Heart Attack ගැන මෙහෙම පැහැදිලි කිරීමක් 😮... | Podi Waddo CHRISTMAS SPECIAL

  Рет қаралды 69,914

Hiru TV  LIVE

Hiru TV LIVE

Күн бұрын

Heart Attack ගැන මෙහෙම පැහැදිලි කිරීමක් 😮... | Podi Waddo CHRISTMAS SPECIAL
FULL EPISODE : hiru.lk/9zkWAY
#hirutv #hirutvlk #hirutvdigital #hirutvsrilanka #PodiWaddo #PodiWaddoChristmasSpecial

Пікірлер: 83
@dilhanid7593
@dilhanid7593 9 ай бұрын
ඉතාමත් බුද්ධිමත් දරුවො ටිකක් බිහි වී තියෙනවා ...ඉදිරියේ දී යහපත් කාලයක් එන බවට පෙර නිමිති...ඔයාලාට තෙරුවන් සරණයි පුතේ ...!
@nilukamalkanthi6339
@nilukamalkanthi6339 9 ай бұрын
අනේ මේ පුතා දන්න දේවල්.හරිම දක්ශ පුතෙක්.ඔයාට සුබ අනාගතයක් පුතේ,බුදු සරණයි !
@anooshaa5622
@anooshaa5622 9 ай бұрын
අනේ මේ දරුවා හරිම වාසනාවන්ත දරුවෙක් රට විතරක් නෙවෙයි ලෝකෙම ජයගන්න පුතේ බුදු සරණයි පැටියෝ
@jdndss7635
@jdndss7635 9 ай бұрын
පෙට්ටියේ දාල වල දානෝ 😄🤭 හිනා වෙලා කට රිදෙනවා 🤭😄 මැණික මගේ ❤❤
@lalinkawk
@lalinkawk 8 ай бұрын
E kotasa nam kochchara beluwath epa wenne neha 😂😂😂
@chandaniwijesundara
@chandaniwijesundara 9 ай бұрын
බානුක පුතා හරිම දක්ශ දරුවෙක්.ආසාවෙන් බලා හිටියේ දකින්න. බුදු සරණයි.
@kamanikoswatta2318
@kamanikoswatta2318 9 ай бұрын
මට හිතෙන්නේ ගොඩක්ම ඔය සසර පුරැදු...නැත්නම් ඉතින් මේ පොඩි දරැවාට ඔච්චර දේවල් මතක තිය ගන්න බෑ....තෙරැවන් සරණයි පුතාට 🙏🙏🇱🇰🇱🇰
@namaliweerakkody3542
@namaliweerakkody3542 9 ай бұрын
තෙරුවන් සරනයි මේ සුන්දර ව්ද්වතාට සෙතක් ශාන්තියක් යහපතක් ම වේවා රටට සම්පතක් මේ වගේ උතුම් දරුවෝ ඒ දේමාපියන් බොහොම කුසල් දහම් පිරු අය ජයෙන් ජයම වේවා ❤❤❤❤
@randulasri7457
@randulasri7457 9 ай бұрын
මගේ ආදරණීය පුතනුවන් වෙනුවෙන් වැඩසටහන බලපු,සුබ පැතුම් එක්කල සියල්ලන්ටම සුබ නත්තලක් හා සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏🌹♥️
@jdndss7635
@jdndss7635 9 ай бұрын
අනේ එයා නියමයි ලස්සනයි ❤මැණික ඒ වගේම හරි අහිංසකය් 🥰මැණික බුදුසරණයි 😘❤
@chandraskg5927
@chandraskg5927 9 ай бұрын
බුදුසරණයි රත්තරන් පුතේ. ඇස්වහක් වදින්න එපා ❤❤❤
@padminikotugodakotugoda3057
@padminikotugodakotugoda3057 9 ай бұрын
මනික ඉතින් අප්පා,,,කොල්ලි කොටේ,,අනේ දැනුම් සම්බාරයක්,,තවත් ඔය දැනුම වැඩි වෙන්න ඕන,,තෙරුවන් සරනයි ,,සුදු මහත්තයාට
@thilinidilhara6689
@thilinidilhara6689 9 ай бұрын
අනේ නාසා එකේ පොඩ්ඩා නේද මේ..😁 අනේ ශෝක් බබෙක්❤️
@ifthi.opinion
@ifthi.opinion 9 ай бұрын
He's so cute and intelligent. ❤
@lalitamaleni8996
@lalitamaleni8996 9 ай бұрын
බුද්ධිමත් චූටි පුතාට ත තවත් බුද්ධිය දියුණු වේවා
@priyankafonseka507
@priyankafonseka507 8 ай бұрын
