Hazeena Hazeer | Allegro | Knockouts - Ranking Chairs | The Voice Sri Lanka

  Рет қаралды 239,492

The Voice Sri Lanka

The Voice Sri Lanka

Күн бұрын

The Voice Sri Lanka
The Voice One of the most successful reality TV formats in the world. Extremely successful in 180 countries.
SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE - The Voice Sri Lanka
The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol. The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows.
A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice".
Official Facebook Page - / thevoicesrilankaofficial
Official Instagram - / thevoicesrilanka
Subscribe Sirasa TV on KZbin : bit.ly/3sCpWEz
#TheVoiceSL #SirasaTV #TheVoiceSriLanka #TheVoiceSL #TheVoiceLK #VoiceSriLanka #VoiceLK #VoiceSriLanka #VoiceLK #lka #S2 #thevoicesrilanka #TheKnockouts #Knockouts #KO #RankingChairs

Пікірлер: 254
@rohanfernando1333
@rohanfernando1333 Жыл бұрын
දුව මම ඔබගේ ගීතයටත් පෙර තමයි අනිත් අයගේ ගීත බැලුවේ.ඒ වන විටත් ඔබ හිටියේ 2nd chair එකේ. නමුත් ඔබ අනිත් අයගේ සියලුම ගායනා වලට ඉතාමත් ම සතුටින් අත්පොලසන් දෙමින් ඔවුන් දිරිමත් කළා. අන්න ඒක තමයි වැදගත් දුව.තමන් තරගය තුලින් ඉවතට ගියත් අනිත් අයගේ හැකියාව අගය කළ යුතුයි. ඔබ හරි දක්ෂයි ඒ වගේම හොඳ ගතිගුණ වලින් පොහොසත්. ජේසුස් වහන්සේගේ පිහිටෙන් ඔබට ඉදිරි අනාගතය ජය වේවා
@mjcreative5522
@mjcreative5522 Жыл бұрын
එයා මාර නිහතමානීව අනිත් අයට සපෝට් කරා❤
@YNTVSRILANKA8380
@YNTVSRILANKA8380 Жыл бұрын
Yah ❤❤
@mahakali2500
@mahakali2500 Жыл бұрын
Ow oya hari math rka dakka 😍😘
@achinichamodya6664
@achinichamodya6664 Жыл бұрын
එයා ඉස්සර ඉදන්ම එහෙමයි 🙂❤️අපේ ඉස්කොලේ අක්කා කෙනෙක් 🙂 ඇත්තටම මාර සතුටුයි ❤️❤️❤️
@hazeenahazeer6663
@hazeenahazeer6663 Жыл бұрын
මේ වචන මට මිල කළ නොහැකියි 🥺 ඒ සඳහා ඔබට බොහෝම ස්තුතියි🥺❤️🫶🏻
@EnglishWithSHAN
@EnglishWithSHAN Жыл бұрын
ඒ නංගිට දෙමව්පියෝ දීල තියන නිදහසම ඇති...එයා ලස්සනට ඒක මැනෙජ් කරගෙන එයාගෙ ගමන යයි...ස්වීට් ගර්ල් කෙනෙක්💝
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 Жыл бұрын
4:46 භාතිය කියන ඒ කථාව නම් ඇත්තටම අහන්න වටිනවා.
@FREEFIRE-yv3fv
@FREEFIRE-yv3fv Жыл бұрын
She is not muslim :( nama witri
@fathimarasmila6041
@fathimarasmila6041 Жыл бұрын
@@FREEFIRE-yv3fv yss
@hasavlog
@hasavlog Жыл бұрын
මාරම ලස්සන ස්ක්‍රීන් වොයිස් එකක් . අනාගතේ ෆිල්ම් වල අහන්න ලැබුනොත් හොඳයි . ඒවගේම හරිම ලස්සන නිර්මාණයක්. ජය වේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@hazeenahazeer6663
@hazeenahazeer6663 Жыл бұрын
ඔබේ වචන වලට බොහොම ස්තුතියි🥺❤️🙏🏻
@heartbeatcreator
@heartbeatcreator Жыл бұрын
මෙයා අනිත් අයට දුන්නු support එක නම් මාරම දෙයක්.. තව කෙනෙක් නොකරන දෙයක්.. අගය කල යුතුයි ඒක නම්
@lalithsamarasinghe4396
@lalithsamarasinghe4396 Жыл бұрын
☺️
@YNTVSRILANKA8380
@YNTVSRILANKA8380 Жыл бұрын
Eka nam aththa ❤❤
@withinK783
@withinK783 Жыл бұрын
voice season හතරක් දැක්ක මෙයාගේ තමා ලස්සනම ඇදුම් දැක්කේ. හරිම simple ඒ වුනාට ඇදුම මර attractive ❤️ ඒ වගේම හැකියාව . සුපිරි ❤️😍
@YNTVSRILANKA8380
@YNTVSRILANKA8380 Жыл бұрын
Yah ❤❤
@nisalnethsara1874
@nisalnethsara1874 Жыл бұрын
She selected to the comeback stage. so happy she is so talented.
