හතර කේන්දරේ/ Hathara Kendare - Shihan Mihiranga (New Video Arrangement by Malith LiyanaArachchi)

  Рет қаралды 76

Maliya මලියා

Maliya මලියා

Күн бұрын

හතර කේන්දරේ පාලු
කියලා නුඹ ලඟදි
දැනුනේ නෑ මට නම් පාලු
ග්රහයෝ නැතුවාලු
නුඹගේ නිසි පරිදි
මට නම් නෑ ඔබේ අඩු පාලු
මේ දුරු ගමනේ මගෙ දෑතේ වෙලිලා
භවයේ සැරිසරා එක්වෙලා
පෙම් දිවි සටනේ නොයමි පැරදිලා
මා නුඹ ගත්තෙමි දිවුරා
දුර අහසේ තාරකා
ඇයිදෝ නුඹව තනි කරලා
මල් වැල් ගොතා ඔබේ දෙවුරේ හොවා
රැකගන්නේ මගේ ප්රාණයෙන්
ග්රහ දොස් මකා මා ප්රේමයෙන් දොවා
නුඹ ඉන්නේ සදා මා ලඟින්
හතර කේන්දරේ පාලු කියලා නුඹ ලඟදි
දැනුනේ නෑ මට නම් පාලු
ග්රහයෝ නැතුවාලු නුඹගේ නිසි පරිදි
මට නම් නෑ ඔබේ අඩුපාලු
පෙම් කෙත් පුරනා සදනා ලෝකයක්
දැක්කා නුඹගේ දෑසේ මා
එක්වී ගෙවනා හැම මොහොතක් පාසා
නුඹගේ තුරුලේ හිඳිමි මා
©️ Original Song Credit;
▶️ Title -Hathara Kendare
▶️ Artist : Shihan Mihiranga
▶️ Lyrics : Manuranga Wijesekara
▶️ Melody : Yasas Madagedara
▶️ Music : Charitha Attalage
⏩ New Cover Video Credit; Malith Lakshan LiyanaArachchi (මලියා)
-----------------------------------------------------------------------------------------
I do not own any of the music or Voice. Copyright to their rightful owner.
The videos of this channel are soley for entertainment purpose only and owned by respective copyright owners.
If you like the video please give it a thumbs up 👍 and comment below to let us know your thoughts about it.

Пікірлер
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 163 МЛН
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
00:17
Wian
Рет қаралды 16 МЛН
МЕБЕЛЬ ВЫДАСТ СОТРУДНИКАМ ПОЛИЦИИ ТАБЕЛЬНУЮ МЕБЕЛЬ
00:20
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15
Kanneliya Trip - 2022
3:45
Maliya මලියා
Рет қаралды 147
Shihan Mihiranga old
3:21
Navi Star World
Рет қаралды 31 М.
Wedding රැග් ❤
10:01
Maliya මලියා
Рет қаралды 72
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 163 МЛН