No video

යක්ශයාට ආත්මය විකිණූ ලෝක ප්‍රසිද්ධ ගායකයා | He sold his soul to the Devil

  Рет қаралды 34,834

Sinhala Pedia |  සිංහල පීඩියා

Sinhala Pedia | සිංහල පීඩියා

Күн бұрын

යක්ශයාට ආත්මය විකිණූ ලෝක ප්‍රසිද්ධ ගායකයා | He sold his soul to the Devil
________________________________________
සිංහල පීඩියා | Sinhala Pedia 🤍💙💜
Produced in Sinhala Pedia Studios with Love 💕
SUBSCRIBE: rb.gy/89yuvy
TIKTOK: vm.tiktok.com/...
වීඩියෝ බලනගමන් දෙයක් ඉගෙනගන්න
සිංහල පීඩියා සබ්ස්ක්‍රයිබ් කරන්න ♥️
________________________________________
DISCLAIMER:
Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.

Пікірлер: 312
@sinhalapedia
@sinhalapedia Жыл бұрын
යක්ශයාට ආත්මය විකිණීම කියන දේ super natural සීරිස් එකෙන් ආපු දෙයක්ම නෙමෙයි. ඒක බොහොම පරණ සංකල්පයක්. කට්ටියක් හිතන් ඉන්නේ ඒ සීරිස් එකෙන් පස්සේ තමයි මේක එලියට එන්නේ කියලා. එහෙම නෑ. Codex gigas කියන යක්ශයාගේ බයිබලය ලියපු හර්මන් ද රෙක්ලූස් කියන පූජකයත් ඒ බයිබලය දවසක් ඇතුලත ලියලා ඉවර කරන්නේ යක්ශයාට ආත්මය විකුණලා. තව කතා තියෙනවා. ඉස්සරහට මම devils Bible එක ගැන වීඩියෝ එකක් කරන්නම් ❤😊
@COC.4758
@COC.4758 Жыл бұрын
නියමයි
@COC.4758
@COC.4758 Жыл бұрын
ඔයා හිනිද අපි යක්ශයා ගැන ගොඩක් දේවල් දැනගෙන ඒවයින් ගැලවෙන්න ඉගෙනගන්නවා , ඔයාට ගොඩක් ස්තූතියි 😊
@Professor.Gaming183
@Professor.Gaming183 Жыл бұрын
ඒ අර හිරේ ඉදලා. ලියපු කතාව නේද.
@ishenchathuranga8557
@ishenchathuranga8557 Жыл бұрын
🖤
@WisdomWaves0412
@WisdomWaves0412 Жыл бұрын
අනේ හා ඉක්මණින්ම ඕනේ ඒක
@thamanipadmini4469
@thamanipadmini4469 5 ай бұрын
යක්ෂයාගෙන් ගැළවෙන්න තියෙන එකම මාර්ගය ❤ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ පමණයි❤
@Slowly688
@Slowly688 Жыл бұрын
Super Natural මතක් වුනේ මට විතර ද 🥲
@manuboy3450
@manuboy3450 Жыл бұрын
Matath😊❤
@erofalash
@erofalash Жыл бұрын
🙋‍♂️🙋‍♂️
@Nekodz-z9g
@Nekodz-z9g Жыл бұрын
Ai dn supernatural denne nththe bn
@Nekodz-z9g
@Nekodz-z9g Жыл бұрын
Ar inside cinema ek
@lasithawijendra6350
@lasithawijendra6350 Жыл бұрын
අඩෝ සිරාවටම ❤❤
@user-lc5te3jx4b
@user-lc5te3jx4b Жыл бұрын
බුදු දහමට සියල්ල යටයි. ශ්‍රී ලංකාව රැකුනේ බුදුදහමෙන් 🪷☸️
@clarkkent-8411
@clarkkent-8411 Жыл бұрын
Supiriyatama rakila thiyenne ekane
@amarabandurupasingha9852
@amarabandurupasingha9852 Жыл бұрын
ඒක තමා බුද දහමට අපහස කරපු දවසෙ ඉදන් තමයි ලංකාව වැටුනෙ😁😀
@clarkkent-8411
@clarkkent-8411 Жыл бұрын
