කෙල්ල ඉස්සරහ මෙහෙම අසරණ වෙලා තියෙද?😱|තව ටිකෙන් කසාදෙත් ඉවරයි 🤷🏻‍♀️-Sangeeth Dini Vlogs

  Рет қаралды 666,119

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Күн бұрын

Пікірлер: 488
@kuwait1918
@kuwait1918 Жыл бұрын
අය්යො හිනවෙලා පන නැ.අද පට්ට .වරා බොයිගෙ හිනාව මරු අනෙ.අක්කිටනන් හොදටම තරහ ඇති
@ankank6747
@ankank6747 Жыл бұрын
එක මරු අනේ පවු සංගීත් අයියා හිනා වෙලා හිනා වෙලා ඔලුවේ කැක්කුමත් හැදුනා වරා අයියා ෂෝයි අනේ සතුටින් ඉන්න බුදුසරණයි!!!
@SachiniChanchala-xz7hi
@SachiniChanchala-xz7hi 9 ай бұрын
ඇත්තටම අක්කි ඔයාලා සතුටින් ඉන්න එකම මට‍ සතුටක් ඉරණම විසින් ඔයාලා දෙන්න පරක්කු වෙලා හරි දෙන්නා මුණ ගස්සල තියෙනවා . ඇත්තටම දිනිති අක්කගේ අදහසුයි සංගීත් අයියගේ අදහසුයි ගැලප්‍රලෙනවා අයහටහටම මන් ආදරෙයි දිනිති අක්කිට ගොඩක්. ඇයි ලවු යු අක්කි ❤️
@kumaraekanayaka9733
@kumaraekanayaka9733 Жыл бұрын
අනේ අප්පෝ අපේ හබියට දෙවෙනි නෑ හැබැයි .. බඩු වර්ග පහක් ගේන්න කිව්වොත් පස් පාරක් කඩේට යනවා .. 🤣🤣🤣🤣🤣 දෙන්නගෙ සුපිරිම vlog එක අද තමා 😁😁🤣
@sanduniimasha1795
@sanduniimasha1795 Жыл бұрын
අද තමයි ආතල්ම වීඩියෝ එක බැලුවේ .බුදාම්මෝ හිනා වෙලා පන ගියා
@manelhenake9522
@manelhenake9522 Жыл бұрын
අම්මො.සංගිත් පුදුම අමතක වීමක්නෙ.අදනම්.ඇතිවෙන්න.හිනා.උනා..මරු.අද.වීඩියෝ එක ❤❤
@duliattanayaka4317
@duliattanayaka4317 Жыл бұрын
මරු අනේ සංගීත මල්ලි ඔයා කොච්චර හොදයිද . ඔයා ගේ ජිවිතේ ලස්සන වෙන්න ඕනේ . මල්ලි . 🙏ඔයාල දෙන්නට බුදුසරණයි. Love you 👍🙏🙏🙏
@sulakshanamihiranga9115
@sulakshanamihiranga9115 Жыл бұрын
සංගීත් අයියෙ ඔයා කපුරුවගෙ චරිතෙ සුපිරියටම කරනවා ඈ.....ඔයා තමයි ඒකෙ ඉන්න සුපිරිම චරිතෙ.❤
@mahishasandamali1936
@mahishasandamali1936 Жыл бұрын
හැම කෙල්ලෙකුටම මේ වගේ නැන්දම්මා - (දෙවෙනි අම්මා) ❤ කෙනෙක් ලැබේවා..!!!! මට මගේ දෙවෙනි අම්මා ජීවතුන් අතර නැහැ ඒත් නෑනලා ඉන්නවා එයාලා මගෙ අම්මට දෙවෙනි නැහැ😌🥰
@dilhsha1325
@dilhsha1325 Жыл бұрын
අම්මෙ හිනාවෙලා ඉවරයක් නෑ වරා අයියාගේ හිනාව තමයි මරැ😂😂
@Maizermaiz
@Maizermaiz Жыл бұрын
😂😂😂 ඒකටනම් ඇත්තටම හිනා අම්මෝ අයියෙ. අක්කගෙ මූන අන්තිමට 🤣🤣🤣🤣
