නිතර වැඩියයුතු මරණය හසලක සීලවිමල හිමි බණ Hasalaka Seelavimala Thero

  Рет қаралды 2,070

Darmaravaya Tv ධර්මරාවය Tv

Darmaravaya Tv ධර්මරාවය Tv

Күн бұрын

Пікірлер: 19
@thurunuheshan1926
@thurunuheshan1926 5 күн бұрын
පැහැදිලියි ස්වාමින් වහන්ස ඔබ වහන්සේට බොහොම පින් අසරණ අපේ හිත හදාගන්න ඔබ වහන්සේගේ දේශනා 💧🔥💧🔥💧🔥💧🔥💧🔥💧🔥💧🔥💧🔥💧🔥💧🔥💧🔥💧🔥💧🔥💧🔥
@mahilafernando6640
@mahilafernando6640 6 күн бұрын
උතුම් සත්‍යය ධර්ම දේශනාව පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී වෙත්වා සාදු සාදු සාදු 🙏
@chandaniramyalatha297
@chandaniramyalatha297 2 күн бұрын
නමෝ බුද්ධාය සාදු සාදු සාදු.පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.නිදුක් නිරෝගී චිර ජීවනය වේවා.බොහොම පින් ස්වාමීන් වහන්ස.තෙරුවන් සරණයි.සාදු සාදු සාදු
@user-cm2gk2lp6f
@user-cm2gk2lp6f 7 күн бұрын
පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබේවා
@indrajayanthi6793
@indrajayanthi6793 6 күн бұрын
❤❤ එහෙමයි පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස සියලු සබදකම් අතහැර නික්ම යන මොහොත කොයි වෙලේ උදා වෙයිද නොදන්නා හෙයින් ධර්මයම පිහිට කර ගත යුතුය ගෞරවනීය ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි🎉🎉
@user-cm2gk2lp6f
@user-cm2gk2lp6f 7 күн бұрын
පින්වත් ස්වාමින් වහන්සේට චතුරාර් සත්‍ය අවබෝධ වේවා
@sarathmunasinghe5848
@sarathmunasinghe5848 6 күн бұрын
අතිපූජනීය මාහිමියන් වහන්සේට සැම ඉරියව්වකම නිදුක් නීරෝගී සුවපත් භාවයම ලැබේවා ස්වාමීනි !~•~•~•~•~• ශතවර්ෂාධික කාලයක් සුවසේ ම පාරමී දම් පුරත්වා ස්වාමීනි !~•~•~•~•~•~•~•~• "මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදි තබ්බං.... සාමිනා කතං පුඤ්ඤං මයිහං දා තබ්බං..... සාදු ! සාදු ! අනුමෝදාමී •••~•~•~•~•~•~•~• මෙවැනි උත්තමයන් වහන්සේලා ශාසනයට දායාද කළ ශ්‍රේෂ්ඨතම මෑණියන් වහන්සේ ලා පියාණන් වහන්සේලා ද සුගතිගාමි වෙත්වා නිවනින් නිවී සැනසෙත්වා !!!......
@NimaliNimalai
@NimaliNimalai 6 күн бұрын
ඔබ වහන්සෙට තව තවත් අර්තයෙන් දර්මයෙන් අනුසාශනා පැවැත්විමට හැකිවෙවායි අඩ්ශ්ටාන කරනවා🙏🙏🙏🙏
@nilminipriyadarshani6096
@nilminipriyadarshani6096 6 күн бұрын
සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏
@swarnagamlath1761
@swarnagamlath1761 Күн бұрын
සාදු සාදු සාදු 🌹🌹🌹🙏🙏🙏
@pradeepmanchanayaka2294
@pradeepmanchanayaka2294 5 күн бұрын
මටත් අහිමි විමෙන් පසුවයි ධර්මය මූණගැසූනෙ.අපිට අනුකම්පාකර දෙසූ ධර්මයට . ගෞරවණීය ස්වාමීන් වහන්සේ නමස්කාර වේවා 🙏🙏🙏 (ඔබ වහන්සෙ අපවත් වෙන්න එපා)
@SamraViga
@SamraViga 6 күн бұрын
සාධු සාධු සාධු සබ්බං පහාය ගමනීයං නමෝ බුද්ධාය සාධු සාධු සාධු
@user-mf1ed7bb3r
@user-mf1ed7bb3r 5 күн бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනයි ඉක්මනින් නිවනින් නිවෙන්නටම හැකි වේවා මගේ දුවත් අවුරුදු 26 දී මරණයට පත් වුනා
@sriyalatha3946
@sriyalatha3946 5 күн бұрын
සාදුු සාදුු සාදුු අති උතුම් වූ මහසංගරත්නය අපට අද නොසිටියේනම් අපිත් ධර්මය තුල අනාතයි අද අපට තථාගත ශුිිසද්ධර්මයමත් උතුම් වූ මහාසංඝරත්නයත් අපට ලැබුණා අපි දැන් ධර්මාවබෝධයට වීරිය වඩන්න ඕනෙ අනිවාර්යයෙන් නැත්නම් ඒත් අපි අනිත වෙනවා වෙනවාමයි උතුම් වූ මහාසඝරුවනට මගේ නමස්කාරය වේවා🏵️ 🙏🙏🙏 සාදුු සාදුු සාදුු තෙරුවන් සරණයි🙏 දිිර්ගායුෂ වේවා🏵️
@Nilukarohini-m9i
@Nilukarohini-m9i 5 күн бұрын
සාදු 🙏සාදු🙏සාදු🙏
@rohinimadurawala7957
@rohinimadurawala7957 4 күн бұрын
සාදු සාදු සාදූ
@s.s.mahanama3984
@s.s.mahanama3984 6 күн бұрын
සැවොම චතුරාර්‍ය් සත්‍යය නිර්වාන අවබෝධය ලබාගැනීමට කටයුතු කල යුතු මය , වාසනාවන්ත මනුෂ්‍ය ආත්මය ක් , ගව්තම බුද්ධ සාසනය ක්, සත් දර්මය දේසනා කරන පින්වත් ස්වාමීන් වහන්සේ ලා සිටින කාලයක් , ආර්‍ය්යන් වහන්සේ ලා සිටින කාලයක් , නිසාවෙන් වහ වහා චතුරාර්‍ය් සත්‍යය නිර්වාන මාර්ගයට පිවිසීමට කටයුතු කරත්වා . 🙏🙏🙏🌼
@IndraniWeerAKOON-b4r
@IndraniWeerAKOON-b4r 5 күн бұрын
Pinwth swamiin wahnseta theruwan saranai🎉
@sriyalatha3946
@sriyalatha3946 5 күн бұрын
අපි ධර්මය තුල අනාත නොවී සනාථ වෙමු
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 4,6 МЛН
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 124 МЛН
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26
Остановили аттракцион из-за дочки!
00:42
Victoria Portfolio
Рет қаралды 2,9 МЛН
Hafiz Ammar Basic
1:00:53
Dzemat Kreuzlingen
Рет қаралды 2,3 М.
දෛනික ජීවිතය සහ අවබෝධය‍ | Hasalaka Seelawimala Thero
53:28
hasalaka seelawimala හසලක සීලවිමල හිමි
Рет қаралды 1,2 М.
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 4,6 МЛН