No video

Subhath Sanjula - Shaheena (ෂහීනා) | Blind Auditions | The Voice Sri Lanka

  Рет қаралды 3,005,793

The Voice Sri Lanka

The Voice Sri Lanka

Күн бұрын

The Voice Sri Lanka
The Voice One of the most successful reality TV formats in the world. Extremely successful in 180 countries.
SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE - The Voice Sri Lanka
The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol. The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows.
A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice".
Official Facebook Page - / thevoicesrilankaofficial
Official Instagram - / thevoicesrilanka
Subscribe Sirasa TV on KZbin : bit.ly/3sCpWEz
#TheVoiceSL #SirasaTV #TheVoiceSriLanka #TheVoiceSL #TheVoiceLK #VoiceSriLanka #VoiceLK #lka

Пікірлер: 2 900
@naomigarusinghe4139
@naomigarusinghe4139 3 жыл бұрын
උමාරියා වයින් කරපු බෝනික්කෙක් වගේ නට නට ඉඳියා.. එක පාරටම එයා අර පාර්ට් එක කියන්න පටන් ගත්තා.. මට නිකන් දැනුනෙ අවට තිබිච්ච වාතය පවා නතරවෙලා එයාගෙ දිහාවට ඇදෙනව වගේ.. wow.. breathtaking .. she's national treasure .. 🖤🌸
@MS-up6uj
@MS-up6uj 3 жыл бұрын
Love your Sinhalese. You can write well.
@zainabamani1169
@zainabamani1169 3 жыл бұрын
Yeah ❤️🔥
@voicewithjanidu1675
@voicewithjanidu1675 3 жыл бұрын
ඒච්චර දක්ශ ගායිකාවකට තමා මිනිස්සු කලින් මඩ ගැහුවේ
@gayanmilinda3880
@gayanmilinda3880 3 жыл бұрын
Ammoo. Eka
@shenallahiru70
@shenallahiru70 3 жыл бұрын
Same here
@milindadperera6909
@milindadperera6909 3 жыл бұрын
ඌට මේක දිනන්න ඕන නෑ. BnS / umariya එක්ක එකට ස්ටේජ් එකේ සිංදුවක් කිව්ව කියන්නෙම පට්ට ලක් කාරයෙක්.. ❤️👌
@Ahp831
@Ahp831 3 жыл бұрын
Aniwaren..pissuwak eeka
@NS-qq4vk
@NS-qq4vk 3 жыл бұрын
💓
@dudis2476
@dudis2476 3 жыл бұрын
ඒක ඇත්ත ඒ වාසනාව හැමෝටම නෑ
@ksruwan7861
@ksruwan7861 3 жыл бұрын
Ow bn 🔥🔥
@likeit3356
@likeit3356 3 жыл бұрын
ඌ ඊට කලින් බින්ස් එක්ක ඕන ටරම් සින්දු කියලා තියේ😂😂😂
@rezboi55934
@rezboi55934 2 жыл бұрын
I am from america.. and I love this music. I am American Indian and I appreciate other cultures around the world sharing their music. Keep up the good work.. one love.
@mohamedhussain6348
@mohamedhussain6348 5 ай бұрын
This is not in india this is a srilanka ...
@Insightsbykrish
@Insightsbykrish 4 ай бұрын
​@@mohamedhussain6348 dont be a fool😂 he is telling that his american &indian mix one 😂 he knows well this is sri lanka don't speak shit even without understanding a word
@tiktokspecial1707
@tiktokspecial1707 3 ай бұрын
Brother this is srilanakan ❤
@emnd4540
@emnd4540 2 ай бұрын
American indian kiyanne ban me eha rate indian namei. American native atayath kiyanne American indians kiyala.
@ACMoonstone
@ACMoonstone 26 күн бұрын
​@@emnd4540 රතු ඉන්දීය කට්ටිය වෙන්න ඕනි..🤔
@hiruninisansala3990
@hiruninisansala3990 3 жыл бұрын
උමාරියා සිංහවංශ කියන්නේ මේ රටට සම්පතක් ඒ හැකියාව ගැන කියන්න වචන නෑ 💜️💜️
@djharddone5130
@djharddone5130 2 жыл бұрын
eyage akka oka kiyanne dennagema voice ekai ithin
@hiruninisansala3990
@hiruninisansala3990 2 жыл бұрын
@@djharddone5130 ow neda dennama dakshai ❤🔥
@djharddone5130
@djharddone5130 2 жыл бұрын
@@hiruninisansala3990 ow🥰🥰
@sunilchaminda5359
@sunilchaminda5359 2 жыл бұрын
Aniwaren🤍
@inokaino8506
@inokaino8506 Жыл бұрын
Hm.. Ow. Aneh.
@coversong5820
@coversong5820 3 жыл бұрын
සන්තුෂ්ගේ අර පොඩි හිනා කෑල්ලෙන් අමුතු ගතියක් එනවා.👍👍
@DR-qv7yl
@DR-qv7yl 3 жыл бұрын
Oww😂😂😂🖑
@ashagunarathne4920
@ashagunarathne4920 Жыл бұрын
Ow ne❤
@archi3117
@archi3117 3 жыл бұрын
" අස්ලාම් අලෙක්‍යුම් " ♥️ පිස්සුවක් ඕයි ඒක 😍♥️
@heshanikalpani2533
@heshanikalpani2533 3 жыл бұрын
Owwwwwwww🥰🤤
@NamrataVlg
@NamrataVlg 2 жыл бұрын
Wow this guy is amazing and I'm still listening it. from India🇮🇳🇮🇳🇮🇳
@epicofworld6801
@epicofworld6801 3 жыл бұрын
මොකද්ද යකෝ මේ උනේ.. පිස්සුවෙන් වගේ මේ සෙට් එක sing කරන කොටසම අහන ඇවුන් තව ඉන්නවද.. 😍😍❤❤👇👍👇👍
@ahamedsumaiha1966
@ahamedsumaiha1966 3 жыл бұрын
Always in repeat mode👍
@surennalaka4366
@surennalaka4366 3 жыл бұрын
A
@imeshasangethanjali8963
@imeshasangethanjali8963 3 жыл бұрын
සිටියි සිටියි
@suneethamalani1750
@suneethamalani1750 3 жыл бұрын
Yes uak
@nisansalafernando5569
@nisansalafernando5569 3 жыл бұрын
🙋🙋
@samithsami5332
@samithsami5332 3 жыл бұрын
"කසුන්" සිංදු = භාවනාවක් චරිතය = ෆට්ට ෆන් 😆
@ireshadesilva6425
@ireshadesilva6425 3 жыл бұрын
Kasun bhawanaawak.....❤❤❤
@whoisthat1684
@whoisthat1684 3 жыл бұрын
Well said
@ShakiiBroo
@ShakiiBroo 3 жыл бұрын
Kasun ❤🖤
@ireshadesilva6425
@ireshadesilva6425 3 жыл бұрын
ෆන් මත් නෑ...එයා සීරියස් හොදද.....😏❤❤❤ මගේ ආදරේ...මගේ කසුන්...