@ayomishanika6003
@ayomishanika6003 Жыл бұрын
බලන් ගියාම ඔක්කොම එකයි නේ😂 වෙනසකට තියෙන්නේ අපේ එහෙම උනානං අද හාල් ඔනේ නෑ මැණික බත් විතරක් උයමු කියයි එච්චරයි
@nobody123_69
@nobody123_69 Жыл бұрын
එකම රාමුවකට කොටුවෙලා ඉන්න මන් හිතන්නේ.❤❤ජිවිතේ විඳිනවා කියන්නේ මේකට කියලයි .හැමදාම සතුටින් ඉන්න .අපිත් සතුටු වෙනවා ඔයාලගේ සතුටේන්❤❤❤
@JayaniAnushika-d2b
@JayaniAnushika-d2b Жыл бұрын
සංගීත් අයියා දිනිති අක්කට කොච්චර බයද කියලා මේ විඩීයෝ එක බැලුවම තේරුම් ගන්න පුලුවන් 😁😂💕😘😘
@manushadevindi867
@manushadevindi867 Жыл бұрын
රගපෑමක් කරන්නෙ කියල තේරෙන්නෙම නැද්ද ? 🥲
@udayanganie2945
@udayanganie2945 Жыл бұрын
අම්මෝ අද නම් හිනහ වෙලා බඩත් රිදෙනවාආදරෙයි හැමෝටම පරිස්සමින් ඉන්න බුදුසරණයි ❤❤
@dini1512
@dini1512 Жыл бұрын
ඒක නම් මරේ මරු අයියා.......අම්මෝ හිනා වෙලා බඩත් රිදෙනවා
@Hansi681
@Hansi681 Жыл бұрын
අම්මි තමා මරැ..අපේ ගෙදර එහෙමනම් හැදි,කොසු පාවෙනවා❤❤❤..හිනා වෙලා පණ ගියෝ
@madu7264
@madu7264 Жыл бұрын
අම්මෝ අදනම් ශෝක් අප්පා හිනා වෙලා අම්මෝ අක්කි😂😂😂😂
@tharushiannshamila3932
@tharushiannshamila3932 Жыл бұрын
කෝ හාල් කියලා අහනකොට, සංගීත් අයියාගේ ඒ අහිංසක මූණ 😂😂😂
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 Жыл бұрын
අම්මි තමා මෙතනින් මරුම කෙල්ල ❤❤❤❤.වරා අයියා එක්ක ඉන්නවා කියලා කියන්නෙ ඉතින් හිනා සාගරයක් තමා .අද නන් ව්ලොග් එක බැලුවේ හිනාවෙවිමයි😂
@shashikadilrukshi2480
@shashikadilrukshi2480 Жыл бұрын
අම්මෝ බලපු හොදම වීඩියෝ එක...😂😂🙏සන්ගීත් අයියට දිනීගේ පිහිටයි...
@thilinimadushika3934
@thilinimadushika3934 Жыл бұрын
දිනී අක්කි අවසාන ටිකේ හරිම ලස්සනයි
@Nina-xv3ze
@Nina-xv3ze Жыл бұрын
හැමොම ඔහොම තමා ඉතින් පිරිමි 😂😂😂 මේ කියන දේ මේ මතක නැ 😂😂
@imeshalalithya
@imeshalalithya Жыл бұрын
හරි ආසාවෙන් බැලුවේ අද වරා අයියා දිනි අක්කා සන්ගීත් අයියායි මේ තුන්දෙනා ඉන්න විඩියෝ මරු හිනා වෙලා බලන්න පුලුවන් අම්මාත් ඉන්නවා අද මරු 😍😍😍
@DL12323
@DL12323 Жыл бұрын
අම්මෝ අම්මෝ අවසාන ටික නියමයි😁 ඒතන දිනිති අක්කාගෙ බැලිල්ල😁😊 ශෝක් ඔයාලා😊 සතුටින් ඉන්න හැමදාමත්😊 දිනිති අක්කා ලස්සනයි😊
