KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
සතෙන් සතේ රුපියලෙන් රුපියල - එකතු කරල එකතු කරල.පුංචි කාලෙ අපිට ඉතිරිකිරීම පුරුදුකරපු ඒ පුංචි කෙල්ල🥰
47:45
අචලා අලස් - හදවතින් හදවතට/ ACHALA ALLES- HEART TO HEART WITH KALUM ! 🌷
36:48
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
How to whistle ?? 😱😱
00:31
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
Fake watermelon by Secret Vlog
00:16
මට කවදහරි මැරෙන්නෙ ඕන මගෙ රටේ..මම මේ රටට ආදරෙයි 🥰- මංගලා කරුණාරත්න HEART TO HEART-POWERED BY NDB 🌷
Рет қаралды 117,090
Facebook
Twitter
Жүктеу
1
Жазылу 379 М.
Kalum Wijesooriya
Күн бұрын
Пікірлер: 1 100
@pradeepaatapattu1317
7 ай бұрын
මංගලා කරුනාරතන ගේ තැන්පත් වැදගත් පෙනුම චුට්ටක් වත් අඩුවෙලා නෑ 🌷🌹💐❤
@mangalakarunarathne8280
6 ай бұрын
❤
@sumithpali3684
6 ай бұрын
👍💋
@ksdi1630
7 ай бұрын
මේ නිළියන් අවුරුදු ගාණක් රට ඉදලත් හරිම හොදට සිංහල කතා කරනවා❤ ඒකට අපේ ගම්වල සමහර කෙල්ලෝ අවුරුද්දක් විතර , ලංකාවේම කැම්පස් එකක ඉදලා ආවම හැසිරෙන්නේ සිංහල අහලාවත් නෑ වගේ..ඒ අතින් මෙයාලා සුපිරියි
@ntissera1
7 ай бұрын
baashaawak ehema lesiyen amathaka wenne ne.
@mangalakarunarathne8280
7 ай бұрын
Thank you 🙏❤
@ksdi1630
7 ай бұрын
@@mangalakarunarathne8280 welcome miss❤
@laksgierig3985
6 ай бұрын
ගෙදරදි ,යාලුවො එක්ක කතා කරන්නෙ සිංහලෙන්නම් සිංහල අමතක වෙන්නෙ කොහොම ද කොච්චර කල් හිටියත්. ඕක මිනිස්සුන්ගෙ හිතේ තියෙන බොරු අදහසක්.
@anohacharlesschlosser9305
6 ай бұрын
35 years in germany speaks prrfect sinhala
@udupakidsshow1833
7 ай бұрын
අනේ..කැළුම්. ඔයාට කොහොම ස්තුති කරන්නද.. පුංචි කාලේ සිට මං ආසම නිලියක්.
@vajirlasanthi6541
7 ай бұрын
❤❤❤❤❤
@c.r.rajapaksha7447
7 ай бұрын
ඇත්තටම
@mangalakarunarathne8280
7 ай бұрын
❤
@mangalakarunarathne8280
7 ай бұрын
❤
@mangalakarunarathne8280
7 ай бұрын
❤
@Preethika.322
7 ай бұрын
ඇයගේ අහිංසක මුහුණ වගේම බර ඇති කටහඩ අදටත් ඒ වගේමයි. ඇයගේ රූපයටම හරියන ලස්සන හදවතකුත් ඇයට තියෙන බව දැනගත්තෙ අද. හරිම නිරහංකාර නිහතමානී නිහඩ ඔබට සිතන පතන සියලුම දේ ලැබේවා. මෙතනට එන අමුත්ත කවුරු උනත් කැලුම් අය්යා හැමදාමත් ඉන්නෙ අවුරුදු කුමාරයා වගේ. හරිම ගුණාත්මක කතාබහක්. ඔබ දෙදෙනාටම ජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා.
@mangalakarunarathne8280
7 ай бұрын
Thank you 🙏❤
@Preethika.322
6 ай бұрын
@@mangalakarunarathne8280 💜️
@sw-ph7yg
7 ай бұрын
❤❤❤ ගෙදර හිටපු කෙනෙක් කාලෙකින් දැක්කම දැනෙන සතුට .....වගේ
@nayanamaddegoda5914
7 ай бұрын
ඇත්තටම ,,,,,,,,,
@ruvinithalpawila4498
7 ай бұрын
අනේ ඔව් අප්පා. ඒ හැඟීමම තමයි. ලඟදි මම ඇයව facebook බැලුවා. ඉන්නවද කියලා.ඇය මාර ආදරණීයයි අනේ!! ඇය ඒ වගේම ලස්සනයි. සුන්දරයි ❤❤✨️✨️
@mangalakarunarathne8280
7 ай бұрын
Thank you 🙏💓
@dilipmacbookssaparamadu3522
6 ай бұрын
ආකර්ශණිය වදනක් ..! එය නම්
@xavatarx8635
7 ай бұрын
ඇදුමෙන් ඉරියව්වෙන් පවා ආදර්ශමත්.සතුටුයි දැකීමට ලැබීම ගැන
@kalumwijesooriya
6 ай бұрын
💐💐💐
@ShiranthiLakmali-ed6mo
7 ай бұрын
මන් හරිම ආසම නිලියක්. මන් පොඩිකාලේ ඔබගේ ඩ්‍රාමා බැලුවා.ඔබ හරිම ලස්සනයි ඒ කාලේ
@madhawapremaratne769
7 ай бұрын
ඇයි? ඇය තාමත් ලස්සනයි…!👍🥰
@SriyaSilva-ou5hb
7 ай бұрын
බෝහෝ වටින ලස්සන ටෙලි ඩුමා ගොඩක් රගපෑ ඔබ අපට අමතක නොවන චරිතයක් හරිම ආසානිලියක් දීඝායු ලැබේවා ..සියලු ප්‍රර්ථනා ඉටුවේවා..
@mangalakarunarathne8280
7 ай бұрын
Thank you ❤🙏
@Rasika-s4j
6 ай бұрын
🎉🎉🎉suba awurudu asiri suba pathum mage kelum mahataneni. Programs eka balanawa harima lassanai man vacation awilla inne regards Rasika...ovata deergayusha ha.. subasinshanaya nitethinma magen
@PamuduKumarasinghe
5 ай бұрын
කඩතුරාව එකෙ ඉන්නෙ මෙයාද ?
@padmifernando1659
6 ай бұрын
මම හොය හොය හිටිය මෙයා හරිම ලස්නයි මෙයාගෙ රගපෑමිි
@kalumwijesooriya
6 ай бұрын
💐👌
@mangalakarunarathne8280
6 ай бұрын
Thank you 💓💐
@sandyawijethunga2437
6 ай бұрын
Mangala akka hitiye ape gewal laga.harima nihathamaani pawlk.
@prathibhaliyanagamage7923
7 ай бұрын
ලංකාවේ හිටපු අහිංසක ලස්සන වැදගත් නිලියක්..දීර්ගායූ වේවා ඔබ දෙපලටම❤️❤️
@kalumwijesooriya
6 ай бұрын
🙏🙏🙏💐
@sujeewaamarasinghe7538
7 ай бұрын
තමන්ගෙ කෙනෙක් බොහෝ කලකින් දැක්කා වැනි හැගීමක් ඇති උනා. ඔබ සතු ඒ ගුප්ත හැගීම් දනවන විරළ රැව කලා ලොවේ බොහෝ කලක් සිත් තුල හිදීවි. ඔබට ජය !
