Harith Wijeratne | Raja Maduraka Ipadi Sitiyanam (රජ මැදුරක ඉපදි) | Top 12 | The Voice Sri Lanka

  Рет қаралды 376,755

The Voice Sri Lanka

The Voice Sri Lanka

Күн бұрын

Пікірлер: 487
@HarithWijeratneOfficial
@HarithWijeratneOfficial 3 жыл бұрын
මාගේ මෑණියන් හා පියාණන් ඇතුළු තම දරුවන්ගේ අනේකවිධ බලාපොරොත්තු හිත් තුල දල්වා ඒ වෙනුවෙන් වෙහෙස මහන්සි වන සියලු මෑණිවරුන් සහ පියවරුන් හට මෙම ගීතය උපහාරයක් වේවා! ❤️ Let this song be an ode to all the parents, including mine, working tirelessly to realize the countless hopes and dreams of their precious children
@shehanmoramudali4164
@shehanmoramudali4164 3 жыл бұрын
හරිත්❤️❤️❤️
@pramodhyadewmini9041
@pramodhyadewmini9041 3 жыл бұрын
❤❤❤❤ harith...
@indurangasandeepahti1510
@indurangasandeepahti1510 3 жыл бұрын
❤😘
@pramodhyadewmini9041
@pramodhyadewmini9041 3 жыл бұрын
semi finale eke blast ekak one holman wenna seramala .. ❤❤
@sandunikagunathilaka3718
@sandunikagunathilaka3718 3 жыл бұрын
❤️❤️❤️❤️
@dharanitheekshana6334
@dharanitheekshana6334 3 жыл бұрын
1.හෙමින් සැරේ පියා විදා👍😀 2.සදක් නැගි👊 3.හදුනා ගත්තොත් ඔබ මා💣 4.ඈත කදුකර හිමව් අරණේ👌 5.දෑසම රිද්දන😎🧡 6.අදුරු කුටිය තුල🔥 7.උන්මාද වු ප්‍රේමාදරේ❤️ 8.රජ මැදුරක ඉපදී 😌💆💛 හිත සුවපත් කරන බෙහෙත් වලට සාමනයි👍👍😌😌All the best!
@saumyatennakoon4648
@saumyatennakoon4648 3 жыл бұрын
මාත් හැමදාම අහන සින්දු ටිකක් 💓🙃
@kavindajayawardane2590
@kavindajayawardane2590 3 жыл бұрын
The genres/types/variations Harith has covered so far on the Voice platform (in my opinion): 1) Opera ✔️ 2) Western ✔️ 3) Oriental ✔️ 4) Pop ✔️ 4) Purely emotional ✔️ A true versatile artist with over 4 vocal tones and a massive range! PS : All the while studying for the 4th year MBBS finals, going to campus for lectures and hospital for clinical placements! Let’s take a moment to appreciate this multitalented gem 👏🏼 💎
@indirahemarathna1916
@indirahemarathna1916 3 жыл бұрын
Respect
@pramodhyadewmini9041
@pramodhyadewmini9041 3 жыл бұрын
Respect ❤🙏
@minidigamalath3515
@minidigamalath3515 3 жыл бұрын
🙌
@nimashakavindi3452
@nimashakavindi3452 3 жыл бұрын
❤❤❤
@SLMUSICSPACE
@SLMUSICSPACE 3 жыл бұрын
❤️💐
@nuwaneranga4819
@nuwaneranga4819 3 жыл бұрын
"රජ මැදුරක ඉපදී සිටියානම් නුඹත් රජෙකි පුතුනේ" 🥺😇❤තම දරුවන් රජුන්,රැජිණියන් කරන්නට වෙර දරන සියළුම මවුවරුන්ගේ,පියවරුන්ගේ ඒ සිහිනය සැබෑවේවා 🙏😇❤
@gauva450
@gauva450 Жыл бұрын
me ayya docter kenek ayye , raja puthek thama meya 🤗💙
@nuwaneranga4819
@nuwaneranga4819 2 ай бұрын
​@@gauva450 Oww ❤
@w.a.pamaya366
@w.a.pamaya366 3 жыл бұрын
❤😍 Harith ට මිනිසුන්ගේ හදවතට දැනෙන්න ගායනා කරන්න බැ කියපු අයට Harith හොඳම return එක දීලා ❤😊
@devikapiyumi
@devikapiyumi 3 жыл бұрын
ඒක හරි..👍
@malithkasun2430
@malithkasun2430 3 жыл бұрын
මෙච්චර හොඳට කියන්න පුලුවන්කම තියෙද්දිනෙ මූ ගෑනු වොයිස් කියල තියෙන්නෙ ....
@achalameegama
@achalameegama 3 жыл бұрын
හරිත්ගේ අම්මාගේ කදුලු ..සෑම අම්මා කෙනෙක්ගේම ලොකු කතාවක් කිව්වා වගේ දැනුනා. හරිම රසට මේ ගීතය ගායනා කලා, ජයවේවා💝 හරිත් !
