Hashani Wasana | Kuweni (කුවේණී) | Live Shows Rounds 02 | The Voice Sri Lanka

  Рет қаралды 202,904

The Voice Sri Lanka

The Voice Sri Lanka

Күн бұрын

Пікірлер: 513
@HashaniWasana
@HashaniWasana 3 жыл бұрын
බොහොමත්ම ස්තූතියි මං වෙනුවෙන් මගේ ගායනය නරඹපු, මට මනාප පළ කරපු, මං වෙනුවෙන් මගෙ ළඟ හිටපු, හයියක් වුණු හැමෝටම! ගොඩක් ස්තූතියි! Thank you so much for your love and support throughout this journey. Much love, Hashani Wasana ♥️
@දනූගෙන්දැනගන්න
@දනූගෙන්දැනගන්න 3 жыл бұрын
Season එකේ ආසම කරපු voice එක 😥😥😥😥
@nilangikagayani787
@nilangikagayani787 3 жыл бұрын
හොදම කෙනා ගෙදර 💔
@trendvidslk
@trendvidslk 3 жыл бұрын
හොදම අය ගෙදර යන Logic එක මොකද්ද මේ Competition එකේ 🙄🙄🙄
@unboxology1733
@unboxology1733 3 жыл бұрын
ඉක්මනට එන්න හොඳ වැඩක් එක්ක 💯👏
@rukmanrajapaksha8268
@rukmanrajapaksha8268 3 жыл бұрын
Best voice for me U and midoli done well naveesha is good but this time something was wrong This is real situation don’t worry I was always thinking y u didn’t pick sashika Ur nature is there However in this game ur sms support is not enough it is obvious
@drathnayake
@drathnayake 2 жыл бұрын
කොහොමහරි අන්තිමට චරිත අයියා එක්ක සින්දුවකුත් කරා කියන්නෙ මාර luck එකක්..දැන් මේ ඒක අහල කටහඬ කාගෙද බලන්න search කරේ.. Keep it up..👌❤️
@lihinisandeepani3730
@lihinisandeepani3730 2 жыл бұрын
Same 😍
@hashansanjaya8283
@hashansanjaya8283 2 жыл бұрын
Yes
@lahirudarshana1234
@lahirudarshana1234 Жыл бұрын
අවසානයේ කොහොමින් කොහොම හරි චරිත එක්ක කුවේණි කොන්සට් එකකම 💞💐
@sanjeewadase
@sanjeewadase 2 жыл бұрын
කුවේනි හරියටම වැඩ කරපු දවස. අතලගේ තමයි හොඳටම කරේ අලුත් සිංදුවෙන් . ලතින් කංකාරිය...........😘😘
@sanjeewadase
@sanjeewadase 2 жыл бұрын
ලතින් කංකාරිය .....
@hansihewavidana9721
@hansihewavidana9721 2 жыл бұрын
who keeps watching this after charitha’s song ❤🥺🙌
@Thush2010
@Thush2010 Жыл бұрын
Me❤
@dulan84
@dulan84 Жыл бұрын
Me too 😍
@studywithme6170
@studywithme6170 10 ай бұрын
Mr
@Tharindu-790
@Tharindu-790 3 ай бұрын
Me❤
@eshanpraveesha2536
@eshanpraveesha2536 25 күн бұрын
@chinthakaperera773
@chinthakaperera773 Жыл бұрын
කුවේණියේ ලස්සනටම sing කරලත් එදා out වුන හෂානි වාසනාගෙ සිංදුව අද වොයිස් එකේ sing කරනවා... හෂානි දිනලා ඉවරයි 😍❤
@rusirutharanga8243
@rusirutharanga8243 3 жыл бұрын
හෂාණිට පොඩිහරි සාධාරණයක් කරන්න මේක trending අරගෙන යමුද....🥺✌🏽
@දනූගෙන්දැනගන්න
@දනූගෙන්දැනගන්න 3 жыл бұрын
Agree ❤
@AlokaShashinath
@AlokaShashinath 3 жыл бұрын
අනිවා අපි කරමු 💯💯✌️
@sahurdaya_
@sahurdaya_ 3 жыл бұрын
@ruvinimanchanayaka2628
@ruvinimanchanayaka2628 3 жыл бұрын
Agree
@inuditharulya2446
