Indrani Bogoda songs collection|mage neela nethu|pem kala waradata|puujasanaye|widuli eliya|baloli

  Рет қаралды 879,250

Buddhi Sandanuwan

Buddhi Sandanuwan

Күн бұрын

Пікірлер: 672
@siriwardanabollegala1885
@siriwardanabollegala1885 3 жыл бұрын
,මෙ ගීත තුල අපි ජීවත් උනා.මෙ ගීත නිසා අපි ජීවත් උනා. දස දහස් වාරයක් මෙ ගීත තුල අපි සමාධි ගත උනා.අද දුකයි වෙදනයි මෙ ගීත ඇහෙනවා අඩුයි.මෙ ලෙසින්වත් අසන්නට ලැබීම විශාල පිනක්.අපි පවු කරලා නෑ කියලා දැනෙනවා..
@ඉසුරුඔටෝ
@ඉසුරුඔටෝ 3 жыл бұрын
❤❤❤
@Buddhi96
@Buddhi96 3 жыл бұрын
❤❤
@nirupakahavatta4956
@nirupakahavatta4956 3 жыл бұрын
පිං
@nayanapriyabandara9196
@nayanapriyabandara9196 3 жыл бұрын
එපමණක්ද ? මෙම ගීතවලින් ඔබ අපි හරිම සංවේදී මිනිසුන් උනා නේද?❤
@jayalathchathuranga3321
@jayalathchathuranga3321 2 жыл бұрын
👍👍👍❤️
@jayanisandamali6125
@jayanisandamali6125 9 ай бұрын
Old is gold කියල ඔප්පු කරන්න වෙන අටුවා ටීකා අනවශ්‍යයි. චිරන් ජයතු ඔබතුමියට. 20.03.2024
@sdpmsamaranayaka5467
@sdpmsamaranayaka5467 Жыл бұрын
මේ වගෙ ගීත කවදාවත් අහලා එපා වෙන්නැහැ...ඔබ තුම්යට දීර්ඝ ආයුස ලැබේවා ..🙏🙏🙏
@samanwimalasiri7900
@samanwimalasiri7900 3 жыл бұрын
පුදුම හඩක් ආසයි ඒ හඩේ දුක විරහව තියනවා වගේ දැනෙන්නේ ඒ තරම් සංවේදී බුදුසරණයි මැතිනියනි
@srilankabuddhistcountry316
@srilankabuddhistcountry316 3 жыл бұрын
ඔබට නිරෝගී සුව.වැජබේව බොහෝ කල් .ඉන්ද්‍රානි බෝගොඩ මැතිනියනි.
@whistlingkeerthi1385
@whistlingkeerthi1385 3 жыл бұрын
කනට මී බිදු වගේ.......දවසම නොකා නොබී අහන්න පුලුවන්
@sriyaekanayake1355
@sriyaekanayake1355 2 жыл бұрын
ලස්සනයි.තරුණ වියේ හිත සැනසූ ගීත. අදටත් අහන්න පුලුවන් නමුත් සියල්ල අනිත්ය වේ.තෙරුවන් සරණයි.
@dharmapala4759
@dharmapala4759 Жыл бұрын
🌺🌺🌺👍👍👍😭😭😭🙏🙏🙏
@SilentNinja77-o1y
@SilentNinja77-o1y 9 ай бұрын
කොයිතරම් ආදරණීය හඩක් ද.දීර්ඝායුෂ ලැබේවා .ආදරෙයි හදවතින්ම .
@ජීවක
@ජීවක 2 жыл бұрын
කෙතරම් පැරණි ගීතද,,.ඒත් තවමත් හොඳටම තියෙනවා,,.හරිම ලස්සනයි,,,.බාලොලි ගීතය නම් පුදුම ගීතයක්,,, මේ නිර්මාණ වලට දායක වු මිය පරලොව ගිය කලාකරුවන්ට අජරාමර නිවන් සුව ලැබේවා!....සූජීවත්ව සිටින ඉන්ද්‍රාණි බෝගොඩ මහත්මිය ඇතුලු අනේ සියලු දෙනාට නිදුක් නීරෝගී සුව ලැබේවා!,,, ස්තුතියි වටිනා ගීත සමුච්චයක් හෙල ගීතකලාවට එකතු කලාට,,..
