කෙසේ විමසුවොත් ද සිත අවබෝධ කරගන්න පුළුවන්..? Hasalaka Seelawimala Thero

  Рет қаралды 11,891

hasalaka seelawimala හසලක සීලවිමල හිමි

hasalaka seelawimala හසලක සීලවිමල හිමි

Ай бұрын

මෙම ධර්ම දානමය කුසලය සියලු සත්පුරුෂයන්ටත්,අපටත් අප දෙමාපියන්ටත්, අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා!!! මේ ජීවිතයේදීම ඔබ අප සැමටත් මේ උතුම් ධර්මය අවබෝධ වේවා!!!
| Hasalaka Seelawimala Thero
#dharmadeshana #dahamsithuwili #hasalakaseelawimalathero

Пікірлер: 59
@hemamalidassanayake9609
@hemamalidassanayake9609 Ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මුලු මහත් ලෝකයට ලබා දෙන මේ ධර්මාබොධය නිවන් පිනිස ම හේතු වේවා!!!!
@user-le6ms9zv7b
@user-le6ms9zv7b Ай бұрын
මෙපමණ වත් මගේ සිත අවබෝධය කරා ගෙන ගියේ ඔබ වහන්සේ දෙන අවවාද ඔස්සේ ගමන් කල නිසයි ඔබ වහන්සේ ගේ දෙපා නැමැද අශිර්වාද ලැබ ගන්න ට මාහට අවස්තාව උදා වේවා 🙏🙏🙏
@DayaSirimanna4004
@DayaSirimanna4004 27 күн бұрын
ගෞරවණීය ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ නීරෝගි වෙත්වා... දීර්ඝායුෂ ලබත්වා... අමාමහ නිවනින්ම සැනසීම ලබත්වා...
@mahilafernando6640
@mahilafernando6640 Ай бұрын
බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයට අපගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී වෙත්වා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏☸️
@iduwari1863
@iduwari1863 Ай бұрын
සතියෙන් මගඵල වැඩීමට කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයෙක් ලෙස ඔබවහන්සේ දේශනා කරනු ලබන විශිෂ්ට වු වාග් ශෛලීය ගැඹුරු බුදු වදන් මාගේ සසර සිධු තරණයට ප්‍රමුඛ වූ සත්‍ය වශයෙන්ම මගපෙන්වීමකි. තෙරුවන් සරණයි ඔබවහන්සේට! 🙏
@ChandrikaAmarathunga-nq8fw
@ChandrikaAmarathunga-nq8fw Ай бұрын
සාදු සාදු සාදු
@sisirakumarage7039
@sisirakumarage7039 Ай бұрын
උතුම් නිවන් මග අවබෝධ කරගන්න අපගේ ස්වාමින් වහන්ස දේශනාකරන ධර්ම දේශනාව සිත නිවාගන්න උපකාරයක් ඔබ වහන්සේට උතුම් නිවනම වේවා...🙏🙏🙏🙏
@amilcrishansenadheera4045
@amilcrishansenadheera4045 Ай бұрын
සාදු සාදු නමස්කාර වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kumaripathma9258
@kumaripathma9258 Ай бұрын
සාදු සාදු සාදු හරීම වටිනා දේසනාවක් ඔබ වහන්සෙට ගොඩක් පින් ස්වමින්වහන්ස 🙏🙏🙏
@rajinigunawardana3209
@rajinigunawardana3209 Ай бұрын
සාදු . ..සාදු ..සාදු .
@s.s.mahanama3984
@s.s.mahanama3984 Ай бұрын
ඔබවහන්සේ කියන සිතන විදිහ හරියට ම හරි සෝවාන් වෙන්න හරිම ක්‍රමයට කියා දෙනවා ...ඔබවහන්සේ ගේ ව්දර්සනා බාවනාවන් you tiub හරහා බාවනා කර සෝවාන් පලයට පත් වූ අය බොහෝ මයි . පින්වත් ඔබවහන්සේට නමස්කාර වේවා ! නිදුක් නීරෝගී බාවය ලැබ බොහෝ කල් මිනිසුන් ඒ චතුරාර්‍ය් සත්‍යය නිර්වාන මාර්ගයට යොමු කරවීමට හැකි වේවා බුදු රජානන් වහන්සේගේ අදිස්ටානය න් ඉටු වේවා 🙏🙏🙏🌼
@lankaadvertisement4644
@lankaadvertisement4644 29 күн бұрын
Sadhu Sadhu Sadhu Sadhu Sadhu Sadhu Sadhu Sadhu
@DahamLowa
@DahamLowa 25 күн бұрын
Dnaganeema sandaha ahanne ,ehema sowan palayata path uthuman samaga kata kirimata hakiyawak aththeda 🙏🙏🙏
@SriyaniFernando-mr8fd
@SriyaniFernando-mr8fd 29 күн бұрын
පින්වත් බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏
@sammaniewijesinghe
@sammaniewijesinghe Ай бұрын
ඔබ වහන්සේ ට අප්‍රමාදය පිණිස හේතු ප්‍රත්‍යන් සකස් වේවා යි පතමි ...🙏
@farhanaqadir1733
@farhanaqadir1733 24 күн бұрын
පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට පාදාභී වන්දනීය නමස්කාරය වේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽 ශ්‍රී සද්ධර්මයට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
@gayanirukshika2050
@gayanirukshika2050 Ай бұрын
Theruwansaranai oba වහන්සේ ta .යහපතක් ma වේවා .🙏🙏🙏
@hemalihansika5801
@hemalihansika5801 Ай бұрын
🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්ස
@isharadulanjalie5461
@isharadulanjalie5461 Ай бұрын
පින්වත් ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ කරන්නා වූ මේ උතුම් සේවය ඔබ වහන්සේ පතන්නා වූ බෝධියකින් නිර්වාණය අවබෝධ කරගන්නට හේතු වේවා... සාදු සාදු සාදු... 🙏🙏🙏
@sriyaniniranjala4687
@sriyaniniranjala4687 Ай бұрын
මාගෙ අමාමෑනි තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේට පමණක් දෙවෙනි වු ඒ උතුම් අශ්ටාර්‍ය් පුද්ගල මහා සංග රත්නයට මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼🌹🌹🌹
@dmmubbb2957
@dmmubbb2957 Ай бұрын
නමෝ බුද්ධාය මාගේ ගෞරව නමස්කාර හිමිපානන් වහන්සේට වෙිවා🙏🙏🙏
@indrajayanthi6793
@indrajayanthi6793 16 күн бұрын
❤❤ සම්මා සම්බුදු සරණයි පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස ගෞරවනීය ඔබ වහන්සේ නිදුක් වෙවා නීරෝගී වෙවා සුවපත් වේවා🎉🎉
@sandaruwantharuka9753
@sandaruwantharuka9753 Ай бұрын
කල්‍යාණ මිත්‍ර වහන්සේ දීර්ඝායුශ වේවා.❤
@wasanthamuhandiram6397
@wasanthamuhandiram6397 27 күн бұрын
ඔබ වහන්සේට තෙරැවන් සරනය්. සතරවරම් දෙවියන් ඔබ වහන් සේව අාරක්ෂා කෙරෙත්වා.
@dayanialwis359
@dayanialwis359 Ай бұрын
අපේ හාමුදුරුවන් සසල වෙන්න එපා අපි නිසා ඔබ වහන්සේ වෙන මහන්සිය ගැන් අපිට හරිම සතුටුයි මග පල ලබන්න කව්රුත් මහන්සි වෙනවා නම් ඔබ වහන්සේගේ සෙවණේ අපිට මේ ලබා දෙන දේ වෙනුවෙන් අයොමය හස්තය කින් ඔබ වහන්සෙව රැක ගනිත්වා
@user-kx8zm6or3k
@user-kx8zm6or3k Ай бұрын
සිතට එනඅනවශ්‍ය සිතිවිලි නවත්වගන්න ඔබවන්සෙ පැදිලිව කියලා දුන්නාට ස්තුතියි. ඔබවන්සෙට උතුමි නිවනම වෙවා අපේ සිත් වලට නිවනක් මෙ ධර්ම දෙශනා හැමෝට ඇසෙත්වා🙏🙏🙏
@ramyalathaabeykoon1546
@ramyalathaabeykoon1546 Ай бұрын
ඔබ වහන්සේට නිර්වාණයමපසක් වේවා
@user-gm1hu4wj3d
@user-gm1hu4wj3d Ай бұрын
Oba wahansege pahadili kireema harima apoorui swameenwahansa. Oba eahanseta neerogi suwa deergayu wewa!! Ei ama niwansuwa boho dura noweea!! Sadu. Sadu!!!
@user-qb1if9sk8c
@user-qb1if9sk8c 24 күн бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.
@thanujapriyadarshani5510
@thanujapriyadarshani5510 Ай бұрын
Theruwan sarananai pinwath suwamin wahanse ta 🙏🌹🙏🌹🙏🌹🙏🌹
@narmadaariyasena645
@narmadaariyasena645 24 күн бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන්වහන්ස🙏🙏🙏
@senadeerakonarakonara8172
@senadeerakonarakonara8172 7 күн бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@wasanthamuhandiram6397
@wasanthamuhandiram6397 27 күн бұрын
ඔබ වහන්සේගෙ ධර්ම දේසනා නිවසේ සටින සැම දිනකම ශ්‍රවනයනරනවා. එඅනුව නතරම වගේ සිතිවිලි විමසනවා. ඔ්ලාරික සිතිවිලි දිගටගමන් කිරිම අඩුයි. සිතට සැහැල්ලුවක් දැනෙනවා.ඔබවහන් සේට තෙරැවන් සරන පතමි.සතරවරම් දෙවි පිහිට පතමි.මුහන්දිරමගේමව.
@user-pb6lw3hg8u
@user-pb6lw3hg8u Күн бұрын
Oba eahasege dharmadeshana ape laukika jeewithayata watinawa
@lalkalinga3721
@lalkalinga3721 28 күн бұрын
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්......ඔබ වහන්සේට නමස්කාරය වේවා 🙏....මගේ සිතට ධෛර්යයමත්ව සිත දැනගැනීමට අදහස් පහළ වුණා .......මෙතෙක් කලක් මා practice කළේ සිත අවබෝධ කරගැනීමට .....මෙම දේශනාව සවන් දෙන දෙවැනි දවස ......