@inuditharulya2446 3 жыл бұрын
Ow
@withinK783
@withinK783 3 жыл бұрын
වොයිස් වේදිකාවේ හිටපු unique voice එකක්.. ගීතයත් හරිම අපුරුවට ගායනා කරා... ඉවත් වීම නම් අනුමත කරන්න බෑ 😭
@yugathamarasinghe8748
@yugathamarasinghe8748 2 жыл бұрын
නැවතුනේ නෑ චරිත එක්ක ලතින් කංකාරිය අහමු 😍
@jougannnn
@jougannnn Жыл бұрын
she cannot be stopped, she goin for the top
@Dsandeepa4053
@Dsandeepa4053 3 жыл бұрын
මට නම් ඊයෙ හොදම performance එක... ඒ වගේම හශානි out වෙද්දි තරම් voice එකේ කවුරුත් out වෙද්දි දුක හිතුනෙ නෑ... දක්ෂතා උපරිමයෙන් පෙන්නලත් select නොවුනම හරිම දුකයි... Team එකේ හිටිය දක්ෂම දෙන්නගෙන් කෙනෙක්... හරිම දුකයි.. Good luck හශානි ඔයාට.. ඔයාගෙ සේද මාවත original song එක වගේ තව songs කරන්න.. ඔයා දිනලා ඉවරයි ♥♥♥
@ruvinimanchanayaka2628
@ruvinimanchanayaka2628 3 жыл бұрын
Yes.matath godak duka hithuna.Hashani godak talented kenek.
@trendvidslk
@trendvidslk 3 жыл бұрын
මේ තමයි හොදම ආයේ අහන්න දෙයක් නෑ 🥺
@seminiprabhasha6550
@seminiprabhasha6550 3 жыл бұрын
Matath. 😭😢💔
@duleekabopitiya8926
@duleekabopitiya8926 3 жыл бұрын
ඔව් අර කෑකෝ නංගි ඉන්න set එකට දාන්න තිබ්බේ එහෙනම් ගොඩ
@fildon_X
@fildon_X 3 жыл бұрын
මේක ඇත්තක් 😓😪❤️
@lilanthimahalekam701
@lilanthimahalekam701 3 жыл бұрын
දක්ශයින් අතර ඉතාමත්ම දක්ශ අන්දමින් ගායනා කර කැපී යනකොට හිත හදාගන්න අමරුයි දුවේ....නමුත් වොයිස් ඔයාගේ ජීවිතේ අබ ඇටයක්...ඔයාට ගොඩක් ගොඩක් දුර යන්න පුලුවන් මාවත සමබරව ඔයා හදාගෙන ඉවරයි....මතක තියා ගන්න ප්ලේන්ස් ක්‍රෑශ් උනාට airports වහන්නේ නැතිබව...ඔයාගේ දක්ශතාවය එක්ක වැදගත් ගමනක් ඔයා යන්න දුවේ....අපි ඔයත් එක්ක.....ජරා රස නැතිව ඔයාගේ රසිකයාට ඔයා භාවනාවක්....ඒක sms market එකෙන් මනින්ට බෑ...❤️❤️❤️❤️💪💪💪💪😍😍😍😍
@Dsandeepa4053
@Dsandeepa4053 3 жыл бұрын
හශානි කියන්නෙ වෙනම icon එකක්♥ ඒ feel එක ලේසියෙන් කෙනෙක්ට පිහිටන්නෙ නෑ... ඒ voice එකත් එහෙමයි... මාරම ලස්සනයි.. Technically වගේම feel එක අතිනුත් අති සාර්ථකයි.. ජය වේවා❤️
@amandasenanayaka2234
@amandasenanayaka2234 3 жыл бұрын
අනිවාර්යෙන් . හෂානි සිංදු කියනව අහන් ඉන්න ආසයි.දුකයි.
@seminiprabhasha6550
@seminiprabhasha6550 3 жыл бұрын
Aththatama e voice eke feel eka variations marai.💖😍☄
@hashendilan3746
@hashendilan3746 2 жыл бұрын
දැන් එයා අයිකන් එකක් වෙලා ඉවරයි..චරිත එක්ක සින්දුවක් ගැහුව කියන්නෙ ✨️
@saranichamathka7586
@saranichamathka7586 3 жыл бұрын
තමන් ආස කෙනාට සින්දු ව අහන්නත් කලින් වෝට් කරනවා අන්තිමට මේ වගේ ඉදිරියට යන්න ඕන අයට ගෙදර යන්න වෙනවා.ඊයේ හොදටම කිව්වේ ඔයා.good luck ❤
@ItsMayghaM
@ItsMayghaM 3 жыл бұрын
අස්ථාවර වීම් ඇසුනේම නැති තරම්.ඉතාම මිහිරි හඩක් .voice කියන්නෙ තවත් එක තරගයක් මිස මුළු ජීවිතයම නෙමෙයි..ඉදිරියටම යන්න සුබපතනවා.