@kalumwijesooriya
6 ай бұрын
💐💐💐👌
@Samankumaraliyamage
7 ай бұрын
කලා ලෝකයේ දුටු ඉතාමත් විශිෂ්ට චරිතයක්...ඇය මට හමුවන්නේ දඩබිම ටෙලි නාට්‍යයෙන්...මා එහි සහාය අධ්යක්ෂවරයා....අපූරු සිද්ධි ගණනාවක් තියෙනවා....තමන්ගේ පාඩුවේ. චරිතවත් විදිහට....කාලය ගෙවපු අපූරු චරිතයක්......අපි නාට්‍ය කරන කාලයේ අපේ අවාසනාවට ඇය විදේශගතවයි සිටියේ.....කාට හරි ආදර්ශයක් ගන්න පුළුවන් හොඳ චරිතයක්....සුභ පැතුම් මංගලා අක්කා
@mangalakarunarathne8280
7 ай бұрын
Thank you 🙏💐
@kalumwijesooriya
6 ай бұрын
💐💐💐💐👌👌👍👍👏👏
@niroshagamasinghe8894
7 ай бұрын
අනේ...90 දශකයේ ආශාවෙන් නරඹපු ටෙලිඩ්‍රාමාවල රගපෑ මංගලා කරුනාරත්න නම් ඇය ආදරණීය නිලියක්.ඇය කොහේද , ඇයි රගනොපාන්නේ කියලා හිතුවා.ඇය දැකීම සතුටක් .සුබ පතනවා ඇයට.🎉 ස්තූතියි කැලුම් ඔබට තොරතුරුත් සමගම ඇයව මේ විදිහට අප ඉදිරියට ගෙනාවට.🎉
@tharangaharshani7014
7 ай бұрын
ඇත්තටම කැළුම් අයියා ඔයාට බොහොම ස්තූතියී මෙවැනි තරු නැවත වතාවක් එළිදැක්වීම .මං කල්පනා කලා මේ ළගදිත් මේ අහිංසකාවිය කොහෙද කියලා 🥰❤️💐
@mangalakarunarathne8280
7 ай бұрын
Thank you 🙏❤
@skularathne138
6 ай бұрын
අනේ දුවේ දුටුවාම හරිම සන්තෝසයී . මම ඔයාව දැනට අවුරුදු ගනනාවක ට කලින් දුටුවා අනුරාධපුර රූවන්වෙලි මහාසෙය වන්දනා කරනවා එතකොට මට මතකේ ඔයා ප්‍රෙග්නට් කියලා යන්තමින් මතකයි දුවේ .....ඔයාට බුදු සරනයි දුවේ ......
@sb-ex6qy
7 ай бұрын
මෙය හිටපු ඩ්‍රාමා ලස්සන් යි. දැන් රැල්ල නෙමේ ඒ කලේ teledraamaa s මුලුරටම එකම ටෙලි ඩ්‍රාමා එක බැලුවා. ඒකාලේ නිශ්පාදනයන් කථාව න් ලස්සනයි. තාම ලස්සනයි. thanks mee wagee issara namak tiyapu actors /actresses la genawata 🙏👌💐
@mangalakarunarathne8280
7 ай бұрын
Thank you 🙏💐
@swarnamalifernando2333
7 ай бұрын
මංගලා මහත්මියණි ,ඔබව මෙලෙස දැකීම හරිම සතුටක්...ඔබ නීරෝගිමත් වේවා ඔබට දීරඝායුෂ ලැබේවා .. ඔබේ ඉදිරි සියලු කටයුතු සාර්ථක වේවා ❤❤❤ කැලුම් ,ඔබ වැඩ සටහන ඉදිපත් කිරීම හරිම ලස්සන යි.ඔබ නීරෝගිමත් වේවා ..දීරඝායුෂ ලැබේවා .🙏🙏🙏
@kalumwijesooriya
6 ай бұрын
බොහොම ස්තුතියි 💐💐💐🙏
@kumudusandamal5950
7 ай бұрын
ඇල්ල ලඟ වලව්ව මලී, දඩබිම අමාවතී,රුපියල් සත සුභා....සුපිරි චරිත ගනනාවක් කරපු තමන්ගේ පාඩුවේ හිටපු කෙනෙක් .
@mangalakarunarathne8280
7 ай бұрын
Thank you 🙏💐
@산히방탄소년단과함께
6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@පිනිබ්න්දු
Ай бұрын
මන් ගොඩාක් අහින්සක්යි මගෙ නැනදලා කියන්නෙ මැනික් ඔයා මන්ගලා කරුණාරත්න වාගෙම්යි කියලා@@mangalakarunarathne8280
@darshikahemapala4903
6 ай бұрын
ආසම නිලියක් මට ආසාවක් තියෙනවා මතු දවසක චිත්‍රපටයක නිෂ්පාදන දායකත්වයක් ලබාදෙන්න එදාට අනිවාර්යෙන් ඔයාට අඩගහනවාමයි දෙවි පිහිටයි 🙏
@kalumwijesooriya
6 ай бұрын
👍👌👏👏👏👏👏👏
@mangalakarunarathne8280
6 ай бұрын
❤
@PriyankaJayakodi-o7d
7 ай бұрын
ඔබතුමා මේ වැඩසටහනක් කරන්න කලින් මොන තරම් දේවල් හොයනවද කියලා හිතාගන්න පුලුවන්.ඇත්තටම මේ මූනු අපිට අමතක වීගන යන මොහොතක ක්ශනයකින් අපිට ඔවුන්ව අපේ මතකෙට ගෙනත් දෙනවා.විශිස්ට මෙහෙයක් කරන්නේ ඔබතුමා මාද්යවේදියෙක් වසයෙන්..❤❤❤❤❤.මෙතුමිය දැකගන්න ලැබීමත් ලොකු සතුටක්.ඇත්තටම ලොකු වාසනාවක්.❤❤❤❤❤😊😊😊😊😊
@pradeepaatapattu1317
7 ай бұрын
❤
@kanthiweliwatta4874
7 ай бұрын
හරිම සතුටක් ඔබ දකින්න ලැබීම .ඒ කාලේ වගේමයි අදත් ඔබ.ස්තූති කැලුම් මල්ලි මෙවන් සොදුරු කලාකරුවන් නැවත අපිට දකින්නට ඉඩ ලබාදීම ගැන .තෙරුවන්සරනයි ඔබ දෙදෙනාට .🙏❤❤❤
@NalakaDenipitiya
7 ай бұрын
කැලුම් අයියා, බොහොම ස්තුතියි. මේ වගේම තවත් දක්ෂයෙක් තමයි තමාරා දිල්රුක්ෂි.ඇයවත් ගෙන්න...
@srilanka6609
7 ай бұрын
Anee owu
@kalumwijesooriya
6 ай бұрын
බොහොම ස්තුතියි මම උත්සාහ කරන්නම් බොහොම
@srilanka6609
6 ай бұрын
@@kalumwijesooriya obathumage siyalu katayuthu sarthaka we want kiyala prarthana karanawa
@kalumwijesooriya
6 ай бұрын
@@srilanka6609 💐💐💐💐
@chandimajayasinghe2469
6 ай бұрын
Tamara දකින්න කැමතියි
@devikasuriyaarachchi1470
6 ай бұрын
ඔබවැනි ප්‍රතිභාපූර්ණ නිළියක් කලාවට අහිමි වීම සත්තකින්ම මහත් පාඩුවක් එදා පැවති සුන්දරබව කාරුණික බව තාමත් එහෙමමයි.ලංකාවට යලි කෙදිනක හෝ පැමිණියහම හමුවෙනවානම් හුඟක් සතුටුයි .ආදරෙයි ❤මංගලා.
