KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මුළු ජීවිත කාලයටම වටිනා දේශනාවක් | Venerable Welimada Saddaseela Thero
1:39:11
ඔබ නොදැන කරන පව් නිසා අපාගත වෙන හැටි🙏 | පින්වත් වැලිමඩ සද්දාසීල ස්වාමීන් 💐✨️
1:12:12
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
00:57
乔的审判,精灵应该上天堂还是下地狱?#shorts #Fairy#fairytales
00:58
To Brawl AND BEYOND!
00:51
家庭版踩气球挑战,妈妈竟然什么也没得到#funny #宝宝 #萌娃 #comedy
01:04
32. ස්වාමියාගේ ආදරය ලැබෙන්නේ නැති විට විසඳුම.. | උපාය කුසල | Venerable Welimada Saddaseela Thero
Рет қаралды 90,691
Facebook
Twitter
Жүктеу
1
Жазылу 60 М.
Lakviru Radio
Күн бұрын
Пікірлер: 250
@RanaHewage-h3m
Ай бұрын
හිතේ ලොකු කලකිරීමක් තියන වෙලාවක මේ බන ටික ඇහුවේ.. ඇත්තටම ඔබ වහන්සේට බුදුසරණයි.. මගේ හිත නිව්වට 🙏🙏🙏
@lesikachandanee9732
16 күн бұрын
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ ධර්මය ඇසීමෙන් සිතට ලොකු සැනසීමක් ලැබුනා.පින්සිදු වේවා සාදු! සාදු ! සාදු !
@dilinipeiris5913
2 ай бұрын
අවසරයි පිංවත් ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ මේ ධර්මය දේශනා කරන්නේ මටමයි කියලා හිතනවා.කොහොමහරි හිත හදාගෙන ඉවසනවා. සැනසීමක් ලැබෙයි කියලා හිතනවා
@IreshPurankumbura
2 ай бұрын
ඒ කතාව ඇත්ත
@ChanpaniMallika
Ай бұрын
Saadu saadu saadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Samanthikiriellasamanthikiriel
2 ай бұрын
29 වන විනාඩිය! අප්‍රමාණ ශක්තියක් පිංවත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ ! සසර පුරාම කල්‍යාණ මිත්‍රයන්ම මුනගැසේවා.අසත්පුරුශයන්ගෙ ගෑවීගිය හුලගක් වත් නොගෑවේවා!
@niroshanacool
2 ай бұрын
ඔබ වහන්සේ ගේ මිහිරි බන පද අසා අපි කාටත් මතු සංසාරෙ කිවන් දකින්නට ලැබේවා
@dil2270
Ай бұрын
ඔබ වහන්සගේ බණ අහලා හිත සැනසුන වාර අනන්තයි. අදත් එහෙම යි.
@AnushkaJayasooriya
Ай бұрын
ආදරෙන් කිව්වා.රංඩු කරලා කිව්වා.ඒත් එයා නම් හැදෙන්නේ නැහැ .අත අරිනවා කියලා හිතලා ඉද්දි තමා මට මේ බන ඇහුනා.පින් මගේ හාමුදුරුවනේ .
@NimeshRanjan-n3e
8 күн бұрын
මගෙ මහත්තයා යකෙක් වගෙ ඒත් මම නිතරම ආදරෙන් කතා කරනවා මට දාලා යන්න හිතෙන්නේ නෑ ඉවසන් හිටියා ඉන්නවා හැමදාම
@sajanineranjana7632
Ай бұрын
අපට කරන්නවූ පින් බලයෙන් ඔබ වහන්සේට පින් සිදුවේවා ..
