Nugegoda Manjari | kitchen Items මිල ගනන්

  Рет қаралды 17,728

Harshana kalum Vlogs

Harshana kalum Vlogs

Күн бұрын

#kichen #kichenitems #electronics #glassbottles #glassware #tablemat #srilanka #nugegoda #manjari #shopping
සූභ දවසක්
මේ විඩියෝ එකෙන් මම ඕගොල්ලෝ එක්කගෙන යන්නේ ..නිවසට අවශ්‍ය ගොඩක් දේවල් එකම තැනකින් මිලදි ගන්න පුලුවන් තැනකට …
ඒ තමයි New Manjari එකට
මෙතනදි අපිට නිමි ඇදුම් . සෙල්ලම් බඩු , ප්ලාස්ටික් බඩු , විදුලි උපකරණ , ක්‍රිඩා භාණ්ඩ , කෘතිම මල් , බේබි අයිටම්ස් , මුලුතැන්ගෙයි උපකරණ , කේක් නිෂ්පාදනයට අවශ්‍ය දේවල් ඇතුළු ගොඩක් දේවල් සාධාරණ මිලකට මිලදි ගන්න පුලුවන්
New Manjari එක තියෙන්නේ නුගේගොඩ හන්දියේමයි ..මිට අමතරව තවත් ශාකාවක් ගාල්ල ප්‍රදේශයෙත් පිහිටා තිබෙනවා
NEW MANJARI - NUGEGODA
136 S. De S. Jayasinghe Mawatha, Nugegoda
CONTACT NO - (011) 281 9599
ඔබගේ ව්‍යාපාරයත් ප්‍රවර්ධනය කර ගැනිමට අමතන්න
Harshana kalum
Contact No - 077 657 8170

