The Most Powerful Prayer of Exorcism ( නපුරේ සියලු බල බිඳීමේ බලගතු යැදුම ) 02

  Рет қаралды 659,828

Fr. Terrence Perera

Fr. Terrence Perera

Күн бұрын

Conducted by Rev. Fr. Terrence Kithsiri Perera
2021 03 26.
Tel : 071 0 490 477

Пікірлер: 1 200
@damecafiris5703
@damecafiris5703 7 ай бұрын
ජිවමාන ජෙසුනේ මගේ දනිස් වල වෙදනාව සුවපත් වෙවා මුලු ශරිරයේම තියෙන ලෙඩ සුවපත් වෙව මගේ කැඩුන පවුල් ලබා දුනු මැනව ඔබවහන්සේ කරන්න බැරි දෙයක් නැත අනවින කොඩිවි බන්දන වලින් මගේ පවුල මට නැතිවි ඇත ජෙසුනේ ඔබවහන්සේට මම සැමදාම යචික්‍ය කරනවා සමිදුනේ මට පිහිට වෙන නමස්කාර වෙවා
@priyankaroshani3251
@priyankaroshani3251 5 ай бұрын
ආදර ජේසුනි අපගේ ජව්ත වලට ඇතුල් වේලා තිබේන අදුරු බලා පැම් දුරු කලමැනවා ජේසුනි 🙏🙏🙏🙏 අමේන් ජෙසු
@sevenwinsrilanka4928
@sevenwinsrilanka4928 7 ай бұрын
ජේසුනි ඔබ මා සුව කලාට ඔබ වහන්සේට ස්තුතියි ප්‍රසංසා වේවා
@chamilawaran4932
@chamilawaran4932 Жыл бұрын
ජේසුස් වහන්සේගේ නමේන් මගේ සියලුම දුක් වේදනා දුරු වේවා 🙏🙏🙏❤❤❤❤❤❤
@SamithaHarshani-ou3rv
@SamithaHarshani-ou3rv 6 ай бұрын
ජේසුගේ නාමයෙන් අපේ දරුවන් නිරෝගී යහපත් දරුවන් කල මැනව ඔබ වහන්සේ ට දීර්ගායුෂ ලැබේවා🙏
@nilanfranendo7647
@nilanfranendo7647 Жыл бұрын
ජේසු පිහිටයි!! මගේ පවුලේ තිබෙන සියලුම බන්දන ඉවත් කර දුන මැන ජේසූනී
@muthumalifernando6810
@muthumalifernando6810 2 жыл бұрын
අපගේ දරු සිහින සැබෑ කර දෙන්න ජිවමාන ජේසුනි
@tuanalith3636
@tuanalith3636 2 жыл бұрын
මගේ පුතා ජේසු පිහිටෙන් සුව කරන්න . ආමේන්.
@susilawarnakulasuriya3983
@susilawarnakulasuriya3983 2 жыл бұрын
දේව්යන්වහන්සෙ ට ස්තුතියි ප්‍ර්ශංසා වේවා 🙏🙏
@tvaccount7982
@tvaccount7982 2 жыл бұрын
ජීවමාන ජේසුනි මගේ දරැවා බේරා යථා තත්වයට පත්කරන මෙන් ශුදධවු කුරැසියේ නාමෙන් ආශිර්වාද කරන්න !! ආමෙන් ජේසු !! 🙏
@NiroshaNirosha-tm4zb
@NiroshaNirosha-tm4zb 7 ай бұрын
ජිවමාන ජේසුනි මම විදෙස ගතවෙලා ඉන්නෙ මගෙ අතෙ අමරැවක් තියෙනවා අනෙ ජේසුනි මට පිහිට වෙන්න මගෙ දුවවාත් අරක්ෂා කලදෙන්න මගේ ජේසුනි මට පිහිට වෙන්න ජේසුනි❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ජේසු පිහිටයි
@user-pl3gl7ej7c
@user-pl3gl7ej7c 5 ай бұрын
දෙව්‍ පියාන්ති මම හැමදාම ඔබවහන්සේගේ පුජව අහනවා මට පිහිටවේන්න ජේසු පියාන්ති මගේ හිත ගොඩාක් මගේ මහත්තයා රිදවනවා දැන් දවස් 10 කින් මට කෝල් ගන්නේ නැහැ මම ඉන්නේ කුවේට් රටේ මම ගොඩාක් දුක්ව්දිනවා මගේ මහත්තයා රන්ජිත් ගේන් කෝල් එක්ක අපුවාහම තමයි හිත සතු ට්න් ඉන්න ජේසු පියාන්ති එයා ඇයි පියානනි මට මේහෙම කරාන්නේ ඇයි මම එයට රුද්දව කිසිම වැරදි වැඩ කරාන්නේ නැහැ කිසිම දවස්වක කවමදකවාන් මම මේදුක් ව්දින්නේ මගේ මහත්තයා නිස මට පිහිට වේන්න ජේසු මට පිහිට වේන්න පියානනි මට පිහිට වේන්න ජේසු පියානනි 🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭
@milancostha9842
@milancostha9842 Жыл бұрын
මගේ එකම පෙම්වතියගේ ශරීරයේ තිබෙන කැන්සර් රෝගෙන් සදහටම සුව කල මැනව, ආමෙන් ❤️🙏💯
@manisa6367
@manisa6367 10 ай бұрын
ජෙසුස් වහන්සේගේ නාමෙන්❤
@RuwanPiratheepkumara
@RuwanPiratheepkumara 9 ай бұрын
Mage daruwage rogaya suwa kara manawa jasus wahansege namayen amen amen
@gayanichamindi7517
@gayanichamindi7517 7 ай бұрын