@ravinathabeyrathna7414
@ravinathabeyrathna7414 3 жыл бұрын
කසුන් ලේසියෙන් අඩන මනුෂ්‍යයෙක් නෙමේ..එත් මේ වෙලාවේ ගොඩක් සංවේදි වෙලා ඉන්නේ....අම්මගේ ගායනය,තාත්තගේ සංගීතේ..😔🙏
@ude3333
@ude3333 3 жыл бұрын
❤👍
@pramodhyadewmini9041
@pramodhyadewmini9041 3 жыл бұрын
❤❤❤
@rujithanimoth9367
@rujithanimoth9367 3 жыл бұрын
හ්ම් ඔව් 😕
@aishadeen1140
@aishadeen1140 3 жыл бұрын
A amma harima lassanata akha gayanawa 😭😭😭💞🙌🇦🇪
@ThusithaThanthirige
@ThusithaThanthirige 3 жыл бұрын
Great Anandian
@premararhnalakmini1985
@premararhnalakmini1985 3 жыл бұрын
මේ තරඟාවලියේම වර්ණවත් තරුව ඔබයි.අන් කවරෙකුටත් නැති පිරිපුන් කෟශල්‍යයයකින් හෙබි ඔබ ''ලොවෙන් එකෙක් හැම දෙයටම වෙයි සමත'' කියල මම විරුදාවලියක් හදනව❤👍වෛද්‍ය වෘත්තියත් හැම කෙනාටම ගැලපෙන්නැ සමහරු හිස උදුම්මවාගත් සෝබන කාරයෝ ඔබ නිහතමානියි ,කාරුණිකයි දක්ෂයින් අතර අති දක්ෂයෙක්.
@summerleaf9080
@summerleaf9080 3 жыл бұрын
දිනන්නෙ හරිත් 🌟👌❤
@navodyadumindu6067
@navodyadumindu6067 3 жыл бұрын
අද දවසේ තිබුණ සියලුම Performance අතුරින් හොඳම එක මේක. අද Moment Of The Day උනෙත් මේක. හරිත් කියන්නෙ මේ Competition එක දිනන්න සුදුසු අති දක්ෂ ගායකයෙක්. තමන්ගෙ කෝච්ගෙ පාරෙ යන, නිහතමානී ජ්‍යාත්‍යන්තර මට්ටමේ ගායකයෙක්. කෝච් උමාරියා ලොකු Risk එකක් අරන් තියනවා ඇත්තටම. The Voice වේදිකාවේ වැඩිපුරම Risk ගත්තෙ කෝච් උමාරියා කිව්වොත් මං නිවැරදී. ඒ වගේම ඒ සෑම Risk එකක්ම Competition එකට විශාල Colour එකක් Add කරා සාර්ථකව.👏💛💙 සුභ පැතුම් කෝච් උමාරියා සහ හරිත්...💖💖💖
@pramodhyadewmini9041
@pramodhyadewmini9041 3 жыл бұрын
අනිවාරෙන් ලබනසතිය ගැන බයත් හිතෙනවා. බැරිවෙලාවත් නවීශා vote වලින් ගියොත් team උමාරියට win කරන්න අවස්තාවක් නැතුවම යනවා.. නවීශා හොද නෑ කියනව නෙමෙයි. ඒත් එයා technical පැත්තෙන් අවුල්නේ ටිකක්..
@deshanhasaranga5844
@deshanhasaranga5844 3 жыл бұрын
@@pramodhyadewmini9041 ඔව් දැන් ඉතින් team උමාරියා ගැන බයක් නෑ මොකද දෙන්නම sms කනු දෙකක්නෙ
@thisumusic
@thisumusic 3 жыл бұрын
හරිත් මේ රවුඩ් දෙකේම ෆීල් සින්දු කියපු නිසා semifinal වල බ්ලාස්ට් එකක් කරයි එයාට ස්ථීර ෆෑන් බේස් එකක් තියෙනවා ඒක අඩුවෙන් නෑ . නවීශාගෙ ෆෑන් බේස් එක අඩුයි. එයත් හොදයි.කොහොමත් හරිත්ට ෆයිනල් යන්න අවස්ථාව වැඩියි
@hng8976
@hng8976 3 жыл бұрын
මාත් හිතනවා feel වෙන ඒවා කියපු නිසා ඊළග round එකට blast එකක් දෙයි හරිත්🙄අවසාන rounds වල දෙන්නටම දවසින් දවස මාරු වෙවී වැඩිම votes ආව නිසා ලබන සතියෙම තමා බලන්න වෙන්නෙ..ඒත් අවසාන දක්ෂයො 4ට යන්න තරගයක් දෙන්න පුලුවන් හරිත්ට තමා..මොකද හරිත් වගේ කියන්න කෙනෙක් නෑ අනික් teams වලත් unique එයාගෙ talents කමක් නෑ කැමතිම දෙන්නටම 'එකට' එන්න පුලුවන් උපරිම දුර ආවනෙ😁❤️👏
@chathuperera906
@chathuperera906 3 жыл бұрын
@@pramodhyadewmini9041 Naveesha votes walin yanna ona. But unfortunately Harith steals votes.
