රන්ජන්ගේ රහස් ජීවිතය එළියට | Ranjan Ramanayake interview |

  Рет қаралды 1,772,370

Harindra Jayalal

Harindra Jayalal

5 жыл бұрын

ඇත්ත පැත්ත - සුප්‍රසිද්ධ චරිතයක අප්‍රසිද්ධ කතාව - Episode 02
#EththaPeththa #Episode02 #Ranjan

Пікірлер: 1 100
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 3 жыл бұрын
ඇත්ත කතා කරන චරිතයක් එකයි වටින්නේ 🙏🌹🌹
@amithasriyaigunasekara6914
@amithasriyaigunasekara6914 2 жыл бұрын
රන්ජන් රාමනායක මැතිතුමා දුප්පතාගේ දුක වේදනාව හොදටම තේරෙන අපේ හිතවතා හරිම දුකයි ඔබ ගැන තෙරුවන් සරනයි නිදුක් නීරෝගි සම්පත්තිය දීර්ගායුස ලැබේවා සියලුම දෙව්වරු ආරක්ෂා කරත්වා ජනාධිපති කමට සුදුසුම පුද්ගලයා ඔබයි
@saama23
@saama23 2 жыл бұрын
දැකපු මුල්ම‌ චිත්‍රපටියේ ඉදන් අද‌ වෙනකම් ආසම කෙනෙක් ❤️😍
@puwakpitiyesaradapuwakpiti2264
@puwakpitiyesaradapuwakpiti2264 3 жыл бұрын
හැමදාම ආදරෙයි රන්ජන් අයියා ❤️❤️❤️❤️
@sunilshantha367
@sunilshantha367 2 жыл бұрын
මෙච්චරයි දේශපාලනයේ ඉන්න අවංක මිනිසා කෙලින් ඇත්ත කතා කරන කෙනා
@yasintharanathunga5646
@yasintharanathunga5646 3 жыл бұрын
ඔබතුමාගෙ මොලෙට ගහන්න මොලයක් නැ රන්ජන්රාමනායක සර් ඔබට ඉක්මනින් නිදහස් වෙන්න ලැබෙවා තෙරුවන් සරනයි
@dilshansuramya4750
@dilshansuramya4750 Жыл бұрын
තමන්ගෙ මන්ත්‍රී වැටුප පවා ජනතාවට පරිත්‍යාග කරපු අපේ කාලයේ ජනතා නියෝජනය RR 🥰
@thrimalibulathge5151
@thrimalibulathge5151 Жыл бұрын
කට තමයි පරිස්සම් කරගන්න ඕන .පරිස්සමෙන් ඉදිරියටම යන්න .බුදුසරණයි .
@janajana7879
@janajana7879 Жыл бұрын
ආදරෙයි රන්ජන් ❤️❤️❤️❤️හැමදාම බුදුසරණයි දෙවි පිහිටයි.... සියළුම දෙවියන්ගේ අසිර්වාදය ඔබ‍ට ලැබේවා 🙏🏾
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
ලැබුවා වු 2022 නව වසර ඔබ අප සියලුම දෙනාගේ යහපත් වු බලාපොරොත්තු සියල්ල ඉටුවන නිදුක් නිරෝගි වාසනාවන්ත සුබ නව වසරක් වේවා !
@geethalumbini4330
@geethalumbini4330 2 жыл бұрын
Oba rate nayakaya venna ithama sudusu kenek.