kurusa paliyata akn anna marwila..oya danin gihn ilanna.. bahth thiynwnm arn awila yakja karnna.. suwamhukta ynna akma wishwasn.. aniwrn sanipwnwa
@AF-ku4zw
@AF-ku4zw 6 ай бұрын
Log in to Logos Divine Mercy
@chamariebasnayaka821
@chamariebasnayaka821 6 ай бұрын
ජෙසු ගෙ ග්‍රි ලෙයින් ඇය ආලේප වි සුව වේවා
@yashodhadulanjani7207
@yashodhadulanjani7207 Жыл бұрын
මාගේ දරුවාගේ සියලුම ලෙඩ රෝග දුරුවේවා. දෙවියන්වහන්සෙගේ බලයෙන් පිහිටෙන්... ප්‍රසංසා වේවා. ආමෙන් ❤❤
@ShamliShamli-sz5be
@ShamliShamli-sz5be 9 ай бұрын
මගෙ දරු දෙන්නාට ඉගෙන ගන්න ආශිර්වාදය ලඛා දෙන්න
@NiroshaNirosha-tm4zb
@NiroshaNirosha-tm4zb Жыл бұрын
අදර ජේසුනි මට පිහිටවෙන්න ජේසුනි මගෙ හිතෙ තියන කරදරය නිදහස් කර දෙන්න ජේසුනි අනෙ මට පිහිට වෙන්න ජෙිසුනි❤❤අමෙින් ජේසුනි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@samadaradassanayak3281
@samadaradassanayak3281 2 жыл бұрын
එක වචනයක් පවසන්න ජේසුනි ✝️✝️✝️✝️ මගේ අනාගතය ඔබවහන්සේට භාර කරමි ✝️✝️✝️✝️ ෆදර් ඔබවහන්සේ නිරෝගී ජිවිතය ලැබේවා 💕💕💕💕 මේ සුව මෙහෙයුමක් මම අහන්න (05) දිනය ✝️✝️✝ ආමේන් ආමේන් ආමේන් 💕💕💕💕
@MarieFernando-eb1ep
@MarieFernando-eb1ep 5 ай бұрын
ජේසුන් මේ මොහොතේ අසනීපව රෝහල් ගතකර සිටින මගේ දරු වාදා සුව කර දෙන්න.
@ranjeewadesilva210
@ranjeewadesilva210 Жыл бұрын
මගේ ලොකු දුවට දරු සම්පතක් ලැබේවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්
@ShenalSankalpa
@ShenalSankalpa 5 ай бұрын
මාගේ මේ මුලු ශරීරය පුරා විසුර යන දිලීර රෝගය මාගෙ ශරීරයෙන් නැත්තටම නැති කර දෙන්න ජේසු තුමනී 🙏
@NiroshaNirosha-tm4zb
@NiroshaNirosha-tm4zb Жыл бұрын
අදර ජේසුනි මගේ හිතෙ තියන දෙ නිදහස් කර දෙන්න පියනනි ඔබවහන් සෙගෙ බලයෙන්න ජෙිසුනි❤❤🙏🙏 🙏🙏🙏
@RashiiVlogs
@RashiiVlogs 2 жыл бұрын
මගේ පවුලේ සියලු දෙනාව ආරක්ෂා කර දෙන්න ජේසුනී✝️❤මගේ අම්මගේ තියන ලෙඩ දුක් කරදර සියල්ලෙන්ම අම්මව ආරක්ෂා කර දෙන්න ජේසුනි ✝️❤
@siryani
@siryani Жыл бұрын
පාද. තුමනි. ප්‍රියන්ත වන. මොහු ට. යම්කිසි. ඉ නාවක් බන්ද නයක්. කර තිබෙන. වනම් එය සියළුම. බල පලවා හැර. මැනව. සුද්ද යාත් ම්යණනි. ඇමෙන්
@inokainoka4018
@inokainoka4018 Жыл бұрын
මගේ ලෙඩ දුක් සුව වෙිවා පියානනි
@ritamalani8239
@ritamalani8239 10 ай бұрын
​@@siryani😊😊😊😊😊😊😊😊😊😊😊😊
@champapurnimadiaswengappul1407
@champapurnimadiaswengappul1407 5 ай бұрын
Mage ammata sanasimak mata mage daruwanta sanasimak laba denna apita kara athe anvina kodivinvalin api araksa kara denna jesu ni 🪷🪷💐💐💐
@champapurnimadiaswengappul1407
@champapurnimadiaswengappul1407 4 ай бұрын
Mage putha atulu wa api siyaluma denawa araksa kara denna jesu ni dividuni
@donadona7831
@donadona7831 3 жыл бұрын
ස්තුතියි පියාණනි ජේසු පිහිටයි 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️
@NiroshaNirosha-tm4zb
@NiroshaNirosha-tm4zb 9 ай бұрын
අදර ජේසුනි මවත් විදේශවෙලා ඉන්න සියලු දෙනාව අරක්ශා කරදේන්න ජේසුනි අමෙින් ජේසුනි❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@adithyafonseka1226
@adithyafonseka1226 2 жыл бұрын
හිසෙහි සැත්කමකින් ප්‍රතිකාර ලබන මගෙ තාත්තාට ඉක්මන් සුවය දානය කරන්න ජේසුනි.