@bulatha2888
@bulatha2888 3 жыл бұрын
1) 00:00 මගේ නීල නෙතු සඟලින් මොනවද ඔබ ඉල්ලන්නේ නලලේ කුංකුම තිලකය ඔබට නේද අමතන්නේ මගේ නීල නෙතු සඟලින්..... මිදුලේ නීල් පුනිල මල් හැන්දෑවේ කාන්සියෙන් ඔබ මට දුන් ඔබේ කවිය උදුරාගෙන කියවනවා මගේ නීල නෙතු සඟලින් මොනවද ඔබ ඉල්ලන්නේ නලලේ කුංකුම තිලකය ඔබට නේද අමතන්නේ මගේ නීල නෙතු සඟලින්,,.... හඳ එලියේ හාන්සි වී ඒ කවියේ රස වින්දා එදා රැයේ මගේ දෑස ඔබේ නමින් ඉකිබින්දා මගේ නීල නෙතු සඟලින් මොනවද ඔබ ඉල්ලන්නේ නලලේ කුංකුම තිලකය ඔබට නේද අමතන්නේ මගේ නීල නෙතු සඟලින්,.... 😥😥😥😥😥😥😥😥😥😥😥😥 2) 02:48 පෙම් කල වරදට මට වද දෙන්නේ පෙම් කල හිතකින් නොවන නිසා අයියන්ඩියේ මට සමාව දෙනු මැන ආදරයේ සුව දැනුන දිනේ ආදරයේ සුව දැනුන දිනේ යන එන හමුවන මග අවුරාලා ආදරයක් වැලකිය හැකිදෝ// නොපෙනිද ඔහුගේ දෙපතුල මා හිත සැනසෙන මේ රැකවල් බිඳදා චිත්‍රාවක් වන්නේ නෑ මා නම් අයියන්ඩියේ ඔබේ අණට හොරා// ආදරයේ දුක ඔබට දැනේවි පෙම්වතියක මුණ ගැහුන දිනේ// පෙම් කල වරදට මට වද දෙන්නේ පෙම් කල හිතකින් නොවන නිසා අයියන්ඩියේ මට සමාව දෙනු මැන ආදරයේ සුව දැනුන දිනේ// 😥😥😥😥😥😥😥😥😥😥😥😥 06:18 පූජාසනයේ හිනැහී මැලවෙන මල් අතරේ ඔබ පාමුල පුද කරනෙම් සමිඳුනි මගේ හිත පිවිතුරැ කූසුමක්සේ පූජාසනයේ,... බෝමළුවේ ඇතුරූ සුදු වැල්ලේ පහන් වැටේ ආලෝකය වැතිරේ විබාබරින් නැගි සුසුමින් පිසදා නිවී නිවී සිතිවිලි සැනසේ පූජාසනයේ// දිවි මග රැඳි කඳුලැලි සෝ ලතැවුල් මැකී නිබඳ සිත ගිමන් නිවේ ඔබේ නෙතින් ගලනා මුදු කැල්මක සිත නැවතී දැහැනකින් බැඳේ පූජාසනයේ//
@shashikasaranga2301
@shashikasaranga2301 2 жыл бұрын
🌹
@pb3636
@pb3636 Жыл бұрын
බොහොම ස්තුතියි.
@imanu2083
@imanu2083 6 күн бұрын
@calistafernando1713
@calistafernando1713 3 жыл бұрын
දශක තුනක් හතරක් ඇසුවද ඒ ගී තවමත් නැවුම් ය අදට ද ගැපෙන මේ ගී යුගයේ වාසනාවකි👍👍👍👍👍👍👍👍👍💜💜💜💜
@jayalathrodrigo1365
@jayalathrodrigo1365 3 жыл бұрын
මොන තරන් ලස්සන , ගිතද ...හරිම .මිහිරියි ! අතිතේට මාව මොහොතකට අරන් ගියා , නමුත් ....දෙන් ප්‍රමාද යි ! අතිතය කොච්චර මිහිරි ද ...❤❤ දෙලොවක් අතර තනිවෙලා.....ඉන්ඩ්‍රනි බොගොඩ කියන්නේ ලංන්කාවේ තවත් ...ගි කොකිලාවක් ඔබගේ මිහිරි කටහඩට අප ආදර ය කරනවා හෙමදාමත් !!!❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏😎😎💚💚💚❤ .
@nihalwickramarathna4396
@nihalwickramarathna4396 3 жыл бұрын
ඉතාම උසස් අර්ථවත් ගිත
@ajithajantha9117
@ajithajantha9117 3 жыл бұрын
Absolutely thru dear.
@nayanapriyabandara9196
@nayanapriyabandara9196 3 жыл бұрын
අනිවාර්යයෙන්
@strongwoman946
@strongwoman946 3 жыл бұрын
අනේ මං ආදරේමකරන ගායිකාවක්. සිංදුත් ලස්සනයි දෙය්යියනේ ...... love you.
@amarakumariherath4635
@amarakumariherath4635 3 жыл бұрын
අමුතු විදියේ ලස්සන කටහඬක් තියෙන්න ඔබ බොහෝ පිං කරලා ඇති .මතු සංසාරෙටත් ඒ පින් අරන් යනවා නොඅනුමානයි ..
@aniloska8399
@aniloska8399 2 жыл бұрын
අනිවාර්යයෙන්ම ..ඒ ලෙන්ගතු හඩ...දිව්‍යම හඩක්..මහා මොකක්ද මන්දා ඒ හඩ ..ජීවිතය පුරාවටම මොකක්ද මන්දා මහා මොකක්දෝ මන්දා .මට පිස්සු වගේ මේ සින්දු දැන් දශක තුනකටත් වඩා මං අහනවා
@senatm7625
@senatm7625 6 ай бұрын
​@@aniloska8399❤❤❤❤❤❤
@unisoul8423
@unisoul8423 3 жыл бұрын
පදමාලාව , සංගීතය හා ගායනය එකිනෙකට නොදෙවෙනිව සුසංයෝජනය උන , හිත නිවී සැනසෙන ගීතාවලියක්! ජීවිතයේ විඩාව නිවා ශ්‍රාවකයා ද වඩා උසස් තලයකට ගෙන යන්න මේ ගීත වලට පුලුවන්! පද රචනයෙන් , සංගීත නිර්මාණයෙන් හා අපූරු හැගුම්බර කටහඩින් මේ ගීත වලට දායකත්වය දැක්වූ සියල්ලන්ට ම ශීරෂ ප්‍රණාමයෙන් කෘතවේදීත්වය පුද කරනවා!
