KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ප්‍රඥාව නැමැති ඇස දියුණු කරගන්නේ කොහොමද?|පජ්ජොත සූත්‍රය|Ven Hasalaka Seelawimala thero
47:20
ගිහි ජීවිතයේදී සෝවාන් වීමට වැඩපිළිවෙළක්.2437Ven Hasalaka Seelawimala Thero
49:17
Мама у нас строгая
00:20
Thank you Santa
00:13
Turn Off the Vacum And Sit Back and Laugh 🤣
00:34
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
ඕනෑම මොහොතක අතහරින්න පුළුවන් ජීවිතයක් හදන්නේ කොහොමද? | Ven Hasalaka Seelawimala Thero Bana 2021
Рет қаралды 77,934
Facebook
Twitter
Жүктеу
1
Жазылу 119 М.
Diwi Maga
Күн бұрын
Пікірлер: 161
@damsaranimeheninwahansa9241
3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින් වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි
@maneldissanayake3551
2 жыл бұрын
සාධූ සාධූ සාධූ ඉතාමත් සරලව අත්හැරීම පිළිබඳව තණ්හාව නැතිකිරීම පිළිබඳ ධර්ම කරුණු පැහැදිලි කර දුන් ඔබවහන්සේට ඉතා ඉක්මනින් නිවන් අවබෝධය පිණිසම මේ ධර්ම දේශනා කුසළය හේතු වාසනා වේවා. 🙏🙏🙏
@nishshankarathnayaka8006
Жыл бұрын
ඔබ වහන්සේට සම්බුදු සරණයි. සාදු... සාදු.... සාදු....
@sachilamadhuwanthi2396
11 ай бұрын
බොහොමත්ම පිං අපෙ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට 🙏🙏🙏
@pushpajayawardena3963
Жыл бұрын
පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏
@lakshikaweerasekara3620
3 жыл бұрын
Deshanawa manawin pahada dun obawahanseta uthum darmawabodaya ikmanin awaboda wewa!.
@maneldissanayake3551
2 жыл бұрын
සාධූ සාධූ සාධූ ඔබවහන්සේ හරිම සරළව තේරුම් ගන්නට හැකිවන අයුරින් දහම් කරුණු වටහා දුන් පිනෙන් ඔබවහන්සේට මේ ආත්මෙබළ භවයේදී ම ඒ පින් නිවන් අවබෝධය පිණිසම හේතු වාසනා වේවා. 🙏🙏🙏
@sahasnidew3503
3 жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏 උතුම් කලයාණ මිත්‍ර ඇසුර මට සැමදා ලැබේවා.. දීර්ඝායුෂ හිමියනි
@nishanthawickramasinghe86
2 жыл бұрын
Sadu.. Sadu... Sadu..
@chamaraprasansamuthukumara3766
2 жыл бұрын
මේ උතුම් සදහම් දේශනාව පැවැත්වූ පින්වත් ස්වාමීන්වහන්ස, ඔබ වහන්සේට උතුම් නිර්වාණය සාක්ෂාත් වේවා 🙏
@dogpets6743
Жыл бұрын
බොහෝමත්ම පින් ගෙෘරවනිය ස්වාමින්වහන්ස .උතුමි චතුරාර්ය සත්‍යම වහ වහා අවබෝධ වෙිවා ...................තෙරැවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස .
@thilinideshani9113
2 жыл бұрын
Sadu sadu sadu oba wahanseta ikmaninma niwan awabodaya sakshath Kara ganimata haki wewa
@kanthiwedagedara417
3 жыл бұрын
තෙරුවන් සරණයි
@rohinijayaweera2392
2 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ගව්රවනීය ස්වමින් වහන්ස . අතිශය සුන්දර දර්ම දෙශනාවක්. ඔබ වහන්සෙට ඉතා ඉක්මනින් නිවන් පිනිසම මෙම දෙශනව උපකාර වේවා . තෙරුවන්සරන වේවා
@meenadealwis4712
3 жыл бұрын
සාදු සාදු සාදු ... අවසරයි අපේ හාමුදුරුවනේ පැහැදිලි කිරීම අති විශිෂ්ටයි ..ඔබ වහන්සේට දීර්ඝායු
@manjuladeshappriya4482
3 жыл бұрын
අති ගාම්භීරයි ස්වාමීනි ඔබ වහන්සේගේ දේශනය ...