@nandahewage7705
@nandahewage7705 Ай бұрын
සතර මගඵල් අප ඉදිරියේ තිබෙනවා ඒත් එය තේරුම් ගන්න අපේ ඇතුලාන්ත අවබෝධය මදි, ඒ ගැන නොතේරෙන අය මෝඩ කතාකියනවා ස්වාමිනී, ඔබවහන්සේගේ මග පෙන්වීම අපට මහා ආශීර්වාදයක්,ස්වාමීනි,අපි යමූ අවබෝධය කරා.දැනට තියෙන විමුක්තබව මහා භාග්‍යයක්!!! සාදූ ...සාදු ....සාදූ ...
@sumananawagamuwa2730
@sumananawagamuwa2730 Ай бұрын
🙏🙏🙏
@ajanthapl4012
@ajanthapl4012 Ай бұрын
🙏🙏🙏🙏🙏
@asininirashahettiarachchi2268
@asininirashahettiarachchi2268 Ай бұрын
Theruwan saranai
@hemadayananda
@hemadayananda Ай бұрын
Sadu sadu Tharuwan saranaei
@anushagunawardana1187
@anushagunawardana1187 Ай бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි .
@sureshmaduwantha9930
@sureshmaduwantha9930 Ай бұрын
❤❤❤
@user-rd2eu6cu4r
@user-rd2eu6cu4r 28 күн бұрын
Sadu sadu sadu
@kanthidissanayake6193
@kanthidissanayake6193 Ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@jenitawijeyakanthi3244
@jenitawijeyakanthi3244 25 күн бұрын
Arya haha sangarathnayata mage namaskaraya veva.oba vahnse desana karana sathyaki.thathagathayan vahansege darmaye theruma avabodaya nomethi nisai oya vidiyata chodana karanne.sri saddarmaya prayogokava hesirenakota puduma vidiyata nihathamani vela budurajanan vahansege pragnava genama sraddava athi venava.thavathava darmaye hesirenna hithenava.mamanam suvamin vahansa budda vachanayama ismathu vena desana thamai sravanaya karanne.ethakota geteem valata lakvenne.yonisomanasikarayamai vedenne.abidarma desana avaboda karanakota thavath budurajanan vahanse gena puduma sraddavak denenava.nitharama budun vahanseta namaskara karanava.darmaya dekkoth budundakinava kiyapu kathava sathyakma thama.me budda desana therum karana oba vahanselata mage namaskaraya veva!!!theruvansaranai.
@champaperera6953
@champaperera6953 Ай бұрын
🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏
@nisansalanisansala2236
@nisansalanisansala2236 28 күн бұрын
🙏🏻🙏🏻🙏🏻
@aroshsenadheera
@aroshsenadheera Ай бұрын
🙏🙏🙏🙏💐💐💐💐
@nayanaguruge6913
@nayanaguruge6913 29 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@lankaadvertisement4644
@lankaadvertisement4644 29 күн бұрын
SADHU SADHU SADHU SADHU
@sithumjayasinghe9201
@sithumjayasinghe9201 Ай бұрын
😮
@user-rd2eu6cu4r
@user-rd2eu6cu4r 28 күн бұрын
Chiththa vhk
@manikerathnayaka6605
@manikerathnayaka6605 Ай бұрын
සාදු සාදු සාදු
@chaminikumari3259
@chaminikumari3259 Ай бұрын
🙏🙏🙏
@chandiweerasingha7871
@chandiweerasingha7871 23 күн бұрын
🙏🙏🙏🙏🙏
@kanthikulatunga4205
@kanthikulatunga4205 27 күн бұрын
සාදු. සාදු. සාදු. 🙏
@sujeewakumari8517
@sujeewakumari8517 28 күн бұрын
🙏🙏🙏
@HandugalaChandra
@HandugalaChandra 28 күн бұрын
🙏🙏🙏
@dilrukshikaratnayaka9883
@dilrukshikaratnayaka9883 28 күн бұрын
🙏🙏🙏
Incredible magic 🤯✨
00:53
America's Got Talent
Рет қаралды 78 МЛН
50 YouTubers Fight For $1,000,000
41:27
MrBeast
Рет қаралды 138 МЛН
That's how money comes into our family
00:14
Mamasoboliha
Рет қаралды 11 МЛН
සසර ගත වේදනාවේ නිමැවුම්කරුවා    Hasalaka Seelawimala Thero
56:29
hasalaka seelawimala හසලක සීලවිමල හිමි
Рет қаралды 6 М.
Incredible magic 🤯✨
00:53
America's Got Talent
Рет қаралды 78 МЛН