ඇයටත් කතාවක් ඇත - පියුමි හංසමාලි | TALK WITH CHATHURA

  Рет қаралды 2,086,239

Talk with Chatura

Talk with Chatura

Күн бұрын

Пікірлер: 6 500
@IndunilTV1
@IndunilTV1 3 жыл бұрын
වැඩසටහන බලන්න නෙමෙයි Comment බලන්න ආපු මම වගේ තව අය ඉන්නවාද ...?
@deepthinisansala5985
@deepthinisansala5985 3 жыл бұрын
👋👋👋
@thilinapathiraja6978
@thilinapathiraja6978 3 жыл бұрын
math isrlm comment tika bluwe bn
@Tadashii_SL
@Tadashii_SL 3 жыл бұрын
na
@srikanth168
@srikanth168 3 жыл бұрын
Math
@rnkrnk2490
@rnkrnk2490 3 жыл бұрын
මාත් 😄
@sulochanakumuduni8458
@sulochanakumuduni8458 3 жыл бұрын
චතුර මහත්මයා ඔබ සතු මහත්මා ගුණය දිගින් දිගටම පවත්වා ගන්න.එය ඔබට අනගි ආභරණයක්.
@chariththarakaliyanage664
@chariththarakaliyanage664 3 жыл бұрын
පියුමිට බැනපු කව්රුත් නෑ දැන්,අපේ මිනිස්සු අවස්ථානුකූලව වෙනස් වෙන්න හරි දක්ෂයි .මොනව උනත් වැරදි දේත් වගේම නිවරදි දේත් දකිමු..💐❤️🤘
@blkavishkavidushan7824
@blkavishkavidushan7824 3 жыл бұрын
Oyag kathawa aththa aiye
@9thvlogs920
@9thvlogs920 3 жыл бұрын
kzbin.info/door/WCEXlNUUXkacngdr41FutQ
@malikapoi7585
@malikapoi7585 3 жыл бұрын
Aakanam aththa. ....
@rahulabishek915
@rahulabishek915 3 жыл бұрын
Banalama naa ohoma kiyana ayath paw apii
@ruchirabandara
@ruchirabandara 3 жыл бұрын
පියුමිට බනිනව නෙවෙයි.ගොඩක් කාන්තාවන් පියුමි හා තමන් සන්සන්දනය කරලා තමාව අවතක්සේරුවට ගන්නවා.ඔනම කෙනෙක් ඉන්ජිනේරූමය ලෙස ලස්සන කරන්න රූපලාවණ්‍ය ප්ලාස්ටික් වෛද්‍යවරයකුට පුළුවන්.නමුත් කවුරුත් දන්නේ නැහැ දකින්නේ නැහැ තිරය පිටුපස කොතරම් වේදනාවක් , කැපකිරීමක් ,උත්සාහයක් ගත්තාද,මුදලක් වියදම් වුණාද 💰 කියලා.
@iresharishani2421
@iresharishani2421 2 жыл бұрын
මීට කලින් බැනලා නම් නෑ ඒත් චරිතේ ගැන අපහැදිලි තාවයක් තිබුනා ඒත් අද නම් හොදටම පැහැදිලි ඇත්ත කතා කරන අවංක නමට සීමා නොවුනු අම්මා කෙනෙක් 💪💪💪💪💪💪❤
@tharushikapalihawadana4381
@tharushikapalihawadana4381 3 жыл бұрын
"පියුමි හංසමාලි මහත්මිය" කියල ඇහුන පලවෙනි වතාව. "පියුමි හංසමාලි"හිත හයිය ගැහැනියක් ජීවිතේ උපරිම විදින😌 i like she🔥 Chathura alwis💪" හරිම නිහතමානී සුපිරි චරිතයක්.. respeCt❤️
@user-yj5jd9rf6x
@user-yj5jd9rf6x 3 жыл бұрын
*I like her
@user-jv3eh6rd4o
@user-jv3eh6rd4o 3 жыл бұрын
ඕනම කෙනෙක් අගය කලයුතු තැනදි අගය කල යුතුයි.විවේචනය කලයුතු තැන විවේචනය කලයුතුයි.ඒක නේද මෙතනත් වුනේ.කොහොම වුනත් මෙයාට දුන්න අවස්ථාව හොදයි නේ...
@ගිනිමකරා-ඟ2ණ
@ගිනිමකරා-ඟ2ණ 3 жыл бұрын
kzbin.info/www/bejne/havLeZV8fpd1qZY කැමරාව ඉදිරියේ ලැජ්ජාවට පත් නිරූපිකාවන්
@dilanmadanayake1486
@dilanmadanayake1486 3 жыл бұрын
චතුර මම ඔයාට අකමැතයි. එත් මිනිස්සුන්ට ගරුත්වයෙන් කතා කරන එක නම් නියමයි
@JustInNews
@JustInNews 3 жыл бұрын
"මිනිස්සු මොනව කිව්වත් අපේ ගමන අපි යන්න ඕනි" - ඇත්තම කතාව පියුමි ❤️‍
@nocomment1884
@nocomment1884 3 жыл бұрын
ඔව්
@nimalipushpakumari8119
@nimalipushpakumari8119 3 жыл бұрын
Anna eki
@vinodanithakshila-n4x
@vinodanithakshila-n4x 7 ай бұрын
අනිවාර්යයෙන්
@kkbas6301
@kkbas6301 3 жыл бұрын
"ඒක එයාගෙ කැමැත්ත, මේක මගෙ කැමැත්ත" මේ සරල දේ හැමෝටම තේරැනා නම් මේ ලෝකෙ ගොඩක් ලස්සන වෙයි. එකිනෙකාගේ රුචිකත්වයන්ට ගරු කරන්න.
@නිෂි-ර6ම
@නිෂි-ර6ම 3 жыл бұрын
ඔයා හරි මිනිස්සු හැරෙන හැරෙන පැත්තට කතා කරනවා එහෙම උනේ නැත්තන් අද ලස්සනයි මේ රටත් ❤️
@hansanijayasingha9404
@hansanijayasingha9404 3 жыл бұрын
U
@roxchan2853
@roxchan2853 3 жыл бұрын
🤘💪✌♥️
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 3 жыл бұрын
Aniwaryen 👍
@chandranisamaraweera4524
@chandranisamaraweera4524 3 жыл бұрын
@@hansanijayasingha9404 we
@sarafernando1048
@sarafernando1048 2 жыл бұрын
පියුමි හංසමාලි මහත්මිය කියනවා ඇහුනේ පළමු වතාවට..Wow He is truly a gentleman 👏💯
@tharuvlog2849
@tharuvlog2849 9 ай бұрын
අනිවා
@madhubhashinijayarathna
@madhubhashinijayarathna 8 ай бұрын
ow piyumi hansamali kiyana kathava aththa . mama paudgalikava oya jeevithaya vidavanava. mt chuti babek innava . e hinda mn ivasan innava . mahaththaya gedara enakota aga veulanava . eth baba hinda ivasanava
@walterwickramasinghe6054
@walterwickramasinghe6054 3 ай бұрын
Ow ow ❤ ​@@tharuvlog2849
@ManelAmarsinha
@ManelAmarsinha 3 ай бұрын
ශශ
@ChandraniLiyanage-o8u
@ChandraniLiyanage-o8u 3 ай бұрын
​@@madhubhashinijayarathnawoop 9 li2 Xerox 0
@nirmaligoonasekara6730
@nirmaligoonasekara6730 3 жыл бұрын
පියුම්ගේ අදහස් වලට චතුරටත් වචන අමතක වුනා වගේ දනුනා.හිටපු සැමියාට ගරුකිරිමත්,දරුවාගේ තාත්තාට ගරු කිරිමත් දන්නවානම් ඒ ගැහැනිය උසස් ගැහැනියක්.බුදුසරණයි චතුර හා පියුම් ඔබ දෙපලටම.
@ගිනිමකරා-ඟ2ණ
@ගිනිමකරා-ඟ2ණ 3 жыл бұрын
kzbin.info/www/bejne/b6ekeWeeZs-njZI ප්‍රසිද්ධියේ නිරුවත් වූ ලන්කාවෙ නිළියෝ
@krishan6113
@krishan6113 3 жыл бұрын
ගැහැණියක් ගණිකාවක් උනත් මනුස්සයෙක් පිරිමින් කාන්තාවන් ඉදිරියේ අසරණයි ඒකයි ලිංගිකත්වය
@Aruekanayaka
@Aruekanayaka 3 жыл бұрын
සිරා බං 😂❤️
@tharukasadaruwan1909
@tharukasadaruwan1909 2 жыл бұрын
Hmmmm
@කාටුන්කාටුන්cartoon
@කාටුන්කාටුන්cartoon 2 жыл бұрын
@@ගිනිමකරා-ඟ2ණ natte idala goma
@iromiperera7234
@iromiperera7234 3 жыл бұрын
හිතේ දුක තද කරන් හිනා වෙලා ජීවිතයට මුහුන දෙන තවත් අපේ කාලයේ ගැහැනියක්.....ඔබට සදා ජය....ඒ වගේම චතුර ඔයා ගත්තෙ හරි තීරනයක්....
@midu-yh5zp
@midu-yh5zp 3 жыл бұрын
කලු සුදු බේදයකින් තොරව වැඩ කරන ඔබ වචනේ පරිසමාප්ත අර්තයෙන්ම නිවේදකයෙක් චතුර..අපේ දශකයේ නිවේදකයා ඔබයි..❤️
@winstoneshipping9355
@winstoneshipping9355 3 жыл бұрын
ඒක දැකලා උඛේ පයිය නැග්ගද?