@diluwasu1621
@diluwasu1621 Жыл бұрын
අම්මො ඒක 😂 වරා අයියාත් ඉන්නවා අද 🥰 වරා අයියා කිවුවේ ඇත්ත ඉදලා හිටලා ගැනු කියන දෙත් අහන්න ඔනේ 😁 දිනි අක්කා ආදරෙයි හැමදාමත් ❤පරිස්සමෙන් ❤️
@IsuruSadaruwan-fq7os
@IsuruSadaruwan-fq7os Жыл бұрын
අනේ prank video එකක් ගේන්නකෝ.. දිනි අක්කි ට..😋❤️
@pramodhahansika3311
@pramodhahansika3311 Жыл бұрын
😂 අමතක වීම කලාවක් නම් එහි පිකාසෝ සංගීත් අය්යා 😜🤭😅 ❤ අම්බෝ
@Lk29545
@Lk29545 Жыл бұрын
අම්මෝ සංගීත් අයියේ පුදුම අමතක වීමක් ඒක 🤭🤭. හැබැයි අද නම් ව්ලොග් එක බලද්දි නියමෙටම හිනා වුණා 😂😂.හැබැයි මරු හොඳේ ඔයාලගේ ව්ලොග්ස් බැලුවොත් අනිවාර්යෙන් කොහොම හරි හිනා වෙන්න පුළුවන් 🤭❤️. වරා අයියා ඉන්නවා කියන්නෙ ඉතින් මරු 😁. අක්කි, අයියා, අම්මි, තාත්ති, වරා අයියා ඔයාලා හැමෝම හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න ආදරෙයි ගොඩක් ❤️❤️❤️❤️❤️
@MrRandika
@MrRandika Жыл бұрын
අම්මෝ අම්මෝ වරා අයියා 😂😂😂 සංගීත් අයියට මතක නැහැලු ගේන්න කියපුව දිනී අක්කි ගෙන් අහගත්තනේද ? 😢😂😂😂
@shanimadhu4027
@shanimadhu4027 Жыл бұрын
අනේ ශෝක් හැමොම වරා අයියත් ඉන්නෝ❤❤❤❤ ජෙසූ පිහිටයි ❤❤
@mishelromeshika5961
@mishelromeshika5961 Жыл бұрын
අපේ අයියව බඩු ගේන්න යවපුහමත් ඔහොම වෙනවා 😂
@A.B.C.D881
@A.B.C.D881 Жыл бұрын
මම හිතුවේම ඇඩ් එකක් කියලා .🤦‍♂️🤦‍♂️ .මරුවටම කරා.
@AkDJ581
@AkDJ581 Жыл бұрын
*_වරා අයියාගේ හිනාව තමයි එයා මාරු 🤩ආතල් එකක් ගත්තා😍_*
@sududhoni8763
@sududhoni8763 Жыл бұрын
හාල් කෝ කියලා අහනකොට සංගිත් මල්ලි ගේ 👀 දෙක😂😂😂❤❤
@sadinikawya9964
@sadinikawya9964 Жыл бұрын
අම්මෝ අයියේ අද හිනා උන තරං අනිත් ව්ලොග් වලවත් හිනා වෙලා නැද්ද කොහෙද🤣අන්තිමට අක්කි හාල් කෝ....ඒ ටික තමා මරු අයියෝ😂🤣🤣මතක් වෙද්දිත් හිනා අනේ.ඒ අස්සේ වරා අයියා විඩියෝ කරපු එකත් හොද වැඩේ.අයියත් මරු ඈ.මරු ඩබල ගියේ😂අක්කිගේ මූන🙊අම්මිත් දැන ගත්තාම ඕක මරු.අදනම් සුපිරි ඈ.සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනි අනේ 💓💫 අම්මි තාත්ති අයියා අක්කි වරා අයියා ආදරෙයි💓💫හැමදාමත්🥺💫😫❤️love youuuuuuuuhhhhh ❤️😘🥺🦄✨🖇️💗🫀🫂
@nayanatharanga5995
@nayanatharanga5995 Жыл бұрын
අම්මෝ අද vlog එක නම් සුපිරි ඕයි....😆😆😆😆
