වයර් ශෝට් නොවී විභාග සමත්වීමට රහස් හතරක් | Dr Chaminda Weerasiriwardane

  Рет қаралды 61,017

Dr Chaminda Weerasiriwardane

Dr Chaminda Weerasiriwardane

Күн бұрын

Пікірлер
@ShanDasanayakafernando
@ShanDasanayakafernando 3 ай бұрын
සර් ඔබතුමාට ගොඩක් ස්තුතියි මමත් මෙදාපාර උසස් පෙළට සහභාගි වෙන්නේ පළමු වතාවට, වෛද්‍ය විද්‍යාලයට යන්න මමත් ගොඩක් මහන්සි වෙනවා,සර්ගේ මේ අදහස මට ගොඩක් වටිනවා,ඔබතුමාට දීර්ඝායුෂ ♥️
@Dflock1234
@Dflock1234 3 ай бұрын
puthe oyage target eka gana satutui,trick 1k dennam ,lessons oyage voice ekenma record karala yana ena gaman ahanna
@Believeandstart
@Believeandstart 3 ай бұрын
My favorite methode . Higherly recommended .... ❤️ ​@@Dflock1234
@DeloDehan
@DeloDehan 3 ай бұрын
මටත් AL ,1st,2nd shy ත් දෙකේම උනේ මෙනන් මේ දේ තමා, clz බර ගානකට ගියා. tution ගුරුවරු වත් මේ මෙන්න ඇත්ත,ගොඩයන්නහරිමවිදිය කියනනේ නෑ.
@Nzerome11
@Nzerome11 3 ай бұрын
මම මම දන්න ටියුෂන් ගුරු ටික දෙනයි ඉන්නේ ළමයින්ට හරි මග කියා දෙන. බහුතරයක් ඉන්නේ තමන්ගේ youtube channel එකේ views වැඩි කරගන්න දඟලන නිකම් මෝටිවේෂන් අප්පච්චිලා ටිකක්. Motivation ganna ehema tuition karayonge channels balnna epa eka den trend ekak wela thiynne. Thank you Doctor. Good job 👏🏻 Examples - love gena kiyala denne wediyen e clz wala syllabus ekak na KZbin giyama( Muthugala, akila sir wage thawa innawa etc..😂 ), ekko wena boru. Ohoma ewata A/ l lamai ahu wenawa. Life reality ekata awama therei eyala views wedi karaganna kre kiyla. Meka liyana math ohoma kalayak pahu krla ada yamthak durakata ewith inne ඒ ගුරුවරු වගේ දෙවිවරු මට මුණගැසුණු නිසා❤. Jaya wewa lamai..all the best 😊
@sudhdhaa
@sudhdhaa 3 ай бұрын
සර් , භාවනාව මොළයේ වර්ධනයට බලපාන ආකාරය ගැන video එකක් ඕන please ❤❤❤❤
@nilanthiwijayasinghe4724
@nilanthiwijayasinghe4724 3 ай бұрын
ඔබ තුමාට පින් දෙනවා...උගත් දේ සහ දැනුම...නොදත් අප වෙනුවෙන් නිර්ලෝභීව බෙදාහැරීම වෙනුවෙන්. එක් දරුවෙක් හෝ ගොඩයනවා කියන්නේ රටේ අනාගතය..ඒ පින සසර පුරාවට ඔබතුමා ට ලැබේවා...
@sunokasewwandi
@sunokasewwandi 3 ай бұрын
ලංකාවේ වාහන අනතුරු වලට ප්‍රධාන හේතුව ...පාසලේදී කාර්යාලය දී පුටුවට තබා ඈන ගසා තැබීම ...දීර්ඝ කාලයක් .වසර 10 .12.