@ishankaasanthi714
@ishankaasanthi714 3 жыл бұрын
ඔයා තරගයෙන් ඉවත් උනත් ඒ ඉදිරිපත් කිරීම අතිවිශිශ්ටයි... ❤️ ගොඩක් ලස්සනයි . කිහිප පාරක්ම බැලුවා. ඒ තරම් ලස්සනයි. අනාගතයට සුභ පැතුම් 😘
@sivatharsansivarathan4820
@sivatharsansivarathan4820 3 жыл бұрын
🥲💔 my heart breaks hashani.. ur vocals is the only vocal which mesmerizes me in this whole country❤️😭… don’t worry dear..🥺😣 shit happens in life…u have a great future ahead ! Come on rise up🔥🔥🔥🔥
@ladysungreat2406
@ladysungreat2406 3 жыл бұрын
මේක කොකොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ..මේ දෙවනි පාර
@shapeofmind5285
@shapeofmind5285 3 жыл бұрын
Voice එකේ කෙනෙක් out වෙනකොට ඇඩුනා නම් මේ නංගී නිසා විතරයි..ඊයේ ගායනය මාරම ලස්සනයි අපරාදයක් උනේ..මොනවා උනත් ගමන නවත්තන්න එපා නංගී..ඉදිරියට යන්න.වැටෙන්න වැටෙන්න නැගිටින්න.ඔබට ජය...
@Dsandeepa4053
@Dsandeepa4053 3 жыл бұрын
අනිවාර්‍යෙන්ම♥ හශානි අක්කා out වෙද්දි කදුළු ආවා... Talent පෙන්නලා අසාධාරණ විදිහට out වෙද්දි හරිම දුකයි💔
@o046
@o046 3 жыл бұрын
Jo behji ti dua, පෙරවදනක්, bhare naina, මන්ද්‍රි බිසෝගේ සින්දු තාම අහනව පුදුම ලස්සනක් ❤🧡💜💙💚🤎💛 ඒ වගේ කටහඩක් ලැබෙන්නේ පෙර පිනකට හරිම ලස්සනයි මේ තරගේ මන් කැමතිම කෙනෙක් 💯🔥 තව තවත් නිර්මාණ කරන්න අපි හැමදාම ඔයාගේ සින්දු අහනව 😍 ප.ලි පොඩ්ඩක් දිනුපා ත් වගේ 😍
@DulminiChanika
@DulminiChanika 3 жыл бұрын
Math thaama ahanawa kalin kiwwa sindu..
@AlokaShashinath
@AlokaShashinath 3 жыл бұрын
🙌🙌
@nivanthasandaruwan4432
@nivanthasandaruwan4432 3 жыл бұрын
Mth thama ahnwa a sindu 🥺❤ Voice eka marama lassnai This is not ur end, keep going
@chavishke
@chavishke 3 жыл бұрын
සේද මාවත ❤🥺
@Dsandeepa4053
@Dsandeepa4053 3 жыл бұрын
මේක කොච්චර ලස්සන වුනත් අහන්න හරිම දුකයි.. Select වෙන්නම ඕනි කෙනෙක්.. Underrated දක්ෂයෙක්.. Shit ලොකු අපරාදයක් වුනේ💔
@AlokaShashinath
@AlokaShashinath 3 жыл бұрын
🥺
@duleekabopitiya8926
@duleekabopitiya8926 3 жыл бұрын
අර කෑකෝ නංගි ඉන්න set එකේ හිටියන් sure හෂානි අක්කි ඉස්සරහට යනවා but brilliant profomance😍😍😍 ඉදිරියට වැඩ ටික කරගන්න සුභ පැතුම් අක්කේ💕💕💕
@vishmiu2392
@vishmiu2392 3 жыл бұрын
Matath okama hithuna😂 meh dawase daala thibba hathara denama issarahata yanna one aya. Aparade ekata damme eyalawa 🥲🥲🥲🥲
@Helaa111
@Helaa111 3 жыл бұрын
😓
@hv5071
@hv5071 3 жыл бұрын
මිනිස්සු vote කරන්නෙ තමන් ආස කෙනාට මිස දක්ශ කෙනාට නෙමෙයි.