@mudithadassanayake6760
@mudithadassanayake6760 Жыл бұрын
Ek an suwa wewa oyage thaththa ta. Jesu pihitai👌👌👌👌
@supunudayanga1866
@supunudayanga1866 Жыл бұрын
Me පදව කොහොමද කත කරගන්නෙ
@manisa6367
@manisa6367 10 ай бұрын
ජෙසුස් වහන්සේගේ නාමෙන්❤
@champapurnimadiaswengappul1407
@champapurnimadiaswengappul1407 4 ай бұрын
Jesuni api hamoma mage putha atulu wa barai obata suwapath wewa sadu sadu sadu dividuni.
@tuanalith3636
@tuanalith3636 7 ай бұрын
ජේසු පිහිටයි ! මගේ පවුලේ තිබෙන සියලුම බන්ධන කරදර ඉවත් කර දුන මැන ජේසුණි
@donadona7831
@donadona7831 3 жыл бұрын
ශු✝️✝️🙏🌹මගේ දුවගේ පවුල් ජිවිතේ කම්කටලු දුරකර මත් රකුසාගෙන් ඔහුන්ගේ ජිවිතේ ආරක්සා කර දෙන්න දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ගේ පිහිට මගේ දරුවන්ට ලැබේවා ජේසු පිහිටයි 😭🌹🙏🌹🙏✝️✝️✝️✝️🙏🙏🙏🙏
@shanirandy9519
@shanirandy9519 2 жыл бұрын
ජේසු පිහිටයි දේවගැතිතුමා ට දුර්වල තලයට ම දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා දේවගැතිතුමා මගේ පුතා වෙනුවෙන් යාච්ඤා කරන්න එයාට කරදර ගොඩයි දැව තුමන්ට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය වැඩි වැඩියෙන් ලැබේවා ජේසු පිහිටයි
@thanujasanjeewa721
@thanujasanjeewa721 2 жыл бұрын
ජෙසු පිහිටයි!!ජෙසුගෙ පිහිටෙන් මගෙ පවුලේ සියලුම පස්ණ විසදෙවා ලෙඩ රෝග සුව වෙවා
@user-gn2mr2mw7l
@user-gn2mr2mw7l 5 ай бұрын
මගේ ජේසු තාත්තේ මාගේ සියලු ලෙඩදුක් සුව කරදෙන්නආමෙන්
@Ashan6710
@Ashan6710 Жыл бұрын
♰✞ෆාද ඔබගේ දේශනය බලගතුයි 🙏🙏❤️ඔබට ගොඩක් ස්තුතියි ..... ❤️ හැමදාම අපිව ආරක්ෂා කරන්න ඡේසුනි ........❤️🙏❤️♰✞
@anitafernando
@anitafernando Жыл бұрын
මාගේ ඡේසුණී මාත් මගේ දරැවොත් ඉතා දුක්බර ජිවීතයක් අපට දුප්පත් කමේනමුදාගන්න මාගේඡේසු ප ම
@rasikapadminirasi9352
@rasikapadminirasi9352 Жыл бұрын
Jesuni oba apa sema araksha karana sekwa ova wahansera prashansha wewa ❤
@inokainoka4018
@inokainoka4018 Жыл бұрын
ජෙසු ගේ පිහිටෙන් මගේ පවුලෙ අයට ද මගේ තිබෙන්නා වුලෙඩරොග සුවපත් වෙිවා
@ShijiShijith-jg2kw
@ShijiShijith-jg2kw 11 ай бұрын
ජිවමාන ජේසු තාත්තේ හලෙලුයා ආමෙන් ❤ 🙏🌼🙏🌼 මගේ සිජිත්ගේ හිත ඉස්සර වගේ මගේ ලගින් තියන්න 🙏🌼🙏🌼🙏🙏 මගේ තාත්තාගේ ලෙඩ සුව කරලා දෙන්න ආමෙන් ❤ මගේ නය ඔක්කොම ඉවර කරලා දෙන්න ආමෙන් ❤ මට රැකියාවේ උසස් විමක් ලබා දෙන්න ජේසු තාත්තේ 🌼🙏මගේ හැමදෙයක්ම විසදලා දෙන්න ❤ මගේ පව්ල ආරක්ෂා කරලා දෙන්න ජේසු තාත්තේ 🌼🙏 ❤❤❤
@candrikamirisage7165
@candrikamirisage7165 6 ай бұрын
