Healing Touch of Jesus (ජේසුගේ සුව සහනයේ ස්පර්ශය)

  Рет қаралды 42,083

Fr. Terrence Perera

Fr. Terrence Perera

Күн бұрын

23 09 2022
Conducted by Rev. Fr. Terrence Kithsiri Perera
Tel : 071 0 490 477
Backing Vocal :
Shashikala Dinithi
Sanjana Muthumali
Iresha Dilhani
Ranga Wishwakula
Video Edited By Ranga Wishwakula
#frterrenceperera

Пікірлер: 186
@user-ex7pk7mr2x
@user-ex7pk7mr2x 7 ай бұрын
ජේසුනි මට පිහිට වුව මැණව ඒ වගෙම මගේ පවුලේ සියලු දෙනාටත් පිහිට වුව මැණව 🙏✝️🥺
@PriyaaniMendis-oc4lh
@PriyaaniMendis-oc4lh 2 күн бұрын
Loving jesus pray for my chíldren thank you Jesus god bless you father amen.❤❤❤
@කුමාරිහාමි
@කුමාරිහාමි 6 ай бұрын
ජේසු පිහිට යි ප්‍රියනන්දන ඔබෙ නමෙන්
@jeevafonseka8187
@jeevafonseka8187 2 жыл бұрын
ජේසු පිහිටයි පියතුමෙනි. ජීවමාන ජේසුනී අපේ පියතුමාට සුවය ශක්තිය නිරතුරුවම ලබාදුන මනව. ආමෙන්
@arunashantha976
@arunashantha976 Жыл бұрын
Jesu me
@anushnisshanka4563
@anushnisshanka4563 Жыл бұрын
Mage baba icu eke inne eyata ikman suwaya partana karanna fada
@nimashinisansala2192
@nimashinisansala2192 2 ай бұрын
Jesuni mage mahathtayata suwaya denna ,diyawediya rogayen dukwidin ohuta pihita wenna .adarei mage jesuni,amen.
@patriciagunasekera4883
@patriciagunasekera4883 11 ай бұрын
ජේසුනි මාගේ ජීවිතය ඔබ වහන්සේට බාරයි මාගේ අසනිප සුව කළ මැනවි.
@dilinikaluthara8006
@dilinikaluthara8006 2 жыл бұрын
ජේසුනි මට පිහිට වුව මැනව ...මටද එකම වචනයක් දුන මැනව .......මගේ පුංචි පවුල සම්පූර්ණ කර දෙන්න ......මගේ මහත්තයව ගෙනත් දෙන්න ජේසුනි .......එක්කල මැනව අප හදවත් ......එක රටක එකට ආදරෙන් ඉන්න සැලැස්සුව මැනව ජේසුනි .......🤲🙏ආදරෙයි ජේසුනි ...හැමදාමත් .......
@maculatebritto3843
@maculatebritto3843 2 жыл бұрын
We pray for you
@dilinikaluthara8006
@dilinikaluthara8006 Жыл бұрын
@@maculatebritto3843 🙏 ස්තුතියි
@subodhac1736
@subodhac1736 Жыл бұрын
Sheila samarasekeraa Jesus help me. To forgive all my. Sis
@itnetuser6957
@itnetuser6957 Жыл бұрын
ජේසුනි මට පිහිට වෙන්න මගේ ජේසුනි ආමෙන් 🙏🏼🙏🏼🙏🏼🥺🥺
@කුමාරිහාමි
@කුමාරිහාමි 6 ай бұрын
ඔබෙ පිහිට මට සුවය දෙන්න මහමෙව්නාව දුක් කරදර වලින් නිදහස් කේන්ද්‍රස්ථානය කරලා මගෙ අවුරුදු දෙකක පියසීලී ඔබෙ නමෙන් මටහට ඔබෙ ලෙවල් බර කරනවා කරදරයක් නැතිව මට ප්‍රියනන්දන අසිහියෙන් සිය දෙන්න
@ThilinaThilina-cb8hg
@ThilinaThilina-cb8hg Ай бұрын
Jesuni ape naya barin nidahas kara Mage mhatthayata visa labenna pihita wenna jesuni❤❤❤❤
@PadminiSerasundara
@PadminiSerasundara 4 ай бұрын
Jesus Lord deliver me from all My enemies. I Praise u Lord Because you are the only relief For me.Thank you Lord.