@opdetu
2 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! 🙏🙏🙏ඔබවහන්සේට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා!!!🙏🙏🙏
@AnushaKumudini-y1c
2 ай бұрын
පින්වත් ස්වාමින් වහන්සෙට නිදුක් නිරොගි සුව ලැබි දිර්ගායුස ලැබේවා ස්වාමින් වහන්සෙට අමා මහ නිර්වනය අවබොධ වෙවා සාදු සාදු සාදු ධර්ම දෙසනා අහන අප සැමට නිර්වනය අවබොධ වෙවා සාදු සාදු සාදු
@DushaniSamankumari
Ай бұрын
ඔබ වහන්සේ දේශනා කරන බන හේතුවෙන් හිත නිවා ගත්තු වාර අනන්තයි අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පින්🙏🙏🙏
@shyamaleesandamalee2108
2 ай бұрын
🙏🙏🙏 බුදුගුණ සත්‍යයි !!!🙏🙏🙏 🙏🙏🙏 බුදුගුණ අනන්තයි !!!🙏🙏 🙏🙏🙏 බුදුගුණ අප්‍රමාණයි !!!🙏🙏
@chatunidilsani4749
2 ай бұрын
සාදු සාදු සාදු අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏🙏
@chathurikadananjani357
2 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා 🙏🙏🙏 ඇත්තටම හිත ගොඩක් හැදුනා🙏🙏🙏 ඔබ වහන්සේ ට දිවැස් තියෙනවා ද කියලා හිතෙනවා ...මේ අවවාද ලැබෙනකන් තමයි මේ දේශනා ඔක්කොම ඇහුවේ..🙏🙏🙏ඔබ වහන්සේගේ අනුකම්පාව කරුණාව මේ මිනිස්සුන්ට මහමෙරක් වගේ..🙏🙏🙏ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@litech8433
2 ай бұрын
සාදු,සාදු,,සාදු,,,,අනේ මේ උතුම් ධර්මය අපි සැම දෙනාටම වැටහේවා පින්වත් ස්වමීන් වහන්සේට බොහෝ පින් සිදු වේවා සියලු දෙනාට තෙරුවන් සරනයි,,, 🙏🙏🙏
@chandimakumari6304
2 ай бұрын
මාගේ නමස්කාර ya වේවා පින්වත් ස්වාමීන් වහන්සේta නිදුක් නිරෝගී deerghausha ලැබේවා
@malshaherath4438
2 ай бұрын
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,🙏🙏🙏
@chathurangajanaka5320
2 ай бұрын
අපේ හාමුදුරුවන්ට නීදූක් නිරෝගීව දීර්ඝායුෂ ලැබේවා..🙏🙏🙏
@DhammikaWijesinghe-tc3dl
Ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මතු බුදු බව ලැබේවා
@prabasaman354
2 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි වර්ෂාව හේතුවෙන් අවතැන් වූ සැමටම අනන්ත අප්‍රමාණ ගුණසමුදායක් දරා සිටි අපගේ බුදු රජාණන් වහන්සේගේ මහා කරුණාවෙන් සැමට යහපතක්ම වේවා සාදු සාදු සාදු 🌹🌹🌹🌹🙏🙏🙏🙏
@chandimasandamali9482
12 күн бұрын
ඔබ වහන්සේටත් ධර්ම දේශනාවට දායකත්වය දුන් සැමටත් දීර්ඝායුෂම ලැබේවා. හිතට ලොකු සැනසීමක් ලැබුනා.
