Harithakanda | Harithakanda road trip with full details! | හරිතකන්දට යන හරිම විදිහ.

  Рет қаралды 1,841

Api Lankawe

Api Lankawe

Жыл бұрын

🗺 Haritha Kanda [හරිත කන්ද] is a beautiful mountain situated Boagawanthalawa Sri Lanka which is very famous destination among hikers. There are so many one day hikes being organised for this location & some hikers call this place “Mini New Zealand”.
Haritha kanda is a great place for a beginner to start hiking and have first experience of camping.
Once you arrived to Bagowanthalawa, Just check with a threewheel driver. They know the exact location where hike starts. They even guide if you asked to.
Transport - Bike, Threeweel, Public transport
Weather - Windy and misty
Mornings are very cold and make sure you carry cloths for cold weather.
Water - Water sources available around but always recommend to bring drinking water or filter.
copied ;- CAMPING LANKA
🗺සීතල හැටන් පුරවරයෙ බොගවන්තලාව ග්‍රාමයේ පිහිටා ඇති හරිතකන්ද, නැතිනම් පුංචි නවසීලන්තය යන අන්වර්ත නාමයෙන් හදුන්වන මෙම ආකර්ශනීය පර්වතය ශ්‍රී ලංකාවේ කදුනගින්නන්,කදවුරු බදින්නන්,සංචාරකයන් අතර මහත් සෙ‍යින් ප්‍රසිද්ධය.සුන්දර මෙම පර්වතය හදුනාගැනීමද ඉතා පහසුය.ඒ එය තුල ඇති එයටම විශේෂ අද්විතීය හැඩය නිසාය... හරිතකන්ද ගැන මමද දැනගත්තේ මගේම සහෝදරයෙක් වන කසුන් පෙරේරා අයියාගෙනි..මුලින්ම ඔබට මගේ ප්‍රනාමය පලකරන අතර අයියා නැතිනම් අද මෙම සොදුරු කදවුරු අත්දැකීම ඔබ වෙත ගෙන ඒමට අප අපොහොසත් වනු ඇත...දින 2 ක් පුරා අප ගෙවූ මේ කදවුර අපගේ පලමු කදවුරු අත්දැකීම වූ අතර නමුදු පිරිසෙහි තිබූ එකමුතු බව හා සහෝදරත්වය මත මෙම අභියෝගය සාර්ථකව අපට ජය ගත හැකි විය.....හරිතකන්දට එන සම්පූර්න විස්තරයක් මෙම වීඩියෝවෙහි අන්තර්ගත වන අතර..පලමු වරට පැමිනෙන කෙනෙකුටද මෙම වීඩියෝව පමනක් නැරබීමෙන් තම ගමනාන්තය කරා නිවැරදිව පිය නැගිය හැකි බවට අපි සිතමු...
🗺 Camera Partner :- Go pro hero 9 Mr.Lasith
🗺Video Credits
* Video edit, Cinematic motions, Colour gradings, Music sync done by professional editor LASAN LAKSHITHA (Whatsapp Only 0763600627) contact for your creations.*
🗺Audio Credits
**කඳුළ ඉතින් සමාවෙයන් | කීර්ති පැස්කුවල් | Kandula Ithin Samaweyan
• කඳුළ ඉතින් සමාවෙයන් | ...
**Line One Band | Thriloka | Live Performance | Shane Zing & Jana
• Line One Band | Thrilo...
#harithakanda #travel #srilanka #vlogs #trending