@@amarabandurupasingha9852 ehemawath kiyamu
@NethuNethuShehan
@NethuNethuShehan Жыл бұрын
හාඅ
@gamingfaith-d7p
@gamingfaith-d7p Жыл бұрын
සිරාවට🙄
@voshithakavishan
@voshithakavishan Жыл бұрын
බුදුරජාණන් වහන්සේගෙ දර්මයට අනුව මෙ හැමදේම අනිත්‍යයි 🙏🙏
@Dulansenadheera798
@Dulansenadheera798 Жыл бұрын
@nipunwickramasooriya9434 ඔව් සියල්ල නැසෙන සුලුයි
@malindapasidu5634
@malindapasidu5634 Жыл бұрын
🙏🏻
@flash-zl4zf
@flash-zl4zf Жыл бұрын
me okkoma aththa
@pasiakansha9639
@pasiakansha9639 Жыл бұрын
Ekatai mekatai thiyena sambande pahadili karnn balanna
@Californianboy476
@Californianboy476 Жыл бұрын
ඔන්න ඉතින් දර්මය දෙශනා කරන tiper වෙච්ච එකෙක් ඇවිත් .පන්සලට පලයන්
@dineshsadaruwan3431
@dineshsadaruwan3431 Жыл бұрын
Jesus is King's this world amen 🙏
@Shahel_Gunasekara
@Shahel_Gunasekara Жыл бұрын
JESUS is best ❤💖
@Dulansenadheera798
@Dulansenadheera798 Жыл бұрын
ඇත්තටම යකා එක්ක ගනුදෙනුවක් ගියා නම් මාරයි. හැබැයි ඇත්තටම මාස 8 ක් ඇතුලේ මෙච්චර වැඩ්ඩෙක් වුනා කියන්නේ සිරාම ගේමක් ගහලා විසිහතර පැයේ පුහුනු වෙන්න ඇති ❤❤😳
@comment....2257
@comment....2257 Жыл бұрын
සුපර් නැචුරල් එකේ මේ කතාව තිබ්බා
@Savitar12310
@Savitar12310 Жыл бұрын
Shinhala pidiya oya supernatural beluwa neda😂😂😂😂😂😂
@tharindurajapaksha4656
@tharindurajapaksha4656 6 ай бұрын
ow
@sanjuperera37
@sanjuperera37 Жыл бұрын
Supernatural tv series eka🙂🙂😍
@kaveendratharupathi2037
@kaveendratharupathi2037 Жыл бұрын
අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍
@Tharu_mliyan24
@Tharu_mliyan24 Жыл бұрын
Supernatural මතක් උන මං වගේ අය සිටීද ? 😅
@Oscarmaniac
@Oscarmaniac Жыл бұрын
Imagine being so good at the guitar that the public thinks you sold your soul to get that good. I'd take that as a compliment to the highest degree.
@Professor.Gaming183
@Professor.Gaming183 Жыл бұрын
supernatural tv serious ඒක මතක් උනේ කාටද. ❤️
@MOVIE_HUB123
@MOVIE_HUB123 Жыл бұрын
🤝
@dulahansamal3386
@dulahansamal3386 Жыл бұрын
ඒකනෙ බන් crossroad demon කෙනෙක් එක්ක deal එකක් දාල වගේ ඒ විදිහට බැලුවොත්
@raveeshadananjanee8401
@raveeshadananjanee8401 Жыл бұрын
Matath 🤧
@piyalsaman8797
@piyalsaman8797 Жыл бұрын
❤️❤️
@marksalaman1250
@marksalaman1250 Жыл бұрын
Crossroad Blues S02 Episode 08
@laksiriekanayakalaksirieka8501
@laksiriekanayakalaksirieka8501 Жыл бұрын
යක්ෂයාව අදහන අයලෝකේ හැමතැනකම වගේසිටිනවා.