@sumitragamage9553
@sumitragamage9553 2 жыл бұрын
අවුරුදු 1000 ගියත් අහන්න විදින්න පුලුවන් ඒ පිනම ati ගායනය ,පද,සංගිතය..අපට දුන් ඔබ ලාට...
@samindapradeep195
@samindapradeep195 Жыл бұрын
Eak athttha dear අපිව jewath kara
@jayalathchathuranga3321
@jayalathchathuranga3321 Жыл бұрын
❤️🙏
@MrLasan76
@MrLasan76 3 жыл бұрын
උච්ච ස්වර වල පෙලහර පෑ හෙල ගී කෙතෙහි අද්විතීය ගායන ශිල්පිනියක්.
@jayalathchathuranga3321
@jayalathchathuranga3321 2 жыл бұрын
❤️👌👌👌
@malshamunasinghe4359
@malshamunasinghe4359 2 жыл бұрын
ගොඩාක් පිං මේවගේ ගී අහන්න දෙනවට
@aravindajayarathna5440
@aravindajayarathna5440 3 жыл бұрын
මෙවන් මියුරු හඩ හිමි ඔබට දීර්ඝායුෂ 🙏
@sriyanigunawardana5030
@sriyanigunawardana5030 3 жыл бұрын
❤❤❤ලස්සනම ගීත ටිකක්. අහන්න ලබා දුන්නට ස්තුති.
@danthakumara9695
@danthakumara9695 3 жыл бұрын
මාත් අහනවා අක්කා
@Buddhi96
@Buddhi96 3 жыл бұрын
Thank you❤❤
@mangalikahewage555
@mangalikahewage555 2 жыл бұрын
ගායනය සිත දැහැන් ගත කරනවා පින්.....! ඔබ තුමිය භාරතීය ගායිකාවක් වගේ.......💙 හැඟීංබර ගායනයක් මට නම් නිතරම ඇහෙන්නෙ .......🌷 තෙරුවන් සරණයි 🙏
@ruwaniprasadi7946
@ruwaniprasadi7946 3 жыл бұрын
හදවතට දැනෙන්නට ගායනා කරන රත්තරං කට හඩක් ඉන්‍ද්‍රනි අක්කේ ඔයාට බුදු saranai දෙවි පිහිටයි දීර්ගායු ස පතනවා❤️❤️🙏🙏👌👌👌
@chntha
@chntha 3 жыл бұрын
හිත නිවෙනා හඩ, ඈතට ගෙනගියා මාව.. හරිම ලස්සනයි ඒක නම්. ඔබතුමියට තෙරුවන් සරණයි .. 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@athulamahindre690
@athulamahindre690 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා නම් වෙන්නෙ නෑ..නෑ නෑමයි....ඔබට ජය....!!!👏👏👏👏👏👏
@kumaragedaravaththage8517
@kumaragedaravaththage8517 2 жыл бұрын
Bbbbb 88888 අව්වට
@bulatha2888
@bulatha2888 3 жыл бұрын
4) 09:49 බාලොලි බාලොලි නාඩන් මගේ පොඩි පැටියෝ ඔය කිරි බිව්වා ඇති දැන් නිදියන් හනිකා බෑ ඉවසන්නට දැන් රෑ දෙගොඩත් ලැබුවා කිරිපැය ගෙන හෙට යලි කිරි බීපන් පැටියා සින්දු පෙට්ටියෙන් අහගෙන ලස්සන සින්දු නාඩා නුඹ නිදියපන් මගේ සුරතල් පොඩි බින්දු නොකියන්න මැසිවිලි බැරැවට මට නැලවිලි සින්දු බාලොලි බාලොලි නාඩන් මගේ පොඩි පැටියා... ලැම පිරී හෙට කිරි එරූනට මට බින්දු වගාවන් මං ඉන්නම් දරා සෙනෙහස හද රැන්දූ ඉවසාපන් කුස ගිනි නැතුවට මගේ තුරුලෙහි බාලොලි බාලොලි නාදන් මගේ පොඩි පැටියා.... බිලිඳෙකුට කියන ලස්සනම දරැ නැලවිලි ගීයක්,.හඬ බොහෝම ලයාන්විත ස්වරූපයෙන් ගැයෙන ගීතයක් මගේ අම්මා මට අවුරුදු පහක්ම කිරිදුන්නා ,...අම්මගේ සෙනෙහස නම් අහෝ ආශ්චර්යයි,... අම්මා නිදුක් වේවා! නීරෝගී වේවා! සුවපත් වේවා,.. නන්දාමාලනියගේ දරැනැලවිලිගීයක් තියෙනවා බාලොලි බාලොලි , ශ්‍රීමති තිලකරත්නගේ වැටි වැටි ඇවිදින මගේ පුංචි පුතා ආදී ගීත ටික සහ තවත් ඒවගේම දරැපැටියන්ට ගන ලද ගීත ටික එකතු කර දාන්න,..