@lalithsamarasinghe4396
@lalithsamarasinghe4396 Жыл бұрын
ලස්සනයි, ලස්සනම ලස්සනයි..🤗😍 ඇත්තටම, කොච් ශෂිකගෙ දවස දෙනවා ආයේ මොකුත් නෑ... කණ් පිරෙන්න රහටම....🤗🤟 කෝච්ගේ පසේ හැදුන පැළ වේගෙන් ලොකුවෙලා ඒ ඵල එක එක රහයි අප්පා...😍🤗 දැන් ඉතින් කට්ටියක් කැපෙනවානේ කියලත් මතක් වෙද්දි....😥 කැපෙන අයට කියන්නෙ. පිං සිද්ද වෙයි අතාරින්නෙපා....😐🙏 ඇත්තටම මේ ස්ටේජ් එකේ කියපු හැම සිංදුවක්ම වින්ඳා.. තාමත් ඉන්න, ඒ වගේම ස්ටේජ් එක දාලා යන්න වුන Voices වලට හැමපිහිටක්ම ලැබේවා..🙏 😌🙏❤️🙏😘
@kavionline2004
@kavionline2004 Жыл бұрын
Aniwaryen ❤🎉
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 Жыл бұрын
ලක්ෂිත මිහිරාන්, සුදීර දිල්ශාන් දෙන්නත් Knockouts වලින් කැපුණා. නමුත් අද වෙද්දි එයාලා industry එකේ හොඳ නමක් හදාගෙන ඉන්නවා.
@prakashk
@prakashk Жыл бұрын
Born entertainer🔥 Way to go Hazeena❤️
@senuradinulanka7016
@senuradinulanka7016 Жыл бұрын
@fathimafarha45M
@fathimafarha45M Жыл бұрын
💖
@hazeenahazeer6663
@hazeenahazeer6663 Жыл бұрын
Thank you so much for your love & support Prakash anna🥺❤️🫶🏻
@manawadugayanthika8840
@manawadugayanthika8840 Жыл бұрын
ආසම තරඟකාරියක් හසීනා.හරිම ලස්සනයි ඇයගේ හඬ.අද අයින්වුනාම මාරම දුක හිතුනා.ඒත් ඇයව කෝච් සුපුන් තෝරගත්ත එක හරිම සතුටක් .හදවතින්ම සුබ පතනවා.ඉදිරියටම යන්න
@ravdami3226
@ravdami3226 Жыл бұрын
You should have been on this stage Hazeena..... 😔 cheers to your gutsy parents for challenging the system.... and they are so successful .... so lovely.... keep rocking waiting to listen to you again....❤❤❤❤
@hazeenahazeer6663
@hazeenahazeer6663 Жыл бұрын
Thank you very much 💯I will back to you on Comeback stage ASAP 🥰❤️🫶🏻
@BeyondTheUnseen
@BeyondTheUnseen Жыл бұрын
Kind of my favorite singer this season , really lve her personality
@ronaldparker1657
@ronaldparker1657 Жыл бұрын
For me too ❤️
@bandaraherath8553
@bandaraherath8553 Жыл бұрын
She is a talented girl performance was so improved and she entertained the audience. She showed us how Muslim girls sing on this stage. Love you daughter God bless you.