@pavithradesilva5859
@pavithradesilva5859 3 жыл бұрын
මේ ගීතය අහන හැම වෙලාවකම කදුලු වැටෙනවා.. ඒ සංහීතය පදවැල් අම්ම කෙනෙක්ට දරාගන්න බැරි තරම් බරයි. ♥️
@nimashakavindi3452
@nimashakavindi3452 3 жыл бұрын
හරිත් ට ඕනම style එකක් එයාගේ කරගෙන ගායනා කරන්න පුලුවන් කියල අද හොදටම ඔප්පු කරා. මේ වගේ තරගකාරී වටයකදී මේ විදිහ සිංදුවක් එයාම තෝරගත්තු එකම සැහෙන risk එකක්. අද වැඩිම votes වලින් ගිය එක සතුටුයි 😍😍 මොන විදිහේ සිංදුවක් හරිත් කිව්වත් එයාගේ දක්ශකම හරියට දකින ප්‍රේක්ෂකයන් පිරිසක් ඒයාටම හැදිලා ඉවරයි. Versatility නම් ඉතින් හරිත් තමා. ❤ ඔයා තමා The Voice වෙන්න සුදුසුම කෙනා. 😊❤
@claudioumesh1781
@claudioumesh1781 3 жыл бұрын
හදවත පතුලටම දැනෙන්නට ගායනා කළා ඔබ.... සැබවින්ම ඔබ ඉතාමත් දක්ෂ ගායකයෙකි.. මිනිසුන්ගේ සිත සහා ගත සුව කරන්නට ඔබට ධෛර්යය ශක්තිය ලැබේවා.... දේවාශිර්වාදයෙන් ඔබව පිරේවා 🙏🙏♥️♥️♥️♥️
@theVishwaPerera
@theVishwaPerera 3 жыл бұрын
ප්‍රේක්ෂක හදවත් ස්පර්ශ කරමින් කල අති විශිෂ්ට සුගායනයත් සමග ඉදිරියට යන හරිත් අයියාට සුබ පැතුම් 🔥❤️🤩
@shanufernando6239
@shanufernando6239 3 жыл бұрын
ඇගේ හිරිගඩු පිපෙනවා 🥺 මගේ අම්මත් ගොඩක් දේවල් දරාගෙන මාව අද මං ඉන්න තැනට එක්කන් ආවේ ❤ මේ සිංදුව ඔයාගේ කටහඬත් එක්කම මාව පුදුම විදියට සංවේදී කලා 🥺
@sheyanudayanga4886
@sheyanudayanga4886 3 жыл бұрын
හරිත් අම්මගෙ ඇස් වල කඳුලු😥😥.. මරු හරිත් අද ගායනය ❤
@rasikalakmal3265
@rasikalakmal3265 3 жыл бұрын
Risk ගැනීම කලාවක් නම් Umaria එහි පිකාසෝ ය.. But මේ වැඩේ සුපිරියටම ගියා.. හදවතේ සියුම් නහර වැල් පවා කම්පා කරමින්
@amilaperera7963
@amilaperera7963 3 жыл бұрын
හීනෙන් හිනා නොවී මා හඩවාපන් මේ රෑ යාමේ❤️ හරිත් කියන්නේ වෙනමම trend එකක්
@sharmaliewijewarnasooriya9641
@sharmaliewijewarnasooriya9641 3 жыл бұрын
කෝච් කසුන් ගේ තේරීම කවදාවත් වැරදෙන්නෙ නැ ,මේ ඉන්නෙ team Umaria finalist 💌
@dulsara_manakal.
@dulsara_manakal. 3 жыл бұрын
එක විදිහකට රටට සාපයක් වෙච්ච thinking pattern එකක් ගැන කියවෙන ගීතයක් . හරිම ලස්සනට, හැගූම්බරව ගායනා කරා . සුභ පැතුම් හරිත් අයියේ . ජයවේවා .
