No video

යාලුවොයි පෙම්වතියයි මෙතනම මහණවුණා|මම හැම මත්ද්‍රව්‍යයක්ම ගත්තා|මේ ටැටූ එකේ තියෙන්නෙ දේව කතාවක්|

  Рет қаралды 1,582,742

Harindra Jayalal

Harindra Jayalal

Күн бұрын

සුන්දරයි ජීවිතේIජීවිතේ සුවය සොයා මතට ඇබ්බැහි වූ බන්ටි නමැති තරුණයා පේරාදෙණියේ ධම්මසරණ හිමියන් බවට පත්වූ කතාවII
#srilanka#

Пікірлер: 1 800
@fz89583
@fz89583 7 ай бұрын
මම මුස්ලිම් හැබැයි පොඩි කාලේ ඉඳන්ම යාළුවොත් එක්ක පන්සල් යනවා, යාලුවෝ ටිකත් මාත් එක්ක පල්ලි යනවා. පන්සලක හරි නිස්කලංක භාවයක් මට දැනෙනවා ඒ නිසා යන්න ආසයි. පොඩි කාලේ ඉඳන්ම එහෙම ගිහිල්ලා ලොකු හාමුදුරුවෝත් මාව අඳුරනවා. හරි ආඩම්බරයෙන් ගරුකරන ආගමක් බුද්ධාගම 🙏🏽
@dushanpemadasa6843
@dushanpemadasa6843 5 ай бұрын
@AriyasenaW
@AriyasenaW 4 ай бұрын
A2x😊a​@@dushanpemadasa6843
@NimaliKusum
@NimaliKusum 3 ай бұрын
බුදු සරනයි පුතේ ඔයාට ❤
@malanihemalatha1849
@malanihemalatha1849 Ай бұрын
ඇත්තටම සතූටූයි ❤
@rameezdasthakeer2666
@rameezdasthakeer2666 3 күн бұрын
පල්ලිය තුලත් නිසකලංක භාවයක් තියනවා ඔබට දැනෙන්න පස් සැරයක් අල්ලාහ් නමදින්න ඉස්ලාම් ආගම දැනගෙනිම සඳහා ලඟම පල්ලියකට යන්න .......
@priyanthafonseka469
@priyanthafonseka469 11 ай бұрын
මමත් කතෝලික. නිතර බණ අහනවා. බුද්ධ දර්ශනය තුලින් ජෙවිතයට ලැබුනෙ ලොකු ජීවයක්. 🙏🙏🙏
@kasunmaduranga6606
@kasunmaduranga6606 9 ай бұрын
තෙරුවන් සරනයි 😊🙏
@sanjurasangi5521
@sanjurasangi5521 Жыл бұрын
ඉස්සර අපේ බන්ටි අයියා. දැන් සියල්ල අවබෝධ කරගත්ත උතුම් සඝරුවනක්. තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏
@stefanleon2959
@stefanleon2959 Жыл бұрын
හෙලුවැලි කෙල්ලොයි ගනිකාවොයි ගෙන්නලා කරන වැඩසටහන් වලට වඩා මේව කොයිතරම් සමාජයට වටිනවද..ආදර්ශයමත්ද..😘👍👍👍
@stefanleon2959
@stefanleon2959 Жыл бұрын
ඔබවහන්සේට චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය නුවණැස චිරජීවනය ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
@athulabernard2381
@athulabernard2381 Жыл бұрын
අනිවාර්යෙන්
@virajKubalathara
@virajKubalathara Ай бұрын
❤❤❤❤✔️✔️✔️🙏🙏🙏
@malanihemalatha1849
@malanihemalatha1849 Ай бұрын
ඇත්තටම ඔව්
@dayarathnesenanayake6588
@dayarathnesenanayake6588 Жыл бұрын
ඉතාමත් අවංක උත්කෘෂ්ඨ පැහැදිලි කිරීමක්. ඔබ වහන්සේ සොයන ඒ සැබෑ නිවන් මග වහා වහා ලගාවේවා. තෙරුවන් සරණයි!
@user-zn6lh6pm8u
@user-zn6lh6pm8u Жыл бұрын
Sahathikavama
@amilaprasanna8178
@amilaprasanna8178 Жыл бұрын
Pl
@mayasri609
@mayasri609 Жыл бұрын
ඇත්තටම සමහර මිත්යා මතදරන අය බනියි ඒත් බුදුන් දකින්න දර්මය අවබෝද විය යුතුයි අංගුලි මාල අම්බ පාලි වැනි අයද අජාසත්ත වැනි අයද සියලු නරක පුරුදු අතහැරියේ දර්මය අවබෝද උන නිසයි ඔබ වහන්සේගේ යම් පැතුමත් ඒ ආකාරයෙන්ම ඉස්ට වේවා
@sriyaniperera9146
@sriyaniperera9146 11 ай бұрын
අංගුලිමාලට වැර්දි වැඩ කරන්න වුනෙ අනිත් අය නිසා නේද
@virajKubalathara
@virajKubalathara Ай бұрын
❤❤✔️✔️✔️✔️🌹🌹🌹
@anjanagihanrajapaksha
@anjanagihanrajapaksha Жыл бұрын
අවුරුදු 25 ක ලාබාල තරුණයෙක් වෙලා මත්ද්‍රව්‍ය අල්ලලවත් නැති එක ගැන මන් නිහතමානිව මන් ගැන සතුටු වෙනවා .🥰
@gnissarani3471
@gnissarani3471 Жыл бұрын
අවු. 25 ලාබාල?
@nimesharajapaksha4083
@nimesharajapaksha4083 Жыл бұрын
Respect
@yasirupankaja4898
@yasirupankaja4898 Жыл бұрын
Mamath එහෙමයි
@lahiruchaminda5616
@lahiruchaminda5616 Жыл бұрын
me ktwe ita wda deyk gnna thiynwa aya blnna wei
@damithkrishan-cw2fs
@damithkrishan-cw2fs Жыл бұрын
Tho den cak kapannada kiyanne ponnaya.tho thogena kiyawanne apita pukada..
@saraidunil811
@saraidunil811 Жыл бұрын
මම කතෝලික ඒත් මන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නෙත් නෑ.. ඒත් මම මේ මුලු වීඩීයෝ එකම බැලුවා.. මමත් ආසයි බුද්ධ දර්ශනය පිළිබද ඉගෙන ගන්න..🥺❤️
@Harshaniudeshika12
@Harshaniudeshika12 Жыл бұрын
කැමතිනම් කියන්න
@prabhasri1279
@prabhasri1279 Жыл бұрын
සාදු !සාදු !සාදු !
@jayaminichanika6222
@jayaminichanika6222 Жыл бұрын
බුදු සරනයි
@dimalsatrilanifernando8234
@dimalsatrilanifernando8234 Жыл бұрын
@dimalsatrilanifernando8234
@dimalsatrilanifernando8234 Жыл бұрын
තේරුවන් සරණයි
@BOM823
@BOM823 Жыл бұрын
මගෙ අයියාත් මහණ වුණා කුඩු බොන එක නවත්තපු හින්දා දැං අපෙ පොඩි හාමුදුරුවෝ ධර්මය හොයා ගෙන ගිහින් ඉන්නේ 🙏🙏🙏🙏🙏🙏
@siriid9296
@siriid9296 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏budu saranai
@namindupinsara6157
@namindupinsara6157 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@D.S.N833
@D.S.N833 Жыл бұрын
කොහෙද නොමිබර් එකක් නැද්ද
@vijithpushpakumara5258
@vijithpushpakumara5258 Жыл бұрын
Sadu sadu pode හාමුදුරුවෝ inne pansala koheda commet karannako
@wimalasudasinha
@wimalasudasinha Жыл бұрын
@@siriid9296 L
@divinejourney-official50
@divinejourney-official50 Жыл бұрын
දාරු චීරිය , අංගිලිමාල ,, වගේ රහතන් වහන්සේලාගේ ජීවිත කතා මතක් වෙනවා ,, සසර පුරුද්දෙන් පිං පිරිලා ඇවිත් ඒත් මුල් කාලේ අතරමං වෙලා පස්සේ ධර්මය හමූඋන 🙏🏻💜🧡🌼🌸 සාදු සාදු සාදු !! ගැලවෙන්නන්ගේ ඔරුවට ගොඩ වූ පිංවත් ස්වාමින් වහන්සේ !!