@kalumwijesooriya
6 ай бұрын
💐🌺💐🌺💐🌺💐🌺
@mangalakarunarathne8280
6 ай бұрын
Thank you ❤🙏
@C424c424
7 ай бұрын
මoගලා කරුණාරත්න ඇත්තටම මේ දකින්නෙ අවුරුදු කීයකින්ද කියල මතකත් නැහැ ඒ තරම් දීර්ඝ කාලයක් අපිට ඇයව දැකගන්න ලැබුනෙම නැහැ මුලින්ම කැලුම් අය්යට බොහොම ස්තුතියි කියන්න ඕනි..❤❤❤❤
@mangalakarunarathne8280
7 ай бұрын
Thank you 💓🙏
@sudarmabandara2449
7 ай бұрын
මංගලා කරැනාරත්න ❤❤ අහිංසක පෙනුමක් තියෙන දක්ෂ නිලියක් ඇය රගපෑ ඇල්ල ලග වලව්ව කවදාවත් අමතක වෙන්නෙ නැහැ මේ වැඩ සටහනට ඇය සහභාගි කර ගැනීම ඔබට ස්තුතියි කැලුම් 🙏❤️
@damayanthiperera8528
7 ай бұрын
සුදු පරෙවියෝ තවමත් මතකයි
@mangalakarunarathne8280
6 ай бұрын
Thank you 💓💐
@sriyaniliyanapathirana137
7 ай бұрын
හරිම ලස්සනයි.අපි හරිම ආදරෙයි.එක පාරට මොකද උනේ කියල බැලුව.එයාව අපිට පෙන්නුවට ගොඩක් ස්තුතියි.
@kalumwijesooriya
6 ай бұрын
💐💐🙏
@binariranasinghe5523
7 ай бұрын
අමතක නොවන මුහුනක්...... ඇත්තටම මම හිතුවා මෙයාලා කෝ කියලා.. බොහොම ස්තූතියි කැලුමි මහත්තයා ... මම දැක්කෙ මදුරැ ඩික්සිත් වගේ දැන්.. ලස්සනයි ... මංගලාගෙ මුහුන දැන අහලකවත් නෑ..ලස්සනයි තෙරුවන් සරනයි !!!
@mangalakarunarathne8280
7 ай бұрын
Thank you 🙏💓
@iyanthiperera
7 ай бұрын
අපි ඒ කාලේ මෙතුමියගේ රඟපෑම් ඉතා ආසාවෙන් රසවින්දා. අවුරුදු ගණනකට පසුව වුවත් තවමත් ඇය ඉතාම සුන්දරයි. ආයේ රඟපානවා දකින්න ආසයි. ඔබතුමියට ජයෙන් ජයම වේවා!
@kalumwijesooriya
6 ай бұрын
💐💐💐
@kalbag9729
6 ай бұрын
රට හිටියත් කිසිම ආඩමිබරකමක් නැ එකාලෙ අහිංසක චරිතරගපැවෙබුදු සරනයි දෙන්නටම
@kalumwijesooriya
6 ай бұрын
බොහොම ස්තුතියි තෙරුවන් සරණයි
@rashikafernando8311
7 ай бұрын
අනේ දකින්නත් ආසයි 💗💗💗💗 ඒවගේම අහන ප්‍රශ්න වලට ඉක්මනින් උත්තර දෙනව එක ගොඩක් හොදයි ❤❤❤❤
@වීරමුතුඋඩවෙල
7 ай бұрын
අනේ❤...ඇල්ල ලඟ වල්ව්වෙ මලී❤..ඒ දවස් වල අපි හුඟක්ම ආදරේ කරපු චරිතය ..මලී හැම තිස්සෙම වචනවලින් නෙවෙයි ඇස් වලින් කතා කරේ.මංගලාට සම්මානයක් නොලැබීම මහ පුදුමයක්,එයා රඟපෑව හැම චරිතයක් ම හොඳට කරා.😍
@mangalakarunarathne8280
7 ай бұрын
Thank you 🙏💐
@warunaranasinghe7408
6 ай бұрын
One and only මංගලා මහත්මිය
@kalumwijesooriya
6 ай бұрын
👌💐👌💐
@champaperera8487
7 ай бұрын
හරිම ආසාකරපු ටෙලිනාට්‍ය හනනාවක් සිහිවෙනවා . එකල නලුනිලියන් තුල තිබුනු සංයමය හුගක් අගය කරනවා . කැලුම් ඔබට බොහොම ස්තුතියි මේ තොරතුරු ගෙනාවාට
@mangalakarunarathne8280
7 ай бұрын
Thank you 🙏❤
@gihanpicasso5944
7 ай бұрын
ලංකාවේ අංක එකේ නිලියක්!!අපි.1-2.වසරවල බැලුවේ.....අදටත් city tv වල යනකොට ඒ කතා අදත් බලනවා එදාවගේම....නොස්චැරිටි මතකයෙන්!! ඔබට යහපතක්ම වේවා !! බුදු සරණයි !! අද නෑ මේ වගේ අව්‍යාජ නිලියන්!! අද ඉන්න උන් බුරුතු පිටින් මැයල ලග බලුසරි !! ඔබට ජය!!
@kalumwijesooriya
6 ай бұрын
🌺💐🌺💐
@mangalakarunarathne8280
6 ай бұрын
Thank you ❤🙏
@Nflboy_0703
7 ай бұрын
ගොඩක් සතුටුයි ,දැක ගන්න ලැබීම ,හුඟක් ආදරය කල නිළියක් ,ඊටත් වඩා සතුටුයි වසර ගණනාවක් එංගලන්තය වගේ රටක ජිවත් උනත් ,කැළුම් සමඟ කළ කතා බහේදි එකදු ඉංග්‍රීසි වචනයක් භාවිතා නොකළ නිසා ❤️❤️❤️❤️
@mangalakarunarathne8280
7 ай бұрын
Thank you 🙏❤
@samanmalibasnayaka2079
7 ай бұрын
මංගලා කරුනාරත්න ❤ දකින්න ලැබුන එකත් ලොකු සතුටක්...එක පේලියට මතක් වෙනවා එයා රග පෑව චරිත ❤
@mangalakarunarathne8280
7 ай бұрын
Thank you 🙏💓
@AnushaDilshani-hs3nw
7 ай бұрын
බොහොම ලස්සන කාන්තා ලාලිත්‍ය ක් හිමි සුන්දර නිලියක් ❤️❤️❤️❤️❤️
@shiromipriyanka3740
7 ай бұрын
ඇත්තටම මුලින්ම ඔබතුමාට ස්තුතියි.මේ කතාබහට මෙතුමියව සම්බන්ධ කර ගත්තට. මම හොය හොය හිටිය රංගන ශිල්පිනියක් .හරිම අහිංසක පෙනුමක් ඇයට තියෙන්නේ . ඉස්සර කැමතිම නිලියක්.
@mangalakarunarathne8280
6 ай бұрын
Thank you 💓💐
@kalumwijesooriya
6 ай бұрын
ඔබටත් බොහොම ස්තුතියි 💐💐💐
@erangagunasinghe6262
7 ай бұрын
ඉතාම සෙනෙහසින් නැරඹූ වැඩසටහනක් ❤ ස්තුතියි අයියෙ. ඇත්තටම මම මේ නුදුරු දිනෙක නැවත දඩබිම නැරඹුවේ පාසැල් කාලයෙන් පසුව. අවිහිංසක චරිත රැසක් රඟ පෑ දක්ෂ නිළියක් ඇය. වැඩසටහන තුලින් යලිත් ඇය රැගෙන ආවාට ස්තුතිය ඔබට.
