Hawagala Camping | Part 2 | making egg roty + chicken + yummy breakfast හාවාගල රැයක් 🇱🇰

  Рет қаралды 163,655

Man Saranna මං සරන්නා

Man Saranna මං සරන්නා

2 жыл бұрын

#Hawagala #hagala #belihuloya #camping #hiking
#camping #cooking #srilanka #man_saranna #travel #survival #egg_rotty
*************************************************
CAMPING STORE INGIRIYA
Facebook - Camping store Ingiriya / campingstore1
Instagram - Camping store rental / camping_store_rental
Whatsapp -
Phone - 0766021410
**************************************************
TENTS FOR RENT - Bandarawela
Freds tent - 071 193 6763
*************************************************
If you enjoyed this video subscribe the channel and make sure to click the bell button also to get notifications of new videos ♥️
**************************************************
camera : Go pro hero 8
Editing : premier pro
sounds on : KZbin audio library
*************************************************
Follow on Instagram : / man_saranna
Like on facebook : / man-saranna-මං-සරන්නා-...
************************************************
THANKS FOR WATCHING මං සරන්නා ...💙💫

Пікірлер: 692
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
නියමයි මල්ලි.. කදු උඩ රස කෑම නම් මං සරන්නා තමයි..
@mansaranna
@mansaranna 2 жыл бұрын
රස කෑම කමූතෛ 😁💙
@prathap_16
@prathap_16 2 жыл бұрын
ආනේ දිනේෂ් මල්ලිිත් comment දාලානේ....😃
@raniduranidu4357
@raniduranidu4357 Жыл бұрын
❤❤9😊🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kanishkagimhana
@kanishkagimhana 11 ай бұрын
මේ ඔය දෙන්න යන්නෙ නැද්ද කැම්පින් එකක් 💔😒
@Aroshboyproduction
@Aroshboyproduction 10 ай бұрын
මංසරන්නා❤💪
@nisalacademy
@nisalacademy 2 жыл бұрын
සුපිරි..... මංසරන්නාට කැමති උන් කෝ...👍👍
@mansaranna
@mansaranna 2 жыл бұрын
innoo
@nisalacademy
@nisalacademy 2 жыл бұрын
@@mansaranna haa haa ❤️❤️❤️
@vihanga3685
@vihanga3685 2 жыл бұрын
මේ ඉන්නෝ
@vihanga3685
@vihanga3685 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@thisudinethya
@thisudinethya 2 жыл бұрын
❤️❤️❤️❤️
@prabathnanayakkara9480
@prabathnanayakkara9480 2 жыл бұрын
සුපිරි රැපර්ල ටිකක්නේ...Drill team මරණවා😂❤👌
@alfha6637
@alfha6637 2 жыл бұрын
😂
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 2 жыл бұрын
❤️
@sadaruwanekanayake3065
@sadaruwanekanayake3065 2 жыл бұрын
bosa oya
@ukabarney4781
@ukabarney4781 2 жыл бұрын
Guitar sir
@ireshbuddhike2828
@ireshbuddhike2828 2 жыл бұрын
sir
@iwankasandaru3589
@iwankasandaru3589 2 жыл бұрын
ප්ලේන් ටී අමතක උනොත් බෝවිටියා ටී... ඔබත් රසවිඳින්න 😁👣🌿✨️
@malithalakshan9937
@malithalakshan9937 2 жыл бұрын
Ammo ammo 🌝
@mansaranna
@mansaranna 2 жыл бұрын
😁😁😁💙
@malithalakshan9937
@malithalakshan9937 2 жыл бұрын
Camping + cooking කියන්නේ පිස්සුවක් තමයි සගෝ 😌🌝❤️
@mansaranna
@mansaranna 2 жыл бұрын
aniwa
@amindu2717
@amindu2717 2 жыл бұрын
😈
@mansaranna
@mansaranna 2 жыл бұрын
මේ රස කෑම කන්න කලින් 3km 😯 විතර තේ වතු මැදින් 🌿 කැලෑ කුට්ටි ඇතුලින් 🌴 මාන පඳුරු හරහා වැටුනු 🍂 දුෂ්කර මාර්ගයක රස කතා ගොඩක් සමග 😁 කන්ද තරණය කල මේ ගමනේ part 1 මෙතැනින් බලන්න 👇😎 kzbin.info/www/bejne/sKu4fJ2hpqiLpNE
@CHa_Lilly
@CHa_Lilly 2 жыл бұрын
❤️ අද නම් නිවී හැනහිල්ලේ කෑම ටික කෑව .. අද නම් හරිම වින්දනීයයි අයියේ . යන්න ආස හිතුනා හාවාගලට.. මොනා උනත් කෑම්පින් කරල හදන කෑව වේල තමා රස 🤤❤️ . හරි ම ලස්සනයි වීඩියෝ එක.. ඉස්සරහට ත් මේ වගේ වීඩියෝ ස් අපිට දෙන්න අයියා.. ඒ වගේ ම පරිස්සමින් හැමදේම කරගන්න. ❤️❤️ හැබැයි ඉතිං , හාවාගල කවද යන්න වෙයිද දන්නෑ , මං වයඹ 😒😒 ......