@dhanushkanuwanwijewardane6178
@dhanushkanuwanwijewardane6178 3 жыл бұрын
අනාගතේ දවසක බෙහෙත් නැතුව වචන වලින් ලෙඩ්ඩු සුවපත් කරන වෛද්‍යවරයෙක් අපට ඉඳීවි......... good luck harith
@geethanuwarage3911
@geethanuwarage3911 3 жыл бұрын
Yes its true😊
@akhilamunasinghe8687
@akhilamunasinghe8687 3 жыл бұрын
හදවතට ම දැනෙන වෙනස්ම ගායනයක් ❤ අම්මාට කඳුළු එන එක අහන්නත් දෙයක්ද..... ජයවේවා හරිත්😍🔥
@aishadeen1140
@aishadeen1140 3 жыл бұрын
🙏🙏🙏amma neth akha hadawathata godakma..deynunna😭😭🇦🇪
@akhilamunasinghe8687
@akhilamunasinghe8687 3 жыл бұрын
@@aishadeen1140 💓💓
@aishadeen1140
@aishadeen1140 3 жыл бұрын
@@akhilamunasinghe8687 😟😟🤔🙌🇦🇪
@pahankarunathilaka9467
@pahankarunathilaka9467 3 жыл бұрын
අම්මලා මේ වේදනාව කදුලු වලින් පිට කරනවා ඒත් දහසක් තාත්තලා මේ දෙය හිතින් කියලා හදවතින් අඩනවා වෙන්න ඇති ඒ තාත්තෙක් ලෝකෙටම ඇහෙන්න තමන්ගේ දරු දුක එලියට දැම්මා වගේ හැගීමක්....නියමයි බ්‍රෝ.
@pramodhyadewmini9041
@pramodhyadewmini9041 3 жыл бұрын
සිංදුව පටන්ගත්ත වෙලේ ඉදන් කදුලු හරිත්... ගොඩක් ලස්සනට ලස්සනටම ගායනා කරා.. ඔයා තමයි team umaria finalist අනිවාරෙන්..... ලංකාවේ සුපිරිම ගායකයෙක් වෙයි දවසක අනිවාරෙන් ඔයා... ඔයාගෙ coach වගේම.. ලස්සන සිංදු අහන්න බලාගෙන ඉන්නවා අපි.. ❤❤
@nayomianuruddhika5539
@nayomianuruddhika5539 3 жыл бұрын
Man aduwa harith oyage sinduwe ewara වෙනකම්ම matath chuti duwek ennawa masa 9 ayath හීනෙන් හිනාවෙනවා අපි ඉන්න කුලී ගෙදරත් හිරිකඩ එනවා එක කාමරයක් වතුර පිරෙද්දී මගෙ කෙල්ල සෙල්ලම් කරනවා එයාට ඒක සෙල්ලමක් මගෙ හිතට බරක් කවදා මේ දුකෙන් මිදෙන්නනද කියලා ඔයා මගෙ දුක කියෙව්වම මට දරාගන්න බැරුව aduwa oyage amma aduwa වගේම oya thama harith voice 1st adath oyage 1 weni sinduwa man ahanawa duka හිතෙන hama rakama wish wish your all the best
@dhanushkadarshana9938
@dhanushkadarshana9938 3 жыл бұрын
සිය සැරයකට වඩා මේ සින්දුව ඇහුවා.ඒත් ඇස්වලට එන කදුලු බිංදු නවත්ත ගන්න බැහැ ඒ එකම සැරයකදි වත්. හරිම සංවේදී ගායනයක්.හදවතින්ම සුබ පතනවා❤❤❤❤❤
@hng8976
@hng8976 3 жыл бұрын
හරිත්ට තියෙන talent එක unique..එකම ආරෙක සින්දු කියන්න ඕනෙ නෑ විවිධ හැකියාවන් තියෙන නිසා🙂❤️ඉදිරියටම යන්න සුභ පතනවා👌
@devikapiyumi
@devikapiyumi 3 жыл бұрын
ඉතාම හැගිම් බරව ගායනා කලා හරිත් අයියේ....කවුද හිතන්නේ හරිත් අයියා වොයිස් වෙයි කියලා....හරිම දක්ශයි අයියේ.....මේ සින්දුව පිරිමි කෙනෙක්ගෙන් පලමු වතාවට ලස්සනටම ඇහුවේ ඉයේ...ඔයාට සුබ පතනවා අයියේ..👍
@screenaddict7843
@screenaddict7843 3 жыл бұрын
අද වෙනස්ම විදියකින් සුපිරි වැඩක් කරා. ෆයිනල් එකේ හිමින් සැරේ පියා විදා අහන්න පුලුවන් කියලා විශ්වාසයි.
@sachinshala461
@sachinshala461 3 жыл бұрын
Umaria ga Manda Pama Harith ga voice 1n ahnn hre aasa i
@nilakshiweragala2349
@nilakshiweragala2349 3 жыл бұрын
ගීතය පුරාවටම මගේ ඇස් වල කඳුළු....සුභ පැතුම් හරිත් ❤️❤️❤️
@MadhuriKumariOfficial
@MadhuriKumariOfficial 3 жыл бұрын
හරිත් මල්ලි ඔයා අද මාව ඇඩෙවුවා... හරිම ලස්සනයි මල්ලි...