@samithsami5332
@samithsami5332 3 жыл бұрын
@@ireshadesilva6425 ඔයාගෙ 😂😂
@wajiraudayanga7768
@wajiraudayanga7768 3 жыл бұрын
ඇත්තටම ලංකාවෙ මෙච්චර දක්ෂයො ඉන්නවා කියලා දැනගත්තේ voice එකෙන් අර හිරු ස්ටාර් කියන මල මගුල විතරක් තිබ්බනං අපොයි දෙයියනේ එහෙනම් ඉතින් මෙයාලා කැලේ පිපිච්ච මල් වගේ නිකංම පරවෙලා යනවනෙ තෑන්ක්යූ සිරස 🥰🥰🥳🥳
@insu5959
@insu5959 3 жыл бұрын
Sirwtma
@sadeepasithumina7597
@sadeepasithumina7597 3 жыл бұрын
Sirwtm
@waxbrotherssl2854
@waxbrotherssl2854 3 жыл бұрын
Eka nam ettama kathawak wajira
@randikasrimalirupasingha653
@randikasrimalirupasingha653 3 жыл бұрын
Ow ow
@pabodasumanarathna5053
@pabodasumanarathna5053 3 жыл бұрын
habai dreamstar eket daksha aya innawa hirustar ekt wada daksha godak innwa
@navodyanethmini547
@navodyanethmini547 3 жыл бұрын
BnS මන් දැක්ක නිහතමානීම කලාකරුවන් දෙපලක්.සන්තුශ් අයියගේ voice...❤️උමාරියා මරු
@TheMagical1989
@TheMagical1989 3 жыл бұрын
What I cannot stop admiring is... this boy obviously has a personality which any typical “Lankan” family would have a problem with.. but here.. the family is full on supporting him the way he is and that’s commendable! Much much much love! ❤️❤️❤️❤️
@ND-zp6wr
@ND-zp6wr 3 жыл бұрын
Exactly
@nusrathsariffodeen3754
@nusrathsariffodeen3754 3 жыл бұрын
Totally agree! 💯
@sheshanfernando62
@sheshanfernando62 2 жыл бұрын
@@nusrathsariffodeen3754 you here?????
@Hansani09
@Hansani09 2 жыл бұрын
If he’s gay or whatever it doesn’t matter come on guys chill and enjoy ☺️. He’s good singer. sir Elton Johne also gay but we love him.
@kookiethegolden
@kookiethegolden 2 жыл бұрын
agreed. we have nothing to do with someone's private life. if they are happy that's enough.
@sewanallalk9173
@sewanallalk9173 3 жыл бұрын
උමාරාගේ කොටස උමාරියා සුපිරියටම කියනවා මාරම ලස්සන voice එකක් අක්කයි නංගියි දෙන්නම ලංකාවට අභිමානයක් ... ❤❤❤
@heshanlakru4546
@heshanlakru4546 3 жыл бұрын
ඒකනම් වාව්
@sachiniumayangani1600
@sachiniumayangani1600 3 жыл бұрын
ඒක නම් ඇත්ත
@SandunWithanage
@SandunWithanage 3 жыл бұрын
එකටනම් පිස්සෙක් උනා
@sewanallalk9173
@sewanallalk9173 3 жыл бұрын
@@SandunWithanage දැන් පිස්සන්කොටුවට යන්න වෙයි 😁😁
@Shashika_Janith
@Shashika_Janith 3 жыл бұрын
Better than her❤️
@tashsithara1305
@tashsithara1305 3 жыл бұрын
උමාරියා, භාතිය සන්තුෂ්ට හැරෙන්නම කියලා කියනවා..හරී ස්වීට්😍..ඇත්තටම ඒ බෝයී හරිම දක්ෂයි නියම පර්සනැලිටි එකක් තියෙනවා..😍🤗
@secret1728
@secret1728 3 жыл бұрын
හැංගිලා ඉඳන් ලොකු මෙහෙවරක් කරන බෑන්ඩ් එකට මගේ හර්ද්‍යාංගම ස්තූතියි 😘😘😘😘
@epicofworld6801
@epicofworld6801 3 жыл бұрын
භාතිය-සන්තුෂ් කියන්නෙ ලංකාවෙ මියුසික් වෙනම තැනකට අරන් ගිහිපු, ජාත්‍යන්තර ලෙවෙල් එකේ නිර්මාණ කල හැකි දෙදෙනෙක්.. ඒ වගේම උමාරා-උමාරියා කියන්නෙ පට්ට හැකියාවක් තියෙන, ඕනම ආරක ගීත ගායනා කල හැකි, සුපිරි කටහඩක් තියෙන දෙන්නෙක්..
