අනිත්‍ය මෙනෙහි කිරීම වේලාම සූත්‍රය ඇසුරෙන් | hasalaka seelawimala thero

  Рет қаралды 8,397

 Dharma discussion ධර්ම සාකච්ඡාව

Dharma discussion ධර්ම සාකච්ඡාව

Күн бұрын

සියලු සත්වයෝ සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. තෙරුවන් සරණයි ! 🙂
#hasalakaseelawimalathero budhu bana
kavibana
dharma deshana
bodhi puja
seth pirith
budhu guna
budhdha vandhana
pansil
atasil
namo buddhya
dharmayathra
sadaham dheshana
darmadheshana
hasalaka seelawimala thro
galigamuve ghanadeepa thero
sadhahm vassa
amavathura
seth kavi#Bana​ #Budubana​ #dharmadeshana​ #sinhalabanadesana​
#dharmadeshanasinhala​ #darmadeshana​ #

Пікірлер: 29
@pradeepmanchanayaka2294
@pradeepmanchanayaka2294 15 күн бұрын
හැමදාම අලුත් දෙයක් ඉගෙන ගත්තා.මගෙ සමහර දුර්වල කම් මෙදෙශනව තුල තිබූණ.අපිගැන අනූකම්පාකර අවබෝධ කර දූන්.ඔබ වාහන්සෙ නමස්කාර වේවා 🙏🙏🙏
@MalanivikramgeVikramge
@MalanivikramgeVikramge 10 күн бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වෙවා ස්වාමීන් වහන්ස
@JanakaSilva-g8l
@JanakaSilva-g8l 9 күн бұрын
සාදු සාදු සාදු පිංවත් ස්වාමින් වහන්සේට නමස්කාර වේශා 🙏🙏🦶
@chandaniramyalatha297
@chandaniramyalatha297 14 күн бұрын
නමෝ බුද්ධාය සාදු සාදු සාදු.පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.නිදුක් නිරෝගී චර ජීවනය වේවා.බොහෝම පින් ස්වාමින්වහන්ස.තෙරුවන් සරණයි.
@dayapriyankara6408
@dayapriyankara6408 6 күн бұрын
සාදු සාදු සාදු ත්‍රිවිද රත්නයට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි ඔබවහන්සේට
@ChandraniLokuwithana
@ChandraniLokuwithana 15 күн бұрын
සාදු සාදු සාදු වන්දණීය පූජණීය පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලැබේවා 🎉🎉🎉🎉🎉🎉 1:35
@Mala42822
@Mala42822 6 күн бұрын
❤❤❤උතුම් ශ්‍රී සද්ධර්මය ට මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමින් වහන්සේට සම්මා සම්බුදු සරණයි සියලු දෙව් රැකවරණයි ❤❤❤❤❤❤❤❤
@Chandani-j2y
@Chandani-j2y 11 күн бұрын
බොහොමත්ම පිං ඔබ වහන්සේ ට තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏
@sarathmunasinghe5848
@sarathmunasinghe5848 15 күн бұрын
අතිපූජනීය මාහිමියන් වහන්සේ ට සැම ඉරියව්වකම නිදුක් නීරෝගී සුවපත් භාවයම අත් වේවා ! ස්වාමීනි,~•~•~•~• අප කළ සියලුම කුසල් බලයෙන් ශතවර්ෂාධික කාලයක් සුවසේ ම පාරමී දම් පුරත්වා ස්වාමීනි !~•~•~•~•~•~•~•~• මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදි තබ්බං..... සාමිනා කතං පුඤ්ඤං මයිහං දා තබ්බං...... සාදු ! සාදු. ! අනුමෝදා මී .................... එසේම මෙවැනි උත්තමයන් වහන්සේලා ශාසනයට දායාද කළ ශ්‍රේෂ්ඨතම මෑණියන් වහන්සේ ලා, පියාණන් වහන්සේලා ද සුගතිගාමි වෙත්වා නිවනින් නිවී සැනසෙත්වා ! ~•~•~•~•~•~
@indrajayanthi6793
@indrajayanthi6793 9 күн бұрын
