Hashani Wasana | Mage Mandri Nam Bisoge (මගේ මන්ද්‍රී නම් බිසෝගේ) | Live Shows | The Voice Sri Lanka

  Рет қаралды 140,404

The Voice Sri Lanka

The Voice Sri Lanka

Күн бұрын

Пікірлер: 186
@HashaniWasana
@HashaniWasana 3 жыл бұрын
බොහොමත්ම ස්තූතියි අද මං වෙනුවෙන් මගේ ගායනය නරඹපු, මට මනාප පළ කරපු, මං වෙනුවෙන් මගෙ ළඟ හිටපු, හයියක් වුණු හැමෝටම! ගොඩක් ස්තූතියි! Thank you so much for your love and support throughout this journey. Much love, Hashani Wasana ♥️
@AlokaShashinath
@AlokaShashinath 3 жыл бұрын
Nicely done! 😍😍
@seminiprabhasha6550
@seminiprabhasha6550 3 жыл бұрын
@Hashani Wasana it was soo beautiful.😊😚 One of my favourite songs. I'll never get tired of listening this. That singing+ expressions+ performance!!! It was literally mesmerizing.😇😍🤗❤❤ You deserve more views and votes dear, we are with you. Let's meet with another next level performance in the next round. 😍❤👍🎶🎶
@rukmanrajapaksha8268
@rukmanrajapaksha8268 3 жыл бұрын
ow aththatama niyamai. i voted 10 times but later knew that limited by one number but u need a good sms support create a fb page as well. because i think u got minimal votes among others superb song love it
@deltaforce5518
@deltaforce5518 3 жыл бұрын
@@rukmanrajapaksha8268 fb එකේ ඉන්නවා මෙයා. මෙයාගෙ famous සිංදුවකුත් තියෙනවා. සේද මාවත කියලා සර්ච් කරලා බලන්න 😃
@amiladenzil
@amiladenzil 3 жыл бұрын
@@deltaforce5518 Sirawatama. සේද මාවත mulinma ahuwe YFM eken. Eda idan follow karanawa. Don't know why she is so underrated. Great voice!
@trendvidslk
@trendvidslk 3 жыл бұрын
නූර්ති ගීතයක් මේ වගේ රහට කියන්න හැමෝටම බෑ Sis 🌼🌼 Coach කසුන් ඒ වගේ කොමෙන්ට් එකක් දුන්නා කියන්නේ ආයේ ඉතිං සුපිරිම තමා 🎯
@naveeshamusic
@naveeshamusic 3 жыл бұрын
I love your voice akkaa😍congratulations❤️❤️❤️
@storiesoflifediary
@storiesoflifediary 3 жыл бұрын
I love your voice naveesha ❤
@sinethdevinda9401
@sinethdevinda9401 3 жыл бұрын
අක්කේ ඔය දෙන්නගෙ කටහඩට මම ගොඩාක් ආසයි.. ❤
@sahurdaya_
@sahurdaya_ 2 жыл бұрын
@thusharibolukandura7923
@thusharibolukandura7923 3 жыл бұрын
ආදරණීය දියණිය,ඔබගේ අනාගතය බොහොම පැහැදිලියි.ඔයා හැමදාම ගයන ගීත නිවැරදිව,අලංකාරවත්ව,බොහොම ලස්සනට ගායනා කරනවා.පැහැදිලි,වෙනස්ම කටහඬක් පිහිටල තියෙන්නේ. මේ ගීතයට සංගිත සම්ප්‍රදායන් කිහිපයක් යොදාගෙන ලස්සනට ගායනා කළා. හඬ, රුව,ඔබට ආභරණයකි.ඔයාගේ ඉදිරි ගමනට හදවතින්ම සුභ අතනවා සහ ආශිර්වාද කරනවා. මෙවැනි දක්ෂයෝ රටට දායාද කරනවට සිරසටත් බොහොම ස්තුතියි .💐💐💐💐💐
@fdo547
@fdo547 3 жыл бұрын
ආසම නූර්ති ගීයක් මෙච්චර රහට 🙄❤..... වොයිස් එකත් මාරම ලස්සනයි......😍අනාගතේ වේදිකා නාටය පසුබිම් ගායනයට උනත් .ගැලපෙනවා❤