@thuththiri
@thuththiri 3 жыл бұрын
@unkown මිනිසාvf
@chandranirajapakse2292
@chandranirajapakse2292 3 жыл бұрын
Aka atha
@wajiraudayanga7768
@wajiraudayanga7768 3 жыл бұрын
උමාරියගෙ කොටසට භාවනාවක් වගේ හිත නිවුනෙ මගෙ විතරද අම්මෝ ඒක 🥰🥰🥰
@dayasenapathirana8168
@dayasenapathirana8168 3 жыл бұрын
මගෙත්😊
@Trendingossip
@Trendingossip 3 жыл бұрын
Ammo ow affa ft gindara wage 👁️❤️‍🔥❤️‍🔥😍
@EmpowermentVibes-n1k
@EmpowermentVibes-n1k 3 жыл бұрын
Yaluvane I'm making Sinhala funny videos I'm from Philippines
@kavindunilaksha6196
@kavindunilaksha6196 3 жыл бұрын
අම්මපා
@dilhariprashadini8805
@dilhariprashadini8805 3 жыл бұрын
@@EmpowermentVibes-n1k kn
@diasroshi4097
@diasroshi4097 3 жыл бұрын
උමාරියා ගේ සාම්ප්‍රදායික සම්මත female features නැති උනාට මාර අමුතු හුරතල් unique ලස්සනක් තියෙන්නෙ නෙහ්... ඒ පෙනුමයි, දාංගලෙයි, උසයි, කටහඩයි ඔක්කොම සෙට් උනාම ශෝයි උස්සගෙන එන්න හිතෙනො😍
@rushi3791
@rushi3791 3 жыл бұрын
100%
@chalani1232
@chalani1232 3 жыл бұрын
Umariya marama lassanai eyatama awenika lassanak thyenne
@priyadarshanidisanayaka1492
@priyadarshanidisanayaka1492 3 жыл бұрын
මටත්
@hasiniperera6570
@hasiniperera6570 3 жыл бұрын
Hmm pissu hadenwa ☺😍
@sasirunimsath3752
@sasirunimsath3752 3 жыл бұрын
ඔව් අනේ අල්ලගෙන ඇවිල්ල ගෙදර තියන් ඉන්නො ❤️❤️❤️❤️❤️❤️❤️
@thilininimasha3239
@thilininimasha3239 3 жыл бұрын
ඒක පට්ට...ඒ වගේම කිසිම අහංකාරකමක් නැතුව ආධුනික සහෝදරයින්ට ඒ විනිශ්චයවරුන් ඒ දක්වන සහයෝගය බොහොම ලස්සනයි ❤
@sagaramahesh8389
@sagaramahesh8389 3 жыл бұрын
උමාරියා ට කැමති අය කෝ......🎶🎶🎶🎶🎶
@coversong5820
@coversong5820 3 жыл бұрын
"අස්ලාම් අලෙයිකුම් "කෑල්ල පට්ට ආ..👍👍👍
@sepalikasd7459
@sepalikasd7459 3 жыл бұрын
සුපිරි 100%
@biharahansaja1011
@biharahansaja1011 3 жыл бұрын
හ්ම්.....❤️❤️
@MekalaMKarunarathne
@MekalaMKarunarathne 3 жыл бұрын
Ammoo owww mn repeat kra kr ahnw eka...😍😍😍😍😍😍😍😍😍😍😍
@chathumalidarmappriya4234
@chathumalidarmappriya4234 3 жыл бұрын
Ekama witharak ahuwath athi
@coversong5820
@coversong5820 3 жыл бұрын
@@chathumalidarmappriya4234 ඔව් අනේ,මම ඒක repeat කර කර ඇහුවා.😊😊😊
@SubhathSanjula
@SubhathSanjula 3 жыл бұрын
ගොඩක් ස්තූතියි හැමෝටම✌🏽. මගේ අඩුපාඩු හදාගනිමින්, ඔයාලා හැමෝගෙම උදව් ඇතිව ඉස්සරහට හොඳ ගමනක් යන්න බලාපොරොත්තුවෙනවා. 🎙♥️🇱🇰 Thank you so much for the overwhelming love and support guys ♥️. It was a fantastic experience and a privilege to share the stage with my childhood idols. I hope to improve further and embark on a steller journey ahead. ✌🏽🎙🇱🇰
@kmskonarakonara5692
@kmskonarakonara5692 3 жыл бұрын
Best of luck.keep it up.
@Diltwin
@Diltwin 3 жыл бұрын
Congratulations brother ❤️🤗
@upzk7752
@upzk7752 3 жыл бұрын
❤️
@SiyesaTv
@SiyesaTv 3 жыл бұрын
😍
@malshachathurani4991
@malshachathurani4991 3 жыл бұрын
congratulations........ Keep it up.....
@shehanmaduwantha5033
@shehanmaduwantha5033 3 жыл бұрын
ජීවත් වෙලා හිටියොත් 2050දිත් අහනවමයි කියන අය කෝ? 👇 ❤️
@shehanmaduwantha5033
@shehanmaduwantha5033 3 жыл бұрын
@Anjana 2004 🙄
@nightfury8906
@nightfury8906 2 жыл бұрын
අන්තිමට ඇහුවෙ කවද්ද😂😂😂
@shehanmaduwantha5033
@shehanmaduwantha5033 2 жыл бұрын
@@nightfury8906 දැන් ටිකකට කලින් 👌🖤🔥
@nightfury8906
@nightfury8906 2 жыл бұрын
@@shehanmaduwantha5033 🤣🤣🤣 පල පල
@nimshishehani9527
@nimshishehani9527 2 жыл бұрын
@@shehanmaduwantha5033 me also
@danieldismi5463
@danieldismi5463 3 жыл бұрын
මේ සින්දුවට කොයි තරම් ආසද කියලා ආයෙ ආයෙ ඇවිත් බලනවා 💖💖💖💖🙈
@shehandane2653
@shehandane2653 3 жыл бұрын
Subath ❤ තමන්ගේ එකෙක් sing කලා වගේ ෆීලිං එකක් ආවේ. ඒ අනන්‍යතාවය, තමන්ගෙ identity එක ප්‍රසිද්ධ වේදිකාවට අරන් ආවට රෙස්පෙක්ට් බ්‍රෝ. Way to go 🔥
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 Жыл бұрын
Eya giyeda danna akka mk unada kiyaa eth eya giya
@FishTrek
@FishTrek 3 жыл бұрын
0:49 Subhath Sanjula - අස්සලාම්මලික්කුම් Umaria - අම්මටසිරි
@deshanhasaranga5844
@deshanhasaranga5844 3 жыл бұрын
එතන නම් මරු
@ganishadesilva8983
@ganishadesilva8983 3 жыл бұрын
මෙයාගේ voice එක ටිකක් දුශ්‍යන්ත් වීරමන්ගේ වගේ ❤️❤️❤️❤
@SemageNamalSurendra
@SemageNamalSurendra 3 жыл бұрын
6:58 උමාරියා 🙈❤ Blinds වල මෙහෙම නං, නිකමට හිතපල්ලකෝ final එකේ coaches performance කොහොමට තියේවිද කියලා 🙈❤🎶😍 හම්මෝ ඉතිං
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 3 жыл бұрын
උමාරාගෙ කටහඬමයි මට එතනදි ඇහෙන්නෙ......
