුරුවරියක් මගේ target 1 මම යනවා.මම දෙවියන් වහන්සේ විස්වාස කරනවා. මගේ උත්සාහයට උන්වහන්සේ මට ආශිර්වාද කරනවා . ඒ විස්වාසය මට තියෙනවා .
@Same-br1gl
@Same-br1gl 4 жыл бұрын
රටට ජාතියට බුදු දහාමට ආදරය කරන සුන්දර මිනිසෙක්. අද කලේ ඉන්න දේශපාලුවන් මෙතුමාගෙන් ටියුෂන් ගනිල්ලා. හරින්ද්‍ර මේ වගේ වැදගත් මිනිසුන් ඉදිරියටත් ගෙන්න.
@lioneltilakasiri8474
@lioneltilakasiri8474 4 жыл бұрын
Dan Inna desa paluwonam un ganee e iddam walin bagayakma
@ruwangallage1061
@ruwangallage1061 4 жыл бұрын
Oba thuma godak pinwanthai obata theruwan saranai
@chandanakumar4603
@chandanakumar4603 4 жыл бұрын
බුදු මහත්මයානනි මට මේ අවසාන හරිය නිසා හොදට ගියා මා ගොඩාක් කම්පා උනා ගීතයට ***තාත්තට****අම්මට සැලකුවොත් අහන්න දෙයක් නෑ .විහාරය රනවන ද
@ceylontwowheels4016
@ceylontwowheels4016 4 жыл бұрын
නෑ මතුගම පැත්තේ පන්සලක්
@niroshanfernando8897
@niroshanfernando8897 2 жыл бұрын
කියන්න වචන නැ මටත් දුක හිතුනා ඔබ තුමාට නිරෝගී බව ලැබේවා ජයවේවා ❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 Bs jp
@Tktharik27
@Tktharik27 3 жыл бұрын
රට ගැන හිතද්දි එන දුක තමන්ගෙ කෙනෙක් නැති වුනාටත් වඩා එන දුකක්. .රට කාට බාරදුන්නොත් හොදයිද කියලා හිතන්න අපිට මොලයක් නැහැනේ බුදු සරණයි
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 73 МЛН
Fortunately, Ultraman protects me  #shorts #ultraman #ultramantiga #liveaction
00:10
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 2,4 МЛН
Dhammika Perera | ධම්මික පෙරේරා | Talk With Chatura
54:23