@LawShorts.Ak47
@LawShorts.Ak47 3 жыл бұрын
Lankawe chande wage
@andyshihan3035
@andyshihan3035 3 жыл бұрын
@@LawShorts.Ak47 sira ban 😂
@HPP726
@HPP726 3 жыл бұрын
True
@fildon_X
@fildon_X 3 жыл бұрын
මේක ඇත්තක් 🙁💔
@summerleaf9080
@summerleaf9080 3 жыл бұрын
ඔව් බං ලංකාවෙ හැටි
@prabuddhachathuranga5016
@prabuddhachathuranga5016 2 жыл бұрын
අද ලතින් කංකාරිය🌝🧘🏽🎙සුපිරි හඩක්🎶
@amandasenanayaka2234
@amandasenanayaka2234 3 жыл бұрын
මිදෝරිගෙ ගායන රසය මට එහෙම දැනිලා නෑ.නදීෂා හොඳයි.නමුත් ඊයේ ඇගේ ගායනය සහ ඉදිරිපත් කිරීම මදි.ඊයේ හොදටම ගායනා කළේ හෂානි දුව.දුකයි.මේ වෙනකොට අපි හැමෝටම තේරෙන ව මොකක්ද වෙන්නේ කියලා.අපේ රටේ දක්ෂයාට කවද්ද තැනක් ලැබුණෙ.All the best darling.Stay strong.
@mangalikarajapaksha9021
@mangalikarajapaksha9021 3 жыл бұрын
අමතක නොවෙන ගායනයක් . අලුත් ඇරඹුමකින් ලස්සන ගමනක් යන්න මගෙන් සුභ පැතුම් ...😍😍😍😍
@deshanhasaranga5844
@deshanhasaranga5844 3 жыл бұрын
තරගකාරීත්වයේ ස්වභාවය තමයි මේක.හැබැයි අක්කෙ ඔයා දැන් කොහොමත් professional ගායිකාවක් .ඔයා කිව්ව වගේ ඔයාටඕනෙ අත්දැකීම ඔයා ගත්ත.සුබපැතුම්
@rathsarakarunathilaka8726
@rathsarakarunathilaka8726 3 жыл бұрын
ඔයා ඔය පුටුවක වාඩි වෙන්න තරන් සුදුසුයි කියලයි මට හිතෙන්නේ... Vocal projection,dynamic එහෙම මාරම ඉහලයි.... ඉස්සරහට හොඳ වැඩ ටිකක් කරමු.. 😍
@TharakaSamman
@TharakaSamman 3 жыл бұрын
ඒ හඬ, රටට ම එකයි! ♥️ Marvelous performance, Hash! 👏👌🏽
@lochanaiduwari9774
@lochanaiduwari9774 3 жыл бұрын
ආසම සිංදුවක්. ලස්සනට ගායනා කලා .. සුභ පැතුම් ..
@nirmalasubashini2141
@nirmalasubashini2141 3 жыл бұрын
ඔබේ ඉදිරිපත් කිරීම සුපිරියි දුවේ. වොයිස් වේදිකාවට සමුදෙන්න උනත් ඔබ දිනලා ඉවරයි පුතේ .ඔබට ඉතා හොද ගමනක් යන්න පුලුවන් දරුවෙක් . සුභ පැතුම් ඔබේ ඉදිරි ගමනට .ඔබේ මව අපේ සරසවි ජීවිතයේ සුන්දර හදවතක් තිබු යෙහෙළියක් සුභ පැතුම් ඇයට ත් ආඩම්බර විය හැකි දියණිය ක් ලද පිනට.
