Harshe ඇයි මෙහෙම හැසිරෙන්නේ 😱 ✨

  Рет қаралды 159,930

Harshanee and Nipun

Harshanee and Nipun

Жыл бұрын

Пікірлер: 356
@shashi7178
@shashi7178 Жыл бұрын
මාරම ලස්සන කොන්ඩයක් ගොඩක් අය ඔහොම කැපුවට ඔහොම කොන්ඩෙ ලස්සන නැ එත් ඔයාටනම් පට්ටම ලස්සනයි මිනිහිපිට සුරන්ගනවියක් ❤❤ අයියත් ලස්සනයි හරිම අදරනිය දෙන්නෙක්
@sumedhakalpani8537
@sumedhakalpani8537 Жыл бұрын
අනේ අක්කගෙයි,අයියගෙයි වීඩියෝ වලට දැන් ඇබ්බැහි වෙලා.මාරම ආසාවෙන් බලන්නෙ ඔයාලව.හරිම ෂෝයි අනේ දෙන්නම.හොඳට ගැළපෙන දෙන්නෙක්. අයියගෙ කොණ්ඩෙ කපලා නම් වැඩියි තමයි.අම්මෝ එපා වෙනවා මටත් migraine තියනවා.dark chocolate,chocolate cake වගේ කෑවම වැඩි වෙනවා. අක්කි හරිම Cute.හැමදාමත් මේ වගේම ආදරෙන්,සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලට. ❤️😍
@gayanabesinghe9755
@gayanabesinghe9755 Жыл бұрын
අඩෙහ්.... අවසාන ටික 😂😂😂😂 ඒක මරු. වෙනස් වැඩක්. ❤
@kaveenanayanarasi6536
@kaveenanayanarasi6536 Жыл бұрын
I really enjoyed it guys..God bless u❤
@subhadrasamarawickrama165
@subhadrasamarawickrama165 Жыл бұрын
මං ගොඩාක් ආදරේ කරන දෙන්නෙක්. හර්ෂි අක්කිගෙ hair cut එකම දැම්මා ඒ නිසාම..මං එයාගෙ ලස්සන photo එකතු කරනවා. එයා තරම් මං ලස්සන නැති වුනත් ඔයාව දකින හැම වෙලාවකම අක්කි ඔයා වගේම ලස්සන වෙන්න කියලා මම හිතින් හිතනවා. ඒ වගේම අක්කිත් හැමදාම ලස්සනට ඉන්න ඕනි තවත්. ගොඩක් ආදරෙයි දෙන්නටම. අයියා මාර වාසනාවන්තයි එයා වගේ කෙනෙක් ලබන්න.ඒ වගේම අක්කිත් මාර වාසනාවන්තයි හිතවත් පොඩ්ඩක් රිද්දන්නෙ නැතුව එයාව බලාගන්නවා බෝනික්කියක් වගේ. හැමදාම සතුටින් ඉන්න.ඔයාලා දෙන්නා දැක්කත් හිතට මාර සැනසීමක්❤❤
@Caminago
@Caminago Жыл бұрын
Migraine headache එකට මෙහෙ doctor කෙනෙක් (ඉතාලියේ) මට දුන්න උපදෙසය තමයි coffee බොන්න කියලා බොහෝ දුරට සාර්ථකයි මටනම් ඔයාලට කොහොම වෙයිද දන්නේ නෑ try කරලා බලන්න.
@rashiboy3042
@rashiboy3042 5 ай бұрын
Migraine walata coffee onda nehe , caffeine walata tawa wedi wenava😢 mata kiwweth doctor kenek
@dineshlahiru4867
@dineshlahiru4867 Жыл бұрын
Woww..❤ Niymaii vlog ekk enkm blan hitiye.🎉 haddai haddi name ekth niymai hode.😅 lassanata welawa ynwa teruneth na vlog ek balankota.❤ hemadama lssnta inna ayya akki. බුදුසරණයි !! Twa video ekk lagdima oni.🎉❤ ආදරෙයි දෙන්නටම
@upekshalakshani1627
@upekshalakshani1627 Жыл бұрын
Lovely couple.. 😍❤️ hemdm oylge vlogs blnw.. prissmen Inna akki and aiya..