අනේ හරිම බුද්ධිමත් දරුවෙක් ❤
@AyeshaPathirana-br5qk
@AyeshaPathirana-br5qk 9 ай бұрын
තෙරුවන් සරනයි පුතේ ජයෙන් ජයම වේවා
@Anu-dh2pq
@Anu-dh2pq 8 ай бұрын
සුබ අනාගතයක් චුටි පුතාට
@neetharanjani1692
@neetharanjani1692 9 ай бұрын
ආදරෙයි පුතේ ❤️❤️❤️❤️❤️
@janakamahawela2245
@janakamahawela2245 8 ай бұрын
බුදු සරනයි දෙවි පිහිටයි පුතේ ....
@w.a.d.pperera7112
@w.a.d.pperera7112 9 ай бұрын
වැඩිහිටි උන්දැල හිනාවෙන්නේ මොකද... කියන්නේ ඇත්තනෙ..මේ පෙර හිටපු හොඳ මොළයක්..මේ ජීවිතෙත් උපන් රටට වැඩක් කරන්න පුතේ..
@madumibopage9735
@madumibopage9735 9 ай бұрын
අති විශේෂ දක්ෂකමක්❤
@firozahossen8307
@firozahossen8307 9 ай бұрын
Full of humour stay blessed angel 😇🙏
@nilminiwijetunge1472
@nilminiwijetunge1472 9 ай бұрын
Very Advice child ,please look after him very carfull y. May god bless him.
@chlfilms
@chlfilms 9 ай бұрын
"හොස්පිටල් එකට ASAP අරන් ගිහිල්ලා ...." As soon as possible ... !
@n.s.y.abeygunawardhana1187
@n.s.y.abeygunawardhana1187 9 ай бұрын
Yeah! He knows the short forms too neh! Smart kid!
@SamanthaFernando-
@SamanthaFernando- 9 ай бұрын
ane sudu manika oyata theruwan saranai daksha pinwantha puthek
@SarojaniDamayanthi4242
@SarojaniDamayanthi4242 Ай бұрын
Ane man ada beluwe honda denumak thiyanawa Budu saranai chuti puthe
@DinaDina-ep3lg
@DinaDina-ep3lg 9 ай бұрын
Devi pihitai puthe ❤❤❤❤ kuwait
@namininamini8675
@namininamini8675 9 ай бұрын
අනෙ හුරතල් පැටියා
@samanthavidanage2193
@samanthavidanage2193 9 ай бұрын
Muunam maara kollec me mama ube wedasatahan beluwothnam ikmaninma petite yannawei ardareta maye kolupatiyo oyata theruwan saranai
@seethaseetha6797
@seethaseetha6797 8 ай бұрын
අනේ පව් පොඩ්ඩා❤❤❤❤
@amalipridarshani9340
@amalipridarshani9340 8 ай бұрын
මරැ අනේ පුංචි දොස්තර
@AsankaTashmi
@AsankaTashmi 9 ай бұрын
Ane maru..❤❤❤
@suneetha.siriwardana9530
@suneetha.siriwardana9530 9 ай бұрын
Aswahanam.wadinna.apaaaaa.surathal.malak..dewiyange.asirwadaya.dinen.dina.rekadewaaa.adarei.menika.pelennaa.pana.man.dubai.edan..man.beluwe.chuti.menika..ummmmaaa..panawage.rekaganna.❤❤❤❤❤❤❤budusaranai❤
@dammidammi5081
@dammidammi5081 8 ай бұрын
Banuka.baba...oyanam.menikak.....reka.ganna.as.deka.vage..teruvan.saranayi.petiyooooo❤
@rajithamadusanka4882
@rajithamadusanka4882 9 ай бұрын
ගිහාන්
@PiyumiTharushika-kj2il
@PiyumiTharushika-kj2il 7 ай бұрын
ජීවිතේ ඉවරවුනාම ආය මොනවකරන්නද පෙට්ටියේ නොදා නේද පුතේ .