ජෙසුනි මගෙ පුතාගෙ වහනාවිකිනිමට සතියේ දෙන්ත එයගෙ නයබරින්නිදස්කාරලදොන්න ජෙසුනි ❤❤එයට පිහිටයි වෙන්න
@prasannasilva3425
@prasannasilva3425 Жыл бұрын
මගේ ආදර ජේසූ පියා මාව සුව කළා ඔබ වහන්සේට ප්‍රශංසා වේවා මහිමය වේවා මම විදේශගතව ඉන්න කෙනෙක් මට රැකියාවක් නැතුව විසිට් විසා ඇවිල්ල මාස තුනක් ඉවර වෙලා තවත් මාස දෙහෙකට අලුත් කර ගත්තා මම හැමදාම ෆාධ ගේ මේ යාඥාව මෙහෙ යට සහභාගි වෙනවා මගේ වකුගඩු අමාරුවක් ආවා කකුල ඉදිමුණා මෙයාාඥාව හැමදාම මම වීඩියෝ එක දාගෙන බලනවා ඒකට භක්තියෙන් සහභාගි වෙනවා ජේසු සමිඳුන් ගේ ඒ ශ්‍රී ලෙයින් මට සුවය දුන්නා මට රැකියාව ලැබුණා පියාණනි ඔබ වහන්සේට ස්තුතියි ලබාදුන්නු සියලුම වරප්‍රසාද වලට ප්‍රශංසා වේ වාප්‍රසංශා වේවා මහිමය වේවා ආලේලුයියා reload father ඔබට ජේසු පිහිටයි
@renukaperera5887
@renukaperera5887 5 ай бұрын
මහිමය වෙවා හාලෙලූයා ජෙසුනි මට සුවය දෙන්න
@flaviaedirisinghe7332
@flaviaedirisinghe7332 Жыл бұрын
Father thank you for this heeling And for all evil spirits to move a way from are life, for protection and for good health in Jesus Christ we pray 🙏🏻 ⛪️💖
@ShiromiShiro-xf1wk
@ShiromiShiro-xf1wk Жыл бұрын
දයාබරබජේසුනි මගේ ඇගේ තිබෙින රොගය සුව කරනුමැනවී ජේසුනි
@donadona7831
@donadona7831 3 жыл бұрын
සුව සහනය දෙන්න ජේසුනි ශ්‍රී ලේ බලෙන් ජේසු පිහිටයි 🙏🌹🙏🌹🙏✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️
@RanjaneRanjane-ps4ie
@RanjaneRanjane-ps4ie 3 жыл бұрын
Father pujawa me no danna jesus pihitai
@rooseadikari1458
@rooseadikari1458 2 жыл бұрын
@@RanjaneRanjane-ps4ie ම ක්‌කොඉ ල් ක්‌
@rashmikavidushan1645
@rashmikavidushan1645 2 жыл бұрын
By uu
@manelfernando2965
@manelfernando2965 2 жыл бұрын
Mareena
@mariyafernando3655
@mariyafernando3655 3 жыл бұрын
ජෙසු පිහිටයි පියතුමා
@shiranifernando766
@shiranifernando766 3 жыл бұрын
ජේසු පිහිටයි මාආද ජේසුනි මගේ බෙිල්ලේ ආමාරැ සුවකරදේන්ඩ ජේසු පිහිටයි
@malithdulanjaya5724
@malithdulanjaya5724 Жыл бұрын
අනේ ජෙසුනි මගේ ස්වාමියාට නිවරදි මාර්ගය පෙන්වා දී ඔහුව ඉක්මනින්ම විදේශ ගත කිරීමට මාර්ගයක් සලසා දුන මනව....ඔහුව හොඳ පුද්ගලයෙක් කර දෙන්න ජෙසුනි ....
@pinitheyralay8954
@pinitheyralay8954 3 жыл бұрын
jesuni...oba....wannshet...godak...sthuthi...mate..dunnau...siyalume...warappesadeyant...mage ...jesuni...sthuthi..sthuthi...sthuthi
@mariebhagyafernando6538
@mariebhagyafernando6538 3 жыл бұрын
ක්‍රිස්තුනී ඔබට ප්‍රශංසා වේවා !