@kalumwijesooriya
6 ай бұрын
බොහොම ස්තුතියි 💐💐
@jayasundaramenike9432
7 ай бұрын
ඒ කාලේ හරිම ආදරණීය රංගන ශිල්පිනියක්.ඇත්තටම ආයෙ රංගනයට අවතීර්නය වෙනව නම් ගොඩක් කැමතියි.❤ ස්තූතියි කැලුම් මහත්මා❤
@kalumwijesooriya
6 ай бұрын
🙏🙏🙏🙏💐
@primalkodifhuwakku8692
6 ай бұрын
බලන්න අවසානයට ඇයගේ කටින් පිට උනු වචනය "තෙරැවන් සරණයි" ඒ තමයි පොලවේ පය ගහලා ඉන්න නිර්ව්‍යාජ කලාකරුවන්ගේ ස්වරූපය. කැලුම් ඔබට අනේකවාරයක් ස්තූතියි වටිනා දක්ෂ අහින්සක කලාකරියක් අප අතරට ගෙනැවිත් අපගේ පැරණි මතක ආවර්ජනය කර දුන්නාට.❤❤
@kalumwijesooriya
6 ай бұрын
බොහොම ස්තුතියි .💐💐💐🙏🙏🙏
@P.B.I.A.Bandara-yo3st
7 ай бұрын
අපි පුංචි කාලේ ආසාවෙන් නැරඹුව ටෙලි නාට්‍ය වල හිටි නිළියක්. ඒ කාලෙ නිළියන්ගෙ ස්වාභාවික ලස්සන දැන් ඉන්න අයගේ නෑ..මෑතකදී ත් මැයව මතක් වුණා..ස්තුතියි අදත්❤❤❤❤💐💐💐💐💐 තව අපි පුංචි කාලෙ දුටුව තමාරා දිල් රුක්ෂි, රශ්මි රවීනා, සන්ධ්‍යා රඹුක්කන ගේ වගේ රංගන ශිල්පිනියන් ව මතකයි..ඔබට හැකිනම් ඔවුන් ව මේ වැඩසටහන ට ගෙන්වන්න ..
@NandaniHettiarachchi-ey5lx
6 ай бұрын
මංගලා කරැණාරත්ත වගේම හිතේ රැදුන චරිතයක් තමයි තමාරා දිල්රැක්ෂි. ඔයාලව කවදාවත්ම අපේ සිත්වලින් හැරයන්නේ නැහැ. මොකද අද ඉන්නේ නිලියන් කියාගන්නා විකාර.ඔයාලගෙ අහිංසක බව එ් සංවරකම සීලාචාර හැසිරීම මෙි දැන් ඉන්න නිලියන් කියාගන්නා අයලගනැහැ.එ් නිසා තමයි තවමත් ඔයාලව අපේ හිත්වල තියෙන්නෙ හැමදාම හරිම අාදරෙයි.නැවතත් රංගනයට එන්න මංගලා.බුදුසරණයි පරිස්සමින් ඉන්න.
@kalumwijesooriya
6 ай бұрын
බොහොම ස්තුතියි මම උත්සාහ කරන්නම්
@shanakadimantha8001
6 ай бұрын
මෙතුමිය ඉන්න ඩ්‍රාම කොච්චර බැලුවත් කිසිම තැනක තොරතුරක් තිබ්බෙ නෑ, නමුත් මොනවා හෝ හේතුව ඇති කියල හිතුන, ඒ රගපෑම් හරිම තාත්විකයි.බොහොම ස්තුතියි මෙම වැඩසටහන වෙනුවෙන්.
@kalumwijesooriya
6 ай бұрын
🙏💐💐💐💐
@jayaniranmal3473
7 ай бұрын
නැවත දකින්නට ලැබීම හරිම සතුටුයි .. කොච්චර ලස්සනද තාමත් තෙරුවන් සරණයි❤❤❤❤❤❤❤
@sssddd4854
7 ай бұрын
නියමයි කැලුම් ❤ මාත් හරිම ආශාවෙන් හිටියේ මංගලා ගැන දැන ගන්න. ඉස්තූතියි ඔබට.
@mangalakarunarathne8280
6 ай бұрын
❤
@SuperUnawatuna
7 ай бұрын
එදා මගේ ආසම නිළියක්. සුබා කියන හෙදි චරිතය නිසා මම ඇගේ රංගන කටයුතු වලට ආස කෙරුවා. ඒ නිසාම ඇත්ත ජීවිතයේ දී මම හෙදියක් සමග තමයි විවාහ වුණේ. ඒ සඳහා උත්තේජනය ලැබුණේ ඇගේ ඒ ලස්සන රංගනය කියලා දැන් මට හිතෙනවා. කොහොම උනත් හැම විටම මගේ ආසම නිළිය මේ වගේ වැඩ සටහනක් සඳහා ගෙන්වා ගැනීම සඳහා කරන ලද උත්සාහය සදහා අපේ kalum මහතාට මහතාට අනන්ත වාරයක් ස්තූතියි. ❤.
@mangalakarunarathne8280
7 ай бұрын
Thank you 💓🙏
@SuperUnawatuna
6 ай бұрын
@@mangalakarunarathne8280 බොහොම සතුටුයි ඔබ තුමිය ආයේ මේ ආකාරයට දකින්න ලැබීම. හරිම ලස්සන කතා බහක්. පුලුවන් ආකාරයට ආයේ හොඳ නිර්මාණ වලට දායක වෙන්න. පින්බර වාසනාවන්ත අනාගතයක් සඳහා සුබ පැතුම් 🙏
@hemamalidesilva8014
7 ай бұрын
90 දශකයේ අපට හිටපු ලස්සනම දක්ෂම නිලියක් ආදරේයි ඔබට තවමත්❤💐
@mangalakarunarathne8280
7 ай бұрын
❤
@dilaniamarasinghe7688
6 ай бұрын
ස්තුති යි කැලුම් ඔයාට විතරයි මේවගේ වැඩසටහනක් කරන්න පුලුවන් ...තව අහිංසක නිලියක් හිටියා නමත් හරියටම මතක නෑ..දීපිකා සදනායක වගේ නමක්...පරෙවි ධේනුව කියලා ටෙලි නාට්‍යක හිටියා ...කරුනාකරලා ඉන්ටවීව් එකක් කරන්න
@mihingamage4810
6 ай бұрын
හරිම ආස හිතෙන රුවක් ඇති නිලියක්.. ඒ වගේම හරි ලස්සනයි ඒ වචන හසුරවපු විදිහ. වේදනාව හිතේ තද කරගෙන ලස්සනට කතා කරා. බුදුසරණයි! ඇගේ ප්‍රාර්ථනාවන් ඉටුවේවා.. තුති ඔබතුමන්ට කරන මෙහෙයට.. ❤❤💐💐💐💐
@thusharauduwake2219
7 ай бұрын
ස්තුතියි කැලුමි මහතානෙනි ඔබ මා තරැණ වියේදි ටෙලි නාට්‍ය වලින් දැක්ක සුන්දර දක්ෂ මංගලා මහත්මිය මේ ආකාරයට අපට ඇයව මුණ ගැස්විිම පිළිබඳව එතුමියට නිිරෝගිි සුව වගේම නැවත දක්ෂතා පෙන්විිමට ලැබෙන්න කියලා පතනවා ❤❤
