No video

හොඳ කෙනෙක් තෝරගන්න ඉන්න අයටත් මේ කතාව වැදගත් | Hasini Ekanayake & Samitha Etuldoraarachchi

  Рет қаралды 156,121

eLearningLK

eLearningLK

Күн бұрын

:: Advanced Excel පාඨමාලාව පිළිබඳ විස්තර දැනගන්න ::
📌 Register වීම සඳහා - elearning.lk/c...
📞 වැඩි විස්තර සඳහා - 075 6 700 700
:: AI Teacher සමඟ English ඉගෙන ගන්න එකතු වෙන්න ::
📌 Register වීම සඳහා - elearning.lk/c...
INSIDE STORY WITH HASINI :
A new Talk show that brings in truly inspiring real-life stories of exceptional women and men in Sri Lanka who have made a difference in society through their path-breaking vision, hard work, and resilience.
Inside Story with Hasini සියලුම වැඩසටහන් මෙතනින් - • Inside Story with Hasi...
කාල රේඛාව:
00:00 - වැඩසටහන ආරම්භය
01:14 - පවුල් ජීවිතයක් අවුල් වෙන්න බලපාන හේතු
04:26 - ප්‍රේම සම්බන්ධතාවය ගැලපෙන්නෙ නැති වුණත් කසාද බඳින්නේ ඇයි?
08:40 - නොගැලපීම් එක්ක දරුවො නිසා පවුල් ජීවිතය තියාගෙන ඉන්න ඕනෙද?
10:20 - වැරදි ආදර්ශ නිසා දරුවො වැරදි පාරෙ යනවද?
11:00 - පවුල සාර්ථක වෙන්න අම්ම තාත්තා සතුටින් ඉන්න ඕනෙද?
13:05 - පවුලේ ප්‍රශ්න ඉවසා දරාගෙන ඉන්න එක හරිද?
14:58 - Advanced Excel : Training & Building Excel Modules (Ad)
16:14 - පවුලේ ප්‍රශ්න කතා කරන්න වෙලාවක් නෑ කියාන එක හරිද?
20:44 - නැන්දම්මා සහ ලේලි අතර ප්‍රශ්න විසඳගන්න විදිහ
24:40 - eLearning.lk ගෙන එන විශේෂ පණිවිඩය
25:20 - වැඩසටහන අවසන් කිරීම
---------------------------------
ඔයාලගෙ ජීවිතයට අලුත් දෙයක් ඉගෙන ගන්න, දැනුම සහ බුද්ධිය වර්ධනය කරගන්න අපේ සමාජ ජාලාවන් එක්ක දැන්ම එකතු වෙන්න.
* Online Courses - elearning.lk/
* KZbin Channel 01 - / elearninglk
* KZbin Channel 02 - / @elearning-tutorials
* Facebook Page - / elearninglk
* Blog - elearning.lk/b...
* Instagram Page - / elearning.lk
* Twitter - / elearninglk
* LinkedIn - / elearninglk
* TikTok - / elearninglk
* Telegram - t.me/elearninglk
ඒ විතරක් නෙවේ, අනිත් අය අතරේ Share කරන්නත් අමතක කරන්න එපා. අපි eLearning.lk….. විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැපවූ පුරෝගාමී ඩිජිටල් අවකාශය.
#insidestorywithhasini #swarnawahiniinsidestory #elearninglk #elearninglkinsidestorywithhasini #srilanka #sinhala #lk #counselling #education #news #viral #trending #digitalmarketing #HasiniEkanayake #insidestorywithhasini #swarnawahiniinsidestory #elearninglk #elearninglkinsidestorywithhasini #srilanka #sinhala #lk #counselling #education #news #viral #trending #digitalmarketing #HasiniEkanayake #FamilyTime #LoveMyFamily #FamilyFirst #HomeSweetHome #FamilyAdventures #QualityTime #FamilyGoals #ParentingLife #FamilyBonding #CherishFamily #RelationshipIssues #CouplesTherapy #CommunicationBreakdown #TroubledRelationship #LoveStruggles #RelationshipConflicts #EmotionalChallenges #RelationshipAdvice #WorkingItOut #SupportiveCounseling #Psychologist #Psychology #MentalHealth #MindMatters #PsychologicalWellness

Пікірлер: 144
@eLearningLK
@eLearningLK 11 ай бұрын
:: AI Teacher සමඟ English ඉගෙන ගන්න එකතු වෙන්න :: Register වීම සඳහා - elearning.lk/course/free-english-class-course-in-sri-lanka-ai-artificial-intelligence-robot-teacher-model-elearning.lk-sanjaya-elvitigala-tech
@hirunidinelka7896
@hirunidinelka7896 11 ай бұрын
😅😅😅😅😊😅😊ච
@hirunidinelka7896
@hirunidinelka7896 11 ай бұрын
😊
@buddhishasrimathi
@buddhishasrimathi 2 ай бұрын
මේ කතාව දැක්කහම comment එකක් නොදා යන්න හිතුනේ නැහැ..සහතික ඇත්ත කතාවක් අත්දැකීමෙන් කියන්නෙ..හරිම වේදනාත්මකයි..මේ වගේ දේවල් තව තවත් ඉදිරියට සමාජයට ගෙනියන්න ලැබෙන්න ඕනෙ ඔබ තුමියට හදවතින්ම සුබ පතනවා..❤❤🎉🎉
@methuslvehicle
@methuslvehicle 16 күн бұрын
තව තවත් මෙවැනි වැඩසටහන් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා ❤
@niroshahashini909
@niroshahashini909 11 ай бұрын
විවාහය යනු දෙවිදුන් එකතුකල දෙයකි. විවාහය සුන්දරම විභාගයයි ජීවිතයේ මුහුණදෙන්න පුළුවන්. ඒ තුළ ගැටලු , පීඩා , පරීක්ෂා ..... පැමිණෙනවා. මේවාට මුහුණදෙන්න ඕනෑ. තනිපටට වඩා දෙපට ලනුව සවිමත්.