@ranukamalkanthi4384
@ranukamalkanthi4384 Жыл бұрын
මාගේ ශරීරය තුළ ඇති සියලුම ලෙඩ රෝග සුව කළ මැනව ආමෙන්
@chandraperera6258
@chandraperera6258 Жыл бұрын
Dear Rev. Father thank you so much for the healing service very touching .Praise the Lord! 🙏🏻🙏🏻🙏🏻❤️💐
@shamasamaraweera6314
@shamasamaraweera6314 3 жыл бұрын
ජෙසුපිහිටයි පස්ටර් ඔබට ම්න් හැමදම අහනවා
@amacool9873
@amacool9873 2 жыл бұрын
shrada මම බුද්ධාගමේ ඒ වුණත් දෙවියන් වහන්සේ මම විශ්වාස කරනවා දෙවියන් වහන්සේගේ ආශිර්වාදය තියෙනවා හැමදාම මේ සුව සුවමෙහෙය පවත්වන්න පාද ජේසු පිහිටයි
@samadaradassanayak3281
@samadaradassanayak3281 2 жыл бұрын
මගේ අනාගතය ඔබවහන්සේට භාර කරමි 💞💞💞💞 ආමේන් ආමේන් ආමේන් ✝️✝️✝️✝️(03 දිනය ) මගේ ඉල්ලිම් වලට ආසිරිවාද කරන්න පියාණනි ✝️✝️✝️✝️ ජේසු පිහිටයි
@nelanelaa7772
@nelanelaa7772 Жыл бұрын
මගේ පුතාව ජේසුට බාරයි ආරක්ෂා කල මැනවි අහිංසක දරුවා සියලු නපුරු බල වේගවලින් ආරක්ෂා කරන්න ජේසුනේ
@jasinthadayas4371
@jasinthadayas4371 3 жыл бұрын
ෆාදර් අපි හැමදාම ඔබතුමාගෙ දේව මෙහෙය හැමදාම අහනවා.
@JayanthiWolga-uf8of
@JayanthiWolga-uf8of 5 ай бұрын
මවුපියන් ඈත් වී සිටින දරුවන්ව මතට හුරු කරන්න එපා තමන්ටම දරුවන් සිටින අමතක කරන් නන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දෑතට බාරයි ආමෙන්
@priyanthidesilva4204
@priyanthidesilva4204 7 ай бұрын
මගේ ඇගේ තියෙන බරක් වේදනාව ඇතුළාන්තය සුවපත් කරන්න අපි සියලුම දෙනව සුවපත් කරන්න අපි i සෑම සුවපත් කරන්න අපේ ගත සිත ලෙඩ කරන දියුණුව අඩපණ කරන මෙවැනි බලවේගයන් විනාශ කල මැනවි මගේ jasuni අන කරන්න මේ මොහොතේදී මහිමය වේවා jasu ජීවමාන වේ ❤️🙏
@thushariaskey9010
@thushariaskey9010 3 жыл бұрын
ආමෙන් 🙏 ස්තුතියි පියතුමා.... ජේසු පිහිටයි 🙏🙌❤️🌹🌹
@isuzkamiuki826
@isuzkamiuki826 2 жыл бұрын
Thank you father 🙏 god bless you🌷🌹🙏 Jesus 🙏 Jesus Jesus Prasansha wewa Prasansha wewa Mahem aya wewa Mahem aya wewa Alleluia Alleluia Alleluia God thanking you power gave father Blessed good powerful good health Amen Amen Amen 🌹🌹🌹❤️🌷🌷🙏🏽🙏🌹✝️✝️✝️✝️✝️💐💐💐💐💐🙏🙏🙏
@isuzkamiuki826
@isuzkamiuki826 2 жыл бұрын
🙏🏽🙏🏽🙏🏽🙏🏽
@ranising6476
@ranising6476 7 ай бұрын
ආමෙන් ජේසුනී මගෙ දරුවො ආරක්ෂාකර දුනමැනව ආමෙන් ජේසුනී ❤❤❤
@manishasurangi3699
@manishasurangi3699 2 жыл бұрын
දුක් වෙදනා විදින සියල්ලන්ටම සුවසහනය දෙනුමැන ජේසුනී 🙏🙏🙏 සියල්ලන්ටම ජේසු පිහිටයි 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
@sayumironethma
@sayumironethma 11 ай бұрын
🙏🙏🙏🙏❤️❤️❤️❤️
@user-nw6fq6iy5t
@user-nw6fq6iy5t 11 ай бұрын
ජේසුගේ නාමයෙන් මා වැද වැට් අයද සිට්න්නේ, මේ මොහොතේ තිබෙන ශාරීරික මානසික අබලදුබල තත්ත්වය මාගෙන් ඉවත් කර දෙනු මැනව......ජේසුනි මගේ දුවගේ පුතාගේ ජිව්ත ආලෝකමත් කර දෙන්න.......ජේසු පිහිටයි ✝️🙏🕊️🍀🕯️🕊️💐🕯️
@user-fs6ct1qi4o
@user-fs6ct1qi4o 3 жыл бұрын
ආමේන් ආමේන් ස්තුති වේවා සමිදුනේ ඔබගේ බලවත් නාමයට ප්‍රසන්සාව වේවා
@dilaniperera3840
@dilaniperera3840 2 жыл бұрын
Father obawahanseta stuti wewa, me suwameheya apa samata wisala asirwadayak,🙏jesuta stuti wewa mahimya wewa prasansa, wewa🙏🙏🙏🦵🧠💪🙏🙏
@nimeshafernando4365
@nimeshafernando4365 3 жыл бұрын
ජේසුනී මගේ අයියාව සුව කරදෙන්න ජේසු තාත්තාතේ මේ ඔබේ පිහිට අවශ්‍ය මොහොතයි ජේසුනී අපට පිහිට වන්න ජේසුනී
@indranivetti4772
@indranivetti4772 2 жыл бұрын
ජේසුගේ ස්‍රි රුදිරයෙන් අපේ සැම වෙදනවක්ම සුව කරන්න ජේසුනි ❤️❤️❤️❤️