@chathuralasantha4986
2 жыл бұрын
සාදු සාදු සාදු ...
@DeepikaWanigasooriya-c8u
Жыл бұрын
Obawahanse pathu bodiyakin niwan dakithwa.obawahanse bohoma pahadiliwa hamadama daham desanakaranawa.bohoma pin ape hamuduruwane.
@HemalathaNuwarapaksha-xp7hn
8 ай бұрын
තෙරුවන් සරණයි.. නමස්කාර වේවා...
@N-LH
2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏
@pahanneth4374
3 жыл бұрын
තෙරුවන්සරණයි
@dulikavidanage7645
2 жыл бұрын
Me bana walata oba wahanseta bohoma pin
@BPHLakmal
3 жыл бұрын
තෙරුවන් සරණයි !පින්වත් ස්වාමීන් වහන්සේට.
@nandaninandani1258
3 жыл бұрын
තෙරුවන් සරනයි ස්මි්න් වහන්ස .....ඉතාම වටිනා දේශනාවක් අසන්නට ලැබුනා .......සාදු...සාදු....සාදු..
@donawijiwardana4269
3 жыл бұрын
Samma sam budusaranye.
@deepaniperera757
2 жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේ ට ද ධර්ම දානය කල පින්වතුන් ට ද තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺
@sunethragalgamuwa7477
3 жыл бұрын
ඔබ වහන්සේට නිර්වාන සුවයම අත්වේවා
@sunethragalgamuwa7477
3 жыл бұрын
ඔබවහන්සෙට බොහෝම පින් දීර්ඝආයුශ ලැබේවා
@nandaswarnalatha9966
3 жыл бұрын
Ssdu sadu oba wahanseta theruwan sarsnai
@hasithaniwansuwamalebewaku4338
3 жыл бұрын
සාදූ සාදූ සාදූ..!! නමො බුද්ධය..!! උතුම් තිසරනයට මාගෙ නමස්කාරය වෙව..!!
@anushasamaranayake4940
2 жыл бұрын
ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්තය අවබෝධ වේවා! සාදු සාදු සාදු....
@nilanthimala6867
8 ай бұрын
පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏
@nimalratnathunga2307
3 жыл бұрын
ඔබ වහන්සේට මෙම ආත්ම භාවයෙදීම නිවන් සුව අත්වේවා
@malimai3184
3 жыл бұрын
Sadu sadu sadu
@dunuwilagenoman9276
3 жыл бұрын
සාදු ...සාදු ..සාදු ...අවසරයි අපේ හමුදුරැවනේ ...බොහොම වටිනාම..බණක්..සියලුම දෙන්නට උතුම් ධර්ම අවබෝධ වේවා ..සියලුම දෙන්නට සම්මා සම්බුදු සරණයි !!!!
@nadeeshamihirani8367
3 жыл бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🌷
@pushpaalwis9229
9 ай бұрын
, ඔබ වහන්සේට නිවන් දැකීමට හේතු වාසනා වේවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි
@randiassalaarachchi4921
3 жыл бұрын
🙏🙏🙏 theruwansarani ape hamuduruwane. Sasara dukin kelawara wemata me pinama hethuwewa swaminwahansa !!!
@gnanabodaragama7803
3 жыл бұрын
Sadu Sadu sadu !!!
@chandaniherath7795
3 жыл бұрын
සාදු සාදු දීඝායුලැබේවා
@anuhatanarachchi2013
3 жыл бұрын
Oba wahanseta උතුම් nirwanayama sak sath wewa..
@isankagunawardhana952
3 жыл бұрын
Pinwath swaminwahanseta mage namaskaraya wewa....! Sadu....sadu.....sadu....!