@saumyarekhani5012
@saumyarekhani5012 11 ай бұрын
සසර දිගු වීම පමණයි විවාහයකින් සිදු වන්නේ
@dilininadeeshani5204
@dilininadeeshani5204 11 ай бұрын
Niyamai,,,,samiya,daruwoth ekka gatha karana adaraniya jivithe salli walata ganna ba❤❤❤
@RaviThilakarathne
@RaviThilakarathne 11 ай бұрын
Deviyanwahanse oba samaga wana sekwa..
@ManishaSen-sc9bt
@ManishaSen-sc9bt 11 ай бұрын
❤❤❤
@sudathperera1753
@sudathperera1753 3 ай бұрын
විවාහය අපිට සුද්දෝ බලෙන් දාපු දෙයක්. දැන් සුද්දෝ ඒක අතහැරමින් යනව. අපි කරේතියන් යනව.
@eLearningLK
@eLearningLK 11 ай бұрын
Inside Story with Hasini සියලුම වැඩසටහන් මෙතනින් - kzbin.info/aero/PL5W0GtVwXDWnLx2_HGgK8Izg25-Z6uYbm
@wndperera3751
@wndperera3751 3 ай бұрын
කවදාවත් ගෑණු ළමයෙක් එක්ක යාළුවෙලා නැති ,අම්මට,තාත්තට ඉතාම ළැදි පුද්ගලයෙකු සමඟ අවු31දී කලබලේට විවාහ වී, අද දුක් විඳිනවා. අපේ තාත්තවත් කේළාම් කියා, දුව එපා කරවලා, දැන් කාන්තාවට කතා කරන්න කවුරුවත් නෑ.
@isharasaduni2448
@isharasaduni2448 11 ай бұрын
නොකීවට හැම පවුලකටම වටින කතා බහක්...❤
@eLearningLK
@eLearningLK 11 ай бұрын
* Online Courses - elearning.lk/ * KZbin Channel 01 - kzbin.info * KZbin Channel 02 - www.youtube.com/@elearning-tutorials * Facebook Page - facebook.com/elearninglk * Blog - elearning.lk/blog/ * Instagram Page - instagram.com/elearning.lk/ * Twitter - twitter.com/elearninglk * LinkedIn - linkedin.com/company/elearninglk * TikTok - www.tiktok.com/@elearninglk * Telegram - t.me/elearninglk
@sudathperera1753
@sudathperera1753 3 ай бұрын
ඉතාම බුද්ධිමත් පැහැදිලි කිරිමක්.