@mgsdb877
@mgsdb877 3 жыл бұрын
Chathura kiyanne avankayek neme bn.leek vechcha evva ona tharam thiyenava.mu api issraha boru ragapemak karanne.meya okkom ayaluvo malli
@pasindujagathpriya2376
@pasindujagathpriya2376 3 жыл бұрын
@@mgsdb877 වැරදි නැති මිනිස්සු නෑ බන් උබ 100%ක් හරිද එත්කොට 🤔
@devonfernando3662
@devonfernando3662 3 жыл бұрын
@@mgsdb877 anunge ewa hoyanne නැතුව idapn bn,apita adala nane eyage private life eka
@mgsdb877
@mgsdb877 3 жыл бұрын
@@devonfernando3662 leek kivva gaman uba hithuve vel kiyalada 🤣.
@prabodhahansani6959
@prabodhahansani6959 2 жыл бұрын
මම නම් මෙහිදි වැඩි වශයෙන් බැලුවේ නිවේදකතුමාගෙ නිහතමානීකම ඇත්තෙන් ම අනෙකාව අපහසුතාවයට පත් නොකර මෙලෙස ප්‍රශ්න ඇසීම ඇත්තෙන් ම ගොඩක් අගය කරන්න ඕන...
@thusharibandara4220
@thusharibandara4220 3 жыл бұрын
Chathura කියන්නේ හරිම හොඳ මහත්මයෙක් පියූමිව කිසිදු අපහසු තාවයක දැමිමෙ නෑ...👍👍👍👍
@ගිනිමකරා-ඟ2ණ
@ගිනිමකරා-ඟ2ණ 3 жыл бұрын
kzbin.info/www/bejne/b6ekeWeeZs-njZI ප්‍රසිද්ධියේ නිරුවත් වූ ලන්කාවෙ නිළියෝ
@ගිනිමකරා-ඟ2ණ
@ගිනිමකරා-ඟ2ණ 3 жыл бұрын
kzbin.info/www/bejne/b6ekeWeeZs-njZI ප්‍රසිද්ධියේ නිරුවත් වූ ලන්කාවෙ නිළියෝ
@watermelonsugar875
@watermelonsugar875 3 жыл бұрын
@@ගිනිමකරා-ඟ2ණ pissud ykoo ubt
@Daemont4argaryen
@Daemont4argaryen 3 жыл бұрын
@@ගිනිමකරා-ඟ2ණ 😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡
@RJ-xe6dq
@RJ-xe6dq 3 жыл бұрын
Ow 💜💜💜
@thamaradamayanthi5802
@thamaradamayanthi5802 3 жыл бұрын
ඇය කව්රු උනත් පිරිමියකු විදියට ඔබ ඇයට කතා කරන විදිය හුගාක් වටිනව..නියම පිරිමිය ගැගැනියට කවදාවත්ම නිගරු කරන්නෑ..
@ManelPathirana344
@ManelPathirana344 3 жыл бұрын
Aniwaryenma chathura aiya hoda wedagath buddimath kenek...❤🙏
@9thvlogs920
@9thvlogs920 3 жыл бұрын
kzbin.info/door/WCEXlNUUXkacngdr41FutQ
@niranjalasewwandi2243
@niranjalasewwandi2243 3 жыл бұрын
Eka Etha
@aroshasankalpani3180
@aroshasankalpani3180 3 жыл бұрын
🖤
@nr6722
@nr6722 3 жыл бұрын
Eka atta
@NS-qq4vk
@NS-qq4vk 3 жыл бұрын
දරුවෙක් එක්ක තනිවුනූ ගැහැනියෙක්ගේ හිතක් මාරම හයියයී...එ හිත ගලක් වගේ තියන් දරුවාව මාරම සැපක් දීලා හදන අම්මා කෙනෙක් මාත්...මට අවු 30 මගේ කතාවත් පියුමිට සමානයි..හැබැයි මම සාමාන්‍ය කෙල්ලෙක්...මමයි දරුවයි තනිවුනූ දවසේ ඉදන් මහන්සිවෙලා ජිවිතේ දිනන්න ට්‍රයි කලා....අද ගොඩාක් සතුටුයි ✌️✈️මම මගේ බබා එක්ක බුඩායී වල ...මේ කමෙන්ට් එක ලියන්නෙත් ජොබ් එක කරන අතර මග.....✈️🥰 Respect piyume ❤️❤️🙏🙏
@nadeeshakelum2902
@nadeeshakelum2902 3 жыл бұрын
daruwek akke dubaii yanna puluwnda job akekata,,,😯
@randimaweerasinghe4404
@randimaweerasinghe4404 3 жыл бұрын
බුදුසරණයි ඔයාට 🙏🙏🙏
@untxjokergaming9405
@untxjokergaming9405 3 жыл бұрын
😘😘😘
@NS-qq4vk
@NS-qq4vk 3 жыл бұрын
@@nadeeshakelum2902 පුළුවන් ...බබා අරන් යන්න කලින් මම අවු 4 ජොබ් එක කලා..එ කාලේ විස්තර හොයන් ..ඉන්න තැනක් බලලා ...බ්‍රැරැක්ග්‍රෝවුන්ඩ් එක හදන් තමයි බබාව ගත්තේ
@NS-qq4vk
@NS-qq4vk 3 жыл бұрын
@@randimaweerasinghe4404 ❤️❤️
@gayathri1037
@gayathri1037 3 жыл бұрын
අනිවාර්යයෙන්ම චතුර කොච්චර විනයගරුකද.කාට වුනත් කතා කරන ගෞරවනීය විලාසය..මම නම් ඇත්තටම ඔබ තුමාගේ කතා විලාසයට බෙහෙවින්ම කැමතියි .තෙරුවන් සරණයි 👍🤗😘
@ishininisansala4702
@ishininisansala4702 2 жыл бұрын
Eka aththa akke
@anulawathiekanayaka407
@anulawathiekanayaka407 2 жыл бұрын
plea n ns se
@imasharavishani5222
@imasharavishani5222 3 жыл бұрын
Chathura Alvis මාධ්‍යවේදියෙක් විදියට අගය කරන්න ඕනි..ඕනිම පුද්ගලයෙකුගේ ආත්ම ගරැත්වයට හානි නොවන ලෙස උචිත පරිදි කතා කරනවා❤️🙏
@dilanthakavisara8632
@dilanthakavisara8632 3 жыл бұрын
@@kaveen2911 පල පොන්නය යන්ඩ...😂😂උබ දන්න පකක්... චතුර කියන්නෙ එකෙන්ම හොඳ වැඩ්ඩෙක්...
@chathunisha3097
@chathunisha3097 3 жыл бұрын
Ekata balanna apa chamiditha pissu hadila wage kiyanawa pissek pissek
@sewanganethsarani4828
@sewanganethsarani4828 3 жыл бұрын
Great
@famalathilakarathna
@famalathilakarathna 3 ай бұрын
Q1.😅​@@chathunisha3097
@rashiniyara3965
@rashiniyara3965 3 жыл бұрын
ඇයත් මවකි දරුවෙකුට පියාගේ අඩුව නොදැනෙන්න සෙනෙහස දෙන...තමන්ගේ අම්මාවත් ආදරයෙන් රැක බලාගන්න...ලංකාවේ ඉන්න ලස්සනම කාන්තාව ඇය...❤️
@chandrapalabeddage9756
@chandrapalabeddage9756 3 ай бұрын
Not a
@peaushandevanarayana8663
@peaushandevanarayana8663 3 жыл бұрын
නාටාමිවරුන් සහ මාධ්‍යවේදීන් අතර වෙනස පැහැදිලි කරපු වැඩසටහනක් ! ජය වේවා ! 👍
@SLLIONKING
@SLLIONKING 3 жыл бұрын
ayiye mata 1k walta thaw a100 one podi udawuwak
@janaka6616
@janaka6616 3 жыл бұрын
👏👏👏👏
@yatalalaka
@yatalalaka 3 жыл бұрын
Mekath Balanna: kzbin.info/www/bejne/jpe5k4F6rM-titE
@ගිනිමකරා-ඟ2ණ
@ගිනිමකරා-ඟ2ණ 3 жыл бұрын
kzbin.info/www/bejne/b6ekeWeeZs-njZI ප්‍රසිද්ධියේ නිරුවත් වූ ලන්කාවෙ නිළියෝ
@m.danthanarayana5226
@m.danthanarayana5226 3 жыл бұрын
😄👍
@chinthaharshani5445
@chinthaharshani5445 2 жыл бұрын
මම දැකපු හොඳම වටිනම වැඩසටහනක්.මම කවදාවත් පියුමිට නෙවෙයි කිසිම කෙනෙක්ට බැනපු කෙනෙක් නෙවෙයි.එලියට හොඳ මූණ පෙන්වගෙන ජරා වැඩ ඇතුලින් කරන අයට වැඩිය පියුමි ගොඩාක් අවංකයි..හොඳයි..නිහතමානී.මමත් Acting ඉගෙන ගනිමින් ඉන්න කෙනෙක්.හැබැයි කවදා මේ field එකට එන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ.මොකද පියුමි කියන්න වගේ කෙල්ලොන්ගෙන් අල්ලස් ඉල්ලන ජරා මිනිස්සු ඉන්නෙ මේකෙ.මම ඒවට කොහෙත්ම කැමති නෑ. ඉතිං පිරිසිදුව ගමනක් යන්න පුලුවන් උනොත් යනව.නැත්නම් නෑ.එකඟයි පියුමි කියපු හැම දේටම.❤ජය වේවා.ඔයාට අංකව ආදරේ කරන ඔයාව තේරුම් ගන්න කෙනෙක් ලැබේවා🙏අනික් පැත්තෙන් ගත්තම චතුර අයියා ගැන ගොඩක් ආදරේ හිතුණ..මොකද මාත් presenter කෙනෙක් වෙන්නත් ඉගෙන ගනිමින් ඉන්න කෙනෙක් විදියට ඔයාගෙ හික්මීම..ඒ කතා විලාශය ගොඩක් අගය කරනව.මේ තමයි නියම වැදගත් මාධ්‍යවේදීන්.ඔයා ලොකු ගෞරවයක් අයියෙ මාධ්‍ය ක්ශේත්‍රයට.ආදරෙයි❤
@nethumijayalath207
@nethumijayalath207 3 жыл бұрын
"කීයක් දුන්නත් කොහොමද අනුන්ගේ හස්බන්ඩ් කෙනක්,බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ලිප් කිස් කරන්නේ.කීයක් දුන්නත් මට බෑ එහෙම කරන්න ".respect piumi ❤️
@yatalalaka
@yatalalaka 3 жыл бұрын
Mekath balanna: kzbin.info/www/bejne/jpe5k4F6rM-titE
@ගිනිමකරා-ඟ2ණ
@ගිනිමකරා-ඟ2ණ 3 жыл бұрын
kzbin.info/www/bejne/b6ekeWeeZs-njZI ප්‍රසිද්ධියේ නිරුවත් වූ ලන්කාවෙ නිළියෝ
@sriyanirajapaksha2142
@sriyanirajapaksha2142 3 жыл бұрын
කච කච ගගා කැ ගහන මාධ්‍යවේදීන් ඉස්සරහ චතුර නම් හරිම බුද්ධිමත් චරිතයක්..