@mangalakarunarathne8280
6 ай бұрын
Thank you 💓💐
@rosedilaniabudhabi8776
7 ай бұрын
සුන්දර කලාකාරිණිය ක් අපරාදේ අයින් උනේ ආයේ රගපාන්න බුදුසරණයි ❤🙏
@mangalakarunarathne8280
7 ай бұрын
Thank you ❤🙏
@nilangadias281
7 ай бұрын
කැලුම් , මම උසස් පෙල කලේ 92. ඒ කාලෙ මගේ සටහන් පොත් පහක පිටකවරෙ තිබුනෙ පත්තරවලින් හොයලා දාපු මංගලා , දිල්හානි , චම්පා ශ්‍රියානි , සංගීතා , ගොලු හදවත ටෙලිනාට්‍යයේ දම්මි . ඒ කාලේ නිලියක් ගැන දැනගන්නෙ එක්කෝ ටෙලිනාට්‍යයක් , නැත්නම් පත්තරේකින්.. එහෙම දකිද්දි ඒ අය ගැන අගේ වැඩී. ගෞරවය වැඩී. අනික මේ අයව ඒ කාලෙ මෙහෙයවූයේ දක්ෂ අධ්‍යක්ෂකවරුන්. ලෙස්ටර් මහත්තයා , සුදත් රෝහන, පතිරාජ , ධර්මසිරි , විමලරත්න අධිකාරි වගේ මහත්තුරු. ඒ කාලේ අපි ආදරේ කරපු නිලියො දැන් නැතිඑකනම් හොඳයි . ඒ අයගේ චරිත තාමත් අපේ හිත්වල ජීවමානයි. දැන් අතලොස්සක් ඇරෙන්න ටෙලිනාට්‍යය අධ්‍යක්ෂකවරු නෑ. අනික දැන් ඉන්න නිරූපණශිල්පීන් මිසක් චරිතයකට පනපොවන නිලියෝ හිඟයි. සමහර රූපවාහිනී වැඩසටහන්වලට ඇවිල්ලා ඒ අයගේ ආත්මාභිමානය නැතිකරන් යන්නෙ. දැන් ඒ අය හරි සුලභයි. හැමතැනම ඉන්නවා. හැමතැනම ඉද්දි එකෙ අගේ නෑ. අපේ වයසත් එක්ක යල්පැනගිය අදහස්ද දන්නෙ නෑ. එතුමිය කිව්වා කවදාහරි ලංකාවට එනවා කියලා. මමත් ඉන්නෙ ඉතාලියෙ . මෙහෙ ඉද්දි තමයි තේරෙන්නෙ ලංකාවෙ අගය.
@harindrijayawardana3902
7 ай бұрын
කැලුම් මහත්තයා සියලු දේට කලින් දෙනෙත් වශී කරන්නේ ඔබගේ මනස්කාන්ත කමිසයයි.
@kalumwijesooriya
6 ай бұрын
අනේ බොහොම ස්තුතියි 🥰🙏👌
@C424c424
7 ай бұрын
අපේ ළමා කාලෙ දැක්ක සුන්දර කළාකාරිණියක් එදා ඒ දැකපු අහිංසක හිනාව තවමත් ඇය ඒ විදිහමයි..කථා බහේදි තේරුනේ නම් ඇය කුමන හෝ සිත් තැව්ලකින් පසුවෙනව කියල තමයි ..🤔🤔..අපේ රටේ නිර්මාණ කරුවන්ට නැවතත් ඇයව ඔවුන්ගේ නිර්මාණවලට දායක කරගන්න සිත් පහලවේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව බොහොම ස්තුතියි කැළුම් අය්යෙ ඇයව අපිට දකින්න සැලැස්වීම ගැන..බුදුසරණයි ඔබ දෙපලටම ..🙏🙏🙏
@mangalakarunarathne8280
6 ай бұрын
Thank you ❤🙏
@ManojPremadasa-dv9zh
7 ай бұрын
මම කැමතිම කෙනෙක්❤️❤️❤️..ඉස්සර පොඩිම කලේ දැක්කට පස්සෙ දැක්කේ.. මේ වගේ දක්ශයන්ගෙන් වැඩ ගන්න කවුරුත් නැ 🥲🥲
@mangalakarunarathne8280
7 ай бұрын
Thank you 🙏❤
@dilanislg62
6 ай бұрын
අම්මෝ ඔව් ,,කවදා හරිම දවසක මමත් මැරෙන්නේ,,මගේ ආදරණීය රටේදී..ලංකාවේ දී,,ස්තුති ඔබට කැලුම් මහත්මයා ,,ඒ වගේම මංගලා මහත්මියටත් බොහෝම ස්තුති ..❤❤❤
@kalumwijesooriya
6 ай бұрын
👍👍👍💐🙏🙏🙏🙏
@sumithpali3684
6 ай бұрын
Great ❤
@chathuriweragoda6178
7 ай бұрын
"දත් කැකුළු පාලා " විකාශය වෙනකොට මට වයස අවරුදු 8ක් විතර ඇති. පොඩි කාලේ ගෙදර අයත් එක්ක බලපු ටෙලිනාට්‍ය හැම එකකම වගේ මේ මුහුණ තිබුණා. හරිම සුන්දර මතක පිරුන කාලයක්. ඇයව දැකීම සතුටක්. කැළුම් අයියා, ඔබට ස්තුති!
@mangalakarunarathne8280
7 ай бұрын
Thank you 🙏❤
@kalumwijesooriya
6 ай бұрын
ඔබටත් අනේකවාරයක් ස්තුතියි
@nadeekamadugrero9196
7 ай бұрын
අපෙ ළමා කාලයේ ලස්සන දක්ෂ රංගන ශිල්පිනියක් මංගලා කරුණාරත්න , තමාරා දිල්රුක්ෂි (මගේ මතකය නිවැරදි නම්) එයත් එක පාරටම පුංචි තිරයේ දකින්නට නැතිවුණ දක්ෂ ශිල්පිනියක් පුළුවන් නම් ඇයවත් ගෙන්නන්න.
@buddhinanayakkara778
7 ай бұрын
ඇයි දීපිකා සන්දනායක
@mangalakarunarathne8280
7 ай бұрын
Thank you 💓🙏
@randimarodrigo4588
6 ай бұрын
Thamara Dilrukshi Ithaliye inne kiyala kavuda manda kivva 🤔
@kanchanadesilva7960
6 ай бұрын
Tramata Akka dan inne italy .
@osadiwathsala5211
6 ай бұрын
ඉසුරු සොයා...නාටයයේ තමාරා හිටියෙ.හරි ලස්සනයි එයත්..
@thushaniw
7 ай бұрын
අසම නිළියක් .. බුදු සරණයි ඔබ දෙදෙනාටම..