@nipuyasho415
@nipuyasho415 Жыл бұрын
Tnq video ekt 🥺🥺❤️❤️❤️
@YumayaSathyani-bz8rb
@YumayaSathyani-bz8rb Жыл бұрын
akki ayiya oyala dennama godak lassanayi .❤❤❤
@gayanimadhushika4926
@gayanimadhushika4926 Жыл бұрын
akki oya use karana creams gena vedio ekk karannko.... ❤️
@cindybuultjens6876
@cindybuultjens6876 3 ай бұрын
Lassanai lamai mea video aka. Dan thama mama oyalage video dakke. Ithin follow karannam. God bless both of you darling children ❤❤
@anumadhawee6837
@anumadhawee6837 Жыл бұрын
Guys we really enjoyed ur vlog. Stay safe ❤😊
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
Thankyou soooo much anu ❤❤❤
@shameenadilki3258
@shameenadilki3258 Жыл бұрын
I am also suffering from it badly, I know how painful that is. But there is no medicine to get it fully cured as I know, but if we keep ourselves prevented from stress, chocolate, peanuts and oily things, we can be safe from it upto an extent but not fully
@dilmimaleesha87
@dilmimaleesha87 Жыл бұрын
Adarei akka and aiya ❤️😍
@sudarisulakshana3912
@sudarisulakshana3912 Жыл бұрын
hey akki i'm a receptionist of this hotel i always waiting for your arrival but miss you as you arrive midnight..i love your vedios and wish you two all the best. Hope to see you one day
@UththareeshaDissanayake-sp8xg
@UththareeshaDissanayake-sp8xg Жыл бұрын
Ane man asawen balan hitiye vlog eka danakan akki n aiya love you ♥️♥️
@kavindyadilrukshi2729
@kavindyadilrukshi2729 Жыл бұрын
Ada vlog eka maru ❤😍
@yashodharamanayake2120
@yashodharamanayake2120 Жыл бұрын
It's very beautiful vlog aiya & akki...❤❤ I love u both...🥺
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
Thankyou soooo much ❤️🥰
@Fnb-cb-200
@Fnb-cb-200 Жыл бұрын
Godak lassna couple ekak. Hamadama oyalata sathutin inna labewa... ❤️❤️
@suchwickramasingha9728
@suchwickramasingha9728 Жыл бұрын
මාරම ලස්සනයි නිපුන් කොන්ඩේ එහෙම කැපුවම. පට්ට ලස්සනයි !!
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
Thankyou soooo much ❤❤❤
@bhagyasithumini
@bhagyasithumini Жыл бұрын
හඩ්ඩයි හඩ්ඩියි 😂 මරු ඒ නම ...Ane shoi vlog ek akki & aiya ❤
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
බොහොම ස්තුතිය ❤❤❤🥰🥰🥰 එහෙනම් ඒ නම දාන්නම් නේ😅
@bhagyasithumini
@bhagyasithumini Жыл бұрын
😁❤ මරු මරු
@ShalikaRanasinghe-me5wg
@ShalikaRanasinghe-me5wg 5 ай бұрын
ඔය දෙන්නා හරි ජොලි අනේ🥰 හැමදාම ඔහොම ඉන්න අක්කි අයියා ❤️❤️❤️ බුදු සරණයි 🙏❤️
@marimuthusamuel4102
@marimuthusamuel4102 Жыл бұрын
Greetings to you both ❤ love and hugs.
