Healthy ways to deal with anxeity

  Рет қаралды 3,195

ATHAMBULAK - අතැඹුලක්

ATHAMBULAK - අතැඹුලක්

Күн бұрын

Пікірлер: 49
@mangalajayawardena8387
@mangalajayawardena8387 Ай бұрын
Good video Thanks
@shenayaa77
@shenayaa77 Ай бұрын
Good topic. Thank you ❤
@chandrakanthi7024
@chandrakanthi7024 Ай бұрын
හරි වැදගත් කිුයාකාරකමක්. ඔබතුමියට ස්තුතියි .
@dhaneeshathiumini4604
@dhaneeshathiumini4604 Ай бұрын
deep breathing karana widiya kiyala denna please
@chamilaerandathi8008
@chamilaerandathi8008 Ай бұрын
ඔබේ වීඩියෝ බලන්න ගත්තට passe mage ජීවිතේ ගොඩක් වෙනස් una ජීවිතේ ගැන අලුතින් හිතන්න පුලුවන් una ගොඩක් ස්තුතිවන්ත වෙනවා ඔබට 🎉
@athambulak-7289
@athambulak-7289 Ай бұрын
♥️♥️♥️♥️
@mangalajayawardena8387
@mangalajayawardena8387 Ай бұрын
Good video, thanks
@luckypiscesgirl9418
@luckypiscesgirl9418 Ай бұрын
U know what you are doing ...!you know what you are talking!another creative video ❤❤❤❤darling
@athambulak-7289
@athambulak-7289 Ай бұрын
Thank you so much 🤗
@Swarnamalani-dk5ev
@Swarnamalani-dk5ev Ай бұрын
අහගෙන ඉන්න ආසයි කටහඬ ඇත්තටම ජිවිතේ කියන්නෙ ඔික තමයි අපි බොරු බලාපොරොත්තු වලනේ ඉන්නෙ
@WrePriyangika-zv9ib
@WrePriyangika-zv9ib Ай бұрын
අක්කට මතකද මන්ද ඉස්සර මමත් අක්කගෙ උපදෙස් අහන වා කමෙන්ට් වලින් මම ලෙඩ වලට ගොඩක් බය වෙලා හිටපු කාලයක් තිබුනා doctor ගාවට හැම වෙලාවකම දුවනවා ඒකෙන් මිදෙන්න අක්කා මට ගොඩක් උදව් කරලා තියෙනවා විඩියො වලින් අක්කගෙ විඩියො හරිම ආසවෙන් බලන කෙනෙක් මම ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@athambulak-7289
@athambulak-7289 Ай бұрын
ඔව් මට මතකයි. මට සතුටුයි ඔයා හොඳින් එකට
@dhaneeshathiumini4604
@dhaneeshathiumini4604 Ай бұрын
please explain more remedies for anxiety
@charithaabysinghe9530
@charithaabysinghe9530 Ай бұрын
Thank you dear video ekata ❤ oya lassana wela ❤ budusaranai oyalata පරිස්සමෙන් ඉන්න 🥰🥰
@athambulak-7289
@athambulak-7289 Ай бұрын
Thank you, Charitha ♥️
@nilushaeshani4090
@nilushaeshani4090 Ай бұрын
Thank you, Iresha. ❤
@maximusdealwis9230
@maximusdealwis9230 Ай бұрын
@chamarikodikara676
@chamarikodikara676 Ай бұрын
Thank you Iresha 🙏🏼
@gayashanisomachandra3572
@gayashanisomachandra3572 Ай бұрын
❤❤❤❤❤❤ thank you
@gehandsg
@gehandsg Ай бұрын
❤👍🙏😊
@Sarenanoor
@Sarenanoor Ай бұрын
Godak stutey mage gataluwata piliturak labadunnata oyage video mahma haryma aasawen balanawa
@athambulak-7289
@athambulak-7289 Ай бұрын
👍♥️♥️♥️
@madugunawardana2828
@madugunawardana2828 Ай бұрын
Godariyak watinawa.mokada Tika kalayakata kalin mage puta husband dennama nitarama asanipa una nitara hospital admit kala. Tika dawasakata passe mama call ekak enakotat baya wenawa eyala asanipa wela kiyala. Oyage vedio balala mama relax una nature eke inna try kala mindfulness practice Kara. Nitarama hemoma safe den ok kiyala hitanna purudu una den mata godak self confidence thiyenawa.❤❤❤ thanks
@athambulak-7289
@athambulak-7289 Ай бұрын
මට හරිම සතුටුයි. ඔයාට ගොඩක් ස්තූතියි මේක share කලාට
@NimaliD.g.c
@NimaliD.g.c Ай бұрын
Ane akke oyage vedio vitharai balanna kemathi, anek vedio clips epa ane.............plz❤❤❤❤
@athambulak-7289
@athambulak-7289 Ай бұрын