@rooseadikari1458
@rooseadikari1458 2 жыл бұрын
Jesuge.namen....mage.ලෙඩ .රෝග .සුව .wewa.......☦️☦️☦️☦️☦️☦️☦️☦️🌹🙏🙏🙏🙏🙏💕❤️❤️❤️❤️
@donadona7831
@donadona7831 3 жыл бұрын
ශු 🌹🙏✝️පියාණනි මගේ දරුවෝ සුළු වියාපාර පටන් අරගෙන තියෙනවා ඒවා සියලු පරික්ෂා දුරු කර ඉදිරියට යන්න ඔබ වහන්සේගේ අසිර්වාදය ලබා දුණ මැනව ජේසු පිහිටයි 🙏🌹🙏🌹✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️
@udanisonders9127
@udanisonders9127 Жыл бұрын
Jesuni mage nangige paule theyana සියලුම prasna karedara duru kera menawe🙏🙏🙏🙏
@kumarikawasam9066
@kumarikawasam9066 3 жыл бұрын
ජීවමාන ජේසුනි මගෙ සියලු නිදුක නිරෝගී සුවය ලැබේවා යන එන සෑම තැනකම ජේසුස් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා ජේසු පිහිටයි ෆාද ට ස්තුතියි ෆාද
@tharuwarnakulasuriya5118
@tharuwarnakulasuriya5118 2 жыл бұрын
Man oba wahansewa pamanak wiswasa karami.adara mage dewiyani mage jesuni mage daruwa suwa kala menawi.mage swami purusaya reka ganu menawi siyulu karadara abiyoga walin.adarey jesu.amen
@jeenwolas6112
@jeenwolas6112 3 жыл бұрын
ජේසු පිහිටයි පියතුමනි ස්තූතියි ජේසු
@user-pl3gl7ej7c
@user-pl3gl7ej7c 5 ай бұрын
දෙවපියානනි ඔබ වහසේට ස්තුතිය පුද කරනවා පියානනි ඔබ වහන්සේ මගේ දුකට පිහිට උනට ඔබ වහන්සේට ගොඩාක් ප්‍රසන්සා වේවා ජේසු පියානනි 🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏
@Genesis12381
@Genesis12381 2 жыл бұрын
ස්වාමිනි,නපුරු බලවේග වලින් පීඩා විඳින සියලු දෙනා ඔබවහන්සේගේ ශුද්ධාත්ම බලයෙන් සුවකළ මැනව.අප අත් නෑරිය මැනව❤️
@IsolaLife
@IsolaLife 9 күн бұрын
ජීවමාන ජේසු තාත්තේ 🙏 රෝගාතුර වී සිටින මගේ පියාව සුව කළ මැනව🙏 දරා ගැනීමේ ශක්තිය ලබා දෙන්න🙏 ඔහුව ආරක්ෂා කරගත මැනව😞🙏
@charithlakshan4449
@charithlakshan4449 3 жыл бұрын
ස්තූතී පියතුමනි ඔබගේ ශුද්ධ යාඤ්ඤාව වෙනුනෙන්.ආමේන්✝️✝️🇮🇹🇮🇹🇮🇹
@nithishika3429
@nithishika3429 2 жыл бұрын
පියතුමෙනි ඉගෙනිමට අලෙවි සිටින මගෙ දරැවන්වෙනුවෙන් හා මගෙ පවුල් ජිවිතේ දෙකටබිදි ගොස් ඇත අපෙ වෙනුවෙන්යාඤඤා කල මැනව පියතුමෙනි ඔබට ජේසු පිහිටයි
@rehanrox9764
@rehanrox9764 4 ай бұрын
සුව කරන්න මගේ රට ජේසුනි සුව කරන්න මගේ ගම ජේසුනි. සුව කරන්න අපේ පවුල් වල තියෙන රොග ජේසුනි.❤❤❤🙏🙏🙏
@jeenwolas6112
@jeenwolas6112 3 жыл бұрын
මගේ මල්ලි කැන්සර් රෝගෙන් සාදාටම සුව කලමැනව ස්තූතියි පියාණනි හාලේලුයිය මහිමය වේවා
@minonharsha1087
@minonharsha1087 2 жыл бұрын
ජේසු පිහිටයි
@astseneviratne9206
@astseneviratne9206 2 жыл бұрын
@@minonharsha1087 U to
@malymaly559
@malymaly559 2 жыл бұрын
Amen
@anestapriyangani4405
@anestapriyangani4405 2 жыл бұрын
Eya esema wewaa
@susilawarnakulasuriya3983
@susilawarnakulasuriya3983 2 жыл бұрын
දෙව්යන් වහසේට.ස්තුති ප්‍ර්ශංසා වේවා 🙏🙏
@kumarihewage5119
@kumarihewage5119 Жыл бұрын
Jesu pihitai Me mulu loketama Amen Ape fatherta saha demapiya sahodara sahodarainta pin sidda wewa Amen
@winnieerwing2568
@winnieerwing2568 2 жыл бұрын
Jesus hear my prayers. God bless you Father. 🙏🏾🙏🏾🙏🏾🙏🏾
@indranivetti4772
@indranivetti4772 2 жыл бұрын
ජේසු මගේ පවුලට අශිර්වාද කරන්න ❤️❤️❤️🙏🙏🙏මගේ එකම පුතාට අශීර්වාද කරන්න 🙏🙏🙏🙏🙏🙏🙏
@supuwathnada930
@supuwathnada930 2 жыл бұрын
Jesus Please Protect Us from All Evil.......❤️💛 Thanks For All The Things Which You Have Given me....