@nuwanthimarasighe8613
@nuwanthimarasighe8613 10 ай бұрын
ඒකනන් ඇත්ත 🙏
@virajKubalathara
@virajKubalathara Ай бұрын
❤🙏🙏🙏✔️✔️✔️
@chathu6890
@chathu6890 Жыл бұрын
අන්තිම තත්පරය වෙනකන් අහගෙන හිටියා 🙏 ඔබවහන්සේ හොයන නිවන ඉක්මනටම හම්බවේවා
@himalijayasundara2910
@himalijayasundara2910 Жыл бұрын
[[ô
@maheshmadusanka7257
@maheshmadusanka7257 Жыл бұрын
සහෝදරයා වරදවා වටහා ගන්න එපා. ඔයගෙ comment එක දැක්කට පස්සෙ මේක කියන්න හිතුනෙ. උන් වහන්සේ ඒ නිවන් මාර්ගයට අවතීර්න වෙලා ඉවරයි. ඔබ ඒ දේ උන්වහන්සේට ප්‍රාර්තනා කරත් නැතත් ඒ ගමන උන්වහන්සේ යාවි. ඔබ කවද්ද සහෝදරය ඔබට නිවන ප්‍රාර්තනා කරගන්නෙ. අන්තිම තප්පරය වෙනකන් අහලත්, ඒ නිවන් ගමනට අවතීර්න වෙලා ඉන්න හාමුදුරුවන්ට නිවන් මගේ යන්න කියනවා. සිතුවිල්ල යහපත් සහෝදරයා. නමුත්, ඔබ අන් අයට පතන නිවන ඔබට එපාද ?.......?......?......?
@kumudukumari4528
@kumudukumari4528 Жыл бұрын
​@@tiktoklakiya
@ariyasenaperera8867
@ariyasenaperera8867 Жыл бұрын
Nuleflmsxxx
@AkAirangani
@AkAirangani Ай бұрын
Noa seez she gave😂g​@@himalijayasundara2910
@tharaindukumara5376
@tharaindukumara5376 Жыл бұрын
තවත් මෙවන් මත්ද්‍රව්‍යය වලට ඇබ්බැහි උන දරුවන්ට ධර්ම දානයක්ම වේවා !🙏🙏🙏
@ranisilva9829
@ranisilva9829 Жыл бұрын
👍👍❤️🙏❤️🙏👍👍👍
@thusharicfanendo3587
@thusharicfanendo3587 Жыл бұрын
ඇත්තටම අද තමා මම ලස්සන නියම දේශනාවකට සවන් දුන්නේ .ඒ තරමටම මේ සාකච්ඡාව ගොඩාක් වටිනවා .ස්තුතියි හරේන්ද්‍ර මහත්තයෝ .
@gayanigamage2439
@gayanigamage2439 Жыл бұрын
🙏🙏🙏🙏
@user-xe8gy5jt6e
@user-xe8gy5jt6e Жыл бұрын
අනිවාර්යයෙන් තව වෙලා තිබුනනම් කියල හිතෙනව.
@danuwaff9088
@danuwaff9088 Жыл бұрын
මේ ස්වාමීන් වහන්සේ කතා කලනකොට අහගෙන ඉන්න මාරම ආසයි.. හරින්ද්‍ර සර්ටත් කතා කරන්න උනේ නෑ, ඇත්තටම නියමයි 💝
@MauwanShenaz
@MauwanShenaz 2 ай бұрын
මම අහපු වටිනාම වචනය තමයි " බුදුන්ගෙ ධර්මය ගැන කියන MSG එක හමොටම යන්නේ නැ ,, හැමොටම ඇහෙන්නෙ නැ.."...සාදු..සාදු...සාදු
@sudathbandara3471
@sudathbandara3471 Жыл бұрын
මේ වගේ අයට තමයි ආචාර්ය උපාධි දෙන්න ඕන. විශ්වවිද්‍යාල වල උගන්නන්න දෙන්න ඕන. තරුණ පරපුරේ මනස යථාර්තවාදී කරන්න හොඳම උපදෙස් දෙන්න පුළුවන් මේ වගේ අයට තමා.
@chilkassa637
@chilkassa637 Жыл бұрын
අපේ ගෙවල් පැත්තේ දන්න කියන චරිතයක් , මහන වුනාට පස්සෙත් හමුවුනා, අවන්කවම සතුටියි, වැරදි දෙවලින් මිදිලා දැන් ඉන්න තැනත් එක්ක
@clubroshan
@clubroshan 10 ай бұрын
Koheda malli
@UnknownCouple1
@UnknownCouple1 Жыл бұрын
මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම මාරයි..මන් කවදාවත් සිගරට් එකක්වත් බිවෙ නෑ..අවුරුදු 25..මත්ද්‍රව්‍ය පාවිච්චි කරන යාලුවෝ එක්ක ඕනි තරන් ඉන්නවා..ගන්ජා කුඩු හැමදේම..පාවිච්චි කරන්න කොච්චර පුලුවන් උනත් මන් කරලා නෑ..දැන් විදේශ ගත වෙලා ඉන්නේ..මෙහෙ ආවට පස්සෙ නිකමට සිගරට් එකක් බීලා බැලුවා...පලවෙනි දවසේ සිගරට් එකක් බීගන්න බෑ දෙපාර අදිනකොට හෙන අමාරුයි ..ඒත් දවස් දෙක 3ක් නිකම් ආසවට බිව්වා ..දැන් සිගරට් කොච්චර බිව්වත් ඇගට දැනෙන්නෙ නෑ පොඩි මත්වීමක් එනවා සුලු වෙලාවකට..ආපහු ටික වෙලාවකින් ආයිත් එකක් බොන්න හිතෙනවා..ඒක මාර ඇබ්බැහි වීමක්..ඒත් මගෙ හිත දන්නවා මන් ඇබ්බැහි වෙන්නෙ නෑ කියලා..මන් මේක බලන අයට කියන්නෙත් ආසවට මොකද වෙන්නෙ බලන්නවත් පාවිච්චි කරන්න එපා..❤️🙏
@erajmetal3763
@erajmetal3763 Жыл бұрын
Awurudu 29 i..kisima deyak beela ne...awurudu 11 n sigert 6 k withara beea thiyenawa echcharama thami...ada wenakan wine ekak wath beela ne.uba owa bonawanam danmama nawaththapan..ai hamotama oka puuwan..hitha idiriye owa nothing bn❤️❤️
@aishaa1624
@aishaa1624 Жыл бұрын
🚬 බීම දැන්ම නතර කරගන්න පුතා.පුරුදු වුනොත් නතර කරගන්න අමාරුම දේ තමයිලු 🚬 .
@UnknownCouple1
@UnknownCouple1 Жыл бұрын
@@aishaa1624 නෑ නෑ මන් එහෙම බොන්නෙ නැතෝ...ඕනිම දේකට තමන්ගේ හිත කියලා මන් අදහස් කරේ මේක කියලා.. ❤️
@niroshadamayanthi9502
@niroshadamayanthi9502 Жыл бұрын
අනේ පිං සිද්ද වෙයි නතර කරන්න ..
@shashimalviduranga2320
@shashimalviduranga2320 Жыл бұрын
මම youtube එකෙ දැක්ක ලස්සනම වීඩියෝ එක .. මම බෞද්ද නෙමේ ඒත් ජීවිතේට ලොකු පනිවිඩයක් ලැබුනා ..... ඔබවහන්සේට ගොඩක් පින් 🙏
@wasanthakumara1591
@wasanthakumara1591 Жыл бұрын
ඔබ බුදු සරණ යන්න........එන්න...