@madumadu1933
@madumadu1933 3 жыл бұрын
අනිවාරයෙන්ම චතුර කියන්නෙ අපි හැමෝම ආදරේ කරන නිහතමානි මාධ්‍යවේදීයෙක්❤️❤️❤️
@SandalinduPamith
@SandalinduPamith 3 жыл бұрын
Ow
@sithruuuuua.s.t8845
@sithruuuuua.s.t8845 3 жыл бұрын
@@madumadu1933 ow..mt chamuditha penn ba
@gimhanjayasekara6925
@gimhanjayasekara6925 3 жыл бұрын
Ou ..
@achinthafernando8483
@achinthafernando8483 2 жыл бұрын
Welawakata
@ishu4653
@ishu4653 3 жыл бұрын
මෙයා ගැන හැමොම වැරදියට කතා කරාට මෙයා මිනිස්සුන්ට ගොඩක් උදව් කරන කෙනෙක් ඒ වගෙම එයා එයාගෙ දරුවව ගොඩක් හොදට බලා ගන්නවා මම කැමතිම මොඩල් ඔයා ආදරෙයි හැමදාම .❤
@gihangeetharathna498
@gihangeetharathna498 3 жыл бұрын
Good
@Aruekanayaka
@Aruekanayaka 3 жыл бұрын
Aththa ❤️
@kandy2927
@kandy2927 3 жыл бұрын
Pala yanda 🤣🤣
@ishu4653
@ishu4653 3 жыл бұрын
@@kandy2927 modayonta kiyala wadk na
@kandy2927
@kandy2927 3 жыл бұрын
Noice නල්ල 🤣🤣🤣
@gaming_avii
@gaming_avii 2 жыл бұрын
මාධ්‍යවේදීන් අතර පෙන්න්විය යුතු හොදම දේ පමණක් දෙන හොදම මාධ්‍යවේදියා චතුර..සුභ අනාගතයක්❤️..අනික සමාජයේ කොච්චර ගැරහුම් වින්දත් ඇය ඉතාම සංවේදි ගැහැණියක් වගේම ආදරණීය මවක්..ඔබ දෙපලටම සුභ අනාගතයක්..❤️🌸🙏
@Afronso-iy3bp
@Afronso-iy3bp 3 ай бұрын
තවත් තක්කඩියෙක් රකින තක්කඩියෙක්
@Princessloliiii
@Princessloliiii 3 жыл бұрын
ඇගේ ප්‍රතිරෑපය වෙනස් කල කතාවක්❤️ පියුමි මෙහෙම කෙනෙක් කියලා හිතුවෙම නෑ. එකදිගට බලපු එකම ඉන්ටර්වීව් එක.පුතා එක්ක සතුටින් ඉන්න❤️Good luck🥰
@ගිනිමකරා-ඟ2ණ
@ගිනිමකරා-ඟ2ණ 3 жыл бұрын
kzbin.info/www/bejne/b6ekeWeeZs-njZI ප්‍රසිද්ධියේ නිරුවත් වූ ලන්කාවෙ නිළියෝ
@kawiisenanayaka48
@kawiisenanayaka48 3 жыл бұрын
කවුරු කොහොම බැන්නත්.. මන් ගොඩාක් ආස කරන චරිතයක්... මේ ගැහැනියට අපහාස කරන ගැහැනු ඔක්කොම් හරිම ගැහැනු නෙමෙයිනෙ... අව්‍යාජ ගැහැනියක් සහ හොද මවක්..♥️🌼 Respect Her..♥️
@oziiz3627
@oziiz3627 3 жыл бұрын
හොද මවක් පක....😹😹😹 porn site වල mom and son hot කියක මේකිගෙයි ළමයගෙයි අර ඇද උඩ විඩියොස් පවා තියෙනව..ගොන් බඩුවක් මේකි එච්චරයි..හොද මවල දැකල නෑ ඔයාල ඒකයි😂
@thakshilasandeepani2936
@thakshilasandeepani2936 3 жыл бұрын
Ou ane eka eyage widiya...
@kawiisenanayaka48
@kawiisenanayaka48 3 жыл бұрын
@@oziiz3627 හ්ම්ම්ම් ඔයා එයාට ආස නැත්නම් අපහාස නොකර ඉන්න... එතකොට ඔයත් ඒ ගනේමනෙ...😅🤣🤣🤣 අපි කැමති වෙන එක අපේ කැමැත්ත...😌😏
@snehaalwis9336
@snehaalwis9336 3 жыл бұрын
@@oziiz3627 ඔයා විතරයි එයාට බැනලා ඉන්නො දැක්කේ. 😅 සතුටුයි හැබැයි අවස්තාව අනුව ඔයා වෙනස් වෙච්ච නැති එකට 😅
@oziiz3627
@oziiz3627 3 жыл бұрын
@@snehaalwis9336 කවුරු මොනව කිව්වත් අසහනකාරයො ෆෝම් කරපු ගොන් බඩු, ගොන් බඩුම තමයි බන්
@manoriperera793
@manoriperera793 3 жыл бұрын
දරුවො කුනු ගොඩේ දාල යන හම්බව්නගමන් මරල දාන අම්මලත් එක්ක බැලුවොත් පියුම් ග්‍රේට් මොනව උනත් දරුවට හොද අම්ම කෙනෙක්
@sansa3511
@sansa3511 2 жыл бұрын
ස්වර්ණවාහිනී එකේ program එකක් තියනවා coffee studio කියලා. ඒකට මේ ලගදි උපේක්ෂා ස්වර්ණමාලි ආවා ඒ program එක කරන කෙනා උපේක්ෂාව මාර අපහසුතාවට පත් කර කර පුද්ගලික දේවල් දේශපාලනය කරපු කාලේ දේවල් අහ අහ ජරා විදියට කරා. ඒ අතින් බැලුවම චතුර මාර වැදගත් 💛💛💛
@shehancroopasinghe1338
@shehancroopasinghe1338 3 жыл бұрын
"සමහර අම්මලා ලොකුවට ඉගෙන ගත්ත අය එයාලට රස්සාවල් හොයාගන්න පුලුවන්, මට ගොඩක් ඉගෙන ගන්න බැරි වුනා ඒ නිසා මට සැලුන් එකක වැඩ කරලා මගෙ ළමයට කන්න දෙන්න පුලුවන්" ඒ තමයි අම්මා❤️🥺
@harindidewmini4184
@harindidewmini4184 3 жыл бұрын
Aniwaren
@chathu688
@chathu688 3 жыл бұрын
❤️ සැබැ ම මවක්
@wimalpathirana131
@wimalpathirana131 3 жыл бұрын
ඉගෙන ගත්තේ නැති තමන් ලමයා වෙනුවෙන් ජීවතේ ම කැප කරන අම්මලා ඉන්නවා.හැබැය් එහෙම ගතකරන්න අනාචාරයේ යෙදෙන්න ඕනම නෑ බන්.උබලා මොනා ද බන් අම්මා කෙනෙක් කියන එකේ තේරුම දන්නේ.