@ramaniperera1400
3 жыл бұрын
වැටහුනා සාවාමීන් වහන්ස.නැවතත් අහන්න ඕන.ඔබ වහන්සේ ට වහ වහා උතුම් නිවන අවබෝධ වේවා .
@deepikaherath6137
3 жыл бұрын
Sadu sadu sadu oba wahanseta theruwan saranaie .!.
@induindu2270
3 жыл бұрын
Ithama.pahadili.swamini Nnamaskara.wawa.oba Wahansata
@dilinimadurangi2564
11 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@wathsalaukkotuwa8761
9 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට පුන්‍යානුමෝදනා පෙරදැරිව මාගේ නමස්කාරය වේවා ! සාදු සාදු සාදු !
@sanudidinethma7271
2 жыл бұрын
Sadu Sadu Sadu🙏🙏🙏
@indraniranathunga4332
3 жыл бұрын
Sadhu !!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹
@udariperera7558
3 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා පින්වත් ස්වාමින් වහන්සේට
@yapapathirana9948
2 жыл бұрын
sadu ... ! sadu ... !! sadu ....!!!
@vijecompanyt6767
3 жыл бұрын
සාදු......සාදු.......සාදු......
@sumithrathalakada6809
Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@kanchanakithsiri
Жыл бұрын
ගොඩක් පින් අති විශිෂ්ට යි
@prjy1660
2 жыл бұрын
සාදු සාදු සාදු
@manelthennakoon6111
7 ай бұрын
කල්‍යාන මිත්‍රයානන්වහන්ස,ඔබ වහන්සේගේ දම් දෙසුම් සියලු සතුන්ගේ නිවීම පිනිසමයි.මේ දෙසුම් අප අවභෝධය කරාමයි ලං කරන්නෙ.රාග,දේස, මෝහ දුරුකර ,ධර්මයෙන් හදවත ගිනිතියාගන්නයි උත්සාහය.ඔබවහන්සේගේ හැම දේසනාවකින්ම අප නිවනට ලංවෙන බවමයි දැනෙන්නෙ.සාදු,සාදු මෙවන් දහමක්ම දෙනෙත් පියවෙනතුරුම සවන් වැකේවා.🙏🙏🙏
@farhanaqadir1733
Жыл бұрын
මම ඉතාමත් ඕනෑකමින් ඔබ වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරනවා මට හරියට මගේ ජීවිතය හදා ගත්ත හැකියාව තියෙනවා ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ගායුස ලැබේවා ගොඩාක් තව තව ධර්මය දේශනා කරන්න අපිට ඔබ වහන්සේගේ නීරෝගී භාවය ඇති වේවා තෙරුවන් සරණයි ස්වාමීනි
@rukmanigunawardena8917
3 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස සාදු සාදු සාදු
@nayanashanika8830
3 жыл бұрын
තෙරැවන් සරණයි
@නිර්වානමග
2 жыл бұрын
බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ..සාදු ..සාදු ..සාදු .. 🙏🙏🙏..පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ...සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏
@kumariwanasinghe3535
3 жыл бұрын
ඔබ වහන්සේට.උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේන් නි වන් ලැබීම පිණිස මේ පින හේතු වේවා.සාදු .සාදු
@anularanavira7781
3 жыл бұрын
ඔබ වහන්සේ නම් ච්තුරාර්ය සත්‍ය අව බෝධ කරගෙන. මම ප්‍රර්ථනා කරනවා මෙ ලොව්දීම නිවන්සුව අත්වේවා!!!. කියලා.
@AffectionateArcticBirds-iw5sd
7 ай бұрын
පින්වත් බුදුරජාණන් වහන්සේගේ සිත් සද්ධර්මය දේශනා කළ ඔබ වහන්සේ නිසා මම ගොඩාක් ධර්මය අවබෝධ කරගත්තා අවබෝධය ලැබීමෙන්.චතුරාර්ය සත්‍ය අවබෝධ වන ස්ථානයක උපත ලැබේවා මේ උපත නතර කරන්නට මට භවය නිමා කරන්නට පිහිට ලැබේවා.ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණින් නිවන් සම්පත්ම ලැබේවා.....