@malshabasitha1281
@malshabasitha1281 Жыл бұрын
❤️❤️🥰🥰
@somalathakariyawasam2849
@somalathakariyawasam2849 Жыл бұрын
🙏🙏🙏 මොන තරම් වැරැදි කලත් ප්‍රමාද වී හරි ඒ ගැන අවබෝධ වුනෙ ඔබ වහන්සේගේ වාසනාවට.පැවිදි ජීවිතය තරම් උතුම් දෙයක් මේ ලෝකයේ නැහැ.Mr. Harendra ඔබට ගොඩාක් පින්.
@Ceylon727
@Ceylon727 Жыл бұрын
ඒකට තමයි මනුසත් බවක උපදින්නෙම .. කවුරුත් ප්‍රමාද නෑ. තම තම කෙලෙස් 1500 කට වැඩි මහා බර බිම තැබීමයි අපි හැමෝම කල යුත්තේ. ප්‍රමාද මේ ජීවිතය ද සසර පුරාමද (?) අවබෝධය තුලින් ම (වංගු අදුරු වැරදි මාවත් ලෝභී සිත් සැසදීම්, මාන්නයන් සියල්ල අවබෝධයෙන් අත හැරීමෙන්) කවදා හෝ මේ හැමෝටම නිර්වාණය ම හිමිය.. සිල්වත් වූවත් භවයේ ඉපදි ඉපදි යන්නෙ ඇයි යන්න සතියේ හිදිමින්ම නිවා දැමිය යුතු
@gangakumari2253
@gangakumari2253 Жыл бұрын
ඔබවහන්සේට චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය නුවණැස චිරජීවනය ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
@renokaajitha7240
@renokaajitha7240 Жыл бұрын
ඇත්ත ටම හරිම ලස්සනයි අහන්න අහන්න අසයි ඔබ වහන්සේට ටතෙරුවන් සරණයි 🙏
@senulsasmitha3382
@senulsasmitha3382 Жыл бұрын
kkklllllll)ll
@user-tg1in6xf9i
@user-tg1in6xf9i Жыл бұрын
මොනව කියන්නද තේරෙන්නේ නෑ.බෞද්ධ අපි බුදු දහම සුරක්ෂිත කරමු.ධර්මාවබෝධය ලබා ගන්න ඔබ වහන්සේට ශක්තිය ලැබේවා !!!
@gayanihewa2204
@gayanihewa2204 Жыл бұрын
සිවුරු දාගෙන කැම්පස් ගිහින් පිස්සු නටන චීවරදාරින් දකිද්දි මේ උන්වහන්සේලා කොච්චර ඉස්සරහින්ද?
@e233su
@e233su Жыл бұрын
@@gayanihewa2204 කාටද කියන්නෙ කැදව්ම්කරුටද
@NOName-it6vf
@NOName-it6vf Жыл бұрын
❤️❤️😍😍
@nishanthachaminda8338
@nishanthachaminda8338 Жыл бұрын
මේ හාමුදුරුවෝ පේරාදෙණිය හිටියෙ අපේ ගම්පලාතේ.. මම මේ හාමුදුරුවෝ මහනවෙන්න කලින් දන්නව ඒ දේවල් කරන්න ඇති නමුත් හොද චරිතයක් මහනඋනා කියල දැනගත්තෙ මේ වීඩියෝ එකෙන්.. කොහොම උනත් අපේ සාසනේ ආගම රැකගන්නනම් මේ දේ කලේ ගොඩක් සතුටුයි.. බුදුසරනයි..
@malithadeshan7316
@malithadeshan7316 Жыл бұрын
ලෝකයේ සිටින සැම කෙනෙකුටම ධර්මාවබෝධය සිහි වෙත්වා...!!!
@nir1009
@nir1009 Жыл бұрын
👍💖
@hasanthikapriyadarshani988
@hasanthikapriyadarshani988 Жыл бұрын
@@nir1009 නමෝ බුද්දාය ත
@kisandumethsuka3612
@kisandumethsuka3612 Жыл бұрын
Mega hakuburedammadasslsavamernwahan
@suddaofficial217
@suddaofficial217 Жыл бұрын
Namo buddaya
@user-rh2nk9sp3r
@user-rh2nk9sp3r Жыл бұрын
ඔව් 🥺
@mohandilhara1643
@mohandilhara1643 Жыл бұрын
අපේ ගමේ ඉතින් හිටපු හොද කොල්ලෙක්.,. අපේ මිත්‍රයා බන්ටි 😊😊.... හොද ගමනක්...යමු හාමුදුරුවනේ... බුදුසරණයි 🙏🏼🙏🏼
@sulakshananaleesha
@sulakshananaleesha Жыл бұрын
මේ ස්වාමීන්වහන්සේව සම්බන්ධකරගන්න විදිහක් තියේද ලොකු උදවුවක් 🙏
@sandunk504
@sandunk504 Жыл бұрын
Kohe pansaleda dan me හාමුදුරුවෝ wada inne
@Mindfulness_363
@Mindfulness_363 Жыл бұрын
@@sandunk504 nihada arana meditation center
@mohandilhara1643
@mohandilhara1643 Жыл бұрын
අද දැක්කේ මට නම්බර් එකක් දාන්න
@user-wi9cn6ne2g
@user-wi9cn6ne2g 10 ай бұрын
​@@sulakshananaleesha😊😊😊 😅❤❤
@chathupunsararoopasinghe1329
@chathupunsararoopasinghe1329 Жыл бұрын
ඒ හාමුදුරුවොන්ගෙ කතා විලාසය හරිම ප්‍රියයි! සංසාරේ ඉක්මනින් නිවන් අවබෝදවේවා!🙇මත් ද්‍රවය වලට ඇබ්බැහි වී ඇති සියලු දෙනා එයින් මිදේවා!බුදුසරනයි !❤️
@NOName-it6vf
@NOName-it6vf Жыл бұрын
❤️❤️❤️❤️
@virajKubalathara
@virajKubalathara Ай бұрын
❤❤❤✔️✔️✔️🙏🙏🙏
@chathupunsararoopasinghe1329
@chathupunsararoopasinghe1329 Ай бұрын
@@anuhasmayantha17 hi, why are you sad brother
@ShamalDGSCR-xr2pv
@ShamalDGSCR-xr2pv Ай бұрын
🙏🙏
@user-iu5hc1sn5x
@user-iu5hc1sn5x Ай бұрын
Asaey ne😊
@chamarabro5356
@chamarabro5356 Жыл бұрын
මට අවුරුදු 25ක් වෙනව.. කිසිම මත්ද්‍රව්‍ය බාවිතයක් නෑ. දුම් වැටියක් වත් බාවිතයක නෑ. අදටත් යාලුවෙකුට කියලවත් කඩේකිම් සිකරට් එකක් වත් ඉල්ලලා නැ. ආඩම්බරයි මට මාවම 🙂
@kavidil4068
@kavidil4068 Жыл бұрын
Aththatama adambarai ayya.kwdwathma pavichchi krnna EPA.monama hethuwakatawath.parissmin Inna budusaranai
@devikamunasinghe6421
@devikamunasinghe6421 Жыл бұрын
සාදූ සාදූ සාදු !!! මත්ද්‍රව්‍යවලට අබ්බෙහි වු අසරණ දරුවන්ට මෙය ධර්ම දානයක්ම වේවා!!! ස්වාමීන් වහන්සේ බුදුන් දක නිවන් දකිත්වා!!"🙏
@sahantiksana5186
@sahantiksana5186 Жыл бұрын
අහන් ඉදිය විනඩි 31 ගිය දැනුන්නෙවත් නැ එ තරමටම ඔබ වහන්සේ කියපු දෙවල් හිතට වැදුනා ඔබවහන්සේට තේරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandrachandra1654
@chandrachandra1654 Жыл бұрын
වැදගත් වැඩ සටහනක් ....පෙර ආත්මයක කරපු පිනක් මතු වෙන්න ඇති ....ඔබ වහන්සේට තෙරුවන් සරණයි ....