@shehancroopasinghe1338
@shehancroopasinghe1338 3 жыл бұрын
@@wimalpathirana131 ඇයි අම්මා කියන එකේ තේරුම අපි නොදන්නේ? අපිටත් අම්මලා ඉන්නවනේ. හැමදාම අම්මලා කරන කැපකිරීම් අපේ අම්මලත් කරනවා මචන් ඉතින් උබ විතරද අම්මා කියන එකේ තේරුම දන්නේ😂😂
@9thvlogs920
@9thvlogs920 3 жыл бұрын
kzbin.info/door/WCEXlNUUXkacngdr41FutQ
@chathurangikaush553
@chathurangikaush553 3 жыл бұрын
පියුමි හංසමාලි අක්ක හරිම ලස්සනයි .. හිනා වෙද්දී මූන හරිම ලස්සනයි
@VoiceOfMyCountry
@VoiceOfMyCountry 2 жыл бұрын
Beautiful Piyumi kzbin.infoXmPW8Jw6VcQ?feature=share
@nirodhahettiarachchi9574
@nirodhahettiarachchi9574 3 жыл бұрын
ඇය බුද්ධිමත් කාන්තාවක් ❤️🌹 "මට නොලැබුන හැමදේම මගෙ දරුවට දෙනවා","මේ යන විදියට ඉගෙන ගන්නෙ නැතුව කිසි දෙයක් කරන්න බෑ". ❤️❤️
@ayushagauri7518
@ayushagauri7518 3 жыл бұрын
Atta ugath kmtat wada buddimat kama watinw
@yatalalaka
@yatalalaka 3 жыл бұрын
Mekath balanna: kzbin.info/www/bejne/jpe5k4F6rM-titE
@GLAMBYCHAMI
@GLAMBYCHAMI 3 жыл бұрын
YES 🥰 👍
@sagii9937
@sagii9937 3 жыл бұрын
Education is the super most achievement... She has married at 18... That's why she cannot live as a civilised woman. See the difference of Yohani... Hats off Yohani..
@shashikanjaleedeumini8397
@shashikanjaleedeumini8397 2 жыл бұрын
එයා පව් නෙද අපි මොන වැරැද්ද කරත් අපි කවුරුත් කැමති නැනෙ අපිට බයිනවට
@vihangirashmika8318
@vihangirashmika8318 3 жыл бұрын
කොහොම මොන දේ උනත් එය එයාගෙ දරුවට නොසලකා හැරියෙ නෑ ❤️ඒකට ගරු කරනවා ❤️❤️❤️ මම ගොඩක් කැමති පියුමි අක්කට ❤️😘
@numedakawshalyakasthuriara653
@numedakawshalyakasthuriara653 3 жыл бұрын
"ලැම පමනක් ලොවට පෙනෙන ළය නොපෙනෙන ළදුනේ...." කවුරු මොනා කිව්වත් ලස්සනට ජීවිතේ විදින ගැහැනියක් .. ඔබට ජය!ආදරෙයි පියුමි.. 😊💖💖💖 බුදු සරණයි 🌹🌹🌹
@GLAMBYCHAMI
@GLAMBYCHAMI 3 жыл бұрын
YES 💯.
@gayanmarsh9187
@gayanmarsh9187 3 жыл бұрын
හ්ම්ම්
@NM-sl8of
@NM-sl8of 2 жыл бұрын
හ්ම්ම්ම්ම්
@umeshadilhanj9710
@umeshadilhanj9710 Жыл бұрын
Piumi akki oya hri lassana ewagema api oyaTa hrima adrei
@sonalimenu8049
@sonalimenu8049 Жыл бұрын
Yes
@nimchala3611
@nimchala3611 3 жыл бұрын
මගේ දරුවගේ තාත්තා එයා ඒ වචනේ අරුත දැනුනා. පියුමි කීව හරි ලස්සන වචනයක් .
@ගිනිමකරා-ඟ2ණ
@ගිනිමකරා-ඟ2ණ 3 жыл бұрын
kzbin.info/www/bejne/b6ekeWeeZs-njZI ප්‍රසිද්ධියේ නිරුවත් වූ ලන්කාවෙ නිළියෝ
@flytoyourdream8303
@flytoyourdream8303 3 жыл бұрын
පැන පැන ගිරවි වගේ කියවන නිවෙිදකයො අතරේ....චතුර අල්විස් සාවධානව හොද සවන් දෙන්නෙක්....ආදරෙයි පියුමි අක්කෙ❤️...⁣කොයි තරමි හිත ශක්තිමත් ගැහැනියක්ද???
@rashenfernando7261
@rashenfernando7261 3 жыл бұрын
uba chamudithayata neda me kiyanne
@yatalalaka
@yatalalaka 3 жыл бұрын
Mekath ahanna: kzbin.info/www/bejne/jpe5k4F6rM-titE
@flytoyourdream8303
@flytoyourdream8303 3 жыл бұрын
@@rashenfernando7261 chamuditha nayekdda ?? Adala na mata 😁
@malindiwathsala4349
@malindiwathsala4349 3 жыл бұрын
@@rashenfernando7261 ow chamuditha oonawata wadi
@sooriya1360
@sooriya1360 3 жыл бұрын
ආස ඇති තුහ්ක්
@shiromimanethrikumarimeega6297
@shiromimanethrikumarimeega6297 5 ай бұрын
මම නම් පියුමිට වඩා බලන් හිටියේ චතුරගේ හික්මීමෙන් ඉවසීමෙන් තිබුණු මූණේ ඉරියව් දිහා. සතුටුයි චතුර දක්ෂයෙක් ඔයා..😊👍
@ශෙනූආශිංශනා
@ශෙනූආශිංශනා 3 жыл бұрын
ආසම කෙනෙක් ඉරිසියාවක් නැතුව කියන්න පුලුවන් රූපයෙන් මාරම ලස්සනයි..බොරුව නැ. ඇත්ත කතා කරනවා හැමදේම ❤️
@bridnisenadhipathi7408
@bridnisenadhipathi7408 3 жыл бұрын
නිරන්තරයෙන් නරක හුවා දක්වන සමාජයක චතුර අල්විස්,පියුමි හංසමාලි සමග සමාජයට වටිනා දෙයක් ❤
@poornalakshanperera9165
@poornalakshanperera9165 3 жыл бұрын
🙏❤️
@maduweerasinghe9267
@maduweerasinghe9267 3 жыл бұрын
හරිම හිත හොද යකඩ ගැහැණියක්..👍 කවුරු මොනවා කිව්වත් කෙලින් කතා කරන මිනිස්සු හරි අඩුයි. අද program එක බලපු හැමෝටම ඇගේ ජීවිත කතාවෙන් ගන්න දේවල් ගොඩක් තිබුනා. Respect..thanks චතුර අයියේ ඔයා ලස්සනට program එක කරනවා👍
@asankamaduwantha8455
@asankamaduwantha8455 3 жыл бұрын
එයා වසනාවන්ත කෙනෙක් මොකද ලස්සන වෙන්න පින තියෙන්නත් ඔනි සල්ලිත් ඔනි. ඉතින් එයා ලග සල්ලි තියෙනවා. හැමෙම ලග සල්ලි නෙහෙනෙ. සල්ලි තියේන්නත් පින තියෙන්න ඔනි. Bless you පියුම් 💖
@rmrmrathnayaka3950
@rmrmrathnayaka3950 3 жыл бұрын
පියුම් ගැන තිබුණු සමහර වැරදි මත මෙම වැඩසටහන් ගොඩක් දුරට නැති වුණා ඇත්තටම පියුම් පවි කියලා හිතුනු වාර තිබුන .. පියුම් ඔබට සුබ අනාගතයක්
@-magicianLK
@-magicianLK 3 жыл бұрын
😢😢😢කමක් නැද්ද 😂😂😂😂
@chandrikaf19chandrikaf59
@chandrikaf19chandrikaf59 3 жыл бұрын
ඇත්ත මාත් අකමැති චරිතටක් තමා පියුම් කියන්නෙ සම්මාන්‍ය විදියට බැලුවිත් ඇය %90 වක් නිවැරැදි කියලා හිතුනා
@T-viral.
@T-viral. 3 жыл бұрын
🥺🥺kzbin.info/www/bejne/fHWpammcoridmqc
@travelfood5730
@travelfood5730 3 жыл бұрын
හරකා
@T-viral.
@T-viral. 3 жыл бұрын
@@travelfood5730 😂
@sanuka9477
@sanuka9477 3 жыл бұрын
"පියුමි හන්සමලි මහත්මිය​" එහෙම කතා කරවා අහුනු පලවෙනි පාර​
@onlineall109
@onlineall109 3 жыл бұрын
අඩේ සිරාවටම
@aroshasankalpani3180
@aroshasankalpani3180 3 жыл бұрын
ඇත්තටම 🙂
@koshilajayasekara710
@koshilajayasekara710 3 жыл бұрын
Eka aththa
@86jenita
@86jenita 3 жыл бұрын
💛
@binokanadiranga9435
@binokanadiranga9435 3 жыл бұрын
පියුමි හරිම ප්‍රොෆෙශනල් විදිහට කතා කරපු ප්‍රෝග්‍රෑම් එකක් . ඇදුමත් හරිම ඩීසන්. Ex husband ගැන කතා කරද්දි මොකක්දෝ වේදනාවක් එක්ක හරි ආදරයක් සමහර වචන වලින් පනිනව .. ❤️❤️💐💐🙏🙏 ඒකත් එක විදිහක ජීවිතයක්
@niwarthanasubodhini4536
@niwarthanasubodhini4536 3 жыл бұрын
Oya godak lassanai 😍😍😍
@piyumimadushani7837
@piyumimadushani7837 3 жыл бұрын
චුට්ටක් වත් ස්ක්‍රිප් නොකර බැලුවා කෙලින් කතා කරන හොද මනුස්සෙක් ඇත්තටම ලස්සන කෙනෙක් 😇
@madushanilmani5211
@madushanilmani5211 3 жыл бұрын
මමත් එහෙමයි
@bhagyakalavila6381
@bhagyakalavila6381 3 жыл бұрын
ලැම පමණක් ලොවට පෙනෙන ලය නොපෙනෙන ලදුනෙ... පියුමි හංසමාලි... 👏👏👏
@sahasdulmina4783
@sahasdulmina4783 2 жыл бұрын
මේ වෙට්ට පාසි ජිම් යනකොට අනිත් මව්වරු බෝධි පූජා වලට යනවා. මේකි අපායට යනකොට අනිත් මව්වරු දිව්‍ය ලෝකයට යනවා කොහොමද බොල ඒක ??? GOOD BYE !