@MaleeshaPramod999
@MaleeshaPramod999 Жыл бұрын
eyala inneth nikn wahallu wage
@djcop5913
@djcop5913 Жыл бұрын
❤️❤️❤️
@nimsithnathashav.p.c2633
@nimsithnathashav.p.c2633 11 ай бұрын
i god satanic .. 🤚
@Dinithshanlyrics97Like
@Dinithshanlyrics97Like Жыл бұрын
මෙහෙමයි මුලින්ම විශ්වාස කිරීම ඔබ සතුයි.. බටහිර ලොකයෙ කලාව පවත්වාගෙන යන්නෙ ඒ කියන්නෙ රන් කරන්නෙ demonsla කියල ඒ කලාකරුවන් විසින්ම හැමතැනම කියනවා.. අපි නොදකින මොනා හරි ඇති
@sathan-sathan-666
@sathan-sathan-666 Жыл бұрын
ආසම මතෘකාවක් ❤❤❤
@lmfilmworld4080
@lmfilmworld4080 Жыл бұрын
පට්ට ........👌 සුපිරි වීඩියෝ එකක් ..👌👍👍🤘
@Spaceman-d5s
@Spaceman-d5s Жыл бұрын
Supernatural එකේ මේ සිද්දිය තිබ්බ මට මතක විදිහට😁
@malithvimukthi3450
@malithvimukthi3450 Жыл бұрын
Supernatural 😍
@Learnwithfun5418
@Learnwithfun5418 Жыл бұрын
මේ ආත්මය, හම්බෙලා තියෙන්නේ විකුනන්න නෙවෙයි, නිවන, සත්‍ය හොයන්න, ඒක හොයපල්ලා නැත්තන් මේ කපේට ගොඩයන්න වෙන්නේ නෑ
@hashanmaduwantha928
@hashanmaduwantha928 Жыл бұрын
ඒක ඉතින් සුලු පිරිසක් තමයි වැඩි හරියක්ම ඉන්නෙ යක්කුනෙ 🤣
@sampathjayawardana5557
@sampathjayawardana5557 Жыл бұрын
මේ වචන ටික ගොඩක් කාලයක් බලාපොරොත්තුවෙන් හිටියේ. හොයා ගත්ත දේවල් පොඩ්ඩක් දැනුවත් කරන්න.
@Professor.Gaming183
@Professor.Gaming183 Жыл бұрын
supernatural season 02 episode 08 කතාව බාලා ගන්න. ❤️❤️
@funnyone669
@funnyone669 Жыл бұрын
ම්ම්ම්ම් කලු බම්ලගේ එපිය නේද
@OshanDharmasiri16
@OshanDharmasiri16 Жыл бұрын
Ow bn
@n.i.rpvtlimit3714
@n.i.rpvtlimit3714 Жыл бұрын
කොස් රොඩ් ඩිමන් ❤ මං බැලුවා සිරියස් එකම
@udanchandrasiri
@udanchandrasiri Жыл бұрын
Crossroads blue ❤
@n.i.rpvtlimit3714
@n.i.rpvtlimit3714 Жыл бұрын
සුපර් නැචුරල් සීරියස් එකම බලපූ මං 😊❤
@DevilsUniverse
@DevilsUniverse Жыл бұрын
ඔය සීන් එක කරන්නත් හිතිලා තියෙනවා😂😂
@Mahela_s
@Mahela_s Жыл бұрын
යක්ෂයාට ආත්මය විකුණපු අයගේ video එකක්‌ ඕනේ 🥺
@sinhalapedia
@sinhalapedia Жыл бұрын
Codex Gigas ගැන වීඩියෝ එකක් කරන්නම්. ඒකත් මේ වගේම සීන් එකක් ❤
@script_fa
@script_fa Жыл бұрын
ඔය seen එක super natural එකේ episode එකක තියෙනවා ❤
@dn447
@dn447 Жыл бұрын
හොදට හිතලා බලන්න. මම නම් හිතන්නේ යක්ෂයා කියන්නේ අපේ ම හිතට. බුදු දහමෙන් කියන්නේ අපේ හිත පාලනය කර ගන්න. සමහර වෙලාවට අපි හිතන පතන දේවල් කොච්චර නරකද? ඒ අපේ හිත මනස.
