No video

සිත අවබෝධ කර ගනිමු (Ven.Hasalaka Seelavimala thero) Sangha Dhara - සංඝ ධාරා

  Рет қаралды 10,257

Sangha Dhara

Sangha Dhara

Күн бұрын

සිත අවබෝධය සහ පසු නොතැවෙන ජීවිතය.
මෙම ධර්ම දානමය කුසලය සියලු සත්පුරුෂයන්ටත්, අපටත් අප දෙමාපියන්ටත්, අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා..! මේ ජීවිතයේදීම ඔබ අප සැමටත් මේ උතුම් ධර්මය අවබෝධ වේවා..!
(පූජ්‍ය හසලක සීලවිමල හිමිපාණෝ)

Пікірлер: 49
@wathsalaukkotuwa8761
@wathsalaukkotuwa8761 Ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට පුන්‍යානුමෝදනා පෙරදැරිව මාගේ නමස්කාරය වේවා ! සාදු සාදු සාදු සාදු !
@chandrasenahewapathirana2066
@chandrasenahewapathirana2066 Ай бұрын
මේ කුසලය ඔබවහන්සේ ගේ සසර ගමන කෙලවර කර ගැනීමට පාරමිතාවක්ම වේවා
@lasiniherath6764
@lasiniherath6764 Ай бұрын
සියලු ලෝක සියලු සත්වයෝ සංසාර දුකින් මිදෙත්වා 🙏
@slpasindugaming
@slpasindugaming Ай бұрын
මම රැස් කලා වූ සියලු පින් නිවන පිණිසම වේවා 🙏🙏🙏
@savinijayasekara2672
@savinijayasekara2672 Ай бұрын
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@kleelawethililalila8431
@kleelawethililalila8431 Ай бұрын
සාධු සාධු සාධු අපේ ස්වාමීනි දීර්ඝායු වේවා
@menakaedirisinghe2769
@menakaedirisinghe2769 21 күн бұрын
Sadu sadu sadu Theruwansaranai swamin wahanse oba wahanse ta mage namaskaraya weva
@mahilafernando6640
@mahilafernando6640 Ай бұрын
සතර සතිපට්ඨානය වැඩීමට අවශ්‍ය පරිදි ඉතාම වටිනා අර්ථවත් පැහැදිලි දෙශනාව පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී වෙත්වා සාදු සාදු සාදු 🙏
@anomaliyanaarachchi5423
@anomaliyanaarachchi5423 Ай бұрын
අපගෙ උතුම් ස්වමින් වහන්සෙට මාගේ නමස්කාරය වෙවා සත්‍ය ඒකම තමා අපේ ස්වාමීන් වහන්ස.ඔබ වහන්සේ සත්‍ය ජය ගන්නවා අපේ ස්වාමීන් වහන්ස.
@shahenwasitha1245
@shahenwasitha1245 Ай бұрын
සාදු සාදු සාදු ඉතාම වටිනා දේශනාවක්.. 🙏🙏🙏
@ashokakumarasinghe8344
@ashokakumarasinghe8344 Ай бұрын
ඉතාමත් පැහැදිලියි ගරු ස්වාම්න්වහන්ස නිදුක් නිරොගි සුව ලැබේවා .🙏🙏🙏🙏🙏
@lalithkarunaratna6958
@lalithkarunaratna6958 Ай бұрын
සාදු සාදු සාදු !!!
@nalanijayathilake168
@nalanijayathilake168 Ай бұрын
Obawahanseta wahawaha chathurarryasaththiya awabodawewa.
@nandhawadimunna5040
@nandhawadimunna5040 16 күн бұрын
සිටගෙන සිටීම ඇවිදීමහිඳගෙන සිටීම සයනය කිරීම සතර ඉරියව් සරලව
@sonitasonita6030
@sonitasonita6030 Ай бұрын
පින්වත් කල්‍යාණ මිතුයානන් වහන්සේට නිදුක් නිරෝගී භාවය වෙිවා මේ උතුම් ධර්ම දේසනාමය කුසලානිසන්සයන් පින්වත් ස්වාමීන් වහන්සේට නිවන් අවබෝධය පිනිසම උපනිශ වෙිවා සාදු සාදු සාදු
@pushpakumari2194
@pushpakumari2194 Ай бұрын
සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 මග සොයන මට හරිමග පෙන්වාදෙන ඔබ වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා අප්‍රමාණ පිං සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏🌹🌹🌹🌹
@PrabathLasantha-um9vj
@PrabathLasantha-um9vj Ай бұрын
මේ උතුම් දහම් අනුශාසනාව කළ පිනෙන් පින්වත් ස්වාමීන් වහන්සේට මේ උතුම් බුදු සසුනේ දීම උතුම් ධර්ම අවබෝධය ලැබේවා .....සාදූ ....සාදූ ...සාදූ ...🙏🙏🙏
@yamunakumari7004
@yamunakumari7004 Ай бұрын
Sadu🙏sadu🙏sadu🙏
@aravindarajapaksha5578
@aravindarajapaksha5578 Ай бұрын
Niwan dora wiwara wewa!!!
@anushaabekoon4489
@anushaabekoon4489 Ай бұрын
ගුරුදේවෝත්තමයන් වහන්සේට බොහෝ කුසල් රැස්වේවා🙏🙏🙏
@Mala42822
@Mala42822 Ай бұрын
❤❤❤උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාර ය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට සම්මා සම්බුදු සරනයි සියලු දෙව් රැකවරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤
@yamunarathnayaka682
@yamunarathnayaka682 Ай бұрын
