අත් හැරීම තුළින් නිස්සාරණයට | hasalaka seelawimala thero |

  Рет қаралды 8,801

 Dharma discussion ධර්ම සාකච්ඡාව

Dharma discussion ධර්ම සාකච්ඡාව

Күн бұрын

Hope You Like This Video If You Like The Video Please Like it. Share it With Your Friends
Also Don't Forget To Subscribe This Channel And Must Press The Bell Icon .
#Faith
#Spiritual Growth
#Worship Service
#Church Message
#Inspirational Sermon
#Biblical Wisdom
#Religious Teachings
#Pastor’s Message
Faith-Based
#Gospel Message
Sunday Sermon
Sermon Series
බන​ #නිකිණිපෝය​
#foryou​ #shortvideo​
#dharmadiscussion​
#bodipuja​
#sethkavi​
#සද්ධම්මස්සවන_කාලෝ​
#වස්සානදේශනා​
#hasalakaseelawimalathero​
#galigamuwe_gnanadeepa_thero​
#බුදුදහම​

Пікірлер: 38
@sumanamarambe1033
@sumanamarambe1033 Ай бұрын
ශ්‍රී සද්ධර්මයට නමස්කාර කරමි🎉🎉🎉🎉🎉🎉
@shiromipushpakanthi5200
@shiromipushpakanthi5200 Ай бұрын
,,,පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ,,,🙏
@stationhits8180
@stationhits8180 Ай бұрын
වන්දනීය පූජනීය සාසනයට මිනි පහනක් වැනි මාගේ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී ආයු වර්ණ සැප බල උතුම් නිවන් සාක්ෂාත්කරණය දීර්ඝායුෂ ලැබේවා නමස්කාර වේවා
@slpasindugaming
@slpasindugaming Ай бұрын
මා හට උතුම් අවබෝධ ය උදාකර ගැනීම උදෙසා මම වීර්‍ය වඩනවා මයි🙏 🙏🙏
@BadraniWeerasinha
@BadraniWeerasinha Ай бұрын
පින්වත් ස්වාමින් වහන්සේට චතුරාර් සත්‍ය අවබෝධ වේවා
@Mobinfo-d9p
@Mobinfo-d9p Ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස . දිනපතා මම මෙි දේශනා අහනවා.ප්‍රතිපදාව තුල යන නෙනෙක් මම.ඒ සදහා මනා පිටුවහලක් මෙම ධර්ම දේශනා මාලාවන්. නිදුක් නිරෝගි දිර්ඝායුෂ සමිපත් ලැබෙිවා පින්වත් ස්වාමීන් වහන්ස .උතුම් චතුරාර්ය සත්‍ය වහා වහා අවබෝධ වෙිවා ..................😂😂😂
@pradeepmanchanayaka2294
@pradeepmanchanayaka2294 Ай бұрын
මාගේ ගෞරවණීය ස්වාමීන්වහන්ස නමස්කාර වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏 තෙරුවන් සරණයි
@nandhawadimunna5040
@nandhawadimunna5040 Ай бұрын
බුද්ධංග ධර්ම ස්පර්ශ කරන ශ්‍රාවකයෙකුට අවබෝධය කරා යාමට මේ දේශනාව මැනවින් උපකාර වෙනවා ස්වාමීනි සුවපත් වේවා
@SD-uh9zo
@SD-uh9zo Ай бұрын
පින්වත් ස්වාමීන් වහන්ස මම දැන් අවුරුදු පනහක්ව වන කාන්තාවක් හැමදාම මේ සිත නිසා දුක් විඳින කෙනෙක් ඔබ වහන්සේගේ වටිනා ධර්ම දේශනාවෙන් මාගේ සිතගැනීමට මේ ධර්මය මහත් පිටුවහලක් වුණා සුවපත් කර ගැනීමට ගොඩක් පිටුවහලක් උනා ස්වාමීනී මාගේ ස්වාමියා නිසා එදා එයා නැතුවම බැරිවුණා බැරිවුණා නමුත් අද වෙනකොටත් සැරින් සැරේ මාගේ හිත පාරනවා පාරනවා. මෙම නිසා හැමදාම දුකින් සිටින මට සිත හදා ගැනීමට ඔබ වහන්සේගේමේ වටිනා ධර්ම දේශනාවමහත් පිටුවහලක් වුණා.ඔබ වහන්සේගේ ධර්මය නිතිපතා මා ශ්‍රවණය කර මේ සංසාර දුකින් එතෙරවීමට මාඋත්සාහ කරනවා ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ලැබේවා! මාගේ සියලු සහෝදර සහෝදරියන් නිතිපතා ඔබ වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණය කරනවාසාදු සාදු සාදු
@stationhits8180
@stationhits8180 Ай бұрын
🙏🙏🙏🙏 වන්දනීය පූජනීය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු
@AnulaKumarihami-y4j
@AnulaKumarihami-y4j Ай бұрын
සාදු සාදු සාදු ස්වාමීන්ද්‍රයන් වහන්ස ...පිංපිරේවා....🙏🙏🙏🙏🙏🙏
@ayeshpathum8476
@ayeshpathum8476 Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹
@P.SamarasingheUSA
@P.SamarasingheUSA Ай бұрын
Obawahanse Niduk Nirogi Wewa !!! Uthum Nivanin Sanasewa !!! 🙏🙏🙏
@susanthadesilva776
@susanthadesilva776 Ай бұрын