@chandralk-di2tr
@chandralk-di2tr Жыл бұрын
විඩියෝ.බලලා.මමත්.හිනා.වෙලා.ලේ.ටිකක්.පිරිසුදු.වෙනවා.තැන්ක්ස්.ඔයාලට..බුදු.සරනයි.කුවෙටි
@wasantikumari8885
@wasantikumari8885 Жыл бұрын
අන්න ඒ බය තියාගන්න හාල් කෝ කියලා අහනකොට කොහොමද සංගීත්ගෙ මූණ😃😃😃😃😃
@Shanifernando9326
@Shanifernando9326 Жыл бұрын
මම ආසම සංගීත්ගෙ අම්මට ❤️😊
@RoshenSasmitha-bk5gf
@RoshenSasmitha-bk5gf 9 ай бұрын
ඉතිම් අයියට අම්මිගෙන් අහන්න තිබ්බනේ කෝල් එකක් දීලා 😊
@madushikalakmali4972
@madushikalakmali4972 Жыл бұрын
Maru ane .......dini akka hal ahaddi sageeth aiyage mune lassana♥️♥️ Oya dinum...😊😇
@upullakmal2667
@upullakmal2667 Жыл бұрын
විඩියෝ එකක් එනකන් බලන් හිටියේ දපු ගමන් බැලුවෝ❤
@nurirathnayaka
@nurirathnayaka Жыл бұрын
අයිය ගේන්න කියපු බඩු ටික මතක් කරද්දි මට යටින් comment කරන්නත් හිතුන 😂💔
@dilrukshisasanthika9100
@dilrukshisasanthika9100 Жыл бұрын
මරු👌 මරු👌 සතුටින් ඉන්න❤️❤️ වරා අයියා 👍❤️
@nisansalasilva3532
@nisansalasilva3532 Жыл бұрын
හරිම ලස්සන පවුලක්❤❤
@kavishaakalanka6663
@kavishaakalanka6663 Жыл бұрын
වරා අයියා ඉන්නවා කියාන්නේ ඉතින් සුපිරි ❤️❤️❤️
@kapilaamarasigha7234
@kapilaamarasigha7234 Жыл бұрын
Oyala හැමදාම සතුටින් adaren inna හැමදාම ඔයාලගෙ video balanawa comment nokalath adarei oyalata හැමදාම
@manojagunarathna2367
@manojagunarathna2367 Жыл бұрын
කොල්ලෝ හැමෝම මේ වගේ වෙන්න ඇති🤣😂😍😍❤❤❤
@Tharushdilhari
@Tharushdilhari Жыл бұрын
අම්මෝ 😂😂සන්ගීත් අයියට කේන්ති ගියා හොදටම වරා අයියා එක්කනම්😂 හාල් කෝ අහපු වෙලාවෙ reaction එක තමයි බලන්නම ඕන😂😂
@charuaththanayaka1426
@charuaththanayaka1426 Жыл бұрын
ශෝයී අනේ..... ❤️❤️❤️❤️❤️ ආදරෙයි ඔයාලා ඔක්කෝටම
@malshanidissanayake9327
@malshanidissanayake9327 Жыл бұрын
අන්තිම ටික තමයි මරු 😂 හරි දැන් කේක් එක හරි කෝ හාල් 😆🤣
@vindyarathnayake6286
@vindyarathnayake6286 Жыл бұрын
ශෝක් අනේ ඔය දෙන්නා .වෙච්ච වැඩේට හිනාවෙලා පන ගියෝ.... 😂
@shumitrashumitra5430
@shumitrashumitra5430 Жыл бұрын
හරිම ආදරෙයි හිතට සතුටුයි දීනි වරා ඔයා ලා සතුටින් ඉන්න ....