@rajanthony3136
@rajanthony3136 Жыл бұрын
Way to go, girl,easily the pick of the evening. Hazeena was brilliant and deserves to be in the contest. Great, she was selected by the comeback stage. Good luck
@hazeenahazeer6663
@hazeenahazeer6663 Жыл бұрын
A big Thanks to your heartfelt words 🥺❤️🫶🏻
@rajanthony3136
@rajanthony3136 Жыл бұрын
I meant every word I said. It came from my heart ❤️. You deserve it. Good Luck and God Bless you 🙏
@rajanthony3136
@rajanthony3136 Жыл бұрын
@Hazeena Hazeer I meant every word I said, it's from my heart. Good luck and God Bless you 🙏 ❤️
@lakmalsuriyaarachchi8451
@lakmalsuriyaarachchi8451 Жыл бұрын
Beautiful performance ...its love to see coach Shashika dancing
@teenaperera3868
@teenaperera3868 Жыл бұрын
She is so cute and very talented at the same time! She is so adorable indeed! ❤
@TDesh777
@TDesh777 Жыл бұрын
සුපිරි නිරායාසයෙන් කරන.ගායනයක් ❤️
@oshanmanodara7984
@oshanmanodara7984 Жыл бұрын
හිරගේන් එලියට බැහැපු මුස්ලිම් සහෝදරියක් ♥️♥️♥️ අනිත් අයත් මෙහෙම උනානම් ගොඩක් දක්ශයො ඉදීවි♥️
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 Жыл бұрын
මෙයා ඒ හැමෝටම හොඳ inspiration එකක්.
@jamilajamila7328
@jamilajamila7328 Жыл бұрын
🙏🙏🙏🙏🙏🤲🤲🤲🤲❤❤❤❤❤👍👍👍👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇶🇦
@vlog_lass
@vlog_lass Жыл бұрын
Oyala hithana tharam hira geyak methana neh bro.
@vpsayan-he9ml
@vpsayan-he9ml Жыл бұрын
Love to see you on screen Hazeena ..!!
@oshinvirasha8274
@oshinvirasha8274 Жыл бұрын
hazeena happy to see u on stage.. Such a cute talented girl u are. ❤
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 Жыл бұрын
Beautiful performance Hazeena 🥰🥰🥰🥰
@Flyinggirl893
@Flyinggirl893 Жыл бұрын
Wow what a voice n confidence 😮❤❤ so beautiful too harima nirayasayen karana gayanayak
@achinthasupun7432
@achinthasupun7432 Жыл бұрын
Woow..amazing one.🎉 Congratulations hazeena.. Superb voice.. Agreed with coach bathiya’s comment..
@georgenewmanalagiah2315
@georgenewmanalagiah2315 Жыл бұрын
With Compliments and Greetings from Galleon International Events, Italy. Lovely performance. Ottima Lavoro. Brava e` Complimenti.
@thesi1669
@thesi1669 Жыл бұрын
Beautiful performance Sis...❤️
@makingbehind
@makingbehind Жыл бұрын
You’re superb than others in today
@hazeenahazeer6663
@hazeenahazeer6663 Жыл бұрын
Thank you so much 🥺❤️🫶🏻
@island48
@island48 Жыл бұрын
නාගො නාගොඩ song ඒ ක් ඔයාට හොදට ගැලපෙන්නේ.......ඕයා මෙම compatiction ඒ කට ගායනා කරන්න නීබුණා.නමුත් ලස්සනට ගායනා කළා. ඇත්තටම ඔයා මෙම තරගයට පැමිණිම සම්බන්ධයෙන් ඔයා ගෙ අම්මා ට සහ තාත්තා ට විෂයයෙන් ස්තූතියි.ජය වෙවා......
@kumarikumari8346
@kumarikumari8346 Жыл бұрын
නියමයි ජයා වෙිවා බුදුසරණයි දෙවියන්ගේ පිහිටි ලැබේ වෙිවා හැමෝමට 🌹🌹🌹💕💕🇱🇰🇰🇼🇱🇰🇰🇼♥️
@livemusicclips2114
@livemusicclips2114 Жыл бұрын
She’s a cute little girl with a beautiful smile ❤
@sachie0412
@sachie0412 Жыл бұрын
That dress is stunning 😍 Also her voice is a miracle
@bunom3317
@bunom3317 Жыл бұрын
Respect to her family for believing her talents regardless of her community she represent.....