වන්දනීය ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේගේ ධර්ම දේශණා ඉතාම සරළ, පැහැදිළි, ඒවාගේම ඉතාම ආකරශණීයයි. මම ඒවා නැවත නැවතත් අහන්න බලාපොරොත්තු වෙනවා. එමගින් මගේ සිත බොහෝ සුවපත් වෙන බව මට දැනෙනවා. උතුම් වූ ඔබ වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය පුද කරන අතර, අපට අණුකම්පා කොට මෙවැනි උතුම වූ ධර්ම දේශනා තව තවත් පවත් වන ලෙස ඉතාම ආයාචනාත්මකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට උතුම් වූ නිවන් සම්පත ලැබෙන තුරු, නිදුක් නීරෝගී දීර්ඝායු සම්පත් ලැබේවා!
@IndranieIndranie
@IndranieIndranie Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹තෙරුවන් සරණයි පින් වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ පාඩ නමස්කාර කරම් නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹 කුවේට් සිට 3:42
@Mala42822
@Mala42822 Ай бұрын
උතුම් ශ්‍රී සද්ධර්මය ට මාගේ නමස්කාරය වේවා. පින්ව ත් ස්වාමි න් වහන්සේට සම්මා සම්බුදු සරණයි සියලු දෙව් රැකවරණයි❤❤❤❤❤❤
@farhanaqadir1733
@farhanaqadir1733 Ай бұрын
වන්දනීය පූජනීය හසලක සීලවිමල ස්වාමීන් වහන්සේට පාදභී වන්දනීය නමස්කාරය වේවා ශ්‍රී සද්ධර්මයට මාගේ උතුම් වූ නමස්කාරය වේවා 🙏🏾❤ ඉතාමත් වටිනා ධර්ම දේශනාවක්..
@sumayaperera3403
@sumayaperera3403 Ай бұрын
🙏🙏🙏
@nilminiamunugama6461
@nilminiamunugama6461 Ай бұрын
Sadu 🙏Sadu 🙏Sadu 🙏 May you Attempt Nibbana at this moment
@chitradayangani304
@chitradayangani304 16 күн бұрын
මෙබඳු අද්විතීය ගම්භීර දහමක් මේ ලෝකය හමුවේ තැබූ මාගේ සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේට මාගේ අති උත්තම අප්‍රමාණ ගෞරවය නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤ඒ සොඳුරු දහම අන්ශු මාත්‍රයක්වත් විකෘති නොකර අපගේ ධර්මාවබෝධය වෙනුවෙන් ඉතාම ආකර්ශනීය දේශනා කෞශල්‍යයකින් අප හමුවේ තබන අප භාග්‍යවතුන් වහන්සේගේ ලය මඩලේ උපන් අපගේ පිනට පහලවූ පින්වත් හසලකශීලවිමල කල්යාන මිත්‍ර යන් වහන්සේට මාගේ අති උත්තම ගෞරවය නමස්කාරය වේවා ❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤ඔබ වහන්සේට අපවැනි ශ්‍රාවකයන් නිවැරදි දිශානතියට යොමු කිරීමේ කුසලයම ඇති මේ සසර දුකින් මිදීමට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ඔබ වහන්සේගේ පින්වන්ත දෙමාපියන්ටද මේ කුසල් නිවන් සුව පිණිස බලවත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ManelJayasekara-qe4up
@ManelJayasekara-qe4up Ай бұрын
Sadu sadu🙏🙏🙏
@susanthasuriyaarachchi6371
@susanthasuriyaarachchi6371 Ай бұрын
🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
@niranjalaabeyratne749
@niranjalaabeyratne749 Ай бұрын
Oba wahanseta pin patana bodiyakin niwan dakin a labewa
@kumaripathma9258
@kumaripathma9258 16 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@KanchanaSarojani-xd9hs
@KanchanaSarojani-xd9hs 27 күн бұрын
Theruwan saranai swamin wahansa
@wijesinghenp4894
@wijesinghenp4894 Ай бұрын
මාගේ නමස්කාරය වේවා!!
@weedguy7469
@weedguy7469 Ай бұрын
Gaurawaneeya swameen wahanseta🎉 theruwanata🎉🎉🎉 namaskaraya wewa.🎉🎉🎉sadu. Sadu. Sadu.
@tecacademy9743
@tecacademy9743 16 күн бұрын
Sadu sadu sadu
@wickremahenry
@wickremahenry 27 күн бұрын
Dharmawabodhayata hethu wewa
@chandradasaattanayake7539
@chandradasaattanayake7539 Ай бұрын
Sadu sadu sadu pinwath swamin wahanse
@Nimnahimantha
@Nimnahimantha Ай бұрын
🙏🏼🪷🙏🏼🪷🙏🏼
@junemahanama2437
@junemahanama2437 Ай бұрын
🙏🙏🙏
@hirushaweerasekara680
@hirushaweerasekara680 11 күн бұрын
🌼🌼🌼✨️🤍සාදු🙏සාදු🙏සාදූ🙏🤍✨️🌼🌼🌼
@nilushathilak4325
@nilushathilak4325 22 күн бұрын
🙏🙏🙏
@nadeeshanihettipathirana8384
@nadeeshanihettipathirana8384 Ай бұрын
🙏🙏🙏
@malaninimsara8876
@malaninimsara8876 Ай бұрын
🙏🙏🙏
@KumuduEmalka-tk7lk
@KumuduEmalka-tk7lk Ай бұрын
🙏🙏🙏
@dhanushkaperera7495
@dhanushkaperera7495 4 күн бұрын
🙏🙏🙏
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 20 МЛН
Man Mocks Wife's Exercise Routine, Faces Embarrassment at Work #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 6 МЛН