@nuwanperera8140
@nuwanperera8140 11 ай бұрын
ඇත්ත කාරනාව නම් ජානමය කාරනා,සන්ස්කෘතියක කාරනා ,අනාවබෝදය, හැගීම් දැනීම් නොමැති කම සහ රිද්මය නොදන්නාකම නිසා ශ්‍රී ලන්කාවෙ ගැහැනු 80% පමන ලින්ගික බෙලහීන තාවයට පත්වීම නිසා පිරිමියෙක් හෝ තම ස්වාමියා සතුටු කිරීමට කොහෙත්ම අසමත්ය..නොහැකිය..( කනගාටුවට කාරනාව 60% කාන්තාවන් ලින්ගික ජීවිතයේ සුරාතාන්තය යනු කුමක්ද හෝ එය විද නැත .) සෘන්ගාරාත්මක බාවයක් කොහෙත්ම නැත ..ආදරය කරන්න දන්නෙ නැත..එම නොදන්නාකම ,අවබෝධය හීනකම සහ හැගීම් දැනීම් නොමැති කම නිසා ස්වාමිපුරුෂයා වෙනත් දක්ශ ගැහැනුන් සොයාගෙන යාමට පෙලබවේ...ඔබ අහබු ලෙස පවුල් 10ක් ගත්තෝතින්..ඉන් පවුල් 6-7 ජීවත් වන්නේ අසතුටින්ය. විදවමින්‍ ය. සහකරු සහ සහකාරිය අතර ආත්මීය බැදීම ලේ ඇට මස් නහර වලට කිදා බැසිය යුතුය..අනෙක් රටවල ගැහැනුන්ට සාපේක්ෂව අප සිටින්නේ ඉතාමත් පහල මොන්ටිසෝරි මට්ටමකය 778423100
@mindunikamadumali4587
@mindunikamadumali4587 4 ай бұрын
Oya mona de dunnath vate yana eka vate yanavama thamai.😢
@sampath324
@sampath324 4 ай бұрын
එහෙම සිද්ද වෙන්නේ ලිංගිකත්වය සහ හොද ඉගැන්වීම් නැතිව්ව්ම නිසයි . 80/ ගැහැණු නිල් චිත්‍රපට කියන්නේ මොනවද කියලවත් ද්න්නේ නෑ, එහෙම අය නිසයි ඔහොම ප්‍රශ්න තියෙන්නේ . මොකද එයාල සංස්කෘතික ගතානුගතික අදහස් තියෙන අය නිසා ..ඔයා පිට අයව හොයා යනවා කියන්නේ ඒඅයට හොද පලපුරුද්දක් ඒ දේවල් වලට තියෙන නිසයි , ඒක ඔයාගෙ වැරැද්ද ක් නෙවෙයි . ඒක තාක්ෂණික දෝශයක් ... ඔයාට පුලුවන් නම් දෙන්න එකතු වෙලා තාක්ෂණය සමග ඉදිරියට යන්න ඔය ප්‍රශ්න ටික අඩුවෙයි . එහෙම නැතුව ඔයාට සතියකට අලුත් මූනක් ඕන නම් දෙන්න එකක් කතා කරගෙන swinger වලට යොමු වෙන්ඩ පුලුවන් ..හැබැයි දෙන්න මොනදේ කලත් සෙට් වෙන්නේ නැතිනම් වෙන් වෙන එක තමයි හොදම දේ..
@ex-plo-re
@ex-plo-re Ай бұрын
ඔබ තුමියගෙ අදහස් හරි වටිනව... ඒත් ගෑනු ලමයි හොඳට ඉගෙනගන්න... හොඳ රස්සාවක් කරන්න... නැත්නම් ව්‍යාපාරයක් පටන් ගන්න. දෙපයින් හිටගන්න...තමුන්ගෙ ආරක්ශාව ගැන ඉගෙනගන්න... නිවැරදිව නිදහස විඳින්න..තමුන් තමුන්ටම ප්‍රතිපත්ති හදා ගන්න... තනිව ඉන්න ඉගෙන ගන්න... ඊට පස්සෙ තේරෙයි මිනිහෙක් ඕනෙ නෑ කියල. දරුවන්ට ආසනම් අරන් හදා ගන්න.. අතෑරල දාපු දරුවො ලමා නිවාස වල පිරිල. දැන් කියන්න එපා මානව වර්ගයා බෝ කිරීම ගැන... බිලියන 8කට වඩා මිනිස්සු ඉන්නව. මොකද ඇත්තම කතාව නම්... අද සමාජය දරුනු විදියට පිරිහිලා. යහපත් පිරිමි ඉන්නෙ කීයෙන් කීයද? සහ...ගැහැනියකගෙ පවුලක් කඩන්නෙත් තවත් ගැහැනියක්.