@hashanmaduwantha928
@hashanmaduwantha928 Жыл бұрын
බුදු දහම කිව්වට ඔයා බුදු දහම ගැන ඔඉට වඩා හොයල බලන්න යක්කු කියන්නෙ හිතටද කියල යක්කුන් ගෙන් වෙන කරදර වලක්වා ගන්න කොච්චර සූත්‍ර දේශනා කරල තියෙනවද අනික යක්කු දමනයත් කරල තියෙනව ඒව දන්නැද්ද🤣🤣🤣
@dn447
@dn447 Жыл бұрын
ඔයා කියන කතාවේ සම්පුර්න ඇත්තක් තියෙනවා. දකුණු ආසියාවේ රටවල් වලට ආගමක් අනිවාර්යෙන් ඕනේ, මොකද ඒ රටවල මිනිස්සු හරි බොළදයි.(ලංකාවත් ඇතුළුව). එකනේ දකුණු ආසියාවේ රටවල්වැඩිය දියුණු නැත්තේ. උදාහරණයක් විදිහට, ලංකාවේ මිනිස්සු හෙල්මට් දාගෙන යන්නේ පොලිසිය ඉන්නවනම් විතරනේ,(සමහරක් අය දානවා) එත් පොලිසිය නැත්තම් ගොඩක් අය හෙල්මට් දාන්නේ නෑ නේ. එත් ඒක මෙහෙම කිව්වොත් ගොඩක් අය පොලිසිය නැතත් හෙල්මට් දානවා "හෙල්මට් දැම්මේ නැත්තම් පව් සිද්ද වෙනවා." එත් බටහිර රටවල් හැමදේම වගේ සාමාන්‍ය පැත්ත හා විද්‍යාත්මක පැත්ත සංසන්දනය කරනවා. ඒ රටවල් වල පොලිසිය හිටියත් නැතත් හෙල්මට් දානවා.මොකද? අනතුරක් වුනොත් හානි වෙන්නේ පොලිසියට නෙවේ තමන්ටම කියලා දන්න නිසා. ඒ නිසා ගොඩක් දකුණු ආසියාවේ රටවල මිනිස්සු සතයට වඩා ආගම විස්වාස කරනවා. අනික ආගමක් තියෙන්නේ තමාගේ චරිතය හදා ගන්න. මොකද මිනිස්සු කියන්නෙත් සත්තු නිසා. ආගමක් නැති වුනොත් මිනිස්සුත් සත්තු වගේ. යක්කු ඉන්න ඇති නැ කියන්නේ නැ. එත් මම ඒ වෙලාවේ ඒ සිද්දිය දැකපු කෝණය තමා මම කිව්වේ. මමත් බෞද්ධක් තමා.@@hashanmaduwantha928
@COC.4758
@COC.4758 Жыл бұрын
යක්ශයා නෙමේ මේ ලොකේ රජ්ජුරුවෝ දෙවියන් වහන්සේ පමනයි මේ ලොව රජ්ජුරුවෝ එතුම තමයි අපව යක්ශයාගෙන් ගලවන්නෙ ❤❤
@hashanmaduwantha928
@hashanmaduwantha928 Жыл бұрын
හොදට වඩා නරක වැඩී ලෝකේ
@___Benji_Editz___
@___Benji_Editz___ Жыл бұрын
ඔය දෙවියන් වහන්සේ කියන්නෙත් වෙන ලොක වල මිනිස්සුම තමා අපිට වඩා දැනුමක් තියන නැතුව මේ වෙනම උඩ තියන් වදින්න ඔන කට්ටියක් නෙමෙ එලියන් කෙනෙක් ගැන සාක්ශි හරි තියෙ එත් දෙවියෝ ඔයා දැකලා තියෙද 🥲
@dineshsadaruwan3431
@dineshsadaruwan3431 Жыл бұрын
@twins7892
@twins7892 11 ай бұрын
​@@Not-evil-666ammo menna niryek foam wela napunska jewatha thami
@D.A.Dadallage0
@D.A.Dadallage0 8 ай бұрын
😂
@gaminipiyathilaka1500
@gaminipiyathilaka1500 Жыл бұрын
මම ඉන්නෙත් හතරමන් හන්දියක් ලග😢
@sahangunawardana4859
@sahangunawardana4859 10 ай бұрын
යක්ෂයා කියන්නේ මාරය හටයි.