@guittaapunetti8713
@guittaapunetti8713 3 жыл бұрын
අනේ අපි ගොඩක් ආදරේයි ඔබට ⁣ජයවෙිවා
@ghadercell7739
@ghadercell7739 2 жыл бұрын
😅😅😅😅😅😅😅😅
@nirmalahettiarachchi8640
@nirmalahettiarachchi8640 2 жыл бұрын
Oya chande illanna janaadipati wanna jesupihitay pihitay Ranjan
@manelmanele1290
@manelmanele1290 2 жыл бұрын
මම කැමති චරිතයක් ඇත්ත කතා කරන අසාධාරණයට එරෙහිව නැගි සිටින මනුෂ්‍යයෙක් ඉක්මනින් නිදහස ලැබෙිවා කියා පතමි ❤️❤️❤️
@aneeseetas8208
@aneeseetas8208 3 жыл бұрын
නිර්වෙයාජ මිනිසෙක් ඔබට ඉක්මනින් නිදහස ලැබෙන්න කියා පතනව ජේසු පිහිටයි
@jalsjalsylant875
@jalsjalsylant875 2 жыл бұрын
ඉක්මනින් නිදහස් වෙලා එන්න ලැවෙිවා ජේසු පිහිටයි ❤️💛💜️💘
@chandrikapathmasili655
@chandrikapathmasili655 2 жыл бұрын
@@jalsjalsylant875 ල්ල්ල්ල්ල්ල්ල්ලො
@rumeshsameera9768
@rumeshsameera9768 2 жыл бұрын
රන්ජන් අයියා පට්ටම ආදරෙයි මමත් ඔයාට බුදු සරනයි
@user-qc2jd8mu5g
@user-qc2jd8mu5g 4 жыл бұрын
මම විජය කුමාරතුංග අසාම නලූවා ඒ වෙනුවෙන් දැන් රංජන් රාමනායක මහතා
@salaniratnayaka4099
@salaniratnayaka4099 3 жыл бұрын
මම නම් කියන්නේ රන්ජන් ජනාධිපති වෙනවා නම් රට wasiyange වාසනවක් අපි ගොඩාක් ආදරය කරන චරිතයක් තෙරුවන් සරණයි
@RanuRanu-qs8bg
@RanuRanu-qs8bg 3 жыл бұрын
ඇත්තටම ඔබ ගැන හරිම ආඩම්බරයි . කට කෑවත් ඇත්ත කියන්නේ . ඔබට ඉක්මනින්ම නිදහස් වීමට වාසනාව උදාවේවා
@jankurudesilva33
@jankurudesilva33 3 жыл бұрын
Hodai
@jankurudesilva33
@jankurudesilva33 3 жыл бұрын
♥️♥️♥️♥️♥️
@dammi3586
@dammi3586 Жыл бұрын
ගොඩක් දුරට ඇත්ත කතා කරන පුද්ගලයෙක් මිනිස්සුන්ගේ හිත් වලට කිට්ටු අපේ ආදරනීයම කලකරුවා ❤
@jkmalani1544
@jkmalani1544 10 ай бұрын
Oba tuma harima hari utumek man kamati charita.yak
@renukarenuka2924
@renukarenuka2924 3 жыл бұрын
දෙන්නටම..ජෙිසුපිහිටයි..දෙවියනෙ..ඉක්මනින්.එලියට..එවන්න..මෙි..නඩු..නිවැරදි..කරන්න..බුදුසරනයි..
@LailaLaila-oo3uv
@LailaLaila-oo3uv 3 жыл бұрын
පැත්ත ගියත් ඇත්ත කියන රටක් වටින කොල්ලෙක් ඔබට සුභ පතනව ජේසු පිහිටයි
@ahinsakumari4374
@ahinsakumari4374 3 жыл бұрын
පැත්තේ ගියත් ඇත්ත කියන හිත හොද ර්නංජා අදරෙඉ හැමදාමත්
@samanthasudipalal4527
@samanthasudipalal4527 3 жыл бұрын
Hi.hi.hi.hi.
@deepaniperera3264
@deepaniperera3264 3 жыл бұрын
ගොඩාක් ආදරෙයි ඔබට.ඉක්මනින් එලියට එන්න ලැබෙිවා.කොහොම උනත් ඇත්ත කතා කරන ඔබට නරකක් නමි වෙන්න එපා.තෙරුවන් සරනයි.
@priyankasanjiwanee2595
@priyankasanjiwanee2595 4 жыл бұрын
පක්ෂ පාට කොහොම උනත් හොර බොරු නැති නියම චරිතයක්.මම ආසම නලුවා.හැම film එකක්ම බලල තියනවා ..
@jayanthawijesekera1607
@jayanthawijesekera1607 2 жыл бұрын
p9
@tilinitilini6007
@tilinitilini6007 2 жыл бұрын
හරි ම නිහතමානී ,කොලින් කතා කරන කෙනෙක් ..හරි අසාධාරණයක් වුනේ.පවි..
@amararatnayake7094
@amararatnayake7094 4 жыл бұрын
ෙද්ශපාලකයෙක් වශයෙන් ඇත්ත කතා කරන සහ වැරදි ජනතාවට පෙන්වා දීම පිලිබදව බොහොම පැහැදීමක් අපිට තිබෙනවා ඒ නිසා සත්‍ය කවදාහෝ ජය ගන්නවා.