@hiruniprasadi2510
@hiruniprasadi2510 Жыл бұрын
🌸🌸
@luxshikaja9206
@luxshikaja9206 3 жыл бұрын
Iam tamil and from Jaffna . The only actress from Srilanka, I follow in social media is piumi because of her honesty.. This is the best interview I have ever seen. Thanks Mr chathura for taking her into your program. I normally don't watch srilankan programs because of language barrier.. But her interview was the most awaited one for me though I couldn't understand few words in the interview.. Real talks and true stories... being a popular person, talking from heart is never easy.. No fake scenes and sympathy creating cries. So bold and pretty lady.. These people should be known to the world for their real life hardships.... not the kids and families of bloody political leaders...No matter what, she never stepped aside from taking care of his mother and son even though being a single parent...
@rfayazahamed5623
@rfayazahamed5623 3 жыл бұрын
Your name bro
@niluhettiarachchi7265
@niluhettiarachchi7265 3 жыл бұрын
'පියුම් හංසමාලි මහත්මිය ' චතුර ඔබට මේතරම් මිනිස්සු ආදරය කරන්නේ ඔබේ ඔය නිහතමානිකමටයි..❤
@dualxgenius3939
@dualxgenius3939 3 жыл бұрын
Mahathmiya ammo eka
@ruvinduherath5273
@ruvinduherath5273 3 жыл бұрын
Ammo eka
@mohamedhafeelJPN
@mohamedhafeelJPN 3 жыл бұрын
Mahathmiya🙈🙈🙈
@saltandpepper2002
@saltandpepper2002 3 жыл бұрын
අමෝ අමෝ 😂
@dimuthumuthukumara3015
@dimuthumuthukumara3015 3 жыл бұрын
සෝක් විහිලුව🤣
@shashinijayalath7879
@shashinijayalath7879 2 жыл бұрын
එලියට නොපෙනෙන හිතේ දුක තදකරන් දරුවාව බලාගෙන සමාජයෙන් ගැරහුම් ලබන අවංක ගැහැනියකි ඔබ අවංක ගැහැනියකි ඔබ‍ට ජය✊️ චතුර ඔබටත් පිං දුක්බර යකඩ ගැහැනියකගේ හඩ අවදි කලාට
@lakmaliserasinghe4343
@lakmaliserasinghe4343 3 жыл бұрын
පියුමි විතරක් නෙමෙයි නේ මේ විදියට ලෝකෙ ඉන්නෙ.පිටරට මේවා සාමාන්‍ය යි. පියුමි ලස්සනයි..👌👌ඇත්ත පුළුවන් විදියට කතා කලා.වැරැදි නැති මිනිස්සු ලෝකෙ නැ👏👏.කොහේ ගියත් හොදින් ඉන්න..බුදුසරණයි හැමෝටම 🙏🙏🙏
@imalkamulige1823
@imalkamulige1823 3 жыл бұрын
Harima hoda kanak pium mama mama nam kawadawath oyata banala nei
@shashikanjaleedeumini8397
@shashikanjaleedeumini8397 2 жыл бұрын
ලන්කාවෙ උනත් මෙයා විතරක් නෙවෙනෙ කොටට ඇදන් පාරෙ බහින්න ඔය ඩීසන් කිඋඅන පව්ල් වල ඔක්කොම ඒමනෙ එතකොට එයාල හොදයි පියුමි විතරක් නරකයි මෙ මිනිස්සුන්ට
@secretsbeautytips2301
@secretsbeautytips2301 3 жыл бұрын
පියුමි හංසමාලි මේ කියන කතාව හරියට තේරුම්ගන්න පුලුවන් හොද මානසිකත්වයක් තියෙන මනුස්සයෙකුට .. හැමෝම බැන බැන බලන්නෙත් හංසමාලී, යුරේනී,ශනුද්‍රී දීනාක්ශී, සහ ටීනා වගේ අයට විශේශයෙන් පිරිමි,, ඒ හේතුව ලබා ගන්න බැරි බව හා ඊර්ශ්‍යා ව කුහකකම .....මේ බනින හැමෝටම පුලුවන් ලස්සනට ජීවත් වෙන්න් .... හැමෝටම පුලුවන් තමන්ගෙ වයිෆ්ව ලස්සනට තියාගන්න එහෙම නැතුව පියුමි හංසමාලිට බැන බැන ඉන්නැතුව ... කඩාගන්න බැරි මිදි තිත්තයි කියන පිරිමි ඕනි තරම් හොයාගන්න පුලුවන් කමෙන්ටස් දැක්කම ඒ කමෙන්ට්ස් දාල තියෙන්නෙත් ඉතාම කුඩා ලමයි විශේශයෙන් 2000න් පස්සෙ හරිම චීප්.... ලමයි දෙතුන් දෙනා බිහි කරල ඒ කැප කිරීම් නිසා පපුව බඩේ තියෙන ගෑනු උදවිය තමන්ගේ හස්බන්ඩ්ලා පියුමි හංසමාලිගෙ පොටෝස් බලනකොට ඊර්ශ්‍යා හිතෙන එක සාදාරනයි... ඉතින් ඔබ උත්සාහ කර ලස්සන වෙන්න බලන්න එය කල නොහැකි දෙයක් නොවේ .... කුහක වෙන්න එපා however piumi hansamali is wonderful women great mother & beautiful women congratulations for your future .❣️
@ගිනිමකරා-ඟ2ණ
@ගිනිමකරා-ඟ2ණ 3 жыл бұрын
kzbin.info/www/bejne/havLeZV8fpd1qZY කැමරා ඉදිර්පිට විලි ලැජ්ජාවට පත් නිරූපිකාවන්
@සිල්වියාකාන්ති
@සිල්වියාකාන්ති 3 жыл бұрын
👍👍👍👍👍👍👍❤
@ruchirabandara
@ruchirabandara 3 жыл бұрын
ලස්සන ගන්න සල්ලි තියෙනවා නම් පුළුවන්.රූපලාවණ්‍ය සැත්කම් ටිකක් මිල අධික වෙනවා.ලංකාවේ කරනවාට වඩා හොදින් කොරියාව වගේ රටකට ගිහිල්ලා සම්පූර්ණයෙන් ලස්සන වෙලා එන්න පුළුවන්.
@midu-yh5zp
@midu-yh5zp 3 жыл бұрын
මේක ඔපන් මනසකින් සැහැල්ලුවෙන් බලන මිනිස්සු කියන දේ තේරැම් ගනිවී..සුභ පතනවා පියුමිට සහ පුතාට..❤️❤️🤝
@ishudompage4306
@ishudompage4306 3 жыл бұрын
eka aththa 👍👍
@-magicianLK
@-magicianLK 3 жыл бұрын
*😂😂😂* කොහොමද *ඔපන්* මනසකින් බලන්නේ 😅😅😅
@midu-yh5zp
@midu-yh5zp 3 жыл бұрын
@@-magicianLK ඉස්සරලාම ඔය අන්ගවිකල ෆෝටෝ එක අයින් කරලා ඔය නම කියෝ ගන්න පුලුවන් විදියකට දාපන් එතකොට නිකන්ම මනස ඔබන් වෙයි මචන්🤣🤝
@-magicianLK
@-magicianLK 3 жыл бұрын
@@midu-yh5zpමොන්ගල්ද ඩාර්ලින්ග් 😂 😂 😂 😂 😂
@dinulankangani2502
@dinulankangani2502 2 жыл бұрын
පියුමි හංසමාලි කියන්නෙ ගොඩාක් වෙනස් චරිතයක් කියලා අද තේරුනා. ජීවිතේට මැයට බැනලානම් නෑ,ඒත් ඇය ගැන තිබ්බ ගොඩක් වැරදි වැටහීම් අද නැති උනා. කියන්න වචන නෑ
@priyankadewasiri6593
@priyankadewasiri6593 2 жыл бұрын
චතුරට thanks කරන්න
@Sanv123
@Sanv123 Жыл бұрын
මෝඩ මිනිස්සු .. චතුරයා වැඩක් කලොත් තක්කඩි වැඩක්ම තමයි ඉතින් .. අර අනිල් බන්ඩාර කියන F3C එකා එක්ක එකට ඉඳල ගේම දීපු අයටත් දාන කමෙන්ට්ස් දැක්කම කලකිරෙනවා .. තක්කඩි දේශපාලකයන්ට රැවටිලා පිරමීඩ කාරයන්ටත් රැවටෙන එක අහන්නත් දෙයක්ද 😂😂😂
@nuwanlakmal878
@nuwanlakmal878 Жыл бұрын
කවදාවත් වරදින්නේ නැ මන් හදවතින් සුබ පතනවා👍👍👍ආදරෙයි අක්කා❤️
@user-uh1dd2jb2p
@user-uh1dd2jb2p 4 ай бұрын
Piyumi, kylie jenner copy karana kenek witharai matanm
@stevenreid2777
@stevenreid2777 3 жыл бұрын
හැමදාමත් ආදරෙයි පියුමි අක්කගෙ අවංකත්වයට.. සතුටින් ඉන්න.. ලෝකෙ උන් හිතන විදිහ අදාලම නෑ. හිතට අවංකව ලස්සනට ජීවිතේ විදින්න ඕනෙ ❤️
@dilrukshipathirana7244
@dilrukshipathirana7244 2 жыл бұрын
My favorite piumi .I like you
@BeHappy-lu8xb
@BeHappy-lu8xb 3 жыл бұрын
මේ තරම් ලස්සන හිනාවක් චතුරට තියනවා කියලා අපිට දැනගන්න , පියුමි එක්ක interview එකක් කරන්නම වුනානේ ..