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
❤❤❤❤❤
@SamaRathNayake2002
@SamaRathNayake2002 Жыл бұрын
Ada vlog eka maru aneeeew❤❤❤❤❤❤🎉🎉🎉
@Caminago
@Caminago Жыл бұрын
ඔය නිහතමානීකම සහ පොළොවේ පය ගහලා ජීවත් වන විදියට හැමෝම කැමතියි.. ඒක දිගටම රඳවාගෙන ඉන්න, අර මැණිකෙ cabin crew වගෙ බොරු posh කමක් නැතුව ඔය විදියටම ජීවත් වන්න 🇱🇰🇱🇰🇮🇹🇮🇹♥️♥️
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
හරිම සතුටුයි අපිත් එක්ක මේ විදිහට එකතු වෙලා ඉන්න එකට බොහොම ස්තුතිය සුනෙත් ❤❤
@pabodachandrasena6402
@pabodachandrasena6402 Жыл бұрын
Wow ❤
@BabyGirl-zs3sx
@BabyGirl-zs3sx Жыл бұрын
Anee lassana naththe naaa.ada video eka godaaaaaaak lassanaiiiii.. 😘❤️ Parissamin innaaa aiya & akkaa. Adareiii ❤️
@thenujakithmal717
@thenujakithmal717 Жыл бұрын
Hi ayye & akki ❤️👋 හොල්මන් සීන් එකටනමි ඇත්තටම බය උනා 😁😂. අක්කට තරහ ගියාමත් ඔහොම නෙද අයියේ 😁😂❤️
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 7 ай бұрын
😂😂😂😂😂
@kw6439
@kw6439 Жыл бұрын
Hari akkitai aiyta hamadama sathutin inna kiyla wish karanwa. Akki on uniform iddi vlog eka karanna barida? Akki cabin manager kenekda? Uniform ekata akki godak lassna athi. Wish you all the best guys
@hansihimasha9476
@hansihimasha9476 Жыл бұрын
Akki oya makeup karana vidiye denaganna one video ekak one akka makeup valata use karana products vala nama ekkama plzzzzzz akki
@hansihimasha9476
@hansihimasha9476 Жыл бұрын
Plzzzzzz reply karanko akki aiya
@sanjeewapriyadarshana5718
@sanjeewapriyadarshana5718 Жыл бұрын
කොන්ඩේ නම් අවුලක් නෑ ඒක මරු අයියේ 👊✅ අනිත් අය කපන විදිහ අපිට සෙට් වෙන් නැති එකනම් ඇත්ත කතාව ආ.....😄 අත්දැකීම් 😂😂😂
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
අන්න එකනේ මල්ලී අපිට කොහොමත් එවා සෙට් වෙන්නේ නෑ 😂😂 Thankyou ah 💪💯
@sanjeewapriyadarshana5718
@sanjeewapriyadarshana5718 Жыл бұрын
@@harshanee_nipun 🤫💯
@sudarshanaweerasinghe.
@sudarshanaweerasinghe. 5 ай бұрын
❤❤❤❤❤❤❤❤​@@harshanee_nipun
@Sassymee-99
@Sassymee-99 Жыл бұрын
Perfectly matching couple❤❤❤. Eththtma shok anee mn marama kmthii oyala dennata marama free eke innawa❤❤ aiyata konde thiyeddi lassanai hbai .. thattema gewanm hodtama lssana wevii 😂😂😂.. akki nm kohomth lassanaynee❤❤❤
@kavinduumayangajayasinghe5795
@kavinduumayangajayasinghe5795 Жыл бұрын
My favourite couple 🥺💖
@sachinisachini3308
@sachinisachini3308 Жыл бұрын
Favorite couple❤
@kanchanalakmini379
@kanchanalakmini379 Жыл бұрын
Anee mnda me kellatanam harima adare hithenawa,soo cute ,harima lassana couple ekak ,parissamen enna ,budusaranai ❤️
@roshandasanayake886
@roshandasanayake886 Жыл бұрын
අද තමයි ලස්සනම...❤️
@Sanduniransika7378
@Sanduniransika7378 Жыл бұрын
Vlog eka lassanai ayya & akka love you so much 😍🌸❤️❤️🥰🥰