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 Жыл бұрын
Allegro කෑල්ල කියද්දි ශකීරාගෙ whenever සිංදුව මතක් වෙච්ච උන් කෝ බලන්න..... 👇 👇
@sayuritharanga9780
@sayuritharanga9780 Жыл бұрын
This is the most beautiful version of this allegra song..wow 🎉
@batuwitamaithri9789
@batuwitamaithri9789 Жыл бұрын
ඔවු ඔයාල හැන්ගිලාහිටිය හොදටම ඇති ?ඔයාවගේ අනිත් අයත් ඉදිරියට එවන්න ඔයාලගේ සමහර අයගෙන් පරස්න එයි එත් බහුතරයක් ඔබලා සමග සිංහල අපි😊
@garryslater3834
@garryslater3834 Жыл бұрын
Giya para hana shafa awa Me para Hazeena Dennama hoda thanakata yay
@Ash-cl7hu
@Ash-cl7hu Жыл бұрын
​@@garryslater3834 Aniwa❤
@kavionline2004
@kavionline2004 Жыл бұрын
Wow what a fantastic performance ❤🎉
@HAZE512
@HAZE512 Жыл бұрын
There's a winner of the Trophy, but this girl definitely won all the hearts ❤️ ❤
@nicemoment7028
@nicemoment7028 Жыл бұрын
ඔයාට ගොඩක් ලස්සනයි සිංහල සෝන්ග්.. ❤️❤️❤️❤️
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 Жыл бұрын
හසීනා..නියමයි ..සුබ පැතුම් ඔයාට.❤️❤️❤️❤️❤️❤️💐
@kavindadilshan941
@kavindadilshan941 Жыл бұрын
She is very nice and very pretty on stage ❤️
@akalankaprabath6898
@akalankaprabath6898 Жыл бұрын
ටිම් සුපුන්ගේ ෆයිනල් 🥺❤️
@ronaldparker1657
@ronaldparker1657 Жыл бұрын
💯
@prasadchamara9709
@prasadchamara9709 Жыл бұрын
Couch sashikage facial expression nm shok an❤❤❤
@Ramiya.official
@Ramiya.official Жыл бұрын
හසියා.. නියමයි නංගා.. සුභපැතුම්...🖤🔥
@hazeenahazeer6663
@hazeenahazeer6663 Жыл бұрын
ඔයාට බොහෝම ස්තූතිය් අය්යේ... 🫶🏻 ආදරෙයි හදවතේ අඩියෙන්ම 🥺❤️🫶🏻
@Ramiya.official
@Ramiya.official Жыл бұрын
@@hazeenahazeer6663 Vibration 🔴🟡🟢
@kavionline2004
@kavionline2004 Жыл бұрын
Wow Trending...congratulations 🎊❤
@hazeenahazeer6663
@hazeenahazeer6663 Жыл бұрын
Thank you 🥺❤️🫶🏻
@sandhiyasabi3691
@sandhiyasabi3691 Жыл бұрын
I am very proud of you my dear friend Hazeena
@dilgunasekara4281
@dilgunasekara4281 Жыл бұрын
She's a lucky and talented girl, best wishes 🎉
@jayasinghearachchigheniros6053
@jayasinghearachchigheniros6053 Жыл бұрын
Wow beautiful performance well done and god bless ❤❤❤
@thusharasandeepa3245
@thusharasandeepa3245 Жыл бұрын
Congrats Cutie❤️
@achii865
@achii865 Жыл бұрын
You nailed it.Fired 🔥
@tharinduw.rajapaksha3932
@tharinduw.rajapaksha3932 Жыл бұрын
Appreciate your attitude sister ❤
@eshana_prashanjith9842
@eshana_prashanjith9842 Жыл бұрын
The best performace of this season.❤️❤️ wish u all the best💪
@dinendrisachintha
@dinendrisachintha Жыл бұрын
Hoda sadaranayak ishta kala song1kata..also an energetic performance.