@purelife4902
@purelife4902 3 жыл бұрын
🤭😁
@madushikarajpaksha4093
@madushikarajpaksha4093 3 жыл бұрын
🙊🙊🙊
@kumaragunawardana7748
@kumaragunawardana7748 3 жыл бұрын
siravatama 😄😄😂
@mallikaweerasinha4757
@mallikaweerasinha4757 3 жыл бұрын
Ou
@yourchoice2347
@yourchoice2347 3 жыл бұрын
ඒක නම් සිරා කතාව... 😁❤️ ආදරෙයි ඈ
@Ashanvlogs480
@Ashanvlogs480 3 жыл бұрын
මනුස්සයෙක් හැසිරෙන විදියෙන් එයාලව මනින්න එපා කියන දේට මේක උදාහරණයක්.❤
@poorna_exe
@poorna_exe 2 жыл бұрын
ඇත්තටම පියුමි හන්සමාලි ගැන තිබ්බ වැදදි වැරහීම් නැති උනා.. බොහොම ස්තූති චතුර අයියා.. ඒ වගේම පියුමි කියන්නේ හොද කාන්තාවක් කියලා හිතනවා✨💫
@ashokajayalath6615
@ashokajayalath6615 3 жыл бұрын
“මොනව උනත් ඒ පුතාගෙ තාත්තා” ගොඩක් වටින වාක්‍යක්
@touchsl2222
@touchsl2222 3 жыл бұрын
kzbin.info/www/bejne/a4mXc4mdac-BhdE
@ගිනිමකරා-ඟ2ණ
@ගිනිමකරා-ඟ2ණ 3 жыл бұрын
kzbin.info/www/bejne/havLeZV8fpd1qZY කැමරාව ඉදිරියේ ලැජ්ජාවට පත් නිරූපිකාවන්
@sammanirajapaksha474
@sammanirajapaksha474 3 жыл бұрын
Ow
@Joker-zf3lg
@Joker-zf3lg 3 жыл бұрын
@@sammanirajapaksha474 ආයි සෙක්සි
@kasunudayanga3286
@kasunudayanga3286 3 жыл бұрын
@@touchsl2222 x
@lakshithavlogs
@lakshithavlogs 3 жыл бұрын
පැහැදිලිව කතා කරන කලබලකාරී නොවන නිවේදකයෙක් චතුර කියන්නේ ....👍👍
@touchsl2222
@touchsl2222 3 жыл бұрын
kzbin.info/www/bejne/a4mXc4mdac-BhdE
@anuradhaekanayake9811
@anuradhaekanayake9811 3 жыл бұрын
Derana Aruna eke nam dan tika dawasak wenakan puduma kalabalekin kata kare
@shawn6417
@shawn6417 3 жыл бұрын
ඇට දෙක තලන්න
@pirunipareigama606
@pirunipareigama606 3 жыл бұрын
පියුමි අක්කා තමා මම ආසම මොඩ්ල් ❤❤එයා හැමවෙලේම හිනා වෙලා ඉන්නවා..❤
@gayanmarsh9187
@gayanmarsh9187 3 жыл бұрын
හ්ම්ම්
@m.t.k.jcreations429
@m.t.k.jcreations429 3 жыл бұрын
පියුමිගේ voice එක සුපර් 👌👌👌
@s.k.karunarathna9930
@s.k.karunarathna9930 3 жыл бұрын
චතුර කියන්නේ නිහතමානී හොඳ නිවේදකයෙක්.බලන්නකො ගරුත්වය දීලා කාන්තාවකට කතා කරන ලස්සන
@touchsl2222
@touchsl2222 3 жыл бұрын
kzbin.info/www/bejne/rWjCqadpgtKdpsk
@ගිනිමකරා-ඟ2ණ
@ගිනිමකරා-ඟ2ණ 3 жыл бұрын
kzbin.info/www/bejne/havLeZV8fpd1qZY කැමරාව ඉදිරියේ මෙහෙමත් ලැජ්ජා උන මිනිස්සු
@Jennifer_Kyli
@Jennifer_Kyli 3 жыл бұрын
සල්ලි වලටනෙ😂
@ranjithkumara6026
@ranjithkumara6026 3 жыл бұрын
❤️
@Afronso-iy3bp
@Afronso-iy3bp 3 ай бұрын
තක්කඩි මාධ්‍යවේදියෝ ගැන තක්කඩි දේශපාලකයන් ගැන නොදන්නා ලංකාවේ නූගත් ගොං මිනිස්සු ..
@nadee2011
@nadee2011 3 жыл бұрын
පියුමිගේ ලය දැකපු කෙනෙක් මම..කවදාහරි මුනගැහිලා කතා කරන්න මම කැමති උන පුද්ගලයෙක් ... ඇයට දැක්මක් තියෙනවා. ඇතුලත කතාවක් තියෙනවා. පිටින් පේන හැමදේම ඇත්ත නෙමේ. ❤
@ireshamadushani
@ireshamadushani 3 жыл бұрын
මේක වෙන්න ඇති පියුමි මහත්මියට නොබැන කමෙන්ට් කරපු එකම වැඩසටහන ......
@amali4054
@amali4054 3 жыл бұрын
ඒකනම් ඇත්ත
@amaya6297
@amaya6297 3 жыл бұрын
Anivarrayen
@dorinbanes8167
@dorinbanes8167 3 жыл бұрын
Owwnee, eeka eyagenidahase , thamathaman hituwanam harri.hamadeekatama nidahasek tiyenawa.apee teeriim tamai jeewithee.👍👍❤️❤️❤️❤️❤️
@nadeekaniroshani2569
@nadeekaniroshani2569 3 жыл бұрын
😘😘😘
@wathsala7587
@wathsala7587 3 жыл бұрын
සිරා
@jayanisewwandi1504
@jayanisewwandi1504 Жыл бұрын
ඇත්තටම සතුටුයි ඒ අත්දැකීම් බෙදගත්තට... ඒ වගේම චතුර හරිම හොද නිවේදකයෙක් මොකද ගරුත්වය තියලා කතා කළා... 😍🌼
@danushkasanjeewa2277
@danushkasanjeewa2277 3 жыл бұрын
වෙන vedio එකක් දැම්මම පියුමිට බනිනවා.. මෙහෙම කතා කරොත් එකී හොදයි.. අනේ මන්දා. මං කවදාවත් බැනල නෑ.. එයාගේ වැරදි ඇති. එත් ඇය ලස්සනයි. හොද මවක් ❤❤
@user-yj5jd9rf6x
@user-yj5jd9rf6x 3 жыл бұрын
@anjana kulz tf
@sulochanasandaruwani3666
@sulochanasandaruwani3666 3 жыл бұрын
Ou eya godak lassanaii godak hodai
@roshankulasekara3947
@roshankulasekara3947 3 жыл бұрын
ලංකාවනේ බං,මුං තමයි අනර්කලිලාව පබාලව පාර්ලිමේන්තු යැව්වේ 😂😂
@nadeshalakmali9699
@nadeshalakmali9699 3 жыл бұрын
කතාවනම් සහාතිකම ඇත්ත..
@ude3333
@ude3333 3 жыл бұрын
ඒක ජාතික ගතියක් බං. දේශපාලුවන්ට බැනලා බැනලා උන්ටම චන්දේ දෙනවා.
@දමයන්තිරාජපක්ෂ
@දමයන්තිරාජපක්ෂ 3 жыл бұрын
පියුමිගෙ කතාවට හිනාවට ෆැෂන් එකට හරිම කැමති.වැරදි හොය හොය ඉන්නවාට වඩා ලස්සන දේ අගයන එක. වැරදි කවිද නොකරන්නෙ.
@HappyBoY-fb9rg
@HappyBoY-fb9rg 3 жыл бұрын
ඒක හරි.මං එයාව marry කරනව.
@chandikella5568
@chandikella5568 3 жыл бұрын
@@HappyBoY-fb9rg Good Luck🤗
@dupawo1229
@dupawo1229 3 жыл бұрын
ඔයත් හොඳට වැරදි කරලා ඇති🤣🤣
@දමයන්තිරාජපක්ෂ
@දමයන්තිරාජපක්ෂ 3 жыл бұрын
@@dupawo1229 අනේ ඇත්තට😅
@dupawo1229
@dupawo1229 3 жыл бұрын
@@දමයන්තිරාජපක්ෂ 😂😂
@nishadisilva7908
@nishadisilva7908 3 жыл бұрын
I love her so much. I don't know why people hate her. She deserves so much respect. Everybody has flaws, we should learn to accept them and move forward and be happy. She talks the truth and facts.
@adeesha3728
@adeesha3728 3 жыл бұрын
True
@yatalalaka
@yatalalaka 3 жыл бұрын
Mekath balanna: kzbin.info/www/bejne/jpe5k4F6rM-titE
@nishadisilva7908
@nishadisilva7908 3 жыл бұрын
@@yatalalaka wow...lassanai
@ගිනිමකරා-ඟ2ණ
@ගිනිමකරා-ඟ2ණ 3 жыл бұрын
kzbin.info/www/bejne/b6ekeWeeZs-njZI ප්‍රසිද්ධියේ නිරුවත් වූ ලන්කාවෙ නිළියෝ
@nishadisilva7908
@nishadisilva7908 3 жыл бұрын
@Singlish Physics I actually agree with you. But what can we do nobody is perfect right. I guess every one has their pros and cons
@nishanwijasinga6304
@nishanwijasinga6304 Жыл бұрын
පියුමි හන්සමාලි මහත්මිය හරිම හිත හොද කෙනෙක් එයාගෙනුත් මේ සමාජෙට බොහෝ ආදර්ශ ගන්න පුලුවන්. ඒ වගේම චතුර මහත්මා ගොඩක් හොදට මේ වැඩසටහන කරා ඇයව අපහසුතාවකට පත් නොකර.