@salaniratnayaka4099
@salaniratnayaka4099 3 жыл бұрын
අපිට හරි දුකයි අපෙ ආදරය නිය නලු.රන්ජන් තෙරුවන් සරණයි ඉක්මනින් අප සවම හමුවට එන්න
@kanthikan5145
@kanthikan5145 3 жыл бұрын
ආඩම්බරයි ඔබ ගැන රංජන් මැතිතුමා මම කැමතිම චරිතයක් ඔබ
@kavilokaya2405
@kavilokaya2405 2 жыл бұрын
ඔබට ඉතා ඉක්මනින් නිදහස ලැ⁣බදෙන්න මේ පාලකයින්ට සිත් සතන් පහල වේවා
@chamlials4427
@chamlials4427 3 жыл бұрын
ගොඩක් ආදරෙ කරන නළුවා ranjan ramanayaka ❤️❤️
@lakmalidias2746
@lakmalidias2746 5 жыл бұрын
බොරුවට බනින්න එපා මොනවා වුනන් හැමදාම සදාරනය වෙනුවෙන් කාතා කරන්න ඉන්නෙ එතුමා විතරයි ඔබතුමාට මම හදවතන්ම සුබ පනනවා බුදු සරනයී ඔබතුමාට
@ritafernando3585
@ritafernando3585 Жыл бұрын
Lp
@roshanisubasingha8105
@roshanisubasingha8105 2 жыл бұрын
හැමදාම කෙලින් කතා කරන ඔබට ඉක්මනින් නිදහස ලබන්නට හැකි වේවා බුදු සරනයි
@Ja-ij9ns
@Ja-ij9ns 3 жыл бұрын
My favorite hero
@samanthasudipalal4527
@samanthasudipalal4527 3 жыл бұрын
Hi.hi...0763867347iom
@madurajayashantha6217
@madurajayashantha6217 2 жыл бұрын
කට නිසා විනශ මුකයට ගියාට මන් හඩවතින්ම ආදරේ කරන යුක්තිගරුක මනුස්සයෙක් ...කවදාක හරි රන් අකුරෙන් ලියවෙන්න සිටින මනුස්සයෙක් කියා මම පවුද්ගලිකව සිතමි.
@dilshadewmini9564
@dilshadewmini9564 3 жыл бұрын
Respect to your each and every words..God bless you..👌
@artbandara5855
@artbandara5855 3 жыл бұрын
දේශපාලනය අදාල නෑ....අනෙක් හොරුන් ට.... වඩා....කෙලින් කතා කරන.....චරිතයක්
@nilupachandanigunrathan8308
@nilupachandanigunrathan8308 3 жыл бұрын
Ane aham eya thamai lankawe jandipathi wenn une ahisak munusunta udau karan eya
@disanayakarosi9300
@disanayakarosi9300 3 жыл бұрын
Akanam attamai
@raniajantha4045
@raniajantha4045 2 жыл бұрын
Attha කතා කරන නියම මිනිසා ඔබට ඉක්මනින් ජනතාව atarata enna ලැබේවා ජය srima bosamiduge පිහිටෙන් aiyye හැමදාම obata ආදරෙයි
@agnesk3378
@agnesk3378 3 жыл бұрын
අපි ඔබතුමාට හදවතිමිම අාදරෙයි බුදුසරණයි ඔබතුමට
@sisiraliyanage6732
@sisiraliyanage6732 5 жыл бұрын
හිතේ දුකක් නැති මිනිහා ....එයා තමා අපේ රන්ජන් රාමනායක....හොද සරල ජීවිතයක්. නලුවෙක් විදිහට අපි තාමත් ආදරෙයි
@myview1015
@myview1015 2 жыл бұрын
Ranjan is very open and I believe he’s very truthful,Harindra your selection of interviewee is perfect , some interviewees only talk of the good side of their lives . Here Ranjan is so frank . Hats off to both of you
@jagathrohan7811
@jagathrohan7811 4 жыл бұрын
මොන දෙ කරත් ෆුල් ෆන් එකෙ ඉන්න චරිතයක්.