@ayeshashiwanthi1362
@ayeshashiwanthi1362 Жыл бұрын
කවුද හත්තික්කේ super naturel බලලා මෙම කතා හදන්නෙ😅
@mdx7universal728
@mdx7universal728 Жыл бұрын
නංගි ඕක එහෙම දෙයක් වුනා කියල තියන මිත්‍යාකතාවක් ඇත්ටටම එහෙම ගායකයෙක් ඉදල තියනවා ඒ සිදුවීම පාදක කරගෙන තමයි සුපර් නැචුරල් සීරියස් එකේ එක එපිසෝඩ් එකකට එකතු කරලා තියෙන්නේ ඒ නිසා මේක සුපර්නැචුරල් සිරිස් එක බලල හදපු එකක් නෙමෙයි.
@seth3021
@seth3021 Жыл бұрын
Supernatural 😮‍💨❤️
@maheshchathuranga1048
@maheshchathuranga1048 Жыл бұрын
Supiriyak😮😮😮
@krishandominic4301
@krishandominic4301 3 ай бұрын
යක්ෂයාගෙන් කාට හරි ගැලවෙන්න පුලුවන් එකම මාර්ගය, ජේසුස්වහන්සේව තමන්ගේ ගැලවුම්කරු බව අදහා විශ්වාස කිරීම. බයිබල් පදය මාර්ක් 16:16
@rimzaa
@rimzaa Жыл бұрын
Amy winehouse 😢❤ eya ganath vdo ekak oni ❤❤
@charithaw4232
@charithaw4232 Жыл бұрын
ස්තුතියි🙏
@warunaakalanka2680
@warunaakalanka2680 8 ай бұрын
මට මේ කතාව අහනකොට Super natural එකේ සීන් එක වගේ
@dweerakkdoy421
@dweerakkdoy421 Жыл бұрын
රොබට් ජොන්සන් කියන එ බ්ලුස් වාදකයා ගැන මෙවගෙ විස්තරයක් දැනන් හිටියෙම නෑ 👍
@aselagunawardana8680
@aselagunawardana8680 Жыл бұрын
Supernatural අයේ බලන්න හිතෙනවා අප්පා😍😍
@ThamadiThenuja-zr3yq
@ThamadiThenuja-zr3yq Жыл бұрын
Super natural.....