@nibbanasamadi
2 жыл бұрын
සාදු...සාදු...සාදු...!
@shanthim.a.karuna9087
3 жыл бұрын
Sadu sadu saadu theruwn srani pinwth suwamin whanseta
@sunilawathimanike5394
3 жыл бұрын
Melowadema ..magapala ..lebewa oba ..wahanseta
@jayarathneperera4864
3 жыл бұрын
Theruwan saranai! Swameenwahansa
@chamaridharmasena2409
3 жыл бұрын
Sadu sadu 🙏🙏🙏
@manelsriyalatha8267
3 жыл бұрын
Sadhu! Sadhu! Sadhu! Oba wahanseta apage namas karaya wewa! Theruwan saranai!
@vimalarathnayaka7237
Жыл бұрын
Sadu.....sadu......sadu.......
@kusumvidanapatirana1868
3 жыл бұрын
සාදු.. සාදු.. සාදු.... සුන්දර දර්ම දේසනාවක් ඔබ වහන්සේ හරිම සරල තේරුම් කරගන්න පුළුවන් විදියට කරුණාවෙනන් දෙසන කරනවා ඔබ වහන්සේට නිදුක්.. නිරෝගී. Dergausa ලැබේවා.. ලැබේවා සාදු සාදු සාදු.....!!!!!!!
@kusumsenadheera610
3 жыл бұрын
Sadu sadu sadu ☀️☀️☀️☀️☀️☀️
@tharakasenanayake8107
3 жыл бұрын
අප පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේගෙන් උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්න ලැබීමත් මහත් ලාභයක්... නිරන්තරයෙන් අපව අවබෝධය කරා ගෙන යන ඔබ වහන්සේටත්, දෙමාපියන්ටත්, මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කරා වූ ඔබ අප සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ ලැබේවා!!! නිවන් දක්නා ජාති දක්වා කල්‍යාණ මිත්‍ර ඇසුර ලැබේවා!!! අසත්පුරුෂ ඇසුර නොලැබේවා!!! කෙටිම කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා!!! 🙏🙏🙏
@Sandu2024-n5r
6 ай бұрын
ඔබ වහන්සේටත් අපිටත් උතුම් නිවනම අවබෝධ වීම පිණිස මෙම කුසල් හේතු වාසනා වේවා 🙏 🙏 🙏
@indranigamage1804
3 жыл бұрын
ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්තය අවබෝධ වේවා සාදු සාදු සාදු
@rohinisenaratne9294
8 ай бұрын
Sadu sadu sadu.
@reginadesilva8152
3 жыл бұрын
සාදු සාදු සාදු පින්වන්ත ස්වාමින් වහන්ස ඔබවහන්සේට නිර්වානය අවබෝධ වීම පිනිසම මේ දර්මදානමය පින්කම උපකාරී වේවා
@pathmakumari636
3 жыл бұрын
Theruwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jayanthiedirisinghe6897
3 жыл бұрын
Sadu! Sadu!Sadu! Budusaranai ! Deep bana explained in a very simple way which can understand for us very nicely. Great! Great! Great!
@maneldayawathe9132
3 жыл бұрын
Sadu Sadu Sadu Sadu pinvath svamin vahanse utum nivan avabodaya veva Nidduk nirogi veva suvàpath veva 🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@bandulajayasantha9196
3 жыл бұрын
Sariyuth mugalan plrivaratama sadu sadu sadu
@mangalikafonseka8019
8 ай бұрын
අපේ පින්වත් ස්වම්න් වහන්සේට නිරොගි සුවය ලැබේවා අපේ පිනට ලැබුණු ස්වම්න් වහන්සේ
@shriyaniherman8345
2 жыл бұрын
සාධූ🙏සාධූ🙏සාධූ🙏
@LalithaRathnayake-w2n
10 ай бұрын
Sadu sadu sadu pinwath swamin wahanseta deerghau weva
@KuwaitKk-j7c
8 ай бұрын
හරි ම පැහැදිලි කිරිමක් තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ
@AnulaKumarihami-y4j
9 ай бұрын
සාදු සාදු සාදු ස්වාමීන්ද්‍රයන් වහන්ස අප්‍රමාණ පිං කුසල් වැඩේවා..