@christiano-i6h
@christiano-i6h Жыл бұрын
මෙන්න නියම බුද්ධපුත්‍රයෝ 🖤 ඔබ වහන්සේට ඉක්මනින් නිවන් මග අවබෝධ වෙත්වා 🙏
@kumudupriyanthi314
@kumudupriyanthi314 Жыл бұрын
099875
@dinithinisansala5015
@dinithinisansala5015 Жыл бұрын
යමක් විදලා , ඒකේ හොද ,නරක- සැප, දුක...වගේම නිස්සාරභාවය හොදින් තේරුම් අරන් අත් ඇරීම තමයි සදාකාලික වගේම හරිම අත් ඇරීම...එහෙම අත්හරින තැන ,යළි අල්ලා ගැනීමේ සිතුවිල්ල එන්නේ නැහැ.. අනියත බව හොදින් වටහා ගෙනයි ඒ අතාරීම වන්නේ... එයට සැබෑ බුද්ධිමත්බව වගේම , සසර පුරා රැස්කල පින් , වගේම සසර මග කෙටි කර ගැනීමට පිරූ පාරමිතාත් බලපානවා...කොයි දේකට වන ඇලීම , බැදීම ත් විදලා තේරුම් අරන් අත ඇරීම සදාකාලිකයි...මං මෙයින් අදහස් කරන්නේ නැහැ මත්ද්‍රව්‍ය භාවිතා නොකරන අය එය භාවිතා කරලයි අත් හරින්න ඕනී කියලා...කෙනෙක්ගේ පවුල් පසුබිම, වටපිටාව, සත්පුරුෂ සේවනය ,වගේම බුද්ධි මට්ටමත් එයාලා හොද , නරකට යොමු වීමට හේතුවක් වෙනවා.... අද අපේ ගොඩාක් චීවරධාරීන් උතුම් චීවරය තුල ඉදගෙන පව් රැස් කරනවා..ආශාවන් පස්සේ හඹාගෙන යනවා...ඒකට හේතුවක් තමයි.. උන්වහන්සේ ලා සාසනේට පුංචි වයසේම ඇතුල් වෙලා තියෙන්නේ.. එක්කෝ දෙමාපියන්ගේ කැමැත්තට, හතර වරිගයම නිවන් දක්වන්න.. එහෙම නැත්තම් පිඩුසිගා වඩින ස්වාමීන් වහන්සේලාට වගේම පංසල් වල ඉන්න ස්වාමීන් වහන්සේලාට දානය ලැබෙන නිසා , ආහාර වලට තියන ආසාවට, දරුවට කන්නවත් ලැබේවි කියලා හිතලා...ඉතිං එහෙම සිවුරක් දරාගෙන ඉන්න උන්වහන්සේ ලා ..වයසින් වැඩෙන කොට සිත ආශාවන් පස්සේ යනවා... මොකද , සසරේ පුරුදු කල සිතක්, වගේම පිනක් තියෙන්න ඕනී මහණ දම් පුරන්නත්..උන්වහන්සේලා ට ඒ සිත නැහැ... ජිවිතේ ගැන අත්දැකීමුත් නැහැ... වෙලාවට කෑම ලැබෙනවා, ජිවිතේ වගකීම් නැහැ.. ඉතිං සිත මංමුලා වෙනවා... ඒත් .. ජිවිතේ යම් පරිහාණියකට, ගැටලුවකට මූණ දීපු , නමුත් බුද්ධිමත්බව වගේම, සසරින් එගොඩ වෙන්න පෙර පුහුණු කරමින් එන පිං ඇත්තවුන් , දේවල් විදලා එහි නිස්සාරකම මැනවින් තේරුම් අරන්, ඒවා සදහටම අත් හරිනවා.. මේ ගෞරවණිය, පිංවන්ත ස්වාමීන් වහන්සේත් එසේමයි... ඔබවහන්සේට මේ ආත්මයේදීම උතුම් වු නිර්වානබෝධය ලැබේවා !!! 🙏🙏🙏🙏🙏🙏🙏 ( 💜️ ස්තූතියි හරේන්ද්‍ර මහාතාණෙනි... හැමදාමත් හරවත් සාකච්ඡා මේ , ජිවිතයට පමණක් නොවේ, සසර ගමනටත් වටින දේ , පින්වන්ත දේ .. අපට ගෙන එනවට.... ඔබතුමාටත් උතුම් නිර්වානබෝධය ඈතක නොවේවා !!!! 🙏🙏🙏)
@sinhatv1700
@sinhatv1700 Жыл бұрын
ඇත්තටම සිංහල ගුරුවරයෙක් උන උපුල් සාන්ත සන්නස්ගල වගේ අය තමන්ගෙම ආගම හෑල්ලුවට ලක් කරද්දි ඔබ වගේ නිවේදනයකයෙක් මේ වගේ ආදර්ශමත් වැඩ සටහන් කරන එක ගැන හදවතින්ම ස්තූතිවන්ත වෙනවා. ඔබට බොහොම පිං. අපේ හාමුදුරුවෝන්ටත් සසර දුකින් මීදීමට මේ කරගන්නාවූ කුසල් ඒකරාශී වේවා....🙏🙏
@xavatarx8635
@xavatarx8635 Ай бұрын
උපුල් ශාන්ත සන්නස්ගල කියන්න ඉතින් සිංහල ගුරුවරයෙක් නෙවෙයි.සිංහල වෙළෙන්දෙක්නේ.
@nilanthaskitchen
@nilanthaskitchen Жыл бұрын
අපේ වාසනාවට අපි මත්ද්රව්යෙන් බේරැනා මට දැන් බය මගේ ළමයි ගැනයි හාමුදුරැවන්ට තෙරැවන් සරනයි
@charithmaduwanthe7436
@charithmaduwanthe7436 Жыл бұрын
.
@thilinasampath2200
@thilinasampath2200 Жыл бұрын
මොනවා උනත් ශාසනයට සුදුසු මුඛරිකමක් තියෙනවා. බණක් අහන්න වටින හඬක්. මේ සාකච්ඡාව වුනත් සාකච්ඡාවට එහා දේශනාවක් කරගෙන හොඳ පණිවිඩයක් දෙනවා. ඇත්තටම කතා විලාශය මරු. තෙරුවන් සරණයි හාමුදුරුවෝ ❤️
@Miniguk97
@Miniguk97 Жыл бұрын
විනාඩි 31 ක් ගිහින් දැනුනෙවත් නෑ පලවෙනි වතාවට ගොඩක් ආසාවෙන් දේශනයක් අහගෙන හිටියේ🙏
@paramidissanayake4908
@paramidissanayake4908 Жыл бұрын
හරේන්ද්‍ර සර්, මෙච්චර කාලෙකට දැකපු ලස්සන programme එක ...🙏♥️ එක තත්පරයක් නෑර එක දිගටම බැලුවේ අද තමයි...ජීවිතේ මුලාවට පත් උන ගොඩක් දෙනෙකුට ඔබ වහන්සේගේ ජීවිත කතාව ලොකු ආදර්ශයක් ... ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ නිර්වාණය අවබෝධ කර ගැනීමට හැකි වේවා...! 🙏🙏🙏 තෙරුවන් සරණයි ...!🙏
@ab-Don
@ab-Don Жыл бұрын
*_ආශ්වාදය ආදීන‍වය නිස්සරනය කියන්නේ මේන්න මේකට... ආයේ කිසිම කෙනෙකුට මේ සිත වෙනස් කරන්න බෑ.. සැබෑම පිංවන්තයෙක්_*
@hmaduranga4608
@hmaduranga4608 Жыл бұрын
එ වචන වලම කොච්චර නිදහසක් අද අත් විදිනවද කියලා තෙරුනා...ඔබ වහන්සේ සොයන ධර්මය එලෙසින්ම අවබෝධ වේවා .......