@nirmaninayanathara
@nirmaninayanathara 3 жыл бұрын
Very nicely performed, as always!! 👏👏👏 We voted you.. 😊 Wish you all the best for your future endeavours Hashani..!!! 🍀💐
@Blinkublinku327
@Blinkublinku327 3 жыл бұрын
කැපෙන්න ඕන .. මුලින්ම sms වලින් ඉදිරියට ගිය දෙන්නගෙන් එක්කෙනෙක්.. ඒත් කෝච්ට තෝරන්න ඉතිරි වුනේ දක්ශයෝ දෙන්නා...මිදෝරිත් මාර දක්ෂයි.... මාර අපරාදයක් වුනේ.... 🥺
@dewminpahasara4566
@dewminpahasara4566 3 жыл бұрын
විශිෂ්ට ගායනයක්... පැහැදිලි අනාගතයට සුබ පැතුම්...!!!!🤩👌❤️
@Dsandeepa4053
@Dsandeepa4053 3 жыл бұрын
1:48 'ලාට රටින්' part එක කියද්දි නම් හිත ගැස්සිලා යනවා... මාරම ලස්සනයි♥ ගොඩක් Stage performance කරන්න අමාරු ගීයක් වුනත් හශානි පුළුවන් උපරිමයෙන් කලා.. ඒ වගේමයි facial expressions... කියලා වැඩක් නෑ... මාර perfect... ආසම හඬක්... ආසම performance එකක්.. ඒත් මේක අහද්දි හිතට හරි දුකයි.. හශානි ආයෙත් මේ competition එකේ නැති එක ගැන... කියන්න තියෙන්නෙ දිනපු කෙනෙක්ට ආයෙ මේ වගේ තරඟෙකින් දිනන්න දෙයක් නෑ... ඔයා නිසා the voice SL stage එක ආලෝකමත් වුනා... ඔයා කොහොමත් ආලෝකමත් කෙනෙක්♥🌼
@sanchalirathnayake
@sanchalirathnayake 3 жыл бұрын
හරිම ලස්සනයි අක්කියෝ....මම ආසම හඬක්...පුදුම විදියට හැඟීම් ප්‍රකාශ කරන්න පුලුවන් ඒකෙන්...🥺❤️❤️අක්කට සංගීත ක්ෂේත්‍රයේ ඉදිරියටම යන්න මම හදවතින්ම සුබපතනවා ....💐💐💐
@thashmisuduwella_official
@thashmisuduwella_official 3 жыл бұрын
හශානි අක්කි කියන්න හරිම ලස්සනයි🥺 ..වෙනමම රහක් තියෙන්නෙ ❤️❤️❤️ ඉදිරි සංගීත ගමනට හදවතින්ම සුභ පැතුම් !!
@sudarachathuranga3291
@sudarachathuranga3291 3 жыл бұрын
Fantastic 🤩 I don’t know how much training she did 👌
@risitharanasinghe4699
@risitharanasinghe4699 3 жыл бұрын
After two weeks it still a hit even hashani had to quit, i really love this song in Hashani's voice ❤️‍🔥
@chathukanilakshana3181
@chathukanilakshana3181 3 жыл бұрын
ලස්සනයි හැමදාම කටහඩ වගේම අදත් වටින මතකයක් වේදිකාවේ ඉතුරු කරලා ගියා❤️
@prabasaraherath6391
@prabasaraherath6391 3 жыл бұрын
අක්කේ ඔයානම් මාරම දක්ශයි....අතාරින්න එපා ඉස්සරහටම යන්න❤️Good Luck❤️
@DilinyJay98
@DilinyJay98 2 жыл бұрын
watch again after seeing today performance of poorni in voice SL season 2🥹❤️
@kalpithaya
@kalpithaya 3 жыл бұрын
අක්කා.අපේ හිත් වල අක්කා දිනලා ඉවරයි...අලුත් සින්දුවක් ඕනේ ලගදිම හොදේ❤️🤟💯🇱🇰
@AlokaShashinath
@AlokaShashinath 3 жыл бұрын
අනිවා එනවා 🙌
@kanilk
@kanilk 3 жыл бұрын
Most beautiful and professional perfect singing! You have a beautiful future ahead!