@wheretotravelholiday
@wheretotravelholiday Жыл бұрын
Wow hazeena . You are so talented girl
@pulinitharaayeshmanthi7147
@pulinitharaayeshmanthi7147 Жыл бұрын
U rocking girl 😍😍😍❤️❤️🔥🔥🔥 keep it up 🔥🔥 all the best 😘😘😘
@kithunihimasha7443
@kithunihimasha7443 Жыл бұрын
All the best manika❤️😘
@ashanathukorala5687
@ashanathukorala5687 Жыл бұрын
Hazeena superb talent ❤
@anudilhani2925
@anudilhani2925 Жыл бұрын
Congratulations hazeena❤️❤️❤️❤️
@rajithalakmal8053
@rajithalakmal8053 Жыл бұрын
Superb ❤️👌👌👌
@nethindu8424
@nethindu8424 Жыл бұрын
What a lovely screen voice girl.😘
@chinthakaabeysena8722
@chinthakaabeysena8722 Жыл бұрын
Brilliant 🔥
@pubudubandarabamunawala4646
@pubudubandarabamunawala4646 Жыл бұрын
She should be on the stage...lovely
@shadhirahamed4506
@shadhirahamed4506 Жыл бұрын
Beautifully sung Hazeena 😍
@chumithapremathilaka8237
@chumithapremathilaka8237 Жыл бұрын
Coach Supun ගෙ Finalist ❤
@ronaldparker1657
@ronaldparker1657 Жыл бұрын
Definitely 🔥❤️
@hazeenahazeer6663
@hazeenahazeer6663 Жыл бұрын
Thank you so much 🥺❤️🫶🏻 Means a lot 🥺
@ashathilini5258
@ashathilini5258 Жыл бұрын
Wow....Awesome ...!❤❤❤❤❤
@DhanuMahagi-ff8ix
@DhanuMahagi-ff8ix Жыл бұрын
හරිම ලස්සනයී ඉදිරියටම යන්න සුබ පැතුම් ...❤️❤️❤️
@hazeenahazeer6663
@hazeenahazeer6663 Жыл бұрын
💯ඔබේ ආදරය සහ සහයෝගය සමග🥺❤️🫶🏻
@dhishadhisha2322
@dhishadhisha2322 Жыл бұрын
Adeiii super da!! Proud of yu my frd❤🔥
@rkasha495
@rkasha495 Жыл бұрын
Wooooooooooooow darling superb❤🎉
@sithyrafeek3212
@sithyrafeek3212 Жыл бұрын
Amazing performance Hazeena keep going 👍👍👍👍
@Kalindhu_Music
@Kalindhu_Music Жыл бұрын
Keep Going💯
@sumedhawickramanayaka9615
@sumedhawickramanayaka9615 Жыл бұрын
You are Overall best performer....❤❤❤
@ishanipoornima4328
@ishanipoornima4328 Жыл бұрын
Supper 😍❤️
@lalithsamarasinghe4396
@lalithsamarasinghe4396 Жыл бұрын
ඇඩ්මින් ගොයියාට මොකත, පොඩ්ඩක් වැඩි වෙලා වෙන්ටැ, අද විඩියොස් පරක්කු....😐 ජජ්මාන්ට් එක බලාගන්න බැරුව,TV එකක් නැති මං වගේ එකෙක් නැතිදෝ....😥😥
@sandhiyasabi3691
@sandhiyasabi3691 Жыл бұрын
She is my school friend.
@kaushalyaprasangani9950
@kaushalyaprasangani9950 Жыл бұрын
Wow... 😍😍👌👌
@aroshaperera2339
@aroshaperera2339 Жыл бұрын
1st comment….. waiting for other videos
@achii865
@achii865 Жыл бұрын
You are very talented .Good luck ❤️
@madunisithara2176
@madunisithara2176 Жыл бұрын
Beautiful performance Well done🥰🥰😮
@eshanrathnayaka4703
@eshanrathnayaka4703 Жыл бұрын
Team Sashika super❤🔥🔥
@yasinduwickramasinghe5794
@yasinduwickramasinghe5794 Жыл бұрын
Great performance sisters 🎉
@sandaliegamage8109
@sandaliegamage8109 Жыл бұрын
Superb❤️
@PradeepthaObeysekara
@PradeepthaObeysekara Жыл бұрын
Big song.. she did well. What a Sweet and Positive Kid!!!
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 Жыл бұрын
වික්‍රම් රඟපාපු කන්දසාමි Film එකේ සිංදුවක්.
@PradeepthaObeysekara
@PradeepthaObeysekara Жыл бұрын
@@dileesharabasnayake6881 තැන්ක්ස් මම ඒක දැනන් හිටියෙ නැහැ.