@nilanikusumala8133
@nilanikusumala8133 2 жыл бұрын
ජේසු පිහිටයි සීය පව්ලේ සියලුම දෙනාටම ❤❤❤❤දැක්ක ගැනීම ගොඩක් සන්තෝසයි
@apk5106
@apk5106 4 жыл бұрын
සුන්දර මිනිසා ර0ජන් මහතා එයා දැන් ඉන්න තත්වේ ගැන හිතකකොට 😢😢😢😢😢😢😢😢😢
@madoshani9062
@madoshani9062 2 жыл бұрын
😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
@sandayasandaya9482
@sandayasandaya9482 2 жыл бұрын
RANJAN AIYA ELAGA JANADIPATHI
@RelaxingNaturelove
@RelaxingNaturelove 3 жыл бұрын
වර්තමානයේ ඇත්ත කතා කරන නියම නායකයෙක්..ඉක්මනින් හිරෙන් නිදහස් වේවා!
@anuanu7423
@anuanu7423 3 жыл бұрын
කෙලින් කතාකරන සුපිරි චරිතයක් මම කැමතිම චරිතවක් අවංක චරිතයක් සුපුරි අයියා ජය ජේසු පිහිටයි සතුටින් ඉන්න 💖💖💖💖💖🌹🌹🌹🌹
@samanthasudipalal4527
@samanthasudipalal4527 3 жыл бұрын
Hi.hi.hi.hi.
@sunildewundarage4229
@sunildewundarage4229 2 жыл бұрын
රන්ජන් එලියෙ ඉන්න ඕනම මිනිහෙක් .ඇත්තට කැමති හැමෝම ඔහුට ගරු කරනවා.
@n.s.kkollo9938
@n.s.kkollo9938 2 жыл бұрын
සුපිරි
@weloveearth6803
@weloveearth6803 2 жыл бұрын
In 2022 anyone ? ❤️😊
@kumarikumari5477
@kumarikumari5477 3 жыл бұрын
💚💚💚💚💚💚💚👍👍👍👍💖💖💖💖💖රන්ජන් අයියා ඇත්තටම ආඩම්බරයි ඔටා ගැන ඇත්තකතාකිරිම ගැන ආඩම්බර්‍යි
@nuwanfernando3727
@nuwanfernando3727 3 жыл бұрын
ආඩම්බරය්,මොනා උනත් ඇත්ත කියන එක ගැන ,💐💐
@lonaal2941
@lonaal2941 2 жыл бұрын
Rattaran ranjan mathiduta ikmanin nidahasa labiwa? Vies dakinaweta pudumakara wedanawak athi wenni gota ranjan nibahs karapiya hutthigi gootanandisena ranjan iliyata dapiya
@kumariudaya6832
@kumariudaya6832 3 жыл бұрын
ගොඩක් හොද මනුස්සයෙක්... වටිනා ජිවිත.. 🌹🌹🌹හ්ම් මීගමුවේ....
@ishaniishani4243
@ishaniishani4243 3 жыл бұрын
පක්ශ පාට මට නම් අදාලම නෑ කිසිම හොරයක් බොරුවක් නැති කියන්න ඕන දේ කෙලින්ම කියන නිහතමානි මේ චරිතයට සුන්දර නලුවට මන් නම් හැමදාමත් ආදරෙයි ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏බුදු සරණයි
@chandanipiyasena9823
@chandanipiyasena9823 3 жыл бұрын
🙏🙏🙏💕💕අනේ මැතිතුමනි ඔබ‍ට රට විරු අප වෙනුවෙන් සදාරණයක් ඉටු කරන්න ඔබ තුමාට 🙏😭ඉක්මනින් එලියට එන්න ලැබේවා 🔥😭🙏සතුටු කදුලු දැන්..🔥ගිනි කදුළු උනා අප රටවිරු අප සැමගේම 😭😭මැති තුමනි ජේසු පිහිටෙන් ඉක්මනින් ඔබ‍ට එලියට එන්න ලැබේවා 🙏🌹🇱🇰👍💕👌🤲💪💪🔥🔥රට විරු අප ඔබ samagai 🙏😭👊👊💪🔥🔥💕💕👍👍බුදුසරණයි ජේසු පිහිටයි ඉක්මනින් එන්න කියලා ප්‍ර ර් ථ නා කරනවා රට විරු අප සැම 🙏🙏🙏🙏💕💕💕
@pushpakumara6428
@pushpakumara6428 2 жыл бұрын
සර්ට ජනාධිපති වෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම අලුත් පක්ෂයකින් එන්න සර්
@vxhdhdhbdhdhdhd2453
@vxhdhdhbdhdhdhd2453 3 жыл бұрын
ඇත්තටම ගොඩක් සතුටුයි මොනව වූනත් ඇත්ත කියන චරිතය ක් ඔබට ඉදිරියට ජය නියතයි
@nandanaperera3905
@nandanaperera3905 5 жыл бұрын
බලන්න ආස හිතනෙ වි‍ධීයට ම‌ෙහ‌ෙයවනව - ප්‍රශෟන ටිකත් ගානට අහනව -
@HarindraJayalal
@HarindraJayalal 5 жыл бұрын
ස්තුතියි මේ ඇගයීමට....