@anushasamarasekara3346
Ай бұрын
සාදු, සාදු, සාදු, මෙවන් කල්‍යාණ මිත්‍ර ඇසුර ක් ලැබීම ට තරම් මා භාග්‍යවන්ත වූයේය. 🙏🙏🙏🙏🙏
@KalupahanaIreshaprasadani
Ай бұрын
දේශනා කලා වූ බණ වල මිහිරියාව ඉමහත් සැනසීමක් හිත සුවපත් කරන්නාවූ ස්වාමීන් වහන්සේ පින් අනුමෝදන් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏
@tharindumadushanka7466
2 ай бұрын
සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏
@NLakmali-b3v
2 ай бұрын
පින්වත් ස්වාමීන්වහන්සේට මාගෙ නමස්කාරය වේවා! පින්වත් ස්වාමීන්වහන්ස නිදුකින් සුවසේ වෙසෙත්වා! දීර්ඝායුෂ ලබත්වා! උතුම් ගෞතම බුදු සසුනෙහිදිම උතුම් ධර්මාවබෝධයම ලබත්වා! සාදු සාදු සාදු 🙏🙏🙏
@lilaniranasinghe
2 ай бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏
@nilushipriyadarshani5195
2 ай бұрын
ඔබ වහන්සේට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා
@hemanthajayalal6626
2 ай бұрын
🪷🌼🙏🌼🪷සාධූ 🪷🌼🙏🌼🪷සාධූ 🪷🌼🙏🌼🪷සාධූ නමෝ බුද්ධාය !!!...........අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවයම ලැබේවා දීර්ඝායුෂම ලැබේවා ........ව්දේස රටක සිටින අපට ධර්ම අසන්නට සලස්වන හැමෝටම ගොඩාක් පිං උතුම් රත්නත්තරේම පිහිටයි .....
@viduu-i5n
Ай бұрын
අවසරයි ස්වාමීන් වහන්ස මේ බණ මට සිට අවුරුදු 3 කට විතර කලින් අසන්නට නොලැබීම ගැන මම ගොඩක්ම කනගාටු වෙමි.සාදූ සාදූ සාදූ 🙏
@madhararasanjali3460
28 күн бұрын
කාලය ආපස්සට ගන්න පුලුවන් නම් කොච්චර දේවල් තියෙනවද වෙනස් කරන්න... සියලු බැඳීම් දුකක්. මම නම් හැකි හැම වෙලේම පින් කරනවා හිතින් හරි හිතනව අනේ මෙහෙම කරන්න තිබුන නම් කියල. එකම ප්‍රාර්ථනය මෛත්‍රී බුදුන් සමයේ ඉපිද අඩුම සෝවාන් එලයට පත් වීමයි. 🙏
@සිත්සැනසේවා
2 ай бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.
@_Ishara_
2 ай бұрын
සාදු සාදු සාදු...... අපේ පිනට පහළ වූ කල්‍යාණ මිත්‍ර ගුරු දේවයන් වහන්සේට පරිපූර්ණ චතුරාර්ය සත්‍යාවබෝධය බාධාවකින් තොරව සුඛ ප්‍රතිපදා වෙන් සියලු කෙලෙස් බවෙන් නිදහස් වේවා කියලා ප්‍රාර්ථනා කරමි.
@asankacharles7724
2 ай бұрын
Hitha niwapu bana padayak.oba wahanseta namaskaara wewa..
@ThilinaThilina-s7n
Ай бұрын
තෙරුවන් සරනයි අපේ ස්වාමීන් වහන්සෙට
@nimaninimani4971
2 ай бұрын
සාදු සාදු සාදු
@chatunidilsani4749
2 ай бұрын
සාදු සාදු සාදු නමෝ බුද්ධාය ..
@AnushaKumudini-y1c
2 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏕️🏕️🏕️🏕️🏕️🏕️🏕️🏕️🏕️🏕️🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤ සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි
@thamarakumari219
2 ай бұрын
සාදු සාදු සාදු .....නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
@NangiAkka
Ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා..
@chalakasuranga9850
2 ай бұрын
තෙරුවන් සරණයි බුදු සරණයි
@PushpaGunasekara-y8h
Ай бұрын
Obawahanseta koti prakoti warayak pin apatadha dharmawabodhya pinisama awasarai sadu sadu sadu
@ChandaniWeerasinghe-ts3jq
2 ай бұрын
සාදු සාදු සාදු සාදු
@darshaniprathibha4522
2 ай бұрын
සාදූ සාදූ !!!නමෝ බුද්ධාය.. !
@Gayan_Malinda
2 ай бұрын
තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🪷🪷🪷
@sghdhddhdhd9859
2 ай бұрын
සාදු සාදු සාදු වටින ලස්සන බණ කතාවක් තරැවන් සරනයි
@FortisFeminaSL
2 ай бұрын
අවසරයි පිංවත් ස්වාමීන් වහන්ස, දික්කසාද වීමට පෙර මම බුදු බණ ඇසුවානම් තව තව ඉවසනවා.. මේ බුදු බණ සංසාරයේ නිවන් දක්නා තුරු මතක හිටීවා. සාදු සාදු සාදු 🙏🙏🙏 P.S කියවන කා හට වුවත්, දික්කසාදය ජීවිතයට පතන සැනසීම ගෙන නොඑන බව මම කියනවා. බුදු සරණයි 🙏🙏🙏
@VijithaNishshanka
2 ай бұрын
සාදු 🙏 සාදු 🙏සාදු 🙏
@shyamaleesandamalee2108
2 ай бұрын
🙏🙏🙏 සාදු ! සාදු !!සාදු !!!🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏 අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!!🙏🙏🙏 උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! උතුම් අමාමහ නිවනම ලබත්වා ! මේ උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා ! උතුම් ශ්‍රී සද්ධර්මය පින්වත් සැමට ශ්‍රවණය වේවා ! උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමට මගහසර සදාදුන් සැමට අන් සියලු දෙනාටම උතුම් පින් අනුමෝදන් වේවා ! සාදු !!!🙏 උපනූපන් සසරේ දිවි තිබෙනතුරු නිවන් දකින තුරුම උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලබත්වා ! සාදු !!!🙏 ඒ උතුම් ඇසුරේ උතුම් ශ්‍රී සද්ධර්මය නිරන්තරයෙන් ශ්‍රවණය වේවා ! අසත්පුරුෂ ඇසුර දුරින්ම දුරු වේවා ! සැමට සෙත් වේවා ! හමාඑන මේ උතුම් බුදුගුණ සුවදින් සැම සිත් සුවපත් වේවා ! ලෝකවාසි සියලු සත්වයෝ සුවපත් වේවා ! උතුම් සම්මා සම්බුදු සරණයි ! 🙏 🪻🪻🪻🪻🪻🪻🪻🪻🪻🪻🪻🪻🪻 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
@KumariK-k1v
23 күн бұрын
ගොඩක් දුකින් ඉන්න වෙලාවක මේ video එක අහන්න ලැබුනා. හිත හදා ගන්න ගොඩක් අමාරුයි. ඒත් ඇත්තටම ජීවත් වෙනවා කියන්නේ මෙක තමයි කියලා හිතුනා.
@JayaniKanchana
Ай бұрын
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu ඔබ වහන්සේට ඉක්මන් බවයක දී නිවන් අවබෝධ වේවා.....🙏🙏🙏🙏🙏🙏🙏
@hansanihansani1471
27 күн бұрын
ඔබ වහන්සේගේ ධර්ම දේශනාවන් සියල්ලක්ම වාගේ මාගේ ජීවිතේට සම්බන්ධයි.