@vidura_jayasekara
@vidura_jayasekara 2 жыл бұрын
දානකම් බලන් හිටියේ අයියේ සුපිරියක් ❤️❤️💪 දිගටම අලුත් වීඩියෝ ඕනේ❤️❤️🔥
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 жыл бұрын
Part 02 එනවා කිව්වා post එක දැක්ක ම මේ විඩියෝ එක එනකම් තමයි බලන් හිටියේ.. මරු වීඩියෝ එක.. හාවගල කන්දේ view එකත් මරු.. අපිත් ගොඩක් අසාවෙන් ඉවර කර hike එකක් තමයි හාවගල ..❤️ මං සරන්නා වීඩියෝ එක super❤️💪
@mansaranna
@mansaranna 2 жыл бұрын
thank you 💙🥳
@isurumethmal3516
@isurumethmal3516 2 жыл бұрын
විඩාබර දවසක විඩාව අමතක කල ඒ සොඳුරු ගමනාන්තය..සහෝදරයො එක්ක..❤️🖤
@travelwithnaviya9872
@travelwithnaviya9872 2 жыл бұрын
අයියෙ උබත් එක්ක එක කෑම්පින් එකක් හරි කරන්න පට්ට ආසාවක් තියෙන්නෙ 🏕❤️ ඒ තරම් පිස්සු වැටිලා ඉන්නෙ 😰😍 කවදා හරි අයියා එක්ක කෑම්පින් කරන්න සෙට් වෙයි කියලා හිතෙනවා 🤝😔❤️
@charithaled279
@charithaled279 2 жыл бұрын
තනිකර කුකරි ක්ලාස් එකක්නේ බං😂😂 ට්‍රිප් ගිහින් බිත්තර රොටී හදන ඩෑල් ඉන්නෙ ලංකාවටම එකයි😁😁
@user-hy5jx2op9z
@user-hy5jx2op9z 11 ай бұрын
සිරා😎😎😎respect☠️👻
@sumudithaspatabendi
@sumudithaspatabendi 2 жыл бұрын
කෑම්පින්වලින් දැකපු සුපිරිම චරිතයක්❤️ ජය වේවා මං සරන්නා💖
@chamudithasasanga9400
@chamudithasasanga9400 2 жыл бұрын
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කියන්න දෙයක් නෑ සුපිරියක් ❤️
@sukiya_music
@sukiya_music 2 жыл бұрын
Beat box පාර සුපිරි කියන උන් මේ කොනට ❤️
@mansaranna
@mansaranna 2 жыл бұрын
💙🤸
@hansimalshani4430
@hansimalshani4430 2 жыл бұрын
චෙෆ් සරන්නා..👌👌👌හැමදාම වගේ වීඩියෝ එක සුපිරි මල්ලී.. තවත් ලස්සන තැන් හොයන් යන්න...ඔයාගෙ චීස් නූඩ්ල්ස් එක හැදල බැලුව ඒක රසට තිබ්බ..දැන් බිත්තර රොටී හදන්නත් ඕනි..ඉතින් හැමදාමත් කියනව වගේ ලස්සනම තැනකදි ආයෙත් හම්බ වෙමු ඉක්මනින්ම...💙💙💙
@mansaranna
@mansaranna 2 жыл бұрын
sha niymi ne
@hansimalshani4430
@hansimalshani4430 2 жыл бұрын
@@mansaranna 😀😀😀
@travellerSS1733
@travellerSS1733 2 жыл бұрын
30:37 ආසම කොටස... Camping යනවා කියලා රැල්ලට යන සක්කිලින් විනාස කරලා ගිය පරිසරේ අපිට පුළුවන් පුළුවන් විදිහට සුද්ද කරන එක ❤❤
@mansaranna