@Harshaneesworld
@Harshaneesworld 3 жыл бұрын
ඇත්තටම මෙ වැඩසටහන සාර්ථකයි මනුස්සයො.නොදකින පැත්ත මෙහෙම ගේන එකනම්.good luck .talk chathura@👍
@madushandoluweera5226
@madushandoluweera5226 3 жыл бұрын
හැමෝටම කියන්න කතාවක් තියෙනවා! චතුර සක්විති රණසිංහට සම්මුඛ වීමෙන් පසු ඒහා සමාජයේ ආන්දෝලනයක් ඇති කරවපු චරිත අතරින් බලපු හොදම සම්මුඛ වීම කියලා කියන්න පුලුවන්! සමාජයේ කතා බහට ලක් වූ තවත් ආන්දෝලනාත්මක මෙවැනි චරිත ඉදිරියටත් සහභාගි කරගන්න. චතුරගේ සම්මුඛ වීමට ආරම්භය ගැනීම, මුල මැද අග ගැලපීම, ඇහුම්කන්දීම, සන්‍යාමය අතින් හරින්ද්‍ර ජයලාල්, ලහිරු මුදලිගේ සමග සම තැන තියන්න පුලුවන් වගේම තොර තෝංචලයක් නැතිව කියවන ඇගට කඩා පනින ලෙස ප්‍රශ්න අසන චමුදිතටත් ගත යුතු දෑ බොහොමයි!
@ගිනිමකරා-ඟ2ණ
@ගිනිමකරා-ඟ2ණ 3 жыл бұрын
kzbin.info/www/bejne/havLeZV8fpd1qZY කැමරාව ඉදිරියේ රෙදි ගලවාගත් නිරූපිකාවන්
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 3 жыл бұрын
සන්නස්ගල සර්ව මතක් වුණා
@tshubbh12
@tshubbh12 3 жыл бұрын
පියුමි හන්සමාලිට අපිත් ආදරෙයි..එයා අවන්ක චරිතයක්..
@ishininisansala4702
@ishininisansala4702 2 жыл бұрын
Eka aththa
@sisirakumara6355
@sisirakumara6355 2 жыл бұрын
Chaturata piumiwa dakide chaturage muna amuti 💞💖💕💍❤💌
@sachinihewawasam2742
@sachinihewawasam2742 Жыл бұрын
@@ishininisansala4702 l
@manjulamadhushani849
@manjulamadhushani849 3 ай бұрын
🤮😡
@chathurimadushika9059
@chathurimadushika9059 3 жыл бұрын
හොදම කෙනා තමයි ගෙන්නුවෙ.පියුමි අක්ක ගැන හිතන් ඉදපු විදිය නෙමෙයි .මනුස්සයෙක් ගැන පිටතින් පේනවට වඩා ඇතුලාන්තය වෙනස්.ඊට වඩා චතුර අයියා ගොඩක් හොදයි.අපි ❤
@indrajayanthi1953
@indrajayanthi1953 3 жыл бұрын
චතුර ඉතාමත් දක්ෂ නිහතමානී සුන්දර ආදරනීය චරිතයක් ගොඩක් ආදරෙයි. පියුම් හංසමාලි කියන්නෙත් පෞද්ගලික ජීවිතයේ මොනදේ වුනත් දරුවා වෙනුවෙන් උගතෙක් කරන්න වෙහස මහන්සි වෙන ආදරණීය මවක්...
@zamnizh
@zamnizh 3 жыл бұрын
I like her a lot. No matter how much people scold her, she is a very humble and very pretty character. She is a caring mother to her child as well as other children. I respect her from the bottom of my heart💗💐😊
@villagefoodsSrilanka
@villagefoodsSrilanka 3 жыл бұрын
ලංකාවේ හොදම මාධ්‍යවේදීයා චතුර අල්විස් මම දකින විදියටනම් ❤️❤️
@User.55_
@User.55_ 2 жыл бұрын
Maath ehama hithanwa💗💗💗💗
@nadeesha5361
@nadeesha5361 2 жыл бұрын
Ow catura harima hada kanak
@sheyamendi5475
@sheyamendi5475 3 жыл бұрын
මාරම ආසාවෙන් බලපු වැඩසටහනක් . චතුර නියම මහත්මයෙක්. ගොඩක් කැමති මේ වැඩසටහනට. ඒ ඇගේ විදිහ. මම වගේ ගොඩක් වෙලාවට සමහර අදහස්.
@ladeeshakemindi2272
@ladeeshakemindi2272 3 жыл бұрын
ඒක ඇත්ත❤
@talkwithshehan1991
@talkwithshehan1991 3 жыл бұрын
මොන තරාතිරමක කාන්තාක් උවත් සමාජයේ ලැබෙන්න ඔන තැන , ගරුත්වය දුන් නියම නිවෙදකයෙක්❤❤
@ගිනිමකරා-ඟ2ණ
@ගිනිමකරා-ඟ2ණ 3 жыл бұрын
kzbin.info/www/bejne/b6ekeWeeZs-njZI ප්‍රසිද්ධියේ නිරුවත් වූ ලන්කාවෙ නිළියෝ
@user-cw8yn3ok9t
@user-cw8yn3ok9t 3 жыл бұрын
@@ගිනිමකරා-ඟ2ණ හායි අක්කි☺
@nuwazapakse280
@nuwazapakse280 3 жыл бұрын
චතුර අල්විස් කියන්නේ නියම මාද්‍යවේදියෙක්
@chamodya3331
@chamodya3331 3 жыл бұрын
අනිවා
@dulyanethmini7135
@dulyanethmini7135 3 жыл бұрын
ow
@nadeesha5361
@nadeesha5361 2 жыл бұрын
Ow aniwa
@Afronso-iy3bp
@Afronso-iy3bp 3 ай бұрын
තක්කඩි මාධ්‍යවේදියෝ ගැන තක්කඩි දේශපාලකයන් ගැන නොදන්නා ලංකාවේ නූගත් ගොං මිනිස්සු ..
@jeanfernando2088
@jeanfernando2088 3 ай бұрын
😊A​@@dulyanethmini7135
@tharindtharindusampah952
@tharindtharindusampah952 3 жыл бұрын
පත්තිනි සළුවලත් ඇත් තුත්තිරි තිබ්බා.. සතා කියා ඉඳහිට ඉදහිටකදි ඇහුනාට කතා හදන උන් සේරම බෝසත් ද ?????
@lakshanimaduwanthi3786
@lakshanimaduwanthi3786 3 жыл бұрын
👌♥️
@hashiperara4723
@hashiperara4723 3 жыл бұрын
මට මේ සිංදුවේ මුල් පදේ කියනවද 😔
@Raveen_lakshitha
@Raveen_lakshitha 3 жыл бұрын
@@hashiperara4723 පොඩ්ඩියේ ...
@ashy8717
@ashy8717 3 жыл бұрын
Mama kiyanna kiyapu wachne saho uba kiyla
@pushpakariyawasam6105
@pushpakariyawasam6105 3 жыл бұрын
Chaturàtapissu
@sobha-thenatureofwonder1428
@sobha-thenatureofwonder1428 2 жыл бұрын
තප්පරයක් වත් ඇස් අහකට ගත්තෙ නැ 😢😢😢 සමහර වචන ගොඩක් සංවේදී .ලස්සනම වැඩසටහනක් ....
@nihalkumara8977
@nihalkumara8977 3 жыл бұрын
නිහඩව සිටින තාක් .ඔහු හෝ ඇය සමාජය වැරැදි කරුවෙක්සේ දකිති .ඔබේ හඩ අවදි කරන්න.....ඔබට ස්තුතියි ..චතුර .
@youtvkorean
@youtvkorean 3 жыл бұрын
ඇයත් ගැහනියක්...අසරණ උන තැන් අපි හැමෝටම ඇති.. අනුන්ට හිනා නොවෙන්න..අපේ මනුස්සකම තියාගමු
@kavidunimaheesha6634
@kavidunimaheesha6634 3 жыл бұрын
කවුරු කොහොම කිව්වත් මං ආස ආදරය කරන කෙලින් කතාකරන ජීවීතේ විදින විනෝදයෙන් ඉන්න චරිතයක් පියුමි අක්කා කියන්නේ 👍
@sulochanasandaruwani3666
@sulochanasandaruwani3666 3 жыл бұрын
Mamath eyata marama adareiiii eya godak hodai eyage daruwata eya godak adarei
@thisaraalahapperuma3599
@thisaraalahapperuma3599 3 жыл бұрын
කොහොම හරි හැමෝටම කට උත්තර නැති වෙන්න තර්ක කරන චතුරට අද පියුමි දීපු උත්තර වලට කට උත්තර නැති උනා.. 😁😁❤❤
@ජීවිතයටආදරයෙන්-ච1ඪ
@ජීවිතයටආදරයෙන්-ච1ඪ 3 жыл бұрын
ආදරණීය සොයුරිය , ඔයාගේත් ඔයාගේ පුතාගේත් ජීවිත සුවයෙන් සතුටින් සැනසීමෙන් පිරේවා !!! ඔයාලගේ ජීවිත ආලෝකවත් වේවා !!! ඔයාලගේ ජීවිත ආරක්ෂා වේවා !!!