@dipteekaushalya3040
@dipteekaushalya3040 2 жыл бұрын
Mage ammawa pilaka rogayen suwa karanna jesuni🙏🙏🙏🙏🙏
@renubopagoda484
@renubopagoda484 3 жыл бұрын
God bless for all of you good news God is good all the time 🙏 AMEN 🙏 I was praying 7 day this healing program ask heal my employer she was 5 month ICU i praying asking God heal my employer thanks God naw she's back home my lord jesus thank you hearing our prayers 🙏
@asankaperera5641
@asankaperera5641 2 жыл бұрын
Amen 🙏🙏🙏
@nisalikumari4685
@nisalikumari4685 9 ай бұрын
ආදර දෙවි පියානන්ගේ පිහිටෙන් මගේ මහත්තයාගේ මත් පැන් බිම නතර කරගන්න ඔබ වහන්සේගේ පිහිට ලැබේවා ජේසු පිහිටයි
@bipadmini3809
@bipadmini3809 3 жыл бұрын
Adara Devi piyenani matath sakthiye ha nirogimath givithayak duna menawa 💪🙏🙏🙏💪
@dilaniperera3840
@dilaniperera3840 2 жыл бұрын
Father obata dewa sakthiya Arakshawa Labewa🙏🙏🙏🙏🙏🙏
@anndelambert29
@anndelambert29 3 жыл бұрын
TOUCH ME lord with your precious love heal me Lord amen
@renukadamayanthi825
@renukadamayanthi825 5 ай бұрын
ස්තුතියි ස්වාමිනි ඔබ වහන්සේට සදා ස්තුති පුශංසාවත් ගෙෘරවයත් මහිමයත් සදහටම අත් වෙිවා ❤🙏 ආමෙින්❤ ස්තුතියි පියතුමනි ජේසු පිහිටයි ❤🙏
@lindamalanifernando9452
@lindamalanifernando9452 3 жыл бұрын
ජිවමාන ජේසු ස්වාමිනි මගේ දරුවන්ගෙ බලාපොරොත්තු සාර්ථක වේවා පුශන්සා වේවා පුශන්සා වේවා
@kumarikakumarika4271
@kumarikakumarika4271 3 жыл бұрын
11
@kumarikakumarika4271
@kumarikakumarika4271 3 жыл бұрын
1
@kumarikakumarika4271
@kumarikakumarika4271 3 жыл бұрын
1
@kumarikakumarika4271
@kumarikakumarika4271 3 жыл бұрын
Imo 1
@wijayamalanadeesharanasing6608
@wijayamalanadeesharanasing6608 3 жыл бұрын
0
@senuwejeranna4046
@senuwejeranna4046 2 жыл бұрын
ජේසු පිහිටයි ජේසු ජිවමනයී මගේ හෑම දුකෙදිම මට පිහිට ව්නා ඔබ වහන්සේ ට ස්තුතියි ප්‍රශන්ස වෙවා ප්‍රශන්සවෙවා ජේසු පිහිටයි පියතුමාට ද
@huseyinbacak7259
@huseyinbacak7259 3 жыл бұрын
ෆාද අපිට ගොඩාක් වටිනවාමෙි සුව මෙහෙය මම හැමදාම අහනවා මිනිසුන්ට පිහිට වෙන්න තව තවත් සක්තිය ලැබෙිවා ඡෙසු පිහිටයි
@amarasunil9930
@amarasunil9930 3 жыл бұрын
Adarai jasu
@kusumamedagama412
@kusumamedagama412 3 жыл бұрын
.bxd211
@ritaperera7320
@ritaperera7320 3 жыл бұрын
Amen🙏🙏
@sliavsilev4214
@sliavsilev4214 3 жыл бұрын
ඉස්කුවෙිවා
@sliavsilev4214
@sliavsilev4214 3 жыл бұрын
සුවාමින් වහන්සෙට
@movies-pk6wm
@movies-pk6wm 2 ай бұрын
මගේ සන්කගෙ සියලු ලෙඩ රෝග සුව වේවා.ආමේන්.🙏🙏🙏
@crishanthikd7542
@crishanthikd7542 3 жыл бұрын
ජේසු පිහිටයි father ජේසු ජීවමාන we Prasansa wewa
@MalkanthiPathiraja
@MalkanthiPathiraja 4 ай бұрын
සුවමිනි මගේ දරුවෝ ආරක්ෂා කර දුන මැනවි ආමෙන් ආමෙන් ආමෙන් 🙏🙏🙏🙏
@0713532321
@0713532321 Жыл бұрын
මගේ ශරීරයේ තිබුණු අමාරුව දැන් සුව අතට හැරුනා. ස්වාමින් වහන්සේට ප්‍රශංසා වේවා
@udenifernando5272
@udenifernando5272 3 жыл бұрын
ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා අලෙලුයියා අලෙලුයියා ,අමෙන් 🙏🙏🙏🙏