@mansaranna 2 жыл бұрын
aniwa 💙
@udhanrandiya8385
@udhanrandiya8385 2 жыл бұрын
Dsc
@umayasevwandi6034
@umayasevwandi6034 2 жыл бұрын
අම්මෝ... මේක එනකන් බලන් හිටියේ....💪💪💪💪❤❤❤❤
@dinethmaniriella3099
@dinethmaniriella3099 2 жыл бұрын
අම්බෝ වොයිස් ටික 🥺.සරන්නා. කියන්න වචන නෑ පට්ටම පට්ට 🥺💖💖💖💖💖
@Ashen_sudda
@Ashen_sudda 2 жыл бұрын
වීඩියෝ එක එනකම් හිටියේ 🙂 සුපිරි පරි ඉතිරි අයියේ 🥰🥰
@chamaraperera935
@chamaraperera935 2 жыл бұрын
පට්ට සහෝදරයා නියමයි ඉස්සරහට කරගෙන යන්න.නියම ගමනක් තියෙනවා.❤❤❤❤❤
@roundtheworld4480
@roundtheworld4480 2 жыл бұрын
කඳු උඩ රසට කෑම හදන එක තමයි මේ චැනල් එකේ විශේෂත්වය . 😍
@hirushihimaya7588
@hirushihimaya7588 2 жыл бұрын
දිගටම අලුත් වීඩියෝ ඕනේ අයියේ. ❤️ සුපිරියක්.
@catbeazil6864
@catbeazil6864 2 жыл бұрын
Man Saranna is original. No filters. Love thw fact that he being himself. Keep it up.
@bikepissothishu9324
@bikepissothishu9324 2 жыл бұрын
ආදරෙයි♥♥♥♥♥♥දැම්ම ගමන් බලනව♥♥...හැමදාමත් වීඩියෝ කරන්න🤩🤩සුබ පැතුම්🤩♥.....♥
@dinumedagedara2478
@dinumedagedara2478 2 жыл бұрын
ආසම කෑම හදන part එකට 😍
@dpdproduction6322
@dpdproduction6322 Жыл бұрын
kannama ipadichcha eun 😁😁
@arunibandara7951
@arunibandara7951 2 жыл бұрын
Hands down to your immense effort for bringing us a productive and knowledgeable output! Energetic video. 🔥👍🏻⛰️☘️🍃 BTW, You nailed those raps! 😁🖤
@asankapradeep2320
@asankapradeep2320 2 жыл бұрын
Musicnm supir rep ekath niyamii kollo videyo eka fatta jaya wewa ❤️❤️❤️
@tharuthilakarathna9766
@tharuthilakarathna9766 Жыл бұрын
ඇත්තටම නියමයි අයියේ බලන්න බලන්න ආස හිතෙනවා 🥺 මාරම ආතල් එකක් ඒක camping කියන්නෙම වෙනම කලාවක් 🖤
@nisalnavodya7768
@nisalnavodya7768 2 жыл бұрын
මේක දානකං බලං හිටපු තරං දවසිං දවස පැයෙං පැය ඇවිත් බලලා යනවා දාලද නැද්ද කියලා එච්චරට ඉවසිල්ලක් නෑ අයියෙ ඔයා වීඩියෝ එකක් දානකං😂❤️
@mansaranna
@mansaranna 2 жыл бұрын
yoo 🥳
@iqbalsulaiman8604
@iqbalsulaiman8604 2 жыл бұрын
A good hike. Enjoyed the views. Keep up the good work. Good luck on your next trip.