@nirmalajayakody1677
@nirmalajayakody1677 3 ай бұрын
ගරු වෛද්‍යතුමනි ඔබතුමාට දෙවි රැකවරනය විශ්වයේ ආශිර්වාදය ලැබේවා❤❤❤
@VP-ky7vi
@VP-ky7vi 3 ай бұрын
පුළුවන් තරම් පේපර් කරලා ගොඩ යන්....🤟
@DeloDehan
@DeloDehan 3 ай бұрын
මේ ඇත්ත,පාඩම්කරන,විභාගවලට ලෑස්තිවෙන හරිඇත්තක්‍රියාවලිය විද්‍යාත්මකව tution සර් ලාවත් කියන්නේ නැහැ, ඔබ තුමන් ට ගොඩක් පින් ,මේ vedio එක ඉගෙන ගන්න ළමයි හා උගන්වන සියළුම ගුරුවරුන් ද බැලිය යුතුම vedio එකක් 🙏🙏🙏🙏
@DininiSandunika98-kb2if
@DininiSandunika98-kb2if 3 ай бұрын
ස්මාට් ෆෝන් තියාගෙන ඉන්නවා ලක්ෂ ගනන් මොනවා බලනවද මන්දා මේවට ලයික් නැහැ
@rwkwickramarathna
@rwkwickramarathna 3 ай бұрын
Hm
@NimalGunathilaka-q4b
@NimalGunathilaka-q4b 3 ай бұрын
ඉගෙනගන්න තියෙන හොදම ක්‍රමය උගන්වනඑක.. ❤️👍
@KalpanaIndumini2655
@KalpanaIndumini2655 3 ай бұрын
මට දැනගන්න ඕනිම උන දෙයක් අද දැන ගත්තා. ඔබතුමාට දීර්ඝ ආයුෂ ලැබේවා. Thank you so much doctor ❤
@Izelslay
@Izelslay 7 күн бұрын
Thank you sir. This was very helpful ❤🙏
@disnasenanayake9890
@disnasenanayake9890 2 ай бұрын
Very valuable video Thank you Dr Chaminde 👍
@hansikaudekumari
@hansikaudekumari Ай бұрын
අපි දැනුවත් කලාට බොහොම පින් ...ඩොක්ට ..❤
@nimalkumara5675
@nimalkumara5675 3 ай бұрын
ස්තුතියි ඔබ තුමාට. තෙරුවන් සරණයි🙏
@GayanMuthukumarana
@GayanMuthukumarana 3 ай бұрын
Before listening to this video I was afraid of exams now I can understand what is studying thank you for your advices sir.
@lalanifernando1839
@lalanifernando1839 Ай бұрын
❤️Doctor your service is great ❤Thank 🙏❤️👍🏻
@danushkapriyanthi6968
@danushkapriyanthi6968 3 ай бұрын
ඔබ තුමාට පින්
@savinduthinal2393
@savinduthinal2393 3 ай бұрын
බොහොම ස්තුති බොසා❤
@jayaweerajayaweera4296
@jayaweerajayaweera4296 3 ай бұрын
ඔබතුමාට දීර්ඝායුස ලැබේවා
@Mindula292
@Mindula292 3 ай бұрын
ඉතා උසස් ඉගෙනුම් අවස්තා සකසා ගන්නා අයුරු දරුවන්ට පමනක් නොව ගුරුවරයට ඉතා වටිනා පිනකි
@GSPVAkuressa
@GSPVAkuressa 3 ай бұрын
🤍🤍🤍🤍 බොහෝ පින් සර් ඔබතුමන්ට🙏🙏🙏🙏🙏🙏 තිස්ස සර්ගෙන් මට දැනගන්න ලැබුණේ ඔබතුමා ගැන ✍
@bandulanawarathna2764
@bandulanawarathna2764 3 ай бұрын
Thank you sir. Mata ol exam ekata A8i B1i. E unata sir mata AL bio karala F3k awe. Habai mn sahenna padam kara. Habai widimath widiyata newe. Thank you sir🙏
@Dul.jay-wp8wx
@Dul.jay-wp8wx 3 ай бұрын
ගොඩක් ස්තූතියී සර් ❤🥺
@NimaniMeegoda
@NimaniMeegoda 3 ай бұрын
හොඳ වැඩසටහනක්
@G.A.RRANDES
@G.A.RRANDES 3 ай бұрын
ගොඩක් ස්තූතියි මේ වගේ වීඩියෝ කරනවට සර් ❤❤
@vimanagment3940
@vimanagment3940 3 ай бұрын
🎉🎉Thank you doctor
@gayansandaruwan-su9ds
@gayansandaruwan-su9ds 3 ай бұрын
Sar.Aththatama godak pin.😚
@Pumpkinpie20
@Pumpkinpie20 3 ай бұрын
Thank you very much sir..lesi unath api nokarapu ,apita miss una dewal tikak denagaththa...apita exam ekata hodin ready wenna mewa godak wedagath wewi ❤
@thisunijayawardane4065
