Stop blaming | Calm life | Happy family
11:51
Healthy habits for 2025
11:55
21 күн бұрын
Why do people hate you
7:23
Ай бұрын
My best self -care habits
15:03
2 ай бұрын
How to achieve long term happiness
13:42
How to calm your mind
10:39
3 ай бұрын
How to deal with toxicity
12:29
4 ай бұрын
Пікірлер
@nilanthikapriyadarshani6053
@nilanthikapriyadarshani6053 6 сағат бұрын
❤❤❤me man balapu, akkage ge mul ma video1. Again I watch.... Man nam addict , akkage ge me mortivational, colourful video valata. balanna balanna asai. ❤❤❤
@nilanthikapriyadarshani6053
@nilanthikapriyadarshani6053 2 күн бұрын
Again and again I watch these videos❤ Very useful for balancing my day today life. ❤
@anuradhachethana3500
@anuradhachethana3500 4 күн бұрын
@anuradhachethana3500
@anuradhachethana3500 4 күн бұрын
@anuradhachethana3500
@anuradhachethana3500 4 күн бұрын
@anuradhachethana3500
@anuradhachethana3500 4 күн бұрын
@luckypiscesgirl9418
@luckypiscesgirl9418 4 күн бұрын
Merry Christmas 🤶 ❤❤my darling beautiful friend❤❤❤❤may god bless you lots of love
@anuradhachethana3500
@anuradhachethana3500 4 күн бұрын
@shaliniweerasinghe3988
@shaliniweerasinghe3988 5 күн бұрын
Enna hitenawa oyalage gedara guest kenek widiyata
@kumudumudannayake4539
@kumudumudannayake4539 6 күн бұрын
🙏🙏🙏❤️💐
@FeelToHeart-xh4mx
@FeelToHeart-xh4mx 6 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@menakadilrukshi8098
@menakadilrukshi8098 7 күн бұрын
This is my personal request Ms, I m a mother & my son is d only child. With our changing life I know one day I hv to release him for his own life. So I need to balance my mind little by little to face it. So can y guide me d correct path to get ready to face it on future. I know Mam yr r following Buddhas method in correct way, I need yr guidelines to be prepared it one day, Tnx.
@HiruniCharuka
@HiruniCharuka 8 күн бұрын
Thankyou miss❤
@manushinethmini6116
@manushinethmini6116 8 күн бұрын
Akke oya khopi Walata daana kiri monada
@anuradhachethana3500
@anuradhachethana3500 8 күн бұрын
@kanchanamadhushani151
@kanchanamadhushani151 8 күн бұрын
Hitha niwana bhawanawak oyage kata hada....❤❤❤(one of the my mind relaxing channel 😊)
@GayangiUpeksha
@GayangiUpeksha 8 күн бұрын
එකම විඩියො එක දහ පාරක් විතර බලනවා අම්මේ...ඔයා නම් මාරයි මන් AL ලිව්වෙ මේ අව් රුද්දෙ මන් ගෙදර දෙමාපියො නිසා ගොඩාක් දුකින් ඉන්නේ ගෙදර ප්‍රශ්න රන්ඩු ...ජිවිතේ ගොඩාක් වෙලෙට ඔයාගෙ විඩියො බලලා ඔලුව හදා ගන්නවා ලොකු සැහැල්ලුවක් දැනෙනවා ......ගොඩාක් පින් මෙහෙම මට හයියක් වෙනවට.ජිවිතේ හැමදෙම සාර්තක වේවා....දවසක ඔයා වගේ ජිවතයක් මටත් ලැබෙන්න ඔනි ❤🥺🥺🥺 ගොඩාක් ආදරෙ යි මන් ❤
@renukacroos493
@renukacroos493 8 күн бұрын
❤❤❤❤❤