@AsankaJayalath
@AsankaJayalath 3 жыл бұрын
That comment from Legend Kasun proves how good your performance is. Best performance so far in the competition. Patiently waiting for your next song ☺️☺️
@ineshradishan1932
@ineshradishan1932 Жыл бұрын
She is on now "kuweni"❤🥺
@user-ow7sj7iy2r
@user-ow7sj7iy2r Жыл бұрын
Yeh💝💥
@funslTv
@funslTv 3 жыл бұрын
Love her singing and also body language is beautiful
@deshanrathnayaka6286
@deshanrathnayaka6286 3 жыл бұрын
Voting was the turning point.She should have been selected.The best performance I saw from the team Umaria❤️
@aplusmultimediawebdevelope6658
@aplusmultimediawebdevelope6658 3 жыл бұрын
That's true. Highly agreed 👍
@chathukanilakshana3181
@chathukanilakshana3181 3 жыл бұрын
thats true ❤️
@trendvidslk
@trendvidslk 3 жыл бұрын
ටිම් එක චොර අද 🙄🙄
@SanjanaDissanayakeOfficial
@SanjanaDissanayakeOfficial 3 жыл бұрын
Such a gifted voice ♥️ and you are really talented Hashani!! The feel of it is next level.. Brilliant performance! All the very best! ⭐️✌️
@vidushi7207
@vidushi7207 3 жыл бұрын
Wish you all the best for your future 😍❤😘 You have beautiful smile...God bless u
@nimendridissanayake1535
@nimendridissanayake1535 3 жыл бұрын
Always listen to ur voice ...Incredible
@sachithkariyakaranage
@sachithkariyakaranage 5 ай бұрын
charitha සිංදු අහන අයට මේක වෙනම රහක්...😌❤
@ShanNawoda
@ShanNawoda 3 жыл бұрын
මං දැක්ක හොඳම ගායනය ❤️
@windulamallawarachchi6515
@windulamallawarachchi6515 3 жыл бұрын
අක්කා, ඒ සින්දුව හොඳටම කිව්වා අක්කා! වුනේ ලොකු අසාධාරණයක්! අක්කට ජය! ඉස්සරහට අලුත් දේවල් බලාපොරොත්තු වෙනව අක්කගෙන්. අක්කට පුලුවන්!❤❤❤🔥
@KA_Sama
@KA_Sama 3 жыл бұрын
Waaww !!! This is the best female version of this song I’ve heard!!! Well done sis!!👏👍
@aplusmultimediawebdevelope6658
@aplusmultimediawebdevelope6658 3 жыл бұрын
Definitely she should have been Advanced to the next round. Unfortunately because of this sms thing she didn't get a chance. But I think she is already a star. So it doesn't matter. You have already won the heart of people. Your fans will be in touch. Good luck Hashani. ❤💯💫
@hashthinking6121
@hashthinking6121 3 жыл бұрын
සේද මාවත song eka tamath asawen ahnwa akki alut song ekk one😌❤😍😍
@dilanchandrajith964
@dilanchandrajith964 3 жыл бұрын
This was the best out of the 4 .Good Luck nangi for your bright future....👍👍
@dulanadeesha4032
@dulanadeesha4032 3 жыл бұрын
Wow..absolutely amazing Hashani akka.❤❤❤ .Your voice is stunning ..Best of luck akke.❤❤
@sureshrathnayake7101
@sureshrathnayake7101 3 жыл бұрын
අද හොදම ගායනය...තෝරපු නැති එක අසාධාරණයි. I am sure you will use your talent to the next level!! Good luck!!🔥🔥
@AlokaShashinath
@AlokaShashinath 3 жыл бұрын
😍😍🙌
@Helaa111
@Helaa111 3 жыл бұрын
මෙයා කැපුන එක පාඩුවක් උණාට අසාදාරනයි කියන්න එපා. දෙන්නෙක්ගෙන් තෝරාගැනීමක්නේ තිබ්බෙ එතන.
@deltaforce5518
@deltaforce5518 3 жыл бұрын
@@Helaa111 ඔව් හරි කෙනා තේරුණා 🙄😈
@shan-y1y
@shan-y1y 3 жыл бұрын
What a fabulous performance ❤️❤️❤️ love it. Best performance of the day.
@esandualuwihare4409
@esandualuwihare4409 3 жыл бұрын
අද ලස්සනම සින්දුව මෙයා තමයි. ඉස්සරහට යන්න ඕන කෙනෙක්. Final උනත් එන්න සුදුසු 😔🙏❤️. ආදරෙ යි. හැමදාම අපි ඉන්නවා
@lihinithennakoon4788
@lihinithennakoon4788 3 жыл бұрын
Fantastic nangi...such a beautiful voice.Everything is perfect 😘😘Good Luck for your bright future nangi...❤️❤️
@tharukshiwijesinghe8449
@tharukshiwijesinghe8449 3 жыл бұрын
Hashani perfect singing ❤️ Just perfect no words ❤️ You deserve to be in the competition.