@wzx551
@wzx551 3 жыл бұрын
පොඩි එකාව කාලා ඉවරයි
@nr6722
@nr6722 3 жыл бұрын
මමත් එහෙමම patanawa
@touchsl2222
@touchsl2222 3 жыл бұрын
kzbin.info/www/bejne/a4mXc4mdac-BhdE
@chandibhachamindi1300
@chandibhachamindi1300 3 жыл бұрын
පුතාගැන කියපු කොටසෙදිනම් ඇත්තටම කඳුළු ආවා...❤️❤️
@kuruppuarachchi4774
@kuruppuarachchi4774 3 жыл бұрын
ඉගෙන නෑ කීවට... ඇත්තටම මාර දැනුමක් තියන පුදුම හිත හයිය යකඩ ගැහැණියක්....ගොඩාක් ස්තුතියි චතුර... ඇත්ත පියුමි හන්සමාලි කවුද කියල දැනගත්තේ මේ pgme එක නිසයි
@NIK-jh1lo
@NIK-jh1lo 3 жыл бұрын
දෑතට ..සවියක් වු...යකඩ ගැහැනිය.😛😀
@kuruppuarachchi4774
@kuruppuarachchi4774 3 жыл бұрын
@@NIK-jh1lo තමන්ගේ ඇත්ත නම දාන්න බැරි...තමන්ගෙ මූන පෙන්නන්න බැරි උඹල වගෙ උන්ට වඩානම් ඇත්තමයි යකඩ ගෑනියෙක් තමයි බන්..
@dorinbanes8167
@dorinbanes8167 3 жыл бұрын
Gaaniiyekge jeewithe thamanta yuddayak,namuth pitamisunta ekekenagee hitata,balmata ekaekarrii.widiihaii , minissu kaatada pada haduwenatte. Gaanu kenek taniyem ho deweni kasadayak kera gathaanam ,eeganukenage chariitaya echaramai. Paranebadu duppath ayata denna , kiyande , hitanne.parana badu kiyanne apita paawichi keranne barri nam, eeduppath manussayata denaa API hitaneeka harriida.💞💞💞💞❤️❤️💕💕💕💕💕
@kuruppuarachchi4774
@kuruppuarachchi4774 3 жыл бұрын
@Udesh Manitha data උගේ ඒක ඇත්ත ඒත් පණ්ඩිත ටෝක්ස් දෙන්න කලින් ඕනම කෙනෙක්ට අනන්‍යතාවයක් තියෙන්න ඕනේ...එහෙම තමන්ගෙ නම මූන දාන්න බැරි කොන්දක් නැති උන් එනව අනුන්ට ඇගිල්ල දික් කරන්න..විහිලුවක්
@forexmug8055
@forexmug8055 3 жыл бұрын
@@NIK-jh1lo Mansika asahna bn ubala Europ US wala town akakata giyoth ahama.. ubata town aka ka diha balagnda atha gahnna kiyla ahitha ganna baruwa ashana wadi wala marila watai..
@imashagimhani764
@imashagimhani764 2 жыл бұрын
කොන්ද පණ තියෙන ගැහැනියක්...ඇත්ත කතා කරන නිදහස් චරිතයක් 💗
@Prabhashwari
@Prabhashwari 3 жыл бұрын
ඇත්තම කතා කරනවා 😌 මෙහෙම අය අඩුයි විශේශයෙන් ලංකාව කියන ආශ්චර්‍යමත් දේසේ. ඇත්තටම ආඩම්බරයි 😌
@touchsl2222
@touchsl2222 3 жыл бұрын
kzbin.info/www/bejne/h6W6lXyHnah4sKM
@imashasewwandi355
@imashasewwandi355 3 жыл бұрын
ඇත්තටම අනවශ්‍ය ප්‍රශ්න ඇහෙන්නෙ නැතුව ඇහුවත් පියුමිව අසරණ නොකර නියම විදියට වැඩසටහන කරා දෙන්නටම සුභ පැතුම්...❤❤😘😘
@sandunisenadeera5269
@sandunisenadeera5269 3 жыл бұрын
ගැටි ගැටී ඉන්නවට වඩා වැටි වැටී හරි එතනින් අයින් වෙන එක තමයි කරන්න ඔනෙ..... ඔබට ජය පියුමි හන්සමාලි...🤗
@chenakadananjanee9741
@chenakadananjanee9741 2 жыл бұрын
කවදාවත් මන් කිසිම දවසක පියුමිට බැනලා නැති එකම හේතුව ඇය හොද ආදරණීය මවක්.ඒ එකම හේතුවක් උනත් ලමයි දාලා යන අම්මලා අතර හොදම මවක්😍
@geethgeeth6805
@geethgeeth6805 3 жыл бұрын
ගොඩක් දවසකින් වැඩසටහන skip නොකර බැලුව. පියුමි කියන්නේ කව්ද කියලා ගොඩක් දෙනෙක්ට දැනගන්න පුළුවන් උනා. 💐
@dahamasewana2474
@dahamasewana2474 3 жыл бұрын
kzbin.info/www/bejne/sGiappSGgLRrbLs
@managiahinsa1654
@managiahinsa1654 3 жыл бұрын
ආදර්ශයට ගන්න පුලුවන් Sides ගොඩක් තියෙනවා. අම්ම කෙනෙක් ව්දියට එයාගෙ character එක perfect ♥️💯 ජීවිතේ විදවන මිනිස්සු අතර ජීවිතේ විදින ශක්තිමත් ගැහැණියක්🤝
@touchsl2222
@touchsl2222 3 жыл бұрын
kzbin.info/www/bejne/rWjCqadpgtKdpsk
@ගිනිමකරා-ඟ2ණ
@ගිනිමකරා-ඟ2ණ 3 жыл бұрын
kzbin.info/www/bejne/havLeZV8fpd1qZY කැමරාව ඉදිරියේ ලැජ්ජාවට පත් නිරූපිකාවන්
@sammanirajapaksha474
@sammanirajapaksha474 3 жыл бұрын
Respect 🙏🏻🙏🏻
@nawakamanahara2448
@nawakamanahara2448 3 жыл бұрын
මෙයාට කවුරු බැන්නත් මන් කැමති කෙනෙක්...ඒ වගේම ගොඩක් ලස්සන ගෑනූ කෙනෙක්..දරුවා වෙනුවෙන් ඉන්න එකම ඇති අපි එයාට මුකුත් නොකියා ඉන්න...💛
@ruwaniperera2341
@ruwaniperera2341 3 жыл бұрын
ඔව්ව් ඇත්ත
@yatalalaka
@yatalalaka 3 жыл бұрын
Mekath balanna: kzbin.info/www/bejne/jpe5k4F6rM-titE
@anomadesilva6712
@anomadesilva6712 3 жыл бұрын
ගොඩක් ස්තූතියි චතුර මම එදත් අදත් ආදරය කරන නිවේදක තුමා ඔබ ජයවේවා❤❤🙏පියුම් හංසමාලිටත් ජයවේවා 💖💖⚘
@nimeshakavindi2612
@nimeshakavindi2612 3 жыл бұрын
මමනම් ආසම නිළියක්..හිතේ එකක් තියා ගෙන කතා කරන්නැ...කියන්න තියන දේ කෙලින්ම මුනට කියනවා..හරිම විවෘතයි....හරිම ලස්සනයි 😍😍
@ගිනිමකරා-ඟ2ණ
@ගිනිමකරා-ඟ2ණ 3 жыл бұрын
kzbin.info/www/bejne/b6ekeWeeZs-njZI ප්‍රසිද්ධියේ නිරුවත් වූ ලන්කාවෙ නිළියෝ
@wishwa1031
@wishwa1031 3 жыл бұрын
ලංකාවේ ලස්සනම ගැහැණියක් . සතුටින් සැහැල්ලුවෙන් ඉන්නවා. සම්පූර්ණ ප්‍රෝග්‍රෑම් එකම බැලුවා.
@zero-ps2lv
@zero-ps2lv 3 жыл бұрын
Jiwithe sathuta thamai වැදගත් wennee,,,,,
@reshadilani7185
@reshadilani7185 3 жыл бұрын
👌
@ගිනිමකරා-ඟ2ණ
@ගිනිමකරා-ඟ2ණ 3 жыл бұрын
kzbin.info/www/bejne/havLeZV8fpd1qZY කැමරාව ඉදිරියේ ලැජ්ජාවට පත් නිරූපිකාවන්
@chathurangasrinuwan6863
@chathurangasrinuwan6863 3 жыл бұрын
Yeah bro 😂😂😂
@sammanirajapaksha474
@sammanirajapaksha474 3 жыл бұрын
jeevithe vidawanne nathuwa vidina kenek respect 🙏🏻🙏🏻🙏🏻
@manorikarunarathna6585
@manorikarunarathna6585 3 жыл бұрын
සමහර තැන් වලදි ඇහැට කදුලක් ආවා..ශක්තිමත් ගැහැණියක්❤
@kalharidliyanage3499
@kalharidliyanage3499 3 жыл бұрын
ඔයා ජීවත් වෙන්න බබා ඔයා ට කැමති විදිහට. මාත් ඔයා වගේ තමයි. කාගෙවත් චරිත සහතික අපිට වැඩක් නෑ 😋😋😋
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 32 МЛН
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 17 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 125 МЛН
මාතර බත් කඩේ 2 - ඔහේ කන්නෙයි ආවේ!
1:05:03
Upul Shantha Sannasgala
Рет қаралды 1,7 МЛН
Nugasewana | Piumi Hansamali  |2023-12-06|Rupavahini
46:29
NUGASEWANA
Рет қаралды 254 М.
ජනාධිපති AKD  Excellent | Tissa Jananayake with Life (EP 145)
22:35
Tissa Jananayake with Life
Рет қаралды 155 М.
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 32 МЛН