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
Thankyou sooooo much nangiii ❤️❤️🥰🥰🥰
@shanaligunasinghe2327
@shanaligunasinghe2327 Жыл бұрын
Plane නොකලට video එක ලස්සනයි ❤️
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 Жыл бұрын
Haddai Haddi stay Happy and Blessed.!!.❤❤
@Kiyo32
@Kiyo32 Жыл бұрын
මරු හඩ්ඩයි හඩ්ඩියි 😁❤
@rithu.hazanjalee
@rithu.hazanjalee Жыл бұрын
ane ohoma lassanai aiya. konde ohoma hodai❤️
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
Hey Thankyou soooo much ❤❤❤
@sakuniminaya975
@sakuniminaya975 Жыл бұрын
Adarei akki aiya🥰💕
@kaveeshafernando106
@kaveeshafernando106 Жыл бұрын
Harima shoiii Oyla denna 😂 ❤hemadama adaren sathutin inna 🎉❤god bless you
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
Thankyou sooooo much ❤️❤️🥰🥰🥰🥰
@user-hr1fd4un6m
@user-hr1fd4un6m Жыл бұрын
Your vlog is very beautiful and please do the cabin crew vlog
@Ashakiranathunga3824
@Ashakiranathunga3824 Жыл бұрын
Harima lassanai dennama.💓💓💓
@MR_DANAA
@MR_DANAA Жыл бұрын
Anew me denna 💗😍 cute couple forever
@hansihimasha9476
@hansihimasha9476 Жыл бұрын
Ane akki ikkamanata one makeup karana vidiya video eka akkige makeup eka lassanai ekai video ekak one
@Gunawardhana1623
@Gunawardhana1623 Жыл бұрын
ayye cut ek awlk ne lassanyi🥰.. dennm parissamin inn bs ❤️
@dulminawanjana9019
@dulminawanjana9019 Жыл бұрын
Kemathima couple ekak ♥️🥰adarei dennatama ♥️🥺
@dilshaniamandidilshaniaman5780
@dilshaniamandidilshaniaman5780 Жыл бұрын
අනේ නිපුන් අයියගෙ කොන්ඩෙ කොට වැඩී..කලින් තිබුන ගාන නම් set😁🥸💕
@DulanjiChathurika
@DulanjiChathurika Жыл бұрын
Adarei dennatama❤❤❤🎉
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
Adareiii ❤❤🥰🥰
@thisunidisansa6284
@thisunidisansa6284 Жыл бұрын
Akki ayya godak lassanai adarei hamadama sathutin inna🥰🥰🥰🥰❤️❤️❤️
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
බොහොම ස්තුතිය ❤❤❤
@anjeli8517
@anjeli8517 Жыл бұрын
Akki doll 💖
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
❤❤❤
@DanushkaGunasska-ud8cs
@DanushkaGunasska-ud8cs Жыл бұрын
Oyala denna maru anee❤️Adreii gdk aiyah akka
@nipuyasho415
@nipuyasho415 Жыл бұрын
My favorite couple 😊😊
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
Thankyou nipuuu ❤❤❤
@ganithrichamo5923
@ganithrichamo5923 Жыл бұрын
Ammmooo vlog ekak genkn pissuwen balagena idiye😍♥️
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
Aneee ekaneee Ikmanin ekak genaweee 😘😘😘❤️❤️❤️❤️
@blkluifer.2415
@blkluifer.2415 Жыл бұрын
Love you so much both of you
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
Love you ❤️❤️
@chamodikakamalsiri3952
@chamodikakamalsiri3952 Жыл бұрын
Cute couple
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
