සද්දන්ත චරිත කඩ්ඩ විතරක් දන්න පෙන්දෝ ඉස්සරහ ඇඹරෙනවා.දවස් 45 අපි ඉංග්‍රීසි කතා කරවනවා.Hari Tv

  Рет қаралды 281,605

Hari Tv

Hari Tv

Күн бұрын

Diplomat’s English Academy: 077 537 3572 / 077 959 1200 / 071 348 7632
Facebook Page - Diplomat’s English Academy: / diplomatsenglish
Website - Diplomat’s English Academy:
#Lahirumudalige #Haritv_Lahiru #talkwith_Lahiru
ලංකාවේ පලමු වන KZbin එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Пікірлер: 1 100
@Madushika_
@Madushika_ 3 жыл бұрын
දුකම අහන්නේ නැතිව මෙි වගේ intelligent motivational characters ගේන්න දිගටම.
@Rashmi_Tissera
@Rashmi_Tissera 3 жыл бұрын
මගේ නෑනා කරනවා මේ කෝස් එක ..එයා කියනවා හරිම හොඳයි කියලා....හොඳට උගන්නනවා කියලා කියනවා...එයා හරිම සතුටින් කෝස් එක කරන්නෙ...❤❤❤
@sachiw3397
@sachiw3397 3 жыл бұрын
විස්තර kiyannakoo
@ajithsaman3404
@ajithsaman3404 3 жыл бұрын
How to join
@h.p.manojapriyani4687
@h.p.manojapriyani4687 2 жыл бұрын
Kohomada sambanda wenna puluwan.
@Kavi-fx4yo
@Kavi-fx4yo 2 жыл бұрын
Eyat dan hidat english puluwnd
@vimukthiwickramasingha
@vimukthiwickramasingha 3 жыл бұрын
ධම්මික පෙ⁣රේරා මහත්තය ගෙනාවට පස්සේ ලහිරු වෙනස් වෙලා...ජෙනරේෂන් එකට සෙට් වෙන චරිත ගෙන්වනව...ජය 🙏
@සම්පත්-ෆ9ඳ
@සම්පත්-ෆ9ඳ 3 жыл бұрын
ඒක තමා වෙන්න ඔනේ
@unstoppable1178
@unstoppable1178 3 жыл бұрын
අනිවාර්යයෙන්
@gmaen
@gmaen 3 жыл бұрын
අනිවාර්යයෙන් ma
@tharindulakpriya661
@tharindulakpriya661 3 жыл бұрын
Eka aththa mekai wenna ona
@asherafernando3030
@asherafernando3030 3 жыл бұрын
Ehma thama wenna ona , boruwata anunge reddawal katha karanne nathuwa❤👍
@travelofsrilanka3146
@travelofsrilanka3146 3 жыл бұрын
මම හිතන්නේ මේ විනාඩි ගානට ගොඩක් දේවල් ඉගෙන ගත්තා වගේම හිතට පුදුම ශක්තියක් රෙක්ස්පට් ලහිරු මේ දෙන්නාව අදුන්වලා දුන්නාට👍
@differentsee9314
@differentsee9314 3 жыл бұрын
Are you satisfied about this course ?
@sumethmangala513
@sumethmangala513 3 жыл бұрын
ඔබගෙ තියෙන morral එක දැක්කම පෙන්නෙ ලන්කාවෙ first වෙන්න අවුරුදු 12ක් යන එකක් නැහැ.. good luck.. ඊලග අවුරුදු 10 ඇතුලත පලමු වසරෙ ඉදල advance level දක්වා සියලුම අය english knowledge එකෙන් පරිපූර්ණ විය යුතුමයි..
@violet12123
@violet12123 3 жыл бұрын
@Fernando irisiya karayo kohomath ahemay👎👎
@greenapples3449
@greenapples3449 3 жыл бұрын
@Fernando යනව යන්න
@RATube-vs9nr
@RATube-vs9nr 3 жыл бұрын
@Fernando uba eyalage class ekata gihilla ehema kiyanawa nm kmk nhe bn.eth uba class ekata ynneth nathuwa methana hota danne nathuwa inn. Kattiya comment krnne thanakola kala newei ne.eyala result aragena thama hoda comments krnne. Uba wge gonnu newei
@kasuniwickramarachchi1855
@kasuniwickramarachchi1855 3 жыл бұрын
අද තමා මේ channel එක sub කලේ අද තමා මට මෙක හරියටම හිතට දැනුනෙ ඔය නලු නිලියන්ගෙ මංගල්ලවල් ගෙනාවා කියලා ලොකෙ වෙනස් කරන්න පුලුවන් ද පිස්සු......... මෙන්න මේ වගෙ දෙයක් කලා නම් ඇත්තටම කී දෙනෙක් නම් ගොඩ යයිද මේ දෙන්නගෙන් වැඩක් කරගත්තත් නැත්ත හොද මොරාල් එකක් ගන්නවා........ ❤
@VindysJourneyKitchen26
@VindysJourneyKitchen26 3 жыл бұрын
Entrepreneurs ලා ලංකාව හොල්ලන කාලෙ වැඩි ඈතක නෑ , ඒක සහතිකයි ,
@monsterfish7008
@monsterfish7008 3 жыл бұрын
Hari tv mulin fb sira page eka balalaa eekata call ekak aran ahanna Me wage interview karanna kalin Deiiiyane man eeye wenakan danne meyala uganwanne kiyala adai danagaththe meyala nemei original course eka karanne kiyala Man mekata athulath une fb page eken salli gewalath iwarai Habai adai danagaththe aththa Mulinma fb page eka search karala balala call ekak aragena balanna
@braind4381
@braind4381 3 жыл бұрын
මේ සර්ලා දෙන්නගෙන් මම රෑ 10 ඉදන් 12.00 වෙනකන් ඉගෙන් ගන්නවා කිසිම කම්මැලි කමක් නෑ අපි මෙච්චර කාලයක් අනාගත්ත grammer ඉගෙන ගන්න ආස විදියට කියලා දෙනවා majik tip වගේ ගොඩක් කියලා දෙනවා විශ්වාසෙන් කියනවා 🥰🤘grmmer නැතුව spoken english කතා කරන්න උගන්නවා ගොඩක් හොද clz එකක්🌺🌺😍ඇවිල්ල බලන්න posh english, good english ලස්සනට ඉගෙන ගන්න පුළුවන් අනිත් සර්ලා වගේ ලන්කාවෙ විතරක් කතා කරන්ම නෙවෙයි ඇමෙරිකා වගේ රටවල් වල ලස්සනට කතා කරන්න ඉගෙන ගන්න පුලුවන්....
@kavii6861
@kavii6861 2 жыл бұрын
කොහොමද තත්වෙ කෝස් එක කරල ඉවරද
@Navoda_2004
@Navoda_2004 Жыл бұрын
ඔන පිටරට කෙනෙක් එක්ක කතා කරන්න පුලුවන්ද
@DEEGHAYU1202
@DEEGHAYU1202 3 жыл бұрын
දුප්පත් අහිංසක දරුවන්ටත් සහභාගි විය හැකි මුදලකට ඉංග්‍රීසි දැනුම ලබා දීම ලොකු උපකාරයක් වගේම ලොකු පිනක් 😍
@jagathattanayaka5798
@jagathattanayaka5798 3 жыл бұрын
👍👍👍👍👌👌👌👌
@ishuthilakarathna8057
@ishuthilakarathna8057 3 жыл бұрын
Fernando පොඩි පුදලක් තමයි
@jagathattanayaka5798
@jagathattanayaka5798 3 жыл бұрын
@Fernando කුහක වෙන්න එපා..අපිට අදාල එක්කෙන්ගේ ගෙවීම මිසක් ආයතනයේ ආදායම නොවේ....🤔🤔🤔🤔අනික මම හිතන්නේ එතනින් ලබන දැනුම 5000වඩා වටිනවා...ඔය කියන විදියට...