@vinuofficial5397
@vinuofficial5397 3 жыл бұрын
Her vocals omg! ආසම කටහඬක්! 😍❤😍❤😍
@marsamuel325
@marsamuel325 3 жыл бұрын
Love your voice. You have a beautiful smile... 🤗
@bandaraherath4111
@bandaraherath4111 3 жыл бұрын
She is brilliant singer and vocal is so clear. she should be in final
@rajithaviraj3038
@rajithaviraj3038 3 жыл бұрын
Matanam best performaance of the day.... man thama ahanawa... danatath 20 parakata wada awwa... ridma aiyage hodama song eka hodatama kiwwa nangi... all the best for your future...
@thusharibolukandura7923
@thusharibolukandura7923 3 жыл бұрын
දුව ඔයා ජාත්‍යන්තරයට ගිහින් ඉවරයි මේ වන කොට.ඔයාගේ ගායනය, ගායන මාධූර්ය,අලංකාර ගායනය, රංගනය ,සියල්ල ඉතා විශිෂ්ටයි.ඔබගේ ගායනයට අභියෝගයක් නෑ.ඔබට ලැබුණු තීරණය පිළිබඳ අප සැහීමට පත් වෙන්නෙ නෑ.ඒක මේ විශිෂ්ට හැකියාවට කරපු ලොකු අසාධාරණයක් ...ඔබගේ ගමන මෙතැන් සිට ආරම්භ කරන්න.දුක් වෙන්න එපා.මේ තුළින් ශක්තිමත් වෙන්න.උත්සාහය අත් නොහරින්න.ඔයාට අපේ ආශිර්වාදය ,සුභාසිංශන හැමදාම තියෙනවා.තෙරුවන්සරණයි දුව.💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
@NaveenMudalige
@NaveenMudalige 3 жыл бұрын
Thats good one ❤❤️❤😍
@dahamikaveesha8611
@dahamikaveesha8611 Жыл бұрын
Voice එකේ ඉඳපු ආසම ගායිකාව🙂❤
@samithajayanetti2823
@samithajayanetti2823 3 жыл бұрын
She was one of the best! She should have been in the game for longer
@unboxology1733
@unboxology1733 3 жыл бұрын
චරිත රිද්ම එක්ක ළගදීම අපි ඔයාව දකී නේද 🥰🥰
@subasubasinghe6024
@subasubasinghe6024 3 жыл бұрын
හරිම ලස්සනයි මැණිකෝ.... ! භාවනාවක් වගේ.... !
@sheshatheblackqueen
@sheshatheblackqueen 3 жыл бұрын
ඊයෙ හොදටම කිව්වෙ මෙයයි ,මිඩෝරියි, ඒ දෙන්නටම වෝට් අඩු උනා ,මොකද අනික් දෙන්නටම මිනිස්සු sing කරන්ඩත් කලින් වෝට් කරන හින්දා, මුලින් හදා ගත්ත fan base එක අඩු හින්දයි out උනේ, ඒත් ඉන්නම ඕනෙ කෙනෙක් 💟
@summerleaf9080
@summerleaf9080 3 жыл бұрын
ඒ උනාට අහන්න කලින් වෝට් කලත් හරිත් කියන්නෙ කොහොමත් අතිදක්ශයෙක්.
@sheshatheblackqueen
@sheshatheblackqueen 3 жыл бұрын
@@summerleaf9080 මං කිවෙ එදා performance අනුව ,මං උනත් හරිත් ටයි මිඩෝරිටයි කියන්නත් කලින්ම, මාත් ඒ මුලින් වෝට් කරපු කෙනෙක් තමයි
@summerleaf9080
@summerleaf9080 3 жыл бұрын
@@sheshatheblackqueen දවසෙ performance වලින්ම දක්ශයා තීරණය කරන්න බෑ නේද reality වල...මිනිස්සු හිතින් වැළඳගත්ත දක්ශයොත් ඉන්නවනෙ
@riemannzeta9893
@riemannzeta9893 3 жыл бұрын
You have a divine voice. Have a great life🙏
@ryanpasse7658
@ryanpasse7658 2 жыл бұрын
තාම අහනවා❤️🥺
@pramukaweerasinghe
@pramukaweerasinghe 3 жыл бұрын
You have an amazing talent a gifted strong voice all the songs that you have selected throughout the competition are difficult songs from Jo beji their dua, Bhare Naina, Mandra bisoge all are some classical Masterpieces just as this Kuweni song you nailed every song All the very best for a great future..!!