@zainabamani1169
@zainabamani1169 3 жыл бұрын
Siraama anee
@sachininisansala8616
@sachininisansala8616 3 жыл бұрын
❤❤❤❤❤❤❤
@ranuslife3678
@ranuslife3678 3 жыл бұрын
ඔව් ඈ
@sandeepadilrukshandilruksh1727
@sandeepadilrukshandilruksh1727 3 жыл бұрын
Sirawatama
@ErandaMOfficial
@ErandaMOfficial 3 жыл бұрын
දුශ්‍යන්ත් ගේ Voice වගේ ඇහුනේ එක පාරම.. තනියම Sing කරපු එකට නම් අනිවා Clap 👏 එක ✊ Amazing Performance ♥️👊🏻💪🏻
@sewwandichathurika1297
@sewwandichathurika1297 3 жыл бұрын
👌👌👌👌👌👌👌
@ireshaekanayake6836
@ireshaekanayake6836 3 жыл бұрын
මටත් ඇහුනා
@nirusha-fernando
@nirusha-fernando 3 жыл бұрын
එකනම් ඇත්ත අයියා මටත් ඇහුනේ එහෙම තමයි ♥️✌🏻
@ErandaMOfficial
@ErandaMOfficial 3 жыл бұрын
Also Breathing in next Level 💪🏻👊🏻♥️
@tikitoka9026
@tikitoka9026 3 жыл бұрын
@@ireshaekanayake6836 ඔයා හැම තැනම ඉන්නෝ නේද 😂😂
@slphotoLK
@slphotoLK 3 жыл бұрын
මම ඇබ්බැහි වෙලා ඉන්නේ 😍😍😍😍
@clemogaming2796
@clemogaming2796 3 жыл бұрын
Ade math 😍
@isuruumendra7839
@isuruumendra7839 3 жыл бұрын
Adee math
@nethmisewwandika9764
@nethmisewwandika9764 3 жыл бұрын
😰matath aiyoo
@shadowofficial913
@shadowofficial913 3 жыл бұрын
Me too
@meay1892
@meay1892 3 жыл бұрын
Hello
@deesgreenheaven5532
@deesgreenheaven5532 3 жыл бұрын
ලෙඩක්ද මන්ද , දවසට දෙතුන් වතාවක්ම බලනව? 🙁🤔❤️❤️❤️ What a great performance 👌❤️❤️
@gpstudio4707
@gpstudio4707 3 жыл бұрын
B&Sලා ස්ටේජ් එකකට නැග්ගත් ඇති. ඒ ගැම්ම😍😍.ඒ වගේම උමාරියත් පට්ට❤සින්දු කියන එක විතරක් නෙවෙයි. කතා කරද්දි අහන් ඉන්නත් මාරම ආසයි.️මාරම නිහතමානියි මේ මිනිස්සු❤️මේකත් 1M පහු කරනවා හරි ඉක්මනටම🤘❤️
@insu5959
@insu5959 3 жыл бұрын
Heta yawi
@sewminifernando4256
@sewminifernando4256 3 жыл бұрын
හරියට නිකන් අන්තිම කොටස කිව්වේ භාතියයි, සන්තූෂුයි, උමාරියයි, දුෂ්‍යන්තයි වගේ නේ.. ඒ කටහඬ දුෂ්ගේ වගේ.. 😍
@Kanishka123
@Kanishka123 3 жыл бұрын
සිරාවටම මටත් ඒක හිතුනා 👍👍
@thilinishashikala32
@thilinishashikala32 3 жыл бұрын
Matath eka hithuna😊
@sandalilalithya3913
@sandalilalithya3913 3 жыл бұрын
Ow dushyanthge voice ekamai
@pavithrasandamali
@pavithrasandamali 3 жыл бұрын
මටත් හිතුණා
@pavithrasandamali
@pavithrasandamali 3 жыл бұрын
Woww ❤️❤️❤️
@CJ-tk2ox
@CJ-tk2ox 3 жыл бұрын
Bro this programme really lifting up all the talents,gender identities,I mean things that were hidden for all these past years,thing that were hidden because of the cultural frames,I guess this is gonna change Sri Lanka,youth will stand up for themselves 🥺🥺🥺🥺💜💜💜💫💫
@axhlxyxh
@axhlxyxh 3 жыл бұрын
I'm head over heals to spot army spreading positivity
@rishu6708
@rishu6708 3 жыл бұрын
ARMY spreading positivity everywhere 💜👏🏻
@BinuM911
@BinuM911 3 жыл бұрын
💜💜💜💜💜
@himajeonie97
@himajeonie97 3 жыл бұрын
Armyy
@ThamiWeer
@ThamiWeer 3 жыл бұрын
උමාරියා භාතියට බට්න් එක ප්‍රෙස් කරන්න කියලා කිව්ව විදිය.. Much love උමාරියා ❤️
@harindushashanka679
@harindushashanka679 3 жыл бұрын
6:58 අම්මෝ උමාරියාගෙ එ් voice එක😍♥️🔥
@tharinduheshan6705
@tharinduheshan6705 3 жыл бұрын
කී පාරක් ඇහුවද දන්නෑ..ඒ තරමට ඇහුවා..තවමත් අහනවා..❤
@vishwat8822
@vishwat8822 3 жыл бұрын
අම්මෝ උමාරියාගේ ඇරබික් පාට් එක...💙💙
@runiro2871
@runiro2871 3 жыл бұрын
බොරු කියන්නේ එතන😒
@dulinasubasinghe6476
@dulinasubasinghe6476 3 жыл бұрын
🖤Yes that is amazing ❤️
@sansala29
@sansala29 3 жыл бұрын
ආයේ ආයේ ත් මේ සිංදුව විතරක් බලන්න්නෙ මන් විතරද😍😍 ඒ තරම් ආසයි මන් නම් මේකට... අමුතුම ලස්සනක් අස්සලම් අලෙක්කුම්😍
@hasaracharitha9140
@hasaracharitha9140 3 жыл бұрын
මම පට්ට ආසයි උමාරියාගෙ අර අරාබි කොටසට මම මේ වීඩියෝ එක බලන්නෙ 30වතාවට
@naomigarusinghe4139
@naomigarusinghe4139 3 жыл бұрын
සිය පාරක් විතර බැලුවා