@kanthigunathunga3388
@kanthigunathunga3388 2 жыл бұрын
Jesu pihitai piyatumani oba wahanse ta parasansa wewa ìkman suwAyama lebewa
@kdslatha7451
@kdslatha7451 2 жыл бұрын
Piyathumanani mage amma p h sampinona mage amma hardaya badsydkin pelena atara eyage ege le aduilu kakul deka thada wenaw e wrlawsta kakul kakkuma hadila kakul pana nati wenawalu neewa mana divipiyanan wahansege namayen mage amma suwa karala denna eyata deergayjsha laba denna amen
@SakilaFernando
@SakilaFernando 3 ай бұрын
ජේසුනි මගේ මහත්තයාට ඔබගේ පිහිට ආශිර්වාදය ලබා දුන මැනව.
@SiththaraV
@SiththaraV 2 жыл бұрын
Jesuni oba wahanse ekkala ape paula mage mahaththayawa mata siyalu leda amarukam walin araksha kara denawata prashansa wewa!
@iranganiseram2406
@iranganiseram2406 Жыл бұрын
Adara jesuni mage ila atawala iwasanna bari wedanawa oba wahansege kela bidak tawara ma suwa kalamanawa.... Aurudu 3 k thisse ma me vidina wedanawa paha kala manawa.... Mama oba wahanse kerehi viswasa karami Amen.... Sthuthi jesuni
@nilunilu7667
@nilunilu7667 Жыл бұрын
Piyathumani obawahanseta jesuge asirwaadaya nowaduwa labewa 🙏🙏🙏
@miriamfonseka1202
@miriamfonseka1202 Жыл бұрын
Ma adara jesunee warenwar asRanwena mahata petawana samedunee obewansey ta sthuthe prasansa weywa
@lakkanalakkana4987
@lakkanalakkana4987 Жыл бұрын
Deviyanwhanseta siyalla kala hakaiya mage leda roga suwa kala manawa sthuthi prasansa wewa 🙏🙏🙏🤲🤲🤲
@srimasuwarnawemanetasrima5313
@srimasuwarnawemanetasrima5313 2 жыл бұрын
Ane jesune mage naya beraganna udu karanna mage jesune
@patriciagunasekera4883
@patriciagunasekera4883 11 ай бұрын
ජේසුනි මාගේ මුත්‍ර මාර්ගය සුව කළ මැනවි
@patriciagunasekera4883
@patriciagunasekera4883 11 ай бұрын
ජේසුනි මගේ ජීවිතය ඔබ වහන්සේට බාරයි.
@user-ep8gp9fm2b
@user-ep8gp9fm2b 7 ай бұрын
Amen piyanani maga daruwan rakabala ganna thaththa amen amen❤❤❤❤❤❤
@gangasilva655
@gangasilva655 Жыл бұрын
ජේසු පිහිටයි අනේ මට පිහිට වෙන්න ජේසුනි ජේසු අපිට බලනවා පසන් ශා අල්ලොයියා ආමේන්
@imalkalakmali4144
@imalkalakmali4144 Жыл бұрын
Maga දරුවා නිරෝගී daruwak lasa me lokata බිහි karnna mta saktiya දුන manavi
@dishanselwakunar3813
@dishanselwakunar3813 Жыл бұрын
Mage jeewamana dewipiyanani oba wahanse me දරුවන් aasirwada karanna matath mage ammata paule siyalu දැනටමත් aasirwada kara suwaya ලැබේවා mage jesuni
@indikasandmali1498
@indikasandmali1498 2 жыл бұрын
දිව්‍ය සප්ප‍සාදයේ වැඩ සිටිනදෙවිදුනි මගෙ දුවට දරුවකු ලබා දුන්නාට ස්තුතියි 🙏🙏🙏
@doreendissanayaka3671
@doreendissanayaka3671 2 жыл бұрын
Jesuni,mge belle Athi,tda.vedana, Kakkuma,nathikra,MTA,Suvya lba denu manv, PiyaThumeni,MN Hadamth,pujavta SVN denva,,Sthuthyi PiyaThumeni, Amen.
