No video

දෙබිඩි පිලිවෙතකට අහුවෙලාද? | Have YOU double standards?

  Рет қаралды 1,213

Piyanjali de Zoysa

Piyanjali de Zoysa

7 ай бұрын

ඔබ සතුව ඇති දෙබිඩි පිලිවෙත් ඔබ නොදන්නවා විය හැක. නමුත් ඒවා තිබීම අපේ සමාජයට විනාශයක් විය හැකියි. අපගේ දෙබිඩි පිලිවෙත් ඉවත් කිරීමට උත්සාහ කරමු.
#piyanjalidezoysa
#doublestandards
#fake
#masking
#genuine

Пікірлер: 18
@sitharagodelllawatte7990
@sitharagodelllawatte7990 Ай бұрын
Thank you professor ❤
@vidu-l4g
@vidu-l4g Ай бұрын
අපි රටක් විදියට අති බහුතරයක් දෙබඩිද කියලා හිතෙනවා. විශේෂයෙන් රටේ තත්වේ එක්ක බැලුවම. උදා කීපයක්. 👉අපි නීති ගරුක රටක් ආණ්ඩුවක් බලාපොරොත්තු වෙනවා එක පැත්තකින්. අපිට අසාධාරණයක්‌ වෙද්දී නිතියක්‌ කියලා දෙයක් තියෙන්න ඕන කියලා කියනවා. හිතනවා. හැබැයි ඇමති තුමා හරහා හෝ වෙන short cut එකකින් හෝ හොදම job එකකට පනින්න chance එකක් අවොත් කී දෙනෙක් නොගෙන ඉදිද? (වරායේ, රේගුව , බැංකුවක ) පොඩි මිලක් සහිත භාණ්ඩයක්‌ සලකමු. එකේ බාලම මිල අඩුම එක තෝරාගන්නවා . හැබැයි එක ඉක්මනින් අහක දාන්න වන බවත් දන්නවා. සමහර විට මිල වෙනස රු 100-200 ක්‌ වෙන්නත් පුළුවන්. එත් දැන දැනම ගන්නවා. කඩේක බඩු ගන්න ගියත් first come first serve විදිය අනුගමනය කරන්නේ නැ. පැනල ඉලගන්නවා. හැබැයි අපි මුලින් ඇවිත් ඉද්දි වෙන කෙනෙක් ඒදේ කරොත්? ඉස්සර ගොඩක් අය කියනවා, හොරකම් කරත් වැඩක් කරනවනේ කියලා. හැබැයි එකේ ප්‍රතිපල හන්දත් අපි හැමෝටම බලපෑමක් වෙද්දී, දැන් අරහෙම කියන පිරිස අඩු වගේ. අහවල බාර් කාරය, හොරකම් චෝදනා, මැර වැඩ කරන කෙනා කියලත් හොදටම දන්නවා. එහෙම දැනගන අපේ අනාගතය ළමයිගේ අනාගතය රටේ අනාගතය ගැන තීන්දු ගන්න අපි එයාව තෝරනවා. ඒ අතරේ ළමයට හොද කෙනෙක් වෙන්න කියනවා. දහම්පාසලුත් යවනවා.
@Cricwithgame
@Cricwithgame Ай бұрын
Madam oya hari godak honda adahas thiyenne obata
@bindu492
@bindu492 7 ай бұрын
වෙන් වෙන්න හදනකොට දෙන්නට ම හොද සැලැස්මක් ඇතිව වෙන් වෙන්න පුළුවන් නම් හොදයි .ඒත්,එච්චර දියුණු නම් වෙන් වෙන්න ඕන කරන්නෙ නෑ .
@pramodprasanna11
@pramodprasanna11 7 ай бұрын
Professor හොද girls ඉන්නවා අවස්ථාව අනුව වෙනස් වෙන අයත් ඉන්නවා හැමෝම නරක na 🙂
@YasasJaya9
@YasasJaya9 7 ай бұрын
Thank you!
@user-vk4km6bf6j
@user-vk4km6bf6j 7 ай бұрын
Great ❤
@jonsnow3513
@jonsnow3513 7 ай бұрын
❤❤
@Cnote690
@Cnote690 7 ай бұрын
@Mo-nt6wg
@Mo-nt6wg 7 ай бұрын
මට ඇත්තටම cancer එකක් හැදෙයිද කියලා හැම වෙලෙම හිතට වද දෙනවා ... හැම වෙලේම මතක් වෙන්නෙ ඕකමයි..මට මේකෙන් ගැලවෙන්න හොද උපදෙසක් දෙන්න . මේ දවස් ටිකේ ගැස්ටික් වැඩි වෙලා බෙහෙතුත් ගෙනාවා.. දැන් මාසයක විතර ඉදන් මට මේක තියෙන්නෙ.. මේකෙන් ගැලවෙන්න උපදෙසක් දෙන්න කවුරු හරි.. ලොකු පිනක් .. 😢😢
@piyanjalidezoysa
@piyanjalidezoysa 7 ай бұрын
kzbin.info/www/bejne/Z4u0pGeohN5-g5Ysi=NToYquzhGU7tG9wb
@piyanjalidezoysa
@piyanjalidezoysa 7 ай бұрын
kzbin.info/www/bejne/n2WTimVsfbd5Z6ssi=X9TKLjJII-2EAc9-
@piyanjalidezoysa
@piyanjalidezoysa 7 ай бұрын
kzbin.info/www/bejne/eWWkpZupeLesoK8si=WwTp27STcACXxpSD
@vindyafernando621
@vindyafernando621 4 ай бұрын
මටත් ඒක තිබුණා. මං ඒකට බෙහෙත් ගත්තාම අඩු උනා ගොඩක්. දැනටත් බොනවා. ඔයත් පුළුවන් නම් හොඳ phycharist කෙනෙක් ලඟට යන්න. තව pray කරන ගමන් විශ්වාසයක් ඇති කරගන්න තමන්ගේ සෞඛ්‍ය හොඳින් කියලා. තමන්ගෙ වැඩ වලට busy වෙන්න. Hobbies කරන්න. Yaluwoth එක්ක හෝ family එකේ කට්ටිය එක්ක ඔයාගෙ අදහස් කියන්න. Hamawelema සිහියෙන් ඉන්න. අනාගතේ ගැන හෝ අතිතය ගැන ඕනවට වඩා හිතන්න එපා. මේ මොහෝතේ විතරක් ඔලුව තියාගන්න උත්සහ කරන්න. එතකොට කාලයක් යද්දී ඕක හරි යයි. God bless you 😊
@manoribopitiya2744
@manoribopitiya2744 7 ай бұрын
Thank you 🙏🏼
@user-vk4km6bf6j
@user-vk4km6bf6j 7 ай бұрын
Great ❤
@user-vk4km6bf6j
@user-vk4km6bf6j 7 ай бұрын
Great ❤
@user-vk4km6bf6j
@user-vk4km6bf6j 7 ай бұрын
Great ❤
НЫСАНА КОНЦЕРТ 2024
2:26:34
Нысана театры
Рет қаралды 1,8 МЛН
Алексей Щербаков разнес ВДВшников
00:47
I'm Excited To see If Kelly Can Meet This Challenge!
00:16
Mini Katana
Рет қаралды 34 МЛН
Викторина от МАМЫ 🆘 | WICSUR #shorts
00:58
Бискас
Рет қаралды 6 МЛН
НЫСАНА КОНЦЕРТ 2024
2:26:34
Нысана театры
Рет қаралды 1,8 МЛН