@chandaniperera6188
@chandaniperera6188 8 күн бұрын
හැමදාමත් වගේ අදත් ගොඩාක් ආසාවෙන් බැලුවා vedio එක. විශේෂත්වයක් දැනුන.... ස්තුතියි ! මේ කාලෙ මගේ හිත ගොඩාක් වැඩ කරන්නේ හිත නිවාගෙන බොහොම සැහැල්ලවෙන්, ඔයා වගේ හැමෝටම ආදරය කරුනාව දක්වමින්, ධාර්මිකව අර්ථවත් ලෙස ගෙවන slow living කියන සංකල්පයත් එක්ක යන ගමනක්. ඒක practice කරන්න කරන්න ජීවිතයේ වටිනකම වැඩි වෙනව තමාටත්, අනිත් අයටත්. හිතේ උතුරා යන ආදරය, කරුනාව එහෙම නැති තව කෙනෙකුට පිරිනමන්න ලැබීමත් වාසනාවක් ලෙස සලකමින් ජීවිතය ඉස්සරහට යනව 2025 දීත්. ඔයාටත් ඔයාගේ පව්ලේ සැමටත් 2025 සුභම සුභ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව.❤❤❤❤
@moonflower-lq6gl
@moonflower-lq6gl 9 күн бұрын
ගොඩක් ස්තුතියි. ❤️ගොඩක් වටිනා අදහස් ටිකක්. 💐
@නෙළුම්
@නෙළුම් 9 күн бұрын
මේවගේ දේවල් කියලා දීලා ජීවිතවලට වටිනාකමක් ගේන ඔයාට බොහොම ස්තුතියි
@priyanthirajapaske
@priyanthirajapaske 9 күн бұрын
thanks miss ❤
@chandimachandima5567
@chandimachandima5567 10 күн бұрын
Me location koheda...harima lassanai... Bawanawak wage...❤❤❤❤
@moonflower-lq6gl
@moonflower-lq6gl 9 күн бұрын
Australia mn hithanne.
@Perera.212
@Perera.212 10 күн бұрын
Where is this decorative place. I like to go
@Perera.212
@Perera.212 10 күн бұрын
ඔයාව සම්බන්ධ කර ගන්න පුළුවන්ද. මට කතා කරන්න ඕන අනේ.please 🙏🙏
@athambulak-7289
@athambulak-7289 10 күн бұрын
Please send an email request to [email protected]
@Perera.212
@Perera.212 10 күн бұрын
ඔයා හරිම වෙලාවේ කතා කලේ. ❤❤
@Dilrukshidisanayaka-w7x
@Dilrukshidisanayaka-w7x 10 күн бұрын
thankyou akka
@alexiadesilva3008
@alexiadesilva3008 10 күн бұрын
ඒක සුපිරි අදහසක් නේ බොලේ...ඈ.....😮මටත් දැන් තමයි තේරුනේ
@kamanijayasinghe4011
@kamanijayasinghe4011 10 күн бұрын
@@alexiadesilva3008 අනේ, මගේ හිත පුදුම විදියට සතුටු වුණා
@anuradhachethana3500
@anuradhachethana3500 10 күн бұрын
@NoorNoor-ip2zl
@NoorNoor-ip2zl 10 күн бұрын
❤❤🧿🤍💜
@chamarikodikara676
@chamarikodikara676 11 күн бұрын
Thanks Iresha 🙏🏼
@inokasilva656
@inokasilva656 11 күн бұрын
Useful video .thanks dear 🎉❤
@HiruniCharuka
@HiruniCharuka 11 күн бұрын
❤❤❤❤❤❤
@maneljayalath5467
@maneljayalath5467 11 күн бұрын
බොහොම ස්තුතියි .හොද වීඩියෝ එකක් .❤❤❤❤❤
@insane5826
@insane5826 11 күн бұрын
Thank you very much ❤
@anuradhachethana3500
@anuradhachethana3500 11 күн бұрын
@mangalajayawardena8387
@mangalajayawardena8387 11 күн бұрын
As usual very good video Thanks a lot
@harshaniweebedda9841
@harshaniweebedda9841 11 күн бұрын
❤❤❤❤
@studiopedia9871
@studiopedia9871 11 күн бұрын
ස්තූතියි ❤
@chamathdias4656
@chamathdias4656 11 күн бұрын
❤❤❤❤
@InduUpachara
@InduUpachara 12 күн бұрын
Thank you akki 😊
@lakshrimanoji2571
@lakshrimanoji2571 12 күн бұрын
@chandrakanthi7024
@chandrakanthi7024 12 күн бұрын
Thanks .