@haneenhaneen8508
@haneenhaneen8508 Жыл бұрын
ජේසු පියාණනි,,, මාගේ ශරීරයේ ඇති අශුද්ද ආත්මය පලවාහැර, ගතට, සිතට, සැනසිල්ලක් ලබා දුන මැනව... 🤲
@praxid8164
@praxid8164 2 жыл бұрын
ජීවමාන ස්වාමීන් වහන්සේට ප්‍රශංසා වේවා සියලුම පාප අප කෙරෙන් දුරු වේවා ස්තුතියි ෆාදර් ජේසු පිහිටයි ඔබ වහන්සේට නීරෝගී සුවය ලැබේවා 🙏💕
@vasanthivasanthi2639
@vasanthivasanthi2639 Жыл бұрын
Jiwa mana jesuni Mata pihita Vanna jesuni mage konde vawa gann kishmash akata kalin mage kihilla gawa gideya hoda Kara gannath mage arshash gedeya hoda Kara gannath mage Ada re lagadema mage Vela API dennata gewal valin ashirvada Kara Nath jewamana jesuni pihita wenna mata
@nadeekaporuthotage170
@nadeekaporuthotage170 2 жыл бұрын
Jesu rajananta prashansa wewa isthottra wewa mahimayath gaurawayath sada athwewa amen amen alleluiya 🙏❤🙌❤
@amalirasanjika8387
@amalirasanjika8387 2 жыл бұрын
Jesuni sparsha karanna api sewoma,apiwa suwa karanna jesuni
@oshinishanadeeawanthi9263
@oshinishanadeeawanthi9263 2 жыл бұрын
ජීවමාන ජෙසු මගේ කුසට ලබා දුන් දරු ගැබට අනේක වාරයක් ස්තුති වේවා 🥰🥰🙏🙏🙏
@user-mo6qr9yo9j
@user-mo6qr9yo9j 7 ай бұрын
මගේ දරුවාගේ දරුණු රෝගයට ඔබ පිහිටඋනා සමිදුනආමෙන්
@thushanfernando1953
@thushanfernando1953 2 жыл бұрын
මම ඩුබායිවල ඉන්නේ මගේ වීසා අද අයදුම් කර එය ඉක්මනින් ලැබිලා රැකියාවත් ඉක්මනින් ලැබිලා මට සහ මගේ පවුලේ සැමට ජේසුගේ පිහිටා ආශිර්වාදය ලැබේවා,පියතුමාගේ නිරතුරු මගපෙන්වීම අපට කරනවාට සිතුති කරනවා❤️🙏
@sadrika9147
@sadrika9147 2 жыл бұрын
ස්තුති ජේසුනි ම⁣ගෙ පවුල රැක දෙන්න මගෙ ලෙඩෙ රෝග සුව කරන්න ස්තුති ජේසුනි ජේසු පිහිටයි 🙏🙏🙏 ස්තුති පියනනි අපි වෙනුවෙන් යච්නා කරන්න ස්තුති පියනනි ජේසු පිහිටයි 🙏🙏🙏
@marycressidaramanifernando863
@marycressidaramanifernando863 7 ай бұрын
Jeewamana jesuni apa piyatumanlata suwa Sakthiya labadunamanava🙏🙏🙏❤❤❤ Adara jeewamana jesuni Amen Amen🙏✝️❤ 🌷🌷🌷🌷🌷
@sadeepajantha4412
@sadeepajantha4412 Жыл бұрын
Jesuni mage daruwawa ikmanin sanipa Kara denna
@maridalsi4676
@maridalsi4676 2 жыл бұрын
ජේසුනි මගේ උගුරේ ආමාරැවක් තියනවා සුවය ලාබාදෙන්න ජෙසුනි මගේ දරැවන් සියලුම දෙනාව ආරක්ෂකා කරන්න ඔබට සියල්ල කළ හැකිය ඔබ වහන්සේගෙ දැනට බාරයි සියලු දේ
@maculatebritto3843
@maculatebritto3843 2 жыл бұрын
Jesus healed my throat Same way Jesus Healing you Believe you healed and say thank you Jesus Hallelujah Hallelujah Hallelujah