@lalanthigajasinghe4512
@lalanthigajasinghe4512 Жыл бұрын
ඔබ වහන්සේගේ කතා විලාශය ඉතාම ප්‍රිඅමනාපයි. සමාජය මෙලෙස දැනුවත් කිරිම බොහෝ පින්වන්ත කටයුත්තක්. 🙏🙏🙏🙏🙏
@ushannishantha
@ushannishantha Жыл бұрын
පපුව හොදයි කියලා තෙරෙනවා... ස්වාමින් වහන්සේගේ... ගිහි ජිවිතේ සුපිරි කොල්ලෙක් කියලා වචන වලින් තෙරෙනවා🙏🙏🙏❤️❤️ වගකීම් වගයක් තියෙනවා ඒවා ඉවර කරපු දාක මටත් ඔය නිදහස භුක්ති විදින්න පුලුවන් වෙන්න කියලා මාත් හිතනවා..පුලුවන්නම් ප්‍රාර්තනා කරන්න .. ඒක සාක්ශාත් කරගන්න පුලුවන් වෙන්න කියලා🙏🙏
@madushikachalani9160
@madushikachalani9160 Жыл бұрын
මාත් ආසයී ඒත් බැදිම් අපිව බැදගෙන් තියන්.මට අම්මට තියෙන ආදරේ කියන්න තේරෙන්නේ නෑ.ඒක මට වදයක්.අප්පච්චි වගේ එයත් මේ ලොකෙන් ගිය දවසට මාවත් මැරේවි නැත්තම් පිස්සු හැදෙයි.කොච්චර බන ඇහුවත් අම්මා නැතිවනම් ඉන්න බෑ .
@KamalChaminda-ci2wz
@KamalChaminda-ci2wz Жыл бұрын
ඉක්මනින්ම බෞද්ධ දර්ශනය හමුවේවා.උතුම් වූ නිවන අවබෝධ වේවා.🙏🙏🙏❤️❤️❤️
@malnimalni3284
@malnimalni3284 Жыл бұрын
පේර.පිනට. ධර්ම අවබෝධය. ඔබ වහන්සේට. ලැබිල..
@chandrawijesinghe9106
@chandrawijesinghe9106 Жыл бұрын
Obawahanse Samajayata Adarshayak warthamanaye
@mdlasa3391
@mdlasa3391 Жыл бұрын
ඔබවහන්සේට එදා දැනුණ ඒ දහම් අවබෝධයම අද මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්න සියලුදෙනාටම බැරිඋනත් එක් අයෙකුට හෝ අවබෝධවෙවා කියලා ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏 ඔබවහන්සේට හැකි අයුරින් ඒ අය යහමඟට ගන්න උදව්කරන්න තෙරැවන් සරණයි 🙏
@imashakodithuwakku9748
@imashakodithuwakku9748 Жыл бұрын
අන්තිම ටික තමයී වැඩියෙන්ම හිතට දැනුනේ ස්වභාව දහමෙන් ආරාදනයක් තියෙන්නෙ ඕන මේ දර්මය හරියටම තේරුම ගන්න 💗💗
@sachininisansala7363
@sachininisansala7363 Жыл бұрын
මන් අහපු ඉතාමත් පැහැදිලි දේශනයක්...මෙතරම් පැහැදිලි කිරීමක් කවදාවත් අහල නෑ..ඔබ වහන්සේට ඔබ වහන්සේගේ ඔය ගමන හොඳින් නිමා කරන්න ලැබේවා..!තෙරුවන් සරණයි ඔබ වහන්සේට..🙏
@virajKubalathara
@virajKubalathara Ай бұрын
❤❤❤✔️✔️✔️🙏🙏🙏🌹🌹🌹
@indikakularathna66
@indikakularathna66 Жыл бұрын
මරු වැඩ සටහන උඩුගම්බලා පිහිනීමක් ජයවේවා බුදුසරණයි දිගටම මෙවැනි දේ තව තවත් අපට ලබා දෙන්න.like එකක් මදි දෙන්න ඒක App එකේ අඩුවක්
@hmckumari8468
@hmckumari8468 Жыл бұрын
සාකච්ඡාව අවසානය දක්වාම අහගෙන හිටියෙ. හමුදුරුවනේ ඔබ වහන්සේ සොයන ඒ අමා මහ නිවන් ඉක්මනින් අවබෝධ වේවා.
@rohini9599
@rohini9599 Жыл бұрын
කරපු පව් නිමා කර පිං පල දීමට පටන් අරන් හාමුදුරුවනේ සාදු සාදු !!!!🙏🙏🙏🙏
@sumamahapitiyagedara8750
@sumamahapitiyagedara8750 Жыл бұрын
Aniwarayen ma saadu saadu saadu
@beatriceranathunga1908
@beatriceranathunga1908 Жыл бұрын
​@@sumamahapitiyagedara8750 5deweniinmadewweniimima ffx uh no ft ft ft 5 55 ft ft v6 ft v6 ct cvfyy6
@naamalkumara3749
@naamalkumara3749 Жыл бұрын
Oya hari
@dhammikabandara9770
@dhammikabandara9770 Жыл бұрын
Eththenma
@madu7456
@madu7456 Жыл бұрын
🙏🙏🙏🌷🌷🌷
@everything4156
@everything4156 Жыл бұрын
පට්ට පොරක්නෙ බ්න් සුපිරි ජය වෙවා.. මමත් කොරෙක්ස් ඩ්, ටැබ්ලට් පාවිචි කරා කුඩු 3න් පාරක් ගාහාලා බැලුවා එත් වැඩක් නැහැ කරා නතර කරා. 👍👍👏
@SLKalaaBoy
@SLKalaaBoy Жыл бұрын
මේ කතාවට මාත් සම්පූර්නෙන්ම එකඟයි❤️හැම ඩ්‍රග් එකක්ම අරන් තියෙනවා ඒත් අන්තිමේ ගංජ වලට විතරයි ආසකරේ.කාලයත් එක්කම මං විසින්ම සියල්ල අත්හැරිය මටම හිතිල.දැන් සිගරට් විතරක් බොනව ලඟදිම මට ඒකත් නවත්තල දාන්න ඕන කියල හිතහිත.හරියට නිකං ඩ්‍රග්ස් ගැන අත්හදා බැලුව වගේ.මොනව කරත් වැරැද්දක් බව දැනගෙන තමයි කරේ අනික බුදුදහම දෙවියන් මගේ හිතේ හැමවෙලාවම වැඩකරා ගංජ කියන දෙයින් නං මානසික නිදහසක් තමයි හෙව්වෙම.ඒකත් එක්ක බද්ධ වෙලා ව⁣ගේ හිටියෙ ඒ ලොකෙම තමයි ඉන්න ආස අනිත් දේවල් පාවිච්චි නොකර.ඒ අතරෙ ගවේෂනය කියන මාතෘකාව නිකං හොඳටම කරන්න පුළුවන් වගේ දැනුනා කෙනෙක් හෝ ඕනම දෙයක් විවේචනය කරනවට වඩා සද්ද නොකර බලං ඉඳල තේරුම්ගැනීමක් කරන එක නිගමන වලට එන එක තමයි මං අදටත් කරන්නෙ.කටින් නොකීවත් මං හිතින්ම ඒ දේවල් හිතල කරනව.ලඟින් හිටපු සෙට් එකට උනත් එහෙමයි.ඒ වගේම තමයි අනුන්ගෙ දුක තේරෙන,වැරැද්දක් කරන්න කලින් තමන් ගැන හිතල අනුන් නොරිදවීම අටලෝ දහමින් කම්පා නොවීම ඔය වගේ ගොඩක් දේවල් මං තේරුම් අරන් හිටිය අදටත් එහෙමයි.භාවනා කරන්න ලොකු ආසාවක් තියෙනව අදටත්❤️වෙලාවකට මටම පිස්සු වගේ මංගැන හිතනකොට වෙන කෙනෙකුට මාව තේරුම්ගන්න අමාරුයි ඒත් මට පුළුවන් එයාලව හොඳට කියවන්න
@everythinghaschanged-jl2lx
@everythinghaschanged-jl2lx Жыл бұрын
වරදින් මිදිනු ඔබ හරිම පින්වන්තයි
@thanujathennakoon2064
@thanujathennakoon2064 Жыл бұрын
දරම දේශනා නිතර ඇහුවත් මා ඇසූ හොඳම දරම දේශනාව. ඉතාම ප්‍රායෝගික දේශනාවක්. ඔබ වහන්සේ ට පින් සිදුවේවා...🙏🙏🙏🙏
@malisaumya2396
@malisaumya2396 Жыл бұрын
මෙහෙම තරුන ජීවිතයක් රැකුන එක ගැන හරිම සතුටුයි ,ධර්මය තව තවත් අවබෝධ වේවා 🙏🙏🙏
@isurikaweerarathne4923
@isurikaweerarathne4923 Жыл бұрын
ඔබ වහන්සේට මේ අත්භවය තුලදීම උතුම් වූ නිර්වාණය සාක්ෂාත් වේවා ... සාධු සාධු සාධු 🙏🙏🙏
@malnimalni3284
@malnimalni3284 Жыл бұрын
වහ වහා. ඔබ වහන්සේට.. ධර්මය අවබෝධය. ලැබේවා..!