@gunasekara3559
7 ай бұрын
මගේ ආසම " දඩ බිම " ටෙලි නාට්‍ය යේ අමාවතී ගේ චරිතය ට ❤
@mangalakarunarathne8280
7 ай бұрын
Thank you 💐❤
@rohitharohitha2626
7 ай бұрын
මම පොඩි කාලේ දැකපු ලස්සනම අහිංසක හිනාවකින් තිබු නිලිය ...දකින්න ලබීම සතුටක්...ආදරෙයි අපි ❤️❤️❤️❤️
@DiliniBiyagama
7 ай бұрын
මම ආසම නිලියක්.මම පොඩිකාලේ බලපු කථා වල හිටිය නිලියක්.හරිම දක්ෂයි. අනේ අමතක වෙලා හිටියෙ.දැකීම සතුටක් බොහොම ස්තුතියි ඔබතුමාට ඇය ගෙනාවට.❤🎉
@mangalakarunarathne8280
6 ай бұрын
Thank you ❤🙏
@DiliniBiyagama
6 ай бұрын
@@mangalakarunarathne8280 your welcome 🙏
@sudharshanicooray757
7 ай бұрын
Thank u 🙏 කැලුම් අයියේ මගෙ ඉල්ලීම ඉටු කලාට. දවසක් මම ඉල්ලුවා “ ඇල්ල ලග වලව්වේ මලී “ ව ගේන්න කියලා. Drama එකෙන් පස්සෙ මම මේ අදමයි දැක්කෙ. Thank u very much 💐💐💐
@s.w.jayakody6286
7 ай бұрын
අනේ මම ඇයව කොච්චර හෙව්වද. අදටත් මගෙ ආසම නිලිය. කැලුම් මහත්තයා බොහොම ස්තූතියි ඇයව නැවත හොයගෙන ආවට. මංගලා මහත්මිය ඔබ හරිම දක්ෂ , ඒ වගේම හරිම ලස්සන නිලියක්. නැවත ඔබතුමිය දැකීම හරිම සතුටක්. ❤❤
@mangalakarunarathne8280
6 ай бұрын
Thank you 💓💐
@kalumwijesooriya
6 ай бұрын
බොහොම ස්තුතියි
@s.w.jayakody6286
6 ай бұрын
@@mangalakarunarathne8280 ඔබතුමියට නිදුක් නීරෝගී ජීවිතයක් ලැබේවා 🌹💖
@aantony3665
6 ай бұрын
අමාවතී, ඔබගේ සැපසනීප කෙසේ ද යන්න දැනගැනීමට මා තුල ඇති බලවත් ආශාව නිසා මෙම ලිපිය ලිවීමට තීරණය කලෙමි.සිදුවූ කිසිම දේකට වරදකාරිය නොවන ඔබට නිකරුණේ දොස් පවරමින් මාන්නාධික ව හැසිරීම පිලිබද මා පශ්චාත්තාපයට පත්වූ බව පළමුකොටම කිව යුතුය....ඉතාමත් දරදඩු අධර්මිෂ්ට මිනිසෙකු වූ සිල්වෙස්ටර් ගේ අඩන්තේට්ටම් වලින් හෙම්බත් වී මා ගතකල කටුක දිවිපෙවෙත නිතර වලව්වට ආ ගිය ඔබට යාන්තමින් හෝ මතක තිබේ යැයි සිතමි...අමාවතී, ඒ කාලයෙත් ඉතාමත් සුන්දර රූ සපුවකට හිමිකම් කී ඔබ දැන් අතිශයින් සුන්දර ගැහැණියක බව ට අනුමාන කල හැකියි.අම්මා අනෝහාමි සැපෙන් සිටිනවාද? මයිකල් ගේ අකල් වියෝවෙන් පසු මමත් මේ මහා වලව්වේ තනීවී මහත් ශෝකී ජීවිතයක් ගතකරමි. ඉඩක් ඇතොත් දරුවන් දෙදෙනා ද සමගින් වලව්වට ගොඩ වැදී යන්න. සියලුම දේට නිමාවක් මෙන්ම ලස්සන ආරම්භයක්ද ඇත. ඔබ සියල්ලන්ටම සැපවේවා! ඉසබෙලා (බර්ට්‍රම් නිහාල් ගේ දඩබිම ටෙලිනාට්‍ය නැරඹීමෙන් පසු අවුරුදු විසිපහකට පසු කාලය දක්වා කල ප්රතිනිර්මාණාත්මක වෑයමකි) SONALI GUNASEKARA දඩබිම - www.youtube.com/@BN.BertramNihal
@Queendil1294
6 ай бұрын
හරිම නිහතමානි කාන්තාවක්. අනූ ගනන්වල අපේ ගෙදර කලන්ඩරයක් තිබුනා මේ නිලිය ඉන්න. ආයෙත් රන්ගනයට එනවනම් සුපිරියි ❤ බුදු සරණයි🙏
@kalumwijesooriya
6 ай бұрын
👌💐👌💐
@chathuridesilva4245
7 ай бұрын
කාලයක් තිස්සෙ කරපු ඉල්ලීමක් ,කාලයක් තිස්සෙ බලා ගෙන හිටපු කෙනෙක්❤️ස්තුතියි කැලුම් අයියා..ලක්ෂ්මන් සර් එක්ක රඟපාපු ටෙලිඩ්‍රාමා එක❤️❤️❤️
@kalumwijesooriya
6 ай бұрын
🙏🙏🙏💐💐
@Chandrasenavidanapathiranage
7 ай бұрын
අපේ කාලයේ සිත්ගත් නිලියක් වසර 22 විශෙශ්ෂයෙන් එංගලන්තයේ ජිවත්වෙලාත් කතාබහ තුල කතා කිරීමේදි එක ඉංග්‍රීසි වචනයක් භාවිතා කලේ පුදුමයි මවු භාෂාව අමතක නොවිම ආදර්ශයක් දිර්ඝායුෂ
@CHAMPIZKITCHEN
6 ай бұрын
සම්පූර්ණ ඇත්ත .
@mangalakarunarathne8280
6 ай бұрын
Thank you ❤🙏
@kalumwijesooriya
6 ай бұрын
💐💐💐💐👌
@sumangaligunasekara1198
6 ай бұрын
ඇත්තෙන්ම ලස්සන වැඩ සටහනක් හේතුව ලියන්න අවශ්‍ය නැහැ මුල සිට අන්තිම වෙනකම් බැලුවා ❤❤❤❤ (ඉතාලියේ සිට සුමංගලි ගුණසේකර )
@DammikaKothalawala-t4j
7 ай бұрын
කැලුමි වෙනද වගේම ,අද වැඩසටහනත් ඉතාමත් වැදගත්.❤❤❤❤❤
@kalumwijesooriya
6 ай бұрын
බොහොම ස්තුතියි 🙏🙏🙏👌💐
@niroshagunaweera4074
6 ай бұрын
කාලයක් තිස්සෙ ඇය ගැන සෙව්වා ,අදටත් පවිත්‍රා නාට්‍ය යෙහි ඇය රගපැ අයුරැ මතකයි ,බෙහෙවින්ම ස්තූතියි ඇයව දැකෘම සතුටක්
@kalumwijesooriya
6 ай бұрын
🥰🥰🥰🥰💐👌
@niroshagunaweera4074
6 ай бұрын
ඔබට බොහොම ස්තුතියි ආදර කැලුම් අයියේ🙏❤️💐🥰
@p.g.ariyapala7525
7 ай бұрын
අපේක්ෂා ඉටුවෙමින් චිත්‍රපටයක රඟපාන්න අවස්ථාව ලැබේවා ❤
@kalumwijesooriya
6 ай бұрын
💐👌
@pradeepaatapattu1317
7 ай бұрын
පිටරටට කවුරුත් ජීවත් වෙන්න යන්නේ දිව්‍ය ලෝකෙ යනව වගේ තමයි නමුත් කාලයක් යනකොට කාටත් ලංකාව වගේ දිව්‍ය ලෝකයක් තවත් නැ නේද ❤
@bluesky1042
7 ай бұрын
ඒක ඇත්ත,
@undupitiwije9753
6 ай бұрын
ඇත්ත
@samanA380
6 ай бұрын
Redda thamay 😮
@undupitiwije9753
6 ай бұрын
@@samanA380 ජෙප්පෙක්
@samanA380
6 ай бұрын
@@undupitiwije9753 ow ow
@sujeewakarunarathna8376
7 ай бұрын
හරිම සතුටුයි අක්කේ, ඔයාගේ හැම හීනයක්ම ඉටුවේවා, ❤❤❤
@kalumwijesooriya
6 ай бұрын
💐💐👌
@maneshdayarathne
7 ай бұрын
ආස නිළියක්. තවමත් ඈ හරිම රෑමත්. ඒ කාලෙ ටෙලි නාට්‍ය හරිම ලස්සනයි ..