@trendvidslk
@trendvidslk 3 жыл бұрын
මේ වගේ Song එකක් trending ආවොත් ශ්‍රී ලංකාවේ අපිට ආඩම්බරයක් 🇱🇰 🙏
@IshuraJayaneththi
@IshuraJayaneththi 3 жыл бұрын
ඇත්තටම ලස්සනයි නංගි හදවතටම වැදුන ගායනයක්. අමාරු තැන් ලස්සනටම කිවුවා. I wish you all the very best. :)
@ugsmjayaweera5424
@ugsmjayaweera5424 3 жыл бұрын
Me sathiye hodama eka meka aththatama 👍❤️❤️❤️
@nadeerasonali4987
@nadeerasonali4987 3 жыл бұрын
ආසම නූර්ති ගීතයක් ..මේ තරම් හැගීම්බරව අහුවමයි..ඔයාට සුභ පැතුම් නංගි..ඉදිරියටත් අපි ඔයත් එක්ක ..❤️❤️❤️
@BeyondTheUnseen
@BeyondTheUnseen 2 жыл бұрын
This to lathin kankariya and pani bindak ❤️ best voice of the voice byfar
@Dsandeepa4053
@Dsandeepa4053 3 жыл бұрын
ඊයේ හොදම performance එක මට නම්... Well done Hashani...♥
@Prabha1121
@Prabha1121 3 жыл бұрын
ඇත්තටම ඔව්.හරිම සුමිහිරියි.😍
@bhagyamadhubhashini4848
@bhagyamadhubhashini4848 3 жыл бұрын
මුල්ම තත්පර කිහිපයට තමයි වැඩිපුරම කැමති! ❤️ Hashani.. you did a great job!! 🙌🏻😘
@nadeerugannoruwa622
@nadeerugannoruwa622 3 жыл бұрын
Hashani.......... ❤ වොයිස් එක ❤❤❤❤❤
@namalimannapperuma8109
@namalimannapperuma8109 3 жыл бұрын
භාවාත්මක කටහඬක් . කසුන් කල්හාර කිව්වා වගේම ඒ අයගෙන් රහටම ගැයුවෙ හශානි. සුබ පැතුම් ❤️❤️❤️❤️❤️❤️
@udanigunarathne6693
@udanigunarathne6693 3 жыл бұрын
ඔව්... කලින් ඉන්දලම නවීෂාට කැමති, හැබැයි මේ දවසෙනම් හෂානිගෙ ගායනයට තමා හිත ගියේ...
@withinK783
@withinK783 3 жыл бұрын
වොයිස් වේදිකාවේ දැකපු භාවත්මක කටහඩ... ඉතාම දක්ෂ ගයිකාවක්...ගීතයත් හරීම ලස්සනට ගායනා කරා... සුබ පතනවා... 😍❤️
@deltaforce5518
@deltaforce5518 3 жыл бұрын
සේද මාවත කියන්නේ මේ නංගි කියලා දන්නේ නෑ වගේ සමහරු 😃
@medhangiisurika4623
@medhangiisurika4623 3 жыл бұрын
නවතින්න මාලිගාවේ... සීදේවි නේනු මාගේ... පුදුම හැඟීම්බර කටහඩක්... ඉදිරියටම යන්න නංගි... 🎵🎶😘
@dilshangamage5171
@dilshangamage5171 3 жыл бұрын
Not an easy song to sing. She nailed. Added more feel to the song. 👈❤🤟
@amandasenanayaka2234
@amandasenanayaka2234 3 жыл бұрын
I really really love you and your voice♥️♥️
@sanchalirathnayake
@sanchalirathnayake 3 жыл бұрын
හරිම ලස්සනයි හෂානි අක්කි...❤️❤️🥺 ඉදිරියටම යන්න සුබපැතුම් 💐💐💐💐
@harshaniranasinghe
@harshaniranasinghe 3 жыл бұрын
Congratulations akki you are the best good luck and all the best 🥰🥰🥰
@shyamenwalsh4797
@shyamenwalsh4797 3 жыл бұрын
Most underrated singer ❤️🥺 for me she is one of the best
@thiwankamalithz4061
@thiwankamalithz4061 3 жыл бұрын
Brilliantly song... voice balance prefect ... 😍👍
@waruniranatunga9163
@waruniranatunga9163 3 жыл бұрын
ආසාවෙන් ඇහුවා. මේ තෝරගැනීමට ස්තුති!