@travelwithsushan1015
@travelwithsushan1015 2 жыл бұрын
අම්මෝ දානකම් මගබලාගෙන හිටියෙ සුපිරි සහෝ 👍❤️
@buddhikapradeep3584
@buddhikapradeep3584 2 жыл бұрын
හොදම හරිය දෙවෙනි කොටසින්...❤❤💪
@teklaamarasinghe1929
@teklaamarasinghe1929 2 жыл бұрын
Woow ❤️‍🔥මාත් ආසම hiking/camping . නියමයි ❤️‍🔥
@ratawate3116
@ratawate3116 2 жыл бұрын
අයියේ සුපිරියක්🤩♥️ ආසයි යන්නත්🙂♥️
@aishu7567
@aishu7567 2 жыл бұрын
වීඩියෝ එක එනකල් බලන් හිටියේ ඉදු 🥺❤♥
@akkshvimukthi8132
@akkshvimukthi8132 2 жыл бұрын
පට්ටයි ඒක අයියා මං මාරම ආසයි ඔයාගෙ වීඩිඔ බලන්න 😍❤️
@TravelSerendib
@TravelSerendib 2 жыл бұрын
Part 2 එනකම් මග බලන් හිටියේ නියමයි මල්ලි 👍 ඔයාගේ video එනකම් බලන් ඉන්නේ ♥️
@teckmalli1021
@teckmalli1021 2 жыл бұрын
හැමදාම සුපිරියක් 😍🤟
@singhaderana6861
@singhaderana6861 2 жыл бұрын
වැඩ නිසා බලන්නෙ පරක්කු උනා .කොමෙන්ටුවක් නොදාම බෑ .සුපිරි මල්ලීලා සෙට් එක..hike + cooking + campaigns හැමදේම පිලිවෙලට ලස්සනට .අනික් අයට කුනු දාලා යන අපතයොන්ට හොද ආදර්ශයක් දීලාම ඉවර කරා .අපිත් ගියා වගේ..මරු Raper ලා ජෝඩුව ජයවේවා ..🔥👍
@mansaranna
@mansaranna 2 жыл бұрын
thank you 💙💙😍
@ssbroproduct636
@ssbroproduct636 2 жыл бұрын
සුපිරියක් තමා කොල්ලනේ හොදටම කරා
@Shanuu1111
@Shanuu1111 2 жыл бұрын
දැන් නම් මේක පිස්සුවක් ❤🤗😘
@aa-nw8nw
@aa-nw8nw 2 жыл бұрын
මරු👌.ඔයා ගැන Q&A එකක් ගේන්නෙ නැද්ද😕
@travelboyzsl2985
@travelboyzsl2985 2 жыл бұрын
Awesome 😋 පරිස්සමින් 😘 තෙරුවන් සරණයි 🙏
@udaradeshan2439
@udaradeshan2439 2 жыл бұрын
දානකම් බලං හිටියෙ 😍 නියමයි 😍❤️
@pinsarapasandul2485
@pinsarapasandul2485 2 жыл бұрын
මේ විඩියෝ එක දානකන් බලන් හිටියේ ❤️🤟
@shalikakumari4741
@shalikakumari4741 2 жыл бұрын
Danakam balan idiye videyo eka .supiri ayye .lagadi aluth videyo ekak ikmanin aran enakm balan innawa
@dilmiapsara7597
@dilmiapsara7597 2 жыл бұрын
වීඩියෝ එක දානකම් හිටියෙ 🤟😊 ඔයාලගේ වීඩියෝ නම් මරු ✊
@rishminiwarthana2216
@rishminiwarthana2216 2 жыл бұрын
Camping නම් සරන්නා තමා නියමයි ...🤩
@oshangarashmika4613
@oshangarashmika4613 2 жыл бұрын
ඇයි මෙච්චර දවක් ගියෙ බලන් හිටියෙ 😍❤️
@rumeshabeysinghe9403
@rumeshabeysinghe9403 Жыл бұрын
නියමයි මල්ලි මගෙත් හීනයක් ලන්කාවෙ සුන්දර ස්ථාන අපිරිසිදු කිරීම වැලක්වීම හා පිරිසිදු කිරිමට ජනතාව උනන්දු කිරීම.... ජය වේවා....