@indikathushari4294
@indikathushari4294 4 жыл бұрын
@@HarindraJayalal 💟💟
@tharindumadurai6293
@tharindumadurai6293 3 жыл бұрын
මම අාසම නාලුවා
@shabanaafras453
@shabanaafras453 3 жыл бұрын
#I_support_ranjana_ramanayake
@malisuba7285
@malisuba7285 3 жыл бұрын
රන්ජන් අයියා
@amilaperera7399
@amilaperera7399 4 жыл бұрын
අනේ ඔබට ජය වේවා අපි ගොඩක් ආදරෙයි
@upaligoonetilleke3863
@upaligoonetilleke3863 2 жыл бұрын
Ranjan is one of the most controversial personalities in our time. Bold and outspoken .
@antanetliyanage.7247
@antanetliyanage.7247 3 жыл бұрын
ඔහුගෙ වීඩියෝ බලන හැම වෙලාවෙම මාර දුකක් ඇතිවෙනනෙ ජනතාව අසරනයි කියලා...
@kanteal_masroori7002
@kanteal_masroori7002 3 жыл бұрын
නියම මනුස්සකම
@MADU-tc2nv
@MADU-tc2nv Жыл бұрын
ඇත්ත නම් රන්ජන්, රන්ජන් නම් ඇත්ත 😍🙏
@dammirodrigo1176
@dammirodrigo1176 3 жыл бұрын
Kawadath Attha katha karapu obata budu saranin ikmanin nidahasa labewa budu saranai.!🙏🙏❤❤❤❤
@sanjubandara305
@sanjubandara305 3 жыл бұрын
Personality එකක් නැති ලංකාවේ ඉන්න නාකි කොල්ලෝ රන්ජන්ට ඉරිසියාවෙ පැලෙනවා ඒක තමයි ඇත්ත ,,,ගෑනිට හොරෙන් කෙල්ලට හොරෙන් අහුවෙන අහුවෙන එකට හොරෙන් හුකන එවුන් රන්ජන්ගේ එලියට ආව හඩපට ගැන මරු විකලෙන් දොඩෝනවා,,,,අනිත් ඉර්සියා කාරයෝ ටික තමයි ලිංගික බෙලහීනතාවෙන් පෙලෙන එවුන් සහ ලෙඩ්ඩු ,,,,ලිංගික ඉර්සියාවෙන් පුපුරනවා,,,මට නම් වටින්නේ ඔබතුමා අහිංසක මිනිස්සුන්ට කරන සේවය ,,,,
@ashoasho8073
@ashoasho8073 3 жыл бұрын
මොනව උනත් පට්ට චරිතෙයක්
@nambukaragamagejayantha2500
@nambukaragamagejayantha2500 5 жыл бұрын
Actually you are a hero. You speaks true. I bless you.!
@deadpoolthemalsha3177
@deadpoolthemalsha3177 3 жыл бұрын
හරි කෙලින් කතාකරන්න පුළුවන් හද වතක්‌ ඔබ තුමාට තියනවා. ඉක්මනින් නි ද හස්වී එන්න ලැබේවා 🙏🙏🙏🙏සතුට විනෝද විහිළු මනුස්සයෙක් ඔබ තුමා
@nilushairangani6942
@nilushairangani6942 2 жыл бұрын
ඔබතුමාගෙ විඩියෝ මන් හැමදාම බලනවා.හිරගෙදරින් ඉක්මන්ට එලියට එන්න පුලුවන් වෙන්න කියලා පාර්තනා කරනවා.කෙලින් කතාකරන එකට මන් ගොඩක්ම කැමති .බුදුසරනයි
@kumariudaya6832
@kumariudaya6832 3 жыл бұрын
තියෙන නඩු 28 තුරන් වේවා.. ජේසුගේ නාමයෙන්...
@MJ-cy1jq
@MJ-cy1jq 3 жыл бұрын
දෙවියන්වහන්සේගේ කරැණාව ඔබ සමග වේවා.. ජේසු පිහිටයි 🙏
@mathudissanayaka7931
@mathudissanayaka7931 3 жыл бұрын
Thiyena nadu siyallen nidahas veva Budu saranin. Iedak nam hedenna epa jaya sri maha bo samiduge pihiten eyi kiuvoth eththa katha karana manussayek ratata ahimi vevi nirogiva sitinna lebeva. Vije mahatha gena dukai.
@SampathJayathilaka-rf7nj
@SampathJayathilaka-rf7nj 6 ай бұрын
ඇත්තටම හරිම වැදගත් වැඩසටහනක් මේ ගැන කියලා දුන්නාට ගොඩක් ස්තුතිය
@maheshika5489
@maheshika5489 2 жыл бұрын
Lassanata kathakara.ranjan aiya edath adath asama charithayak
@nayanagunaratna5302
@nayanagunaratna5302 4 жыл бұрын
ජෙසුනි ඔබට ස්තුති දෙවියන්වහන් සෙගෙ ආසිරිවාදයක් වෙවා
@dinusinali4291
@dinusinali4291 2 жыл бұрын
පවු රංජන්.හිරේ දාපු එවුන්ට සාප වේවා !
@thusith_vlogs
@thusith_vlogs 3 жыл бұрын
නියම චරිතයක් ❤️
@tharangatharanga-dt9gu
@tharangatharanga-dt9gu 5 ай бұрын
ඉවර වෙනකම් බලපු එකම වැඩ සටහන ආදරෙයි දනු ❤❤😢😢
@piumisadu9354
@piumisadu9354 3 жыл бұрын
ගොඩක් ආදරෙ කරන චරිතයක් 🥀🌺❤️
@pariyawansha8469
@pariyawansha8469 3 жыл бұрын
ඉක්මන් සුවය පතනව
@kanthiliyanage7679
@kanthiliyanage7679 3 жыл бұрын
මමත්. එම ලග්නය. එම. නැකත. අැයි ඇත්තටම. මෙහෙම උනේ ඔබතුමාට. ස්තූතියි මෙි වැඩසටහන මෙහෙවිවාට
@rutv2116
@rutv2116 2 жыл бұрын
Harima nihathamani awankawa katha karana ikamaninmma nidahasa labila nawaththath api atharata Enna ranajn aiyee godakk adareiii♥️♥️❤️
@_freemusic_4642
@_freemusic_4642 2 жыл бұрын
මරු dial ඇහ්. නියම පිරිමි. 💕🥺🙏
@Surajanrhonyperera
@Surajanrhonyperera 3 жыл бұрын
respect ranja ...
@pushpakonara6541
@pushpakonara6541 2 жыл бұрын
හරිම ලස්සන යි වැඩ සටහනක් ජයවේවා බුදු සරනයි දෙවි පිහිටි ❣️❣️❣️❣️❣️💐💐💐
@nirupanishanthi1800
@nirupanishanthi1800 3 жыл бұрын
හැමදාම ආදරෙයි අපි ඔබට
@madushani1024
@madushani1024 5 жыл бұрын
i love u ranjan aiya oya aththa keyanawa budusaranai
@renukarenuka2924
@renukarenuka2924 3 жыл бұрын
😭😭😭😭❤❤❤❤❤❤❤❤
@nishaniiresha8593
@nishaniiresha8593 2 жыл бұрын
Niyamai Ranjan ayya.Ila kedenawa hinawela.harima sathutui.Oyata jaya wewa....!! Harin ayya oyage program aniwa balanawa. Thank you.
@achalasewwandi8187
@achalasewwandi8187 2 жыл бұрын
Ranjan mahaththayo godak adharei oyata kelin katha karana manussayek akai
@madump2965
@madump2965 3 жыл бұрын
අපි ඔබ සමගයී...