@chamiprasad...
3 жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ☸️🙏🙏🙏
@kavindudulanjala9427
3 жыл бұрын
Sadhu.! Sadhu.! Sadhu.!
@nilanthiwijetilleke7965
3 жыл бұрын
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ !!!.☸️
@B.Y.-ds1xs
7 ай бұрын
පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා.🙏🙏🙏🙏 සාධු සාධු සාධු.
@KanthiMallika-xl5dz
5 ай бұрын
යථාවබෝධය පිණිස සරළව ධර්‍මය පැහැදිළි කරදෙන කළ්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!!🙏🙏🙏
@kusumvidanapatirana1868
2 жыл бұрын
දෙවියන්ට බ්‍රහ්මයන්ට ඉතා ප්‍රනීත යම් දානයක් ලේස්ති කලාද ඒ දෙවි බබුන්ට නොදී මහා සංග රත්නයට වැල දිමට සුදුසු යයි සගගුන සදහන් වේ තෙරුවන් සරණයි පින්වන්ත ගෞරවණිය සවමින්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා වේවා වේවා සාධු.. සාධු... සාධු අවසරයි සවාමින් වහන්ස කවුරු කිවුවත් අපේ තුන් ලොවට අදිපති තුන් ලෝකාග්‍ර වු දසබලධාරී සර්වඥ රාජෝත්තමයානන් වහන්සේ ගැන අබමල් රේණුවක් නොදන්නා පවුකාරයෝ ඒ අය නුවනැත්තැන් ට මිස මෝඩයන්ට නොව මේ දර්මය කියල බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුඛයෙන්ම දෙසනා කර නිසා මෝඩයෝ මොනවා කිවුවත් ආදීනව ලැබෙයි
@indrajayanthi6793
8 ай бұрын
❤❤ සම්මා සම්බුදු සරණයි පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස ගෞරවනීය ඔබ වහන්සේ නිදුක් වෙවා නීරෝගී වෙවා සුවපත් වේවා❤ සුවසෙ වෙසෙන්න පින්වත් ස්වාමීනී ❤❤🎉🎉
@KumariRathnayake-g8q
8 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට තෙරුවන් සරනයි 🙏🙏🙏
@cookie25929
3 жыл бұрын
Ideal sermon for each and everyone, easy to practice blessings for the Reverend priest
@GshryRhrj-iz8wv
6 күн бұрын
Namo buddaya garu svamin vahanseta theruvan saranai🏵🏵🏵🏵🏵🙏🏻🙏🏻🙏🏻
@kamalikakariyawasam477
Ай бұрын
Apagee pinwath swamin wahanseta niduk neerogi suwapath bawayama labewa .chrajeewanaya salaseewa.theruwan saranayi !🙏🙏🙏
@kerimaillukkumbura7755
2 жыл бұрын
Sadu Sadu Sadu
@sharikaneydorff1736
8 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@thurunuheshan1926
Ай бұрын
🥀🌺🥀🌺🥀🌺🥀🌺🥀🌺🥀🌺🥀🌺🥀🌺🥀🌺🥀🌺පින්වන්ත ස්වාමින් 🌺🥀🌺🥀වහන්ස 🌺🥀🌺🥀🌺🥀 ඔබ වහන්සේ 🥀🌺 කයික සුවයෙන් සුවපත් වේවා 🌺🥀🌺🥀මනසික සුවයෙන් සුවපත් වේවා 🥀🌺🥀🌺🥀🌺සාදු 🌺🥀🌺🥀සාදු 🥀🌺🥀🌺සාදු 🌺🥀🌺🥀🌺🥀🌺🥀🌺🥀🌺🌺🥀🌺🥀🌺🥀🌺🌺🥀🌺🥀
@priyanthimahaarachchi428
3 жыл бұрын
🙏 සාධු 🙏 සාධු 🙏 සාධු
@swarnayapa1403
6 ай бұрын
Sadu sadu sadu mewan utumangen dharmaya srwanaya karanna lebemath bhagiyaki Sukhehothu!!!