@lahirusenarathna6329
@lahirusenarathna6329 3 жыл бұрын
එක ෆට්ට
@hasiniperera6570
@hasiniperera6570 3 жыл бұрын
Hmm
@thusarakulatunge9125
@thusarakulatunge9125 3 жыл бұрын
90 ගණන් වල සෙට් එකේ පොඩි කාලෙ ලස්සන කරපු සිංදු😍 සෑහෙන්න කාලෙකින් ඇහුවෙ මේක😍
@cmadawa358
@cmadawa358 3 жыл бұрын
Ela bro math 90
@gwdhananjayakumara4200
@gwdhananjayakumara4200 3 жыл бұрын
2009 AL kale mewa pattama hits
@weeradhanu1180
@weeradhanu1180 3 жыл бұрын
Sirawatama
@rashi9417
@rashi9417 3 жыл бұрын
💗
@rishanweerasinghe8560
@rishanweerasinghe8560 3 жыл бұрын
Ekenmaaa 👌
@sameeraja4917
@sameeraja4917 3 жыл бұрын
භාතිය කියන්නේ මාරම නිහතමානී චරිතයක් .. ❤️❤️❤️❤️❤️
@nimallansa9967
@nimallansa9967 3 жыл бұрын
මරු නිහතමානී කම
@hansananirmal7478
@hansananirmal7478 3 жыл бұрын
❤️❤️
@tuanayaz9466
@tuanayaz9466 3 жыл бұрын
@@nimallansa9967 tho lansage kudu gahana wesa ballek neh thoyta manussakam terenne na
@methubro4464
@methubro4464 3 жыл бұрын
Bathiya hoda na aya sali walata sindu kiyane mama eyage personal patha danawa ekai kiyana
@nimallansa9967
@nimallansa9967 3 жыл бұрын
@@tuanayaz9466 mona nimal lansekda me wena nimal lansek 😂😂
@thamarakumari4227
@thamarakumari4227 3 жыл бұрын
එන එන සැරේ මේක බලන්නෙ මං විතරද✌️😮
@madhurangagamage2959
@madhurangagamage2959 3 жыл бұрын
මමත්...😁 සුපර් singing ..
@hashanranaweera2469
@hashanranaweera2469 3 жыл бұрын
🙊
@udayangafernando148
@udayangafernando148 3 жыл бұрын
math
@thamarakumari4227
@thamarakumari4227 3 жыл бұрын
@@udayangafernando148 ❤️
@wathsalaprabodini707
@wathsalaprabodini707 3 жыл бұрын
අස්වලාම් අලෙක්කුම් කොටස ආයෙ ආයෙ repeat කර කර අහනවා..පුදුම ලස්සනයි 😍😍
@azja3880
@azja3880 3 жыл бұрын
Peace be unto you "As-Salaam-Alaikum," the Arabic greeting meaning "Peace be unto you," was the standard salutation among members of the Nation of Islam. The greeting was routinely deployed whenever and wherever Muslims gathered and interacted, whether socially or within worship and other contexts.
@chanduim8501
@chanduim8501 3 жыл бұрын
ආයේ ආයේ repeat 😶
@shashisewwandi5437
@shashisewwandi5437 3 жыл бұрын
මාත්❤️
@user-di1ty9gq5w
@user-di1ty9gq5w 3 жыл бұрын
ඔව් අනේ 😁😁
@sadeepasithumina7597
@sadeepasithumina7597 3 жыл бұрын
Attk
@kawirash3151
@kawirash3151 3 жыл бұрын
6:40 සෝලෝ එක කියද්දී ට වඩා bns එක්ක කීයද්දී කටහඩේ පට්ට ගැම්මක් තියෙන්නෙ සුභාත්ගේ. ෆයිනල් දින්නට වගේ තමයි ඉතින් තමන් ආස ගායකයා එක්ක සින්දු කියන්න ලැබූනම
@ksruwan7861
@ksruwan7861 3 жыл бұрын
උමාගේ දැගලිල්ල..ආදරෙයි ඒකට.🔥😘❤️
@akeshmanilkh1366
@akeshmanilkh1366 3 жыл бұрын
සුභාත් ට තියෙන්නෙ දුශන්ත් වීරමන්ගෙ වොයිස් එක 😍👌මරු දහපාරක් විතර දැන් ඇහුවා ♥️
@farahnoordeen692
@farahnoordeen692 Жыл бұрын
After 2 years I'm still watching this. Subhath was awesome❤... was expecting he would go a long way but sadly he didn't... ❤❤❤
@gimhanmax
@gimhanmax 8 ай бұрын
Year මේ too
@TiranYapa
@TiranYapa 3 жыл бұрын
That music backing ❤️❤️❤️ respect ✊ well done all the instrumentalists වාදකයෝ සෙට් එක නියමයි ජයවේවා
@screenaddict7843
@screenaddict7843 3 жыл бұрын
ශ්‍රී ලාංකික සංගීතය අලුත්ම මානයකට අරන් ගිය BnS ❤️
@hasithanuwan287
@hasithanuwan287 3 жыл бұрын
Yas
@chandimamanori5524
@chandimamanori5524 3 жыл бұрын
නිහතමානි බවේ ජිවමාන සංකේත B&S❤️උමාරියා❤️
@shashiherath7724
@shashiherath7724 3 жыл бұрын
උබ භාතිය,සන්තුෂ්,උමාරියා එක්ක එකට සින්දුවක් කිව්වා කියන්නෙ ඒ වෙලේම උබ දිනලා ඉවරයි පුතා.. මේ තරගෙන් මොනදේ උනත් උබ දිනලා ඉවරයි පුතා👍💪
@heshanlakru4546
@heshanlakru4546 3 жыл бұрын
උමාරියා නම් මාරයි.. කටහඬ ගින්දර.....ඇවිල්ලා ඇද ඇද උමාරියා කියන ටිකම අහනව දැන් කී පාරක්ද මන්දා...