@srineefernando1722
@srineefernando1722 Жыл бұрын
ශශිකා සුපිරි ❤❤❤❤
@garryslater3834
@garryslater3834 Жыл бұрын
Mashallah so proud of her
@queenbae1998
@queenbae1998 Жыл бұрын
Most awaited performance...
@cl610
@cl610 Жыл бұрын
Soo cute...nangi...you have such a beautiful soul...never give up❤❤❤❤❤ ...
@krishankaushalya
@krishankaushalya Жыл бұрын
👌👌👌👌💖💖💖 මරූ .....
@nuwaninathasha5978
@nuwaninathasha5978 Жыл бұрын
සුභ පතනවා hazeena😍💖
@dineshkannan5034
@dineshkannan5034 Жыл бұрын
Congratulations sister keep it up ❤
@ilham_rj
@ilham_rj Жыл бұрын
Im not happy with the coach shashika's decision 😑 Anyone ??
@kumudusurasinghe1983
@kumudusurasinghe1983 Жыл бұрын
Yes..
@Madhuranga99
@Madhuranga99 Жыл бұрын
ඒ වුනත් අද 6 දෙනාම සුපිරි .කවුරු අයින් වුනත් අද නම් දුකයි.knockout වල හොඳම දවස අද
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 Жыл бұрын
සුපුන් මෙයාව ගත්තා.
@ilham_rj
@ilham_rj Жыл бұрын
Supun gattata ethana chamilka ge song eke comments echara hodata dunne na judges la.. ekata wada hoda comments hambuna hazeena ta ☺️
@gayashanmaduwantha7977
@gayashanmaduwantha7977 Жыл бұрын
Wow she's awesome
@shenweerasuriya2041
@shenweerasuriya2041 Жыл бұрын
නන්ගි සුබ පැතුම් ඉදිරිය සුබ වේවා
@hansaniabeywickrama8379
@hansaniabeywickrama8379 Жыл бұрын
Superb performance ❤👌👌
@YasanthaBandula
@YasanthaBandula Жыл бұрын
අල්ල්ගෙ පිහිටයි.😁😊
@w.apushpakumara6416
@w.apushpakumara6416 Жыл бұрын
Beautiful akkii🎶✌️❤️🥺
@saliyapriyankara9482
@saliyapriyankara9482 Жыл бұрын
Woow amaizing.❤
@adthassherif6761
@adthassherif6761 Жыл бұрын
Parents given good support. Never give up.
@aravindasandaruwan9544
@aravindasandaruwan9544 Жыл бұрын
❤️❤️
@sanerunilupul
@sanerunilupul Жыл бұрын
Wow.ah.😍
@kaveesha3914
@kaveesha3914 Жыл бұрын
😍🔥💙
@humairah_shanzz
@humairah_shanzz Жыл бұрын
Such a lucky girl ☺️❤️
@fasrathsara8632
@fasrathsara8632 Жыл бұрын
Why is she lucky? This is a right path as a Muslim?
@kanchanaarawpola5022
@kanchanaarawpola5022 Жыл бұрын
Congratulations duwa 🎉 ♥️ niyami. Ediriyatama yanna.
@jagathrukshan2681
@jagathrukshan2681 Жыл бұрын
Nice perfomance Hazeena ❤❤
Hazeena Hazeer | Senthoora |  Blind Auditions | The Voice Sri Lanka
7:41
The Voice Sri Lanka
Рет қаралды 390 М.
SCHOOLBOY. Мама флексит 🫣👩🏻
00:41
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 7 МЛН
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 55 МЛН
МАИНКРАФТ В РЕАЛЬНОЙ ЖИЗНИ!🌍 @Mikecrab
00:31
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 38 МЛН
Best Views in Blind Auditions | TOP 05 | The Voice Sri Lanka S1
12:09
The Voice Sri Lanka
Рет қаралды 285 М.
Sathisha Bhatt - Chikni Chameli | Blind Auditions | The Voice Sri Lanka
6:24
The Voice Sri Lanka
Рет қаралды 4 МЛН
Madhuvy Vaithialingam | Unakkena Naan | Blind Auditions | The Voice Teens Sri Lanka
5:00
Hiru MegaStars Battle 22 Sooryans Team Acting Performance
15:49