@samanpriyani7876
6 ай бұрын
මාත් හරිම කැමතිම නිලියක්. හරිම ආසයි රඟපාපු චරිත වලට.❤❤❤❤
@kalumwijesooriya
6 ай бұрын
👌💐
@nir1009
6 ай бұрын
හරිම ආස දක්ෂම කලාකාරිනියක් එකපාරටම හැංගිලා ගිහින් නේ හිටියේ. කැලුම්ට ස්තුතියි ඇයව හොයාගත්තට. නැවත රඟපාන්න ඇයට අවස්ථාව ලැබේවා. ඇය රඟපෑ සියලු නිර්මාණ හරිම ලස්සන යි. ඔබලාට සුබ නව වසරක් වේවා.
@kalumwijesooriya
6 ай бұрын
💐💐💐💐👍👍🙏🙏
@mangalakarunarathne8280
6 ай бұрын
බෝහොම ස්තුතියි . ඔබටත් සුභ අලුත් අවුරුද්දක් වෙිවා.
@mangalakarunarathne8280
6 ай бұрын
❤🙏🙏🙏
@kamaniratnayake6737
6 ай бұрын
මංගලා හැමදාමත් එකම මංගලා මයි... හැම අතින්ම.. ලංකාවෙන් යන ඕනිම කෙනෙකුට තමන්ගෙ සේසතම වියදම් කරලා හරි සලකනවා .. බලාගන්නවා..කැප වෙනවා.. ඔයාට මුළු විශ්වයේම ශක්තිය ලැබෙන්නේ නිරායාසයෙන් මයි. ජයෙන් ජයම ලැබේවි 🙏🙏❤️❤️
@kalumwijesooriya
6 ай бұрын
👌💐👌💐👌
@mangalakarunarathne8280
6 ай бұрын
Thank you ❤🙏
@nimalkthotawaththagay6269
6 ай бұрын
ගොඩක් ප්‍රිය කරපු නිළියක්. අදටත් රූපවාහිනී තිරයට අවශ්‍යම චරිතයක්
@kalumwijesooriya
6 ай бұрын
💐👌
@772683710
7 ай бұрын
රුපියල් සත කවදාවත් අමතක නොවන රංගනයක්.ඇගේ රඟපෑම ස්වාභාවිකයි.සරල නමුත් ආකර්ෂණීය නිලියක්.... නැවත හොයං ආවාට ඔබ තුමාට තුති
@mangalakarunarathne8280
6 ай бұрын
Thank you 💓💐
@kalumwijesooriya
6 ай бұрын
💐👌💐👌👍
@shaniperera1877
6 ай бұрын
❤❤❤❤ අපි ඉස්සර හරිම ආස චරිත, කාලය එක්ක. ඒ දේවල් අමතක වෙලා ගියා,,, ආයෙත් සුපුරුදු මතක,,,, දුන්නාට අයියට ගොඩක් පින් අයියේ ගොඩක් ස්තුති ❤❤❤❤
@kalumwijesooriya
6 ай бұрын
බොහොම ස්තුතියි 💐💐💐
@ereshapulasinghe2044
7 ай бұрын
ඔබව නිතරම මතක් වුනා.අද දැක්කම හරි සතුටුයි .ආයිත් ලන්කාවට එන්න
@diliwijesuriya6510
7 ай бұрын
She has changed a lot since we saw her last. At once couldn’t recognize her. Thank you so much kalum for introducing such talents. Blessings ❤
@thanjasenarth6340
7 ай бұрын
අපි ආදරය කරපු අහිංසක මුහුණක්,ඒ දවස්වල ටෙලිනාට්‍ය මතක් වෙනවා . ආදරණීය චරිතයක් හරිම සතූටුයි කැළුම් පරණ මතක අලුත් කලාට ස්තුතියි ❤
@mangalakarunarathne8280
7 ай бұрын
❤
@kumudunifernando3775
7 ай бұрын
මම ආසම නිළියක්.. හැමදාමත් හරිම ලස්සනයි .. ❤️❤️❤️❤️❤️
@kalumwijesooriya
6 ай бұрын
👌💐👌💐👍
@DayawathieLakamalage-id3ht
7 ай бұрын
ආදරණීයයි දැකගැනීමට ලැබීම සතුටුයි කැලුම් ඔබට ස්තුතියි තෙරුවන් සරණයි ද දෙදෙනාටම ආයූබෝවේවා ❤️🌹❤️
@mangalakarunarathne8280
7 ай бұрын
Thank you 🙏💓
@mangalakarunarathne8280
7 ай бұрын
❤
@thiliniwijesekera4031
7 ай бұрын
කැලුම් අයියේ තමාරා දිල් රුක්ශිව,සංදීපා සෙව්මිනි, අචලා අලස් වගේ අයවත් ගේන්නකෝ
@Sfzmtl7545
6 ай бұрын
අනේ අපි පුංචිම කාලේ දැකපු නිළියක්! අපිත් දැන් වැඩිහිටියො! ඒත් ඇය එදාටත් වඩා සුන්දරයි! තරුණයි!!!
@mangalakarunarathne8280
6 ай бұрын
Thank you ❤🙏
@kalumwijesooriya
6 ай бұрын
🌺🌺🌺🌺
@sumanalekamge2205
7 ай бұрын
ඇත්තටම ඇය දැකිමත් සතුටක් නැවතත් ටෙලි නාට්‍ය වලින් ඇය දැකිමට ලැබේවා .කැලුම් මහත්මයා ස්තුති මංගලා අප ඉදිරියට ගෙනාවට .💓🌹💐💐
@mangalakarunarathne8280
6 ай бұрын
Thank you ❤🙏
@nandikaamarasinghe2294
7 ай бұрын
මම ආසම නිලියක්, එයාට මොනවාද වුනේ කියල අපිත් හෙව්වා ,ගොඩක් ස්තුතියි ආයෙත් හොයල දුන්නට❤
@kalumwijesooriya
6 ай бұрын
👌💐👌💐🙏
@kalumwijesooriya
6 ай бұрын
💐💐💐👌
@maryfernando6685
7 ай бұрын
කැලුම් ඔයා ටත් ගොඩක් ස්තුතියි ..මේ නිලියව එක්කගෙන ආවට ..
@kalumwijesooriya
6 ай бұрын
💐💐💐🙏
@lakshmannayakker8225
7 ай бұрын
මේ තමයි නියම ලංකාවේ නිලියක්. ඔබට ජයවේවා.
@mangalakarunarathne8280
7 ай бұрын
❤
@mangalakarunarathne8280
6 ай бұрын
Thank you ❤🙏
@shaazry
6 ай бұрын
Thx kelum for bringing back all old actors / actress ....