@jagathattanayaka5798
@jagathattanayaka5798 3 жыл бұрын
@Fernando අනේ මන්දා...🤔🤔🤔🤔
@nayomichan7324
@nayomichan7324 3 жыл бұрын
@Fernando kuhaka wenna epa. General English class ekakata gihin pure English katha karana kawru hari dakala thiyenawada? Thaman Goda yanna kamathi nathnam paduwe inna. These guys are trying to make the path for future not to help someone pass general English paper and become useless fellows and loose opportunities.
@sltrackeranjana8166
@sltrackeranjana8166 3 жыл бұрын
මෙන්න මේ වගේ videos ගෙන්න ලහිරු singal mom ලව ගේන් නැතව 🤗
@melanijayasinghe8693
@melanijayasinghe8693 3 жыл бұрын
😂😂😂😂😂
@ashan4254
@ashan4254 3 жыл бұрын
😂😂😂 sira kthw bn unge kunu apita wdk nane
@silencefm7533
@silencefm7533 3 жыл бұрын
එහෙම ඒවත් ඉදල හිටලා ගේන්න ලහිරු.
@captaincheems7583
@captaincheems7583 3 жыл бұрын
ළහිරු අයියෙ මේ වගේ වැඩ්ඩොම ප්‍රොගෑම් එකට ගේන්ඩ නිලියො ගේන්නෙ නැතුව මුංගෙන් අපිට ගන්න දෙයක් තියනවා අරුංගේ දුක ඇහුවා කියලා වැඩක් නෑ 👍❤
@shalikaviduranga6634
@shalikaviduranga6634 3 жыл бұрын
Ekanam aththa...anith minissunge paudagalika jiwith gana danagaththa kiyala apita mona labenawatada..me wage minissuwa tamai genna one lankwata deyak karanna puluwan lankwa goda ganaa puluwan ethakotai
@kamalajayasinghe3910
@kamalajayasinghe3910 3 жыл бұрын
මේ තරම් දක්ෂ තරුණ කොල්ලෝ ලංකාවේ ඉන්නද්දී හද්ද නාකි මිනිස්සුයි ගෑණුයි පාර්ලිමෙන්තුවට දාගෙන රට කනවා. වයසට යනවා කියන්නෙ ළදරු කාලෙට ආපහු යනවා වගේ. ළදරුවෝ කොහොමද රටක් හදන්නෙ. 🇬🇧
@amilahinget4456
@amilahinget4456 3 жыл бұрын
ඔව්.ඒක ඇත්ත
@thiyaradamsaranidancecover6532
@thiyaradamsaranidancecover6532 3 жыл бұрын
ඔව්
@thusithatharanga9193
@thusithatharanga9193 3 жыл бұрын
ඉතින් මචං රැල්ල හදමු අලුත් මිනිස්සු ගෙන්න.අපි
@dinu5681
@dinu5681 3 жыл бұрын
@@thusithatharanga9193 aniwaaa
@monsterfish7008
@monsterfish7008 3 жыл бұрын
Hari tv mulin fb sira page eka balalaa eekata call ekak aran ahanna Me wage interview karanna kalin Deiiiyane man eeye wenakan danne meyala uganwanne kiyala adai danagaththe meyala nemei original course eka karanne kiyala Man mekata athulath une fb page eken salli gewalath iwarai Habai adai danagaththe aththa Mulinma fb page eka search karala balala call ekak aragena balanna
@chathurar3667
@chathurar3667 3 жыл бұрын
මේ ගුරුවරු දෙන්නාගෙ මූනෙන් පේනවා මේ දෙන්නා කතා කරන්නෙ හදවතින්ම කියලා..ඇත්තටම සතුටුයි ආස හිතුනා.රජයෙ පාසල් වල ඉංග්‍රීසි ඉගැන්වීම් ක්‍රමවේදය වෙනස් වෙන්න ඕනි මේ ගුරුවරු කියන්නෙත් ඒක
@bandarajbandara7742
@bandarajbandara7742 3 жыл бұрын
ඇත්ත ,මේ නිදහස් අධ්‍යාපනය යල් පැනපු වල් බිහිවෙච්ච අතීයක්.. ඒකට වතුර දදා අන්තර්ජාලයෙ සැරිසරන්න ගියාට අපට ඉහල දැනුමක් ලැබෙයිද..
@roshiniudayangani2820
@roshiniudayangani2820 3 жыл бұрын
අම්බෝ අර කොණ්ඩෙ කර්ල් කර්ල් කෙනා... දෙන්නගෙම කටවල් නම් මරු... වැඩ්ඩො වගේ.. කිව්ව දේවල්වලට 100%ක් එකඟයි.. ඉංග්‍රීසි එක්ක ළමයි ගැටෙන හැටි විශ්වවිද්‍යාල හතරක දී අත්දැක්කා...නියම වැඩක්
@monsterfish7008
@monsterfish7008 3 жыл бұрын
Hari tv mulin fb sira page eka balalaa eekata call ekak aran ahanna Me wage interview karanna kalin Deiiiyane man eeye wenakan danne meyala uganwanne kiyala adai danagaththe meyala nemei original course eka karanne kiyala Man mekata athulath une fb page eken salli gewalath iwarai Habai adai danagaththe aththa Mulinma fb page eka search karala balala call ekak aragena balanna
@pinkflower2799
@pinkflower2799 2 жыл бұрын
@@monsterfish7008 ai me sirla neweida ugannanne?
@sajeewagunasekara6973
@sajeewagunasekara6973 3 жыл бұрын
අන්න ළහිරු අයියේ ගැම්ම, වචනයකින් හරි ගැම්මක් දෙන්න පුළුවන් නම් ඒක පට්ට.
@ruklanthirathnayaka4271
@ruklanthirathnayaka4271 3 жыл бұрын
මේවාගේ මිනිස්සු තමයි මෙතනට ගෙන්න ඔනි නිකන් චරිත ගෙනවට වඩා වැඩ්ඩෝ ගෙන්න .sir එතනයි වෙනසක් තියන්නේ..