@colourmix5807
@colourmix5807 9 ай бұрын
❤️❤️❤️
@AmithaAbeykoon-sy6cc
@AmithaAbeykoon-sy6cc 8 ай бұрын
Niyamai
@derangala
@derangala 8 ай бұрын
....හාර්ට් ඇටැක් කියලා දෙයක් නැ....ඒකට කියන්නෙ Myocardial infarction කියලා
@dayanialoka9138
@dayanialoka9138 7 ай бұрын
අනේ හුරතලේ මැනිකගේ.......Middle left side of the chest.....මාර පැහැදිලි කිරීමක් පුතා සසර පුරුද්දෙන් අරන් ඇවිත් තියෙන්නේ .
@chamilaperera3178
@chamilaperera3178 5 ай бұрын
😘👌
@dileka4437
@dileka4437 9 ай бұрын
😘😘❤❤❤❤❤
@rajakarunawimal7770
@rajakarunawimal7770 9 ай бұрын
👌👌👌🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹🇱🇰🎉🎉🎉🎉
@thushanthialutwela5089
@thushanthialutwela5089 9 ай бұрын
Omg
@WeerasinghaW.L.K
@WeerasinghaW.L.K 9 ай бұрын
Aiyooyi mata haiyen hinath giya ane.me vena rataka adak uda thaniyama😂
@fareedamajeed2625
@fareedamajeed2625 9 ай бұрын
❤❤❤😂
@DinaDina-ep3lg
@DinaDina-ep3lg 9 ай бұрын
😂❤❤❤❤❤🌷🦋👏💋🦋🌷
@dinukasubodini6111
@dinukasubodini6111 9 ай бұрын
පුතේ ඔයාගෙ මේ දැනුම ඔයා සංසාරෙන් අරන් ආව දෙයක් කියලා මට හිතෙන්නෙ.ඔයාගෙ අනාගතය පැහැදිලි චූටි පුතේ.ආදරෙයි ගොඩක් ඔයාට ❤❤❤❤ .තෙරුවණ් සරණයි !.
@RathnaBro-y2f
@RathnaBro-y2f 9 ай бұрын
❤❤❤❤❤❤❤
@susilsunethra3330
@susilsunethra3330 9 ай бұрын
දැනුමෙන් පොහොසත් සුරතලු් දරුවෙක් දෙවි පිහිටයි චුටි පුතා.
@tishiherath1454
@tishiherath1454 9 ай бұрын
මේ පුතාගෙ අම්ම දක්ශ හෙදියක් ❤
@thilinikawshalyaekanayaka5079
@thilinikawshalyaekanayaka5079 9 ай бұрын
❤❤
@p.h.priyankasiriwardhana9637
@p.h.priyankasiriwardhana9637 9 ай бұрын
පුතා දන්න දේවල් ගැන හරිම පුදුමයි.පුතාව අවුරුද්දකට වරක් වත් පෙන්නන්න.ජය පතනවා පුතේ
@premararhnalakmini1985
@premararhnalakmini1985 9 ай бұрын
Professor චුට්ටා❤
@saliyasemasinghe3441
@saliyasemasinghe3441 9 ай бұрын
චුටි වැඩිඩා....ආදරෙයි පුතේ....තව තවත් දක්ෂ වෙලා අනාගත ය ජය ගන්න..බුදුසරණ යි......