@sudeshnuwan167
@sudeshnuwan167 2 жыл бұрын
ජිව මාන ජේසු නි මගේ දුවලා දෙන්නව ඔබ වහන්සේ ගේ ශ්‍රී ahstayan සුවකළ මැනව 🙏🙏🙏🙏🙏ජේසු පිහිටයි
@PilishiyaHhh
@PilishiyaHhh 3 ай бұрын
Dear Jesus I am thanking you to heal my elbo problem before I month i
@namalsilva7294
@namalsilva7294 2 жыл бұрын
අපේ පවුල ආරක්ෂා කරන්න ජේසුනී ස්තුතියි වේවා ගෞරව වේවා ප්‍රශංසා වේවා ආලේලුයියා ආමෙන් පියතුමාට ජේසු පිහිටයි
@jenatdias3481
@jenatdias3481 Жыл бұрын
ආදර ජේසුනි ඔබවහන්සේට ප්‍රශන්සා වේවා මාගේ හදවත්රෝගයට සුවයක් තරමක සුවයක් ලැබී ඇති නිසා ජේසුනි මාගේ හතවතේ සහ ශරීරයේ ඇති අනිකුත් සියළුම ලෙඩරෝගද සුවකලමැනව ආදරජේසුනි. ආලේලුයියා ආලේලුයියා ආලේලුයිය.🙏🙏🙏🙏🙏🙏❤❤❤
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 2 жыл бұрын
ම ගෙ යෙහෙළිය වෙනුවෙන් දෙවියන්ට කිය මු දරුවෙක් ලබා දෙන්න කියලා පිය තුමා ඔබට තවත් ශක්තිය ධෛර්ය ලැබෙන්න ඕනෑ නිදුක් නිරෝගී සුව ය සමඟින් ජෙසු පිහිට යි 🙏🌹🌹🌹❤❤❤
@sujeewanilasanthi6765
@sujeewanilasanthi6765 Жыл бұрын
ජීවමාන දෙවි පියාණනි මගේ තයිරොක්සින් රෝගයෙන් පීඩා විදින කෙනෙක් ජීවමාන දෙවි පියාණනි මට සුවය ලබා දුනු මැනවි ආමෙන් ආමෙන් ජේසු පිහිටයි පියතුමනි
@NethmiAhinsa-u2i
@NethmiAhinsa-u2i 11 ай бұрын
Ane jasuni mage mahattayawa gadarata awanna
@niranjalasarojani-zc6jm
@niranjalasarojani-zc6jm 11 ай бұрын
Amen Jesus god bless you father 🙏🙏🙏🙏
@kanthiperera9012
@kanthiperera9012 Жыл бұрын
ත්‍රිත්වඑක දෙවිදුනි මාගේ මේ ජීවිත කාලය තුලදී මාහට ලබාදුන් සෑම වරප්‍රසාදයකටම සහ මාගේ කෙස් ගසකටවත් අනතුරක් නොවී යන එන ගමනේ සහ සෑම මොහොතකම අප සමඟ රැදෙමින් අපව ආරක්ෂා කල ඔබවහන්සේට සදාකාලයෙන් සදාකාලයටම ස්තුති ප්‍රසංසා වේවා ආමේන් ජේසු ආමේන් ජේසු ආමේන් ජේසු මට ලියන්න වචන නෑ අබ්බා පියාණෙනී .ජේසුනී මම ඔබවහන්සේගේ කෙරෙහි විශ්වාස කරමි .........ජේසුනී ඔබ වහන්සේ ජීවමානයි.
@doritanilanthi759
@doritanilanthi759 2 жыл бұрын
Jesu pihitai father praise the lord Amen..🙏🙏🙏❤❤❤Thank you father prasansa wewa jesuni..🙏🙏🙏❤❤
@suweenafernando4811
@suweenafernando4811 Жыл бұрын
ජේසු පිහිටයි ..සියලුදෙනා ටම..දේවආසිර්වාද සැම දෙනාට බහුල ලැබෙිවා ..පියානේනි ඔබවහන්සේටත් ..ජේසු පිහිටයි ..🌹🌹🌹🌹🌹🌹🌹
@gnifawziyabasheer1668
@gnifawziyabasheer1668 Жыл бұрын
God bless to All😇❤
@katharinaperera7837
@katharinaperera7837 2 жыл бұрын
Jeewamana Jsuni mage visa eka hadaganna mata udu kranna.Amen!
@thereschandra6104
@thereschandra6104 2 жыл бұрын
Amen mage jesuni mahimeye weva
@kumarihewage5119
@kumarihewage5119 Жыл бұрын
Jesu pihitai Me mulu loketama Amen
@syanesyane9015
@syanesyane9015 2 жыл бұрын
ජෙසුනෙ අපට පිහිට වත්ත මට ලංකාවට යන්න ජෙසුනෙ මගේ ස්වාමියා අසනීපයෙන් පෙලෙන ඔහු සුව කර දෙන්න ජෙසුනෙ ජෙසුනෙ මාගේ දරුවන් වෙනුවෙන් ජෙසුනෙ පිහිට වෙන්න අසනීප ලෙඩ දුක් කරදර වලින් මිදෙන්න ජෙසුනෙ පිහිට වන්න ජෙසුනෙ පිහිට වෙන්න ආමින් ආමින් ආමින් ජෙසුනෙ පිහිට වන මැනව ජෙසු ඔබගේ ඇති අමිල
@mrghost7840
@mrghost7840 2 жыл бұрын
jesuni mata suwya denna jesuge vswasen tamai ma me sudi
@maheshfernando8075
@maheshfernando8075 2 ай бұрын
Jesus ne mage daruvata visa lebila apita ekata jevath venna varam laba denna
@nelanelaa7772
@nelanelaa7772 2 жыл бұрын
ජීවමාන ජේසුනේ සෑමදාම මට පිහිට වෙන්න මම ලොකු ලෙඩකින් ගොඩක් බයෙන් ඉන්න කෙනෙක් මම නිතරම ඔබ වහන්සේට මගේ දුක ගැන කීයලා හිත සනස ගන්නවා
@imalkalakmali4144
@imalkalakmali4144 Жыл бұрын
Jasuni maga අසනීපයට ඉක්මන් suwya දුන manvi
@ayeshapriyani1470
@ayeshapriyani1470 2 жыл бұрын
ජේසුනි මම ඔබ කෙරෙහි විස්වාස කරමි ජිවනයෙ හුස්මෙන් අප පවුල පුරවන්න සමිදුනෙ දෙවියන් වහන්සේට සියල්ල කල හැකිය ඔබට ස්තුති ප්‍රසාංස මහිමය වේවා ජේසු තාත්තෙ දුකින් පෙලුනු අප පවුලට දරුවෙක් ලබගන්න පිහිට අසිරිවද කලමැනවි ජේසු තාත්තෙ ජේසු පිහිටයි පියනනි
@ranisilva4845
@ranisilva4845 Жыл бұрын
Priest the Lord amén and Amén may god bless you father 🙏
@thashmiladulmi9420
@thashmiladulmi9420 Жыл бұрын
Adaraniya jesuni mata phita uwa manawa mage niwasa kuliyata demata badawak tiyenawa ema badawa mata iwath karala denna jesuni
@kanthiperera9012
@kanthiperera9012 Жыл бұрын
ත්‍රිත්වඑක දෙවිදුන්ට පරමෝත්මයාණන් වහන්සේට ශුදාත්මයාණන්ට සදාකාලයෙන් සදාකාලයටම ස්තුති ප්‍රසංසා වේවා ආමේන් ජේසු ආමේන් ජේසු ආමේන් ජේසු .❤🌸🌺😍😍🧚🏵️😍🌼😍🌹😍😍💐😍🌷😍
@ereshaeresha5907
@ereshaeresha5907 Жыл бұрын
ආදර මගේ ජේසුනි මගේ පුතාව මට හොද දරුවෙක් කර දෙන්න කුඩු වලින් නිදහස් කර දෙන්න ජේසුනි
@dilaniranasinghe5286
@dilaniranasinghe5286 2 жыл бұрын
දයාබර ජේසුනි මට සුවසහනය දුන මැනව පිහිට වන්න ස්වාමිනි අනුකමිපා කරනු මැනව.
@amallanka4061
@amallanka4061 2 жыл бұрын
Jesuni ahe දරුවන්ට kamatika නොඅඩුව ලැබේවා 🙏🙏🙏♥️♥️✝️✝️✝️😢😢
@chammikalandrum2991
@chammikalandrum2991 2 жыл бұрын
ශ්‍රී නාමයෙන් ඔබේ අයදිනා කෙනෙක් හිස් අතින් අරින්නෙ නෑ නේද ජේසුනී ..❤🌹🌷
@nadikananadika4252
@nadikananadika4252 Жыл бұрын
Jasuni.maga.bada.amarua.suwa.karanna
@joicenissanka3917
@joicenissanka3917 2 жыл бұрын
ජේසුනි මාගේ මවගේ කකුල් සුවපත් කර දුන මැනව. අපගේ ආර්ථික තත්ත්වය යහපත් කරන්න ජේසුනී වහන්සේට ප්‍රශංසා වේ වා .වහන්සේට මහිමය වේවා.
@chandrikairasingha3031
@chandrikairasingha3031 2 жыл бұрын
ජේසු පිහිටයි පියතුම නි
@indrnisamanlatha6316
@indrnisamanlatha6316 Жыл бұрын
jasu samiduni mata pihita wanu manawa
@ruwanchamara9491
@ruwanchamara9491 2 жыл бұрын
Adara jasuni maga paula asirwada karanna maga ammaga kakula suwa karala danna maga mhattyaga mat pan bima adu karala danna maga duwa kikaru daruwak karanna jasuni
@jeenwolas6112
@jeenwolas6112 2 жыл бұрын
ජෙසු පිහිටයි පියතුමා ගොඩක් ස්තූති මගේ පියාණනි වහන්සේ ස්තූතියි මහිමය වේවා
@jayanthiperera3260
@jayanthiperera3260 2 жыл бұрын
Dewati Dewiduta ma muwin gaye..prasansa..Rajati Rajiduta ma muwin gaye prasansa..Shudath Dewiduta ma muwin gaye Prasansa..NAMSKARA WENA..MAHIMAYA WEVA..GAWRAVAYA WEVA DEWIDUNI..JESINI..SHUDATINI...HALELUIYA. AMEN🙏🙏🧚🌻🧚‍♀️💐
@kaushalyamadushani2144
@kaushalyamadushani2144 Жыл бұрын
ජෙසුනි මගේ මහත්තයා සිත හැරි මා වෙත ගෙන්වා දෙන්න.පව්ල ජිවිතේ කරන් ඔබ සෙවනේ දිවි ගෙවිමට පිහිට වෙන්න.තාත්තේ මේ ලොවේ මාව පියෙක් වගේ බලා ගන්න ඔහුට අන කරන්න.මා අද අසරනයි තාත්තේ.මා තනි වෙලා.පිහිට වෙන්න .ඔබගේ එක වචනයෙන් ඔහු හැරි එන බව මං දන්නවා තාත්තේ.
@lahirukoshila3933
@lahirukoshila3933 Жыл бұрын
Wiswasen inna yalu...Jesu pihitai oyata
@roshnifarnando3634
@roshnifarnando3634 2 жыл бұрын
Jesus I trust in you praise the lord🙏🙏❤️❤️Jesus bless our families illnesses and motherland 🙏🙏🙏🙏🙏❤️God Bless you father 🙏🙏🙏🙏🙏🙏🙏❤❤
@ajithnirosainagunawala8567
@ajithnirosainagunawala8567 5 ай бұрын
ම⁣ගේ පුතා අශේන් මලිත් සාතන්ගෙන් හා සියලුම භන්ධන වලින් ගලවා දෙන්ක. අවු.16යි. ස්තුතියි ස්වාමිනි. මෙි ඔබගේ දාසිය.
@user-ep8gp9fm2b
@user-ep8gp9fm2b 7 ай бұрын
Mama inna kuwait amen piyanani maga daruwan rakabala ganna thaththa amen amen❤❤❤❤❤❤ 🤲🤲🤲🤲🤲🤲
@kumarikawasam9066
@kumarikawasam9066 2 жыл бұрын
Jeesuni oba kerehi ma weswasa karami Abba piyanani mage want kakule Dana hisa amaruilagin idan suwa karanna ma an jeesuni jeesupihitai fadar
@inokainoka1097
@inokainoka1097 2 жыл бұрын
දිව්‍ය සප්ප්‍රසාදයේ වැඩ සිටින ජීව මාන ජේසුනි මහේශිකා දුවව සුව කර දෙන්න 🙏🙏❤️❤️
@miriyamranasinghe1416
@miriyamranasinghe1416 2 жыл бұрын
සර්වබලදරී දෙවිපියානනී මට පිහිට වෙන්න මගේ ඉඩම විකුණා ගනන් අවස්තාව ලබා දෙන්න ස්තූතිය මහිමය වෙවා!!!
@sryanisigel
@sryanisigel Ай бұрын
Ammen jesu phitai Fatha ❤
@slcricketlover245
@slcricketlover245 Жыл бұрын
I am very blessed to hear your voice Rev.Father representating ever loving God. Praise the Lord. Amen!
@dschandralatha134
@dschandralatha134 3 ай бұрын
Jasupihitài samiduna amen amen amen
@priyanthimunasinghe1072
@priyanthimunasinghe1072 2 жыл бұрын
AMEN Praise the lord Thank my lord jesus Thank you father..God bless you father
@RUUPARUUPI
@RUUPARUUPI 5 ай бұрын
Amen.amen.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@katharinaperera7837
@katharinaperera7837 Жыл бұрын
Jeewa mana Jsuni , oba wahanse mage visa eka laba dena nisa isththi!!
@mareyrodrigo1474
@mareyrodrigo1474 2 жыл бұрын
Jesus i trust in you always .......Amen . Protect me always ........🙏🌹🌹🌹❤❤❤❤❤
@mareyrodrigo1474
@mareyrodrigo1474 2 жыл бұрын
🙏🌹
@renuchandrika5156
@renuchandrika5156 2 жыл бұрын
දෙවිපියානනි පියතුමාට සුවය ලබා දුන්නාට ස්තුතියි ජේසුනි ,පියතුමා ආරක්ෂා කල මැනවි
@ayeshapriyadarshani648
@ayeshapriyadarshani648 2 жыл бұрын
ආදර ජේසුනී මා හට නීරෝගමත් දරුවෙක් ලබා දුන මැනවි ..
@anujasubasinghe2274
@anujasubasinghe2274 2 жыл бұрын
Jesuni sparsha kerenna maa🙏🙏🙏
@sithusl8840
@sithusl8840 2 жыл бұрын
Sthuthii.prasansawewa.mahimayawewa..jesu.jeewamanai
@renukapeiris5912
@renukapeiris5912 2 жыл бұрын
Pujawa kiyatada Patan ganne God blees you 🙏 ♥ 🙌 ❤ 💖
@jeanwimalasuriya2634
@jeanwimalasuriya2634 2 жыл бұрын
All Mighty Lord protect my sons family. God bless you father.
@Indika220
@Indika220 5 ай бұрын
Jiwa mannai mage jesu tatta 🤲✝️
@bilaninilngika9452
@bilaninilngika9452 2 жыл бұрын
Amen amen amen 🙏🙏🙏
@niroshanirosha1371
@niroshanirosha1371 2 жыл бұрын
ජෙසු පිහිටයි පියතුමනි
@monicatissere9505
@monicatissere9505 2 жыл бұрын
Dewiyan wahanseta prasansa wewa mahimaya wewa alleluia Jesuni mama oba kerehi wishwasa karami . jiwamana jesuni apa piyathumanwa ashirwada kala menawa. araksha kala menawa. jiwanaye husmen purawanna apa siyaluma dena Shuddathmayanani jesuni mulu lokayema siyaluma dena araksha kala menawa amen. 🙏🙏 Sthuthi piyathumani jesu pihitai🙏🙏
@ishanidissanayake3600
@ishanidissanayake3600 2 жыл бұрын
ස්තූතියි පියාණනී .ආමේන්
@kumarihewage5119
@kumarihewage5119 Жыл бұрын
Jesu pihitai father
@ShantiKumari-x5k
@ShantiKumari-x5k Ай бұрын
Jasuni maga aeyata suwaya laba Danna jasuni
@arunashantha976
@arunashantha976 Жыл бұрын
Jesu he namsyen
@youme-gh7kp
@youme-gh7kp 2 жыл бұрын
Amen 🙏 🙏 🙏
@nadeekaporuthotage170
@nadeekaporuthotage170 2 жыл бұрын
Oba semata jesu pihitai 🙏❤
@indranisomawardana269
@indranisomawardana269 2 жыл бұрын
Prasansha wewa
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 83 МЛН
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 15 МЛН
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 83 МЛН