@NiroshaNirosha-tm4zb
@NiroshaNirosha-tm4zb Жыл бұрын
ෆාද ඔබගෙ දෙශනය බලගතුයි🙏🙏❤❤ඔබට ගොඩක් ස්තුතියි❤ මගෙ පසත්ව ඔබ තුමගෙ අශිර්වදයෙන් හොදටම සුව කර දෙන්න පියතුමනි
@anndelambert29
@anndelambert29 3 жыл бұрын
Dear lord Bless the Dear REV,Father for his blessed services...Praise the LORD
@trevino0017
@trevino0017 Жыл бұрын
Jesuni mage amma .putha.noona.malli athulu eyage paule sama aaraksha kala manawi yaksha balaya ape pultA godak wada denawa jesuni obage shuddau ginnen siyala napure balawega duru uwa manawii amen🙏🙏🙏🙏
@ppkk9359
@ppkk9359 3 жыл бұрын
ජිවමාන ජෙසුනි මගෙ ලෙඩ සුව කර දෙන්න ස්තුති වෙිවා පුසන්සා වෙිවා අාමෙන් අාමෙන්
@sheromifernando6099
@sheromifernando6099 3 жыл бұрын
Jesuni oba Whaneta isthuthi ,mge siyalu prashne walata visadum laba duna manewa.
@renukapeiris2962
@renukapeiris2962 2 ай бұрын
ජේසුනි සියලූ බන්දනයේන් මාව නිදහස් කලමැනව මගේ සරිරයේ සියලු දැවීලී ඉවත්කලමැනව🙏🙏ජේසුනි මම ඔබවහන්සේ කේරේයිහි වීස්වාස කරමී🙏🙏🙏❤❤❤💐💐💐💐💐
@user-fb6nv8hs8d
@user-fb6nv8hs8d 3 жыл бұрын
ආදරේයි මගේ ජේසුනි ,මගේ ලෙඩ රෝග සුව කරන්න මගේ ජේසුනි ,ජීවමාන මගේ ජේසුනි ඔබ වහන්සේට ස්තුති ප්‍රශංසා වේවා ,ආමේන් ආමේන් ආමේන් .🙏🙏🙏🙏🙏💕❣️
@damayantianoma892
@damayantianoma892 2 ай бұрын
mage leda roga siyallama suwa kara denna jesus wahanege pihita lebewa mage daruwana nirogi kara denna jesus wahansege pihitama lebewa sadu sadu sadu
@alviajaysingha3616
@alviajaysingha3616 3 жыл бұрын
එතුම් වහන්සේ 🙏එතුම්වහන්සේ🙏 එතුම් වහන්සේට ගෞරව කරමි ප්‍රශන්සාවේවා මහිමයත් ආශ්‍රීවාදයත් ඔබ වහන්සේ පාපියුම් අභිමුඛයේමවේවා
@hirusadutharu9040
@hirusadutharu9040 3 жыл бұрын
Isthuthi wewa prasansa wewa gaurawa wewa mahimaya wewa amen amen amen
@champashiromi7118
@champashiromi7118 2 жыл бұрын
අාදර ජේසුනී ඔබවහන්සේට බාරයි මගේ දරැපැටවුන් පියානනි
@paksiderajakaruna2489
@paksiderajakaruna2489 3 жыл бұрын
Amen Amen Amen God bless you Rev Father Thank you very much Rev Father.🙏🙏🙏🌹🌹🌹
@ranjananiwanthi7862
@ranjananiwanthi7862 3 жыл бұрын
Father corona rogin wenuwen suwaya patha balagathu yadumak apata denna.siyalu rogin ta Jesuge adaraya labenna. Alleluia!
@sherinedehoedt6486
@sherinedehoedt6486 3 жыл бұрын
ඉස්තුති පාදර් දෙව ශිභාස්තයෙන් අන කරන්න මේ මොභොතේ ජේසුනි ඉස්තුති ආමෙන් 🙏🙏🙏
@ShiromiShiro-xf1wk
@ShiromiShiro-xf1wk Жыл бұрын
දයාබර ජේසු සමිදුනි ඔබගේ බල මහිමයේන් මගේ අසරන දරැවන්ට පිහිට උව මැනව ඔවුන්ට රැකි යවන් ලබා ගැනිමට පිහිට වුව මැනව පිහිවනඅ මැනවී ජේ සුකිරිස්තුනි ❤❤❤❤
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 50 МЛН
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 50 МЛН
The FASTEST way to PASS SNACKS! #shorts #mingweirocks
00:36
mingweirocks
Рет қаралды 16 МЛН
2023.08.23
1:43:26
Supuwath Arana
Рет қаралды 86 М.
Holy Hour (ශුද්ධ වු පැය)
1:11:09
Fr. Terrence Perera
Рет қаралды 296 М.
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 50 МЛН