@ජීවක
@ජීවක 2 жыл бұрын
මෙහි ගීපදලතාවේ ,,.බෑ ඉවසන්නට යන වචනය නොගැලපෙන්නකි,,.ඊට හේතුව අපේ ලාංකික අම්මලා දරු පැටියෙක් කිරිබොන විට කවදාවත් නතර කරන්නේ නෑ,,,මෙතරම්ම මනරම් තිබෙන ගීතයට ඒ පද නොගැලපෙන සේ මට සිත්විය,.. මෙහි මියුරු නාද සිත්තම සහ ගායනා ලාලිත්‍ය තවතවත් අර්ථවත් වෙන වා එසේ උනානම්,,. ලස්සනම ගීතයක්!...
@වැල්මී1
@වැල්මී1 2 жыл бұрын
මේ ගීත වල තියෙන සඤ්ඤමය අපව මේවා අහන්නට පොළොඹවන තරම්,,.. මට අපේ අම්මා අවුරුදු පහක් කිරි දීලා තියෙනවා,...බාලොලි බාලොලි ගීතය ඇහෙන විට අම්මට කියා මේ සින්දුව කියනවිට අම්මගේ උකුලේ හිස තියාගෙන නිදාගන්නට තරම් හිතෙනවා,.. අම්මා නිදුක්නීරෝගීව දීර්ඝායුෂ ලබත්වා!..... මේ ගීතයට දායක වු අප අතරින් නැති කලා ශිල්පීන්ට නිවන් සුව ලැබේවා,..සුජීවත්ව ඉන්නා ඉන්ද්‍රානි බෝගොඩ මව්තුමිය සහ අනෙකුත් අයට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා!...
@Buddhi96
@Buddhi96 2 жыл бұрын
❤️❤️❤️
@chamarasubodhathenuwara989
@chamarasubodhathenuwara989 2 жыл бұрын
❤️❤️👍
@susanthaliyanage7072
@susanthaliyanage7072 4 жыл бұрын
නිවිහැනහිල්ලෙ අහන්න පුලුවන් ලස්සන ගීත එකතුවක්.
@Buddhi96
@Buddhi96 4 жыл бұрын
❤❤❤
@mayurekumararathne4446
@mayurekumararathne4446 3 жыл бұрын
සීත දිය රැල් සලා ගීතය මම කුඩා ම දැරියක් කාළේ සිටම රස වින්ද ගීතයක් අදටත් රසවත්
@modernartgallery1926
@modernartgallery1926 3 жыл бұрын
තුන්සරනේ පිහිටෙන් ඔබතුමියට දීර්ඝායුෂ වේවා
@mulansaparamadu7986
@mulansaparamadu7986 2 жыл бұрын
මගෙපැතූමත් එයමයි
@ravidu2309
@ravidu2309 2 жыл бұрын
සිතට දැනෙන හද ගැහෙන අපුුරැ නිර්මාණ ❤
@jayalathchathuranga3321
@jayalathchathuranga3321 3 жыл бұрын
😌 කුඩා කළ සිට මගේ සවනට ඇසුනු ඉමිහිරි ගීත පෙළක්.මෙි හඩ,සංගීතය අසනකොට සිත වෙනම ලෝකයක අතරමං වි සිත නිවෙනවා.💚👌ඉන්ද්‍රානි බෝගොඩ මහත්මියනි ඔබ තුමිය⁣ට දිර්ඝායුෂ ලැබෙිවා.🙏🌹ස්තුතියි ඔබට මෙම සුන්දර ගීත පෙළ අසන්නට සැලැස්විම.
@jayalalzoysa3481
@jayalalzoysa3481 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.... ගොඩක් ලස්සනයි..😍😍 ඔබට ජය.... ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@tharakadevinda835
@tharakadevinda835 2 жыл бұрын
Pundits
@Kavitha2023Kavitha
@Kavitha2023Kavitha 11 ай бұрын
16:02
@anushka-fy7pl
@anushka-fy7pl 2 жыл бұрын
හිතට වැදී ආපසු හැරෙන රිද්මය මනස සුවපත් කරනවා .ඔබගේ හඬ දිව්‍යමය හඩකැයි මා මනසිනි මවා දැස්පියාගෙන මේ ගීත අතර මොහොතකට ජීවත් වූවා එය හරිම ආදරනීයයි
@gimhankavi2176
@gimhankavi2176 Жыл бұрын
හරිම මිහිරි හිතට කයට දැනේන කෝපමන ඇහැවිවත් මදි ගිත එක තුවක් හරිම මිහිරි හරිම ලස්සනයි අපේ රටෙි නේ මෙි ගිත ගයන ගායිකාවන් ඉන්නේ අපේරටටත් අපටත් හරිම ආඩමිබරයක් ගිත රචකයා සංගිත සංගිත රචකයාට ගොඩාක් පිං මෙ වාගේ නිර්මාන ඉදිරිපත් කලාට අපේ දරුවන් ගේන් ඇත්වෙලායන සංගිත කලාව මෙ ගිත සදා අමරනියයි .....