Thanks oyage comment ekata nangi. ඒ වුනාට මම counsellor කෙනෙක් හැටියට බලන්නෙ අපේ community එකේ අයගෙ wellness and mental health වලට උදව් කරන්නෙ කොහොමද කියන එකයි. ඒ උදව්ව මගෙන් අවශ්‍ය අය මේ channel එක වටා එකතු වෙලා ඉන්නවා. ඒ දේවල් පැහැදිලි වෙන රෑප රාමු මට record කරන්න බැරි නම් මට ඒවා borrow කරන්න වෙනවා. මොකද හැමෝම auditory learners ලා නෙවෙයි. සමහර අය visual learners. හැබැයි ඔයාගෙ අදහස අවංකව කෙලින්ම කිව්ව එකට මම ගොඩක් ආදරෙයි. ♥️♥️
@NimaliD.g.c
@NimaliD.g.c Ай бұрын
@athambulak-7289 ane akkige hitha ridunanam sorry 😔😔 oya tharam durata mao hithuve ne. Eth mao oyata thamai adare....🤍🤍🤍🤍🤍
@athambulak-7289
@athambulak-7289 Ай бұрын
මම දන්නවා. ඔය ප්‍රශ්නෙම තියන තව අය හිටියොත් කියලා විස්තර කලේ. ඔයා කිව්වෙ ඔයා ඇත්තටම ආදරේ නිසා කියලා මට තේරැනා ❤​@@NimaliD.g.c
@NimaliD.g.c
@NimaliD.g.c Ай бұрын
@@athambulak-7289 ane akki oyage me thiyena gathiguna valata mao aththatama sathuthi vantha venava. Oyage vatina kalaya mao venuven me vidiyata yedeuvata. Hemadamath adarei 🤍🤍🤍🤍🤍🤍🤍
@NimaliD.g.c
@NimaliD.g.c Ай бұрын
@@athambulak-7289 ane akki oyage me nihathamanii gathiguna valata mao sathuthi vantha venava. Oyage vatina kalaya mao venuven veyakalata oyata mao hadavathinma adarei🤍🤍🤍🤍🤍🤍
@nilanthikoswaththa2007
@nilanthikoswaththa2007 Ай бұрын
❤❤❤❤❤
@ZnlzmksXillaoy
@ZnlzmksXillaoy Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@kumudumudannayake4539
@kumudumudannayake4539 Ай бұрын
🙏🙏🙏💐❤️
@artvisionmeditation5199
@artvisionmeditation5199 Ай бұрын
OYAHADAPU CURRY EKATA HALMESSO HARI KATTA KARAWLA TIKAK HARI DALA GATHTHANAM ....AMOOOOO KIYALA WEDAK NEE RASA.......HADALA BALANNA DAWASAKA......RATA INNA APATANAM DIWABOJUNAK NEDA ?...ASAI UYANAWA BALANNA....
@athambulak-7289
@athambulak-7289 Ай бұрын
❤️❤️❤️
@yamunachandrangani3348
@yamunachandrangani3348 Ай бұрын
Kansawa newei sankawa
@athambulak-7289
@athambulak-7289 Ай бұрын
නෑ. Anxiety කියන එකේ සිංහල තේරැම කාංසාව
@erangisubhasinghe2343
@erangisubhasinghe2343 Ай бұрын
අක්කා මට ඔයාව contact කරගන්න number 1 ක් දෙන්නකෝ
@anuradhachethana3500
@anuradhachethana3500 Ай бұрын
@dhaneeshathiumini4604
@dhaneeshathiumini4604 Ай бұрын
deep breathing karana widiya kiyala denna please
@anhettigepremachandra5296
@anhettigepremachandra5296 Ай бұрын
Thank you so much ❤
@renukacroos493
@renukacroos493 Ай бұрын
❤❤❤❤
@Yegegdyy
@Yegegdyy Ай бұрын
Thank you so much ❤❤❤
@ChamariAthukorala-x4o
@ChamariAthukorala-x4o Ай бұрын
❤❤❤❤
@hmrSwarnamali
@hmrSwarnamali Ай бұрын
Thank you so much ❤❤❤
@chamathdias4656
@chamathdias4656 Ай бұрын
❤❤❤❤❤
@kamanijayasinghe4011
@kamanijayasinghe4011 Ай бұрын
❤❤❤❤❤
@athambulak-7289
@athambulak-7289 Ай бұрын
♥️♥️♥️♥️
@yamunajayasekera7721
@yamunajayasekera7721 Ай бұрын
❤❤❤
Habits that changed my life | happy life | Slow, peaceful living
11:00
ATHAMBULAK - අතැඹුලක්
Рет қаралды 17 М.
Stress වලට හොඳම slow living
14:16
ATHAMBULAK - අතැඹුලක්
Рет қаралды 4,7 М.
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
How to deal with what others say about you | Overcome overthinking
12:11
ATHAMBULAK - අතැඹුලක්
Рет қаралды 3,2 М.
How to find happiness in life | One way of feeling tired
10:50
ATHAMBULAK - අතැඹුලක්
Рет қаралды 2,7 М.
Morning habits for stress and depression | Tips from a counsellor
9:08
ATHAMBULAK - අතැඹුලක්
Рет қаралды 7 М.
Healthy habits for 2025
11:55
ATHAMBULAK - අතැඹුලක්
Рет қаралды 3,9 М.
How to have low stress in daily life  | Happy life
11:26
ATHAMBULAK - අතැඹුලක්
Рет қаралды 7 М.
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН