තාරකා විද්‍යාව පිළිබඳ මෙවන් දැනුමක් ඇති පොඩ්ඩෙක් මීට කලින් දැකලා තියෙනවද ? | Hiru Maanaya |Hiru News

  Рет қаралды 904,858

Hiru News

Hiru News

Күн бұрын

#Hirunews #hirumaanaya #HiruMaanaya #PanukaRajapaksha #panukarajapaksha #HiruSinhalaNews #HiruEnglishNews #LKA #Srilanka #TruthAtAllCosts #trending #live #fblive #srilanka #srilankanews
තාරකා විද්‍යාව පිළිබඳ මෙවන් දැනුමක් ඇති පොඩ්ඩෙක් මීට කලින් දැකලා තියෙනවද ? | Hiru Maanaya | Hiru News | Panuka Rajapaksha
Hiru News Sri Lanka's Number One News Portal |
ලංකාවේ අංක 01 ප්‍රවෘත්ති පැත්ත ගියත් ඇත්ත කියන හිරු
Subscribe to Hiru News: bit.ly/3D1lNhm
Watch latest videos: bit.ly/3xEaISd
Follow Us On
» Hiru News - Sinhala
FACEBOOK: / hirunews
TWITTER: / hirunews
INSTAGRAM: / hirunews
» Hiru News - English
FACEBOOK: / hirunewsenglish
TWITTER: / hirunewsenglish
INSTAGRAM: / hirunewseng

Пікірлер: 1 900
@kumarifernando8918
@kumarifernando8918 Жыл бұрын
චූටි පුතා නුදුරේදීම ලෞකිකත්වයේ යන්න පුළුවන් උපරිම දුර යනවා. නමුත් මේ දරුවා ලෝකෝත්තර මාර්ගයේ ගියොත් නුදුරේම අරිහත්ඵලයට පැමිණ දුක්ඛිත සසර කෙලවර කරාවි.
@sumudurajakaruna1600
@sumudurajakaruna1600 Жыл бұрын
Agree.
@apekshadilrukshi4342
@apekshadilrukshi4342 Жыл бұрын
අනිවාර්යෙන්ම ඒකාන්ත වශයෙන්ම එය වේවි.....
@amarakumariherath4635
@amarakumariherath4635 Жыл бұрын
ඇත්තෙන්ම එහෙම වෙන්න පුළුවන් ..
@thesarahettiarachchi6702
@thesarahettiarachchi6702 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@chathurangasampath2745
@chathurangasampath2745 8 ай бұрын
අනිවාර්යයෙන්ම මටත් හිතුනා ❤❤
@amalisemasinghe5278
@amalisemasinghe5278 Жыл бұрын
දරුවා ආරක්ෂා කර ගන්න.ලෝකයටම වටිනා සම්පතක්.
@jayanthaathukorala2644
@jayanthaathukorala2644 Жыл бұрын
Add g
@dammikarajapaksha8539
@dammikarajapaksha8539 Жыл бұрын
මට නම් හිටතෙන්නේ මේ පුතා පෙර ආත්ම යක ෆ්‍රොපස කෙනෙක්ද කොහෙද . පුතේ ඔයාට තෙරුවන් සරණයි ❤❤❤❤❤
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 Жыл бұрын
රියල් තාත්ත කෙනෙක් සහ අම්මකෙනෙක් ,ඒතාත්ත ඉන්ජිනේරුවෙක් නේ පිoවන්ත පුතා හරි තැන ඉපදුනා.පෙර භවයේ පුරුදු වෙන්න පුලුවන් .තවම හරියට කතා කරගන්නවත් බැරිවඒ පැහැදිලි කිරීම් විශ්මිතයි ලෝක පාලන සියලුදෙවියන් මේ මැනික ආරක්ශා කරත්වාතෙරුවන්සරනයි සියල්ලන්ටම පොඩි වැඩ්ඩෝ හැමදාම බලනවා .සෑම දරුවෙක්ම මැනික් කැට වගේ ඔප දාල ගමු හරිම ආබරයි අපේ රට ගැන ,රටටත් ජයවේවා!!🙏🙏🙏
@ramyagamage7065
@ramyagamage7065 Жыл бұрын
මේ මැනිකට ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ශාව ලැබේවා!!!!!
@ayeshakalhari6336
@ayeshakalhari6336 Жыл бұрын
😲😲
@ayeshakalhari6336
@ayeshakalhari6336 Жыл бұрын
😘😘😘😘llllllllkkkkkkkkkasssss
@ayeshakalhari6336
@ayeshakalhari6336 Жыл бұрын
Gsssss
@ayeshakalhari6336
@ayeshakalhari6336 Жыл бұрын
Fffff
@ayeshakalhari6336
@ayeshakalhari6336 Жыл бұрын
Lfffffklllllllllk
@wik-karandeniya-gaminiwik7940
@wik-karandeniya-gaminiwik7940 Жыл бұрын
⁣⁣මෙිි දරුවා අනාගතේ අපේ රට මුලු ලෝකයේම බබලවාවි . තෙරැවන් සරනයි .
@sujithperera7670
@sujithperera7670 Жыл бұрын
මෙරටේ දරුවාට අනගතයක් නැත පිටරට kata ගිහිල්ලා උගන්නන eka තමයි hoda daruwa උපරිම පරිස්සමින් බලාගන්න උදව් කරන්න පුළුවන් ayaudau කරන්න pin
@lokugaysss
@lokugaysss Жыл бұрын
එතකොට අපි මේ කොහේ ගිහින්ද ඉගෙන.ගෙන අද මේ ඉන්නෙ බැරි එකාට කොහෙත් බැහැ මම සිස්සත්වෙ පාස් උනහම මම වෙන පාසලකට දාන්න හැදුව. එච්චර පොඩි මම එ්ක පාස් උනානම් අැයි ලොකු උනහම එ් පාසලේ අද්යාපනය.කරන්න බැරි අද මම විශයන් පහකට උගන්වන බාලම ගුරුවරයෙක් නාසා තමයි මම.ඉන්නෙ ලංකාවෙ අැඟ තිපුනට . අද මම බුදු දහම උගන්වන්නෙ මේ අමන.ගොබිබයන්නට අනේ
@gawarathanneupali7332
@gawarathanneupali7332 Жыл бұрын
අනේ මේ රන් කැටේ ආරක්ෂා කරගන්න. අධ්‍යාපනය කරගන්න දෙමාපියන්ට හැකියාව ධෛර්යය ලැබේවා. බුදු සරණයි.
@sankalpasamarasinghe9877
@sankalpasamarasinghe9877 Жыл бұрын
මගේ යාලුවගේ පුතෙක් වීම ගැන හදවතින්ම සතුටුයි ...තෙරුවන් සරණයී පුතාට ❤❤❤
@ThathsaraniDissanayaka-us9ct
@ThathsaraniDissanayaka-us9ct Жыл бұрын
ඩොක්ටර් නම් නිහතමානියි 🥺
@anurawijewarda100
@anurawijewarda100 Жыл бұрын
Mmm
@renukahettiarachchi3939
@renukahettiarachchi3939 Жыл бұрын
සියලු දෙවියන්ගේ රැකවරණය⁣ ලැබේවා පුතේ. කුසේ රැකවරණය දුන්නා වගේම ඉදිරියටත් රැකගන්න මෙ මැණික❤❤❤
@sunildissanayaks6315
@sunildissanayaks6315 Жыл бұрын
😢Jayawewa pute jaya jaya jaya niyatai
@indrajithweerasingha5959
@indrajithweerasingha5959 Жыл бұрын
පෙර බවයෙ ආභාෂය මෙ දරැවාට බොහො දුරට මතකයෙ තියෙන්න පුලුවන් එහෙම වෙන්නෙ යමෙක් එක් දෙයක් කෙරෙහි හිත යොමු කිරිම තුල බහුලව අරමුනක් කෙරෙහිම දීර්ඝ කාලයක් ගතකිරිම තුලම හිත බලවත් වීමත් සමගම ඇතිවන ඊලග බවයට ගෙනයන තරමි බලවත් චිත්ත වීති සකස් වීමයි මේ දරැවාටද ඒ පෙර ආභාෂය තියනවා වෙන්න පුලුවන්. සමහර විට මෙය වෙනස් වෙන්නත් පුලුවන් දරැවා එය රැදෙන්නෙ මෙි දරැවාගෙ අනාගත කිුයා කාරකමි මත
@amalivithanage1797
@amalivithanage1797 Жыл бұрын
වැඩි වයසක් යන්න කලින් නාසා එකට යන්න පුලුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..ලංකාවට කීර්තිනාමයක් ගේන්න මේ පුතාට ශක්තිය ධෛර්යය වාසනාව වැඩි වැඩියෙන් ලැබේවා...🙏
@meheshalagayathri8973
@meheshalagayathri8973 Жыл бұрын
බුදු සරණින් අපේ රටට මැණිකක් ම වේවා සියලු දෙවියන් ආරක්ෂා කරත්වා
@malipriyangika6216
@malipriyangika6216 Жыл бұрын
ලංකාවේ ඉස්කෝලෙකට ගියොත් මේ දරුවගෙ දැනුම ඔප දමන්න අමාරුයි . පිටරකට ගියොත් මේඝ මහීම වගේ වෙයි.
@anomaharshani9769
@anomaharshani9769 Жыл бұрын
අම්ම තාත්තා උගත් නිසා දරුවා අනාවැකි කියන කෙනෙක් නොකර මතක ශක්තිය තියන දරුවෙක් කියල පිලිගත්ත.බුදුසරණයි පැටියෝ.
@mithilagalagoda7444
@mithilagalagoda7444 Жыл бұрын
අනේ මටත් ඇඩෙනවා. අපේ රටේ සම්පත්. තෙරූවන් සරණයී පුතාටත් අම්මාටත් අප්පච්චීටත්. මගේ ගමත් නුවර. සතුටුයි අවංකවම.❤❤❤ ඩොක්ටත් හරීම නිහතමාණීයි ඇත්තටම
@subashanaabeywickrama798
@subashanaabeywickrama798 Жыл бұрын
Budusarani puthune
@RedmiRedmi-e9g8n
@RedmiRedmi-e9g8n 4 ай бұрын
Mama walimada me raththaran puthata b s ran ketiyawa hodata. Bala ganna ammme thathe ran ketiyawa deviyoma rakinna ona. Mama ammek adarei oyta godak b s
@nisansalafernando3029
@nisansalafernando3029 Жыл бұрын
මේ වෛද්‍යයතුමා නියමයි අනේ ඒ ලමයගෙ දගකාරකමට ඉඩ දෙනවා වෛද්‍යයතුමා ෂෝක් අනේ 😎
@KumariHema-ye1ne
@KumariHema-ye1ne 8 ай бұрын
මෙ සම්පත ගොඩක් පරෙසම් කරගන්න පින්වන්ත අම්මයි ත්තයි පින්වන්ත ඩදුවෙකුයි පුතෙකුයි වසනවන් තුනුරුවන්ගෙ පිහිට ලබෙව මුලු ලොකයම ජයගෙන ගගන ගමියෙක් වෙල අම්මගෙයි ත්තිගෙයි ලන්කවෙයි නමය ලොකෙටම ඩෙන්න රත්තරන් පුතනුවනි
@SLAstroAcademy24
@SLAstroAcademy24 2 ай бұрын
😊
@lewangamamalki5687
@lewangamamalki5687 Жыл бұрын
මේ පුතාට ඇහුකම් දෙන විදිය හරිම හොදයි.පුතාගේ දැනීම අති විසිශ්ටයි වගේම පුතාගේ පැහැදිලි කිරීම අමුතුම ස්ටයිල් එකක් හරිම ලස්සනයි.බලන් ඉන්න ආසයි.තෙරුවන් සරනයි චූටි පුතේ රටට වටිනා පුතෙක් හදන දෙමාපියන්ටත් බුදුසරනයි.
@madhararasanjali3460
@madhararasanjali3460 Жыл бұрын
තව වසර 15 කින් 20 කින් මේ දරුවා අපෙ රටින් යයි. ඉතාමත් දියුණු රටක සිය කටයුතු නැවත අරඹනු ඇති. Good luck & all the best little ESALA ! 🧡
@nilanthimudiyanselage7167
@nilanthimudiyanselage7167 Жыл бұрын
එකනේ අපේ රට හිගමන් යදින්නේ
@layanalpriyankara5588
@layanalpriyankara5588 Жыл бұрын
Hi
@dilshandesilva2128
@dilshandesilva2128 Жыл бұрын
All the best
@dammihashi5451
@dammihashi5451 Жыл бұрын
me.daruwa.wetarak.newai. danawa.math.hoda.molatika. pitarata.gihin.ewari
@ramanipahalagamaarachchi6226
@ramanipahalagamaarachchi6226 Жыл бұрын
වාසනාවන්ත දරුවෙක් අපේ රට නොදියුණු වුනත් වාසනාවන්ත දරුවන් ඉපදෙන භූමියක් ඒ ගැන අප ආඩම්බර විය යුතුයි සුභ අනාගතයක් ඔයාට තෙරුවන් සරණයි
@delaniwarnakulasuriya1777
@delaniwarnakulasuriya1777 Жыл бұрын
අනාගතය බාර අරගන්න රට ලැබුන දායදයක් .ගොඩක් ස්තුතියි Dr .හොද ඇහුන්කන් දිමකින් Dr පැහැදිලි කරා .තෙරැවන් සරනයි පුතේ ඔයාට ❤
@ramyaabeysingha4098
@ramyaabeysingha4098 10 ай бұрын
L
@neranjanaatapattu8907
@neranjanaatapattu8907 Жыл бұрын
Me දරුවාවත් දැන් හැම දෙනාම you tube දාගෙන හම්බ කරගන්න බලයි. දෙමව් පියන් අවදානෙන් ඉන්න. 🙏
@sriyanijayakody2256
@sriyanijayakody2256 Жыл бұрын
ඇසල පුතාට ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව ,ආශිර්වාදය ලැබේවා !!🙏🙏
@ipapk4537
@ipapk4537 Жыл бұрын
මුලු රටක්ම එකතු වෙලා මෙි දරැව ඉදිරිය ගෙනියන්න උ දවු වෙමු පුතාට තේරැවනේම සරනයි
@amilaruwan991
@amilaruwan991 Жыл бұрын
රාජපක්ෂලා රනිල්ලා දේශපාලණයෙන් අයින් වෙලා ගිය දවසට ශිු ලංකාවෙි අපමනක් මෙවන් දරුවන් බිහි වේවි.දරුවට තුණුරුවන් සරණයි.
@lokugaysss
@lokugaysss Жыл бұрын
මේ වීඩියෝවට කිසිම සම්බන්දයක් නැති පක්ශල අැදල ගත්තෙ වෛරයේ සංකේතය සත්වයා යන තේමා චිත්රනය විදුහා දක්වමිනි හැදෙයිද රටක් මේවැනි සිත් තල
@Interstellar1982
@Interstellar1982 Жыл бұрын
ඊට පස්සේ එන්නේ රාවනා ද ?😅😅
@sankalpasamarasinghe9877
@sankalpasamarasinghe9877 Жыл бұрын
Ai dan inne janadipati anurada🤣🤣🤣
@thetraveller4146
@thetraveller4146 Жыл бұрын
ඇයි බන් මේ හැම රෙද්දකටම කාලකන්නි දේශපාලුවො ගාව ගන්නෙ. අප්පෝ ගූනේ. හැමදාම දේශපාලුවන්ට බැන බැන ඉන්නවා. හැරිල පොඩ්ඩක් බලපන් තමන් මොනවද රටට කරල තියෙන්නෙ කියලා.
@lokugaysss
@lokugaysss Жыл бұрын
@@Interstellar1982 නෑ දන්නවද.දැං එන්නෙ( වාරනානෙ) මොකා අාවත් කාලකන්නි අපිලමනෙ ඉන්න්නෙ අනේ සැම සිත් පහන් වෙනකම්ම මේ රටට මොකා අාවත් කැඳත් නැහැයිලු එහෙම කිවුව රානවා
@DilhaniDilhani-kl9zc
@DilhaniDilhani-kl9zc Жыл бұрын
ඇත්තමයි මුතුඇටයක් ආදරෙයි පුතේ ඔයාට ඔන්න රටේඅනාගතය වෙනරටකට නොදි රෑකගන්නවන්ම් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@cnanayakkara60
@cnanayakkara60 Жыл бұрын
මේ තාත්තා නම්... ❤👌 මුලු පවුලටම තෙරුවන් සරණයි 🙏
@yokothamariya5185
@yokothamariya5185 Жыл бұрын
කුමාරයෙක් පහල වෙලා රැකගමු තෙරුවන් සරණයි කුමාරයාණෙනි.🙏🙏🙏🙏🙏
@hasithadilan5040
@hasithadilan5040 6 ай бұрын
😂😂😂
@BEATBOX24h
@BEATBOX24h 5 ай бұрын
budusaranai raththaran puthata.❤❤
@BEATBOX24h
@BEATBOX24h 5 ай бұрын
budusaranai raththaran puthata.❤❤
@Walking_inspire
@Walking_inspire 11 ай бұрын
මෙතන වෙලා ඇත්තෙ ,පොඩි ලමයින්ගෙ මොලේ අපේ වගේ කුනු වලින් පිරිල නෑ,ඩොක්ටර් ම කියනවා වීඩියෝ බලල කියලා,ඉතිං මේ පොඩි එකාට තියෙන්නේ හොද මතක ශක්තිය ක් ,කාටූන් විඩියෝ බලල අල්ලගත්ත ටිකක් මේ කියන්නෙ
@Ishagamage
@Ishagamage Жыл бұрын
Doctorගෙ ඇහුන්කම් දීම සහ නිහතමානීකමට respect 🫡🫡
@RuwanChinthaka-db8of
@RuwanChinthaka-db8of Жыл бұрын
අනිවාර්යයෙන්ම , ❤
@denuwan20044
@denuwan20044 Жыл бұрын
@AlokaPathirana-u1y
@AlokaPathirana-u1y Жыл бұрын
ape gewal eha pathth inne me doctor...mge scl eke ❤ sithum aiya kohomth genuine manussyek
@mangofriendsavacadobar6523
@mangofriendsavacadobar6523 Жыл бұрын
@callme3510
@callme3510 Жыл бұрын
👍👍👍😘😘😘😘😘😘🙏🙏🙏🙏🙄🙄🙄🙄
@chandradesilva6971
@chandradesilva6971 Жыл бұрын
ගණදෙවියනි දරුවව ආරක්ෂාකර දෙන්න 🙏 බුදුසරණයි දෙවිපිහිටයි🙏💐
@anurakumarasinghe5997
@anurakumarasinghe5997 Жыл бұрын
Budu saranai!!! Puthata.
@kalyanirohini1738
@kalyanirohini1738 Жыл бұрын
බුදු සරණයි පුතේ. ඒ දෙමාපියන්ට තවත් මෙවන් දක්ෂ දරුවන් රටට දායාද කරන්න වාසනාව ලැබේවා!!ඒ වෛද්‍ය තුමාත් සැබෑම බුද්ධිමත් අයෙක් බව පේනවා ඔහුගේ නිහතමානී කම නිසාම. ❤❤❤❤
@HeshanDamith619
@HeshanDamith619 11 ай бұрын
Good luck
@thilinawickramasinghe6152
@thilinawickramasinghe6152 Жыл бұрын
මට තියන ගැටලුව. තමා .අපේ රටේ එක වසර ට ඇතුල් කළොත් මොන තත්වයක් වෙයිද කියන දේ.......දරුවාට නිසි මග හමු වේවා යයි පතමි
@ramyajayathilaka9860
@ramyajayathilaka9860 Жыл бұрын
මොකක්ද ඉතිං අ කියන කොට ආ ඇ ඈ කියාවි ....ඒක ඉස්කෝලෙ කියා දෙනකොටත් කල් යනවනෙ...... මේ මොන ඉගෙනීමක් කරවන රටක්ද මේදරුවට
@MaduMadu-u8o
@MaduMadu-u8o 9 ай бұрын
❤❤❤
@laayolaveeniya8010
@laayolaveeniya8010 Жыл бұрын
ගිය ආත්මෙක අභ්‍යයවකාශ විද්‍යාඥයෙක් වෙන්න ඕනි ,, කොහෙ හරි රටක,,, හෝ ලංකාවෙම හෝ...
@kumaribandara2442
@kumaribandara2442 Жыл бұрын
ලංකාවේ වෙන්න විදියක් නෑ වැරදීමකින් මෙවර ලංකාවේ ඉපදිලා තියෙන්නෙ . මේ දරුව හරිම පිංවන්තයි . තෙරුවන් සරණයි පුතේ ඔයාට ❤
@myworkshop7899
@myworkshop7899 Жыл бұрын
වෙන රටක විද්‍යාඤයෙක් වෙන්න ඇති. ඒ නිසාම එයා ලංකාවෙ වටිනාකම දන්වා. ඒ නිසා ලංකාවේ ඉපදෙන්න තීරණය කරන්න ඇති.
@rukshansugath2738
@rukshansugath2738 Жыл бұрын
@@myworkshop7899 හරියටම හරි ලංකාවේ වටිනාකම ඇල්බර්ට් අයින්ස්ටයින්ට කොච්චර දැනුනද
@KumariKumari-nu9df
@KumariKumari-nu9df Жыл бұрын
විශ්ව ශක්තියේ පිහිටයි පුතේ ඔයාට
@NandanaPriya-vw6gb
@NandanaPriya-vw6gb 11 ай бұрын
ව්ද්‍යාව බල බල මිත්‍යා ආත්මයක් ගැන කියවන්න එපා
@MusicD-go3fq
@MusicD-go3fq 10 ай бұрын
නසා එකම අල්ලන් මැරෙන්න හදන්න එපා.. මෙවනි දරුවන් ඉපදෙන රටවල් බොහොම අතලොස්සක් අදරේ ලංකාව ප්‍රමුක පෙලේ රටක්.. ම්නිස් ජාන වල ශක්තින් අති ප්‍රබල ජාන ලංකා තලයේ ඉපදෙන පැටවුන් ලග තියෙන්නේ.. සමහර ජාන වල මිනිස්සුන්ට පුලුවන් මේ ලෝකයම යටත් කරන්න ඒ වගේ අති ප්‍රබල ජාන වලින් පිරුනු ජාතිකයන් අපි..උබලා දන්නේ නැති උනාට සුද්දෝ එවා ගැන අවදානයෙන් ඉන්නේ.. මේ පැටියාගේ මේ දැනුම අවබෝධයත් දැනටත් ඇති නාස කියන ලබ්බට දැනුත් යන්න.. ඊට වඩා දෙයක් මේ ලංකාවේ ඉස්සරහට වෙවි.. මේ ලංකාවේ මිනිස්සු Galazy එක්ක ගනු දෙනු කලේ අතීතයේ ඉදලා.. උබලා දන්නේ නැති උනාට සුද්දෝ දන්නවා..අපි පිටසකවල් එක්ක නෑ කම් කියපු ජාතිකයක්.. එක නිසා හැමතිස්සෙම නාස ලොකු කරන්න එපා.. උබලට එක ලොකු උනාට මේ රටේ ආනගතයේ ඉපදෙන උන් මේ ලෝකයම පාලනය කරාවි.. දැනටමත් එය සිදුවෙම්න් පවතිනවා...උබලා දන්නවද අපේ රටේ ජාන ගැන සුද්දෝ කොච්චර හොයනවද කියලා.. උන්ට අපේ ජාන හොරා ගන්න බැරි නිසා උන් කලේ ඇමරිකන් ලස්සන කානතාවක් එවලා අපේ වැදි තරුනයකු සමග පෙම් බැදීම.. ඇය දරුවකු පිලිසිද ගත් පසු ලංකාවෙන් පැනලා ගියා .. එහෙමයි උන් අපේ ජාන ගැන හිතන විදිය.. නාස කියලා එකක් ඇමරිකාවේ නෑ අපෙ උන් තමයි ඔවායේ ඉන්නේ...ඒකයි උන් අදටත් plane පිරිලා එන්නේ අපේ රට බලන්න .අතීත මිනිසුන් කරපු වැඩ දැකලා උන් අදටත් පුදුමයි..දැකලා නැත්තන් පලයව් රිටිගල සිගිරියට එකක් දෙකක් ඒ.. බුදුසරණයි පුතාට
@madhushanidissanayaka-ov8ud
@madhushanidissanayaka-ov8ud 10 ай бұрын
❤❤❤
@mayadaya1218
@mayadaya1218 Жыл бұрын
දළදා හිමි රැකවරණය ලැබේවා ...දරුවාට සියලු ආරක්ෂාව සහ රැක වරණය ලැබේවා .....❤❤❤❤
@geethakumari1782
@geethakumari1782 Жыл бұрын
මෙ වගෙ මිණි කැට වලින් අපේ රටේ මිනිස්සු වටිනාකමක් ගන්නෙ නෑ.යම් දවසක නාසා ආයතනයේම රාජකාරිය අරඹාවී.❤❤❤
@RanbandaSamarakoon
@RanbandaSamarakoon Жыл бұрын
මහනුවර කිරිබත් කුබුරේ උපන් මගේ මැණික ලෝකෙටම සම්පතක්. බුදුසරණයි.
@senusenarathne9878
@senusenarathne9878 4 ай бұрын
මේ වීඩියෝ එක 2023 ජූලී මාසේ upload කරලා තියෙන්නේ.අද 2024 මැයි මාසේ.අද මං නිව්ස් වලට දැක්කා පෘථිවිය වගේම තව ග්‍රහ ලෝකයක් හොයාගෙන කියලා.හරි පුදුමයි ඒක
@SLAstroAcademy24
@SLAstroAcademy24 2 ай бұрын
👍
@pushpakanthimarasingha1442
@pushpakanthimarasingha1442 Жыл бұрын
සිදු වෙමින් පවතින යුග පෙරලිය සදහා විශ්වයෙන් එවා ඇති තවත් තරු දරුවෙකි.පුතේ ,දියසෙන් බුදු සරණයි !🙏♥️👑️
@randunubandara6154
@randunubandara6154 Жыл бұрын
මේ සියලු දක්ෂතා පුනර්භවය හා සම්බන්ධ විය යුතුයි .ඒ වගේම පුතා ඇසළ පෝදා උපත ලැබීමත් ඇසළ නම ලැබීමත් අසිරිමත් සිදුවීමක්.ඒ වගේම මේ දෙමාපියනුත් සුවිශේෂ චරිත ,ඔවුන්ගේ කැපවීම ,මග පෙන්වීම විශිෂ්ඨයි !පියාගේ සංවේදී බවත් ,මව තමන් සේවය කරන රෝහලේ රෝගී දරුවන්ටත් තමන්ගේ දරුවන් සේ සැළකීමට හැකි වීමත් ඔවුන්ගේ දුර්ලභ මානුෂීය ගුණාංග පෙන්නුම් කෙරෙනවා . මෙවැනි පවුල් රටට සම්පත් .ඔබ සැමගේ ජීවිත තව තවත් වර්ණවත් වේවා !🙏❤ වයිද්‍ය තුමාද ඉතා අගෙයි .
@enokaperera1232
@enokaperera1232 Жыл бұрын
මේ පුංචි පුතා තිලක් කන්දේ ගම මහතාගේ අනුරුවක් වගේ. අනාගතයේ ඔහුගේ අඩුව පුරවන අනාගත පුස්තකාලයක්. මේ විශ්වයේ ආරක්ෂාව, ආශිර්වාදය පුංචි පුතාට ලැබේවා.
@disl4007
@disl4007 Жыл бұрын
@AshaNisansala-wt4ih
@AshaNisansala-wt4ih Жыл бұрын
Oya hariyata hari. Matath hethuna
@NkCdemax
@NkCdemax Жыл бұрын
අම්ම තාත්තා වගෙ නෙවෙ එ පෙනුමමයි තියෙන්නෙ හැබැයි
@bhadranidamindika9141
@bhadranidamindika9141 Жыл бұрын
තෙරැවන් සරණයි පුතා ..දෙමාපියන් ගෙ බලාපොරොත්තු ඉටු වෙන්න ඕන ..doctor ..ඔබ තුමා ට ගරැ කරනවා..නිහතමානී බවට..
@lifeadvice9662
@lifeadvice9662 Жыл бұрын
තෙරුවන් සරණයි පුතා.!❤️ මේ දරුවාට ඇස්වහක් කටවහක් නොවැදේවා.! හෙළ ද්වීපය රකින දේවතාවන්ගේ ආරක්ෂාව ලැබී හෙළ ද්වීපයට වටිනා අගනා මාණික්‍යයක් වීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා.! සිව්හෙළයේ රාවණා ශක්තිය ලැබේවා.! සීහෙළ ගම්මානයේ නිර්මාතෘ *තිලක් කන්දෙගම* මහතා වැනි සිව්හෙළයේ නඟාසිටුවීම වෙනුවෙන් කැපවෙන දේශමාමක වියතුන්ගේ ගුරු ඇසුර ලබාදීමට මේ දරුවාගේ මව්පියන්ගේ දෑස් විවර වේවා.!!!!
@sriyanimadagedara994
@sriyanimadagedara994 11 ай бұрын
Budu..saranai. puthe paressemen inna
@vinithacool
@vinithacool 11 ай бұрын
Ma puthawa araksa karaganna
@padminimalkanthi6308
@padminimalkanthi6308 Жыл бұрын
ආතර් සී ක්ලාක් මහතා නැවත ඉපදීමක්ද කියා මටහිතුනා සෑම පුංචි පුතෙකුටම මෙහෙම පිහිටන්නේ නෑ මේ පුතාට තුනුරුවන්ගෙ ආශිර්වාදය පිහිට ආරක්ෂාව ලැබේවා හදවතින්ම පතනවා
@wasanthadharmasena8355
@wasanthadharmasena8355 2 ай бұрын
dubu sarani putha
@wasanthadharmasena8355
@wasanthadharmasena8355 2 ай бұрын
❤❤
@mayurigamage3741
@mayurigamage3741 Жыл бұрын
මෙ රටෙ ඔය වගෙ දරුවො කීදෙනෙක් පහල උනාද කෝ අද එ දරුවො අනෙ පුතෙ ඔයාටවත් හරි ගියොත් ඇති පුතෙ
@rgurohanarohana6928
@rgurohanarohana6928 Жыл бұрын
දූසිත දේශපාලුවන් ඉවරයක් උනදාට මෙ දරුවන් අපේ රට ලෝකයේ උතුම් රටක් බවට පත් කරාවි.
@danudesilva9634
@danudesilva9634 Жыл бұрын
හරියටම හරි 👍
@kelumwihshwa5894
@kelumwihshwa5894 Жыл бұрын
Neha, desapaluwonta baninna epa, 100% weradi minissu,, minissu wahal kamin midunu dawasatai me ratata hariyanne
@manel2627
@manel2627 Жыл бұрын
අනිවාර්යයෙන්ම එහෙම වෙනවා
@karunapalakaru9989
@karunapalakaru9989 Жыл бұрын
Mee daruwata bunga srna siyalu dawe pihitay
@sirimewanashanlanka8274
@sirimewanashanlanka8274 Жыл бұрын
ඔව් ඔබ හරිටම හරි ❤👍👍👍
@anulakarunarathna7328
@anulakarunarathna7328 Жыл бұрын
තෙරුවන් සරණින් පුංචි පුතුගෙ අම්මගෙ තාත්තගෙ බලාපොරොත්තු ඉටුවෙවා ❤රටට දැයට වැඩදායි පුතෙකු වෙවා❤
@janajana7879
@janajana7879 6 ай бұрын
අඇසල පුතාට 🥰තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා 🙏🏾🥰🥰🥰😊
@neranjanaatapattu8907
@neranjanaatapattu8907 Жыл бұрын
අනේ පුතා පෙරබවයේන් ගේන දෙයක්. දක්ෂ දරුවෙක් බුදුසරණයි පුතේ. පින්වත් දෙමව් පියන්. 🙏
@chaminda23
@chaminda23 Жыл бұрын
🧡🧡🧡 තව වසර 15 කින් 20 කින් මේ දරුවා අපෙ රටින් යයි. ඉතාමත් දියුණු රටක සිය කටයුතු නැවත අරඹනු ඇති...දූසිත දේශපාලුවන් ඉවරයක් උනදාට මෙ දරුවන් අපේ රට ලෝකයේ උතුම් රටක් බවට පත් කරාවි.
@piyanmudan2875
@piyanmudan2875 Жыл бұрын
තෙරැවන්.සරණයි
@AstronomyandSpaceExploration
@AstronomyandSpaceExploration Жыл бұрын
මට වයස අවුරුදු 16 යි මමත් තාරකා විද්‍යාව ගැන ගොඩක් දේවල් දන්නවා ම⁣ට යූටියුබ් චැනල් එකකුත් තියෙනවා මම උපතින්ම ආබාධිත ලමයෙක් මම ඉස්කෝලෙ ගිහිල්ලත් නෑ හැබැයි මමත් තාරකා විද්‍යාව ගැන හොඳ දැනුමක් තියෙන ලමයෙක් තමයි.😊
@dilankamadumal9406
@dilankamadumal9406 Жыл бұрын
@danuka0
@danuka0 Жыл бұрын
Mona abashadha uba supiri kollek ❤️
@senuridananjana2600
@senuridananjana2600 Жыл бұрын
💐😍
@KanthiSamaravikkrama
@KanthiSamaravikkrama 7 ай бұрын
❤❤❤❤❤❤
@chakusen
@chakusen 6 ай бұрын
ජය වේවා.......!
@BandulasenaRajapaksha
@BandulasenaRajapaksha 7 ай бұрын
ආදරණීය පුතාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි ලෝකය ජය ගන්න පුතේ දෙමාපියන් ටත් සුභපැතුම් ❤❤❤🎉🎉
@lalranjith7320
@lalranjith7320 Жыл бұрын
ලෝකෙ පුදුම දේශපාලුවෝ ඉන්න එකම රට ලංකාවයි.
@wirasinghegekapilamadurasi6699
@wirasinghegekapilamadurasi6699 Жыл бұрын
Mekata adlsnene
@lalanipriyanthi288
@lalanipriyanthi288 Жыл бұрын
සියලු දෙවියෝ රැකදේවි මේ අගනා මැණික. අනේ තවත් මැණික් කැට කීපයක් රටට දෙන්න. මේ තමය් රටේ අනාගතය ලෝකය හමුවට ගෙනියන බලවේග⚘🧡😘
@rasikamanjula5864
@rasikamanjula5864 Жыл бұрын
නාසා එකටම අයිති වියයුතු ලංකාවේ පුතෙක්, ආරක්ෂා කරගන්න.
@subhashinifernando2341
@subhashinifernando2341 Жыл бұрын
දැනට නාසා ආයතනයේ ශ්‍රී ලාංකිකයන් 7 දෙනෙක් ඉන්නවා👏👏👏⭐️⭐️⭐️⭐️👍👍👍
@AjanthaRohini-j6j
@AjanthaRohini-j6j 8 ай бұрын
තෙරුවන් සරණයි පුතේ .ඔයා ආතර් සී ක්ලාක් මහත්තයා ද
@AjanthaRohini-j6j
@AjanthaRohini-j6j 8 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ShaniLove-lt5zs
@ShaniLove-lt5zs 8 ай бұрын
Ai bn naasa naasa gahanne....ape rate dheyak karanna katinwath kiyanna apaa...pitatama yanna ubalama a podi akaawath kaapalla...
@__.shayen.__
@__.shayen.__ Жыл бұрын
මමත් ආසම subject එකක් විස්තර හොයනවා එත් මට උත්තර හොයාගන්න බැරි උන ප්‍රශ්න වලට උත්තර හොයා ගන්න මට පුළුවන් උනා අද 🥰🫶🏼
@SLAstroAcademy24
@SLAstroAcademy24 2 ай бұрын
👍
@gangakumari2253
@gangakumari2253 Жыл бұрын
බෝණුක මැණිකට නිදුක් නිරෝගීව සතුටින්ම සුවයෙන්ම ඉතාමත්ම දක්ෂ ලෙස ඉගෙන ගන්න නුවණැස ශක්තිය ධෛර්යය ලැබී රටට ලෝකයට වැඩදායී දරු සම්පතක් වේවා පුතාට තෙරුවනේ ආශීර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා සියලුම දෙව්රැකවරණය ලැබේවා 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍🏻👍🏻👍🏻👍🏻👏👏👏👏👏👏
@ishankanadeeshani177
@ishankanadeeshani177 Жыл бұрын
තෙරුවන් සරණයි ....විශ්ව මාතාවගෙ ආශීර්වාදය නොවඩුව ලැබේවා 🙏
@Hansa764
@Hansa764 Жыл бұрын
මේ දරුවගේ අංග චලන බලන්නකෝ.ඒවා කටින් කියනවට වඩා ප්‍රබලයි.. ඇත්තටම ගිය ආත්මෙක හොදට මේ සම්බන්ධව උගන්නපු professor කෙනෙක් වගේ...
@sajeewanidias6119
@sajeewanidias6119 Жыл бұрын
සත්තකින්ම ...❤❤❤❤
@sachinshala461
@sachinshala461 Жыл бұрын
Ow mm t bln hetya
@sarathweerasinghe5363
@sarathweerasinghe5363 Жыл бұрын
මේ දරුවා පෙර ආත්මයේ තාරකා විද්‍යාව පිළිබඳව දස්කම් පෑ විද්වතෙක් වෙන්න ඇති. පෙර අත්භවයේ මතකයන් සහිතව මේ ආත්මයේදී උපත ලබන්නට ඇතැයි විශ්වාස කරනවා. අනිවාර්යයෙන්ම එසේ විය යුතුයි.
@skkw2356
@skkw2356 Жыл бұрын
රත්තරන් මැණික විශ්වයේ ආරක්ෂාව ලැබේවා තිලක් කන්දේගම මහතා සමඟ නැවත වැඩසටහනක් කරන්න බොහෝම ස්තුතියි සියලුම දෙනාට
@Utubenil
@Utubenil Жыл бұрын
පෙර බවයක හැකියාවක් එක්ක ඉපදුන දරුවෙක්. එයා explain කරන විදිය බැලුවම ඒක අමුතුම විදියක්. දියසෙන් කුමාරයා ඉපදිල කියනවා. 2050 රට බාරගන්නෙ මොහුද දන්නෙ නෑ.😊බුදු සරණයි පුතුට.
@hasinidana
@hasinidana Жыл бұрын
Matath hithuna eka❤
@geethasenevirathna2260
@geethasenevirathna2260 Жыл бұрын
අපේ මුතුන්මිත්තො ..විශ්වකර්මයන් කල අයයි . අදටත් ලෝකයේ විශිෂ්ඨ විද්‍යඥයන් ඉන්නවා නෙ අපේ රටෙන් බිහිවුනු . එවැනි ශ්‍රේෂ්ඨයෙක් වන්නට පුංචි මැණිකට හැකිවේවා. ❤❤❤
@ThilakGamaralalage
@ThilakGamaralalage Жыл бұрын
අපේ රටේ මුතු වට්න්නේ නෑ කුප්ප දේශ පාලුවෝ ඉන්නතුරු.. පුතේ කොල්ලෝ ඔයාට බුදුසරණයි.
@rasikaruvanmali574
@rasikaruvanmali574 Жыл бұрын
බුදුසරණයි මැණික අපේ රටට ලැබුන තවත් මැණික් කැටයක්❤❤❤❤❤
@amarakumariherath4635
@amarakumariherath4635 Жыл бұрын
කඳුළු පුරෝගෙන බලපු ලස්සනම වැඩසටහනක් ..නිවේදක පුතා ඉතා බුද්ධිමත්ව දක්ෂ ලෙස දරුවාව මෙහෙයවූවා ..dr ගෙ සහයත් අරගෙන..ස්තුතියි !! මේ ව්ශ්වීය දරුවාට විශ්වයේම රැකවරණ ලැබේවා !!
@binarisanda7298
@binarisanda7298 Жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා පුතේ❤️ඉදිරියටම යන්න ලැබේවා !සියලු සිතුම් පැතුම් ඉටුවේවා !
@sumithrakumari5835
@sumithrakumari5835 Жыл бұрын
දළදා සමිදු පිහිටයි පැටියෝ .හොදින් රැක ගන්න අම්මේ තාත්තේ . මේ පැටියව .🙏🙏
@appkappk5531
@appkappk5531 Жыл бұрын
ඔයා මේ රටට මැණිකක් පුතේ.තෙරුවන් සරණයි පුතේ .