@kalumwijesooriya
6 ай бұрын
👏👏💐
@kalanapiumalamaradasa4887
7 ай бұрын
අපි ඉපදිලත් නැතුව ඇති මෙයාලා රඟපානකොට ..ඒත් අමතක කරන්න බැරි චරිතයක් ❤
@mangalakarunarathne8280
6 ай бұрын
❤
@MINDtheGAP737
6 ай бұрын
One of the best actresses in the country, she hasn’t aged at all, she has a unforgettable face❤
@kalumwijesooriya
6 ай бұрын
.👌💐💐💐
@kithravistory3026
7 ай бұрын
ඉතාමත් ආදරය කළ නිළියක් ඇත්තටම මම හරියට සෙව්වා ඔබව මොකද උනේ කියලා නමුත් කිසිම තොරතුරක් දැනගන්න නොහැකි වුණා. ඒත් අදටත් අපි ඔබට ආදරේ .ජීවිතයේ ඉතිරි සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියන ප්‍රාර්ථනා කරනවා ❤❤❤
@kalumwijesooriya
6 ай бұрын
💐💐💐💐
@christina351
4 ай бұрын
අනේ ඔව් මට මේ ලගදිත් මතක්කලා.මේ නිලිය දැන් දකින්නවත් නෑනේ කියලා.ස්තූතිවන්ත වෙනවා මෙයාලාව තිරේට ගේනවට❤❤❤හුගක් වෙනස් වෙලා
@kalumwijesooriya
4 ай бұрын
💐💐💐💐👍
@rosemudalige86
7 ай бұрын
අපේ පවුලේ ප්‍රියතම නිළිය මංගලා ඔයා. අමතක නොවන චරිතයක් . ආදරෙයි ගොඩක්. නැවත රංගනයට එන්න please
@mangalakarunarathne8280
6 ай бұрын
❤
@chinthasrimalee9823
6 ай бұрын
Harima lassanai akke oyage progŕamme eka..oya aththatama harima ahinsaka pinwantha kanthawak. Oyawa laginma asuru kereemata labeema mage wasanawak...e oya niliyak nisa nemei..adarshamath kanthawak nisa..❤❤❤Theruwan Saranai akkata
@kalumwijesooriya
6 ай бұрын
💐💐💐💐
@harshaniwickramasooriya2938
7 ай бұрын
එදා තිබුනු අහිංසක පෙනුම තාමත් එහෙමයි .ඒ කතා බලනකොට අපි පොඩියි.ඒත් ඒව තාමත් මතකයි .මෙවැනි සාකච්ඡාවකින් හරි දකින්න ලැබුනු එක ගැන සතුටුයි .එදා දැක්ක විදිහමයි.ඒ වගේමයි ඔබ තුමාත්.ලොතරැයි වැඩසටහනින් දැක්ක විදිහමයි.අපි ඔබටත් ගොඩක් ආදරය කලා.🥰🥰🥰
@kalumwijesooriya
6 ай бұрын
බොහොම ස්තුතියි
@hemanthikakumari3148
6 ай бұрын
මංගලා අක්කාගෙ අමිමාගෙ පොලොස් ඇබුල නම් මට තාම මතකයි .මාරම රසයි.අපේ ආච්චිලා ගෙදර ගියාම අපි ඔයාලගෙ ගෙදර යනවා.ආච්චි අපට දෙනවා .ආනෙ අක්කෙ ආච්චිට නිරෝගී සුව පතනවා.
@kalumwijesooriya
6 ай бұрын
👌💐👌💐
@nayanaedirille135
6 ай бұрын
අනේ මේ නිලිය අපි ගොඩක් හෙව්වා..සතුටුයි ඔයා දකින්න ලැබීම....❤තාම ඔයා අපිට මතකයි
@mangalakarunarathne8280
6 ай бұрын
Thank you ❤🙏
@kalumwijesooriya
6 ай бұрын
💐💐👌
@madhupaniperera2095
7 ай бұрын
මම කැලුම් අය්යගෙන් request කරා මංගලා අක්කා interview කරන්න කියලා. Tnx ආසම නිලියක්. භාව සහිත දක්ෂ නිලියක් 🌹
@Chathumad
6 ай бұрын
ගොඩාක් ආස නිලියක්. අහිංසකයි. ♥️♥️♥️♥️♥️🥰🥰
@kalumwijesooriya
6 ай бұрын
👌💐
@kanthi1038
6 ай бұрын
අනේ....ආදරණීය නිළියක්. ඔයා කලා ලෝකයේ ආයෙත් දකින්න ලැබේවා ! ❤
@kalumwijesooriya
6 ай бұрын
👌💐👌💐👌
47:45
සතෙන් සතේ රුපියලෙන් රුපියල - එකතු කරල එකතු කරල.පුංචි කාලෙ අපිට ඉතිරිකිරීම පුරුදුකරපු ඒ පුංචි කෙල්ල🥰
Kalum Wijesooriya
Рет қаралды 62 М.
36:48
අචලා අලස් - හදවතින් හදවතට/ ACHALA ALLES- HEART TO HEART WITH KALUM ! 🌷
Kalum Wijesooriya
Рет қаралды 215 М.
09:25
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 356 М.
00:31
How to whistle ?? 😱😱
Tibo InShape
Рет қаралды 22 МЛН
00:38
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
МишАня
Рет қаралды 3,2 МЛН
00:16
Fake watermelon by Secret Vlog
Secret Vlog
Рет қаралды 32 МЛН
23:11
දළදා මාලිගාවට හදිසියේම ආපු රටම දන්න පුරවැසියා නිසා සියල්ලන් අන්දමන්ද වෙයි
VFM RADIO 107
Рет қаралды 11 М.
1:14:33
හොද හෝ නරක අත්දැකීම් තමයි ජීවිතේ හිතන්න පුරුදුකරන්නෙ. මගේ දුක ගැන මම කතාකරන්න ඕන නැහැ 😳🤔
Kalum Wijesooriya
Рет қаралды 63 М.
43:52
මම් තනිකඩ වෙලා ඉන්න හේතුව පළමු වතාවට කියන්නම්Iහැමවෙලේම සිනහවෙන් ඉන්න නිරෝෂා පෙරේරාගේ ඇත්තම පැත්ත|
Harindra Jayalal
Рет қаралды 421 М.
49:24
ගම්පෙරළිය නන්දා - මොරීන් චාරුණී MORINE CHARUNI - HEART TO HEART WITH KALUM POWERED BY NDB !🌷
Kalum Wijesooriya
Рет қаралды 30 М.
42:01
මට තවම රගපාන්න පුලුවන්,ඒත් අපේ අද්යක්ෂවරුන්ට මාව අමතක වෙලා 😳🤔-HEART TO HEART - POWERED BY NDB 🌷
Kalum Wijesooriya
Рет қаралды 103 М.
35:38
මම BigGirl කෙනෙක් උන දවසෙ මට තේරුණා මම ඉන්නේ වැරදි ඇගක කියලා|මියුසියස් එකේ කිවුවෙ කොල්ලා කියලාHaritv
Hari Tv
Рет қаралды 388 М.
49:32
පුතාණෝ තැප්‍රෝබේනියන් ඇවිත් පියානෝ වයති l සන්නාට ජාතික ලයිස්තු යෝජනාවක්...
Upul Shantha Sannasgala
Рет қаралды 308 М.
42:31
දෙපාරක් පැරදුණු මම ප්‍රථම ප්‍රේමය නිසා දැන් ජීවත්වෙනවා| මගේ සැමියා මේ ගැන කතා කරන්නෙ ප්‍රථම වතාවට
Harindra Jayalal
Рет қаралды 1 МЛН
1:01:33
චාන්දනී සෙනෙවිරත්න CHANDANI SENEVIRATNE - HEART TO HEART WITH KALUM POWERED BY NDB !🌷
Kalum Wijesooriya
Рет қаралды 99 М.
49:43
කමල් මට අතවර කළේ හිතාගන්න බැරි විදියට😳 GEETHA KANTHI -HEART TO HEART WITH KALUM- POWERED BY NDB !🌷
Kalum Wijesooriya
Рет қаралды 116 М.
09:25
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 356 М.