@ruwanweragoda2490
@ruwanweragoda2490 Жыл бұрын
3 rd view🎉
@NestanDonal-z2f
@NestanDonal-z2f Ай бұрын
Pastor we love you❤❤❤❤❤❤
@flewtech2307
@flewtech2307 Жыл бұрын
inside cinemaxeke super naturals eken muluinma oya kathawa da gatte...ada hariyatama kathawa dana gatta...thanks sinhala pedia
@praveendilruck1169
@praveendilruck1169 Жыл бұрын
Supernatural❤
@ShednasWeron767
@ShednasWeron767 Жыл бұрын
👍නියමයි💥❤ Supernatural " Crossroad Blues " (2x08) , Constantine " The Devil's Vinyl " මේ එපිසෝඩ් දෙකෙ මේ ඩයල් එක ගැන කියනව නේ. කොහොම උනත් ගිවිසුම් ගහල හමබ වෙන දේ වගේ නෙමේ, ඒකට නැවත ගෙවීමක් කරන්න වෙද්දි.😅😅 "There's only one rule - make a deal, keep it"
@HansakaLakshan-vk9kb
@HansakaLakshan-vk9kb Жыл бұрын
Supernatural සීරිස් එක මතක් උනා
@Aqualeads_lk
@Aqualeads_lk Жыл бұрын
නියමයි වීඩියෝ එක ❤️🔥🔥
@pksisirakumara1939
@pksisirakumara1939 Жыл бұрын
ලස්සනයි
@Roperlk223
@Roperlk223 Жыл бұрын
Supernatural tv series එකේ මේ සීන් එක තිබ්⁣බා cross road daemon සීන් එකේදි
@chamikanilupul8437
@chamikanilupul8437 Жыл бұрын
supernatural balapu aya kooo 😍
@Nadun_bro
@Nadun_bro Жыл бұрын
Super natural mathak una 😍
@marksalaman1250
@marksalaman1250 Жыл бұрын
Thank you so much. Man illapu video eka 🖤 Netflix Made a Documentary about Robert Johnson's life story 'ReMastered: Devil at the Crossroads' - 2019
@milesmorales6299
@milesmorales6299 Жыл бұрын
supernatural 😎😎
@fakeizero4081
@fakeizero4081 Жыл бұрын
😯👍👍
@Pasindu-si2ly
@Pasindu-si2ly Жыл бұрын
❤ 🎉1st view
@nalakachaminda3266
@nalakachaminda3266 Жыл бұрын
Mey kathawa aththa unath boru unath.?...sinhala pedia api hamota hithanna deyak ithuru karalai yanne..eka supiri...❤..
@NiwenSithmuthu
@NiwenSithmuthu 5 ай бұрын
ඉලුමිනාටි ගැන වෙනම වීඩියෝ එකක් ඕනෙ 😢❤
@MRsahan
@MRsahan Жыл бұрын
Gost rider මතක් උනා 😅😅
@Alan_oshan_walker
@Alan_oshan_walker Жыл бұрын
Sira aaa mage ekh
@nalinduhansitha845
@nalinduhansitha845 Жыл бұрын
Supernatural ❤
@mindulalakshan2391
@mindulalakshan2391 Жыл бұрын
Supernatural eke eka episode ekak thiyenava meka gana 😍
@deshansandeepa7507
@deshansandeepa7507 Жыл бұрын
Supernatural videos tikak danna digatama❤
@buddikapriyashantha1485
@buddikapriyashantha1485 Жыл бұрын
ඔයා කරනා විඩියි වලට විස්තර හොයා ගන්නෙ කොහොමද කියලා විඩියො එකක් කරන්නකො අනිවරෙම් රිප්ලයි එකක් ඔනෙ
@manushamhiranga5370
@manushamhiranga5370 Жыл бұрын
Super ❤😍
@kalanarasanjana7306
@kalanarasanjana7306 Жыл бұрын
Supernatural tv series එකේ episode එකක මේ කතාව තියනව කතාවෙ
@janiduransara4537
@janiduransara4537 Жыл бұрын
Aaaa aiya ine switzerland valada
@dinushan.n.wethalawa
@dinushan.n.wethalawa Жыл бұрын
Lankawe ayge Cross road ekka badunu charittayk thiynwa ..
@kavirunimsara6134
@kavirunimsara6134 Жыл бұрын
Supernatural ❤❤❤❤
@indikaPresad-ec8hv
@indikaPresad-ec8hv 5 ай бұрын
Math ilumanati viswasa karanawa hoda danumak hlow denne oya
@just_a_dreamer369
@just_a_dreamer369 Жыл бұрын
"Paganini" ගැන video එකක් krnwd ?
@Gigachad_metamorphosis
@Gigachad_metamorphosis Жыл бұрын
මැරුණත් කමක් නෑ මට ඉන්න තත්වෙන් උඩට එන්න තිබ්බනං.....කොහොමද ආත්මය යක්ශයාට විකුණන්නෙ.....ඒක විතරක් විස්තර කරන්නකො
@kusalpamoda6523
@kusalpamoda6523 Жыл бұрын
Satan adahana aklanakta gawa yanna
@Shadow_killer_99
@Shadow_killer_99 Жыл бұрын
raa 12.00 ta hatharaman handiyakata yanna.