@jayanichandima2690
@jayanichandima2690 Жыл бұрын
අපරාදේ හාල් ගේන්න එපා බත් එකක්ම ගේන්න 🤣🤣🤣🤣🤣
@fatimajameela7005
@fatimajameela7005 Жыл бұрын
අනේ අම්මෝ හිනාවෙලා පන ගියෝ😂😂😂අනේ පව් මගෙ පුතා බනින්න එපා සුදු මැණික 😂😂❤❤
@chamalianurada3596
@chamalianurada3596 Жыл бұрын
පව් අප්පා සංගීත් අයියා හිනා වෙලා පන යනෝ 😂😂
@manelwijethunge83
@manelwijethunge83 Жыл бұрын
WOW Hina wela pana giya halo ragapeemakata wada uththaritharai god bless your family
@tharushikaavya9672
@tharushikaavya9672 Жыл бұрын
Sangeeth ayya dinithi akkita baya tharam
@lakmalidineshika9187
@lakmalidineshika9187 Жыл бұрын
දැන් නම් බෝල දිනී 😍😍
@deepanirathnavira8934
@deepanirathnavira8934 Жыл бұрын
අන්තිම ටික නම් සුපිරි අදරෙයි හැමදාම ඔයාලට ❤
@sachinimaheshika0712
@sachinimaheshika0712 Жыл бұрын
Ammo 😂mn blpu shookm video ek❤sangeeth aiyge muuna mru❤dini akkith mru❤
@SandeepaniDilrukshi-lf6uw
@SandeepaniDilrukshi-lf6uw Жыл бұрын
මරු වැඩ වෙන්නේ සංගීත් අයියටත්.අනේ දෙන්නටමම ආදරෙයි .සතුටින් ඉන්න හැමදාම ❤️❤️💞
@isurika4878
@isurika4878 Жыл бұрын
අම්මෝ සංගීත් අයියේ ඒකනම් මරු ඈ..... ❤
@shyamalieschnug466
@shyamalieschnug466 Жыл бұрын
It is soo nice to see the face of her when sangeeth forgot to buy Rice😂
@kuwaitnone4360
@kuwaitnone4360 Жыл бұрын
Aiyoooooo Kak😂😂😂😂...Wara Malliga Hinawa Ammmoooo Adarai Apiwa Mahama HariSatutin Tiyanawata Hitata Sansimak Mahama Dayak Balana Àka Hamadamat Vidiyo Balanawa Taruwan Saranai ❤❤❤❤
@shelashela7470
@shelashela7470 Жыл бұрын
Hammooo Hina wela kaduluth awa wara mallith hodata vdo kala budusaranai hamotama
@navindudeemantha4096
@navindudeemantha4096 Жыл бұрын
Dini Akki Sangeeth Aiya ❤️❤️ maru Vlog eka Antimata Una de 😂 Wara Aiya Ammi Nice Parissamen inna Adarei Hema Dama God Bless ♥️😘
@dilkikashmira9795
@dilkikashmira9795 Жыл бұрын
පව් දෙයියනේ සන්ගිත් අයියා😊😊
@madushijayawardana3877
@madushijayawardana3877 Жыл бұрын
හිනාගියා වගේම ආදරණීයයි 😁❤️
@nilushinilushi5707
@nilushinilushi5707 Жыл бұрын
Niyamai sangitge wada nisha godak hina giya.niyama kena dinitita badugenna kade yawala godak badu genawata wada hodai eka deyak genawama eka parin iwarai kiyala satutin ena vidiya ayet yanna una hal genna.maru ane oyalge family eka harima vinodenna inna eka godak satutui dakkama.teruwansaranin oyala homotama niduknirogi suwaya nwaghaapala duruwi dirgausada labewa!!!🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️💐💐💐💐💐🤲🤲🤲🤲🤲👍👍👍👍👍👍
@kwtkwt2630
@kwtkwt2630 Жыл бұрын
Harima lashshanata jivithe vidinawa budu saranai oyala hemotama hemoma hodin satutin parishsamen inna budu saranai
@Shenudezoysa177
@Shenudezoysa177 Жыл бұрын
කලූවා මාරපන ගියා වගේ වුනේ සංගීත් අයියා ට 😂🥲😵‍💫
@chathuridulanjali7907
@chathuridulanjali7907 Жыл бұрын
පවි අනෙ අයියා මුහුණ දැක්කා ද අහිංසක පාට ❤❤❤❤😂😂😂😂😅😅😅
@ranaswanu9449
@ranaswanu9449 Жыл бұрын
සියලුම සැමියන්ට උපහාරයක්ම වේවා😂
@BTS-ki1ww
@BTS-ki1ww Жыл бұрын
අම්මෝ සංගිත් ඔයා නම්😁😁😁😁
@sugandika569
@sugandika569 Жыл бұрын
Me wage ewa danakota asai akkiyoo shoiii❤❤❤❤😊
@madhuraudayanga2167
@madhuraudayanga2167 Жыл бұрын
අම්ම ගහපු හැටි අපේ අම්මත් ඔය වගේ.😂😂😂 අයිය මරු..❤
@dvimalasarathero659
@dvimalasarathero659 Жыл бұрын
Superb good job sangeeth aiya dene akka wara aiya budusaranai dawe phetai
@inokasiriwardana5579
@inokasiriwardana5579 Жыл бұрын
Ane oyalanam sangi malli,wara malli,dini nangi grade.well done.