@marsamuel325
@marsamuel325 3 жыл бұрын
Amazing performance... loved it... best wishes
@venura_kan
@venura_kan 3 жыл бұрын
Awesome performance hashani akka ❤️👌
@deborahalmeida8461
@deborahalmeida8461 3 жыл бұрын
Unforgettable performances akka..❤🙌
@danushkachameera3492
@danushkachameera3492 3 жыл бұрын
Hi Hashani, you did a fantastic job out there... the voice that beats the background music and the facial expression were outstanding, you sang the song with no fear... felt to the bottom of my heart.... great job...👏👏👏🥳🥳
@Roshanara70
@Roshanara70 3 жыл бұрын
Hashani, I voted for you primarily because of your powerful vocals but you are also blessed with a wonderful stage presence. Best wishes for your musical career!
@arunakantha6395
@arunakantha6395 3 жыл бұрын
be strong......this is not ending .....beautiful, lovely voice....need that kind young voice....
@asankajayalath5040
@asankajayalath5040 3 жыл бұрын
Best voice in The Voice SL chapter...!!!!! Sad to see you go. We need your song very soon....
@pnbvideos
@pnbvideos 3 жыл бұрын
singing වල කිසි ම අඩුපාඩුවක් නෑ කියලා coach comments ගත්ත singing perfomance එකක් 💙🖤
@trendvidslk
@trendvidslk 3 жыл бұрын
Singing හොදම අය ගෙදර යනවා. හිතවත් කම් වලට select කරනවා මරු 🤯
@achaladarshana3335
@achaladarshana3335 3 жыл бұрын
94❤️ අපේ කෙනෙක්... සුබ පැතුම්
@watchnecklace4793
@watchnecklace4793 2 жыл бұрын
This is verrryyy Beautiful 😍. Can't get over still and don't wanna either
@kawyaperera6736
@kawyaperera6736 3 жыл бұрын
Awesome Performance❤️🥺 Good luck akka❤️
@chirathharshane7017
@chirathharshane7017 3 жыл бұрын
This is frickin awesome!
@taelights6355
@taelights6355 3 жыл бұрын
What a precious performance 🥰
@lahirugroxx
@lahirugroxx 3 жыл бұрын
What brilliant performance 😍😍
@hp7300
@hp7300 3 жыл бұрын
Brilliant performance nangi..💐💐💐
@newfury6753
@newfury6753 3 жыл бұрын
Ane mn ee voice ekata godaaak asai😢❤akkita mara uncommon voice ekk tynne akkii...best of luck..😘❤
@judywijesinghe7305
@judywijesinghe7305 3 жыл бұрын
Harima Lassenay! Me geetheye Aluth Rahaking gayenakera👏👏👏👏👏👏♥️♥️💐Good Luck for your future.
@laxmannalindha2802
@laxmannalindha2802 3 жыл бұрын
Wow 😳 really fantastic singing 🎤 and backing well done 👍 coach umariya adareee marilath payak
@chamikasathsarani8046
@chamikasathsarani8046 3 жыл бұрын
ඊයේ හොඳම performance එක❤🔥
@kanchanasewwandi5202
@kanchanasewwandi5202 2 жыл бұрын
oyage hinava marama lassani e hinaven godak deval venas karanna puluvan e nisa e hinava hemadatama thiya ganna.budusaranai oyata ❤️❤️❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰
@hirushianjana282
@hirushianjana282 3 жыл бұрын
So heart touched voice akka.. i love this voice since i heard your voice in first time.. 😘😘 thats a brilliant one..
@trendmotive
@trendmotive 3 жыл бұрын
Already goosebumps 🥺🥺 Ridma u should watch this performance 🙌
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 63 МЛН
Lazy days…
00:24
Anwar Jibawi
Рет қаралды 8 МЛН
路飞做的坏事被拆穿了 #路飞#海贼王
00:41
路飞与唐舞桐
Рет қаралды 14 МЛН
Как Я Брата ОБМАНУЛ (смешное видео, прикол, юмор, поржать)
00:59
Kuweni - Raigam Tele'es 2017
4:44
Raigam Tele'es
Рет қаралды 379 М.
BEST ARABIC SONGS ON THE VOICE | BEST AUDITIONS
18:08
Voice Finest
Рет қаралды 3,2 МЛН
Thilina Sudesh Wanninayake - Mitwa | Blind Auditions  | The Voice Sri Lanka
6:48
The Voice Sri Lanka
Рет қаралды 3,2 МЛН
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 63 МЛН