@chathurangaperera9432
@chathurangaperera9432 3 жыл бұрын
Hatith,,,,, its the first song that you touched our hearts..No words to describe.. Amazing.. Out of Miyuru/ Thilina /Naveesha. Now you are in my favorite list. You are super talented ,No arguments.. Good Luck always..👍
@ann234-l8o
@ann234-l8o 3 жыл бұрын
මගේ ප්‍රියතම ගායිකාවගෙ ගීතයක්. ඔබ අපේ ඇස් දෙකට කඳුලු එකතු කලා හරිත් ❤️❤️❤️❤️💯🎻
@thusharamunasinghearachchi5280
@thusharamunasinghearachchi5280 3 жыл бұрын
හරිත් හරිම කෝච් තෝරගෙන තියෙන්නේ ඒකෙ ආයේ දෙකක් නෑ ❤️ දෙන්නම සුපර් ටැලන්ට් 🥺❤️
@maneeshathathsarani5668
@maneeshathathsarani5668 3 жыл бұрын
හම්මෝ... ඇත්තටම ඇඬුනා.... එවෙලෙ live බලන වෙලාවට වඩා දැං බලද්දී මාර හැඟීම්බර උනා.... හරිත් කියන්නෙ හැමදාම අපෙ හදවතට කතා කරපු ගායකයෙත්.... but මෙච්චර හැඟීම්බර කරෙ නැ කවදාවත්.... කෝච් ක්අසුන් කියන්නෙත් ලේසියෙන් sensitive වෙන මනුස්සයෙක් නෙවෙයිනෙ.... All the best harith ayya...ඉස්සරහා Round එකේදිත් අපි මාර සපෝට් එකක් දෙනවා... මොකද මේ සිංදුව ඇහුවහම ඕනම කෙනෙක්ගෙ හදවත උණු වෙන එක රහසක් නෙවෙයි... 💖💕😊
@brightnessview5643
@brightnessview5643 3 жыл бұрын
ඇයත් හැමදාම පැතුවේ මත් රජක් වෙනවා දකින්න එ මම ඇයගේ ලෝකය තුල හැමදාමත් රජකු ලෙස දැකපු නිසා ඇය නමි අමිමාය. මන් මගේ ජිවිතේ අසාම සිංදුව මෙික නුබට සුභ අනාගතයක් මල්ලි 🙏🙏🙏
@ravinikurukuladithya1100
@ravinikurukuladithya1100 3 жыл бұрын
ජයෙන් ජයම වේවා හරිත් අයියේ ! Voice වේදිකාවේ ඉදිරියටම යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ! ❤️‍🔥🏆️
@HeartofLanka
@HeartofLanka 3 жыл бұрын
සංවේදී ලස්සන ගායනයක්.අද නිරෝදායනය වෙලා ඉන්න මගේ හිතට පුදුම සැහැල්ලුවක් ආව මේ ගීතය අහල
@asheldisanayaka3056
@asheldisanayaka3056 3 жыл бұрын
Get well soon🌼🙍
@iwoshinimadara922
@iwoshinimadara922 3 жыл бұрын
ඇත්තටම භාවනාවක් වගේ ❤😭 මුල් ගීතයට අයියා කරපු සාදාරනය coach කසුන්ගේ comment එකෙන්ම හොදටම තේරුනා 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
@shanishani2957
@shanishani2957 3 жыл бұрын
සුමිරාන් ඔයා ලස්සනට වැඩසටහනෙ නිවේදනයක කරනවා.නියමයි 👌
@prp6158
@prp6158 3 жыл бұрын
What a different song selection😯 Harith you nailed it. Through out the entire song i was in tears. Good luck❤️
@maliuvuv1874
@maliuvuv1874 3 жыл бұрын
අවසන් මහ තරගයේ දකින්න ආසම කටහඩක් ...සුබ පැතුම් ...👍👍👍👍
@ashnikadesilva6201
@ashnikadesilva6201 3 жыл бұрын
OMG why am I crying 😢🤭🙈 Harith your best performance so far …can’t listen without crying 😭😍
@pahanaloka464
@pahanaloka464 3 жыл бұрын
හරිත් මල්ලියා .. එදා වගෙම අදත් superb .. ආදරෙයි සුද්දා ❤️❤️❤️
@summerleaf9080
@summerleaf9080 3 жыл бұрын
හරිත්ට කිරුළ දුන්නෙ නැත්නම් ඕක වොයිස් නෙමේ...කොච්චරක් නම් දක්ශද.. අනික කෝටි ගාණකින් හොයන්න බැරි මනුස්සකම් ඉහවහ ගිය ආදරණීය වෛද්‍යවරයක් වේවි දවසක... ඔබ තරුවක් නෙමේ ගී ලොව මන්දාකිණියක්.. oh my god harith...!!!! අපේ එකම පැතුම "ඔබ.."🌟
@dharanitheekshana6334
@dharanitheekshana6334 3 жыл бұрын