@Buddhi96
@Buddhi96 Жыл бұрын
❤❤
@kithsirijayasekara502
@kithsirijayasekara502 3 жыл бұрын
අදටත් සුපිරිම සිංදු..👍👍👍🌹🌹🌹
@pradeepjayathilaka5519
@pradeepjayathilaka5519 3 жыл бұрын
Godak pin . Mage asama ආදරණීය ගායිකාව . Madu duwa nida gane me geetha tika ahagena.
@nuwanduminda4849
@nuwanduminda4849 3 жыл бұрын
සුපිරියි 👍👍👍❤❤ සුවපත් වෙවා මැතිනියනි 🙏
@Buddhi96
@Buddhi96 3 жыл бұрын
❤❤
@gayanlakshan4234
@gayanlakshan4234 3 жыл бұрын
Nice song !!!!!
@ashahemage7610
@ashahemage7610 3 жыл бұрын
මගේ ආශිර්වාදය මැතිනිය ඹබට....
@jayalathchathuranga3321
@jayalathchathuranga3321 2 жыл бұрын
🙏🙏🙏❤️
@calistafernando1713
@calistafernando1713 3 жыл бұрын
අර්ථවත් ගී පෙලක් මොනතරම් සුන්දරද 👍👍👍ස්තුතියි💕💕💕
@Sv25-s6m
@Sv25-s6m 3 жыл бұрын
ඒ කටහඩේ ලස්සන 🌷❤️
@senatm7625
@senatm7625 6 ай бұрын
❤❤❤❤❤❤
@ChamiMax-v3j
@ChamiMax-v3j 3 ай бұрын
Aththatama lassanai❤❤❤❤
@aniloska8399
@aniloska8399 2 жыл бұрын
හුගාක් ලස්සන ගීත ..ඒවාගේ තියෙන දායාබරත්වය ..මං ආසම සමකාලීන ගායිකාව ඉන්ද්‍රානි අක්කේ .❤❤❤🙏🙏🙏🙏. ඒ ආදරනීය මගේ හැගිම් ඔය දෙපතුල් ලග වැද වැට්ලා කියන්නේ කවදදෝ මගේ අක්කේ ..
@hansikamadushani4685
@hansikamadushani4685 3 жыл бұрын
අනේ හරිම ලස්සන ගීත.අර්ථවත් වගේම රසවත් ❤🙏
@sudammikasilmathawa8181
@sudammikasilmathawa8181 3 жыл бұрын
ලස්සනයි. අක්කෙ. ඔයාගෙ. ගීත. තෙරුවන්. සරණයි.
@NimalGunawardhana-y3n
@NimalGunawardhana-y3n 4 күн бұрын
මෙ වගේ සිංදු අහලා රස විඳින්න පෙර ආත්මයෙ ඉඳලා ලොකු පිනක් තියෙන්න ඕන හා සුන්දර හදවතක් තියෙන්න ඕන
@Thenulgodakumbura
@Thenulgodakumbura Жыл бұрын
විරහේ රහ දැනෙන, ඒත් හිත නිවන හඩක්. අසමසම මිහිරි හඬක් ඇති ඔබතුමියට ගොඩක් පින්.! රචකයා සහ තනු නිර්මාපකයාවත් ආදරයෙන් සිහිපත් කරනවා. ඔබතුමියට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.!❤
@nimalranjith8419
@nimalranjith8419 3 жыл бұрын
මෙන්න සිංදු කියන්නේ.දැන් තියෙන සිංදු වගේද.බුදුසරණයි ඔබ තුමියට
@janakiemunasinghe941
@janakiemunasinghe941 3 жыл бұрын
ස්තුතියි ඔබට තවත් මෙවැනි ගීත රස විඳින්න අවස්ථාවක් ලැබුණට 🌹❤️🌹🌹❤️❤️
@asokmusic6211
@asokmusic6211 2 жыл бұрын
සීනු හඩක් වගේ හරිම ලස්සනයි ඔබ තුමියගේ මියුරු කටහඩට සමකරන්න කිසිම කෙනෙක් නැහැ තෙරුවන් සරණයි දහසක් සිත් ඔබේ මියුරු හඩින් සුවපත් කරනවාට. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻♥️♥️
@aniloska8399
@aniloska8399 2 жыл бұрын
කීසිදු ගායිකාවක් මට සම නැහැ ඉන්ද්‍රානි අක්කා වගේ ..මගේ ලෝකේ රැජින ඇයයි...🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nayanapriyabandara9196
@nayanapriyabandara9196 2 жыл бұрын
ඇත්තටම ඔවු.දිව්‍ය ලෝකයෙන් ඇසෙන සීනු රාවයක් වගේ හඬක් ❤
@sunilrathnasiri2028
@sunilrathnasiri2028 Жыл бұрын
මෙවැනි තාක්ෂණ දියුණු වක් නොමැති කාලයේ ගුවන් ව්දුලියේ එදා නිතරම ප්‍රචාරය උන ගීත අදටත් නොවෙනස් රසාස්වාදයක් ඇති ගීත පෙලක් 🙏💯👍✌️💜️
