Dhammika Perera | ධම්මික පෙරේරා | Talk With Chatura

  Рет қаралды 1,233,266

Talk with Chatura

Talk with Chatura

5 жыл бұрын

Пікірлер: 1 200
@slsuddah8388
@slsuddah8388 2 жыл бұрын
දම්මික පෙරේරාව රටේ ජානාදිපති කරා නම් හොදයි කියලා හිතන අය ලයික් එකක් දාමු... දාලා අපි ඔක්කොම රැල්ලක් හදමු ...රටට වරදින්නෙ නෑ කවදාවත් ... ❤️💪
@thilankasamarathunga8754
@thilankasamarathunga8754 4 жыл бұрын
හොදම ව්‍යාපාරිකයා උන එක අහන්න දෙයක් නෙවෙයි ❤❤ දවසක ඒ වගේ වෙන්න මමත් වැඩ කරනවා.
@nethumsahasra1557
@nethumsahasra1557 4 жыл бұрын
ශ්‍රේෂ්ඨ මනුස්සයෙක් ..ජීවිතයට කොච්චරනම් ගන්න දේවල් තියනවද මේ ජීවිතයෙන් ❤️💥
@pusphakanthi2661
@pusphakanthi2661 2 жыл бұрын
අපේ රටේ හොද ගතිගුණ ඇති මිනිසුන් සිටිද්දී මහජනයා වෙනුවෙන් ඉදිරියට ආ ඔබ තුමාට නිරෝගිමත් දිගු ගමනක් වේවා ජය නිගතයි රටට ලෝකෙට නිහත මනි ගමනක් වේවා දෙවිපිහිටයි 🙏❤🙏❤🙏❤
@aravindasalwathure2089
@aravindasalwathure2089 5 жыл бұрын
චතුර හරිම නිහතමානීව ප්‍රශ්න අහනව. ඒ වගෙම දම්මික පෙරේරා මහතා ගොඩක් නිහතමානීව සියලුම ප්‍ප්‍පශ්න වලට පැහැදිලිව පිලිතුරු දෙනවා. මීඩියාවලින් මේ දේයි වෙන්න ඕන. හරිම බුද්දිමත් කතාවක්. 😇
@sujeewasrimantha7172
@sujeewasrimantha7172 5 жыл бұрын
දම්මික පෙරේරා මහත්මාට දීර්ඝායුෂ ලැබෙන්න ඕනි. ඔබ අපට අවශ්‍යම පුද්ගලයෙක්..... ජය ශ්‍රී.
@sachenrajapaksha5920
@sachenrajapaksha5920 3 жыл бұрын
අද ඔය පුටුවේ ඉදගෙන ඔබතුමා කතාකරන්න්නේ ලංකාවේ විශිෂ්ටම ව්‍යාපාරිකයා වුණ නිසා.මටත් ඕනා ඒ පුටුවේ වාඩී වෙන්න. 🖤
@a.m.y.shanakasugathadasa262
@a.m.y.shanakasugathadasa262 4 жыл бұрын
100% වැදගත් සාකච්ජාවක්.
@user-uv9un6lh4t
@user-uv9un6lh4t 5 жыл бұрын
මනුස්සයෙක් ගෙ දියුණුව දැකල සතුටු වෙන්න බැරි උන් අපෙ ලංකාවෙ ඉන්නෙ .මෙ මනුස්සයා ව ආදර්ශයක් කරං දියුණු වෙන්න .ඉරිසිය නොකර.❤️
@h.mranasinghe4242
@h.mranasinghe4242
තරුණ තරුණියන් මේ චරිත අධ්‍යයනය කිරීම ඉතා හොඳයි .දෙමාපියන් ගේ ප්‍රාග්ධනය නොමැතිව ඉහළම තැනට පියනැගීම ආදර්ශයක් 🌎🌳
@chiraggamika9761
@chiraggamika9761 2 жыл бұрын
මේ වගේ කෙනෙක් රටේ පාලකය උනානම් ලංකාව අද හොද තැනක තියෙනව
@ganaru2768
@ganaru2768 2 жыл бұрын
නියම කතාවක් ❤❤❤
@dinithpasan7996
@dinithpasan7996 3 жыл бұрын
මේ විඩීයෝ එක බලලා කීදෙනෙක් Motive වෙන්න ඇත්ද කව්ද හරි ඔයාතැනට එයි කියලා...
@buddika660
@buddika660 5 жыл бұрын
වෙන කෙනෙක් ආවනම් 'චතුර' කියල කතා කරයි. මේ සර් කතා කරන්නෙ ඔබතුමා කියලා. වැදගත් කම කියන්නෙ මේකයි.
@rishonferdinandus7204
@rishonferdinandus7204
හැම අවුරුද්දකම දැනට 4 පාරක් මේක බැලුවා ඒ හැම වෙලාවේම හිතුනේ ඔබ මේ රටේ නායකයා විය යුතුමයි. Next President in Sri Lanka.
@mjmrilwan
@mjmrilwan 5 жыл бұрын
හොද සංවාදයක්. සුබපැතුම්
@ashenupendra
@ashenupendra 5 жыл бұрын
ඒ අවවාද හිතට ගනිං පුතේ...🙏
@denuwanchandupa5796
@denuwanchandupa5796 4 жыл бұрын
අද කාලයේ සුපිරි මිනිසෙක් 💪🏻💪🏻
@wjsvdjsgs4579
@wjsvdjsgs4579 5 жыл бұрын
අපේ රටේ මතු ගැලවුම් කරුවා
@lakshanmalimge5603
@lakshanmalimge5603 5 жыл бұрын
The man of century.. Mr dammika Perera. Thank you sir.
Red❤️+Green💚=
00:38
ISSEI / いっせい
Рет қаралды 55 МЛН
아이스크림으로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 56 МЛН
ඊළඟ ජනාධිපති පාඨලී ?
2:36:48
Upul Shantha Sannasgala
Рет қаралды 188 М.
#Motivation - Dhammika Perera ගේ ජීවිත කථාව
3:50