Пікірлер: 39
@ayeshaayeshathaduni3237
@ayeshaayeshathaduni3237 6 ай бұрын
❤❤❤❤❤❤
@buwanakadamsara137
@buwanakadamsara137 Жыл бұрын
❤❤
@noobshaky7781
@noobshaky7781 Жыл бұрын
@sandevhettiarachchi2523
@sandevhettiarachchi2523 Жыл бұрын
🖤🔥
@minoliperera5194
@minoliperera5194 Жыл бұрын
Well done malli ❤
@janudakannangara8076
@janudakannangara8076 Жыл бұрын
Unforgettable memory ❤❤ Missed the vibe and the thrill We enjoyed the best and the best Travellers on the way bro😅❤️🙌
@chamoddilshan2494
@chamoddilshan2494 Жыл бұрын
26:35 mn nthnm balai ude pandara lassana 😏😏😏😏
@chathuryavidurangi9099
@chathuryavidurangi9099 Жыл бұрын
😍😍amazing
@semindiwickramasinghe2003
@semindiwickramasinghe2003 Жыл бұрын
Well done boys 😍❤
@gayancharaka26
@gayancharaka26 Жыл бұрын
Wow.. super boys...❤❤
@isuruliyanage3154
@isuruliyanage3154 Жыл бұрын
Yo brothers❤
@raymistereo
@raymistereo Жыл бұрын
28:51
@sakinduthisal
@sakinduthisal Жыл бұрын
Superb bn ❤🔥
@CMB_rap_studio
@CMB_rap_studio Жыл бұрын
😍❤‍🔥boyzzz
@ranjithperera-vj4eg
@ranjithperera-vj4eg Жыл бұрын
Well done 👍♥️
@dinethdeemantha6487
@dinethdeemantha6487 Жыл бұрын
Keep it up brother ❤✨️
@thisurisudasinghe
@thisurisudasinghe Жыл бұрын
Wow😻❤️
@santheepdasun
@santheepdasun Жыл бұрын
🔥🔥
@himashahansaneth2126
@himashahansaneth2126 Жыл бұрын
Vibe is awesome ❤
@rameshtheekshana2987
@rameshtheekshana2987 Жыл бұрын
Superbbb❤
@tharukmethsuka3258
@tharukmethsuka3258 Жыл бұрын
Wow❤
@sujithmaduranga2089
@sujithmaduranga2089 Жыл бұрын
මාල්ලී ❤️😘
@rashmikawanniarachchi7637
@rashmikawanniarachchi7637 Жыл бұрын
මාරම 8යී මගෙ එකත් එක්ක 9යී
@user-jk9go1jr6f
@user-jk9go1jr6f Жыл бұрын
wow😍
@semindiwickramasinghe2003
@semindiwickramasinghe2003 Жыл бұрын
Wow 😍😍😍😍😍
@rameesha_bandara
@rameesha_bandara Жыл бұрын
Suppeerb ❤👍🏽
@NisalaCooray
@NisalaCooray Жыл бұрын
😍😍😍
@bekenzo3432
@bekenzo3432 Жыл бұрын
❤️💫
@malithheshan9124
@malithheshan9124 Ай бұрын
Police permission ganna ona nadda camp karanna
@bestkidssongcollection6186
@bestkidssongcollection6186 Жыл бұрын
Bashi🥺❤
@bukzzzz
@bukzzzz 5 ай бұрын
Machan permission ganna onida policiyen
@user-ny4gw1fv6s
@user-ny4gw1fv6s Жыл бұрын
Ahhhhhhh😂❤
@sakinduthisal
@sakinduthisal Жыл бұрын
Lasa 😂👍
@raymistereo
@raymistereo Жыл бұрын
16:36
@lasanlakshitha3698
@lasanlakshitha3698 Жыл бұрын
Aaaaaaaaaaaaaah👍🏻🌚
@insidetutionlk
@insidetutionlk Жыл бұрын
@RandinuWeragoda
@RandinuWeragoda Жыл бұрын
❤❤
@vinethinduwara8714
@vinethinduwara8714 Жыл бұрын
❤❤
@tharushahettiarachchi4299
@tharushahettiarachchi4299 Жыл бұрын
❤❤
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 114 МЛН
Sigma Kid Hair #funny #sigma #comedy
00:33
CRAZY GREAPA
Рет қаралды 39 МЛН
Scooter ride to Meemure Sri Lanka 🇱🇰
21:45
themadkel
Рет қаралды 1,4 М.
Haritha Kanda Part 01 VLOG 15 #nature #travel #vlog #srilanka
28:55
රෝද උඩ ජීවිතේ.. | Travel With Chatura
57:33
Travel With Chatura
Рет қаралды 138 М.