@varthayejeyam3151
@varthayejeyam3151 Жыл бұрын
ව චදඉසිකොලෙ😅
@SriyalathaWaduwadeniya
@SriyalathaWaduwadeniya 7 ай бұрын
Budu saranai menika
@hasinthalakmini3718
@hasinthalakmini3718 11 ай бұрын
දලදා සමිදු පිහිටයි.සියලුම දෙවි රැක වරනයි පුංචි පුතාට...සියලු පැතුම් ඉටු වේවා...❤
@chathuridilhara2280
@chathuridilhara2280 Жыл бұрын
අපේ පුංචි මැණික් කැටේ...ඔයාට ඇස්වහක් නම් වදින්න එපා..ඔයාගෙ අනාගතේ හැමඅතකින්ම ජය අරගෙන අපෙ රටේ නමත් උඩින්ම තියයි මැණික..ඔයාට බුදුසරණයි මැණික...
@gaminiappuhami1559
@gaminiappuhami1559 Жыл бұрын
වර්තමාන කාලකන්නි දේශපාලුවන් නැති උන දවසට මෙවැනි බුද්දිමත් දරුවන්ට සාදාරනක් ඉටුවේවි.එතෙක් මෙවැනි දරුවන්ට සියලු දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි
@sasinimadumekala9376
@sasinimadumekala9376 Жыл бұрын
ඇත්තෙන්ම ඔව් 👍
@HewaheduwageChandrawathi-nw6ug
@HewaheduwageChandrawathi-nw6ug Жыл бұрын
Ppppp
@indi6245
@indi6245 Жыл бұрын
පුතාට බුදු සරණයි !!! ඇසල පොහෝ දින ඉපදීමත් පින්වන්ත බවේ ලක්ෂණයක් !!!
@AroshaUp
@AroshaUp Жыл бұрын
ඔබ දෙපල ගැන ආඩම්බර වෙමි ලොවට වැඩදායි දරුවෙක් දායාද කිරීම ගැන ❤පුතේ ඔයාගේ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා
@nilnethu6637
@nilnethu6637 Жыл бұрын
අහගෙන ඉන්න ආසයි කතා කරනවා මැණිකේ ඔයාගෙ ප්‍රාර්ථනාව ඉශ්ට වේවා!.සුභ පැතුම් ❤️
@hemakumarihamy5672
@hemakumarihamy5672 Жыл бұрын
පුතාවහොදින් ආරක්ෂා කරන්න ... පුතාගේ දියුණුව වෙනුවෙන් වෙන රටක් තමයි හොඳ .....බුද්ධිමත් දෙමාපියන් නිවැරදි තීරණයක් ගන්න. තෙරුවන් සරණයි....
@piyaseelirajapaksha7661
@piyaseelirajapaksha7661 Жыл бұрын
උතුම් තුනුරුවනේ ආශීර්වාදයෙන් බෝනුක පුතාට අප රටේ නාමය ඉදිරියෙන්ම තබන්නට අවස්තාව ලැබේවා !!! දෙමාපියන් ගේ ප්‍රාර්ථනය එලෙසම ඉටුවේවා !සම්මාසම්බුදු සරණයි 🙏
@premalathawijesekara6340
@premalathawijesekara6340 Жыл бұрын
හරිම ආසාවෙන් අපි සින්දුව ඇහුවා සියලු දෙවියෝ මැණික රැකදෙන්න
@logeshsubramaniam4246
@logeshsubramaniam4246 Жыл бұрын
දෙමව්පියන්ගේ පැතුම එලසම ඉටුවේවා
@waliyayedhammadipa8557
@waliyayedhammadipa8557 Жыл бұрын
අපේ රටය පායපු අැසළසද.... ඔබට නිදුක් නිරෝගි සුවය ලැබෙිවා. සෙතක් ශාන්තියක්ම වෙිවා. යහපතක්ම වෙිවා.
@sampathdandeniyaarachchige3246
@sampathdandeniyaarachchige3246 Жыл бұрын
O.m.g.😮 බෝනුක පුතාට තුනුරුවනේ සරනයි..... ලෝකය ම ජය ගැනීමට හැකියාව ලැබේවා ......👍👍👍👍😘😘
@dinushasampath3720
@dinushasampath3720 Жыл бұрын
කොහොමද මේ ළමයා නාසා එකට ගිහින් මම ලංකාවෙ කියලා කිව්වම ❤❤❤
@nextup616
@nextup616 Жыл бұрын
Denatanat lankawe narsa eke godak aya work karanawa. Me wage nathi unata
@manasibasu3055
@manasibasu3055 Жыл бұрын
ඉස්කෝලේ ගිය ගමන් ටීචර් කියයි.. අපි උපාදියට ඉගනගත්තෙ මෙහෙමයි..අනේ ලම්‍යො ..බොරු කියන්න එපා කියල..ලමය අපිට උගන්වන්න එනව කියල..අම්මයි. තාත්ත ගෙනයි ඉස්කෝලෙට...😮..අනේ ඇසලපුතාගෙ අම්මෙ..මේ දරුව රැකගන්න..තෙරුවන්සරනයි ඔබලාට.🙏..සියලු බලාපොරොත්තු ඒ ලෙසම ඉටුවේවා ඔබ දෙන්නගෙ
@PuwakpitiyeSarada
@PuwakpitiyeSarada Жыл бұрын
බුදුන් වහන්සේ මේ තරම් වටිනා ගැබුරු කාරනා මීට වසර දෙදහස් පන්සීයකට පෙර දේශනා කරා බෝණුක පුතාට තෙරුවන්සරණයි
@anuanu9555
@anuanu9555 Жыл бұрын
❤❤
@liyanagegithangani386
@liyanagegithangani386 Жыл бұрын
Good luck puthe.. බුදුසරණයි!!!!
@chandragamage5691
@chandragamage5691 Жыл бұрын
බෝනුක පුතුට තෙරුවන් සරනයි .කන්දෙගම මහතාට යොමු කරවන්න්.💖🌹
@kasungunarathna563
@kasungunarathna563 Жыл бұрын
​@@chandragamage5691කන්දෙගමය පිස්සෙක්නෙබං උගාවට ළමයියවන්නෙ පිස්සො
@sarathchandra9893
@sarathchandra9893 Жыл бұрын
බෝනුක පුතා ගැන සතුටුයි, මේ සම්පත් තව ටික කලකින් අපේ රටට අහිමි වේවි, ඒ ගැන බොහොම කණගාටුයි. තෙරුවන් සරණයි.
@pradeepadamayanthi333
@pradeepadamayanthi333 Жыл бұрын
මෙ දරුව පෙර ආත්මය තාරකා විද්‍යාවේ පියෙක්.හිතාගන්න බැ. බුදු සරණයි රත්තරං පැටියො.ඇස් වහක් වදින්න එපා.
@rohithapushpakumara-bd3xw
@rohithapushpakumara-bd3xw 3 ай бұрын
තවතවත් ලංකාව තුළ පින්වත් දරුවන් ඉපදේවා ❤❤❤❤ ඇසළ මෑණික තුනුරුවන් සරණයි 💐💐💐
@SunilDissanayaka-c7s
@SunilDissanayaka-c7s Жыл бұрын
අපේ රටේ පිනට පහළ වූ රත්තරන් මැනිකක් සියලු දෙවි රැකවරණය ලැබේවා පුංචි පුතේ ඔයාට .❤❤❤❤
@nuwanchamara3816
@nuwanchamara3816 3 ай бұрын
අනාගතයේ ලංකාව තුල බැබලි බැබලී ලංකාවම බබලවන තවත් එක් මැණිකක්..❤ ජය වේවා
@DineshiReshmin
@DineshiReshmin Жыл бұрын
වාසනාවන් ....යන තැන අබිමානෙන් යන්න පුලුවන් දෙමාපියන් යුවලක්...
@wimalajayasinghe4127
@wimalajayasinghe4127 Жыл бұрын
අපේ රටට පමණක් නොවෙයි, මුලු මහත් ලෝකයටම වටිනා මැණිකක්. ඔයාට තෙරුවන් සරණයි පුතේ.
@vimukthisandaruwan4409
@vimukthisandaruwan4409 Жыл бұрын
මෙ දරුවව තිලක් කන්දෙගම මහතට මුනගස්සන්න. ගොඩක් දෙවල් ඉගනගන්න පුලුවන් එතුමගෙන්.ඔයාට තෙරුවන් සරනයි පුතෙ...🛶🛶🛶
@janakigunasinghe9634
@janakigunasinghe9634 Жыл бұрын
මේ පුතාට මේ විශ්වයේ සියලුම ආශිර්වාද ලැබේවා !🙏🙏🙏.මේ මැණික පලුදු වෙන්න නොදී රැක ගැනීම අප සැමගේම යුතුකමයි.💐💐💐💐
@reginoldappu9465
@reginoldappu9465 8 ай бұрын
🎉plmuva audimk krnnm Malvani kuda daruvanta anvssa lasa ghnna baninna apa
@reginoldappu9465
@reginoldappu9465 8 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@karunathilakadisanayaka6007
@karunathilakadisanayaka6007 Жыл бұрын
මේ පුතාගෙ තාත්තෙ, ඔබලගෙ ජාන හරි ප්‍රබලයි ඒ නිසා තව පින්වත් දරුවන් කිහිපදෙනෙක් හදන්න තෙරුවන් සරණයි !
@laayolaveeniya8010
@laayolaveeniya8010 Жыл бұрын
meka e lamaya pera athmekin genapu mathakayan....ජාන ( genes ) newe reason eka.
@sumanalathiqtt6968
@sumanalathiqtt6968 Жыл бұрын
😂
@hashan7777
@hashan7777 Жыл бұрын
🤦🏽‍♂️🤦🏽‍♂️
@hashan7777
@hashan7777 Жыл бұрын
From the accent you could tell this kid lives overseas. Kids over here attached to their iPad 24/7, even at school they learn from iPads. Not gonna lie this kid has his own talent memorising what he researched.
@shiranthi116
@shiranthi116 Жыл бұрын
​@@laayolaveeniya8010ඒක හරි. ඒ ලමයගේ කර්ම ශක්තිය අනුව, මේ අම්මා තාත්තා ලග ඉපදුනා. ඒත් ඒ ලමයට තව දුරටත් දියුණු වෙන්න ඉඩ සලසා දිය යුතුයි
@sammurphy4122
@sammurphy4122 10 ай бұрын
දරුවාටත් අන් අයටත් හානියක් නොවෙනවානම් දරුවා ඉගෙන ගන්න කැමති දෙයක් කරගෙන යන්න උදවු කරන්න. බොරුවට බයවෙලා ලමයාගේ ඉගෙනගන්න තියන ආසාව නැතිකරන එක පවක්. නමුත් පරිසරයට ආසාවෙන්න එලිමහනේ සෙල්ලම් කරන්නත් ඉඩ දෙන්න. අනිත් ලමයි එක්ක සසදන්න යන්න එපා
@university_dream
@university_dream Жыл бұрын
බුද්ධිමත් දක්ෂ පොඩ්ඩෙක්, දවසක ලෝකෙ හොඳම තාරකා විද්‍යාඥයෙක් වේවි ❤️
@reshigamage8399
@reshigamage8399 Жыл бұрын
අනිවාර්යෙන් 👍
@ShanikaDulanjali-x2p
@ShanikaDulanjali-x2p Жыл бұрын
Ow aniwarayen teruwansarani puthata.
@Jpool121
@Jpool121 Жыл бұрын
නෙහාන් නෙහාන් කියලා කියන්න විතරක් දන්න පොඩ්ඩට වඩා නම් දාහකින් සම්පතක් ❤❤❤❤
@chandrachandra1654
@chandrachandra1654 Жыл бұрын
අනේ මැණික වස්තුව ඔයාගෙ අනාගතය සුබma සුබ වේවා ....❤❤❤❤❤❤ පොඩි waddo එකේදී දැක්ක ....හිරුට බොහොම ස්තුති මේ වස්තුව නැවත පෙන්නුවාta....❤❤❤❤
@NissankaSiriwardhana
@NissankaSiriwardhana 3 ай бұрын
අනාගත සිතුම් පැතුම් සඵල වේවා පුංචි පුතේ.නාසා ආයතනයටත් යන්න ලැබේවා!!!
@anushatulaksi5664
@anushatulaksi5664 Жыл бұрын
නෙරුවන් සරණායි සියලුම දෙවියන්ගේ පිහිටි ආරක්ෂාව ලැබේවා ❤❤❤
@priyanthakumara7564
@priyanthakumara7564 Жыл бұрын
ඉර නැතිනමි අපිත් නැ කියන තේරැමි ගියේ පුතාගෙන්
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 Жыл бұрын
සුදු පුතාට ත්‍රිවිධ රත්නයේ පිහිට ආශීර්වාදය නිතැතින්ම ලැබේවා🙏 ❤❤❤❤❤❤🙏
@indunilnishantha1592
@indunilnishantha1592 Жыл бұрын
මේ පුතා අපේ රටට විතරක් නෙවේ ලෝකයටම නැතිවම බැරි වටිනාම මැනීකක් කර ගන්න, මේ රටේ ඉන්න කාලකන්නි පාලකයෝ , දේශපාලුවෝ නිසා විනාස නොවෙන්න හැකි තැනකට රැගෙන හෝ යොමුකරන්න ,❤❤❤🙏🙏🙏
LIFEHACK😳 Rate our backpacks 1-10 😜🔥🎒
00:13
Diana Belitskay
Рет қаралды 3,9 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 26 МЛН
Cute
00:16
Oyuncak Avı
Рет қаралды 12 МЛН
LIFEHACK😳 Rate our backpacks 1-10 😜🔥🎒
00:13
Diana Belitskay
Рет қаралды 3,9 МЛН