@amiladhanushka8320
@amiladhanushka8320 3 жыл бұрын
it was wondefful Hashani...you have that special thing..aLL THE COACHES KNOWS YOU SHOULD BE IN FOR THE FINAL EIGHTSSS..
@dailyvibes2510
@dailyvibes2510 3 жыл бұрын
One of the best performances today..
@georgenewmanalagiah2315
@georgenewmanalagiah2315 3 жыл бұрын
Lovely Performance. Compliments. Greetings for a Bright Feature & best wishes.
@lilanthimahalekam701
@lilanthimahalekam701 3 жыл бұрын
ඔබේ ගීතය අපිව සමාධ්ගත කලා..ඉදිරියටම යන්න සුබ පැතුම්...❤️❤️😍😍
@SanjanaDissanayakeOfficial
@SanjanaDissanayakeOfficial 3 жыл бұрын
Beautifully done Hashani... amazing ♥️🔥✌️
@mangalikarajapaksha9021
@mangalikarajapaksha9021 3 жыл бұрын
හදවතටම ආමන්ත්‍රණය කරන ආදරණීය හඩ . congratulations 😍😍😍
@subodhahansani6617
@subodhahansani6617 3 жыл бұрын
Madam nangy lassnta sing krnwa .subapethum
@lakshanisenarathne2527
@lakshanisenarathne2527 3 жыл бұрын
Ape Miss wagema dakshayek akka.harima lassanai 💙💙
@hng8976
@hng8976 3 жыл бұрын
4ම නියමයි ඊයෙ team umaria...coach මෙයාව තෝරපු එක වටිනවා❤️❤️
@isharahansaniperera5142
@isharahansaniperera5142 Жыл бұрын
My favorit voice❤❤❤❤❤😘
@ishanijayawardena5556
@ishanijayawardena5556 3 жыл бұрын
ඔයාත් ගොඩාක් ලස්සනයි .. ඒ වගේම ගායනයත් ගොඩාක්ම ලස්සනයි .
@ilovesrilanka3115
@ilovesrilanka3115 3 жыл бұрын
භාවනාවක් 👏👏❤️❤️❤️❤️❤️
@riemannzeta9893
@riemannzeta9893 3 жыл бұрын
Amazing!!
@gayanikadigamuwa7010
@gayanikadigamuwa7010 3 жыл бұрын
Hashani harima bhawathmakai. Oyata jayen jayama pathanawa
@hasheenpiumakaranasinghe1663
@hasheenpiumakaranasinghe1663 3 жыл бұрын
භාවනාවක්.congratulations akka🙂❤️
@dilshanwickramasinghe3633
@dilshanwickramasinghe3633 3 жыл бұрын
eka nan marai
@udayangasameera102
@udayangasameera102 3 жыл бұрын
Good job Nangi
@senalmaduranga5209
@senalmaduranga5209 3 жыл бұрын
ලස්සනයි නගියෝ බුදුසරණයි ඔයාට
@vishmiu2392
@vishmiu2392 3 жыл бұрын
One of my favorite voices in this competition
@kasuripathirana8435
@kasuripathirana8435 3 жыл бұрын
Amazing voice Hashani Wasana 😍♥️♥️♥️🔥🔥 Keep it up girl!
@achinthyaathauda5360
@achinthyaathauda5360 3 жыл бұрын
My favourite 💗
@georgenewmanalagiah2315
@georgenewmanalagiah2315 3 жыл бұрын
Compliments and best wishes for a bright feature. Greetings from Galleon International Events ( Italy, Gulf, Asia ). Compliments for coaches as well. Grate job.
@nimashafernando2203
@nimashafernando2203 3 жыл бұрын
wow ❤️
@dulanadeesha4032
@dulanadeesha4032 3 жыл бұрын
Wow..outstanding ❤❤ What an incredible performance 🙏❤Best of luck Hashani akke 🙏❤
@padminilamahewaga8765
@padminilamahewaga8765 3 жыл бұрын
Harima lassanai budusaranai 🥰🥰🥰
@sureshrathnayake7101
@sureshrathnayake7101 3 жыл бұрын
Congratulations Hashani!! 🔥🔥Very well deserved decision.
@nalanirajapaksha806
@nalanirajapaksha806 3 жыл бұрын
Umarya ur good selection. Superb. Umariya get well sn.