අනිවාර්යෙන් දෙන්න ඕන
@isheerandi2231
@isheerandi2231 3 жыл бұрын
වෙද්‍යවරයෙක් වෙන එකනම් ගායන තරගයක් දිනුම දෙන්න හේතුවක් නෙවෙයි...ඒවගේම තමා අනික් අයගෙ fan ලත් ඕකම තමා කියන්නෙ.ඇත්ත්ම කතාව මෙතන,,praksha වහේ කෙකෙන් උනොත් හොදයි.එයා සමත් වෙලා තියෙනව,,වෙනත් රටවල ගීත වල සංගීත අධ්‍යක්ශවරය පවා පුදුම කරවල තිබුන.අගය කරල තිබුනා
@harithmanathunga
@harithmanathunga Жыл бұрын
මේ රටේ සෑම දරුවෙක්ටම රජ මැදුරක ඉපදෙන්න ලැබෙන්න ඕනි💛
@Dilanpabasaraofficial
@Dilanpabasaraofficial 3 жыл бұрын
අහද්දි හිරිගඩු පිපිල ඇස්වල කදුලු පිරුනු ගොඩක්ම දැනුනු ගායනයක්.....ගොඩක්ම පින්..මොහොතකට ජීවිතේ අත්දැකීම් ගොඩක් මතක් කරාට
@sudeerakelum3258
@sudeerakelum3258 3 жыл бұрын
I am pretty sure that this is the same story of every mom. This is the exact story of my mom. Harith mali, u made all of us cry. Ur voice gives a different emotion and a different feeling for the song.
@shakeelameyer1964
@shakeelameyer1964 3 жыл бұрын
Tears scrolling ful of my eyes
@deshanhasaranga5844
@deshanhasaranga5844 3 жыл бұрын
මේ තරගාවලියේ තරගකරුවෙක් ගත්ත ලොකුම risk එක මේක තමයි.ඒ වගේම අති සාර්තකයි
@charakawickramasinghe2156
@charakawickramasinghe2156 3 жыл бұрын
ඇය දිව්‍ය ලෝකයේ ඉඳන් බලන් ඇති. කසුන් කල්හාර. ඒ ඉතිහාසය අමරණීය කරලා ඉවරයි ❤️
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 2 жыл бұрын
Hapannenmk oooiii
@priyadarshaniehettiarachch8860
@priyadarshaniehettiarachch8860 3 жыл бұрын
නුඹ නම් රජෙක් තමා.. තෙරුවන් සරණයි තිදෙනාටම💜️
@FtV.67
@FtV.67 3 жыл бұрын
My god..!! What a voice what a singing. තුෂ්නිම්භූත වුනා ඒ ගැයුමටනම්!! ජයමැවේවා! 💯💯💯💯💯💯💯💯🔝🔝🔝🔝🔝🔝🔝🔝🔝🔝💎💎💎💎💎💎💎💎💎❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🎖🎖🎖🎖🎖🎖🎖🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆
@saumyadweerasooriya4555
@saumyadweerasooriya4555 3 жыл бұрын
The magician !!!!!!🥺😮❤️ sooooo in love with that 'magic' you add to every song you sing! ❤️🥺 This is" the voice " they are looking for.
@anushanayanakumari.3108
@anushanayanakumari.3108 3 жыл бұрын
හැමදාමත් හරිත් ලස්ස්සනට ගායනා කරනවා. සුබ පැතුම්
@mohamedazmi5470
@mohamedazmi5470 3 жыл бұрын
හරිත් මල්ලි නුඹට ජය ❤️ අපේ ගමේ කොල්ලෙක් ❤️
@amilachathuranga1193
@amilachathuranga1193 3 жыл бұрын
හදවතට කතා කරන performance එකක් ඒක ❤️💥
@assuntaperies3918
@assuntaperies3918 3 жыл бұрын
Woooow Harith putha well done. Nice VOICE and nice song. Very good 👏👏🏆🏆🏆😘😘🎉🎉
@lifewithlove2319
@lifewithlove2319 3 жыл бұрын
උමාරියාගෙ ටීම් එකෙන් final යන කෙනා
@nelunikanimali3342
@nelunikanimali3342 3 жыл бұрын
Congratulations Harith....you are the best of all the competitors....💪🔥
@chithradewage70gmail.comchithr
@chithradewage70gmail.comchithr 3 жыл бұрын
සියලුම amma වරුන්ට piyawaruta me githaya උපහාරයක් wewa...... Harith ඔබට බොහොම ස්තුතිය ❤️🙏❤️
@udan_96
@udan_96 3 жыл бұрын
හැබෑ යක්ඛ පුතෙක් ❤️
@dilshani2537