@endofkavi7477
@endofkavi7477 Жыл бұрын
කවදාවත් මත්ද්‍රව්‍ය ගන්න අයව කොන් කරන්න එපා එයාලව ඒවගෙන් ගලවගන්න උත්සක කරන්න 💖
@lioneltilakasirisenadheera5648
@lioneltilakasirisenadheera5648 Ай бұрын
කොහොමද
@Kittenkitten1998
@Kittenkitten1998 Жыл бұрын
අපේ හාමුදුරුවෝ හරිම ප්‍රඥාවන්තයි.. ඒ ප්‍රඥාවම තමයි නිවීමට හේතු වන්නෙත්.. ගොඩාක් පින්වන්තයි නිවැරදි මාර්ගයට අවතීර්ණ වෙන්න බෑ පින නැති අයට ඔය වගේ.. ඔබ වහන්සේ සොයා යන නිවන බොහෝ දුර නොවේවා..
@thejajayasinghe1925
@thejajayasinghe1925 Жыл бұрын
ඔබ වහන්සේගේ සසරෙ පින් තිබිලා තියෙනවා බුදු දහමින් සැනසෙන්න, ඔබ වහන්සේට ඉක්මනින්ම චතුරාර්‍යය සත්‍යයම අවබෝධය වේවා !!! 🙏🙏🙏
@samanpriyantha9458
@samanpriyantha9458 Жыл бұрын
ගොඩ කාලේකින් හිතටම කතා කරා වගේ දැනුන දේශනාවක් ..උත්කෘෂ්ටයි අනර්ගයි ...සාදු සාදු සාදු !!!!!!! ධර්මය දසත පැතිරේවා!!
@neharaadikarie4052
@neharaadikarie4052 Жыл бұрын
හාමුදුරුවනේ , සමාජයට ඇවිත් මේ දේවල් වලින් ගැලවෙන හැටි අපේ තරුණ දරුවන්ට කියලා දුන්නොත් ඔබ වහන්සේට බොහොම පිං .🙏
@priyankarasalon1963
@priyankarasalon1963 Жыл бұрын
සාදු සාදු සාදු , මත්රස විදවන හැමෝටම මේ පණිවිඩය අහන්න ලැබේවා 🙏, තෙරුවන් සරණයි
@previnsuvisal1656
@previnsuvisal1656 Жыл бұрын
ලාබාල පොඩි උන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන කොට වයස18 ක් වෙලත් මම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි නොවී ඉදීම ගැන මට සතුටුයි♥️✨✨
@ariyavansh
@ariyavansh Жыл бұрын
සතුටුයි අසන්න ලැබීම මෙවැනි සමාජයක තෙරුවන් සරණයි ඔබට
@nethmiahinsha4965
@nethmiahinsha4965 Жыл бұрын
Ane godak sathutui
@malanikulasekara5376
@malanikulasekara5376 Жыл бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට සමිමා සමිබුදු සරණයි උතුමි වු නිර්වචනයම අවබොුද වෙිවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි සාදු ..සාදු ..සාදු ..
@maleeshaanjana971
@maleeshaanjana971 Жыл бұрын
මම අවරුදු 18 තරුන යෙක්.. මේ වෙද්දී... බුලත් විට, බිඩි, කැප්ටන්, සිගරට්, ගන්ජා, බියර්, අරක්කු, කියන දේවල් ඔක්කොම පාවිච්චි කරා... කුඩු.. අයිස් කියන දේට යන්න මම බය උනා.... මට ඒ ගැන ගොඩක් සතුටු යි🙂... මේ කතා වෙ ගන්න ගොඩක් දේවල් තියනවා... බුදුසරණයි අපේ හාමුදුරුවනේ...
@UshanOfficial
@UshanOfficial Жыл бұрын
මාත් ඔය බෝට්ටුවෙම බං.👊
@niranjalakarunarathna5426
@niranjalakarunarathna5426 Жыл бұрын
ගරු ස්වාමින්වහන්ස , ආශ්වාදයේ තරමටම ආදීනවයත් නිස්සරණයත් ඔබ වහන්සේට හමුවෙලා
@sithum2391
@sithum2391 Жыл бұрын
එක තප්පරයක්වත් ස්කිප් නොඅකර බලපු එකම වීඩියෝ එක ඇත්තටම වටිනවා 😮‍💨
@madhuranathunga9169
@madhuranathunga9169 Жыл бұрын
ගොඩාක් සතුටුයී අපේ හාමුදුරුවනේ .....ජීවිතේ ඇත්ත ඇති සැටියෙන්ම ලෝකෙට කිව්වට ඔබ වහන්සේට හුඟාක් පින්....🙏🙏🙏🙏 මේ වැඩසටහන දැකලා අහිංසක තරුණ ජීවිත සියල්ල වරදින් මිදේවා....🙏🙏 හාමුදුරුවන් වහන්සේට පතන්නා වූ බෝධියකින් උතුම් නිර්වාණාවබෝධය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ගොඩක් ස්තූතියී හරේන්ද්‍ර ඔබටත්💐💐
@yasirunimsara3418
@yasirunimsara3418 Жыл бұрын
🙏🙏🙏
@mohanjayawardana9805
@mohanjayawardana9805 Жыл бұрын
බන්ටි...... අපේ ගමෙ අපි එක්ක හිටපු කොල්ලෙක් ඉතින් බුදුසරණයි හාමුදුරුවනේ 🙏🙏
@sulakshananaleesha
@sulakshananaleesha Жыл бұрын
මේ ස්වාමීන්වහන්සේව සම්බන්ධකරගන්න විදිහක් තියේද ලොකු උදවුවක් 🙏
@sandunk504
@sandunk504 Жыл бұрын
mata me hamuduruwo sambanda karaganna vidihak tiyanawada
@Userapabc
@Userapabc Жыл бұрын
හරේන්ද්‍රට කතා කරලා දැනගන්න
@sitharacosta2
@sitharacosta2 Жыл бұрын
ඔබ වහන්සේට උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා 🙏
@Thief94
@Thief94 Жыл бұрын
මතක් වෙනවා සැරියුත් මුගලන් මහා රහතන් වහන්සේලාගේ ගිහි ජීවිතය..සාදු සාදු සාදූ 🙏😌
@malshakannangara1697
@malshakannangara1697 Жыл бұрын
හිතා ගන්න බැ.. ඔබ හොයන ධර්මය හොයා ගන්න ලැබේවා!!
