✔ උදේ කෑමට පාන් නැතුව රසම රස පින් වීල් සැන්ඩ්විච් healthy pinwheel sandwich breakfast by Apé Amma

  Рет қаралды 75,393

Apé Amma

Apé Amma

3 жыл бұрын

Like "Apé Amma" fan page.
/ apeammafans
Ape amma pinwheel sandwich

Пікірлер: 11
3 жыл бұрын
උදෑසන ආහාර බලන්න මෙතන ක්ලික් කරන්න. kzbin.info/www/bejne/mGS6c3R8ba-nqas අලුත් වීඩියෝ ප්ලේලිස්ට් එක kzbin.info/www/bejne/o4eyZ52VbdBsfdU රොස්ට් පාන් ඇතුළු පාන් වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න. kzbin.info/www/bejne/foSbgYxup5aIiM0 පිට්ටු රෙසිපිස් බලන්න මෙතන ක්ලික් කරන්න. kzbin.info/www/bejne/h4GYnWt4mtmdnNk
3 жыл бұрын
✔ පිටි වර්ග නැතුව හදන කෙට්ටු කරන ඩයට් නූඩ්ල්ස් kzbin.info/www/bejne/h2W6o32chK-Da5Y ✔ කෙට්ටු කරන, සීනි, කොලෙස්ටරෝල් පාලනයට උදේ ආහාරය kzbin.info/www/bejne/lYCVeqWfm8l6l7M ✔ ඩයට් කරන්න කැමති අයට සැහැල්ලු ආහාරයක් සීසර් සැලඩ් kzbin.info/www/bejne/g6TPloWjnrtkf7M ✔ ඩයට් එකට චිකන් රෝල්ස් kzbin.info/www/bejne/nWOWYnWJobiqhK8
3 жыл бұрын
✔ ගෝදම්බ රොටිය සහ කොත්තු රොටි කෑලි සාදාගමු ​kzbin.info/www/bejne/hF64aISFq7d3pas ✔ අපේ අම්මාගේ ක්‍රමයට චීස් කොත්තු ​ kzbin.info/www/bejne/oovPqoOIqa1-jaM රොටි වර්ග kzbin.info/www/bejne/sJi6g5aGpdWJn6M
3 жыл бұрын
rice cooker recipes බලන්න මෙතන ක්ලික් කරන්න. kzbin.info/www/bejne/d4vMiZegr8xnd7s Rice recipes බලන්න මෙතන ක්ලික් කරන්න. kzbin.info/www/bejne/d4vMiZegr8xnd7s Annasi curry රයිස් අන්නාසි කරිය kzbin.info/www/bejne/Z2HZdY2GhbuEnc0 බිරියානි වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න. kzbin.info/www/bejne/d4vMiZegr8xnd7s
@upulirangika1638
@upulirangika1638 3 жыл бұрын
හොඳ අදහසක් ..will try it.
@ganaru2768
@ganaru2768 3 жыл бұрын
😋😋😋😋😋 ekanm rasa patai mamat hadanava 😍😍😍 thank you ape amma
3 жыл бұрын
ඉස්සර අපේ අම්මා චැනල් එකට වැටෙන කමෙන්ට් අපි ඕකේ කරන්නේ චෙක් කරලා බලලයි. එයට හේතුව සමහර අය අපේ චැනල් එකට ඇවිත් අපිට හොඳ කියලා ඒ අකවුන්ට් එකෙන්ම ඔවුන්ගේ චැනල් එකට ගොස් ඔවුන්ට බැනලා දානවා. ඉන්පසු මිනිසුන්ට පෙන්වනවා අපේ කෙනෙක් ඔවුන්ට බැන්නා කියලා. ඒ වගේම අපේ අම්මා චරිතයට අසභ්‍ය වචන කියලා කමෙන්ට් කරනවා. හැම රෙසිපියක්ම වැරදුනා කියලා කමෙන්ට් බලන්න එන අයව නොමග යවන කමෙන්ට් දානව. ඒ නිසයි අපි චෙක් කරන්නේ. හැම වීඩියෝ එකකම කමෙන්ට් දහස් ගනනක් තිබුනා. යුටියුබය හදිසීයේ මාස 2ක් ඇතුලත කියලා තිබුනා ඕකේ කරලා නැති කමෙන්ට් අයින් කරනවා කියලා. වීඩියෝ එක්දහස් ගානක කමෙන්ට් අපිට චෙක් කරන්න මාස 2ක් මදි නිසා අපි කල් ඉල්ලුවා. කෙසේ වෙතත් දින 60ක් ඇතුලතදී කමෙන්ට් සේරම ඉවත් කරනු ලැබුවා. ඒ වගේමයි. අලුතෙන් වැටෙන කමෙන්ට්ටුත් ඒ වගේ අතුරුදහන් කරනවා. ඒ නිසා අපි දැන් චෙක් කරලා දාන්නේ නැහැ. වැටුනාට පස්සේ චෙක් කරනවා. දැන් අලුත්ම දේ තමයි යුටියුබ් ආයතනයේ අපේ අම්මාට ඇත්තට කමේන්ට් දාන අයගේ කමෙන්ට් පෙන්නන්නේ නැහැ. සාමාන්‍යයෙන් කෙනෙක් කමෙන්ට් එකක් දැමූ විට දැම්ම කෙනාට පේන්නේ කමෙන්ට් එක වැටිලා වගෙයි. එහෙත් කමෙන්ට් එක නොවැටි තියෙන්න පුලුවන්. මේ සිස්ටම් එක හදලා තියෙන්නේ ඒ ක්‍රමයටයි. එක්තරා අවස්ථාවක ඒ වගේ දෙයක් (දවසක් මේ වගේ දෙයකුත් වුනා. තරුණයෙක් අපේ අම්මා චැනල් එකට දැමු කමේනට් එකට මම පිලිතුරක් දැම්මා. ඒ පිලිතුර මගේ අකවුන්ට් එකෙන් පෙනුනා ඒ වුනාට පේජ් එක ආයෙත් රි‍ෆ්‍රෙෂ් කලාම මගේ කමෙන්ට් එක නැතිවෙලා තිබුනා. මේ වගේ වැරදි වෙනවා) එය මම ඔවුන්ට පැමිණිලි කළා උත්තරයක් ලැබුනේ නැහැ. ඒ නිසා ඔබ කමෙන්ට් එක දැමු විට ඔබේ කමෙන්ට් එක තියනාවාද කියා දැනගන්න නම් වෙනත් අකවුන්ට් එකකින් ගොස් බලන්න. නැත්නම් යාලුවෙක්ගෙ අකවුන්ට් එකෙන් අහලා බලන්න වැටිලා තියෙනවාද කියලා. මේ පිළිබද තව විස්තර දැනගන්න මේ විඩියෝ එක බලන්න. kzbin.info/www/bejne/ipO7pq1qjciAr6c කියන්න කෙනෙක් නැහැ කණගාටුයි බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ. යුටියුබ් එක කමෙන්ට් ඩිලීට් (ඉවත්) කිරීම පිලිබදව දීපු උත්තරය www.apeamma.com/2021/02/held-for-review-comments-and-youtube.html යුටියුබයේ පහුගිය මාසයේ වැඩිපුරු මුදල් සෙවු කුකින් චැනලය අපේ අම්මාද? www.apeamma.com/2021/04/blog-post.html යුටියුබ් ආයතනයේ හොර විඅයිපි කෙනෙක් ගැන දැනගන්න www.apeamma.com/2021/01/who-insulted-ape-amma-in-youtube.html අපේ අම්මා චැනලයට යුටියුබ් එක හරහා සිදුවුනු නොපණත්කම් www.apeamma.com/2020/04/problems-faced-by-ape-amma-channel.html වීඩියෝ වල වීවිස් අඩු කළ හැටි. www.apeamma.com/2021/01/blog-post.html සබ්ස්ක්‍රයිබර්ස්ලා එන ක්‍රමය බලන්න. www.apeamma.com/2020/12/pol-cake-coconut-cake-by-ape-amma.html
3 жыл бұрын
බත් වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න.kzbin.info/www/bejne/ini8aJd_isR0qK8 අමුද්‍රව්‍ය 2-3 රෙසිපි ​kzbin.info/www/bejne/gZXbg5d-bs-qeMk ගෙදර හදපු වීශේෂ කෑම වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න > kzbin.info/www/bejne/hYGqZnShfLGbhMk
@dinushikawijewickrama2775
@dinushikawijewickrama2775 3 жыл бұрын
ape amma apita godak watina sampathak 😍😘bs💐💐
@nethumyadevindi7370
@nethumyadevindi7370 3 жыл бұрын
Thank you very much ape amma
3 жыл бұрын
සමහරු කියනවා අපේ අම්මාගේ විවිස් අඩුයි කියලා. මේක යුටියුබ් එකේ ප්‍රොඩාවක්. අපේ අම්මා චැනල් එකේ ලක්ෂ 20න් ලක්ෂ 4ක් ඕල් බටන් එක ප්‍රෙස් කරපු අය.අනිවාර්යයෙන්ම අපේ අම්මාට සබ්ස්ක්‍රයිබ් වෙන්නේ වීඩියෝ බලන්න මිසක් විනෝදේට නෙමෙයි. අපේ අම්මාගේ වීඩියෝ බලන්නේ අපේ රටේ මිනිස්සු, වෙන අයගේ වීඩියෝ වලට විවිස් එන්නේ පිටරටින් මෙන්නේ මේ විදියට, VPN වීපිඑන් තියෙනාවනම් VPN onකරලා යුටියුබ් එකේ මේ නම "just 5 minutes dessert" ටයිප් කරලා බලන්න. එතකොට පෙනෙයි පිටරටවලට මේ වීඩියෝ පෙන්නන හැටි. වීඩියෝ වල වීවිස් අඩු කළ හැටි. www.apeamma.com/2021/01/blog-post.html යුටියුබ් එක කමෙන්ට් ඩිලීට් (ඉවත්) කිරීම පිලිබදව දීපු උත්තරය ​www.apeamma.com/2021/02/held-for-review-comments-and-youtube.html යුටියුබයේ පහුගිය මාසයේ වැඩිපුරු මුදල් සෙවු කුකින් චැනලය අපේ අම්මාද? www.apeamma.com/2021/04/blog-post.html යුටියුබ් ආයතනයේ හොර විඅයිපි කෙනෙක් ගැන දැනගන්න ​www.apeamma.com/2021/01/who-insulted-ape-amma-in-youtube.html අපේ අම්මා චැනලයට යුටියුබ් එක හරහා සිදුවුනු නොපණත්කම් www.apeamma.com/2020/04/problems-faced-by-ape-amma-channel.html සබ්ස්ක්‍රයිබර්ස්ලා එන ක්‍රමය බලන්න. ​www.apeamma.com/2020/12/pol-cake-coconut-cake-by-ape-amma.html
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 55 МЛН
Survive 100 Days In Nuclear Bunker, Win $500,000
32:21
MrBeast
Рет қаралды 101 МЛН
Amazing weight loss transformation !! 😱😱
00:24
Tibo InShape
Рет қаралды 66 МЛН
A little girl was shy at her first ballet lesson #shorts
00:35
Fabiosa Animated
Рет қаралды 16 МЛН
If you have 3 potatoes, prepare this potato dish. It's tastier than meat. ASMR
8:06
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 55 МЛН