@subashm774
@subashm774 3 жыл бұрын
Ow 😎
@sandunminasingha9863
@sandunminasingha9863 3 жыл бұрын
හායි ලහිරු මම UK ඉදන් ඔයාගෙ වැඩසටහන් බලන කෙනෙක්. ඔයාගෙ කලින් ධම්මික පෙරේරා මහතා සමග තිබුනු වැඩසටහන නම් නියමයි. මම මේ මල්ලිල දෙන්නව පෞද්ගලිකව අදුනන්නෙ නැහැ ඒත් වැඩසටහන බැලුවම මට හිතුනු දේවල් ටිකක් සටහන් කරන්න හිතුනා මට මෙහෙම. මමත් හරිම අමාරුවෙන් English ඉගෙනගෙන exam සමත් වෙලා තමා UK ආවෙ. මමත් මේ මල්ලිල කරනව වගෙ පාඨමාලා ගොඩකට සහභාගී වෙලා තියෙනව. ඒත් අන්තිමට මම සොයගත්ත දේ තමා ඒ හැමෝම කරල තියෙන්නෙ අපේ සල්ලි අරගෙන youtube එකේ free තියෙන දෙයක් උගන්නපු එකයි. මම අන්තිමට English ඉගෙන ගත්තෙ youtube එකෙන්. ලංකාවෙ යාලුවොන්ට කියන්න තියෙන්නෙ තමන්ට උවමනාවක් තියෙනවනම් ඕන තරම් ඉගෙනගන්න මූලාශ්‍ර තියෙනව free. සහ ලහිරු සල්ලි දුන්නු පලියට ඔයාගෙ channel එක ධම්මික පෙරෙරා මහතා නිසා hype වෙලා තියෙන වෙලාවෙ මේ වගේ අය ගෙන්නන එක ලොකු වැරැද්දක්. මොකද මෙයාල වංචාවක් කරනවම් පවු අහිංසක ලමයින්ගෙ සල්ලි වතුරෙ. මොකද මේ වගේ පාඨමාල වලට එන්නෙ අපි වගේ දුප්පත් දෙමවුපියොන්ගෙ ලමයි නිසා. ඒ වගේම ලහිරු ඔයාට වගකීමක් තියෙනව ඕනම විදිහෙ අධ්‍යාපනයට සම්බන්ධ කෙනෙක් ගෙන්නුවහම එයාගෙ පසුබිම පැහැදිලි කරන්න. ඒ කියන්නෙ එයාට තවත් කෙනෙක්ට උගන්නන්න පුලුවන්ද කියන එක පැහැදිලි කරන්න. මට ඇහුණු එකම දේ එක් කෙනෙක් Defense University කියනව විතරයි. අවම වශයෙන් ඔයාට ඒ වෙලාවෙ අහන්න පුලුවන් කොහේ Defense University එකද කියල. මොකද ලෝකෙ Defense University ගොඩාක් තියෙනව. මට මෙයාලගෙන් ඇහුනෙ සහ පෙනුනෙ ඉගැන්වීමට ඇති ආශාවක්නම් නොවේ සල්ලි වලට ඇති ආශාවක් පමණයි. මගේ කෝණයෙන් මම මේ මල්ලිල දෙන්නව දකින්නෙ Marketers ල දෙන්නෙක් විදිහට. මොකද එයාල English දකින්නෙ විකුණන්න පුලුවන් භාණ්ඩයක් විදිහට මිසක් භාෂාවක් හෝ විෂයක් ලෙස නොවන නිසයි. මගේ ලංකාවෙ යාලුවොන්ට කියන්න තියෙන්නෙ මට අන්තිමට, ජනාධිපති පිස්සු කෙලින රටක, දෙවෙනි ඉනිම බලල නිදාගන්න රටක, මිනීමරුවො පාර්ලිමේන්තු යන රටක, මෙයාලගෙන් English ඉගෙන ගන්න අය ඉන්න එක පුදුමයක් නැහැ කියල තමයි. 🙂 ලහිරු ඔබගේ අවදානය පිණිසයි. Pin කරන්න පුලුවන්නම් comment එක.
@mahinsa4411
@mahinsa4411 3 жыл бұрын
FB page eka balanna gihin.udama comment eke thiyenawa
@impassionofmusic7270
@impassionofmusic7270 3 жыл бұрын
අන්න හරි මෙක තමා කමෙන්ට් එක සල්ලි නිසා ඔන බොරුවක් විකුනයි ලංකාවේ මිනිස්සු ...තව කෙනෙක් ගැන හිතන් නෑ.....සල්ලි තින ගලක් ,බිත්තර යක් කියලා හරි මාකට් කරන්න ඇහැක් රිව්ව්ස් කියන්නේ මුලාවක් රිවිව්ස් ගන්න වෙබ් සයිට් පවා තියේන එකේ 😅 මෙක ඇත්තක් වෙන්නත් ඇති සමහරක් විට 🙂...
@randikasilva5256
@randikasilva5256 3 жыл бұрын
100% agreed. මම දකින විදියට මෙතන ලොකුම බොරුව කරන්නෙ ලහිරු.. මොකද වැඩසටහන පටන් ගන්න කොටම ලහිරු කියනවා "මේ දවස් වල ලංකාවෙ කතා වෙන නමක් තම‍යි, brand එකක් තමයි" කියලා කියනවා.. මොන බොරුවක්ද, මේ චුට් දරුවො දෙන්නගෙ academy එක ගැන කවුද දන්නෙ.. කවුද කතා වුනෙ.. කොහෙද, කවදද ජනප්‍රිය.. මම කියන්නද, මයෙ පුතාල දෙන්නා තව ඉගෙන ගන්න, ඉගෙන ගෙන තව ලොකු වෙලා මේ වැඩෙ පටන් ගන්න..
@niroshaalahakoon3663
@niroshaalahakoon3663 3 жыл бұрын
මටත් උපදෙසක් දෙන්න මමත් youtube එකෙන් ඉගෙනගනිමින් ඉන්නව
@mahinsa4411
@mahinsa4411 3 жыл бұрын
Page eka balala enna👊
@wasanthiseyadissanayaka1476
@wasanthiseyadissanayaka1476 3 жыл бұрын
අහගෙන ඉන්නකොට...ආසයි...ඒ වගේම හිතට හයියක් එනවා
@priyanthawimalaguna7476
@priyanthawimalaguna7476 3 жыл бұрын
එහෙමද ?
@Manel12345
@Manel12345 3 жыл бұрын
නියමයි ඈ .....කියලා වැඩක් නෑ .අනේ අපි තරුණ කාලේ අපිට මේ වගේ ගුරුවරු හම්බ වුනේ නෑනේ .කමක් නෑ මට බැරි වුනාට මගෙ දරුවෝ මේ ඔන් ලයින් ක්ලාස් එකට යවනවා මම ..ස්තුතියි 👍👍🙏
@lahirusandeepaweerarathne5409
@lahirusandeepaweerarathne5409 3 жыл бұрын
සද්දන්ත චරිත කඩ්ඩ විතරක් දන්න පෙන්දෝ ඉස්සරහ ඇඹරෙනවා. ඒක නම් හිතට වැදුනා
@tharangadikkumbura
@tharangadikkumbura 3 жыл бұрын
ඒකනම් ඇත්ත බ්‍රෝ 👍👍👍👍
@rebeccajamieson4069
@rebeccajamieson4069 3 жыл бұрын
Absolutely true 👍
@samanthaperera3038
@samanthaperera3038 3 жыл бұрын
Ei e sannadda charitha walata,, sannaddanum kadda bari wune..
@සම්පත්-ෆ9ඳ
@සම්පත්-ෆ9ඳ 3 жыл бұрын
ලහිරු අයියේ ඔයා නම් දෙවියෙක් ඇගේ මයිල් කෙලින් උනා මේ කතාව අහලා. ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@backup2196
@backup2196 3 жыл бұрын
උබේ පයිය කෙලින් උනේ නැද්ද?
@සම්පත්-ෆ9ඳ
@සම්පත්-ෆ9ඳ 3 жыл бұрын
@@backup2196 උබ නම් එහෙම වෙන්නෙ නැති එකෙන් වගේ.
@monsterfish7008
@monsterfish7008 3 жыл бұрын
Hari tv mulin fb sira page eka balalaa eekata call ekak aran ahanna Me wage interview karanna kalin Deiiiyane man eeye wenakan danne meyala uganwanne kiyala adai danagaththe meyala nemei original course eka karanne kiyala Man mekata athulath une fb page eken salli gewalath iwarai Habai adai danagaththe aththa Mulinma fb page eka search karala balala call ekak aragena balanna
@sumithrajayasundara2425
@sumithrajayasundara2425 3 жыл бұрын
අහන්නත් සතුටුයි. අනාගතේ පරපුර වෙනුවෙන් 💖💖
@rajapaksharajapaksha7861
@rajapaksharajapaksha7861 3 жыл бұрын
මුලින්ම ස්තුතියි mr ළහිරු කතා කරන්න දි නිහඩව ඇහුන්කන් දි සිටිම ගැන. ඹබට ඒ ගැන හස නමා ගරු කරමි. සහ මෙිවැනි වැදගත් අයව ඹබගේ පෙොරෝගැමි එිකට කැද විම ගැන, බොහොමයක් පිං ...බොහොමයක් ස්තුතියි පරිස්සමෙන් ඉන්න බුදු සරණයි .