@ruwanbandara1548
@ruwanbandara1548 2 жыл бұрын
ඔබතුමියට දීර්ඝායුෂ වේවා අර්ථවත් වගේම ලස්සනම ගීත ටිකක්
@ChathuraEdirisinghe-sm4vc
@ChathuraEdirisinghe-sm4vc 2 ай бұрын
අපිට කියා ගන්න බැරුව හිත්වල හිර වුන් දහසක් පෙම කතා චූටි පදවැල් ටිකකින් හරි ලස්සනට කියවෙනවා...හැම කෙනා ලගම තියෙන ආදරනීය වූ සන්වේදි කතා තුල අපි අතරමන් වෙනවා ඇත්තටම මේ ගීත අහන්කොට අපිට අපිවම ආයෙත් මුන ගැහෙනවා...❤❤❤
@wasa945
@wasa945 3 жыл бұрын
පෙම් කළ වරදට මට වද දෙන්නේ පෙම් කළ හිතකින් නොවන නිසා අයියණ්ඩියෙ මට සමාව දෙනු මැන ආදරයේ සුව දැනුන දිනේ
@gaminimunasinghe6286
@gaminimunasinghe6286 2 жыл бұрын
මේ තමයි අපට උරුම ෂුභාවිත ගීතය. ඇගේ මියුරු කට හඩ හා රිද්මය අපව සුවපත් කරනවා
@sujeewankumara4914
@sujeewankumara4914 2 жыл бұрын
මෙවැනි ගීත නිර්මාණය කල සියලු දෙනාට අනේක වාරයක් පිංසිද්ද වෙන්න ඕනෙ 🙏🙏🙏
@jayalathchathuranga3321
@jayalathchathuranga3321 2 жыл бұрын
🙏🙏🙏❤️
@kanthi1038
@kanthi1038 Жыл бұрын
මෙවන් කටහඬවල් තවත් නම් කොයින්ද? ආදරෙයි මැතිණියනි. ❤🙏❤
@Vipulashantha-xv8cp
@Vipulashantha-xv8cp 3 жыл бұрын
මං ආසම පෙම් කල වරද ට.... මාර ලස්සනයි .. මං ආදරෙයි මාගේ මැණික. මාලින්තා... තිබෙන තුරු ජිවය ඔබ‍ට පමණි ආදරේ.... මා මරුන දින දක්වා..💕💕💕 🌹🌹🌹🌹 ❤❤❤❤❤2021-6-20.... සපුමල්
@aniloska8399
@aniloska8399 2 жыл бұрын
අනිවාර්යයෙන්ම .එතරම් පිස්සුවක් එන්නේ ඔලුවට ...😞😞😞🙏🙏❤❤❤
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 2 жыл бұрын
හිතට දැනෙන දේ කියා නිම කරන්න බැහැ ඔබට දැනෙන්නේ හටද, දැනෙන්නේ 😒💛💛💛
@ajithprasad2571
@ajithprasad2571 3 жыл бұрын
මේවා සිංදු නෙවෙයි බාවනා..දැහැන් ගත වෙනවා...පට්ට
@jayalathchathuranga3321
@jayalathchathuranga3321 3 жыл бұрын
👍👍👌
@chamindathilakasiri1389
@chamindathilakasiri1389 Жыл бұрын
මේවා සිංදු නෙවෙයි .හිත නිවන භාවනාවක්. කොච්චර වටිනවද වර්තමානයේත් මේ වගේ නිර්මාණ වෙනව නම් .. 💕
@ajayalath
@ajayalath 3 жыл бұрын
ඒ දිව්‍යමය හඬ ..... ❤️🙏
@jayalathchathuranga3321
@jayalathchathuranga3321 2 жыл бұрын
👍👍👍❤️
@nalakaag
@nalakaag Жыл бұрын
අද බිහිවෙන ගීත මොනවාද කියලා හිතෙනවා මේවගේ විශිෂ්ට නිර්මාණ අහනකොට...
@sisirakumara8512
@sisirakumara8512 3 жыл бұрын
සව්ම්යවූ මදුර යථාර්ථවත් ගීත පබැඳුමකි... 🙏
@chandikumarayaka6771
@chandikumarayaka6771 2 жыл бұрын
මියෙන තුරා උනත් ඇස් පියාගෙන අහන් ඉන්න පුලුවන් පුදුම මිහිරක් ,සැනසීමක් ,නිවනක් දැනෙන කටහඩක්...මේ විදියට හෝ මෙවැනි ගීත රස වින්දනයට ඉදිරිපත් කරන ඔබට මගේ හද පිරි ප්‍රණාමය ....🙏🙏🙏🙏
@thusharasampath6628
@thusharasampath6628 Ай бұрын
ඉන්ද්‍රානි බෝගොඩ මැතිනියනි ඔබට දීර්ඝායු වේවා... කෙතරම් මිහිරි ගායනයක්ද...මිහිරි හඩක්ද..මෙවන් ගීත තුල අපි එදා මෙන්ම අදත් හෙටත් ජීවත්වන්නෙමු.. සීතදිය රැල් සලා පියුම් පිපුනා බලා.....