@shyaminiperera357
Ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 💐🌷🌼🌸🌺🌹🪻💐🌷🌼🌸🌺🌹🪻
@maninekalamarasingha9897
Ай бұрын
සාදූ සාදූ සාදූ 🙏🏻🙏🏻🙏🏻 අපේ හාමුදුරුවන්ට අනේක වාරයක් ස්තූතී අනේකවාරයක් පිං 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@DinethUdayanga-v4y
2 ай бұрын
ඔබ වහන්සේ සුවපත් වෙත්වා 🙏🙏🙏
@malkigunarathne9199
Ай бұрын
නමෝ බුද්දාය❤🙏🌼🌺🌻🌷🌹🌸💐
@DipikaHapuarachchi
6 күн бұрын
oba vahansege darama desanawa ta dukinn hitiy hitha haduna godak pin hamuduruwane
@HasithaNirmali
Ай бұрын
🙏🙏🙏🙏🙏ගොඩක් පින් ඔබවහන්සේට.හිත ගොඩක් හැදුනා...🙏🙏🙏🙏🙏
@chamindasenarathna159
2 ай бұрын
සාදු ...සාදු ....සාදු තෙරුවන් සරණයි නමෝ බුද්ධාය උතුම් මිහිරි ශ්‍රී සද්ධර්මය මැනවින් අපට අවබෝධ කර දුන් අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා .... උතුම් ධර්ම ධානයේ ආනුභාවයෙන් ඔබ අප සියලු දෙනාගේම සිත් සුවපත් වේවා .... අවුල් ,වියවුල් ඇති සියලු පවුල් සමගියෙන් සහ ආදරණීය ව සුරැකේවා බුදු සරණයි
@nimnakeshan-dj5pn3yh9o
22 күн бұрын
සාදු සාදු සාදු!!! මේ උතුම් ධර්මශ්‍රවණය මගින් රැස් කර ගත් උතුම් පිං බලෙන් සියලු සත්වයන්ට ධර්මාවබෝධය සහිත උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා.ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් සාදා ගනිත්වා..සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. සියලු සිත් නිවි සැනසේවා!!! තෙරුවන් සරණයි,නමෝ බුද්ධාය!!! සාදු සාදු සාදු!!! ❤️☸️☸️☸️🙏🙏🙏❤️෴
@AmaWeerasinghe-rb5ko
2 ай бұрын
ඔබ වහන්සේ දේශනා කරන දේ 100% ක්ම ඇත්ත. 🙏🙏🙏
@NimeshaLakmali-n5i
Ай бұрын
පිං වත් ෙසාවාමින් වහන් ෙස්ට ම ෙග් නමස්කාරය ෙවිවා සාදු සාදු සාදු සාදුසා
@MenukaKumari-u9w
Ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි
@hasishanu2816
Ай бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
@chandanikumari9604
2 ай бұрын
Sadu sadu sadu tharuwan saranai ape hamuduruwana 🙏🙏🙏
@BhagyaDewendra
Ай бұрын
Oba wahanseta namaskara wewa 🙏🙏🙏
@namal6968
2 ай бұрын
සාදු සාදු සාදු..
@PabashaSadisi
2 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@KaushalliyapirisPiris
Ай бұрын
එහෙමයි අපෙ හාමුදුරුවනේ මේ සුරාව නිසා පවුල් වල ප්‍රශ්න කොච්චර ඇතිවෙනවද ජීවිතය හරි දුකයි 😢
@yureshachiranthi1660
11 күн бұрын
ගෝඩාක් පින් අපේ හාමුදුරුවනේ
@ManojaHemakumari
18 күн бұрын
සාදු....සාදු.....සාදු.......🙏🏻
@SDTBEATSMusic
2 ай бұрын
සාදු...සාදු ..සාදූ...🙏🙏🙏🙏
@IsankaSewwandi-ee6vx
Ай бұрын
Kalin ahanna ona una darma deshanavak.kamakna dan unath mage jivitheta lou ashirvadayak .godak pin savamin vahansa...
@rozbopage7381
Ай бұрын
Sadu sadu sadu pinwath suwamin wahan seta mage namas karaya wews🙏🙏🙏👏👏👏
@SwwandiSashika-mt2ue
Ай бұрын
Oba wahanseta uthum nirwanaya sakshath wewa!!!!!
@SumedaAlupotha-r2q
2 ай бұрын
Sadlu sadu sadu
@sarathrathnayaka8450
2 ай бұрын
Pin sidu wewa,mana nirul uva
@HamenthiDasilva
Ай бұрын
Oba wahansaga bana ahanna mama harima asawan goodk pin oba wahansata budu sarani
@DeshaniGajanayaka
Ай бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේ වා🙏🙏🙏🙏🙏🙏🙏
@uresharoshani9186
2 ай бұрын
සාදු..සාදු...සාදු..
@PiumiSandunika-e2q
Ай бұрын
පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා... බුද්ධ දේශනාව තුළින් , චිරාත් කාලයක් දැවෙන තැවෙන සිත් සතන් නිවා දමන්නට ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා...!!!