@janeebro5822
@janeebro5822 3 жыл бұрын
මේක තමයි ඉතින් ට්‍රෙන්ඩින් අද. සුපිරියටම කිව්වා 👍👍👍👍🔥🔥🔥🔥
@movieworld5875
@movieworld5875 3 жыл бұрын
අනේ මට 100.. වත් යන්න උදව්වක් දෙන්න බොහොම පින්
@kermitthefrog4325
@kermitthefrog4325 3 жыл бұрын
ඕයි ඕයි....උමාරියාගෙ පාට් එක 😍😭 such a talent mannn !
@madu5514
@madu5514 3 жыл бұрын
Song එක පටන්ගන්න music ඒක දෙනකොටම සන්තුෂ්ගේ dance එක sweet අනේ. (කකුල් දෙක )👍👍👍
@kasun2187
@kasun2187 3 жыл бұрын
දුශ්ශන්ත විරමන්ගෙ වොයිස් එක වගෙ ටිකක්🔥
@hasaragodakumbura
@hasaragodakumbura 3 жыл бұрын
Yeah
@varunaindragith513
@varunaindragith513 3 жыл бұрын
sirawatama
@tharushikaperera4774
@tharushikaperera4774 3 жыл бұрын
Mtath ekma hithuna🙈
@anupamamahayaya7242
@anupamamahayaya7242 3 жыл бұрын
Yeah
@damithasanka7587
@damithasanka7587 3 жыл бұрын
sira Owww... 😊😊😊
@feelit1059
@feelit1059 3 жыл бұрын
උමාරියගෙ ප'සනැලිටි එක වෙනම ලෙවල් එකක් ❤
@tharumadushani8214
@tharumadushani8214 3 жыл бұрын
අස්ලාම් අලෙයිකුම් කෑල්ල කියද්දි උමාරියා ❤ " අම්මටසිරි " 🤭😍
@jayamithlakshitha2162
@jayamithlakshitha2162 3 жыл бұрын
උමාරීට තිබ්බනේ( සලාම් )කියන්න
@tharumadushani8214
@tharumadushani8214 3 жыл бұрын
@@jayamithlakshitha2162 😂
@nadunsagarakavinda1374
@nadunsagarakavinda1374 3 жыл бұрын
කාලේකට පස්සේ ඇහුව්ව පට්ටම සිංදුවක්..🌹❤️‍
@nadfuzzball2009
@nadfuzzball2009 3 жыл бұрын
I think he deserved a 4 chair turn, because the arabic pronouncinations were spot on, and the voice was controlled, good atleast 1 coach turned.
@ryanpasse5928
@ryanpasse5928 3 жыл бұрын
Agree
@stuartray2619
@stuartray2619 3 жыл бұрын
yes baby
@thakshilar8625
@thakshilar8625 3 жыл бұрын
මෙන්න අනාගත බ්‍රෑන්ඩ්ස් 😍 කොචස්ලා සින්දුව ඇහුවට කොල්ලගෙ පර්ෆෝමන්ස් එක දැක්කෙ අපි විතරයි. ඔය වගේ ස්ටේජ් එක තමන්ගෙ කරගෙන නිදහසේ පර්ෆෝම් කරන ගමන් සින්දුවත් තිතටම කිව්ව එකනම් පට්ට
@DhanushkaNayanajith
@DhanushkaNayanajith 3 жыл бұрын
මේක බලලා ඉවර වෙලා Orginal සින්දුවත් ගිහින් බලපු අය කෝ බලන්න
@ruwansampath1551
@ruwansampath1551 3 жыл бұрын
මාගෙ හදවතේ හිටිය ගායකයන් 3 ගායිකාව umariya ගායිකාව අද මෙතැන ඉන්නවා කියන්නේ මට ලොකු සතුටක්.
@wajiraudayanga7768
@wajiraudayanga7768 3 жыл бұрын
කට්ටියත් එක්ක කියන කොටසෙ කොල්ලගෙ අස්සලාමලෙක්කූම් කියන කෑල්ල ඩාන්ස් එකයි උමාරියග ඩාන්ස් එකයි පට්ටයි 🥰🥰
@ishankamadukumara4776
@ishankamadukumara4776 3 жыл бұрын
Sirawatm e
@SL63922
@SL63922 3 жыл бұрын
ow aneh..eka ft
@sahanbandara3326
@sahanbandara3326 3 жыл бұрын
උමාරියා Live Show වල නටන විදිහ දැකල තියෙනවද 😅😅 පිස්සු හැඩෙනවා ඔය නැටුවා නෙමේ පොඩ්ඩක් පැද්දුනා විතරයි 😊 නියම නැටුම කොහොම ඇතිද කියල හිතාගන්නකෝ
@madukavi1832
@madukavi1832 3 жыл бұрын
Ane ow ane
@viroshaudeni6044
@viroshaudeni6044 3 жыл бұрын
ඇත්ත
@tharu4450
@tharu4450 3 жыл бұрын
සේරටම වඩා පිස්සු හැදුනේ උමාරියාගේ ඩාන්ස් එකට..වාව් එයානම්....🌚❤️❤️❤️❤️
@teklaeroshane7631
@teklaeroshane7631 3 жыл бұрын
Hmmm barbie doll kenek wage
@MekalaMKarunarathne
@MekalaMKarunarathne 3 жыл бұрын
Kyl wadak na ekanm....💗💗💗💗💗💗
@buddikavishwa1732
@buddikavishwa1732 3 жыл бұрын
අම්මෝ මටත්❤
@user-kt1eh7xs3p
@user-kt1eh7xs3p 3 жыл бұрын
eka nm pissuwak hode 🥺💕
@chandranirajapakse2292
@chandranirajapakse2292 3 жыл бұрын
Akanam atha man asama Umariata. My favorite singer 💗💗💗 ❤️❤️❤️
@thiveinslifestyle5495
@thiveinslifestyle5495 2 жыл бұрын
ලංකාවේ ඉන්න නිහතමානී දක්ෂතම තරු එක්ක ස්ටේජ් එකක sing කරන්න ලැබෙන එකත් වාසනාවක් ❤❤ super talented
@voicewithjanidu1675
@voicewithjanidu1675 3 жыл бұрын
උමාරියා BnS කසුන් ශශීකා අශාන්ති මේ හැමොම ජත්‍යන්තරය හොල්ලපූ විශිෂ්ට ගායකයෝ ❤❤❤
@sham5968
@sham5968 3 жыл бұрын
ඕනෑම නිදි කිරා වැටෙන ක්‍රවුඩ් එකක් නැගිට්ටවලා පිකප් කරලා ගන්න භාතියට තියෙන්නේ අපූරුම හැකියාවක්. ස්ටේජ් එක කන්ට්‍රෝල් කරන්න ඒ වගේ හැමෝටම බැහැ. වෙන කෙනෙක්ගේ දක්ෂතාවයට අවංකව සතුටු සිනහා නගන්නත් ඒ වගේ හැමෝටම බැහැ.