@thisunijayawardane4065 3 ай бұрын
බොහොම වටිනවා ... බොහොම පින්!🙏
@SuchinthaManel
@SuchinthaManel 3 ай бұрын
Godak pin sir❤
@tilakwithanage24
@tilakwithanage24 3 ай бұрын
Thank you very much for the explanation...Respect
@mangalajayawardena8387
@mangalajayawardena8387 3 ай бұрын
Totally agree with you Sir True Thank you
@Education4life-1st
@Education4life-1st 3 ай бұрын
obathumata godak pin. math hari asai danna deyak nodanna kenekta kiyala denna.mata dn chemistry awlkma na . physics tikath ema kranna one .😍😍dirgayusha prarthana karanawa obathumata🙏
@DishminiDulanya
@DishminiDulanya 3 ай бұрын
බොහෝම ස්තුතියි Doctor ❤
@priyanthadissanayake-ih3cc
@priyanthadissanayake-ih3cc 3 ай бұрын
හරිම වටිනා දේශනාවක් ..Thank you doctor
@Tikira44
@Tikira44 3 ай бұрын
Thank for givimg valuable things for learning Not only that I am grade12 student.. This video aid me to that how I study 🎉🎉🎉🎉 please continue this sechion🎉🎉🎉❤
@priyanthaperera1967
@priyanthaperera1967 3 ай бұрын
ඔබතුමාට ගොඩක් ස්තුතියි
@itz.u001
@itz.u001 3 ай бұрын
100 % true sir..
@dilaniharshani5864
@dilaniharshani5864 3 ай бұрын
නියමයි සර් ..... 😊
@dsandunika977
@dsandunika977 3 ай бұрын
Thank you Doctor ❤️
@Nayomi198
@Nayomi198 3 ай бұрын
Thank you Sir!! You are doing a very valuable service to this country 👏. Learning a lot from you!!🙏
@chathurasumangala-jl7zq
@chathurasumangala-jl7zq 2 ай бұрын
ස්තුතී සර්
@DinithiEdirisinghe
@DinithiEdirisinghe 3 ай бұрын
ඔබතුමන්ගේ පැහැදිලි කිරීම් අපට ඉතා වටිනවා. ස්තූතියි
@ashm7327
@ashm7327 3 ай бұрын
please can you do this video in English as well? Thank you so much 😊
@Dinu....198
@Dinu....198 Ай бұрын
Thank you Doctor....exam ekta thwa msa 2i....me vidihta practice question krl blnva ada idn....🙂❤️
@hashinisamarasinghe8534
@hashinisamarasinghe8534 3 ай бұрын
Me wagea jivithaya gena apita nomasuruwa kiyala dena obathumata enna obea daru petaunta sarthaka jivithayak lebenava nowanu manai🙏🙏dirgayusa lebewa guru piyanani🙏🙏
@janithanuththara4280
@janithanuththara4280 3 ай бұрын
ගොඩක් වැදගත් video එකක් doctor ස්තුතියි 🙏🙏
@dinusha7
@dinusha7 3 ай бұрын
❤වටිනවා සර්
@sanathjayashantha530
@sanathjayashantha530 3 ай бұрын
valuable video for students 💯 Thank you doctor❤
@SinhalaArtFact
@SinhalaArtFact 3 ай бұрын
Very interesting ❤
@Abhi_Liyanage
@Abhi_Liyanage 3 ай бұрын
ගොඩක් ස්තූතියි සර් 🙏
@seethagunasekara4004
@seethagunasekara4004 3 ай бұрын
Thank you doctor
@TheWay0815
@TheWay0815 3 ай бұрын
🎗️ගොඩක් පිං සර්.... 🙏🙏🙏
@RoshaniMadhushani-w1u
@RoshaniMadhushani-w1u 2 ай бұрын
Dr. Can you please make this video in English as well? I am a VCE tutor in Melbourne. I am sure this video will help the students in Australia to better manage their exams.