@isuru2286
@isuru2286 3 жыл бұрын
මේ වගේ ඩයල් ගෙන්නන්ඩ ලහිරු කොහෙටවත් නැති උන්ගෙන්නනේ නැතුව
@malithniranditha888
@malithniranditha888 3 жыл бұрын
පට්ට කෝස් එක.. කියන්න වචන නෑ.... ඇවිල්ලම බලන්න ඕන ඒ දැනුම ලබාදෙන විදිහ..
@sanjayahashan2906
@sanjayahashan2906 3 жыл бұрын
ඔයා කරනවද? හොදයිද?
@sujatharajapaksha4411
@sujatharajapaksha4411 3 жыл бұрын
මේක බලලම මට මාර ගැම්මක් ආවා..ඔයාලාට බුදු සරණයී. ස්තුතියි මේ වගේ video එකක් ගෙනාවට
@roshantharanga4214
@roshantharanga4214 3 жыл бұрын
හැම්දාම දුක අහන්නත් බෑනේ..😭😭😭good job
@shehansna8722
@shehansna8722 3 жыл бұрын
Higher recommend mr Andrew and mr Nelaka... Andrew sir has flabbergasted teaching methods.. love it.. and they are starting this course frome the scratch
@achininirodha4007
@achininirodha4007 2 жыл бұрын
Oya class ekata giya da eka hodai da
@roshfernando2632
@roshfernando2632 3 жыл бұрын
සර් පුළුවන් නම් උදේට පංති කරන්නත් දාන්නකෝ මම කෝල් කරාම කිව්වා රෑට විතරයි පංති කරන්නේ කියලා.මං ගෙදර හවසට කෑම හදලා විකුනනවා රෑට පංතියට එකතු වෙන්න අමාරුයි.අනේ පුළුවන් නම් උදේට කරන්න හදලා දෙන්න ලොකු පිනක් සර්.🙏
@roshansisira992
@roshansisira992 2 жыл бұрын
දැන් ඔයාට පුලුවනීද English කතාකරන්න...
@slreviewhub1886
@slreviewhub1886 3 жыл бұрын
Today I am on clond nine because I am join this English course . And l think after 45 days l am spoking a good english . Thanks andru sir , nalaka sir and lahiru aiya 🙏.#hari tv
@pasindumadhusanka9325
@pasindumadhusanka9325 3 жыл бұрын
කඩ්ඩ නිසා මාර විදිහට අසරණ වෙන්නේ.................... අද මම course එකට join උනා... හිතෙනවා මට... මේ තමයී ලංකාවේ හොඳ ම english course එක කියලා 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
@virajasanka5288
@virajasanka5288 3 жыл бұрын
Course eka khmda
@pasindumadhusanka9325
@pasindumadhusanka9325 3 жыл бұрын
@@virajasanka5288 course eka hodi mcn....
@livetravaler638
@livetravaler638 3 жыл бұрын
@@pasindumadhusanka9325 කොහොමද මචන් කෝස් එක පොඩ්ඩක් කියහන්කෝ
@pasindumadhusanka9325
@pasindumadhusanka9325 3 жыл бұрын
@@livetravaler638 සුපිරි mcn course eka
@twosisters6984
@twosisters6984 3 жыл бұрын
Mth ynnn oni
@dileeptharaka1173
@dileeptharaka1173 3 жыл бұрын
යක්කු දෙන්නෙක් තොපි.. ජය..!!
@monsterfish7008
@monsterfish7008 3 жыл бұрын
Hari tv mulin fb sira page eka balalaa eekata call ekak aran ahanna Me wage interview karanna kalin Deiiiyane man eeye wenakan danne meyala uganwanne kiyala adai danagaththe meyala nemei original course eka karanne kiyala Man mekata athulath une fb page eken salli gewalath iwarai Habai adai danagaththe aththa Mulinma fb page eka search karala balala call ekak aragena balanna
@randimajeewani3835
@randimajeewani3835 3 жыл бұрын
ඇත්තම පට්ට කෝස් එකක්✨. අඩු මුදලකින් කරන මේ වගේ කෝස් එකක් අපිට ලැබුන එකට ගොඩාක් සතුටුයි. සර්ලා දෙන්නට ගොඩක් පින් . මමත් මේ කෝ එකට ජොයින් උනේ මේ හරි tv වැඩසටහනෙන්. මේ වැඩ සටහනත් ඉදිරියටම හොදට කරගෙන යන්න ලැබෙන්න කියල මම ප්‍රාර්තනා කරනව.✨ සුපිරිම කෝස් එකක් 🥰👍
@nayomirathnayake7751
@nayomirathnayake7751 3 жыл бұрын
Kohomada course eka oyata wenasak tiyenawada
@hesathwin185
@hesathwin185 3 жыл бұрын
මුදල් ඇමතිකමයි, අධ්‍යාපන ඇමතිකමයි දෙන්න කියාපු ඩබල. කොහෙද තාම පක්ෂ වන්දනාවෙනෙ අපි.
@dinethliyanage1839
@dinethliyanage1839 3 жыл бұрын
මුදල් හා ආර්ථික කටයුතු අධ්‍යාපන හා උසස් අධ්‍යාපන
@sriyanthagunaratne4419
@sriyanthagunaratne4419 3 жыл бұрын
නෑ.. ඒ මොනවත් නෙවෙයි හේතුව , මේ දෙන්නම තාම තරුන වැඩියි රටේ නායක/ඇමති තනතුරු දෙන්න. අඩුමගානෙ අවුරුදු 70-75 වෙච්චි , කකුල් හතරෙන් යන කාලෙට තමයි අපේ රටේ ඒ වගේ තැනක් දෙන්න ජනතාවත් කැමතිම . 🙄😎🙄
@geethmasenuri6077
@geethmasenuri6077 3 жыл бұрын
අම්මෝ කියන විදියට english අවුලක් නෑනේ.. ඉගෙන ගන්න එක. සුපිරි වැඩක් වගේ.
@sewwandis.d.m.sewwandi9961
@sewwandis.d.m.sewwandi9961 3 жыл бұрын
ඔව් අපි කරමින් ඉන්නේ
@niroshanshanika8396
@niroshanshanika8396 3 жыл бұрын
@@sewwandis.d.m.sewwandi9961 kohomada contact karaganne
@asankamudannayaka8836
@asankamudannayaka8836 3 жыл бұрын
@@sewwandis.d.m.sewwandi9961 hodaida course eka
@Anonymous_girl.613
@Anonymous_girl.613 3 жыл бұрын
@@violet12123 ඇත්තටම කතා කර ගන්න පුළුවන්ද හලො
@kavindudilshan9347
@kavindudilshan9347 3 жыл бұрын
@Fernando කුහකයෙක් උබ
@ifthi.opinion
@ifthi.opinion 3 жыл бұрын
Knowledge is power.....English knowledge is a must. You guys... young blood...have felt it. So happy and proud of you guys. Your thinking is highly appreciated. All the very best.
@seminiamanda4218
@seminiamanda4218 3 жыл бұрын
You
@-sadahammawatha4945
@-sadahammawatha4945 3 жыл бұрын
මේ වීඩියෝ එක නිසාම channel එක subscribe කලා....පට්ටනේ මෙන්න program ඉස්සරහටත් මෙහෙම positive පොරවල්ලා ගේන්න..හොදම වැඩසටහනක්..❤️
@monsterfish7008
@monsterfish7008 3 жыл бұрын
Hari tv mulin fb sira page eka balalaa eekata call ekak aran ahanna Me wage interview karanna kalin Deiiiyane man eeye wenakan danne meyala uganwanne kiyala adai danagaththe meyala nemei original course eka karanne kiyala Man mekata athulath une fb page eken salli gewalath iwarai Habai adai danagaththe aththa Mulinma fb page eka search karala balala call ekak aragena balanna
@kkbrothers3121
@kkbrothers3121 3 жыл бұрын
This is the best English class that I participated in my whole life time.