@newm0293
@newm0293 11 ай бұрын
මගේ අම්මා ට පිලිකා රෝගියෙක් අම්මා දැනගත්තේ දා ඉදන් කල්පනා කරනවා ඒ වගේ අයටත් ආදාලව වැඩසටහනක් කරන්න පුලුවන් නම්
@Marintha999
@Marintha999 11 ай бұрын
බුදු දහමට නැබුරු වෙන්න බලන්න ...බන වැඩසටහන් අහන්න ...එතකොට තේරුම් යනවා එක් උනොත් වෙන් වෙනවා...ලැබුනු තැන අහිමි වීමක් තියෙනවා ..ඉපදුනොත් මැරෙනවා...ඒ වගේ හැමදේම අනිත්‍ය බව නිතර නිතරම සිහි කරන්න ...අපි කොච්චර ආදරේ උනත් කාටහරි ඉස්සර වෙන්නම වෙනවා..එක්කෝ අපි ආදරේ කරන අය අපිව දාලා යනවා ...නැත්තම් අපිට ආදරේ කරන අයව අපිට දාලා යන්න සිද්ද වෙනවා ..ඔයා වැටෙන්න එපා..මොකද ඒක අම්මටත් බලපාන නිසා ...පුළුවන් හැම වෙලාවෙම එයාව පුළුවන් තරම් සතුටින් තියන්න...හොද විදිහටම හිතන්න..සුභ විදිහටම හිතන්න..අම්මට සනීප වෙන බවම හිතන්න ...සනීප වෙලා ඔයත් අම්මත් ඒ සතුට විදින විදිහටම හැම මොහොතෙම ජීවත් වෙන්න ...අම්මා අතින් පිං දහම් කරවන්න ...ඔයත් අම්මා වෙනුවෙන් පිං දහම් කරන්න...අමාරුයි තමයි...ඒත් ලෙඩ දුක් වලට තියෙන හොදම බෙහෙත තමයි මානසික සතුට වගේම දනාත්මකව හිතන සිතුවිලි ...කල්පනා කලා කියලා මානසිකව වැටුනා කියලා ලැබෙන දෙයක් නෑ අපිට ...අසනීපෙන් ඉන්න කෙනාට වඩා අපි මානසිකව වැටිලා ඉවරයි අන්තිමට ...ඒක නිසා කොයි මොහොතක උනත් අපේ ජීවිත වලට වගේම අපි ආදරේ කරන මිනිස්සුන්ගේ ජීවිත වලටත් එන අනපේක්ෂිත සිදුවීම් භාර ගන්න තරම් හිත ශක්තිමත් කර ගන්න...බුදු ගුන බලයෙනුත්..මේ විශ්ව ශක්තියේ බලයෙනුත් ඔයාගේ අම්මා සුව වෙනවාමයි...විශ්වාසෙන් ඉන්න ...ඔයාටත් අම්මාටත් බුදු සරනයි ...🙏♥️
@saliyamali1099
@saliyamali1099 11 ай бұрын
Ane ow
@shiraninuwarapassage6180
@shiraninuwarapassage6180 11 ай бұрын
දෙවියන් වහන්සේ වෙත යොමු වෙන්න. අම්මා ව බයිබල් පල්ලිය ට අරන් යන්න. සුවය ස්ථීරයි.
@upaliswnawi3555
@upaliswnawi3555 8 ай бұрын
Ammawa saneepa karaganna puluwan.
@Onis-357
@Onis-357 5 ай бұрын
උතුම් තෙරුවන් සරණින්,සියලු දෙවි මෑණියන් වහන්සේලාගේ පිහිටින් සත් පත්තිනි අම්මාගේ පිහිටින් ඉක්මනින්ම සම්පූර්ණ සුවය ඒකාන්තයෙන්ම ලැබේවා!
@Kavinda-yc6mj
@Kavinda-yc6mj 11 ай бұрын
27 28 වෙලාවත් යාලු වෙලා නැත්නම් ඒක මානසික ප්‍රශ්නයක්ද ? ඕකේ දෙපැත්තක් තියනවා. ගොඩක් අය ජීවිතේ විදිනවා 29 30 වෙනකන් විවාහයක් ගැන හිතන්නෙම නැතුව. තවත් කෙනෙක් තමන්ගේ ජීවිතේට හරියනම කෙන එනකන් බලන් ඉන්නවා. ඉතාම සුලු පිරිසකට මානසික ප්‍රශ්නයක් තියෙන්න පුලුවන් ඒක නෑ කියන්නෙ නෑ. මමත් අවුරුදු 27ක් වෙනකන් හිටියා සම්බන්ධක් පටන් ගන්න. ඒකට හේතුව ගෑණු ලමයි කොච්චර හම්බෙලා තිබුණත් මගේ ජීවිතේට ගැලපෙනම කෙනා ලැබිලා නොතිබුන නිසා අනිත් අයගෙන් මම ආදරේ ගැන අහන්න ගියේ නෑ මොකද ආතල් එකටවත් මම එහෙම කරන්නෙ නැති නිසා. 27 සම්බන්ධයක් පටන් ගත්තු මම 29 වෙද්දී විවාහ වෙනවා. මට යාලුවො නැතුව නෙවෙයි ඒත් සාමාජ ආශ්‍රයට මම යන්න කොහොමත් කැමති නෑ පවුල තමයි අංක එක අම්මා තාත්තා නංගී සහ මගේ බිරිඳ. කන බොන කෙනෙකුත් නෙවෙයි මම. එතකොට මම ලෙඩෙක්ද ? 😂😂 මේ වගේ වැඩසටහන් වලින් අවශ්‍ය දේවල් වගේම ඕනේ නැති දේවලුත් සාමාජගත වෙනවා. ඔය දේ අපි වෙන කෙනෙක්ගෙන් අහුවොත් ඒ කෙනා මීට වඩා වෙනස් උත්තරයක් දෙන්න පුලුවන්. ඒ නිසා මේක බලන හැමෝම කෙනෙක් කියන දේ කරනවට වඩා පොඩ්ඩක් කල්පනා කරලා දෙයක් කරානම් තමයි හොද.