@maleeshasooriyaarachchi810
@maleeshasooriyaarachchi810 3 жыл бұрын
This is so beautiful 🔥😍♥️ Congratulations akka♥️
@gangaabeynayake3682
@gangaabeynayake3682 3 жыл бұрын
Beautiful as always nangi .. Love it
@indimarajapaksha9424
@indimarajapaksha9424 3 жыл бұрын
One of my favourite songs. Keep it up girl!👏❤❤❤❤
@contactus129
@contactus129 3 жыл бұрын
මේවා දාන්නෙ යක්කු ගස් නගින වෙලාවට නේ...... සුපිරි❤️
@tilakranasinghe896
@tilakranasinghe896 Жыл бұрын
අද අහම්බෙන් ඇහුවෙ.මම ආසම කරන නූර්ති ගීය ....කියන්න නම් වචන් නෑ..මේ තරම් ලස්සනට කියනව කවදාවත් අහල නෑ...
@sarangakrishantha8368
@sarangakrishantha8368 3 жыл бұрын
Very nice duwa congratulations
@trendmotive
@trendmotive 3 жыл бұрын
We were waiting for your performance 🙂 Thank you Umaria ❤️ Great decision
@rusirutharanga8243
@rusirutharanga8243 3 жыл бұрын
She deserves more votes ....
@skybeatz
@skybeatz 3 жыл бұрын
Congratulations 👏 Your the best 💯✌️
@lakshipiyu2734
@lakshipiyu2734 3 жыл бұрын
Soooooo beautiful 😍😍😍😍
@rasangikanarangoda1358
@rasangikanarangoda1358 3 жыл бұрын
Sweet girl. Charming
@artifix18
@artifix18 3 жыл бұрын
Well done Hashi.. Woow performance 👏🏽👏🏽♥️
@sahanrubasinghe4399
@sahanrubasinghe4399 2 жыл бұрын
Superb
@g9udaya
@g9udaya 2 жыл бұрын
pure talent
@Kaou99
@Kaou99 3 жыл бұрын
Wow❤️ superb 🌸
@thilinirodrigo36
@thilinirodrigo36 3 жыл бұрын
my girl best of yours ❤️🥰🥰🥰🥰🥰😘😘😘😘😘😘😘😘😘😘😘😘😘✌️👏👏👏thank you coach Umaria for the correct decision
@Adithya_Jayarathna7.
@Adithya_Jayarathna7. 3 жыл бұрын
Beautiful
@TharinduNirmana
@TharinduNirmana 3 жыл бұрын
Congratulations nangi ❤️❤️
@rikazasinnen1262
@rikazasinnen1262 3 жыл бұрын
Best performance of the day.a good decision by coach umaria 🤩🤩🤩
@medinithilakarathna3130
@medinithilakarathna3130 3 жыл бұрын
ඒ voice එක නම් භාවනාවක්❤️❤️❤️
@ishadidulakshana406
@ishadidulakshana406 3 жыл бұрын
Well done hashi akki Go Ahead ❤️❤️❤️👏👏
@thawinsarathnayaka1019
@thawinsarathnayaka1019 3 жыл бұрын
superb akki... so beautiful 💖💖
@rathnayak7155
@rathnayak7155 3 жыл бұрын
You and naveesha are the best
@sandeepadilshan4210
@sandeepadilshan4210 3 жыл бұрын
වඩාත් සාධාරණ හා නිවැරැදි විනිශ්චයක්...ඒ රසවින්දනය දුන්නට ඔබට බොහොම ස්තූතියි...සුභ පැතුම් 😍🔥
@DhananjanaSewwandi
@DhananjanaSewwandi 3 жыл бұрын
That's awesome! Congratulations akki!!♥️♥️♥️
@amanisanjulabandara7333
@amanisanjulabandara7333 3 жыл бұрын
අනේ සුභ පැතුම් අක්කි ❤️❤️ හරිම ලස්සනයි 😘😘
@mellowmonsoon278
@mellowmonsoon278 3 жыл бұрын
Absolutely a soulful performance. You were a bit nervous at the beginning but half way you really got in to it.
@nisilidasanayake7751
@nisilidasanayake7751 3 жыл бұрын
Harima lassanai patiyo..hadawatha pathulatama danuna..as walata kadulak awa.e tharam lassanai
@pramodhyadewmini9041
@pramodhyadewmini9041 3 жыл бұрын
Team umaria 👏👏 ❤❤ jayawewa hashani akkii...