@swarnayapa1403
6 ай бұрын
Sukihehothu
@punniyabalagalla4595
2 жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@sriyaniwimala797
9 ай бұрын
Sadu sadu sadu
47:20
ප්‍රඥාව නැමැති ඇස දියුණු කරගන්නේ කොහොමද?|පජ්ජොත සූත්‍රය|Ven Hasalaka Seelawimala thero
Niwan Pinisamai
Рет қаралды 17 М.
49:17
ගිහි ජීවිතයේදී සෝවාන් වීමට වැඩපිළිවෙළක්.2437Ven Hasalaka Seelawimala Thero
Sadaham maga සදහම් මග
Рет қаралды 13 М.
00:20
Мама у нас строгая
VAVAN
Рет қаралды 11 МЛН
00:13
Thank you Santa
Nadir Show
Рет қаралды 46 МЛН
00:34
Turn Off the Vacum And Sit Back and Laugh 🤣
SKITSFUL
Рет қаралды 8 МЛН
00:28
What type of pedestrian are you?😄 #tiktok #elsarca
Elsa Arca
Рет қаралды 38 МЛН
1:28:57
ප්‍රපංච ලෝකයක් හැදෙන්නැතුව අකුසල් නැති කරගන්නා ආකාරය | Ven Hasalaka Seelawimala Thero Bana 2021
Diwi Maga
Рет қаралды 20 М.
42:39
නිවන සිතේ කොනක හරි තියෙන අය ඇසිය යුතුම දේශනාවක් | විඥානය | Ven Hasalaka Seelawimala Thero Bana 2021
Diwi Maga
Рет қаралды 73 М.
5:04
බුද්ධ ශාසනයට අයෝජනය කලාම ලැබෙන ප්රතිලාභ
යථාවලෝකය
Рет қаралды 2,6 М.
49:54
ආනාපානසතියෙන් විමුක්තිය කරා , HASALAKA SEELAWIMALA THERO
hasalaka seelawimala හසලක සීලවිමල හිමි
Рет қаралды 76 М.
51:30
මේ වගේ එකම දේශණාවකින් අවබෝධය කරා යන ක්‍රමය.Hasalaka Seelawimala.හසලක සීලවිමල හිමි
Niwanata Udawwak නිවනට උදව්වක්
Рет қаралды 56 М.
43:12
අපගේ බැදීම් නිසා විපාක පිණිස කර්ම සකස්වන්නේ කොහොමද ? | Ven Hasalaka Seelawimala Thero Bana 2021
Diwi Maga
Рет қаралды 33 М.
54:14
පුළුවන්නම් අඩන්නේ නැතුව මේ දේශනාව අවසාන වෙනකන් අහන්න | Koralayagama Saranathissa Thero bana 2023
Diwi Maga
Рет қаралды 140 М.
56:52
අවිද්‍යාවට මුල, අවිජ්ජා සූත්‍රය (avijja sutta) HASALAKA SEELAWIMALA THERO
hasalaka seelawimala හසලක සීලවිමල හිමි
Рет қаралды 24 М.
1:01:27
හයේ කොටස් හය ගැන දන්නේ නැත්තන් ධර්මය අවබෝධ කරන්න බැහැ | Ven Hasalaka Seelawimala Thero Bana 2021
Diwi Maga
Рет қаралды 28 М.
52:33
අතීත සංස්කාර වලින් මිදී වර්තමානයේ හිත පිහිටුවා ගැනීමට.1026Ven Hasalaka Seelawimala Thero
Sadaham maga සදහම් මග
Рет қаралды 44 М.
00:20
Мама у нас строгая
VAVAN
Рет қаралды 11 МЛН