❤❤ තෙරුවන් සරණයි පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස ගෞරවනීය ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයෙන් දීර්ඝායුෂ ලැබේවා🎉🎉
@IndranieIndranie
@IndranieIndranie 16 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස නමස්කාර wewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 1:46
@AnulaKumarihami-y4j
@AnulaKumarihami-y4j 15 күн бұрын
සාදු සාදු සාදු ස්වාමීන්ද්‍රයන් වහන්සේට දිඝාසිරි පතමි
@sathishettiarachhi6527
@sathishettiarachhi6527 15 күн бұрын
A
@RathnalathaMedawela
@RathnalathaMedawela 6 күн бұрын
🎉🎉🎉🎉🎉🧡🧡🧡 Theruwan saranai poojaneeya pinwath swaminwahansa neerogi wewa!!!🙏🙏🙏🎉🎉🎉🎉🎉
@dinushapriyangani-yf1ne
@dinushapriyangani-yf1ne 14 күн бұрын
Sadu,sadu,sadu, 0ba wahanseta uthum nirwanayama mejeewìthaya thula deema hethu wasana wewa,sadu,sadu,sadu
@AjithRanasinghe-t6n
@AjithRanasinghe-t6n 7 күн бұрын
සාදූ සාදූ සාදූ 🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏
@rewdonmemes4920
@rewdonmemes4920 12 күн бұрын
ධර්මය දානයට දායක වූ පින්වතුන් ලබාගත් පින මමත් අනුමෝදන් වෙමි සාධු ..සාධු ...සාධු ...ඒ අනුමෝදන් වූ පින මට නිවන අවබෝධයට හේතු වාසනා වේවා !!
@thurunuheshan1926
@thurunuheshan1926 15 күн бұрын
🥀🌺🥀🌺සාදු 🥀🌺🥀🌺සාදු 🥀🌺🥀🌺සාදු🥀🌺🥀🌺🥀🌺🥀🌺🥀🌺🥀🌺🥀🌺🥀🌺🥀🌺🥀🌺
@seelawanniaracchi2213
@seelawanniaracchi2213 14 күн бұрын
Sadu Sadu Sadu buddaputtan. Namamahan dirgau wewa
@kumarirajapaksha5539
@kumarirajapaksha5539 7 күн бұрын
Oba wahanse taruna parapurata sathya watah dunnata pin
@renukakoswatta7925
@renukakoswatta7925 15 күн бұрын
පින්වත් ස්වාමින් වහන්සේටද, මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කළ අප සැමටද, නිවන් පිණිසම මෙම දේශනය උපකාරී වේවා! සියලූම සත්වයෝ සුවපත් වෙත්වා!🙏🙏🙏🙏
@KalyaniYatawatta
@KalyaniYatawatta 4 күн бұрын
🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
@ChandraKiringoda
@ChandraKiringoda 7 күн бұрын
🙏🙏🙏🎉🎉🎉🎉🎉
@susilawathie1559
@susilawathie1559 15 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@TilakSiriwardana
@TilakSiriwardana 10 күн бұрын
🙏🙏🙏
@kumaripathma9258
@kumaripathma9258 15 күн бұрын
🙏🙏🙏
@KumuduEmalka-tk7lk
@KumuduEmalka-tk7lk 13 күн бұрын
🙏🙏🙏🌼
@RanjaniKarunarathna-y9l
@RanjaniKarunarathna-y9l 16 күн бұрын
Anithya avabodhayata Sundara desanavak.Oba vahanseta namaskara karami.
@chandaniranaweera4984
@chandaniranaweera4984 13 күн бұрын
Q🙏🙏🙏🙏🙏🙏
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 8 МЛН
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 8 МЛН
නිවී සැනසීම ලැබෙන්නේ කෙසේද ? | #hasalakaseelawimalathero | dharma discussion
57:19
Dharma discussion ධර්ම සාකච්ඡාව
Рет қаралды 2,4 М.
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 8 МЛН