@movieworld5875
@movieworld5875 3 жыл бұрын
අනේ මට 100.. වත් යන්න උදව්වක් දෙන්න බොහොම පින්
@manjubhanihettiarachchi1597
@manjubhanihettiarachchi1597 3 жыл бұрын
100% ..
@sadeshnayodya8472
@sadeshnayodya8472 3 жыл бұрын
Aniwaren
@ericaferdinandaz846
@ericaferdinandaz846 3 жыл бұрын
Exactly
@ravindudulanjana2799
@ravindudulanjana2799 3 жыл бұрын
ඒ කොල්ලගෙ body appearance එක nice 😲
@Shilpakala
@Shilpakala 3 жыл бұрын
Sure. Modelling walata good
@isharamaduwanthi1941
@isharamaduwanthi1941 3 жыл бұрын
Pontics wage
@ravindudulanjana2799
@ravindudulanjana2799 3 жыл бұрын
@@isharamaduwanthi1941 No. You could not recognize his style. He looks beautiful.
@Shilpakala
@Shilpakala 3 жыл бұрын
@@ravindudulanjana2799 yup 😘
@hashanranaweera2469
@hashanranaweera2469 3 жыл бұрын
🙊❤
@shameennimsara3267
@shameennimsara3267 3 жыл бұрын
ඇබ්බැහි වෙලා ඉන්න අය මේ කොනට....😇කීසැරයක් බැලුවත් එපාවෙන්නෑ........🤟
@anushkajayamanna4975
@anushkajayamanna4975 3 жыл бұрын
මම ඇබ්බැහි වෙලා. ඔක්කොටම වැඩිය action එකට. Supper නියමයි පුතා....♥️
@sandunkrishantha
@sandunkrishantha 3 жыл бұрын
උමාරියාගෙ ටැලන්ට් එක සුපිරියටම පෙන්නුව කියන අය කෝ බලමු..❤️😊
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 3 жыл бұрын
කෝ බලන්න 2008 ඉඳලම ශහීනා සිංදුවට කැමති අය..... 👇 👇
@hemanthiperera9987
@hemanthiperera9987 Жыл бұрын
මාරයිනේ.. තැන්ක්ස් කෝචස්ලා තුන්දෙනාටම 😍
@nethminnn
@nethminnn 3 жыл бұрын
BnS + umaria + this backing = heaven
@imashisadamali7848
@imashisadamali7848 3 жыл бұрын
සන්තුෂ් අයියාාාාාාාාාාාාාා........ ආාසයි ඒ කටහඩට.😊😊😊🤗🤗
@dilzmusic9336
@dilzmusic9336 3 жыл бұрын
සන්තුශ්ගේ Performance නම් නියමයි.....Bns 😍👌
@hiruniliyanage98
@hiruniliyanage98 3 жыл бұрын
4:35 Most amazing performance throughout this program
@s.ferdnando4439
@s.ferdnando4439 3 жыл бұрын
දහස්වතාවක් ඇහුවත් එපාවෙන්නැහැ. 😍😍😍
@shenayamadhuwanthi
@shenayamadhuwanthi 3 жыл бұрын
නැවත නැවත අවිල්ලා බලලා යන්නේ මම විතරද❤️❤️
@sanukidesilva7691
@sanukidesilva7691 3 жыл бұрын
නෑ නෑ නෑ ok ok
@shenayamadhuwanthi
@shenayamadhuwanthi 3 жыл бұрын
@@sanukidesilva7691 🤨
@thamiramadusanka5868
@thamiramadusanka5868 3 жыл бұрын
ඇයි මේ මං..
@shenayamadhuwanthi
@shenayamadhuwanthi 2 жыл бұрын
@@thamiramadusanka5868 ❤️😊
@dhanushkaliyanapatabendi8563
@dhanushkaliyanapatabendi8563 3 жыл бұрын
BnS with Umaria කැමති උන් කෝ? 🥰😁👍
@johndamalsin9707
@johndamalsin9707 3 жыл бұрын
Umariya
@Shashika_Janith
@Shashika_Janith 3 жыл бұрын
Umariya only😒
@the.peculiar.chica__
@the.peculiar.chica__ 3 жыл бұрын
RAndhir Ashanthi too..♥️
@movieworld5875
@movieworld5875 3 жыл бұрын
අනේ මට 100.. වත් යන්න උදව්වක් දෙන්න බොහොම පින්
@fathimaarafa2585
@fathimaarafa2585 3 жыл бұрын
BnS with Umariya
@ishanshalinda4676
@ishanshalinda4676 3 жыл бұрын
නිකම් මත්ද්‍රව්‍ය වගේ හොද ඇබ්බැහිවීමක් ආදරෙයි BnS 😍😍😍😍😍😍😍😍😍😍
@maneesha_withanage
@maneesha_withanage 3 жыл бұрын
කීවෙනි පාරටද මංද මේ බලන්නෙ...❤
@KolithaD
@KolithaD 3 жыл бұрын
He is an international brand. Salutes to the band, best version of this song
@wajiraudayanga7768
@wajiraudayanga7768 3 жыл бұрын
පටන්ගද්දිම සණ්තූශ් දාපු හිනාව පට්ට කියන අය ඉන්නවද 😊😊🥳
@sadthilini5057
@sadthilini5057 3 жыл бұрын
Kothanada
@coversong5820
@coversong5820 3 жыл бұрын
ඔව් ඔව්.ඒකෙන් අමුතු ගතියක් එනවා..
@coversong5820
@coversong5820 3 жыл бұрын
@@sadthilini5057 අඩෝ හරියට අහපිය.
@sandakafernando7640
@sandakafernando7640 3 жыл бұрын
I watched it from the beginning many times, subath good 👍 and my heart was stolen by Umariya's voice..what a voice... umariya asset that has benefited our country.
@rashidvindya2949
@rashidvindya2949 3 жыл бұрын
කීපාරද මේ බලන්නෙ.....එපාවීමක් ඇත්තෙම නැ...❤️ සුපිරියක්...