@sampath324
@sampath324 4 ай бұрын
මේ ප්‍රශ්න දී ඔයා ලෙඩෙක් නෙවෙයි . ඒක ඔයාගෙ තීරණය සහ කැමැත්ත . ඔයාට පුලුවන් නම් නොබැද ලමයි හදන්න සතුටු වෙන්ඩ ඒක ඔයාගෙ තීරණය සහ කැමැත්ත .නනමුත් එහෙම කෙනෙක් තෝර ගන්න සමාජයට යන්ඩ වෙනවා ...ඔයාට කැමති කෙනෙක් හොයා ගන්න ගොඩ දෙනෙක් ආස්‍ර්‍ය කරන්ඩ වෙනවා
@SleepyCorn-dl3bm
@SleepyCorn-dl3bm 15 күн бұрын
වටිනා වැඩසටහනක් 🙏🙏🙏🙏
@buddhikaabeywickrama3821
@buddhikaabeywickrama3821 11 ай бұрын
මගේ ජිිවිතයටත් යමි දෙයක් ලබාගත්තා.
@harshinisaparamadu7860
@harshinisaparamadu7860 11 ай бұрын
සහකරුවකු / සහකරියක් තෝරා ගන්න / තෝරා දෙන හැටි ගැන වැඩසටහනක් කරන්න පුලුවන් නම් හොඳයි
@sampath324
@sampath324 4 ай бұрын
ඇයි ඔයා බබෙක්ද, මොලයක් තියෙන කෙනෙක් නෙවෙයි ද ,හොදට සමාජය අස්‍ර්‍ය කරන්ඩ .කිහිප දෙනෙක් ආස්‍ර්‍ය කරන්ඩ .ඒ අයව තේරුම් ගන්ඩ .ඔයාට ඕන කෙනා ඒ අතරින් තෝර ගන්න
@KsaKsa-kp7wl
@KsaKsa-kp7wl 2 ай бұрын
😰puduma kathawakne
@araliyaranasinghe6905
@araliyaranasinghe6905 4 ай бұрын
Excellent advice. Straight forward and open ..very true
@dammirenukarodrigo4982
@dammirenukarodrigo4982 4 ай бұрын
ඔබතුම්ය ගේ වට්නා අදහස් මම ඉතා ගරුකරනවා බුදු සරණයි 🙏🩷
@upasend1637
@upasend1637 2 ай бұрын
Renuka you are good girl, good comment I love you 💗 ❤️ budusarani
@chamaraarachchige2621
@chamaraarachchige2621 29 күн бұрын
ඇත්තටම ගොඩාක් වටින කතාවක්.❤ Thank you ❤❤
@jsekanayake4689
@jsekanayake4689 11 ай бұрын
Vedagath wedasatahanak. Digatma karagena yanna suba pathanawa
@naili1808
@naili1808 11 ай бұрын
බදින්න කලින් සමිබන්ධ ඇති කරගත්ත අය .බැදලත් ඒ ගැනු පස්සේ යන අයට මොනවද දෙන්න පුලුවන් උපදෙස්.එහෙම අයත් එක්කලා මෙි කියන විදියට ඉන්න පුලුවන් ද
@sampath324
@sampath324 4 ай бұрын
එයා ඒ විදිහට යනවා නම් ඔයාට පුලුවන් දෙන්න එක්ක කතා කරගෙන ඔයාට ත් ඒ විදිහට යන්න .
@indranikumari5419
@indranikumari5419 3 ай бұрын
Godak waga hitanta apa
@KsaKsa-kp7wl
@KsaKsa-kp7wl 2 ай бұрын
😁😭
@lakshmiudayangani9488
@lakshmiudayangani9488 3 ай бұрын
ගොඩක් වටිනා අදහස්
@iresharanaveera6157
@iresharanaveera6157 2 ай бұрын
මෙ වගෙ නිවෙදිකාවො තමා රුපවාහිනි ගුවන් විදුලිවල කැපි පෙනෙන ඔනි
@user-mq1bm9he3b
@user-mq1bm9he3b 4 ай бұрын
100% agree with communication /mobile phone ( remote control) made this situation.
@warunakumara7671
@warunakumara7671 4 ай бұрын
personalities match karanne kohomada kiyala kiyala denna , kohomada dena ganne kenek wa sudusuda nedda kiyala
@dilanidevika2730
@dilanidevika2730 Ай бұрын
Thanks madam
@yanulivitumsa2053
@yanulivitumsa2053 6 ай бұрын
හරිම වැදගත්.❤️👍
@watvijayanthi5522
@watvijayanthi5522 15 күн бұрын
මෙ නිවෙදිකාව හැමදාම කතාබහට් girl f bf සම්බන්දතා ඇදලා ගන්නවමයි මන් හිතන්නෙ එයාට එහෙම ප්‍රශ්නයක් තියෙඉද කොහෙද
@c.madusankaserasinghe.cris7561
@c.madusankaserasinghe.cris7561 11 ай бұрын
mulin benala comment karata nikmata okkoma beluwa mul comment aka delete karala demma.😊
@rasanjanaanushka6455
@rasanjanaanushka6455 3 ай бұрын
Misgen upadesak ganda sambanda venne kohomada
@kameelafous6840
@kameelafous6840 2 ай бұрын
KalubYaluwena nathi girl kenek or boy kenek ai sama karanne.eyala charithaya hodata thoyaganna or wagakeem nisa thnpathwa inna athi .prema karannathiwa badina kenata partner hodata salakanawa.kalin prema sambanda thibunoth prashna . hamoma love karannama one ea. Good video ...
@user-fl3yz6zy3e
@user-fl3yz6zy3e 11 ай бұрын
Miss mata katha කරන්න puluwanda
@mgm6337
@mgm6337 11 ай бұрын
මේ මහත්මියව සම්බන්ද කර ගන්නේ කෙසේද.නම්බර් නැද්ද
@スバダハマ
@スバダハマ 3 ай бұрын
මටත් ආදරණිය කෙල්ලෙක් හිටියානම් 😊
@KsaKsa-kp7wl
@KsaKsa-kp7wl 2 ай бұрын
Polisiyata yanta😊
@annnirosha721
@annnirosha721 11 ай бұрын
Godak vatina kathawak.. oba thumiyata godak adarei. Api wage tharuna paramparawata me wage owadan godak watinawa. ❤
@user-dr2wg8vt8g
@user-dr2wg8vt8g 4 ай бұрын
Misgen upadesak ganna sambandawenne kohomada
@89prabash
@89prabash 11 ай бұрын
Need a video choosing partner upon personality
@nethmini1124
@nethmini1124 11 ай бұрын
ගොඩක් වටිනා කතාබහක්....
@chamindaudayelal796
@chamindaudayelal796 2 ай бұрын
Methumiyata apage prashna yomu karanne keseda ?
@ahasayata7906
@ahasayata7906 11 ай бұрын
Mama denata wena Ratana jiwath wena kenek Matake doctor wa sambanda karnna puluwanda?
@sahanirupasinghe7382
@sahanirupasinghe7382 11 ай бұрын
Godak wadagat madam 🙏
@user-mk7oi1jm1v
@user-mk7oi1jm1v 3 ай бұрын
අහන්න පුළුවන් නම් අගෙයි නේද අදහස්
@nimeshaherath1780
@nimeshaherath1780 10 ай бұрын
Ithin prashnak paudgalikawa kiyanna puluwanda mis
@sasikamadushani2143
@sasikamadushani2143 4 ай бұрын
Kana bona manusaya hodai kiyala kiyannath ba..pirimi okoma ekai mis thamaga kariya wenakm withari
@yasasediriweera8281
@yasasediriweera8281 2 ай бұрын
තමන්ගේ දේ කියුවේ
@anushajeewanthi3834
@anushajeewanthi3834 3 ай бұрын
බොහෝම ස්තූතියි
@thathsaranimadhuwanthi3090
@thathsaranimadhuwanthi3090 22 күн бұрын
මිස්ව අපිට සම්බන්ද කරගන්නේ කොහොමද
@user-zy5cw5bx3f
@user-zy5cw5bx3f 3 ай бұрын
Obathumiya harima hoda kenek Obata sthuthii
@piyumi9122
@piyumi9122 11 ай бұрын
අනේ ගොඩක් වැදගත් කතා බහක්.මං husband එක්ක චුට්ටක් රන්ඩු වෙලා ඉන්නෙ 😁 හැබැයි මං මේක බල බල ඉදල ගිහින් එයාව තරහ ගැස්සුවෙ🥺 වෙනද වගේ අඩාගෙන හිටියෙ නෑ අද😁
@familydotcom1390
@familydotcom1390 3 ай бұрын
Perfect
@user-uh6lc4wt4l
@user-uh6lc4wt4l Ай бұрын
Mage samiya samavitama mage waradimai dakinne kawamadawat mawa agaya karanne ne enisa mata monade kalath mama waradi kiyala hithenawa mage hitha tharahin inne hamo ekkama tharaha yanawa ekata man mokada karanne vaidya thumiyani
@gimhanadasanayake9562
@gimhanadasanayake9562 11 ай бұрын
Madam, I need to contact you. That will be a great relief for me.