@sanjaya...1079
@sanjaya...1079 3 жыл бұрын
Superb ................👍👍👍👍👍👍.................................👏🎏️️
@AsankaJayalath
@AsankaJayalath 3 жыл бұрын
Really nice singing. Way to go Hashani ✌️✌️
@wheretotravelholiday
@wheretotravelholiday 3 жыл бұрын
හොද sound projection එකක්, භාවාත්මකව ඉදිරිපත් කිරීමක්
@amandiranaweera4920
@amandiranaweera4920 3 жыл бұрын
woow😍❤️ excellant sister.😍❤️🎶😘🎉️Congratx🎶🎉️🎉️🎉️
@lakshanisenarathne2527
@lakshanisenarathne2527 3 жыл бұрын
Harima lassanai akke 💙💙💙💙❤️❤️❤️
@arunjeromy408
@arunjeromy408 3 жыл бұрын
වෙනම තැනකට ගෙනිච්ච නංගි ♥️
@SankaD
@SankaD 3 жыл бұрын
voice balancing superb nanga
@madurarathnayake4479
@madurarathnayake4479 3 жыл бұрын
ජයවේවා 💐💐💐🎖️️
@lashikala
@lashikala 3 жыл бұрын
love your voice as always akkiya… congratulations. -Lashikala-
@andyshihan3035
@andyshihan3035 3 жыл бұрын
My favorite 😍😌😘
@vinuofficial5397
@vinuofficial5397 3 жыл бұрын
Beautiful performance! ❤💫
@shiranindrajith6329
@shiranindrajith6329 3 жыл бұрын
මාරම ලස්සනයි අක්කියෝ ❤
@DJmalli25
@DJmalli25 3 жыл бұрын
Good job miss
@thusithaw
@thusithaw 3 жыл бұрын
ස්තුතියි ඔබට ♥
@lahirupriyanjith5039
@lahirupriyanjith5039 3 жыл бұрын
Always perfect❤️✨️
@a.r.jithendra1550
@a.r.jithendra1550 3 жыл бұрын
Congratulations Hashani ❤ ✌
@sadanijayawardana4723
@sadanijayawardana4723 3 жыл бұрын
GOOD LUCK
@ruvindezoysa4685
@ruvindezoysa4685 3 жыл бұрын
Superb🥺❤
@deltaforce5518
@deltaforce5518 3 жыл бұрын
අම්මෝ මේ වගේ රහ දේවල් SMS Votes වලින් මනින එක නම් විහිළුවක් 😑 මේ වගේ ගායනයක් අපේ අයට බර වැඩි වගේ 😅
@DY-uk5tm
@DY-uk5tm 3 жыл бұрын
Ekanam aththa
@shashidesilva2901
@shashidesilva2901 3 жыл бұрын
Ekane ekkenekw couchla thoranne
@deltaforce5518
@deltaforce5518 3 жыл бұрын
@@shashidesilva2901ලොකු දෙයක් එහෙම option එකක් තියෙන එක නේද 🙂
@shashidesilva2901
@shashidesilva2901 3 жыл бұрын
@@deltaforce5518 oww. Nethnm dakshayant thank nethi wenwa
@deltaforce5518
@deltaforce5518 3 жыл бұрын
@@shashidesilva2901 අනිවා 🥺
@dilkipahanthihage5449
@dilkipahanthihage5449 3 жыл бұрын
Good luck hashani.
@shenallahiru70
@shenallahiru70 3 жыл бұрын
මාරම කටහඬක්....🖤
@deshanhasaranga5844
@deshanhasaranga5844 3 жыл бұрын
නියමයි.එයාගෙ සතර අභිනයම අපිව රවට්ටගන්නව .
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 35 МЛН
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 2,2 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 16 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 8 МЛН
Every Erandi Heshani Performance | The Voice Teens Sri lanka 2020
28:35
The Voice Sri Lanka
Рет қаралды 510 М.
Mage Mandri Nam Bisoge - මගේ මන්ද්‍රී නම් බිසෝගේ (Noorthi - නූර්ති )
4:59
නොමියෙන ගී මතක Nomiyena Gee Mathaka
Рет қаралды 82 М.
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 35 МЛН