@ShanikaMadhubashini-kx1pj
2 ай бұрын
Obawahanse niduk wewa 🙏 nirogi wewa🙏 dirgau sampaththiya lebewa🙏🙏🙏 me buddharajjaya thuladima uthum darmaya awabodha wethwa🙏🙏🙏🙏🌷🌷🌷🌷
@chinthakapresad9871
Ай бұрын
ස්වාමීන් වහන්සේට තෙරුවන් සරනයි.දිර්ඝායු.!!🙏🙏.
@HemanthiThanuja
2 ай бұрын
Ape pinwath smamin wahanseta mage namas karaya wewa
@ruwankumara-q9g
2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏Pinwath swamin wahanseta mage namaskaraya wewa.
@WassalaNisansala
Ай бұрын
Sadu sadu thunuruwn sarnai ape hamuduruwanta 🙏🙏🙏🙏🙏
@sugandhisugandhi1602
Ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ උතුම් නිවනින්ම සැනසෙත්වා
@kasunrupasinghe7957
Ай бұрын
නමෝ බුද්ධය🙏❤️🥀
@dumindapushpakumara2870
2 ай бұрын
අප පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටද, අප පින්වත් සද්ධාසීල ස්වාමීන් වහන්සේටද, මගේ නමස්කාරය වේවා…..!!! සාදු…! සාදු…!! සාදු…!!!
@rasikajiwanthi9028
2 ай бұрын
නිදුක් නිරෝගී දිගාසිරි ලැබේවා හිමියන්ට උතුම් ධර්මය අවබෝධ වේවා තෙරුවන් සරණයි
@KokilaSanjiwani-gf6ln
Ай бұрын
ස්වාමින් වහන්ස ඔබ වහන්සෙගෙ බන නිසා මගෙ හිතේ ගිනි නිවෙනව ඔබවහන්සෙට ගොඩක් පින් .මට ගොඩක් තරහ යනව එකනිසා මාය් මහත්තයය් හැමදාම රන්ඩු වෙනව දෙන්නම බනිනව මගෙ තරහ මට පාලනය කරගන්න විදියක් කියන්න ස්වාමින් වහන්න්ස .
@DilrukshisamanthiSamanthi
Ай бұрын
Sambula deewiyamai yashoodara deewiyage pera aathma baawayak 🙏kalakara pera esuu bana pada ape jiwithayata prashna eddi,sambulaawa see dara ganin kiyala hitha kiyaddi,me sasara keti kara gannata paarami weewa 🙏 lakwiru guwan widuliyath upakaara weewa,pinwath ape swaamin wahanse nidukwa nirogiwa digukal weda waasaya labathwa 🙏 saadu saadu saadu
@udayakumara1174
2 ай бұрын
බැදීම් සියල්ල හැර දා මටත් මහන දම් පුරන්නට පින් මදි වෙන්න ඇති ..පින්වත් සුවාමින් වහන්සේට නිවන් දොර් විවර් වේවා
@AsithaSadharuvan
2 ай бұрын
Sadu sadu sadu 🙏🌸🙏🙏🙏🙏
@ayeshabogahawaththa
Ай бұрын
තෙරුවන් සරණයි
@nironiro6950
2 ай бұрын
sadu..sadu. sadu 🎉🎉🎉🎉🎉🎉🎉
@RanaRana-rv9jk
2 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹.
@hashanhashan7677
Ай бұрын
ලස්සන බණක්❤
@SandaminiTharuka-i5o
2 ай бұрын
Sadu sadu sadu
@malingapanagoda9890
Ай бұрын
Oba wahanseteta godak pin
@Malykh-xi2ld
Ай бұрын
Ahemai ape hamuduruwane me bana desanawa mata desana kala wage dnenawa oba samma sambudu saranai
@wasala2744
2 ай бұрын
නමෝබුද්ධාය 🙏🙏🙏 පින්වන්ත ස්ව්මින්ද්‍රයන් වහන්සේට නමස්කාර වේවා සාදු ..සාදු ..සාදු .. පින්වන්ත ස්ව්මින්ද්‍රයන් වහන්සේ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබ චිරාත් කාලයක් මේ ගෞතම සසුන බබළවමින් සුවසේම වාසය කරත්වා සාදු ...සාදු ..සාදු ... රැස්කරනා සියලු පින්බළමහිමයෙන් උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගැනීමට මේ ගෞතම සසුනතුළදීම වාසනාව උදාවේවා සාදු ..සාදු ..සාදු ...