@user-rt9ys2yc9k
@user-rt9ys2yc9k 26 күн бұрын
Godak watinawa
@pawanmadushan1234
@pawanmadushan1234 11 ай бұрын
Me miss counselling sessions karanawada plz reply
@AKR-bu6tm
@AKR-bu6tm 2 ай бұрын
Yes & okay
@isharichethana3480
@isharichethana3480 11 ай бұрын
❤❤❤
@sampath324
@sampath324 4 ай бұрын
මේ බොරු මගුල් අහන්න එපා ... දෙන්නටම අවශ්‍ය නිදහස කැමැත්ත ඒ විදිහට ගතකර න්න පුලුවන් නම් ඒක තමයි ජීවිතේ ..
@anushkajayarathna2039
@anushkajayarathna2039 11 ай бұрын
Athamai විවාහය kiyanna loke thiana amarumada thama
@ANJANIsenadeera-hy5nl
@ANJANIsenadeera-hy5nl 11 ай бұрын
මිස් මට ඔයා සමග කතා කරන්න පුලුවන්ද
@tdkandy
@tdkandy 22 күн бұрын
Adds are too bloody long. I will not watch again.
@user-pe8nm3dh5c
@user-pe8nm3dh5c 11 ай бұрын
නියම යි
@pansinduchanel5525
@pansinduchanel5525 8 күн бұрын
❤❤❤❤❤❤
@nnn9435
@nnn9435 11 ай бұрын
Jiwithenam .....😢😢
@pamankadapamankada8850
@pamankadapamankada8850 10 ай бұрын
@MelanRavishan
@MelanRavishan 4 ай бұрын
Meyage Number Ekk tiyena kenek Dannako ?
@maneldesilva4072
@maneldesilva4072 11 ай бұрын
🙏🙏🙏🙏
@prashabanduwardana3354
@prashabanduwardana3354 3 ай бұрын
Hoda minissu den ne welawe hetiyata wenas wena taman gena witark hitana aya inne
@nisansalafernando1342
@nisansalafernando1342 11 ай бұрын
Dr........ you are very beautiful now please don't cut hair.
@warshh
@warshh 29 күн бұрын
❤❤❤❤
@sandulifestyle
@sandulifestyle 11 ай бұрын
Nanda amma nanala ekka thama paul kanna bari. Maha sapayak own.😢
@sameerapriyadarshana2483
@sameerapriyadarshana2483 8 ай бұрын
Thaniyen hitiya nm sapaii ithin 😴😴🤧🤧😪😪🤧
@user-pe8nm3dh5c
@user-pe8nm3dh5c 11 ай бұрын
👍
@ChamodiRathnayaka-w1p
@ChamodiRathnayaka-w1p Ай бұрын
🙏🙏
@charithaniperera7361
@charithaniperera7361 11 ай бұрын
ඇත්තටම හොදයි
@surangikumari3389
@surangikumari3389 Ай бұрын
Mata misge phone nu ekak hoyala dennako
@dew7453
@dew7453 Ай бұрын
Haa
@kavii5494
@kavii5494 11 ай бұрын
❤❤
@user-en7ih7br5y
@user-en7ih7br5y 4 ай бұрын
❤😊
@kunathilakakunathilaka6001
@kunathilakakunathilaka6001 11 ай бұрын
🙏🙏🙏🙏🙏
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 11 ай бұрын
👏👏👏👏👏👏👏👏
@DINTLE.
@DINTLE. 11 ай бұрын
Samaja ashraya karana kasaaada badapu daruwek Inna diyaniyak puthata hoyalama dunnanm Hari...😂 Godak dewal Hari namuth bahutharayak waradi me Katha bahe..
@dhanushkaperera
@dhanushkaperera 11 ай бұрын
❤❤❤❤❤
@Sasiyabuskingdom
@Sasiyabuskingdom 11 ай бұрын
❤👍
@user-jx2el6mv8d
@user-jx2el6mv8d 4 ай бұрын
🙏🙏🙏❤❤❤
@irujayarathna5217
@irujayarathna5217 9 ай бұрын
Me madamlawa hambenna ba lesiyen hena ganan..😢
@niranjalachandanidesilva4746
@niranjalachandanidesilva4746 11 ай бұрын
👍👍👍💐💐💐👍👍👍
@sanjanalakindu7782
@sanjanalakindu7782 3 ай бұрын
Mage jewetha katawa wsge.eyata podi kale adarw labilana.enisa mai daruwoi hamadama duk wedinawa
@DineshikaLakshani-ow8ev
@DineshikaLakshani-ow8ev 21 күн бұрын
Mageth. Jiwithe harima katukai thani wela godak. Me jiwithen midenna be daruwo denna nisa
@user-ec9cf6rc2w
@user-ec9cf6rc2w 5 ай бұрын
කාලකන්නි ගැනුණු නිසායි ...මේ ඔක්කොම ප්‍රශ්න ...