@nayanagunaratna5302
@nayanagunaratna5302 4 жыл бұрын
මගෙ උපන් දිනෙ දවස මයි ජෙසු පිහිටයි පරිස්සමෙන් ඉන්න සන්තොසයි
@ireshamaduranganirajapaksh934
@ireshamaduranganirajapaksh934 4 жыл бұрын
නාලුවෙක් විදිහට අදරෙයි රන්ජ්ං 👍
@hashinidunukara3194
@hashinidunukara3194 2 жыл бұрын
කපටිම මහින්ද රාජපක්ෂලු .මොනා උනත් ඇත්තම කිව්වා...
@leehemu7465
@leehemu7465 4 жыл бұрын
i like this guy , my compliments❗️
@user-xe6dd3zh9k
@user-xe6dd3zh9k 3 жыл бұрын
යකඩෝ 57ක් වෙනව
@kumarawimalasena2119
@kumarawimalasena2119 3 жыл бұрын
Ko කෙලින් කතා කෙරුව සීන්හල බුදුන් ගෙ උරුම රට කියන් බැරී මොකද ජාතිය පාවාදීල ගැදුන පාර්ලිමේන්තු වට ඔබ ගිහින් කරගත් වැඩේ දුකයී රට ත් ජාතියක් දර්මයත් පාවා දීල බලෙට ගිහින් ජනතාව මුලාකර හැකෙනාටම සීන්හල යන්ට බුදුන් අමතක කරන්න පුලුවන් උනෙ අසව නිසා
@wijesinghedineth2087
@wijesinghedineth2087 3 жыл бұрын
මන් හිතුවේ 30 ක් 35 ක් කියලා
@somasoma9332
@somasoma9332 3 жыл бұрын
මැ රුන් ත්. ඇ ත්, ත කියන.. ච රි ත යක්. රන්ජන්. රාමනායක. ජයවේවා.
@seriadissanayeke3620
@seriadissanayeke3620 2 жыл бұрын
ranjan ramanayaka mahathmata jaya wawa !
@wgdnandadias8403
@wgdnandadias8403 2 жыл бұрын
දැන්වත් ඵලියට ආවහම අනම් මනම් වැඩ නොකර සතුටින් ඉන්න ඕනෑ.
@krpmpannala6392
@krpmpannala6392 5 жыл бұрын
ගොඩාක් කාලෙකින් හිනා උනා රංජන් අයියේ,,ජය වේවා
@SemageNamalSurendra
@SemageNamalSurendra 5 жыл бұрын
නම්බු පිටින් ජීවත් වෙන්න පුළුවන් චරිතයක්. අපරාදේ.
@ensachandra1880
@ensachandra1880 2 жыл бұрын
ලන්කාවේ දරුවන් බොවීමේඑ අඩු ප්‍රවනතාවයක් තඉයන නිසා කැමති ස්තී පාර්ශ්වය කැමතිනම් දරුවන් ඉපදීම වරදක් නොවේ යනු මගේ අදහසයි.
@rathnan891
@rathnan891 2 жыл бұрын
රන්ජන් මහත්මයා ඉක්මනින් නිදහස් වෙලා එන්න .අපි රට විරුවෝ.අපි වගේ අසරණ අයට ඔයා ගොඩක් පිහිට වෙන කෙනෙක් .ඉක්මනින් කාලය ගෙවිල අප අතරට එන්න .බුදු සරණයි .
@Win-me6dc
@Win-me6dc 5 жыл бұрын
දේසපාලනේට නාවනම් තාමත් රගපෑවානම් රංජන් ඔයා සුපර්ස්ටා රන්ජන් රාමනායකටත් එහේ ගිහින්...
@user-rt8jk4sv6y
@user-rt8jk4sv6y 5 жыл бұрын
olp
@zahanizaani9710
@zahanizaani9710 4 жыл бұрын
Aniwa
@padminianthaney8436
@padminianthaney8436 3 жыл бұрын
ඉක්මනින් නිදහස් වෙන්න ලැබේවායි ප්‍රාර්ථනා කරමි . ජෙසූ පිහිටයි
Викторина от МАМЫ 🆘 | WICSUR #shorts
00:58
Бискас
Рет қаралды 3,5 МЛН
No empty
00:35
Mamasoboliha
Рет қаралды 9 МЛН
Викторина от МАМЫ 🆘 | WICSUR #shorts
00:58
Бискас
Рет қаралды 3,5 МЛН