Thankyou soooo much ❤❤❤
@gayathrianuththara5470
@gayathrianuththara5470 Жыл бұрын
adareii dennatama❤
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
Adareiiiiio ❤❤❤
@dilinidinesha1395
@dilinidinesha1395 Жыл бұрын
adarei oyalata❤
@Chathu.shariiiii
@Chathu.shariiiii Жыл бұрын
Chuttak parakku una dapu video eka balanna free una gaman balanna awa🙈My favorite couple❤
@hansiapsara9215
@hansiapsara9215 Жыл бұрын
Man me video eka re baluwe akkige mohini seen 👻ekata nam baya hithuna adarei dennatama ❤
@ireshaireshairesha
@ireshaireshairesha Жыл бұрын
So sweet 👫
@hashinimadushika8350
@hashinimadushika8350 9 ай бұрын
බුදුසරණයි ❤
@navodyasewwandi1896
@navodyasewwandi1896 Жыл бұрын
මරු අනේ දෙන්නම..😂😍🥺🖤
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
Thankyou Ane ❤️🙊🙊
@ishuriupeksha109
@ishuriupeksha109 Жыл бұрын
Hello akka ayya.oya denna hamadama parissamn sathutin inna❤ budusaranai
@yuwaniirudini8766
@yuwaniirudini8766 Жыл бұрын
Lassanai dennama ❤️
@thakshilanuwanthi9368
@thakshilanuwanthi9368 Жыл бұрын
ඔයාලා දෙන්නත් පරිස්සමෙන් ඉන්න අක්කි,අයියා,ආයෙත් ඉක්මනින් එන්න vlog එකක් අරන්,අක්කි uniform එකටත් ගොඩාරියක් ලස්සනයි වගේ 😍...දෙන්නටම ආදරෙයි ❤️🤗
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
බොහොම ස්තුතිය නංගීයෝ ❤❤❤❤❤️🥰
@oshee9629
@oshee9629 Жыл бұрын
Hi Harshi, doctors advised migraine can control up to certain levels by increasing the water intake. Always keep a water bottle with you then you will get in to the habit. Secondly avoid direct light in to your eyes. Always wear sunglasses. You need to cut caffeine intake as well Tc ❤
@sanduwijerathna3960
@sanduwijerathna3960 Жыл бұрын
Akki දැකලා baya una. ඇත්ත mohiniyek wage. Adarei akkiyooo.❤❤❤❤❤❤❤❤
@sajinijayarathna5161
@sajinijayarathna5161 Жыл бұрын
Ne ayya lassanae oya vidihata, harshi hemadamath lassana kellane ❤❤❤❤
@mandakinirajapakshe124
@mandakinirajapakshe124 Жыл бұрын
My favorite cpl ❤❤
@chamindadisanayaka3774
@chamindadisanayaka3774 9 ай бұрын
Ai video eka anthima tika blur karala ?
@janathkeshaka1821
@janathkeshaka1821 Жыл бұрын
දෙන්නටම.ආදරෙයි ❤
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
ආදරෙයි ❤❤❤
@madushanijayasooriya5704
@madushanijayasooriya5704 Жыл бұрын
Harshi nan shook. Eya harima hoda kenek. Nipun luky harshiwage kenek labenna😋😋😋😋
@randimanaduni93
@randimanaduni93 Жыл бұрын
Budusaranai oylta...
@hasinthashehan6824
@hasinthashehan6824 Жыл бұрын
Harshe akka hari lajjai wage e unata🤗🖤
@user-ij7tx1zq4n
@user-ij7tx1zq4n Жыл бұрын
ඔය හඩ්ඩටයි හඩ්ඩිටයි ගොඩාරියක් ආදරෙයි අනෙ ❤
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
හඩ්ඩයි හඩ්ඩිත් ගොඩක් ආදරෙයි තැන්ක්ස් අහ් ❤❤❤❤
@sudarshanaweerasinghe.