@Zonick532
@Zonick532 4 ай бұрын
Ehemei. Ehenam ube ammath oya kiyana godata aithin. Kala kanniya
@Keshini.D
@Keshini.D 9 ай бұрын
Niwedikawa doctor ta disturb karanawa.
@dushirajapaksha
@dushirajapaksha 2 ай бұрын
Mata madamge phone no.aka danna kenek dannako
@RKMUSIC...
@RKMUSIC... 3 ай бұрын
Me loke ai deiyanta beri une .aniyam sabadatha tiyana enna ayawa.apayata aka mohotin ganna.genu godak asarana wenne.pirimi hinda newe.genu hindamai.1pirimiyak arunama aye kage hari paulak kadala 64mayama dala.paulak vinasa karala.paul kema. mekata mokada karanna.
@d.m.wijetunga599
@d.m.wijetunga599 11 ай бұрын
Dr. Th divorce wela neda?
@Zonick532
@Zonick532 4 ай бұрын
Ai meh wage napunsaka prashn. Adala de ganna. Kagewath personal life hoyanne nethiwa
@lankalanka3824
@lankalanka3824 11 ай бұрын
මගේ හස්බන්ඩ් ගොඩක් හොඳ කෙනෙක්ගෙදර වැඩ බබාලගෙ වැඩ හැම දෙයකටම උදව් කරනවා.හැබැයි හැම සෙනසුරාදාම යාලුවෝ එක්ක මුළු රෑම විනෝද වෙන්න යනවාඉරිදා උදේට ගෙදර එන්නේ😑ඒක මට මානසික වදයක්
@sanjeawaut
@sanjeawaut 11 ай бұрын
අනිත් කෙනාගෙ සතුටටත් ඉඩ දෙන්න ඉගෙන ගන්නම ඕන දෙයක්.
@Suba-Subashi
@Suba-Subashi 11 ай бұрын
මානසික නිදහස ඇති තැන ආදරය බැදීම් ශක්තිමත් වේ
@anuhas7876
@anuhas7876 11 ай бұрын
The reason he helping you is because he really respects you but he also a human, so he has to enjoy his life. if you don't give him enough happiness it's okay to go with his friends (If he knows how to balance)
@adsbha6192
@adsbha6192 4 ай бұрын
සෙනසුරාදා රෑට යන්නෙ කොහෙද කියලා දැනගෙනද ඉන්නෙ.වෙන ගෙදරක තනියම ඉන්න ගෑනු කෙනෙක් එක්ක ඉදලා ආවද කවුද දන්නෙ.සමහර පිරිමි තමන්ගෙ හොර ගෑනි අනක්සියක නවත්තලා.සෙනසුරාදා රෑ එහෙ යනවා.ඒ ගැනි ගෙදර අයිතිකරුවන් ට කියනවා හස්බන්ඩ්ට සෙනසුරාදා විතර යි නිවාඩු කියලා .පවුල් දෙක ඒ විදියට මැනෙජ්කරනවා. ඔයා බලන්න සෙනසුරාදා රැ එලිවෙනකම් ඉන්නෙ කොහෙද කා සමගද කියලා .පිරිමි නමක් කිව්වොත් එයාට කෝල් කරලා බලන්න .ඇත්ත ද කියලා .
@imasha-uo7ue
@imasha-uo7ue 4 ай бұрын
@@adsbha6192මාත් අහල තියෙනව එහෙම සිද්දියක්.
@srinathravindra93
@srinathravindra93 4 ай бұрын
Stuti
@lakdev6297
@lakdev6297 11 ай бұрын
Most of the modern women in our country are drama queens and egocentric, being single men is the best choice and able to avoid too many problems in my life. Marriage is sucks 🤔🤔
@pushpakumari5458
@pushpakumari5458 Ай бұрын
@samanpalithajayakody3781
@samanpalithajayakody3781 11 ай бұрын
❤❤❤❤❤❤
@MelanRavishan
@MelanRavishan 4 ай бұрын
Meyage Number Ekk tiyena kenek Dannako ?
@chammij7298
@chammij7298 11 ай бұрын
Harley Quinn lost the Joker forever!!!#Harley Quinn #joker
00:19
Harley Quinn with the Joker
Рет қаралды 25 МЛН
لااا! هذه البرتقالة مزعجة جدًا #قصير
00:15
One More Arabic
Рет қаралды 50 МЛН
Doing This Instead Of Studying.. 😳
00:12
Jojo Sim
Рет қаралды 31 МЛН
Harley Quinn lost the Joker forever!!!#Harley Quinn #joker
00:19
Harley Quinn with the Joker
Рет қаралды 25 МЛН