@GihanLakmal-fm7fj
@GihanLakmal-fm7fj 3 ай бұрын
Thank you sir❤️
@paveeshamiyuranga6
@paveeshamiyuranga6 3 ай бұрын
lots of value❤
@luckyworld4
@luckyworld4 3 ай бұрын
හති watunama what To do for refreshing
@itz.u001
@itz.u001 3 ай бұрын
just drink some water or chill with musics
@RuchiraNiroshana
@RuchiraNiroshana 3 ай бұрын
Doctor stress ekatada dannaa molee nikan freeze welaa wagee. Oluwe theory thibilath gaanak hadanna gaththama ee theory eka apply karaganna theerenne naa. Kalin shanikawa hadapu ganan pawaa exam lan weddi waradinawa. Stress nisaa wenna athi. Meekata wisdumak kiyannako doctor 🥹😵‍💫
@ksdisanayakadisanayaka4791
@ksdisanayakadisanayaka4791 3 ай бұрын
Thankyou doctor
@SusanPrabhodani
@SusanPrabhodani 3 ай бұрын
Thank you soo much doctor ❤️
@suhaniparindya9904
@suhaniparindya9904 3 ай бұрын
❤❤❤ thanks doctor
@asankagalagedara5333
@asankagalagedara5333 3 ай бұрын
Many thanks dr😊
@sl.gayanmaxa4994
@sl.gayanmaxa4994 3 ай бұрын
godak vatinava sir🎉
@Unknown-gy8uf
@Unknown-gy8uf 3 ай бұрын
Thank you very much doctor 😊❤
@sitharasamindini4853
@sitharasamindini4853 3 ай бұрын
Thank you sir! 💎🙏
@dinithidilmith1281
@dinithidilmith1281 3 ай бұрын
Sirta sthuthi godak❤❤
@slsmarttv9025
@slsmarttv9025 Ай бұрын
Accounting bs econ ane thawama therum gannabe november A/L muladi asawen padam kara gedara prashnath ekka okkoma awl una mokada man karanna oni hithaganna be😢
@PANTHERGAMING-fh2wt
@PANTHERGAMING-fh2wt 3 ай бұрын
nice sir
@isurikalpani8745
@isurikalpani8745 3 ай бұрын
20%works ⟾ 80%marks
@dissanayakaullalapola2356
@dissanayakaullalapola2356 3 ай бұрын
Obatumata godak pin
@shiromilokuvithana7889
@shiromilokuvithana7889 3 ай бұрын
Thank you very much sir
@CNW8160
@CNW8160 3 ай бұрын
thank you doctor.🙏
@LahiruPerera-f3f
@LahiruPerera-f3f 3 ай бұрын
Godak shuthi oba thumata
@AkarshaDarakamkanamge
@AkarshaDarakamkanamge 2 ай бұрын
anee doctor amathaka wenawata wisadumak dennako vitamin ekak hari kamak na me padam karana eka me amathakai vibageta thawa masa 4i😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
@ashanshashika9622
@ashanshashika9622 3 ай бұрын
Ane sir oyata godak pin
@gayanrathnayake7
@gayanrathnayake7 3 ай бұрын
bohoma sthuthi sir
@Rashida_Methsara
@Rashida_Methsara 3 ай бұрын
තිස්ස සරේගෙ චැනල් එකෙනුත් ඔබතුමා ගැන දැන ගෙන ඔබතුමාගෙ චැනල් එකට ආවෙ ගොඩක් වටිනවා සර් මේ වීඩියෝ එක🥺❤️ ඒත් මේ මාස තුනෙන් විෂයන් තුනම පුළුවන් වෙයිද 🥺
@ramanijayanthi3258
@ramanijayanthi3258 3 ай бұрын
ඔයාට පුළුවන් අනිවාරෙන් මහන්සි වෙලා වැඩ කරන්න 🥰🥰
@shermilafernando875
@shermilafernando875 3 ай бұрын
අනේ doctor මට doctor wa හමුවෙන්න ඕනේ , මගේ දුවගේ ලොකු ප්‍රශ්නයකට, කොහෙද කොහොමද ඔබතුමාව මුනගැහෙන්නේ, 🙏🙏🙏🙏🙏
@Medavi_Nimalsha
@Medavi_Nimalsha 2 ай бұрын
description eke number eka තියෙනවා
@chamilawijepala374
@chamilawijepala374 3 ай бұрын
Thank you
@shermilafernando875
@shermilafernando875 3 ай бұрын
ඔබ තුමාගේ දුරකථන අංක ලබාදෙන්න පුලුවන් ද please doctor 🙏🙏🙏
@Medavi_Nimalsha
@Medavi_Nimalsha 2 ай бұрын
description eke තියෙනවා number eka
@AnuruddaRathnayaka-u6w
@AnuruddaRathnayaka-u6w 3 ай бұрын
Supiri❤❤❤
@AthukoaralaPriyadarshani
@AthukoaralaPriyadarshani Ай бұрын
Doctor contact karaganna kohamada.
@malithlakmal-tw6cr
@malithlakmal-tw6cr 3 ай бұрын
Thnkyou❤
@udaraprasanna7370
@udaraprasanna7370 3 ай бұрын
Thankyou sir mama ol walata a9 .me para al liyanawa
@dhanushkaaravinda386
@dhanushkaaravinda386 3 ай бұрын
Bohoma pin sir❤
@gayanmadhusanka8724
@gayanmadhusanka8724 3 ай бұрын
Thank
@tharstonsachin
@tharstonsachin Ай бұрын
Wayar sort kenek.wenna ati.mewa demme pakayek.wibaga karanna kawruwath nati bawa denagena harak.weda kiyanne mewata.
@sunokasewwandi
@sunokasewwandi 3 ай бұрын
අම්මලගෙ මුදල් ගැන හිතන්න ඕන 1.සිලබස් හදනකොට. 2. පන්ති කාලසටහන හදනකොට 3. පන්තියේ උගන්නනකොට . 4. ප්රශ්නපත්තර හදනකොට. 4.උසස් පෙල විෂය ධාරාවට යොමුකරනකොට .
@sashinidinushika4197
@sashinidinushika4197 3 ай бұрын
මෙතුමා channel කරගන්නේ කොහොමද? දන්න කෙනෙක් හරි වස්තරයක් දෙන්න. පිං
@shenaya1111
@shenaya1111 3 ай бұрын
Description box eke contact number ek dala thiyenwa dear
@ruwanishanika8694
@ruwanishanika8694 3 ай бұрын
Ichange centre
@sashinidinushika4197
@sashinidinushika4197 3 ай бұрын
Thq
@NadeekaRupasinghe-hk7qb
@NadeekaRupasinghe-hk7qb Ай бұрын
🙏🙏🙏
@SudharmaramayeRilawage.Manager
@SudharmaramayeRilawage.Manager 3 ай бұрын
අද ඩොක්ටර් ට පුදුම විදියට නේ පදාර්ථයේ යාන්ත්‍රික ගුණ පාඩම මතක් වෙන්න
@sunokasewwandi
@sunokasewwandi 3 ай бұрын
සටහන් ලියල එපාවෙනව ඉස්කෝලෙ
@supunmadusanka6838
@supunmadusanka6838 3 ай бұрын
Dr, Sound eke quality eka poddak wadi karanna puluwan nam watinawa
@dananjayarajapaksha
@dananjayarajapaksha 3 ай бұрын
❤❤❤❤❤
@shanakavlogs5882
@shanakavlogs5882 3 ай бұрын
Owa karawana guruwaru oni pasal lamaita.
@HarshaMadurangaJayasekara
@HarshaMadurangaJayasekara 2 ай бұрын
💐💐💐💐
@sunethrarupage8559
@sunethrarupage8559 3 ай бұрын
❤🙏💐
@chamindasuraweera5013
@chamindasuraweera5013 3 ай бұрын
👍👊❤️
World’s strongest WOMAN vs regular GIRLS
00:56
A4
Рет қаралды 48 МЛН
Каха и лужа  #непосредственнокаха
00:15
Муж внезапно вернулся домой @Oscar_elteacher
00:43
История одного вокалиста
Рет қаралды 5 МЛН
Sasara Danauwa | සසර දනව්ව | 2018-11-11 | 9.00 PM
55:50
The Buddhist Media Network
Рет қаралды 28 М.
World’s strongest WOMAN vs regular GIRLS
00:56
A4
Рет қаралды 48 МЛН