@sudarshanaweerasinghe. 5 ай бұрын
nee_nipun
@rifayajamalon6255
@rifayajamalon6255 Жыл бұрын
I saw you two at Bika 😍
@apsaradiwyanjalee5385
@apsaradiwyanjalee5385 Жыл бұрын
Hi akki, I do have something to ask. I'm also trying to become a cabin crew. I went to so many interviews. I have all the qualifications. But the thing is my weight is not okay ( I'm underweight ). I'm 22 yo & my weight is 39.5💔 my height is 158 cm ( btw I can do the 212 cm arm reach ) idk what should I do to increase my body weight. Tbh this is kinda stress for me. Can you gimme some advices to gain my weight? It'll be really appreciated🥺❤️
@user-blackcat22
@user-blackcat22 8 ай бұрын
Appeton milk එක බොන්න...😊
@TharakiHansana-ks4ob
@TharakiHansana-ks4ob 8 ай бұрын
අන්තිම ටික😮😂❤
@piumimadushika2675
@piumimadushika2675 9 ай бұрын
❤❤❤ ලස්සනයි
@marianfernando2896
@marianfernando2896 Жыл бұрын
Jesu පිහිටායි බුදු සරණයි පුතේ දුව ඔයාලට subama suba වෙසක් මංගල්ලයක් wewa ❤
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
බොහොම ස්තුතිය Marian නැන්දටත සුභ වෙසක් මංගල්‍යයක් වේවා ❤️
@malshasewmini1144
@malshasewmini1144 Жыл бұрын
නිපුන් අයියනම් මාරම වාසනාවන්තයි .හර්ශනි අක්කා කියන්නේ මැනිකක් අනේ❤
@Mickayel
@Mickayel Жыл бұрын
Harshi bonikkiyak ❤❤
@SamadhiMadhavika-hy8dj
@SamadhiMadhavika-hy8dj Жыл бұрын
Happy vesk day both. Passta ghna ekta nm aththtma hinagiya. Harshi akk holmanakuth una ne. 😘😘 nice
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
Wish you da same nangiii ❤❤❤ Thankyou so much apith ekka inna ekata ❤️
@SamadhiMadhavika-hy8dj
@SamadhiMadhavika-hy8dj Жыл бұрын
Hamadmth innwa .😘
@vihangiperera7680
@vihangiperera7680 Жыл бұрын
Ane oyla denna inna vidiya hrima shoi.hamadama ohoma hina vla lasanata inna❤
@malshafernando4590
@malshafernando4590 Жыл бұрын
Cute couple ♥️♥️😘
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
Thankyou so much ❤❤❤
@malshafernando4590
@malshafernando4590 Жыл бұрын
@@harshanee_nipun 😍♥️
@ayuli-shenulya1
@ayuli-shenulya1 Жыл бұрын
හඩ්ඩයි ,හඩ්ඩි😂😂❤🤣
@nadee7962
@nadee7962 Жыл бұрын
e vlog ek nm maru 😂❤
@thisurinethhara410
@thisurinethhara410 Жыл бұрын
Uniform ekta akka lassanaii 😊❤
@chandanithennakon3906
@chandanithennakon3906 Жыл бұрын
Budusarni 2ntama 🙏🙏🙏❤️❤️❤️
@evilgirl236.
@evilgirl236. Жыл бұрын
අනේ ඔව් අයියා කොන්ඩෙ කපලා කැතයි.😒 එත් දෙන්නම ලස්සනයි.අදත් විඩියො එකනම්.soo funny akki aiya.♥️😌
@SandamalidayarathnaSanda-yy4uw
@SandamalidayarathnaSanda-yy4uw 5 ай бұрын
Air hostess lata vacation thiyenne kohomada akkaa
@user-fz6jm5wx1q
@user-fz6jm5wx1q 3 ай бұрын
Godak.lassana.capal.akk.good..afarai.godak.hodin.enna.sahutun.god.b.you.mama.jeewa Amma.kiyanna.oyalawaga.daruwo.matsh.ennawa...😍🥰❤️♥️👍🙏🙏
@kalanisulochana7173
@kalanisulochana7173 Жыл бұрын
Akki oya mona air line ekeda.akkige usa
@user-id3op9ew4j
@user-id3op9ew4j 5 ай бұрын
ලස්සනයි ඔහොම
@Pavithra_Sanjeewani
@Pavithra_Sanjeewani Жыл бұрын
🥺❤️🥰😍
@thilinidineshika4085
@thilinidineshika4085 Жыл бұрын
😍❤
EVOLUTION OF ICE CREAM 😱 #shorts
00:11
Savage Vlogs
Рет қаралды 10 МЛН
Iron Chin ✅ Isaih made this look too easy
00:13
Power Slap
Рет қаралды 36 МЛН
Best Toilet Gadgets and #Hacks you must try!!💩💩
00:49
Poly Holy Yow
Рет қаралды 22 МЛН
Inside Out 2: Who is the strongest? Joy vs Envy vs Anger #shorts #animation
00:22
Lakai Sikai - News Room | ලකයි සිකයි - නිව්ස් රූම් l Monthly Special 😍
29:09
EVOLUTION OF ICE CREAM 😱 #shorts
00:11
Savage Vlogs
Рет қаралды 10 МЛН