@kushlansenanayake4375
@kushlansenanayake4375 Жыл бұрын
බන්ටි මගේ හොදම යාලුවෙක්. ඉස්සර අපේ ගෙදර තමයි කට්ටිය සෙට් වෙන්නේ. පට්ට සතුටුයි බන්‍ටියෝ. තෙරුවන් සරණයි 🙏
@pradeepdissanayaka3586
@pradeepdissanayaka3586 Жыл бұрын
Ape aiyage yaluwa
@janeshidunsara995
@janeshidunsara995 Жыл бұрын
අනෙ අයියේ මේ හාමුදුරුවෝ contek කරගන්න් බැරි වෙයිද ලොකු උදවුවක් ❤️
@sulakshananaleesha
@sulakshananaleesha Жыл бұрын
මේ ස්වාමීන්වහන්සේව සම්බන්ධකරගන්න විදිහක් තියේද ලොකු උදවුවක් 🙏
@user-gk2fe9mt8d
@user-gk2fe9mt8d 10 ай бұрын
​ gy.
@Darmagaweshaka
@Darmagaweshaka 8 ай бұрын
​@@janeshidunsara995මලය..මොකක්ද ඔයාගෙ ප්‍රශ්නේ
@menakagardi539
@menakagardi539 Жыл бұрын
හිටපු විදිය නෙමෙයි , දැන් ඉන්න විදියයි වැදගත්. 🙏
@windyanew4223
@windyanew4223 Жыл бұрын
Hi
@isuriudarawanigasingha5092
@isuriudarawanigasingha5092 Жыл бұрын
අපේ හාමුදුරුවනේ... ඔබ වහන්සේ යන්නා වු මග ශාක්ෂත් වේවා...!!! (කසුන් අයියා)❤️❤️❤️🙏🙏🙏☝️☝️☝️
@sugandikaranatunga4788
@sugandikaranatunga4788 Жыл бұрын
හිත නිව්නා හාමුදුරුවනේ....මේ වැඩසටහන කරනවට අයියේ ඔයාටත් පින් සමාජයට ලොකු ආදර්ශයක් ....🙏🙏🙏
@shiwanthisuraweera545
@shiwanthisuraweera545 Жыл бұрын
ඔබ වහන්සේගේ කතාව හරිම ආදර්ශයක් .ඔබ වහන්සෙට හුගාක් පින්.
@kusumnandasena962
@kusumnandasena962 Жыл бұрын
ඔබවහන්සේ.රටටම.ආදර්ශයක්.දුන්නා බොහොම.පින්.අපේ.රට.පුන්යභූමියක්. නේ.ඒකයි.මේවෙනස්.වේගන.යන්නේ හැමෝම.ඇහුවා.සැනසුම.එතනයී.සීයල්ලෝම.තේරැමි.අරගන.බුදූපුතුන්වේවා මගේ.මවීබිම.දීනේවා ජය.ශ්‍රී
@mahindrakarunanayake8233
@mahindrakarunanayake8233 Жыл бұрын
ආදරණීය හරේන්ද්‍ර ඔබටත් බොහෝම පින් 🙏🙏🙏 ඔබතුමාගේ වැඩසටහන් ආසාවෙන් බලනවා ... ඇත්තටම හදවතට කතා කරනවා 🌷 හිත ගොඩක් වෙනස් උනා ... ස්තුතියි 🙏 පින් 🙏🙏🙏
@vikumalwis3779
@vikumalwis3779 Жыл бұрын
මගේ අයියා තමා හාමුදුරුවන්ගේ ටැටූ ගැහැව්වේ පුරුදු වෙන්න....අපි හාමුදුරුවොන්ට කතා කරන්නේ බන්ටි හාමුදුරුවෝ කියලා.
@sandunk504
@sandunk504 Жыл бұрын
හාමුදුරුවෝ ව සම්බන්ද කරගන්න විදිහක් නැද්ද
@SachinthaDimuthu
@SachinthaDimuthu 9 ай бұрын
Eth den ahama kiyana eka wardi
@user-lw7ly6mf7t
@user-lw7ly6mf7t 27 күн бұрын
😢
@prasannafernando9857
@prasannafernando9857 Жыл бұрын
නිර්මල බුදු දහම ආගමක් කරගෙන රට විනාශ කරන කහ සිවුරු කාරයන් විනාශ වී.... ඔබ වහන්සේ වැන්නවුන් ලොව පුරා පැතිරේවා... 💙💙💙
@bandulaweerakoon1582
@bandulaweerakoon1582 Жыл бұрын
ඹබේ අදහඝට මමත් එකගයි.👍
@nirmalaperera370
@nirmalaperera370 Жыл бұрын
Agree
@asankaindrajith2866
@asankaindrajith2866 Жыл бұрын
කියන්න වචන නෑ. හැදෙන කෙනෙක්ට හොදටම ජීවිතය හදාගන්න පුලුවන් මෙ පැහැදිලි කිරීම් වලින් ❤️❤️❤️
@dihanthenura5330
@dihanthenura5330 Жыл бұрын
බොරුවට මහන වෙලා සිල්වත් වේශයෙන් ඉදන් ඔක්කොම නරක වැඩ කරන හාමුදුරුවෝ අතරේ මේවගේ හාමුදුරුවරු එකෙන්ම ආයි respect ඉතාම ගවුරවනීයයි 🙏🙏🙏🙏
@madushaashan8294
@madushaashan8294 Жыл бұрын
..මගේ වටා පිටාවේ යාලුවො ඉන්නේ අර සම්බන්ධව විතරයි ...ඒක ඇත්ත අපේ හාමුදුරුවනේ ඔබට තෙරුවන් සරනයි
@niroshaweerakkodi4087
@niroshaweerakkodi4087 Жыл бұрын
කිසිම හොද හෝ නරක යැයි නම් පටබැ දියහැකි කිසිවෙක් නැත. ඇත්තේ එක හිතක් පමණි ඒ හිත සම්මා දිට්ටියට පත් වු දා ආර්යන් උපාදි. 🙏🙏🙏
@geethmijayasinghe1796
@geethmijayasinghe1796 Жыл бұрын
සමහර මිනිස්සු මහන වෙන්නම ඕන සිල්වන්ත වෙන්න,ඒත් සමහරු ඉන්නවා ගිහියෙක්ව් ඉද්දිම සිල් රකින... මං හිතන්නෙ මමනම් දෙවනියට ඉන්න ඕන කෙනෙක් වෙන්නැති.මොකද මට බෑ මහන වෙලා ඉන්න... අම්මව තාත්තව නංගිව මං ආදරේ කරන කෙනාව මතක් වෙයි,ඒ වගේම කෑම වලට ලස්සන ඇදුම් වලට,ලස්සන දේවල් වලට කැමති වෙයි... මං ඒවට දැනුත් කැමතියි,ඒත් මගේම වෙන්න ඕන කියලා හිතෙන්න නෑ... මට ඒව නොලැබුනා කියලා දුකක් නෑ.... මහන වෙන්න බැරුවමෙහෙම හිත හිත ඉන්න අපේ සංසාරය කොච්චර දුරද 🥺
@nishadyachamodi4596
@nishadyachamodi4596 2 ай бұрын
එහෙම හිතන්න එපා ගිහියෙක් විදිහට ඉඳලා පින් දහම් කරන්න. හැමකෙනාටම හොඳට සලකන්න. අමාරුවෙන් හරි තරහ සිත පාලනය කරන් ඉන්න. දවස ගානෙම පුංචි පුංචි කුසල් වැඩ කරලා සතුටු වෙන්න. උදාහරණයක් විදිහට සතෙක් ට කෑම දෙන්න. හැකි විදිහට දානයක් කඨින පින්කමක් කරන්න.