@AyshiaAyshia
@AyshiaAyshia Жыл бұрын
Ane amme hina kala maruna wara aiye oya maru athal sanjit aiye ai pondak damme vdiyo eka thawa tikak timbanam dini akke oya thama hodatama kare ammat inna tibune adarei oyala hamotama ❤❤❤❤
@NiroshaMalkanthi-qj2id
@NiroshaMalkanthi-qj2id Жыл бұрын
Niyamai sangith puduma amathaka vimak mtath mathaka den nanga kiyapuwa bs jp Maru ne wara Aiye
@kavindyaroshani
@kavindyaroshani Жыл бұрын
Me vlog ekt thm mn asama ❤
@RasikaKumari-ts6bx
@RasikaKumari-ts6bx Жыл бұрын
i love u dinee❤ ඔයාලා නිසා අපි හැමදාම හිනා වෙනවා😃😘
@SandeepaniPriyarenu
@SandeepaniPriyarenu Жыл бұрын
ඒ වීඩියෝ එක නම් මරු
@doshiwijayarathne3304
@doshiwijayarathne3304 Жыл бұрын
Mewa nan aththama seen thama ape gedarath oya wagema thamai
@samanthiekanayaka1050
@samanthiekanayaka1050 Жыл бұрын
Niyama dabala😅 wara aiya innawa kEYANNA aya monawa da ahanna teyanna.හාල් අමතක උනා😂 ආදරෙයි සියලුම දෙනාට .❤
@dilrukshl
@dilrukshl Жыл бұрын
අම්මා සංගීත් දිනිති ❤❤❤ වරා මල්ලි ඔයා මරු ❤❤❤❤ තාත්තා දකින්නත් ආසයි ❤❤ ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබෙවා❤❤❤❤ තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ආදරෙයි ❤❤❤❤❤❤💎💎💎💎💎💎 ගොඩක්
@DishaKa-t6u
@DishaKa-t6u Жыл бұрын
Ane lassanai kapl ekak👍👍🌹
@chathunigunawardana6631
@chathunigunawardana6631 Жыл бұрын
Eka nam maru adanam hodata hina una paw malliya😀😀😀😉❤❤❤❤
@pushpakumara7154
@pushpakumara7154 Жыл бұрын
Oyala denna lassana joduwak oyala dennata suba pathanawa
@asunthalakmali4212
@asunthalakmali4212 Жыл бұрын
Ammooooo hinaaa unaaa hodata❤❤❤
@kamanipriyanjani3923
@kamanipriyanjani3923 Жыл бұрын
😂 ඒක නම් මරැ අනේ පව් සංගීත්😢
@prasadinibuddhika1707
@prasadinibuddhika1707 Жыл бұрын
බලු වැඩ කරන්න එපා වරා අයියේ ☺️
@dilaniherath9078
@dilaniherath9078 Жыл бұрын
Ane maru appa😂😂budu sarani ane dennatam
@Sasindu_Adhikari
@Sasindu_Adhikari Жыл бұрын
ලස්සනයු අයියා & අක්කා ❤️💫
@mmds7107
@mmds7107 Жыл бұрын
තෙරුවන් සරණයි ඔයාලට
@shenuperera1901
@shenuperera1901 Жыл бұрын
අම්මෝ ඒක මරු😂😂😂😂😂
@nimanthilanka1305
@nimanthilanka1305 Жыл бұрын
Hondatama Kara oyala hamoma. harima Adare hithenawa hamotama.❤️❤️❤️❤️❤️🎂
@AkDJ581
@AkDJ581 Жыл бұрын
*_කෙල්ල ඉස්සරහා මෙහෙම අසරණ උණු තවත් කොල්ලෝ ඉන්නවද 🤩_*
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
Paradeese | Episode 111- (2025-01-01) | ITN
19:39
ITN Sri Lanka
Рет қаралды 90 М.
දෙමවුපියන්ව අඬවපු Prank එක - VLOG 268
19:02
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 293 М.