1:39:11
මුළු ජීවිත කාලයටම වටිනා දේශනාවක් | Venerable Welimada Saddaseela Thero
Lakviru Radio
Рет қаралды 79 М.
1:12:12
ඔබ නොදැන කරන පව් නිසා අපාගත වෙන හැටි🙏 | පින්වත් වැලිමඩ සද්දාසීල ස්වාමීන් 💐✨️
Bana Maluwa - බණ මළුව
Рет қаралды 60 М.
00:57
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
两只马儿—恶搞姐妹
Рет қаралды 44 МЛН
00:58
乔的审判,精灵应该上天堂还是下地狱?#shorts #Fairy#fairytales
精灵少女
Рет қаралды 9 МЛН
00:51
To Brawl AND BEYOND!
Brawl Stars
Рет қаралды 17 МЛН
01:04
家庭版踩气球挑战,妈妈竟然什么也没得到#funny #宝宝 #萌娃 #comedy
搞笑爸爸带俩娃
Рет қаралды 10 МЛН
1:38:28
මැරුනටපස්සෙ හොඳ තැනකට යන්න කැමති අයට..ven welimada saddhaseela thero..වැලිමඩ සද්ධාසීල ස්වාමීන්වහන්සේ
සසරක රහස - sasaraka rahasa
Рет қаралды 147 М.
34:39
82) හැමෝට ම අවවාද දෙන්න යන්න එපා! බණ කියන්නත් එපා! | උපාය කුසල | Ven.Welimada SaddaseelaThero
Lakviru Radio
Рет қаралды 6 М.
1:23:58
කරදර වැඩිනම් මේ දේ කරලා බලන්න #welimadasaddhaseelathero #bana #pirith #deshana #live #kavi #dharmaya
දහම් පියගැට පෙළ - DAHAM PIYAGETA PELA
Рет қаралды 41 М.
1:27:52
ඔබට මැරෙන වෙලාවේ මතක් වෙන දේ... | Venerable Welimada Saddaseela Thero
Shraddha TV
Рет қаралды 48 М.
59:48
ඉවසිම පුරුදු කරන්නේ කොහොමද welimada saddaseela theru.#bana#budubana#කවි#බන#trending
බුදු බණ TV ( Budu Bana TV )
Рет қаралды 72 М.
2:58:35
පින් තිබිය යුතුයි ඇසීමට, සැරියුත් මුනිඳුගේ මෙතරම් ගුණකඳ | Venerable Welimada Saddaseela Thero
Shraddha TV
Рет қаралды 263 М.
1:18:46
ඔබත් සසර බය ඇති කරගන්න | venerable welimada saddhaseela thero @-Asapuwa
Asapuwa
Рет қаралды 20 М.
1:54:00
ගිහි ගෙදර කෙලෙස් ගෙවෙන අපූරු භාවනාවක් | Venerable Welimada Saddaseela Thero
Shraddha TV
Рет қаралды 72 М.
3:26:11
ශ්‍රී අංගුලිමාල මහා තේජස | අංගුලිමාලයන්ගේ සසරේ සියලු විස්තර | Ven.Welimada Saddaseela Thero
Shraddha TV
Рет қаралды 4,1 МЛН
1:27:07
පිස්සු බල්ලෙක් වගේ ලුහුබඳින කර්මය | Venerable Welimada Saddaseela Thero
Lakviru Radio
Рет қаралды 181 М.
00:57
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
两只马儿—恶搞姐妹
Рет қаралды 44 МЛН