@srimalMalinda-t3t
@srimalMalinda-t3t 6 ай бұрын
This wonderful song is so ❤touching I listened to it several times in a raw. It is so soothing and one falls in❤ with her beautiful voice lmmidiately. Dear Miss Indrani ❤U.May God bless you and protect U. We as a nation are very fortunate to have peoplelike U with us.❤❤❤😅😅😅🎉🎉🎉
@inforsithumina2941
@inforsithumina2941 2 жыл бұрын
ඔබතුමියට තෙරුවන් සරණයි ..
@manelamarasekara5929
@manelamarasekara5929 6 ай бұрын
කනට මී පැනි වගේ ඔබ තුමියට බොහොම පිං නිදුක් නිරෝගිව ජීවියම සුන්දර වෙිවා බුදුසරණයි
@susithakulatunga8000
@susithakulatunga8000 3 жыл бұрын
අද තියන fm වල ඇයි මේගීත වාදනය නොකරන්නෙ මේ ගීත නොව වෙහෙසකාරි මනසට අව්සද thanks you tub
@jayalathchathuranga3321
@jayalathchathuranga3321 3 жыл бұрын
දැන් තියෙන ගීත මෙි වගේ සොබාවිත ගීත නෙමෙයි.ලතෝනි ගීතයි තිබෙන්නේ🙁
@KanishkaDarshana-er1fl
@KanishkaDarshana-er1fl 6 ай бұрын
Run fm eke විතරයි මෙවැනි ගීත විකාශනය karanne අදටත් ......
@priyanthakumara2822
@priyanthakumara2822 2 ай бұрын
ගොඩාක් පරණ සින්දු. ඒ තරමටම මාත් වයසට ගිහින්. මේ සින්දු ටික ආයේ අහන්න ලැබුන එකම මම කරපු පිණක්. ඇයට තෙරුවන් සරණයි... 🙏🙏
@sasindurashmika7581
@sasindurashmika7581 Жыл бұрын
පටිට මියූසික් . පටිට වොයිස්. මං ආසම කරන මියුරු කටහඬක්. ඉන්ද්‍රානි බෝගොඩ මහත්මියගෙ.
@sunildewundarage4229
@sunildewundarage4229 2 жыл бұрын
හරීම ආස සින්දු ටිකක් .ආපසු තරුණ කාලෙට යනවා.🎶
@ruwanamarakoon8727
@ruwanamarakoon8727 Жыл бұрын
අපේ පිනට රටට පහළ වු ගීත දේවතාවියන් තමයි ඉතින්
@Buddhi96
@Buddhi96 Жыл бұрын
❤❤
@MrLasan76
@MrLasan76 8 ай бұрын
පෙර පින් ඇති ගීත දේවතාවියක්....
@asankasanjeewa410
@asankasanjeewa410 2 жыл бұрын
සැබෑම ගීත ...... අදත් අහනවා අපි ....
@dhammikaperera2082
@dhammikaperera2082 21 күн бұрын
ඔබ තුමියට සියලු දෙවිරැකවරනය ලැබි දිර්ඝායු ලැබේවා තෙරැවන් සරණයි❤
@pramilawarnasuriya
@pramilawarnasuriya 2 жыл бұрын
" මගේ නීල නෙතු සගලින් මොනවද ඔබ ඉල්ලන්නේ....❤️❤️❤️❤️
@nimalranjith8419
@nimalranjith8419 Жыл бұрын
මෙතුමිය හා තවත් ඉන්නවා ශිුමති තිලකරත්න .ස්වර්ණලතා කවීශ්වර.බුදුසරණයි
@RanjithHiggodahewage
@RanjithHiggodahewage 3 ай бұрын
ආදරය .සුභ පඑතුම් රන්ජිත් හේවගේ ඉතාලිය සිට ස්තුතිය
@sunilleewanage
@sunilleewanage 3 жыл бұрын
එදා සිට අදතෙක් සුමියුරු අමරණීය ගීත
@bntoursing
@bntoursing 3 жыл бұрын
Superb upload.really i listen all.excellent collection .thanks for upload .👌👍
@lochabro4198
@lochabro4198 3 жыл бұрын
අමරනීයයි මේ ගීත💓💓💓💓💓💓💙💙💙💙💙💗💗💗💖💖💕💕💕💙💙💜️🧡💛💚💝💞💎💎💞❣️💟👩‍❤‍💋‍👩👩‍❤‍💋‍👩👩‍❤‍💋‍👩👨‍❤‍💋‍👨
@chamikaamarasingha5913
@chamikaamarasingha5913 8 ай бұрын
ඉන්ද්‍රානි බෝගොඩ තුමිනියනී,මෙවැනි භාවනාවකට සමවැදීමක් වැනී ගීත අප අතරකට ගෙනා වූ ඔබ තුමියටත් මෙම ගීත වලට දායක වූ සියළු කලා කරුවන්ට මාගේ හද පිරි ප්‍රණාමය.ඔබ තුමිය ගොඩාක් පිං කරලා ඇති මෙවැනි කට හඩක් ලබන්න.
