Hawagala Camping | Hiking | හාවාගල රැයක් | Part 1 (with full details)

  Рет қаралды 126,258

Man Saranna මං සරන්නා

Man Saranna මං සරන්නා

2 жыл бұрын

#Hawagala #hagala #belihuloya #camping #hiking
#camping #cooking #srilanka #man_saranna #travel #survival #cheese_noodles
BVOGUE CLOTHINGS
Social Links -
Facebook - / bvogueclothing
Instagram - / bvogueclothing
Whatsapp - wa.me/message/BY3CLIVGDD4UI1
Phone - 0333148464
**************************************************
If you enjoyed this video subscribe the channel and make sure to click the bell button also to get notifications of new videos ♥️
**************************************************
camera : Go pro hero 8
Editing : premier pro
sounds on : KZbin audio library
*************************************************
Follow on Instagram : / man_saranna
Like on facebook : / man-saranna-මං-සරන්නා-...
************************************************
THANKS FOR WATCHING මං සරන්නා ...💙💫

Пікірлер: 587
@mansaranna
@mansaranna 2 жыл бұрын
හෝ හෝ..දෙවෙනි කොටස ඉතාමත් රසවත් 🥳
@user-og8dt2kr2w
@user-og8dt2kr2w 2 жыл бұрын
Good luck brother 🙂❤️
@slsapumalvlogandtraveling9174
@slsapumalvlogandtraveling9174 2 жыл бұрын
Very nice aiye 👋😇
@kavindijayasundara2918
@kavindijayasundara2918 2 жыл бұрын
Best of luck brother...✌️✋💞
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
ලස්සන ගමනාන්තයකට සොදුරු මනුස්සයෙක්... ❤️🌿🇱🇰
@iwankasandaru3589
@iwankasandaru3589 2 жыл бұрын
30Kg වලටත් වැඩි බර උස්සගෙන මාස ගානකට පස්සේ කරපු සුපිරිම hike එකක් තෙවෙනි ඇහැකින් video කරලා ගෙදර ඉඳන් බලන එක වෙනම level එකක්. කඳු නැගීමේ අරගලයට ජය! 🧗🏻‍♂️🌿✨️
@uniqueman3061
@uniqueman3061 2 жыл бұрын
පහන්තුඩාව වීඩියෝ එකනම් බැලුවා ඒත් පාරනම් දැක්කෙ නෑ😂 එනිවේ වීඩියෝ එක මරු❤️❤️😍
@prageethnavodya867
@prageethnavodya867 2 жыл бұрын
ඔයාගෙ ට්‍රැවලින් වීඩියො නියමයි අයියෙ , ඒකාකාරි නැහැ ,හරිම නිර්මාණශීලි විදියට වීඩියො කරන්නෙ ඔයා ,මාත් ඔයත් එක්ක හාවාගල කන්දෙ ගියා වගේමයි ,ලස්සනයි ,සුපිරියක් ,නියමයි තව ලස්සන වීඩියො ඔනී ගොඩාක් 😊😊🥰🥰😇😇😉😉❤️❤️
@dinumedagedara2478
@dinumedagedara2478 2 жыл бұрын
සදරු අයියාටයි ඔයාටයි තරු මිලියන 50ක් දෙනෝ. Love to watch ❤️
@dilumlakshan598
@dilumlakshan598 2 жыл бұрын
අර ඩාර්ක් මුඩ් කියන තැන මරු
@dinu6837
@dinu6837 2 жыл бұрын
Earphone 2ක් ගහගෙන බැලුවෙ..🎧🕊🎶 කුරුල්ලො කෑ ගහන සද්දෙත් එක්ක අමුතුම ලස්සන හැගීමක් එනව..😍😊🤗
@rohanchamara9834
@rohanchamara9834 2 жыл бұрын
මමත් ඔයාලා 3 එක්ක කන්ද නෑග්ග ..සොබා දහමේ ආස්වාදය ගෙනදුන් ඔබ 3 ට ජය..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍🤛
@hansimalshani4430
@hansimalshani4430 2 жыл бұрын
කරන්න වැඩකුත් නැතිව කම්මැලිකමේ බලන් ඉද්දි මෙන්න මෙයා වීඩියෝ එකක් දාල..😄😄😀😀අද තුන් දෙනාම කලු ඇදන් එකවගේ...ඉතින් වෙනද වගේම වීඩියෝ එක හරිම රසවත් ...ඉතිරි ටිකත් ඉක්මනට දාන්න...💙💙
@singhaderana6861
@singhaderana6861 2 жыл бұрын
හැමදේම පට්ට කොලිටි ...ඒකාකාරී නෑ .පඩෂෝ නෑ .නියමයි මල්ලී..දියුණු වෙන චැනල් එකක් ..ජයවේවා
@chamodkapilarathna4014
@chamodkapilarathna4014 2 жыл бұрын
බලා වැළපෙමි, නෙළා ගනු බැරි, camping සිහිනේ🥺
@vidura_jayasekara
@vidura_jayasekara 2 жыл бұрын
අදත් සුපිරිම keep it up අයියේ good luck❤️❤️❤️❤️💪
@damithadilshan4904
@damithadilshan4904 2 жыл бұрын
අඩෝ කෝ හෙල්මන්ට් එක . අව්ලක් නෑ. video එකක් දානකම් බලාගෙන හිටියෙ . සුපිරි ❤️❤️👌👌
@Ashen_sudda
@Ashen_sudda 2 жыл бұрын
පට්ට අයියා මග බලන් හිටියා 😜😍😍
@diamond.1234
@diamond.1234 2 жыл бұрын
බලන්න මේ පරිසරය කොතරම් ලස්සනද කියලා 🤩 අපි රටේ මේ වගේ තැන් විනාශ කරන දේශපාලනයට එරෙහිව කටයුතු කරන්න ඕන .. නැත්තන් අනාගත පරපුරට camping කරන්න ස්ථාන හිග වෙවී..🥲
@rathnahabarakada5955
@rathnahabarakada5955 2 жыл бұрын
හරි ලස්සනයි පුතා. තරුණ දරුවන්ගෙ රුචිකත්වය පිලිබදව සතුටක් ඇතිවෙනවා. . ඔබලාගෙ අනාගතය ට සුබ පැතුම්!!!
Salt Hill Camping | Lunugala mountain | Sri Lanka | Making Kottu | ASMR 🇱🇰
28:04
Man Saranna මං සරන්නා
Рет қаралды 86 М.
1 or 2?🐄
00:12
Kan Andrey
Рет қаралды 52 МЛН
🤔Какой Орган самый длинный ? #shorts
00:42
ОСКАР vs БАДАБУМЧИК БОЙ!  УВЕЗЛИ на СКОРОЙ!
13:45
Бадабумчик
Рет қаралды 4,8 МЛН
I CAN’T BELIEVE I LOST 😱
00:46
Topper Guild
Рет қаралды 109 МЛН
Wangedigala | Camping in thunderstorm , Cooking , ASMR 🇱🇰
33:32
Man Saranna මං සරන්නා
Рет қаралды 734 М.
Runnnn!!!!  Colombo to Dubai vlog with @AshenSenarathna
17:39
Man Saranna මං සරන්නා
Рет қаралды 227 М.
මඩි දැල @wishwatiyubaya 👣😲🐟
32:36
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 123 М.
1 or 2?🐄
00:12
Kan Andrey
Рет қаралды 52 МЛН