@nisansalakumara1461
@nisansalakumara1461 Жыл бұрын
😂
@sampathjayawardana5557
@sampathjayawardana5557 Жыл бұрын
ඉන්න තත්වෙන් උඩට ඇවිත් බල්ලෙක් වගේ ආයේ අකාලේ මැරෙන්න වෙන්නේ. ඊට හොද විදියක් තියෙනවා බන්.
@kusalpamoda6523
@kusalpamoda6523 Жыл бұрын
@@sampathjayawardana5557 mokakdq Saho
@Pasindu-si2ly
@Pasindu-si2ly Жыл бұрын
Super
@kasunbandara6655
@kasunbandara6655 Жыл бұрын
Supernatural Crossroad Blues
@kavindugimhana4895
@kavindugimhana4895 Жыл бұрын
Supernatural mathak una aya me konata 😮❤
@LPWMWanasinghe
@LPWMWanasinghe Жыл бұрын
Adath supori❤
@ranjanpasinduofficial7741
@ranjanpasinduofficial7741 Жыл бұрын
Djin film eka balala awa witharai 😮
@Leowick247
@Leowick247 Жыл бұрын
ghost raider eke me wage seen ekak thiyanwa
@dkwalker0091
@dkwalker0091 10 ай бұрын
Avicii 😮
@lesttry4820
@lesttry4820 Жыл бұрын
ඊලොන් මස්ක් එක්කත් අත්සන් කරාද දන්නෑ 👀
@sanuli...4661
@sanuli...4661 Жыл бұрын
Supernatural 🤭❤
@Ihtkumiv
@Ihtkumiv Жыл бұрын
Robert johnson kiyala ekek aththatama idala thiyenava search karala balanna
@Hasithasulochan332
@Hasithasulochan332 Жыл бұрын
මම නම් ඉල්ලන්නේ ⁣මගෙ ආත්මය වෙනුවට මේ ලෝකයට සදා කාලික සාමය, ආදරය , කරැනාව... තව මගේ ජීවිතය වෙනුවෙන් ආය ඉපදෙද්දි සදා කාලික අමරණීය කම ඉල්ලනවා....
@hasa.music1
@hasa.music1 Жыл бұрын
amme ithin😂
@Shadow_killer_99
@Shadow_killer_99 Жыл бұрын
Sirawatama😂.
@ip6009
@ip6009 Жыл бұрын
Deyyo wennane hdnne ubr
@sandunbandara777
@sandunbandara777 Жыл бұрын
ආමෙන් තමා කියන්න තියෙන්නෙ 😂.කවාදාවත් වෙන්නෙ නැති දේවල් බන්.සාමාය කියලා දෙයක් විතරක් මේ ලෝකේ නෑ 😂😂😂
@animationstatus8568
@animationstatus8568 Жыл бұрын
Athmaya dunna kiyanne navatha ipadeemak na halo.