@sarathgamini2598
@sarathgamini2598 2 жыл бұрын
Super super songs sung by singer indarani .what a ridam,what a Lyrics in these songs .what a voice.great golden voice.
@erandaedirisinghe8847
@erandaedirisinghe8847 Жыл бұрын
නිවන් දුටුවා වගෙයි .ස්තූතියි ඔබට .
@samanpriantha1822
@samanpriantha1822 2 жыл бұрын
අහම්බෙන් හම්බ වුණේ. ඔක්කොම ඇහුවා. මාර ලස්සන සිංදු ටිතත්.
@theresaperera9271
@theresaperera9271 3 жыл бұрын
අ ෙන් මම අාසම ගායිකාවක් හරිම ලස්සන ගීත ටික ෙමන්න සිංදු දැන් එ්වා ව ෙග්ද එ් හඩ.....
@chamaramadu7208
@chamaramadu7208 3 жыл бұрын
Godark ලස්සනයි mewa කොච්චර ahuwarth epa wenne
@WBanduMedia07
@WBanduMedia07 2 жыл бұрын
අගයකරනවා මේ සුන්දර ගායිකාවන්ව
@jayarathnerm9024
@jayarathnerm9024 2 жыл бұрын
මේ රත්තරන් සින්ඩු දන් නම් නැත ගොඩක් අසයි tearwan sarnai
@bandararathnayaka3248
@bandararathnayaka3248 Жыл бұрын
අනේ ඇත්තමයි අතිතය මතක් වෙනවාඒසුන්දර කාලය...
@dumithdias7165
@dumithdias7165 3 жыл бұрын
Me wage hadawathata katha karana geetha ada samajayen bihiwenne nehe. Mehi sangeethaya, gee thanu galapeema, sangeetha rasawadaya hadawathata labadena mangu awushadhayak....Oba thumiyata theruwan sarana lebewa !!!
@jehanjanith
@jehanjanith 6 ай бұрын
සංවේදී මිනිස්සුන් තැනුව ගීත සංවේදී මිනිස්සුන්ව තැනුවා
@anandasenevirathne4700
@anandasenevirathne4700 5 ай бұрын
රිදී සීනුවක හඬ.කෙතරම් සුන්දරද.
@punsanda..3446
@punsanda..3446 4 жыл бұрын
බොහොමත්ම පින් මේක upload කළාට ....
@Buddhi96
@Buddhi96 4 жыл бұрын
Thank you 🙏🙏
@nilangasudarshana771
@nilangasudarshana771 3 жыл бұрын
@@Buddhi96 kl
@sirisenahettiarachchi2572
@sirisenahettiarachchi2572 3 жыл бұрын
@@Buddhi96 a
@sirisenahettiarachchi2572
@sirisenahettiarachchi2572 3 жыл бұрын
@@Buddhi96 I
@ranjithgamage4819
@ranjithgamage4819 3 жыл бұрын
Kochchara ehuwath epa Dennett Nehe
@priyantharathnasinghe7389
@priyantharathnasinghe7389 3 жыл бұрын
Maa behevinma..priya karana.Ithaama miuru kata hadak thiyena.Aadaraniya gaaikaawak...Amaraniya minisun...Oba thumiyata...deergausha..pathanawaaa...
@dilanyathiseera5411
@dilanyathiseera5411 3 жыл бұрын
ඔබට දීර්ඝායුෂ ලැබේවා 🙏
@MudithaWeerakkody-nq3ys
@MudithaWeerakkody-nq3ys 2 ай бұрын
Waw lassanai. ❤❤❤🎉🎉🎉
@buddhasirihimi1393
@buddhasirihimi1393 3 жыл бұрын
රසවිඳීමට කදිම ගීත එකතුවක්
@AsokaIndrajith-ns7vj
@AsokaIndrajith-ns7vj Жыл бұрын
මෙි ගීත කවදාවත් පරණ වෙන ගීත නොවෙයි.හොද පැවැත්මක් තියනවා
@senakaekanayake1080
@senakaekanayake1080 24 күн бұрын
එදා වගේම අදත් හෙටත් ගීත රසය නොනැසී පවතී 🙏🏼🙏🏼🙏🏼
@chandanimalkanthi416
@chandanimalkanthi416 Жыл бұрын
ඇත්තෙන්ම අපි හුගාක් පොඩි කාලෙ අරුත නොහැඟුනට මේ ගීත වලට කොයිතරම් ආස.කලාද මෙහෙම වත් හොයාගන අහන්න ලැබෙනවාට ඔබතුමිය ඇතුළු දායක වූ හැමෝටම ගොඩක් පින් ❤❤❤❤🙏
Pramakeerthi Niranjala
16:49
Bestchoice
Рет қаралды 245 М.
Жездуха 42-серия
29:26
Million Show
Рет қаралды 2,6 МЛН
Who is More Stupid? #tiktok #sigmagirl #funny
0:27
CRAZY GREAPA
Рет қаралды 10 МЛН
Indrani Bogoda Songs Collection
24:54
SL Universal Music
Рет қаралды 10 М.
Niranjala Sarojini Popular Songs
30:07
SL Universal Music
Рет қаралды 110 М.
Жездуха 42-серия
29:26
Million Show
Рет қаралды 2,6 МЛН