@dhanushka6834
@dhanushka6834 Жыл бұрын
Film එකක් හදන්න නම් මරු. සැහෙන අදර්ශමත් කතාවක් මද්‍රව්‍ය ඇබ්බැහුවන්ට
@maheshchathu9336
@maheshchathu9336 Жыл бұрын
ඔබ වහන්සේ කියපු කතාව මම 100/100 ක් පිලි ගන්නව.මටත් ඔය දේම තමා සිද්ධ වීගෙන එන්නෙ. එය ඇත්තටම සත්‍යයක් 🙏🏻නමුත් මට මහන වීමේ චේතනාවක් පහල උනේ නැ. මමත් තවම මේ ගමන හති දාගෙන යනවා… 🧎‍♂️ඔබ වහන්සේටත් ලෝක වාසි සැමට නිවන් අවබෝධ වේවා… නිවැරදි දහම ලොවම රැව් දේවා….❤🙏🏻
@samanthipathirana2876
@samanthipathirana2876 Жыл бұрын
ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා ....මේ අනන්ත සසර කෙළවර වී """පරම සුන්දර නිවනින් නිවී සැනසේවා !!!
@Hishan.Gunasekara
@Hishan.Gunasekara Жыл бұрын
මගෙත් හොදම යාලුවෙක් මහණ වුනා මේ නිහඩ අරණ පන්සලේ මං දවසක් මේ පංසලට ගියා මගේ ජීවිතේ සෑහෙන්න ප්‍රශ්න තියෙන කාලෙක, මේ හාමුදුරුවෝ එක්ක කතා කරා හැමදේම හරියයි කිව්වා. මගෙ ජීවිත කාලේ ආසම දවස් ටිකක් ඒ දවස් ටික
@saduthilakarathna
@saduthilakarathna Жыл бұрын
කොහෙද තියෙන්නේ.. Phone number එකක් ගන්න පුළුවන් ද....
@sujanigamage1382
@sujanigamage1382 2 ай бұрын
@@saduthilakarathna
@samanpriyankara8048
@samanpriyankara8048 Жыл бұрын
ධර්ම දේශනාවක් නොවේ‍, ඒත් ගැබුරු දේශනාවක්. ඔබ වහන්සේට චතුරා්‍යය සතය මේ‍ භවයේදීම අවබෝද වේ‍වා!!!
@pradeepleelarathne7739
@pradeepleelarathne7739 Жыл бұрын
පාසල් කාලේ හැමදාම සතුටින් හිටපු හොද යාලුවෙක් .තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ...❤️❤️❤️❤️🙏🙏🙏
@deepikadamayanthi4246
@deepikadamayanthi4246 Жыл бұрын
Harima sathutui e thora ganima gena niwan awaboda weva
@sulakshananaleesha
@sulakshananaleesha Жыл бұрын
මේ ස්වාමීන්වහන්සේව සම්බන්ධකරගන්න විදිහක් තියේද ලොකු උදවුවක් 🙏
@hasthikaprasad4107
@hasthikaprasad4107 9 ай бұрын
​@@sulakshananaleesha mokatada😊
@rukshanithiyashani1503
@rukshanithiyashani1503 Жыл бұрын
හරේන්දු ඔයාටත් ගොඩක් පින්.මේ වාගේ කතාවක් අපිට අැහෙන්න සැලැස්සුවට.🙏
@user-fv4ep3kb4k
@user-fv4ep3kb4k Жыл бұрын
ඔබ වහන්සේගේ සාකච්ඡා ව ඉවර වෙනකන්ම අහගෙන හිටිය අහන් ඉන්න ආසයි පැහැදිලියි නිවැරදියි අපිට මේක අහන්න ලැබුනෙ අපේ පින නිසා වෙන්නැති ඔබ වහන්සේ හොයන නිවන් මග ඉක්මන්ට ලැබෙයි ඒක අනිවාර්ය යි බුදුසරනයි !!
@ayomipoornika1547
@ayomipoornika1547 Жыл бұрын
සමාජයට වටිනාම පනිවිඩයක් අරන් ආපු වැඩසටහනක්.අපිට තාමත් හිතේ හයියක් නෑ ධර්මය හරියටම හොයාගන්න සිහිය පාවිච්චි කරන්න හරි විදියට.. ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණය පිණිසිම හේතු වේවා..
@indikasamankumara3201
@indikasamankumara3201 Жыл бұрын
කාලෙකින් බලපු සාකච්ඡාවක්.... තප්පරයක් නෑර බැලුවා ... තරුණ හිතක් හොයන සැබෑ නිදහස... උන්වහන්සේට හිමි වේවා ... 🙏🙏🙏
@samanthikamjayani4324
@samanthikamjayani4324 Жыл бұрын
හරිම වැදගත් සාකච්ඡාවක් 🙏 බුද්ධියෙන් හිතන කෙනෙකුට ගන්න දේවල් ගොඩක් තියෙනවා. මේක තමයි හරි අවබෝධය
@DeshaniAthapaththu-pp6oe
@DeshaniAthapaththu-pp6oe 9 ай бұрын
අන්තිම තප්පරය වෙනකන් ආසාවෙන් අහන් හිටියා ඔබවහන්සේ සොයා ආව නිවන් සැපයම ලැබේවා බුදු සරනයි 🙏🙏🙏
@simplewalker459
@simplewalker459 Жыл бұрын
සියළු සත්වයෝ සුවපත් වෙත්වා🙏 ඔබ වහන්සේලාටත් මේ භවයෙදිම සතර අපායෙන් මිදෙන්න ලැබේවා🙏
@windyanew4223
@windyanew4223 Жыл бұрын
Hi
@yt-gf3he
@yt-gf3he Жыл бұрын
කල්‍යාන මිතුදමක් හම්බුනාම ගමනක් යන්න හරි ලේසී❤️ අපිටත් හිටියනන් කියලා හිතෙනවා 🙁❤️
@dimuthuchandrasiri6355
@dimuthuchandrasiri6355 Жыл бұрын
කොච්චර සත්‍ය ද.ඇත්තටම සැබෑ පැවිදි කම මෙයයි.පුංචි කාලෙ බලෙන් මහණ කරල සාසනේ විනාශ කරනවට වඩා කොච්චර වට්නවද සත්‍ය තේරුම් ගැනීම .
@bandulaweerakoon1582
@bandulaweerakoon1582 Жыл бұрын
අවබෝධයෙන් පැවිදිවිම තමයි කලයුත්තේ. වඩා හොද එ්කයි.
@ravibaba3769
@ravibaba3769 Жыл бұрын
ඇත්තටම හරිම ආදර්ශමත් ජිවිත කතාවත්.ජිවිතේ වැරදුන පුද්ගලයන් ට හරි මාර්ගෙට එන්න පුළුවන්.එයා කලින් ටැටු ගහලාද බඩු ගහලද කුඩු ගහලද මොනා කරත් ඖලක් නෑ එයා ඒ දේවල් තේරුම් අරන් යහාමගට ආවනම්🤗......... හැබැයි මේ විඩියෝ එකටත් මිනිස්සු බැන්නේ නැත්තම් මේක ලන්කාව නෙමේ.😁😁
@dilinaengineering684
@dilinaengineering684 Жыл бұрын
දෙන අවවාදය උතුම්...ආදර්ශය පරම පිවිතුරුයි..... පෙර පින් මතු වේවා...ඔබ වහන්සේට පරම ආනන්දනීය..සතුට හෙවත් නිවන පසක් වේවා...
@nalakanuwan7465
@nalakanuwan7465 Жыл бұрын
මාලදිවයිනේ මාත් එක්ක එක කාමරේ හිටපු අපේ දැන් ඉන්න හාමුදුරුවෝ මෙතන ඉන්න එක ගැන මම ගොඩක් සන්තෝස වෙනවා budu saranai
@Hasthi-un7px
@Hasthi-un7px Жыл бұрын
ඔබ වහන්සේ සෑම දෙනාටම වහ වහාම චතුර්‍යයය සත්‍ය අවබෝධ වෙිවා !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 62 МЛН
Люблю детей 💕💕💕🥰 #aminkavitaminka #aminokka #miminka #дети
00:24
Аминка Витаминка
Рет қаралды 1,2 МЛН
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 24 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 1 Серия
40:47
Inter Production
Рет қаралды 1,2 МЛН
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 62 МЛН