@DkDayani-m5n
@DkDayani-m5n 8 ай бұрын
හරි ම...සොක්...පුතේ ක්....සියලුම ...දෙව්පිහිටයි
@kanchanasewwandi7386
@kanchanasewwandi7386 8 ай бұрын
ආදරෙයි පුතේ
@venvimukthimeniyanwahansha7065
@venvimukthimeniyanwahansha7065 9 ай бұрын
Oya kalinuth awane.hari lassanata rxplain karanawa hadena gaha drpathyen danrnawa.bs.oyata
@IndraniGunarathna-pm5fs
@IndraniGunarathna-pm5fs 18 күн бұрын
රත්තරං පුතේ බුදුසරණයි ❤❤❤❤❤
@sriyanilmini5163
@sriyanilmini5163 9 ай бұрын
Oya nam Manika ❤️ heart eka pirisidu wenawa oyage talents dakala. BUdu saranay Putha
@jeevikasamarathungs9465
@jeevikasamarathungs9465 9 ай бұрын
Me banukage pera sasare purudu
@SadeepaAkalanka-b3b
@SadeepaAkalanka-b3b 9 ай бұрын
අනේ සුපිරි
@HiruTharu-t8e
@HiruTharu-t8e 9 ай бұрын
Mage ratarane.....chuti pute deviyange arakswai teruwan saranai chuti dostara mhatata...anik chuti patauntat teruwan saranai deviyange araksawai...❤❤❤❤❤❤❤......adarei ati daksa chuti pataunta.....
@surangasudarshani2341
@surangasudarshani2341 9 ай бұрын
Budusaranai puthe oyata
@seethaseetha6797
@seethaseetha6797 7 ай бұрын
අනේ පුතේ ඔයාට දෙවියන්ගේම පිහිටයි❤️❤️❤️❤️
@xr6hx1h
@xr6hx1h 8 ай бұрын
ලංකාවට වටින දරැවෙක් බුදු සරණයි පුතෙ පරිසමෙන් ඉන්න
@bhagyafonseka2884
@bhagyafonseka2884 7 ай бұрын
meya danna dewal
@RashithkavieshaDesilva
@RashithkavieshaDesilva 8 ай бұрын
අනේ මේ පැටිය එක්ක කතාකරන්න තිබුනනම්
@nandawathiekotugalage7173
@nandawathiekotugalage7173 9 ай бұрын
❤❤❤❤❤adarei gamadamath
@kumarirathnayaka3813
@kumarirathnayaka3813 8 ай бұрын
Tharuwan saranai putha ජයවේවා .
@PiumiAnne-op4rd
@PiumiAnne-op4rd 9 ай бұрын
Anaagatha doctor kenek eyaa...adarei pana ummaa❤
@dammikathammitage6810
@dammikathammitage6810 8 ай бұрын
Apitavath baha ohoma kiyanna😅😢...budu saranay. Oyata😊
@SagarikaDamayanthi-b1m
@SagarikaDamayanthi-b1m 9 ай бұрын
❤❤❤❤
@MdGamini-fe7we
@MdGamini-fe7we 2 ай бұрын
❤❤❤
@MdGamini-fe7we
@MdGamini-fe7we 2 ай бұрын
@RajarathnamPushparani
@RajarathnamPushparani 8 ай бұрын
Mkata lamai danna.kohomda.apply krnne?
@kanchanasewwandi7386
@kanchanasewwandi7386 9 ай бұрын
❤❤❤
@user-ml9fh1st6w
@user-ml9fh1st6w 8 ай бұрын
❤❤❤❤❤
@sisiraattanayake5400
@sisiraattanayake5400 9 ай бұрын
❤❤😘😘🌹🌹🇱🇰
@Sanda866
@Sanda866 9 ай бұрын
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 88 МЛН
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 120 МЛН
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 6 МЛН
Hondatama Pahila | 19th September 2020
22:56
TV Derana
Рет қаралды 1,3 МЛН
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 88 МЛН