@dilshani2537 3 жыл бұрын
ඔයා අද අපිව ඇඩෙව්වා 🥲 හරිම ලස්ස්න ට හදවතටම ගායනා කලා All the best 😍
@judywijesinghe7305
@judywijesinghe7305 3 жыл бұрын
Thank you Harith putha! Choosing this Song, very Emotional moment!👏👏👏🔔🔔❤❤
@samaliethilakarathna293
@samaliethilakarathna293 3 жыл бұрын
I'm still waiting for him to sing phantom of the opera. Would definitely go global if he does that. He sure is someone the world should see
@BeyondTheUnseen
@BeyondTheUnseen 3 жыл бұрын
Hell yeah
@thejourneyanddiscovery
@thejourneyanddiscovery 3 жыл бұрын
So touched, so moved as always! Thank you so much for sharing your gifts with the world. ✨✨✨✨✨😍
@hasinthapriyankara1614
@hasinthapriyankara1614 2 жыл бұрын
i donot know how to explain and appreciate you. you are a pure and genuine person. calm music ❤️❤️❤️. triple of jem and respect you from my bottom of heart ❤️❤️❤️
@maheeshakulasinghe4694
@maheeshakulasinghe4694 Жыл бұрын
Listening to this almost after a year - still brings tears to eyes
@ramidesilva
@ramidesilva 3 жыл бұрын
Harith ❤ Very emotional singing! Go ahead Malli. All the very best! 😍🤩
@Tbt242b
@Tbt242b 3 жыл бұрын
හරිම ලස්සනයි මචං හරිත්.
@priyanijayawickrema9844
@priyanijayawickrema9844 2 жыл бұрын
Tears came to my eyes when I heard this song. You sang it with so much of feel
@indumanawadu
@indumanawadu 3 жыл бұрын
Actually Its find very difficult to hear this song as its very painful . Can not stop falling tears...Thanks Harith....You are Gorgeous ..❤❤
@Tharu0621
@Tharu0621 3 жыл бұрын
Harith nam supiri. Hemadama sathutin inna. Oya thamayi Me para grand final eken dinnanne . eka shuwar harith ta budu saranayi..... Harith aniwaryen dinnanawa 💕💕💕💕💕💕💌💌💌💌💌💌💌
@Memo12894
@Memo12894 2 жыл бұрын
Amazing brother 🥺🥺💕💞❤️
@sasarakaimaniwanainiwanata4577
@sasarakaimaniwanainiwanata4577 3 жыл бұрын
මේ වගේ නිහතමානී කෝචිල ලබන්න මේ සියලුම තරගකරුවන් වාසනාවන්තයි.දක්ෂතාවයන් නැති අය ඉදිරියට අරන් දනයට බලයට කිරැලු පලන්දන තැන් අද ඕණැතරමි.සිරසෙන් කිරැලු දරන් එලියට යන අය තමන්ගෙ රසිකයන්ට දෙන්නෙ වල්මත්වීම නෙමේ.පන්නරයක් වැටී සිටින නොවැටීසිටින හැමකෙනාටම පොදු පන්නරයක්.මේ වේදිකාවට එන්න ඉන්න අයට ලොකු ආදර්ශයක්.. හොද අභියෝගයන්ට බය නැති ඔබ ඔබේහීන සැබැ කරගන්න බය නැතිව සිරසට එන්න ඔබේ කොදුනාරටිය කඩන්නෙ නැති සුදුස්සාට සුදුසු තැන දෙන එකම තැන සිරසයි. හරිත් ඔබ අතිදක්ෂයෙක්..අනිවාර්යෙන් ඔබට කිරැලු පැලදීම මේ රටේ රසික හදවත් සියලු දෙනාගේම වගකීමක් .යුතූකමක්.
@amaliatthanayake7100
@amaliatthanayake7100 3 жыл бұрын
Brilliant and watching over and over again. All the best and you should be the finalist from the team!
@indumanawadu
@indumanawadu 3 жыл бұрын
Very Very Immotional Singing....You are the Best...Congratulations ....
@nisalsan5570
@nisalsan5570 3 жыл бұрын
අම්මෝ කඳුළු එනවා මේක අහන කොට. එච්චරට ලස්සනයි අයියේ..
@supunsan2079
@supunsan2079 3 жыл бұрын
උඹනම් පිස්සුවක් මචං..👍🏻👍🏻
@JanithNirmal
@JanithNirmal 3 жыл бұрын
This is one emotional performance Harith. I'm sure this certainly reminds everyone of the struggles their parents go through every single day. Great work Harith ♥️😍
@dharmathilakawalakuluarach2136
@dharmathilakawalakuluarach2136 3 жыл бұрын
He should be coach Umaria ‘s finalist he is everything 🥺
@madumaljayasinghe7377
@madumaljayasinghe7377 3 жыл бұрын
කියන්න වචන නෑ woooooowwwwwwww ❤❤❤❤❤❤❤❤❤❤❤😘😘😊😊
@kaveeshananayakkara7267
@kaveeshananayakkara7267 3 жыл бұрын
🤗❤️❤️❤ආසම සිංදුවක් ️දැනෙන්නම කිව්වා
@NLtheReal
@NLtheReal 3 жыл бұрын
This guy has a capability of winning this entire competetion
@feelingthoughts9415
@feelingthoughts9415 3 жыл бұрын
ඔබගේ හැකියාවන් ඔස්සේ දුර ගමනකට, සුභ පැතුම් ! ජය වේවා! ශ්‍රියානි පෙරේරා
@thisumusic
@thisumusic 3 жыл бұрын
හරිත් මේ රවුන්ඩ් දෙකේම ෆීල් වෙන්න සින්දු කියපු නිසා සෙමිෆයිනල් වල නම් බ්ලාස්ට් එකක් කරයි කියලා හිතෙනවා 😎🔥❤️‍🩹
@anupadissanayake9237
@anupadissanayake9237 3 жыл бұрын
Congratulations harith ayye 👌👌😀 winer 🏆of the voice srilanka..nxt time udumbara hinahenawa wage song 🎵 ekak sing kloth nice..💯💯 you can win..
@laxmannalindha2802
@laxmannalindha2802 3 жыл бұрын
Really hart touching magical voice brother well team work voice sir Lanka fantastic music 🎶 melody
@darkmagic6275
@darkmagic6275 3 жыл бұрын
You are very talented. You can sing all kind of songs. This performance is very emotional. I wish you all the very best.
@thejananalin4329
@thejananalin4329 3 жыл бұрын
සුපිරි 💕💕👌
@daheminimsara37
@daheminimsara37 3 жыл бұрын
The Best Best performance of the day! You are a great talented one Harith ayya hope you will be in the finale you deserve the best........ ❤💕
@sttinux4915
@sttinux4915 2 жыл бұрын
තාමත් harith iyh ge wagem umariy akkh geh voice 1 පිස්සුවක්.❤️🥵
@chamodimahalekam9449
@chamodimahalekam9449 3 жыл бұрын
ආසම සින්දුවක් ආසම වොඉස් එකකින්
@imbuimbu9218
@imbuimbu9218 3 жыл бұрын
ලස්සනයි පුතේ . ඉදිරියට ම යන්න අපෙන් සුභ පැතුම්
@nathashasolangaarachchi4225
@nathashasolangaarachchi4225 3 жыл бұрын
Congratulations 🥰😍❤️. HARITH 🔥🔥🔥.He deserves to win!!!
@shaznayoutube6488
@shaznayoutube6488 3 жыл бұрын
පලවෙනි දවසේ ඉදන් අන්තිමට ගායනා කරපු සිංදුව වෙනකම්ම අපිව එකවගේ පුදුම කරනවා ඔයාගේ ගායනාවෙන් හරිත්..
@georgenewmanalagiah2315
@georgenewmanalagiah2315 3 жыл бұрын
Compliments and Greetings from Galleon International Events.( Italy -Asia -Gulf)
@gayanwijesinghe5404
@gayanwijesinghe5404 3 жыл бұрын
අද තමයි හොදම ගායනය මට
@dhamfern8006
@dhamfern8006 3 жыл бұрын
Skill, technique, presentation, and sings to the heart! What more can we ask! This VOICE has it all!
@sachinifernando6354
@sachinifernando6354 3 жыл бұрын
හරිම ලස්සනයි.. ❤️ ඇස් වලට කඳුළක් උනන තරම්ම ඒ ගායනය අතිවිශිෂ්ඨයි..❤️ සුබ පැතුම් සහෝදරයා.❤️ අද තරඟයෙන් ජයග්‍රහණය කරන්න ඔබට ධෛර්යය ශක්තිය වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..❤️
@nilukakuruwitage3672
@nilukakuruwitage3672 3 жыл бұрын
Malani bulathsinhala mahathmiyata man godak adarei, ethumiyage me geethaya bagayak gayana karanakota mata adenava, i can sing it completely.... I cried lot today.. Also. That much l love her
@vinuofficial5397
@vinuofficial5397 3 жыл бұрын
Such an emotional beautiful performance Harith! ❤️😭❤️
@naghatkd9193
@naghatkd9193 3 жыл бұрын
වැඩ්ඩෙක් මචන් උබ ❤️
Imesha Thathsarani | Ghar More Pardesiya | Top 12 | The Voice Sri Lanka
8:12
The Voice Sri Lanka
Рет қаралды 183 М.
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Harith Wijeratne - My Heart Will Go On | Grand Finale | The Voice Sri Lanka
5:38
Raja Maduraka Ipadi (Remix) DJ AIFA
4:51
DJ AIFA
Рет қаралды 1,1 МЛН