@emmashenushi6073
@emmashenushi6073 2 жыл бұрын
අනේ මරු අයියා ❤✨️🥺ආස හිතෙනවා . දවසක කොහොම හරි යන්න ඕනි මමත් 🌸🥰
@samaelshen
@samaelshen 2 жыл бұрын
මරු අයියේ 😊❤️🔥
@-wedikawa
@-wedikawa 2 жыл бұрын
හැමදාමත් ආදරෙයි 💚 ලස්සනයි වැඩේ ✊☦️☸️ ජයවේවා
@cvt48
@cvt48 2 жыл бұрын
Supiriyk aiye🌸
@wathawanavithanage2098
@wathawanavithanage2098 Жыл бұрын
මන් සරන්නාට පිස්සු වැටිලා වගේ බලන්නෙ මන් විතරද ❤️❤️❤️❤️ නියමයි අයියේ❤️❤️❤️
@malithalakshan9937
@malithalakshan9937 2 жыл бұрын
ඉස්සරහට තවත් සුපිරි වීඩියෝ ටිකක් එනවා නේත 😍🌝
@mansaranna
@mansaranna 2 жыл бұрын
hm hmm 😁
@deshantha
@deshantha 2 жыл бұрын
මරු අයියා වෙනමම ආතල් එකක් ඔයාලගේ වීඩියෝ වලත් ❤️🍃💯
@A.H.N.Gimshan
@A.H.N.Gimshan 2 жыл бұрын
සුපිරියක් ❤🌸💪
@disen6
@disen6 2 жыл бұрын
ආසම traveling channel එක☝🙂🙂
@sinhawansha5340
@sinhawansha5340 2 жыл бұрын
නියමයි
@yomaldusmantha5813
@yomaldusmantha5813 2 жыл бұрын
සුපිරියක් බං 🔥🔥😍
@nethminishadya
@nethminishadya 2 жыл бұрын
මං සරන්නා ♥️ සරන්න ආස කරවපු එකම කෙනා. 👍keep it up🤗
@k.sananda3164
@k.sananda3164 11 ай бұрын
Supiri wenasma wadak 💯♥️ issarhtama yamu good luck 😊♥️
@hasiyavlogs
@hasiyavlogs 2 жыл бұрын
නියමයි සෙට් එක ආදරෙයි ❤
@pasindu_Mihiranga
@pasindu_Mihiranga 2 жыл бұрын
Video eka dankm bln ediye..😍😍 Patta Aiye..bs ❤️🌍
@nishanibinara
@nishanibinara 2 жыл бұрын
ගැම්මක් තමා ❤️
@pathumchandana8451
@pathumchandana8451 2 жыл бұрын
අඩේ පට්ට බන් අස හිතෙනවා අපිටත් ඔහොම කෑම්පින් කරන්න.නෙක්ස්ට් වීඩියෝ එක එනකම් බලාන ඉන්නවා.
@campingfever5299
@campingfever5299 2 жыл бұрын
ඒක පට්ට බ්‍රෝ.. 🤟❤️❤️🤟
@tharushiudeshika3769
@tharushiudeshika3769 2 жыл бұрын
ගොඩක් ලස්සනයි අයියේ ❤️❤️ අපිත් ඔයාගේ ඔය video එක බලලා අපිත් ගියා අයියේ පට්ට
@rishirathnayaka9150
@rishirathnayaka9150 2 жыл бұрын
Ammoo marama lassanai..😍 koi weleda video eka danne kiyala balan hitiye...
@matheeshasandeep
@matheeshasandeep 2 жыл бұрын
ඒක මරු 😍❤️
@aishu7567
@aishu7567 2 жыл бұрын
ඔය ගමන්ම කුකරී චැනල් එකක් පටන් ගන්න අදහසක් නැද්දෝ 😜❤😄
@mansaranna
@mansaranna 2 жыл бұрын
😁😁
@thavirunimsitha7693
@thavirunimsitha7693 2 жыл бұрын
කොහේ හරි යනවනං ඉතින් මං සරන්නා තමයි දිගටම තව වීඩියෝ කරන්න ජය වේවා ❤️❤️🙏🙏
@oizer4646
@oizer4646 2 жыл бұрын
සුපිරි bro keep it up💞❤️
@musicdragonofficial
@musicdragonofficial 2 жыл бұрын
හාව ගල ගැන වීඩියෝ එක කරපු කෙනත් හාව වගේ... ආවා සොයා ආදරේ... ❤️
@mansaranna
@mansaranna 2 жыл бұрын
💙
@ima5561
@ima5561 2 жыл бұрын
Adeh sindu tika patta ❤️😎
@sadunikaushalya5027
@sadunikaushalya5027 2 жыл бұрын
මං සරන්නගේ වීඩියෝ එකක් එනකම් හිටිය අය කෝ..... 😍😍😍❤❤🤟
@nimnimthera1654
@nimnimthera1654 4 ай бұрын
සුපිරියක්.. ඒ පරිසරට ගියා වගේ දැනුනා.. ඒ පරිසරයේ සද්ද එක්ක මොහොතක් අතරමන් උනා වගේ.. ❤
@sujeewapriyadarshani4171
@sujeewapriyadarshani4171 2 жыл бұрын
මං සරන්නා දැන් නම් පිස්සුවක් 🤗❤️❤️❤️❤️❤️😇
@sewminikumari3915
@sewminikumari3915 Жыл бұрын
දුකයි අද තමයිමේ වීඩියෝස් දකින්නේ. අවුරුද්දක්ම ගිහින්. ඒත් කමක් නෑ. සුපිරි travaling vedios. මගේ වයසේ කෙනෙක් මෙහෙම ඉන්නවා දැක්කමයි. සුභ පැතුම් ඉදුනිල්❤. මං නම් දැන් නොයිවසිල්ලෙන් බලාගෙන ඉන්නේ තවත් travaling vedios දානකල්😊
@janseersalman4403
@janseersalman4403 2 жыл бұрын
නියමයි ❤❤❤😘
@anilluvishewa9674
@anilluvishewa9674 2 жыл бұрын
නියමයි පුතා... ඔයත් එක්ක අපිත් හාවාගලට ආවා වගෙයි දැනුනෙ.