@jagathmunasinghe5247
@jagathmunasinghe5247 12 күн бұрын
❤❤❤
@IroshanaDeSilva
@IroshanaDeSilva 12 күн бұрын
❤❤ thanks ❤
@rushaniwijesinghe5938
@rushaniwijesinghe5938 12 күн бұрын
❤❤❤❤❤❤❤
@jaye246
@jaye246 12 күн бұрын
☺️☺️☺️☺️☺️
@sanujanilmini5291
@sanujanilmini5291 12 күн бұрын
❤ Thank you
@kamanijayasinghe4011
@kamanijayasinghe4011 12 күн бұрын
කැමතියි කැමතියි මම කියන්න, මම වනාකම් දීල තියෙන්නේ මොනවටද කියලා . මේ වීඩියෝ එක නම් හරිම ලස්සනයි .ඒ වගේම හරිම වටිනවා .දෙසැරයක්ම බැලුවා .මට නම් මේක අලුත්අදහසක් .ඔයා මේ කියල දෙන ඒවාත් එක්කක මේ වෙනකන් ජීවිතයේ මොනතරම් බොල් විදියට ගෙවලා තියෙන්නේ කියලා මට හිතෙනවා .මට මන්දන්නේ නෑ මට හිනා ත් ගියා මේක අහන් ඉන්නකොට . මොන තරම් ලස්සන විදිහට ජීවිතේ හෙමිහිට හෙමිහිට ගෙවන්න පුළුවන්ද ? මම ටිකක් වෙලා කල්පනා කරා මම මොනවාටද මගේ ජීවිතේ වටිනාකම් දීල තියෙන්නෙ කියලා .මට තේරුණා මම මගේ රූපයට ප්‍රධාන වටිනාකමක් දීලා තියෙනවා .ඒ වගේම රස කෑමට . දැන් වෙනකොට ටිකෙන් ටික මං ලොකු වටිනාකමක් දෙනවා හිත දියුණු කරගන්න, භාවනාවට . ඒ සඳහා ඔයා තමයි මට මේ දවස්වල ඉතාම වැදගත් . 2025 වර්ෂයක මට හොඳ අදහසක් ලැබුණා .මගේ මේ වටිනාකම් දියුණු කරගන්ඩ බලමු . අද දවසේ ඔයාගේ වීඩියෝ එකේ කෑම සඳහාත් මම පුදුම වටිනාකමක් දෙනවා ❤❤❤❤❤❤❤
@athambulak-7289
@athambulak-7289 10 күн бұрын
ඔයාගෙ අලුත් අවුරැද්දෙ කරන්න ඉන්න දේවල් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@kamanijayasinghe4011
@kamanijayasinghe4011 10 күн бұрын
@athambulak-7289 ඒ මැසේජ් එක දිහා සිනාමුසු මුහුනින් මම ගොඩාක් වෙලා බලන් හිටියා .ඔයාටත් ගොඩාක් සුභ අලුත් අවුරුද්දක් වේවා
@deepikasilva8253
@deepikasilva8253 9 күн бұрын
Mn mn gana renathmka sithivillen inne,katavth mava vtine na kiyla hithnva
@Sarenanoor
@Sarenanoor 12 күн бұрын
Godak stutiy apita ape gevethe gana hoda awabodayak laba denavata