@achininirodha4007
@achininirodha4007 2 жыл бұрын
Oya class ekata giya da eka hodai da
@ashakaluarachchi7487
@ashakaluarachchi7487 3 жыл бұрын
Hi I'm Chiara, I'm 12,and I'm from Italy. thanks to this video my mom call to the diplomat MUN, and now Im doing my course. I did a lot of classes and English courses but we did only grammar, But with Nelaka and Andrew I can speak English. Thanks lahiru, and thank Andrew for this amazing first day at your class❤️
@musicnline4785
@musicnline4785 3 жыл бұрын
How about you're english knowledge now?
@MatTrixByDhameesha
@MatTrixByDhameesha 3 жыл бұрын
කීපිං අප්, කීපිං වෙල් , කීපිං යූ.... ඒ මොකක්ද බං ඒ?? 🤣 ඒ කෑලි නම් ඕනවට වැඩියි.. එන උන්ට වචන ගිලින්න උගන්වන්නේ නැතුව වචන උච්චාරනය එහෙමත් හරියට කියලා දෙනවානම් මරු හොදේ.. මොකද මම බැලුවා ඔයාලගේ බුකියේ තිබ්බ ටෙස්ටෝමිනල් කීපයක්. වැඩේ මරු. හැබැයි ප්‍රංශ ඉංග්‍රීසි වගේ කතා කරන්න උගන්වන්නේ නැතුව, "පැටර්න්" එකත් එක්කම වොකැබියුලරි සහ ප්‍රනවුන්ස් කරන හැටි එහෙම ටිකක් විතර ඉගැන්නුවා නම් මරේ මරු. තව දෙයක්. ගෝලයින්ට කියන්න රිලැක්ස් එකේ කතා කරන්න කියලා. ජපන් බුලට් ට්‍රේන් වගේ කතා කරන්න එපා කියන්න.. මොකද බල්ලෙකුටවත් තේරෙන්නේ නෑ සමහරු කියන ඒවා.. හැබැයි එක දෙයක්..රු. 5000/= කට මේ මිනිස්සු දෙන්නා කරන වැඩේ නම් අගය කරන්න ඕන. මෙලෝ හත්තිලවුවක් නොදන්න එකාට පැටලී පැටලී හරි කඩ්ඩෙන් වනන්න උගන්නන එක නම් පින් සිද්ද වෙන වැඩක්. ඔන්න මම දුන්නේ අදහසක් හොදේ.. ඇවිලිලා එන්න එපා.. මම ඉංග්‍රීසි ක්ලාස් කරන කෙනෙක් නම් නෙවෙයි.. ඒක නිසා ඉරිසියාවක් නෑ. ඉංග්ලිශ් ලැන්(ග්)වේජ් එක ගැන ටිකක් ඉගනගත්තා ඒ දැනුමෙන් කිවුවේ මේ.. ඕවරෝල් වැඩේ මරු.. 🤘 ජය වේවා..
@mahinsa4411
@mahinsa4411 3 жыл бұрын
Good English words Walin thamai e Kathakaranne. Good English.
@aishort0722
@aishort0722 3 жыл бұрын
මේක ඩිස්ලයික් කරපු කාලකන්නි ජීවිතත් තියෙනවනෙ බං😅
@slautotube1065
@slautotube1065 3 жыл бұрын
ලංකාවේ මෙච්චරකල් කතා නොවුණු එත් practically ටික ටික දියුණුවෙන ගොඩ දෙනෙක් පොඩියට හරි දැන් entrepreneurship ගැන කතාවෙනව ඉස්කෝලෙන් එලියට එද්දී එන්නේ මොළ හෝදපු ළමයි ටිකක් අලුතින් දෙයක් හිතන එකත් ටිකක් අමාරුයි මොනවද කරන්නේ කියලවත් දන්නේ නැහැ. youtube, social media නිසා අලුත් ලෝකය ගැන දැනගත්ත අපි දැන්ලංකාවට රටින් $ ගන්නවා business grow වෙනව මෙහෙ මිනිස්සු රට ඇතුලේ market එකට මරාගන්නේ නැතුව international oppertunities ගන්නවා රජයෙනුත් දැනට පොඩියට support කරනවා තව ටිකක් එක develop කලොත් මෙරටේ සල්ලි රට යවනවට වැඩිය රටට වැඩියෙන් $ ගෙන්නන්න පුළුවන් වෙයි. ලෝකය දිනන්න නම් english skill,knowlegde superb වෙන්නම ඕනි
@whatupbiatch6755
@whatupbiatch6755 3 жыл бұрын
ඒ උබලගේ හීනමානෙ බන් korea,israel,japan,china,france වගේ රටවල english පුලුවන් උන්ට වඩා බැරි උන් ඉන්නේ.හැබැයි උන් පට්ටම දියුණුයි.ඒ වෙන මොකුත් නිසා නෙවෙයි උන් උන්ගෙ දේවලට තැන දුන්න නිසා.අපි තාමත් සංවර්ධනය වෙමින් පවතින්නේ ලංකාවේ උබ වගේ හීනමානෙන් පෙලෙන මිනිස්සු වැඩි නිසා
@ruviniunumuwage7840
@ruviniunumuwage7840 3 жыл бұрын
අලුත් English නම් Andrew sirම තමා. Happy to see you here sir
@a.l4156
@a.l4156 3 жыл бұрын
Oya me caurse ek karada
@esarabhashitha3663
@esarabhashitha3663 3 жыл бұрын
Proud of you both ayyala personally I highly recommend This because The way of Andrew ayya's teaching is something in the next level ❤️
@thejannayananayake5147
@thejannayananayake5147 3 жыл бұрын
නේලක සර්ගෙ කතාව නිකන් සුනාමියක් ඇවිල්ලා ගියා වගේ😍
@SamSam-oh4il
@SamSam-oh4il 3 жыл бұрын
Thank you Mr.Lahiru mudalige. one of the best class i ever met..young 🔥 handsome ..two talent boys..we joined the class ...
@violet12123
@violet12123 3 жыл бұрын
Mr.Andrew and Mr.nelaka are brilliant. I join this course now . They teach to our pattern learning system. These are very important. One day motivation programme was given by Mr.nelaka . I think andrew and nelaka will have to best English teacher in sri lankan
@SS-pv2zm
@SS-pv2zm 3 жыл бұрын
මේ වගේ අය රටට කියන්න බැරි සම්පත්,
@kalyanirohini1738
@kalyanirohini1738 3 жыл бұрын
බොහොම සාධාරණ මුදලක් ඒක. ස්තුතියි.
@Kumariatthanayake
@Kumariatthanayake 3 жыл бұрын
ඇත්තටම ඔවු ඒ අයගේ දැනුමෙන් අනික් අයට දැනුම බෙදන්නේ. ඒකටත් ඇද කියන මිනිස්සු ඉන්නෙ මේකෙ.
@Ron-ug6en
@Ron-ug6en 3 жыл бұрын
ලහිරැ අයියේ මම මේකට join උනා කියන්න වචන නැහැ ඇත්තටම සුපිරි අවුරැදු 13 පාසල් ගිහිල්ලා මම මොනාද ඉංග්‍රිසි වලට ඉගෙන ගත්තේ කියලා හිතුනා ඇත්තටම කියන්න වචන නැහැ මේ වගේ අර්ථවත් වැඩ සටහන් ඉස්සරහටත් කරගෙන යන්න ජය වේවා ❤️
@hewaanulawathi8150
@hewaanulawathi8150 3 жыл бұрын
Iyene tibbe ay boru kiyanne,iye lecture ekata math join una,meke kiyana tharam athi wadak na,iyema eka theruna..Andrew danne na ugannanna,maara boring una,anika nealak enne dawas dekai.wadak na,meyala pamporoya gahanawa witarai.group eke inne 100k wath na,eth cls ekata join wela 1500k kiyala boru kiyanawa,0 idala ugannawa nam Am is are wath mathaka tiyagannath ba,iye introduction ekak kale,group eke hitiye 80k wage godak aya leave una,meyalath leave kala,eth join unalu 1500k
@sachalajanaki8455
@sachalajanaki8455 3 жыл бұрын
Nu denkocontact clz eke
@realityhits
@realityhits 3 жыл бұрын
මුලින් කියන කතාව ඇත්ත. යටත් විජිත මානසිකත්වය නිසා ඉංග්‍රීසි කෑල්ලක් එහෙන් මෙහෙන් දැම්මේ නැත්තන් පොෂ් නැති තත්වයක් තියෙන්නේ. ඉංග්‍රීසි බැරි කම නිසා සුපිරි පොරවල් අසරණ වෙනවා නිකන් බාසාව විතරක් දන්න කබ්බෝ ඉස්සරහ. බාසාවක්‌ කියන්නේ සන්නිවේදනය කරන්න පාවිච්චි කරන උපකරණයක් විතරයි කියන එක හරියට ඔලුවට දා ගන්න කන් ඕක හරියන්නේ නෑ
@KumariKumari-fw7nc
@KumariKumari-fw7nc 3 жыл бұрын
හරියට හරි....
@asankasadaruwan6473
@asankasadaruwan6473 3 жыл бұрын
හද වතින්ම කතා කරා මාර විදිහට හිතට වැදුනා ❤️❤️❤️ පට්ට වැඩේ
@monsterfish7008
@monsterfish7008 3 жыл бұрын
Hari tv mulin fb sira page eka balalaa eekata call ekak aran ahanna Me wage interview karanna kalin Deiiiyane man eeye wenakan danne meyala uganwanne kiyala adai danagaththe meyala nemei original course eka karanne kiyala Man mekata athulath une fb page eken salli gewalath iwarai Habai adai danagaththe aththa Mulinma fb page eka search karala balala call ekak aragena balanna
@ravinduimeshan19
@ravinduimeshan19 3 жыл бұрын
මේ විඩියෝ එක බලලා මමත් සෙට් උනා මේකට.1st day එක තිබ්බෙ අද මේ දැන්.ඉවර උන ගමන් ආවේ comment එක දාන්න 🙂.මගෙ අවුරුදු විසි දෙකක ජිවිතේ ඉංග්‍රීසි ආසවෙන් අහන් හිටපු පලවෙනි දවස අද..❤ ලොකො ලොකු කතා ඕන්නෑ english නම් ඇන්ඩෲ අමරසිංහ 😍😍❤❤.ඒ තරන් පට්ට
@sithijayasandakelum6027
@sithijayasandakelum6027 3 жыл бұрын
Aiye contrack nb ekak dennako
@vihagipiumila524
@vihagipiumila524 3 жыл бұрын
Eththatm me course ek hodid kiynn puluwnd mt
@nirodhapravindi9458
@nirodhapravindi9458 3 жыл бұрын
අනෙ thank you මෙ ගැන් දැනුවත් කලා ට ගොඩක් ජිවිතෙ ට වටින video එක්ක්
@namalperera5055
@namalperera5055 3 жыл бұрын
මටත් ඉන්නව 17 ,15, 10, 3 වයසෙ මුනුපු⁣රන් 4ක්. වයස3 චුටිටව නැතත් අනෙක් තුන්දෙනාව ඔබලගෙ class එකට සමිබන්ධ කරන්න ඔිනි. ඔබලාට ජයවෙිවා ! 💖💖
@Chathu_Girl
@Chathu_Girl 3 жыл бұрын
මමත් අද ක්ලාස් එකට ජොයින් උනා..දැන් තමයි ඉවර උනේ..ඇත්තටම මට හරිම සතුටුයි සහ මන් හිතනවා මගේ ජීවිතේ මෙතනින් පටන් ගන්නවා කියලා..ඒක මට 1000% ක් විශ්වාසයි.. සර්ලා දෙන්නටම තව තවත් ඉස්සරහට මේ දේ කරගෙන යන්න මන් හදවතින්ම සුභ පතනවා. ඒ වගේම සර් මගේ පොඩි කාලේ ඉදලා ආසවක් තිබුනා ඉංග්‍රීසී උගන්වන්න. මන් හිතනවා මේ කෝස් එක ඉවර වෙලා අනිවාර්යයෙන්ම මට මගේ හීනෙට යන්න පුලුවන් වෙයි කියලා..ඒ වගේම ලහිරු අයියටත් ස්තූතිවන්ත වෙනවා මේ අපේ සර්ලා දෙන්නා මෙතෙන්ට අරගෙන ඇවිත් අපිට හොඳ තෝතැන්නක් හදලා දුන්නට. බුදු සරණයි සර් ...
@wasanapeiris7405
@wasanapeiris7405 2 жыл бұрын
Kohomada joine wenna 4nm akak thiyenawada
@Kavi-fx4yo
@Kavi-fx4yo 2 жыл бұрын
මේ clz එක හොදයිද දැන් ඔයාට හොදට english පුලුවන්ද
@Chathu_Girl
@Chathu_Girl 2 жыл бұрын
Wedak nehe...lamai godak aya join kragnnwa therumk nethi wedak
@bimalkagethmini6623
@bimalkagethmini6623 2 жыл бұрын
Ai kiynwa wge wade wenne ndd 😕
@natureland389
@natureland389 3 жыл бұрын
14:30 මේක නම් සිරාම කතාව ,, මටත් english ඉගෙනගන්න හිතුන ඒක අහපු ගමන්,, කඩ්ඩෙන් විතරක් රගන පෙන්දොන්ව නම් පේන්න බෑ මටත් 😣
@monsterfish7008
@monsterfish7008 3 жыл бұрын
Hari tv mulin fb sira page eka balalaa eekata call ekak aran ahanna Me wage interview karanna kalin Deiiiyane man eeye wenakan danne meyala uganwanne kiyala adai danagaththe meyala nemei original course eka karanne kiyala Man mekata athulath une fb page eken salli gewalath iwarai Habai adai danagaththe aththa Mulinma fb page eka search karala balala call ekak aragena balanna
@natureland389
@natureland389 3 жыл бұрын
@@monsterfish7008 මොකක් එතකොට කවුද උගන්නන්නෙ ?? 😁
@monsterfish7008
@monsterfish7008 3 жыл бұрын
@@natureland389 fb search karapan machan diplomats mun education kiyala eeta passe call karapam machan okkoma danaganna puluwan
@natureland389
@natureland389 3 жыл бұрын
@@monsterfish7008 අඩෝ තෑම්ක්ස් ආ 👍
@monsterfish7008
@monsterfish7008 3 жыл бұрын
@@natureland389 elama bn math passe danagaththe Meeka gana
@madhusandaru2332
@madhusandaru2332 3 жыл бұрын
වැඩ්ඩෝ දෙන්නෙක්💪💪💪 අපේ sir❤ ආදරෙයි හදවතින්ම 💕 ඉදිරියටම යමු💪
@Berundha
@Berundha 2 жыл бұрын
@@monsterfish7008 e therun na bn uba kiyapu eka meka hoda nadda
@monsterfish7008
@monsterfish7008 2 жыл бұрын
@@Berundha kata paadam kirillak wage seen ekaklu yanne bn 🙁 Giya aya comment daala thibba godak
@tharinduliyanage8032
@tharinduliyanage8032 3 жыл бұрын
Proud to be a student of Diplomats. The best combination Mr. Andrew ❤️& Mr.Nelaka
@achininirodha4007
@achininirodha4007 2 жыл бұрын
Oya class ekata giya da eka hodai da
@tharaka5598
@tharaka5598 3 жыл бұрын
නිහතමානී හොඳ වටින චරිත දෙකක්
@indunadason301
@indunadason301 3 жыл бұрын
English is the most easiest language to learn and don't be afraid to learn!
@DasunHasarangaWeerasiri
@DasunHasarangaWeerasiri 3 жыл бұрын
Thanks to Mr. Lahiru for introducing such beloved and dedicated teachers..🤗 As a result of the introductory video, many students of different ages are actively and enthusiastically involved in the program to improve their languages.
@achininirodha4007
@achininirodha4007 2 жыл бұрын
Oya class ekata giya da eka hodai da
@roshanlahirumadusanka4850
@roshanlahirumadusanka4850 3 жыл бұрын
යකෝ ඒ කතා කරපු ටිකට ඇගේ මයිල් කෙලින් වුණා යකෝ, පට්ට සර් පට්ට,
@dileepadeshan3584
@dileepadeshan3584 3 жыл бұрын
Nelaka bro ❤️❤️ ඒ කාලේ ඉදන්ම දන්න සුපිරි වැඩ්ඩෙක්
@bawaniwandana6503
@bawaniwandana6503 3 жыл бұрын
Highly Recommended ❤️🔥
@mahinsa4411
@mahinsa4411 3 жыл бұрын
Andrew Sir teaching methods are super and Nelaka sir is super Motivation 🥰🤗
@monsterfish7008
@monsterfish7008 3 жыл бұрын
Hari tv mulin fb sira page eka balalaa eekata call ekak aran ahanna Me wage interview karanna kalin Deiiiyane man eeye wenakan danne meyala uganwanne kiyala adai danagaththe meyala nemei original course eka karanne kiyala Man mekata athulath une fb page eken salli gewalath iwarai Habai adai danagaththe aththa Mulinma fb page eka search karala balala call ekak aragena balanna
@surajmadhushan584
@surajmadhushan584 3 жыл бұрын
THANK YOU හරි TV ❤️
@tharinduthathsara1758
@tharinduthathsara1758 3 жыл бұрын
පුද්ගලිකව මටත් හැමදාම හිතට අඩුවක් කියල දැනුන නම් ඒ " English " දැනුම අඩු කම.. මේ ප්‍රෝග්‍රෑම් එක ජීවිතේ වෙනස් කරය් කියල හිතනව, බොහොන ස්තූතිය් ලහිරු අයියටත්, මේව සමාජෙට දෙන එකට ❤️❤️
@sanjeewasanjeewa4278
@sanjeewasanjeewa4278 Жыл бұрын
Mokada thathwe dan
@funomega4293
@funomega4293 3 жыл бұрын
ඒ වගේ වැදගත් අය ඉන්ටර්විව් කරන්න.. නිකං ඔලුව ඉදිමුව ගත්තු ගෑනු ගෙනල්ලා ෆෝම් කරන්නෙ නැතුව
@sudeerashashimal1958
@sudeerashashimal1958 3 жыл бұрын
සතුටුයි මෙහම කොල්ලො ලන්කාවෙ ඉන්න එක ගැන ❤️
@charithgoonewardene7949
@charithgoonewardene7949 3 жыл бұрын
2 solid individuals , people like such are assets to our nation!! ✊✊🇱🇰🇱🇰🙏🙏🇱🇰🇱🇰
@premasiriarampaththa476
@premasiriarampaththa476 3 жыл бұрын
සතියකට සැරයක් මේ දෙන්න සමග සාකච්ඡා වක් ගේන්න .
@Adikari1985
@Adikari1985 3 жыл бұрын
I participated today asthe starting date. It was Amazing . Thank you Lahiru for introducing this briliant people to us.
@achininirodha4007
@achininirodha4007 2 жыл бұрын
Oya class ekata giya da eka hodai da
@dpsremixlk
@dpsremixlk 3 жыл бұрын
හැමෝටම මේක මාරයි.. මට මේක තවත් එක වැඩසටහනක් විතරයි වුනේ මොකද 🤔 ඉංග්‍රීසි නම් අනිවාර්යයෙන් ඕන තමයි . මටනම් හරිගියේ සක්විති රණසිංහ සර්. ව්‍යාපාර පැත්ත හිතනවානම් ලොකු ව්‍යාපාර අයිති මිනිස්සුන්ගෙ පටන්ගැන්ම ගැන ඉඳන් මේ වෙනකම් ආපු විදිය ටිකක් බැලුවම ඒක වටිනව. ධම්මික මහත්තයාගෙ එක වීඩියෝ එකක් බැලුවනම් ඇති . මොන දේටත් කැපවීම නැත්තම් , හැම තැනකදිම බලු වෙන්න තමයි වෙන්නෙ. මෙයාලගෙත් මේවගේ තැනකට ඇවිත් කතා කරන විදිහ සමහර තැන් වලදි පට්ට අවුල්.
@dpsremixlk
@dpsremixlk 3 жыл бұрын
@JULIAN JULIAN ඒකනේ.. සක්විති සර් තමයි හරි ගියේ..
@luckyhettiarachchi796
@luckyhettiarachchi796 3 жыл бұрын
ජයෙන් ජයම වේවා ඔබ දෙදෙනාටම ! තෙරුවන් සරණයි !
@madhusankakarunarathna8423
@madhusankakarunarathna8423 3 жыл бұрын
යකෝ මේක බලලත් මොරාල් උනා .. Clz. ගියොත් කොහොම තියේද!!!❤️
@RATube-vs9nr
@RATube-vs9nr 3 жыл бұрын
Supiri bn math giya.. uwamanawen krnw nm aniwaryen goda
@yuvinhansaja3468
@yuvinhansaja3468 3 жыл бұрын
ඔයාට සර්ගෙ නොම්බරෙ ඌනීද
@hansanarubasingha8363
@hansanarubasingha8363 3 жыл бұрын
@@yuvinhansaja3468 denna
@sachiw3397
@sachiw3397 3 жыл бұрын
@@yuvinhansaja3468 matath
@thilinihemamali4273
@thilinihemamali4273 3 жыл бұрын
සිරාවටම..❤
@skillhublk
@skillhublk 3 жыл бұрын
අම්බෝ...කන් අට ගැහුව වගේ...නියමයි..මාර ගැම්මක්
@anujarangana6677
@anujarangana6677 3 жыл бұрын
යකෝ මේ කාලෙට කියාපු , ඩබල 🙏🙏🙏
@chathuwijesiri6980
@chathuwijesiri6980 3 жыл бұрын
බොහොම ස්තූතියි ලහිරු ඔබට...ඇත්තටම ඊයේ රෑ තමයි පළවෙනි සැරේට class එකට සහභාගි වුණේ.ඇත්තටම විශිෂ්ටයි . කියන්න වචන නැහැ.නැවත වතාවක් ඔබට බොහොම ස්තුතියි..🙏🙏🙏🙏
@dilanidiyamanthi5546
@dilanidiyamanthi5546 3 жыл бұрын
පුලුවන් නම් මේ sir ge class walata join wena widihaa kiyanna puluwan da
@bhagyawijesinghe3241
@bhagyawijesinghe3241 3 жыл бұрын
@@dilanidiyamanthi5546 sirge number ek tynw sirge video ekaka ekt cl krla blnn dr
@dilanidiyamanthi5546
@dilanidiyamanthi5546 3 жыл бұрын
@@bhagyawijesinghe3241 thnk u dr
@deepanirenuka7136
@deepanirenuka7136 3 жыл бұрын
උඹලාට ජය නියතයි ,කොල්ලනෙ,ඉදිරියට යන්න .