@kaushanjayavardhana1988
@kaushanjayavardhana1988 2 жыл бұрын
Hahaha rap tika 😄 maru ayya ✨️♥️
@kalanijayasinghe3773
@kalanijayasinghe3773 Жыл бұрын
මේ දවස්වල පිස්සුවක් උන චැනල් එක❤😍
@pratheeshadewmini175
@pratheeshadewmini175 2 жыл бұрын
Adath lassanai vlog eaka danakan balan idiyea bs parissamin 👍👍👍👍👌
@suranganimallawaarachchi188
@suranganimallawaarachchi188 2 жыл бұрын
ඔයාලා මරු... සුබපැතුම් මල්ලිලා....
@archanasammani9518
@archanasammani9518 2 жыл бұрын
මුල ඉදන්ම බලනව පට්ටඈ අයියෙ
@antonyfernando4704
@antonyfernando4704 Жыл бұрын
Pattama athal eka bn jayawewa 🔥👍❤️
@sahansadun570
@sahansadun570 2 жыл бұрын
නියමයි ඉදුනිලා 😍😘
@amilasagara901
@amilasagara901 2 жыл бұрын
දෙවියන්ගෙ බාරේ ❤️✌️
@gaya9007
@gaya9007 2 жыл бұрын
Superb Ayya..😍💙
@shenusehansa2361
@shenusehansa2361 2 жыл бұрын
මරුනේ සින්දු ටික තමාහ් ලම්සනම 🌹😀
@vihanga3685
@vihanga3685 2 жыл бұрын
පට්ට රැප් එකක් සහෝදරයා ❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍😍😍😍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@sunethbalasuriya2525
@sunethbalasuriya2525 2 жыл бұрын
ට්‍රැවල්නම් පිස්සුවක් .❤️😌 මං සරන්නා 🙂🇱🇰✊❤️
@harshisrathnayakage4028
@harshisrathnayakage4028 2 жыл бұрын
Maru aiye පරිස්සමෙන් ❤️
@dewgimhan520
@dewgimhan520 2 жыл бұрын
niymai ayye ❤ supiri eknm prissmin 😍👌✌
@wimukthihashan5
@wimukthihashan5 2 жыл бұрын
අද දැක්කේ දැක්ක ගමන් subscribe කරා බෙල් අයිකන් එකත් කිලික් කරා සුපිරි මචං
@KenulBenuka
@KenulBenuka Жыл бұрын
සිංදු නම් ෆට්ට😊👌💞
Hawagala Camping | Hiking | හාවාගල රැයක් | Part 1 (with full details)
21:50
Man Saranna මං සරන්නා
Рет қаралды 125 М.
Always be more smart #shorts
00:32
Jin and Hattie
Рет қаралды 45 МЛН
OMG😳 #tiktok #shorts #potapova_blog
00:58
Potapova_blog
Рет қаралды 4,3 МЛН
Final muy increíble 😱
00:46
Juan De Dios Pantoja 2
Рет қаралды 47 МЛН
The child was abused by the clown#Short #Officer Rabbit #angel
00:55
兔子警官
Рет қаралды 23 МЛН
Kalugala Gerandi ella camping | Part 2 | Making chicken biriyani + roty + Mushroom + noodles | ASMR
49:34
Man Saranna මං සරන්නා
Рет қаралды 251 М.
Seafood සංග්‍රාමය #2
15:19
Ashen Senarathna
Рет қаралды 905 М.
ගොම්මන් දඩයම | Gomman Dadayama @wishwatiyubaya 😲👣🌛
28:23
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 143 М.
Camping cooking | making Cheese noodles + Nescafe
25:32
Man Saranna මං සරන්නා
Рет қаралды 87 М.
Always be more smart #shorts
00:32
Jin and Hattie
Рет қаралды 45 МЛН