@tharindumandusanka7708
@tharindumandusanka7708 Жыл бұрын
Supernatural tv series aka mathaka una
@nimalkumara7958
@nimalkumara7958 Жыл бұрын
Jimi hendrix ganath genna 😍
@twins7892
@twins7892 11 ай бұрын
They have Sathan We have mahasona who is the best all time
@Tharushinagahalanda
@Tharushinagahalanda Жыл бұрын
රොබර්ට් ජොන්සන්ගේ සිංදු නම් ඒ කාලෙට හොඳයි. හැබැයි ගිටාර් එක නතින් මූට 😎
@pksisirakumara1939
@pksisirakumara1939 Жыл бұрын
💯💯💯
@DananjayaMadusanka-og8el
@DananjayaMadusanka-og8el 2 ай бұрын
~යේසුස් වහන්ස~ කුරුසයේ මරණය තුළින් යක්‌ෂයාගේ හිස පොඩිකර සියොන නව යෙරුසලම වෙත යන මාර්ගය විවෘත කරා.යේසුස්ට පමණයි මාගේ ආත්මය අයිති.ක්‍රිස්‌තුස් වහන්සේගේ නාමයේන්†††††
@ayuka.shenul
@ayuka.shenul 5 ай бұрын
My demon 😮
@kanchukanadeeshan4423
@kanchukanadeeshan4423 6 ай бұрын
ඔය යක්ශයා ගැන වීඩියෝ එකක් දාන්නකො
@DMdesilva
@DMdesilva Жыл бұрын
Ghost rider. 😂❤
@ravindurathnayaka719
@ravindurathnayaka719 Жыл бұрын
මට හිතෙන විදියට යක්ෂයා කියන්නේ හිතට
@shehanshamisu2186
@shehanshamisu2186 Жыл бұрын
පුකට වෙන්න බැරිද🤣
@sampathjayawardana5557
@sampathjayawardana5557 Жыл бұрын
හරියටම හරි බන්. බුදුන් මාරයා කිව්වෙත් හිතට. හිතට ඕන විදියට ජීවත් වෙන්න මනුස්සකම විකුණනවා මිනිස්සු ඒක තමයි ආත්මය යක්ශයාට විකුණනවා කියන්නේ.
@sachithsaranga3228
@sachithsaranga3228 Жыл бұрын
දකින දකින හැම මගුලටම තමන්ගෙ ආගම ඔබාගන්න හදන ගොබ්බයො ටිකක් හින්ද ආගමත් ජෝක් එකක් වෙනව 😂 හිත දියුනු කරල අහසින් ගියා වගේ කතා විශ්වාස කරන උන් මේ වගේ විකාර කතාවලට හිනාවෙන එක තමයි ආතල්ම වැඩේ 😂
@hirushandilshanka6404
@hirushandilshanka6404 Жыл бұрын
ඔය වගේ සීන් එකක් supernatural TV series එකේත් තියෙනවා නේද මට මතකයි
@kasunchamara327
@kasunchamara327 Жыл бұрын
❤❤❤❤
@warunajya
@warunajya Жыл бұрын
සමහර විට නොකිය එයා අදහස් කලේ ඔය වගේ ලෝකෙ පාලනය කරන සන්විධානයක් එයාට බලපෑම් කලා කියල වෙන්න බැරිද? ✋
@kalumkalhara2705
@kalumkalhara2705 Жыл бұрын
Supernatural eke handiye demon zeen ekak wage...
@user-mm2jb2gq5w
@user-mm2jb2gq5w 3 ай бұрын
මම හතර මන් හන්දිවල කොච්චරනම් ගිහිල්ලා තියද බන් තනියම රෑට මට මොකුත් පෙනුනේ නෑ 😂
@nandaniabeywickrame3498
@nandaniabeywickrame3498 Жыл бұрын
4th view🤭🤭❤️
@akdxstk4622
@akdxstk4622 11 ай бұрын
Mata ona ghost rider powers labagena waradi karana minisunta danduwam karanna😈😊
@HasithMadushka-fn6up
@HasithMadushka-fn6up Жыл бұрын
Supernatural episode එක්ක ඔය කතාව ගිය
@rakithaSampath
@rakithaSampath Жыл бұрын
අපෙත් මෙහෙම සංකල්පයක් තියෙනවනේ.. පෙරේත තටු තියන්නේ තුන් මං හන්දියක නේද...
@mrclown4443
@mrclown4443 Жыл бұрын
Supernatural series eke ona tharam thiye❤
යක්ෂයා ගැන විවිධ ආගම් කියන කතා | Devil in world religions
12:52
Sinhala Pedia | සිංහල පීඩියා
Рет қаралды 75 М.
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 10 МЛН
娜美这是在浪费食物 #路飞#海贼王
00:20
路飞与唐舞桐
Рет қаралды 5 МЛН
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 56 МЛН
හතරවන කොටසේ ඉන්න මෘගයා කවුද? | Chernobyl: What's Under the 4th Block Now?
9:34
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 10 МЛН