@monsterfish7008
@monsterfish7008 3 жыл бұрын
Hari tv mulin fb sira page eka balalaa eekata call ekak aran ahanna Me wage interview karanna kalin Deiiiyane man eeye wenakan danne meyala uganwanne kiyala adai danagaththe meyala nemei original course eka karanne kiyala Man mekata athulath une fb page eken salli gewalath iwarai Habai adai danagaththe aththa Mulinma fb page eka search karala balala call ekak aragena balanna
@maheshidharmapala9719
@maheshidharmapala9719 3 жыл бұрын
The two best teachers I have ever met .it's very kind of you to improve our knowledge.
@kanchanalakmini379
@kanchanalakmini379 3 жыл бұрын
හොදම ගුරුවරු දෙදෙනෙක් 🙏
@nethumtharuka6728
@nethumtharuka6728 3 жыл бұрын
ඒ ලස්සනට කතා කරනවනේ.. අම්මෝහ්....ඇග හිරිවැටෙන්න කතා කරනවා... හෙට උදේ වෙනකං ඉවසිල්ලක් නෑ... කෝල් කරල clz එකට සෙට් වෙන්න...
@nishanthahemachandra7578
@nishanthahemachandra7578 3 жыл бұрын
මේ විදිහේ මාතෘකා යටතේ වීඩියෝ නම් නියමයි. ඇත්තටම මම මගේ දරුවන්ව මේ පාඨමාලාවට යොමු කරනවා
@dilanthalakmal7152
@dilanthalakmal7152 3 жыл бұрын
මාරම ගැම්මක් ආවෙ........ අනිවා කෝස් එක කරනවා.👊💪💪💪💪
@sachininisansala7232
@sachininisansala7232 3 жыл бұрын
Me couse aka.hodaida
@creativevideolk9424
@creativevideolk9424 3 жыл бұрын
Video එක බලලා යිවර උනු ගමන් ජොයින් උනා🤩 ඇත්තටම ලහිරු අයියේ ඔයා නිසා තමා මේක දැනගත්තේ.ගොඩක් පින්
@nilusanju5841
@nilusanju5841 3 жыл бұрын
Mokkada fb page eka eyalage
@amamam5497
@amamam5497 3 жыл бұрын
කොහොමද සම්බන්ද වෙන්නේ
@creativevideolk9424
@creativevideolk9424 3 жыл бұрын
@@amamam5497 උඩ දාලා තියෙන්නේ
@braind4381
@braind4381 3 жыл бұрын
Join වෙලා බලන්න මමත් ඉගෙන ගන්නවා පලවෙනි දවසෙම ඔයාට තේරෙයි🥰
@dinmadush3639
@dinmadush3639 3 жыл бұрын
@@braind4381 kohomda joind wenne.kiyannko
@sarkalua6778
@sarkalua6778 3 жыл бұрын
Wow! so glad to see such intelligent forward-thinking young men, you both are not only fantastic entrepreneurs, you are doing an invaluable service to the young generation, English knowledge is an added asset to our society, the society is unnecessarily divided and a social gap is formed because of lack of ability to communicate in English, (a universal language) giving people the access and opportunity to improve and also to take the fear of speaking English is an invaluable service, at the same time teaching young people to save towards their targets and goals is a forward-thinking, very intelligent concept, those who have targets and dreams in life are the ones who make it in life. Good Luck to both of you.
@isharanilushini2642
@isharanilushini2642 3 жыл бұрын
If you want to good English join this course.. this is superb...!!!
@pramudianhettigama7022
@pramudianhettigama7022 3 жыл бұрын
අම්ඩෝ අම්ඩෝ මේක නන් සුපිරියක් 🔥
@dulikasadamali5507
@dulikasadamali5507 3 жыл бұрын
Mr lahiru ගොඩක් ස්තූතියි මේ සර්ලා දෙන්නව ඔයාගේ වැඩසටහනට ගෙන්නුවාට..
@danujamudalige9717
@danujamudalige9717 3 жыл бұрын
Andrew and Nelaka just brilliant 🔥🤘🏻
@aroundtheworld6953
@aroundtheworld6953 2 жыл бұрын
ටියුෂන් පන්තියක් ඉදිකිරීම සදහා සුදුසුම ඉඩම කුලියාපිටිය නගරයෙන් පර්චස් 28යි. ලක්ෂ 200ක් පමණයි.
@HASHI_AM
@HASHI_AM 3 жыл бұрын
Hats off for these two young people,,They have cleared my fear for English and Mr Andrew’s teaching method is amazing.So I would recommend them to everyone.Thank you sir for your great effort
@prasadinisenevirathne5535
@prasadinisenevirathne5535 3 жыл бұрын
Highly recomended this class.teaching methods are excellent.everyone can simply catch the learning method.i am on cloud nine joining this class.thank u so much andrew and melaka sir.
@achininirodha4007
@achininirodha4007 2 жыл бұрын
Oya class ekata giya da eka hodai da
@dewminikeshala219
@dewminikeshala219 3 жыл бұрын
Hands down sir. Believe join only one day you ll understand english is cake walk . Highly recommended. Keep it up sir ❤
@assafcassim2437
@assafcassim2437 3 жыл бұрын
Really my foot
@isiwarakaveesha527
@isiwarakaveesha527 3 жыл бұрын
@@assafcassim2437 😂😂😂
@sandiya-7895
@sandiya-7895 3 жыл бұрын
ක්ලාස් එකට ගිහින් ඉවර වෙලා පලවෙනිම දවසෙ මාරම ගැම්මකින් මේ කමෙන්ට් එක දාන්නෙ.එකෙන්ම වැඩේ ගොඩ දායි වගේ.ලහිරු අයියේ උබ නම් යකෙක්.මාරම හෙල්ප් එකක් දුන්නෙ මේ වීඩියෝ එකෙන්.මං වගේ ක්ලාස් එක ඉවර වෙලා ආපු උන් ටික ලයික් එකකුත් දාන් යමංලා.ජයම ඔක්කොටම🖖❤️🇱🇰
@malindha
@malindha 3 жыл бұрын
Hey bro .
@thilininisansala6236
@thilininisansala6236 3 жыл бұрын
අඩෝ සැන්ඩා උබ මේක කලාද?
@sujithpriyantha909
@sujithpriyantha909 3 жыл бұрын
මාරම මොරාල් එකක් ආවා ,,, පාර පෙන්නල දෙනවා ,, අපිට drive කරන්න ...
@dayapathirathna8946
@dayapathirathna8946 3 жыл бұрын
මම අද තමයි මේ වීඩියෝ එක දැක්කෙ ඒ උනාට මට හිතෙනවා කොරෝනාවලින් චුට්ටක් ඈතට ගියා කියලා මේ වීඩියෝ එක බලනකොට ඇත්තටම ගොඩක් හොඳයි ගොඩාක්ම හොඳ personalty වැඩසටහනක් බොහෝම වටිනවා ගොඩ ගොඩක් ස්තුතියි මං ළමයි ටිකක් එකතු කරල කියන්නම්කො
@haraya-
@haraya- 3 жыл бұрын
නියමයි. දෙන්නටම මගෙන් සුභ පැතුම් 🔥❤
@backup2196
@backup2196 3 жыл бұрын
නොදකින් උඹල වගේ රට හරක්
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 28 МЛН
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 16 МЛН
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 8 МЛН
අපි දිනුම් | Tilvin Silva
1:24:25
Newsfirst Sri Lanka
Рет қаралды 278 М.
චීනයෙන් ඇවිත් ඇය | Talk with Chatura
59:59
Talk with Chatura
Рет қаралды 193 М.
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57