සුපින්වත් අතිපූජණීය ගෞරවණීය ස්වාමීන්වහන්සේට තෙරුවන් සරණයි !!! මාගේ වන්දනීය වූ ගෞරවණීය වූ නමස්කාරය වේවා ! දීර්ඝ කාලයක පටන් සිදුකරනලද්දාවූ ධර්මදානමය කුසලයන් උපනිශ්‍රය වීමෙන් ඒඋතුම්වූ චතුරාර්‍යය සත්‍යය අවබෝධය මේ භවයේදීම සාක්ෂාත් වෙත්වා !!! සාදු🙏🌼☸️🪔👌🙏 සාදු🙏🌼☸️🪔👌🙏 සාදූ🙏🌼☸️🪔👌🙏
@reneeamarasiri8210
@reneeamarasiri8210 Ай бұрын
Sadu Sadu Sadu
@farhanaqadir1733
@farhanaqadir1733 Ай бұрын
ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට පාදාභී වන්දනීය උතුම් වූ නමස්කාරය වේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽 ශ්‍රී සද්ධර්මයට මාගේ උතුම් වූ නමස්කාරය වේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽 ඉතාමත් වැදගත් ධර්ම දේශනාවක්,සතර සතිපට්ඨානය තුලින් බුදු පියාණන් වහන්සේ දෙශනා කරන ධර්මය තුළින් සතර ඉරියව් තුලින්
@user-lq8gx1xc8q
@user-lq8gx1xc8q Ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමින්වහන්සේ ට නිදුක් නීරෝගි දීර්ඝ ආයුස ලැබේවා .....
@indrajayanthi6793
@indrajayanthi6793 Ай бұрын
❤❤ සම්මා සම්බුදු සරණයි පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස ත්‍රිවිධ රත්නයෙ ආශිර්වාදයෙන් ආනුභාවයෙන් පිහිට ආරක්ෂාව ලැබේ වා ❤️ සිහිය තමන්ගෙ ඉරියව් මත පවත්වා ගන්නා ආකාරය අනුව බාහිරට ඇදී නොසන්සුන් වන සිත සන්සුන් කර ගෙන හැම මොහොතකම සිත පිළිබද සිහිය පැවත්වීමෙන් සිත පවතින ආකාරය අවබොධ කර අහිතකර කෙලෙස් දූරූ කිරීමට පහසුවෙ🎉🎉
@nilukasenanayaka
@nilukasenanayaka Ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@prabhasheechamindi1815
@prabhasheechamindi1815 Ай бұрын
🙏🙏🙏
@devikasudharshani7831
@devikasudharshani7831 28 күн бұрын
🙏🙏🙏🙏🙏
@damayanthinavaratne327
@damayanthinavaratne327 Ай бұрын
ඉතාමත්ම වටිනා දර්ම දේශනා වක් සාදු සාදු සාදු
@chandaniewalgampaya467
@chandaniewalgampaya467 Ай бұрын
🙏🙏🙏🙏
@susanthasuriyaarachchi6371
@susanthasuriyaarachchi6371 Ай бұрын
🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
@user-oi3wl2qg7d
@user-oi3wl2qg7d Ай бұрын
🙏🏼🙏🏼🙏🏼
@user-jr7qs9ni3o
@user-jr7qs9ni3o Ай бұрын
Pinwath suwamin wahanse niduk nirogi wewa dalada samidu saraniniobawahanse uthum niwanin. Senasewa 🎉🎉🎉sadu. 🎉🎉🎉sadu 🎉🎉🎉sadu
@nimmisadana5672
@nimmisadana5672 Ай бұрын
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏
@thanujapriyadarshani5510
@thanujapriyadarshani5510 Ай бұрын
🌺🙏🌺
@mahilafernando6640
@mahilafernando6640 Ай бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 තෙරුවන් සරණයි
@SumithrapalaMallawaarach-hm1bc
@SumithrapalaMallawaarach-hm1bc Ай бұрын
මගේ ඉල්ලීම දකින කව්රුත් හෝ සතර ඉරිඅව් සරලව පැහැදිලි කරදෙන්න තෙරුවන් සරණයි
@RasikaMandawela-ec9rg
@RasikaMandawela-ec9rg Ай бұрын
හිටගෙන සිටීම,ඉදගෙන සිටීම,ඇවිදීම,නිදාගැනීම
@mallikamenike1809
@mallikamenike1809 Ай бұрын
Sadu sadu sadu
@ChandrarathnaMadurapperuma
@ChandrarathnaMadurapperuma Ай бұрын
loka.palana.deviyan.ape.hamuduruvan.raķa.dethva.
@dharshaniwickramasuriya9618
@dharshaniwickramasuriya9618 Ай бұрын
🙏🏽🙏🏽🙏🏽
@suwinithajayalath3433
@suwinithajayalath3433 Ай бұрын
Me tharam ed danna epa
@chandrayatigammana3713
@chandrayatigammana3713 Ай бұрын
🙏🙏🙏
@KamaniDeepika-qh7zw
@KamaniDeepika-qh7zw Ай бұрын
🙏🙏🙏🙏🙏
@sriyanisenanayake5373
@sriyanisenanayake5373 Ай бұрын
🙏🙏🙏
@piyumiliyanage549
@piyumiliyanage549 Ай бұрын
🙏🙏🙏
@dhanushkaperera7495
@dhanushkaperera7495 Ай бұрын
🙏🙏🙏
හසලක සීලවිමල හිමි Hasalaka Seelawimala Thero 01
57:12
Pini Palasa පිණි පළස
Рет қаралды 10 М.
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 17 МЛН
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 19 МЛН