Пікірлер: 65
@ArundathiLiyanaarchchi
@ArundathiLiyanaarchchi 9 күн бұрын
ඉතාමත් පැහැදිලියි .ගොඩක් ස්තුතියි .
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 9 күн бұрын
බොහොම ස්තුති විඩියෝ එක බලලා අදහස් දැක්වුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@ShiromiNilmini-k1e
@ShiromiNilmini-k1e 8 күн бұрын
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් Thank you so much ඉදිරියටත් මෙවන් Video බලාපොරොත්තුව ඉන්නවා
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 8 күн бұрын
@@ShiromiNilmini-k1e බොහොම ස්තුති ..අනිවාර්යෙන් පුලුවන් හැමවේලාවෙම මේ වගේ විඩියෝ අරන් එන්නම් ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@DamayanthiNandani-k8g
@DamayanthiNandani-k8g 9 күн бұрын
ඉතා පැහැදිලි ගොඩක් හොඳ වීඩියෝ එක ක් ඔබ ට ජය වේවා ❤❤❤
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 9 күн бұрын
බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයම වේවා ඔබටත් ..තෙරුවන් සරණයි 🙏🙏
@mamakamthi7735
@mamakamthi7735 9 күн бұрын
මේ comment එක දකින සෑම දෙනාගේ ම බලාපොරොත්තු සාර්ථක වේවා ඉෂ්ට වේවා!!!🙏☸️🌼
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 9 күн бұрын
ඔබගෙත් සියලු බලාපොරොත්තු සාර්ථක වේවා ..ජයම වේවා ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@nifynifla428
@nifynifla428 9 күн бұрын
Sthuthi oyata❤❤❤❤
@nimeshapriyangika6826
@nimeshapriyangika6826 9 күн бұрын
This video, clearly explained and very useful for ladies. improve your skills. Waiting for next episode. Cheers 👍
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 9 күн бұрын
Thank you very much for always watching my videos and giving me a lot of strength ..Cheers 👌
@swordrun2670
@swordrun2670 9 күн бұрын
Beautifully presented. Thanks❤
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 9 күн бұрын
Thank you very much for watching the video ..👍👍
@madushanimadushani-c4t
@madushanimadushani-c4t 9 күн бұрын
Aththtma gdk lssani aiya video eka nm super aththtma gdk wedagath video ekak..aiyta jaya wewa aiya bs🙏🏼👍🏼👍🏼🤝🏼❤️🥰🥰
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 9 күн бұрын
බොහොම ස්තුති නංගි ..අද හවස මේ විඩියෝ එකේ දෙවෙනි කොටස දානවා ..ඒකත් බලන්න 😊 ජයවේවා ..බුදු සරණයි නංගි 🙏🙏
@chamarakumara7254
@chamarakumara7254 4 күн бұрын
Niyamai malli thenks hode
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 4 күн бұрын
බොහොම ස්තුති අයියා විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@yamunachandrangani3348
@yamunachandrangani3348 9 күн бұрын
Hoda pahadiliy thank you
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 9 күн бұрын
බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..අද සවස ඔය විඩියෝ එකේ දෙවෙනි කොටස බලන්න පුලුවන් ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@hiroshimanixon
@hiroshimanixon 9 күн бұрын
First comment magen ❤❤❤
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 9 күн бұрын
බොහොම ස්තුති අක්කා ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@twins3375
@twins3375 9 күн бұрын
Great work.. affordable prices.
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 9 күн бұрын
Thank you very much for watching the video.. Good luck ..👍👍
@twins3375
@twins3375 9 күн бұрын
@@HarshanakalumVlogs you are always welcome sir
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 9 күн бұрын
@@twins3375 😊👌
@udenijayaneththi7887
@udenijayaneththi7887 9 күн бұрын
Cleaning products තොග ගන්න තියෙන පිටකොටුවේ තැනක අලුත් වීඩියෝ එකක් ගේන්න
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 9 күн бұрын
අනිවාර්යෙන් මම පුලුවන් උන ගමන් අලුත් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏
@kmirkumara3346
@kmirkumara3346 8 күн бұрын
Supiriyak thama
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 8 күн бұрын
බොහොම ස්තුති සහෝදරයා ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔයාට 🙏🙏
@ruwanilakmali382
@ruwanilakmali382 9 күн бұрын
godak phadilee ❤❤❤👍
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 9 күн бұрын
බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ඔබට ..තෙරුවන් සරණයි 🙏🙏
@vimanshasadamini1467
@vimanshasadamini1467 9 күн бұрын
මොණර බතික් ශොප් එකෙන් video එකක් කරන්නකො 😊
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 8 күн бұрын
kzbin.info/www/bejne/iHS3haNsZtlqh68si=nYykkz4dMFEmHuRR මේක බැලුවද ?
@vimanshasadamini1467
@vimanshasadamini1467 8 күн бұрын
කොළඹ දෙවන හරස් වීදියේ මොණර බතික් කියලා ශොප් එකක් තියෙනවා නේද නිම ඇදුම් තොග දෙන තැනක් එකෙන් video එකක් කරන්නකො මම ඔයාගෙ මහරගම video බලලා මගෙ ශොප් එකට රෙදි ගත්තෙ මම නුවර මට ගොඩක් ලෙසින්ම ගන්න පුළුවන් වුනා තවත් අඩුවට ගන්න පුළුවන් ශොප් වල videos දන්න තෙරුවන් සරණයි.
@ashokawithanage8216
@ashokawithanage8216 8 күн бұрын
👍✨
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 8 күн бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@surekarajapaksha1930
@surekarajapaksha1930 7 күн бұрын
මල්ලී ප්‍රයි පෑන් විතරයි ද නොන්ස්ටික් බාජන තියෙන්නේ එළවලු මාළු උයන්න ලිඩ් එකත් එක්ක ටිකක් ලොකු බාජන නැද්ද මන්ජරි එකේ 🙋‍♀️
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 6 күн бұрын
තියනවා අක්කා ..කාල වේලාව එක්ක මට ඒ දේවල් පෙන්වන්න බැරි උනා ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@flylillie95
@flylillie95 Күн бұрын
Pettah wela 350. 250 price manjari shirathige ga naan
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 22 сағат бұрын
kzbin.info/www/bejne/aHavmahvhNZ1qMksi=DlIPBBniVlcKWZD_ මේකත් බලන්න ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@virajjayasinghe4748
@virajjayasinghe4748 8 күн бұрын
❤❤
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 8 күн бұрын
බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@PraneethWijesooriya
@PraneethWijesooriya 7 күн бұрын
Ammoooo ganan wadi
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 6 күн бұрын
බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@IlhamIl-fb2dv
@IlhamIl-fb2dv 7 күн бұрын
Online shopping thiyanawadha
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 6 күн бұрын
මෙතන online Shopping නම් නැහැ ..ගිහින්ම තමයි අවශ්‍ය දේවල් මිලදි ගන්න වෙන්නේ ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@හොඳමපුතා
@හොඳමපුතා 9 күн бұрын
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 9 күн бұрын
බොහෛම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@jana549
@jana549 9 күн бұрын
Hotplate price
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 9 күн бұрын
Sorry .. I am not aware about that .. Thank you very much for watching the video 👍
@joerebeira3423
@joerebeira3423 8 күн бұрын
පිටකොටුවේ මීට ලාභයි.රුපියල් 360 හොදම වර්ගයේ ඒවා.
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 күн бұрын
බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@yasasediriweera8281
@yasasediriweera8281 7 күн бұрын
මෙහෙම යි සමහර එවා වල තත්වය අවුල්
@priyanthasantaSanta
@priyanthasantaSanta 7 күн бұрын
හරී ලාබයි යකෝ රුපියල් පනහට හැටට තිබ්බ මග්ස් දැන් කීයද .කොහොමද ලාබයි කියන්නේ .අර පාර අයිනේ තියෙන සේල් සෙන්ටර් වලින් ඔය ගනන් වලින් බාගයකත් වඩා අඩුවෙන් ගන්න පුලුවන් .
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 күн бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ඔබට ..තෙරුවන් සරණයි 🙏🙏
@nifynifla428
@nifynifla428 9 күн бұрын
Oya pennapu hema ekakma local ne
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 9 күн бұрын
නැහැ .. imported items ගොඩක් තිබ්බා ..අපේ රටේ අලෙවි කරන්න තිබ්බ නිෂ්පාදනත් export කොලිටි එකේ items ..ගිහින්ම බලන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏
@LakshiDassanayake
@LakshiDassanayake 9 күн бұрын
Jayakirana eke video 1k karannako
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 9 күн бұрын
ඒ කොහෙද තියෙන්නේ 🤔 ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@princess-hf7bj
@princess-hf7bj 4 күн бұрын
Mila godak vedi
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 4 күн бұрын
බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏
@ashokamalani3678
@ashokamalani3678 9 күн бұрын
වොච් ගෙන්න කො
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 8 күн бұрын
පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@senara7172
@senara7172 5 күн бұрын
ඔය 490/- 590/- 790/- 990/- කියන ඒවා ඔක්කොම 500/-, 600/- 800/- 1000/- තමයි. මොන ලාභයක් ද? ඔය අනුවේ කතාව කියන්නෙ පාරිභෝගිකයාව රවට්ටන්න දාපු උප්පරවැට්ටියක් 😂😂
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 күн бұрын
බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 164 М.
Kitchen Items Price | Manjari Nugegoda @HarshanakalumVlogs
26:33
Harshana kalum Vlogs
Рет қаралды 8 М.
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 14 МЛН
Win This Dodgeball Game or DIE…
00:36
Alan Chikin Chow
Рет қаралды 40 МЛН
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 14 МЛН