@zhangshing3905
@zhangshing3905 3 жыл бұрын
දැන් මේක ටීවී එකෙන් බලලා යූ ටියුබ් එකෙන් බලන අය කවුද?
@udumbaramarasinghe6373
@udumbaramarasinghe6373 3 жыл бұрын
මං 🤭😁
@sandeepaniperera3307
@sandeepaniperera3307 3 жыл бұрын
Mn
@zhangshing3905
@zhangshing3905 3 жыл бұрын
@@hirunilakshika7327 මම O/L කරලා ඉවරයි. මේ අවුරුද්දේ A/L කරන්නේ. කවදද අන්තිම මොහොතේ පාඩම් කරලා විභාග පාස් වෙන්නේ.
@anushkapriyadarshana4381
@anushkapriyadarshana4381 3 жыл бұрын
Mo
@ishanwekunugoda5587
@ishanwekunugoda5587 3 жыл бұрын
kari drama eka 😁
@priyankamadubashiniabeysin1887
@priyankamadubashiniabeysin1887 3 жыл бұрын
Bns ලා වගේම ඒ voice දෙක වයසට යන්නෙත් නෑ......🤓🤓🤓🤓
@movieworld5875
@movieworld5875 3 жыл бұрын
අනේ මට 100.. වත් යන්න උදව්වක් දෙන්න බොහොම පින්
@EmpowermentVibes-n1k
@EmpowermentVibes-n1k 3 жыл бұрын
Yaluvane I'm making Sinhala funny videos I'm from Philippines
@KavishanSamarakoon
@KavishanSamarakoon 3 жыл бұрын
විසි පාරක් විතර බැලුවෙ මම විතරද..🙄🙄🔥❤🔥👌
@nusrathkingmaker416
@nusrathkingmaker416 3 жыл бұрын
✌️
@duneeshaliyanage9630
@duneeshaliyanage9630 3 жыл бұрын
මේක දැන් daily routine එකේ කොටසක් වෙලා😍😁
@sport_1-st.
@sport_1-st. 3 жыл бұрын
"ආසලාම්වලෙයික්කුම්" ඒක පට්ට 🤘
@deshanhasaranga5844
@deshanhasaranga5844 3 жыл бұрын
ඇත්ත බන්
@imaranadeeshani6177
@imaranadeeshani6177 3 жыл бұрын
ඔව් අනේ..😊
@babysongs8214
@babysongs8214 3 жыл бұрын
Ouuuuu e part eka nm superb😍😍😍😍😍
@tvx5334
@tvx5334 3 жыл бұрын
Ow affa
@alokarandheera3113
@alokarandheera3113 3 жыл бұрын
කෝච්ල තුන්දෙනාගෙ නිහතමානී කමට ෆට්ට ❤ ආදරෙයි
@kasun2187
@kasun2187 3 жыл бұрын
කසුන්ව හැලුව නේ
@alokarandheera3113
@alokarandheera3113 3 жыл бұрын
@@kasun2187 හපොයි නැ 🙄
@tvx5334
@tvx5334 3 жыл бұрын
3 qwe b n s & umaria nedoo
@yasastharindu5738
@yasastharindu5738 3 жыл бұрын
උබ දිනලා ඉවරයි මචන්...ඔතනින් එහාට මොන දිනුමක්ද🖤🌸
@sasindugunasekara4978
@sasindugunasekara4978 3 жыл бұрын
දෙපාරකට බලපු අය කෝ 😍😍 සමවැදුනා අම්බෝ😍
@ishuniamendrafernando6906
@ishuniamendrafernando6906 3 жыл бұрын
සෝංග් එකටත් වඩා කෝචස්ලා ගත්තු ආතල් එක පට්ට කියලා හිතුනෙ මට විතරද😁❤️
@chandimagamage7538
@chandimagamage7538 3 жыл бұрын
ඕ නර්ස් නෝනා😂😂😂
@ishuniamendrafernando6906
@ishuniamendrafernando6906 3 жыл бұрын
@@chandimagamage7538 හායි ඒයි🤭
@tharakamadhushan2975
@tharakamadhushan2975 3 жыл бұрын
Me too
@ishuniamendrafernando6906
@ishuniamendrafernando6906 3 жыл бұрын
@@tharakamadhushan2975 🤭❤️
@maduweerasinghe7043
@maduweerasinghe7043 3 жыл бұрын
සුදු මැණික ඔයා tv එකෙන් බලලත් ඇයි මෙතනිනුක් බැලුවේ..❤️😍😐
@hesharapromod9517
@hesharapromod9517 3 жыл бұрын
දැන් Original ෂහිනා එක බලලා එන set එක🙌🙌🙌 👇👇👇
@supunperera8600
@supunperera8600 3 жыл бұрын
Ummma
@tvx5334
@tvx5334 3 жыл бұрын
Erkane bn oka wenawa me pronisa original onam song 1ka views wdi wenaw a chanl wla sub wedi wenaw aka terum ganatuw samaru case adinawa duka tamaa Meyl eylag song promote karanawane ai positive hitana beri original wistara okoma danawane song ptn gadim lyrics atuluwa...
@hesharapromod9517
@hesharapromod9517 3 жыл бұрын
@@tvx5334 😊😊😊
@deepakumar2531
@deepakumar2531 3 жыл бұрын
Great voice, extremely talented. Best wishes for a successful singing career.
@kermitthefrog4325
@kermitthefrog4325 3 жыл бұрын
Dude is not just a singer,he's performer....man you're package ! 😍
@ishansanjaya7183
@ishansanjaya7183 3 жыл бұрын
මෙන්න වචනයෙන් පරිසමාප්ත කළාකරුවෝ❤️
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 73 МЛН
wow so cute 🥰
00:20
dednahype
Рет қаралды 30 МЛН
ipadi lowe (thanuka vikash)
8:13
Thanuka Vikash
Рет қаралды 14 М.
Best Views in Blind Auditions | TOP 05 | The Voice Sri Lanka S1
12:09
The Voice Sri Lanka
Рет қаралды 271 М.
Shaheena | BNS Studio Live 2016 | Mahesh Denipitiya Live Creative Music Direction
6:42
Sihinen Sihineta oba enawa
5:06
My Twins
Рет қаралды 506 М.